Greenhouse Automation, හරිතාගාර ස්වයංක්රීයකරණය

  Рет қаралды 60,442

prasanga Alwis

prasanga Alwis

Күн бұрын

මම මේ වීඩියෝ එක කලේ ලංකාවේ ආරක්‍ෂිත ගෘහ වල භෝග වගා කරන සහ වගා කරන්න බලාපොරොත්තු වන හැමෝම වෙනුවෙන්. ලංකාවේ මේක ගැන පොත් ලියවිලා තියනවා යු ටියුබ් වීඩියෝ තියනවා සිය ගණනක් .පිටරට වීඩියෝ දහස් ගානක් තියනවා නමුත් ඒ එකකවත් හරියට පැහැදිලි කරලා නෑ කොහොමද මේ ගෘහයක් ස්වයංක්‍රිය කරන්නෙ කියල .මම මේකේ අකුරක් නෑර කියල දෙනවා කොහොමද මේක හරියට කරගන්නේ කියල . මේකෙ කොතන හරි අපැහැදිලි නම් අහල දැනගන්න පුළුවන් මගේ අංකය මේ වීඩියෝ එකේ තියනවා . මේ ස්වයංක්‍රිය පද්දතිය මා විසින්ම නිර්මාණය කළ එකක් සමහරවිට වැරදි අඩුපාඩු ඇති .හැබැයි මේක පහුගිය අවුරුදු හතරක් තිස්සේ කිසිම ගැටළුවක් නැතුව ක්‍රියාත්මක වෙනවා .
#green #house , #greenhouse ,#greenhouseautomation, #automation ,#green house sri lanka ,#prasangaalwis ,#prasanga,#alwis
• ලංකාවම ඉල්ලපු ග්‍රීන්හ...

