අපේ ගමේ බඩු මිල | Grocery Price In Canada - HVGB | Canada Sinhala Vlogs |

  Рет қаралды 41,842

Seha Vlogs

Seha Vlogs

Күн бұрын

අපේ ගමේ බඩු මිල | Grocery Price In Canada - HVGB | Canada Sinhala Vlogs | @Seha Vlogs
#canadasinhalavlogs #sinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala
අද Vlog එකෙන් අපි පෙන්නන්න යන්නේ මෙහේ බඩුවල මිල..මෙහේ කිව්වට ඉතින් අපේ ගමේ,,,Happy Valley Goosebay වල
එළවළු,පලතුරු ,මස්, මාළු ,කිරි ,බිත්තර වගේ එදිනෙදා ට ඕන කරන දේවල් වල මිල..
💰🍉🍋🍌🥕🥩🥓 🐟
සති දෙහෙකට ඇති වෙන්න අපි ගන්න බඩු වල මිල C$ වලින් වගේම රුපියල් වලිනුත් කියක් වෙනවද කියලා දැන ගන්න පුළුවන් ..
මේ ගණන් පළාතෙන් පළාතට වෙනස් වෙනවා ,සමහර වෙලාවට කඩෙන් කඩේටත් වෙනස් වෙනවා..අපේ පැත්තේ ගණන් දැකලා බය වෙන්න එහෙම එපා.මෙහේ බඩු ගණන් උනාට ජනාකීර්ණ පැති වලට එනකොට බඩු මිල ගොඩක් ම අඩුයි..සාමාන්‍යයෙන් අපිට කෑම බීම වලට මාසෙට C$ 700 ක් ගියාට ,ටොරොන්ටෝ වගේ පැති වල හතර දෙනෙක් ඉන්න පවුලකට කෑම බීම වලට C$ 400-450 වගේ යන්නේ..
සාමාන්‍යයෙන් පොඩි idea එකක් ගන්න පුළුවන් එන්න ඉන්න කෙනෙක්ට ...
ජය වේවා...
❤ ‪@SehaVlogs‬
මෙන්න අපේ පේජ් එකේ ලින්ක් එක..අමතක නොකර ලයික් එකක් දාන්න ,පොඩි පොඩි විස්තර ගොඩක් ඒකෙනුත් දැන ගන්න පුළුවන් ඔයාලාට
www.facebook.c...
#canadasinhalavlogs #sinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala

Пікірлер: 444
@sujithpriyantha909
@sujithpriyantha909 3 жыл бұрын
හරිම පැහැදිලියි. ඔබ පවුල ගොඩාක් දියුණුවට පත්වේවා ..සුභ පතනවා,,,
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sachinisewwandi4585
@sachinisewwandi4585 3 жыл бұрын
අක්කා හරිම නිහතමානී, Lifestyle එක බලන් ඉද්දි මටත් ආස හිතුණා කැනඩාවට, පරිස්සමෙන් ඉන්න අක්කේ ඔයාල හැමෝම, බුදු සරණයි..❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගා 💐 ඔයාලත් පරිස්සමෙන් .බුදු සරණයි .දෙවි පිහිටයි
@sachi.KT5098
@sachi.KT5098 3 жыл бұрын
අද තමා අක්කගෙ පලවෙනි vlog එක බැලුවෙ.ඒ මේක.මේ vlog එක ගොඩක් ලස්සනයි.ඒ වගේම ගොඩක් දේවල් දැන ගත්ත.හැමදාම සතුටින්, පරිස්සමින් ඉන්න අක්කේ.බුදු සරණයි.❤️❤️❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ,ඔයාලාත් පරිස්සමෙන් ඉන්න ,බුදු සරණයි
@adeeshasithum6723
@adeeshasithum6723 2 жыл бұрын
ලස්සනයි අක්කි යෝ නියමයි video එක ❤️👀😋👻
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
ඔක්කොම විඩියෝ ටික බලනවා නේ ❤️😍
@rohiniesamarathunga3108
@rohiniesamarathunga3108 2 жыл бұрын
මටත් හරිම වැදගත් .දැන් රෑ දොලහා වුනත් බලාගෙනම හිටියා . අපිත් යන්න ඉන්නේ.usa. අදහසක් ගන්න පුලුවන් වුනා. ගොඩාාාක් පින්. ඔයාලට බුදුසරණයි.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ kzbin.info/door/adO3BSH7dNgXnKKhhL-gqw USA ගැන මේ චැනල් එකෙන් ගොඩාක් දේවල් දැන ගන්න පුළුවන්
@kavindamadhubhasitha3344
@kavindamadhubhasitha3344 2 жыл бұрын
සිම්පල් එකේ විස්තර කියාගෙන යන විදිය නම් මරු. විස්තර කරනව හැමදේම පැහැදිලිව ගොඩක් වටිනව කියන දේවල් අපි නොදැකපු දේවල්❤️
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@samanthidweerasinghe2251
@samanthidweerasinghe2251 3 жыл бұрын
Hi Looks like groceries are quite expensive. In BC, Victoria we have Walmart and real Canadian super store. Housing is expensive but high quality new suits. Usually we spend $ 400 for a month and family of four. Good luck dear Seha.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u for the information❤ ,we don't have walmart here 😭
@hmseelalatha2284
@hmseelalatha2284 3 жыл бұрын
Thanks දුව . තෙරුවන් සරණයි හැමෝටම .
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 බුදු සරණයි
@nadishsanjeewani1372
@nadishsanjeewani1372 3 жыл бұрын
Adai balanna gatte videos maru akki.suba pathanawa 💗💗💗
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐❤
@dinkydinky4124
@dinkydinky4124 3 жыл бұрын
Excellent.i always like ur you tube vedios.iam in toronto.iam also from colombo You 3 are doing great.congrats All the best Kathy wickramage.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍
@malshamadhushani426
@malshamadhushani426 3 жыл бұрын
අක්කා ඔයා ගෙදර කෙනෙක් වගේ කිසිම ලෝභ කමක් නැතිව හැමදේම කියනවා. ගොඩාක්ම ස්තුතියි ඔයාට. ඔයාලගෙ හැම බලාපොරොත්තුවක්ම ඒ විදියටම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@chamaramadusanka3690
@chamaramadusanka3690 3 жыл бұрын
Ogollonge videos ithamath hodai . Theruwan saranai ☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸☸
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
🙏බොහොම ස්තුතියි ❤️
@ireshadissanayake2508
@ireshadissanayake2508 3 жыл бұрын
අද තමයි අක්කගේ video එක බලන්න සෙට් උනේ. කලින් ඒවත් බැලුවා ඒ නිසා. හරිම ලස්සනයි. අක්කෙ ඔයලා canada ගිය විදිය, කොයි කාලෙද ගියේ කියලා එහෙම විස්තට දාලා video එකක් කරන්නකෝ... Plzzz
@amithdilshan5692
@amithdilshan5692 3 жыл бұрын
Ou aniwaren me
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අනිවාර්යයෙන් ම, ඉස්සරහට කරනවා ඒ ගැන විඩියෝ එකක්
@aravindasajith5322
@aravindasajith5322 3 жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ස්තූතියි....
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐🙏
@mumsview8016
@mumsview8016 3 жыл бұрын
ළඟදී බලන්න ගත්තේ ඔයාගෙ videos , Canada ගැන godak තොරතුරු dana gaththa ඔයාගෙන්, හරිම සතුටුයි ගොඩක් ස්තුතියි 🙏.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@amithdilshan5692
@amithdilshan5692 3 жыл бұрын
GooD Tggla vlog akk krata thanks Office ake wade Ewera Wela anwarenma blenwa
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐👍
@gehansilva3630
@gehansilva3630 3 жыл бұрын
Important contents akka.Keep it up.We want more vedioes.👏
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much
@kumaraekanayake421
@kumaraekanayake421 3 жыл бұрын
Keep it up, good work!
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
oya godak "saralai"eka harima watinawa.mama harima aasawen obe videos narabanawa.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@jananeegunathilake2885
@jananeegunathilake2885 3 жыл бұрын
ane oya karana video wala sound madi . ekath hada ganda . jaya wewa
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@chaminiabeysundara4957
@chaminiabeysundara4957 3 жыл бұрын
Thanks akki.. man oyawa godak flow karanawa hode... 🤗🤗 Loku idea ekkin inne canada enna. Thama start eke.. akkige vedio godak watinwa apita. Paresamen inna. Budusaranai
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .බුදු සරණයි
@chaminiabeysundara4957
@chaminiabeysundara4957 3 жыл бұрын
Akki meka vedio ekata adala na. Mata kiyana pls CLB test eka gana akki dana dewal.. 🤔 Akki test eka kala da?
@kavinipalihena7923
@kavinipalihena7923 3 жыл бұрын
Oyage videos maru akke. Hamadama satutin inna. Mn hitiyet ihala bomiriye. Akkalage game. Asawen inne canada enna.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
@nadund1
@nadund1 3 жыл бұрын
Keep it up
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️
@nilushanadissanayake2927
@nilushanadissanayake2927 3 жыл бұрын
Akke thank you so much for this friendly support and sharing informative knowledge with us. Be happy and safe you guys ❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u malla,stay safe ❤💐
@annmary2415
@annmary2415 3 жыл бұрын
Good one. Very informative. And you are very humble and honest!😊
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐
@iroshirathnayake4400
@iroshirathnayake4400 3 жыл бұрын
මට අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ ..දැන්නම් ආසාවෙන් දිගටම බලනව ආසයි
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐😍😍
@suganthichelladuari7532
@suganthichelladuari7532 Жыл бұрын
Good luck ❤god bless you Vatinava thank you
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@virajdesilva2387
@virajdesilva2387 3 жыл бұрын
❤️❤️Nice video akke❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@chathurikakarunarathna3387
@chathurikakarunarathna3387 3 жыл бұрын
Akka harima nihathamaani godak,godak hodai akka vedio grosery vedio thawa karanna bs
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@sumudutharangani2860
@sumudutharangani2860 Жыл бұрын
අක්කා හරිම හොදයි ඔක්කෝමලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️🙏
@prasannadinushi2023
@prasannadinushi2023 3 жыл бұрын
Akke oyage chenal eka man ada dekke ...godak lassanai😍😍😍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@indramapa5366
@indramapa5366 3 жыл бұрын
ඔයා ඇත්ත කතා කරන හොඳ දරුවෙක් බව පේනවා. බොරු පුරාජේරු නෑ. ඔයාගේ සුදූ පුතත් ඒ වගේ.සතුටින් ජීවත් වෙන්න .ඔයාගේ family එකට තෙරුවන් සරණයි දුවේ.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏🙏
@u.hthenuka5812
@u.hthenuka5812 3 жыл бұрын
Good job keep it up 💗💗💗💗💗💗💗💗💗 බුදු සරණයි හැමෝටම
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@nipuninirmala1945
@nipuninirmala1945 3 жыл бұрын
harima asawen balanawa oyage vedio eka .thank you akka
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@thushanthachathumal1235
@thushanthachathumal1235 3 жыл бұрын
Video ekanam maru❤️3denama parissamen inna bs jp🙏😍❤️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@kelumsamarasekara5199
@kelumsamarasekara5199 3 жыл бұрын
ජයවේවා 😍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐
@nuwanchamara3116
@nuwanchamara3116 2 жыл бұрын
හරි අව්‍යාජයි සාමාන්‍ය පවුලක වැදගත් විදියට හිටපු ෆැමිලි එකක් ඔයාලා වගේ අය තමයි හොද රටවල් වලට යන්න ඕනෙ එහෙම උනොත් තමා ලංකාවෙ සාමාන්‍ය පවුල් වලට ඔයාලගෙ වීඩියෝ වලින් උදව් ගන්න පුලුවන් වෙන්නෙ
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@keerthijayakody4374
@keerthijayakody4374 3 жыл бұрын
නංගී ඔයා වැඩේ ලස්සනට කරනවා .අද මල්ලිත් දරුවත් දැකගන්න ලැබුණා .හරිම සතුටුයි .ඔයාලට තෙරුවන් සරණයි
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@shainigunasekara7504
@shainigunasekara7504 2 жыл бұрын
Akke...canada aweth apata masa 3kata parak wage wena rataka travel karanna ehema yanna puluwanda ? Ewata salli ithuru kara ganna puluwanda ?
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
සල්ලි තියෙනවා නම් පුළුවන් .
@thanujagoonasekera4015
@thanujagoonasekera4015 Жыл бұрын
Why do you drink bottle water .isn't the tap watter good ?
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
ටැප් වතුර බොන්න පුළුවන් .හැමදාම අපි බෝතල් වතුර බොන්නෙ නැහැ ,Municipal එකෙන් සමහර දවස්වලට දැනුම් දෙනව බෝතල් වතුර ගන්න කියලා දවස් දෙක තුනක් යනකම් ටැප් ලයින් වල අලුත් වැඩියා කටයුතු කරනකොට .මේ එහෙම කරපු දවසක ගත්ත එකක්
@jayjayliz909
@jayjayliz909 3 жыл бұрын
Hoya hoya hitiya video ekak.thank you!
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐
@anuwickramasinghe6806
@anuwickramasinghe6806 3 жыл бұрын
godak hondai akke video eka. thanks
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@rehanshalk7088
@rehanshalk7088 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් නංගි හරිම පැහැදිලිව විස්තර ටික කිව්වා බොහොම ස්තූතියි 🙏🙏🙏
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුති 💐
@upalidinushika3198
@upalidinushika3198 3 жыл бұрын
Adai oyage video dekke akke. Matanan harima nihatamani Kamak oyagen penwa. Boru vikara nee. Mat jiwat wenne pitarata. Oya kiuwa wage mat supermarket kipayakata Gihin ewage prices balala hodata mataka tiyagena tamai Badu ganne. Mehe prices wenas wen nene itin lankawe wage. Oya kiuwa wage kesel walatanan asama nee mat. Lankawe wage rasa nee.idiriyatat oya wage lassana vedios denna. thanks 💖💖💖
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️👍
@hirunachamishka8035
@hirunachamishka8035 3 жыл бұрын
Akki rata yanne klin hitiye colombo district kaduwela neda.mata dakla purudui .
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ඔව් ඉහළ බෝමිරියේ..සමහරවිට මාව දැකලත් ඇති ඒ කාලේ 😊
@hirunachamishka8035
@hirunachamishka8035 3 жыл бұрын
Ou mata mathakai akke. Akkata mathkada 2010/ 2011 wage mata mathaka vidihata ara achala probada kiyala english sir kenek ge class awa gedaraka akka.anna e gedara malli thama mama .mathakada danna nh akkita dn.however godak sathutui dakhma inna thana gana
@dilkiumesha6915
@dilkiumesha6915 3 жыл бұрын
බුදුසරණයි අක්කෙ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දෙවිපිහිටයි ❤❤❤❤❤❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
🙏🙏
@debbiearulanandham4496
@debbiearulanandham4496 3 жыл бұрын
Very informative video. I love to see how life happens in Sri lankan homes in other parts of the world ❤️ Love and blessings from Sydney Australia.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
How about Australia compare to this ?.
@yapayapa7587
@yapayapa7587 2 жыл бұрын
Oyata budu sarni
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
❤️🙏
@lakshanlakshan4133
@lakshanlakshan4133 3 жыл бұрын
😋😍🤩 සුපිරී
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐
@tharinduwickramanayake7349
@tharinduwickramanayake7349 3 жыл бұрын
Good job 👏 keep it up 👍🏼
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@sachinrashmika5281
@sachinrashmika5281 3 жыл бұрын
Idea එකක් ගන්න video සෙට් එක හරි වටිනව, සාමාන්‍ය job එකක් ඔහේ කලත්, ලංකාවෙ ගෙවනව ට වඩා, quality වැඩි life එකක්, ඒ කියන්නෙ ගෙවන ගානට වටින, කෑම, වාහන, ඉන්න හිටින්න, health, Education. ගන්න පුළුවන් වගේ තේරෙන්නෙ, Cost එක නම් වැඩී වගේ, ඒත් මොන job එක කලත් ඕව Afordable නම් ගැටලුවක් නෑ.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහෝ දුරට හරි 😊
@sachinrashmika5281
@sachinrashmika5281 3 жыл бұрын
තාම Video 2 බැලුවෙ, ඉතුරු ටිකත් බලල Idea එකක් ගන්නම්. ලස්සනට වැඩේ යනව, ස්තුති දැනුම ට, ඔබ තුමිය සහ පව්ලෙ අය ට ජය පතනව.
@sithuwilisirawi1499
@sithuwilisirawi1499 Жыл бұрын
❤️❤️❤️❤️
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️❤️❤️
@palithahewa3463
@palithahewa3463 3 жыл бұрын
Canadawe nemei mona magulaka hitiyath ekama irak ekama handak yata kaala wesikili yana ekane karanne nona.oyata eka hiten nedda?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😂😂😂 කන එකයි වැසිකිළි යන එකයි විතරක්ද මහත්තයෝ ජීවිතය කියන්නේ,ජිවිතේ කියන්නේ ඉට වඩා දෙයක් තියෙන දෙයක්..ළිං මැඩි අදහස් අත අරින්න,ඇස් ඇරන් ලෝකේ දිහා බලන්න පුරුදු වෙන්න
@dilankanishka5097
@dilankanishka5097 3 жыл бұрын
Mun mokkuda manda,thopi thama yakoo eka eka pakshaawalata kade gihin ape rata kanne.kannai bonnai rennai tibbama ethi kiyala hithan inna narumaya,thaw ekek sthutu wena kota irisiya hithana gobbaya..
@srimaprincess4099
@srimaprincess4099 3 жыл бұрын
ජීව්තේ විදින එකයි විදවනඑකයි දෙකක්. ජීවත් වෙලා ඉන්න කාලේ සතුටින් ඉන්න ඕන පර වැඩ නොකර.අනුන්ට ඊර්ෂයා නොකර. අනුන්ගෙ සතුට බලන් ඉන්න බැරි කුහකයා.
@shariatukorala7095
@shariatukorala7095 3 жыл бұрын
Ah! Little chatterbox! has arrived. I was wondering where she had got to
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍😍
@sehaniumesha442
@sehaniumesha442 3 жыл бұрын
අක්කේ ඔයා බඩු ගන්න නමනුත් වීඩියෝ කරලා,ගෙදරට බඩු ගෙනල්ලා අස් කරන්න කලින් ගනං ලියාගෙන වෙන වෙනම පෙන්නන එකත් ලොකු ගේමක්..ස්තූති ඔයාට..
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@charandrawickramarachi3754
@charandrawickramarachi3754 2 жыл бұрын
තෙරුවන් සරණයි,
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
🙏🙏🙏🙏
@sandarunethsara9027
@sandarunethsara9027 3 жыл бұрын
akki alberta wala ඔයිට වඩා ගනන් අඩුයි ද වැඩීද
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ඒක නම් ටිකක් හොයලා බලන්න ඕන,හොයලා කියන්න ම්
@a.p.m.rasikabandara9832
@a.p.m.rasikabandara9832 3 жыл бұрын
ඒත් එක මම සුබ පතනවා මුළු පවුලටම සුභ අනාගතයක් ලස්සන චූටි පවුලක්
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@malindavlogs4145
@malindavlogs4145 3 жыл бұрын
You are best, Good luck 👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@seethafernando1790
@seethafernando1790 3 жыл бұрын
දුව ඔයාෙග විඩිෙයා් ෙම් ලගදි ඉදන් බලනව ඔයා ෙහාදට කර ෙගන යනව . මම ඉන්ෙන Los Angelesවල ෙම ෙහ් කැම බඩුවල මිල ෙගාඩක් අඩුයි කැනඩාවට වඩා . මට පුදුමත් හිතුන මිල දැක්කම . මට ෙගාඩක් ආස හිතන ඔයාල ඉන්න පැත්තට . හරිම ලස්සනයි . ඔයාල තුන් ෙදනාටම ෙතරුවන් සරණයි .
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ආන්ටිත් පරිස්සමෙන් ඉන්න..මෙහේ හරි නිස්කලංකයි ,වැඩි කලබල නැහැ ..😍😍
@lakdev6297
@lakdev6297 3 жыл бұрын
I'm recent subscriber and I'm living in Toronto. How many Sri Lankan families are living in your village/community? are you planning to stay there for short term or long term ?Thanks in advance for your answer. I wish you a good luck for you and your family.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
It 's about 8 families ,we are planning to stay around two years .thank u .
@lakdev6297
@lakdev6297 3 жыл бұрын
@@SehaVlogs Thanks.
@shanikamadushani1094
@shanikamadushani1094 2 жыл бұрын
😍
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
😍😍
@oshadibhagya1745
@oshadibhagya1745 3 жыл бұрын
Akke lankawe idan yanakota owa geniyanna barida? Thunapaha , tea wage ewa?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
පුළුවන්..පුළුවන් ..
@oshadibhagya1745
@oshadibhagya1745 3 жыл бұрын
@@SehaVlogs ❤️❤️
@wadaperera
@wadaperera 3 жыл бұрын
ඔයා ගෙ වෙනස් නොවුනු ශ්‍රී ලාංකික ගතියට මම හරිම කැමතියි . අපේ රටේ ෆිට් එකට කියන භාෂාවෙන්ම කියනව නම් "බොක්කෙන්ම කැමතියි ". මාත් ලඟදිම එන්නයි ඉන්නෙ. ඔයාගෙ චැනල් එකත් මම subscribe කලා. තවත් ලස්සන වීඩියෝ ගොඩක් කරන්න ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා .
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඔයාගේ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .
@sarangasameera6174
@sarangasameera6174 3 жыл бұрын
Oyage video Tika bala bala Yana gaman👍👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@rohinijayalath5869
@rohinijayalath5869 3 жыл бұрын
ඔයා තමයි ලස්සන ටම වැඩේ කරන්නේ.හැබැයි ලංකාවේ මිල ඊට වඩා ගොඩක් අඩුයි.ලංකාවේ අපි ට අධ්යාපන වියදම තමයි වැඩි. සල්ලි ටිකක් ඉතිරි කරන්න බලන්න.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@shayamadissanayake7696
@shayamadissanayake7696 3 жыл бұрын
Yukon wala weather & cost of living kohomada Podi babalata inna