Пікірлер: 77
@MariyenFernando
@MariyenFernando 6 ай бұрын
මේ වගේ අය හරිම අඩුයි අගය කලයුතු මහත්මයෙක් මම මේවා කරන්නෙ නැහැ ඒත් බැලුවා ඔබට පින්
@krishanvihanga7689
@krishanvihanga7689 6 ай бұрын
ගොඩක් වටින හොද පුද්ගලයෙක්. හැමෝම ඔහොම නෑ.
@dilankodithuwakku6391
@dilankodithuwakku6391 Жыл бұрын
ගුරු මුෂ්ටි නැතුව කියල දුන්න. නියමයි හොදට ම තේරුනා. ඔබට බුදු සරනයි❤❤
@prasangaa
@prasangaa Жыл бұрын
thank you
@danstanzoysa4510
@danstanzoysa4510 10 ай бұрын
කව්රුත් නොකර දේයක් ස්තුතියි ඔඹතුමාට ....තෙරැවන්සරණයි දියුණුවේන් දියුණු වේවා
@priyanthaprasad5885
@priyanthaprasad5885 Жыл бұрын
අඩු වියදමින් ගුීන් හවුස් ඒකක් හදන හැටි වැඩසටහනක් කරන්න පුලුවන්ද
@darshanidilrukshi1555
@darshanidilrukshi1555 Жыл бұрын
හවුස්` එක හදාගන්න එක ගැන තොරතුරු ටිකක් කියලා දෙන්න ලොකු උදව්වක්. සත්තු තමා ලොකුම ගැටලුව .ඒ නිසා නෙට් ,අවශ්‍ය ද්‍රව්‍ය ගැන සහ හවුස් එක හදාගන්න එක ගැන කියලා දෙන්න බොහොම පිං
@shaniathapaththu4578
@shaniathapaththu4578 Жыл бұрын
Bohoma stutii obata..me pilibadawa pehedili kalata.. teruwan saranai siyalu dewi rekawaranai..Jayen jayama wewa..🌹🌹🙏🙏🌻🌻
@mahenhewawasam6298
@mahenhewawasam6298 8 күн бұрын
බොහොම පින් 🙏🏼
@AshanWickramasinghe
@AshanWickramasinghe Жыл бұрын
Great work! Thanks for sharing your valuable knowledge with us
@prasangaa
@prasangaa Жыл бұрын
thank you
@prashadkumara1944
@prashadkumara1944 10 ай бұрын
Godak sthuthi.. godak watinawa❤👍
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 Жыл бұрын
ග්‍රීන් හවුස්එක හදන්න කීයක් ගියාද?
@prasangaalwis
@prasangaalwis Жыл бұрын
4000000
@daysofpinkey
@daysofpinkey Жыл бұрын
@@prasangaalwis ලක්ශ 40ක් ?
@dammikahettiarachchi5467
@dammikahettiarachchi5467 Жыл бұрын
Salli natinam govitan karannat bha neda Dan...
@dhammikapemakumara2909
@dhammikapemakumara2909 10 ай бұрын
very important video.well done
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp Жыл бұрын
ස්තුතියි
@Shortvideosdiary
@Shortvideosdiary 9 ай бұрын
Green house eka sampuna hadana hati kiyala denn puluwanda?
@nalanihandagama7545
@nalanihandagama7545 Жыл бұрын
Thank you very much sir .......
@SandunHarshana-uw7ym
@SandunHarshana-uw7ym Жыл бұрын
Greate and valube information.
@chinthakasamarakoon6075
@chinthakasamarakoon6075 Жыл бұрын
Full automated karala denna puluwan mobile app ekakuth ekkama.
@premalalpremalal8076
@premalalpremalal8076 Жыл бұрын
නියමයි bro
@januxvlog
@januxvlog Жыл бұрын
හරිතාගාරයක් මුල් ඉඳන් අවසානය දක්වා හැදෙන හැටි, Greenhouse හදන්න ඉන්න අයට වැදගත් වෙයි. kzbin.info/www/bejne/r36yaWmQmNqbpbM
@lakshmanranaweera484
@lakshmanranaweera484 8 ай бұрын
Kindly send me contact number ASAP
@sirisiri6404
@sirisiri6404 2 ай бұрын
Mamatt kamatti sahayogeayeak deaneea
@NimsaraDulakshana
@NimsaraDulakshana 11 ай бұрын
green house eka hadaganna kiyk giyda e gana wistharayk kiyannako
@nuwanbalasooriya1445
@nuwanbalasooriya1445 9 ай бұрын
Excellent....
@malcolmfernando2259
@malcolmfernando2259 5 ай бұрын
What is the price of the system
@suranjantissera4620
@suranjantissera4620 Жыл бұрын
Thanks
@terancesooriyarathna5948
@terancesooriyarathna5948 3 ай бұрын
@nipunwijewardhana3623
@nipunwijewardhana3623 7 ай бұрын
❤❤❤Godak sathuthi
@ghsdyj90
@ghsdyj90 Жыл бұрын
Meka hadanna laksa kiyak giyada.
@kumarisamarawickrama3079
@kumarisamarawickrama3079 2 ай бұрын
Oba thumata katha karanna awashyai call karanna no ekak denna puluwanda
@SirimewanD
@SirimewanD Жыл бұрын
👌👌👌👍
@tinukisehasna7134
@tinukisehasna7134 11 ай бұрын
Thank 🙏🙏
@damiththaranga4574
@damiththaranga4574 9 ай бұрын
❤❤❤❤
@lakshanr.p.d.t2662
@lakshanr.p.d.t2662 2 ай бұрын
වීඩියෝ එකක් පැහැදිලිව හදන්න ටිකක් ඉගෙනගන්න. අඩුගානෙ ටිකක් හයියෙන් කතාකරන්න ලමයා නිදිකරල වගේ
@dr.ranjithamarasinghe1566
@dr.ranjithamarasinghe1566 Жыл бұрын
ඇහෙන්නෙ නෑනෙ ඔයා කොහෙද ඉන්නෙ No එක එවන්න
@Rasikamadushanka-i9m
@Rasikamadushanka-i9m 8 ай бұрын
oyaga vediyo aka volim madi
@kasunsameera5553
@kasunsameera5553 9 ай бұрын
Nambr ekak nedda oyalage
@buddhikaktishantha
@buddhikaktishantha Жыл бұрын
good job but something wrong
@SupunRathnayaka-w8c
@SupunRathnayaka-w8c Жыл бұрын
No eka denna
@sunethrajayarathna781
@sunethrajayarathna781 Жыл бұрын
Teliphone nombare dennako
@prasannasanjeewa6463
@prasannasanjeewa6463 Жыл бұрын
පැහැදිලි මදි .සවුන්ඩ් ඇත්තේ ම නැහැ.
@udith-pz4tv
@udith-pz4tv Жыл бұрын
Pump eka mokakda Thanks
@prasangaa
@prasangaa Жыл бұрын
solex
@prasangaalwis
@prasangaalwis 9 ай бұрын
මේ පැනල් එක මේ වනවිට මා විසින් නිෂ්පාදනය කර ඇති අතර එය ඔබට මිලට ගත හැක . kzbin.info/www/bejne/jqaopYuhnN2AhMUsi=GsTMNyndukJdM5uO My contact 0777414378
@SujeewakumaraPERERA
@SujeewakumaraPERERA 9 ай бұрын
Phone number dennako
@IreshaMalkanthi-rf5cu
@IreshaMalkanthi-rf5cu 8 ай бұрын
Please phone number and details
@NuwanPradeep-r2v
@NuwanPradeep-r2v 8 ай бұрын
Phone number ekak laba denna
@NuwanPradeep-r2v
@NuwanPradeep-r2v 8 ай бұрын
Phone number ekak denna puluwanda
@kushanchamara2304
@kushanchamara2304 8 ай бұрын
Oba thumawa sambanda karagnne kohoma da
@bernardanthony7378
@bernardanthony7378 Жыл бұрын
කිසිම දෙයක් ඇහෙන්නෙ නැහැ
@prasangaalwis
@prasangaalwis 8 ай бұрын
kzbin.info/www/bejne/jqaopYuhnN2AhMU
@dinesh_hewage
@dinesh_hewage Жыл бұрын
Oyage number eka danna puluwan da?.
@subadrahettiarachchi8081
@subadrahettiarachchi8081 9 ай бұрын
Aiya oyage number eka dennako
@ThenatureDog-c9m
@ThenatureDog-c9m Жыл бұрын
Ahanne ne ban mokuth
@santiago2031
@santiago2031 Жыл бұрын
'Promosm' 🤣
@kamilayesh2919
@kamilayesh2919 Жыл бұрын
Thanks
How to build a 1000 Square feet Polytunnel Greenhouse in Sri Lanka
23:10
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 34 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН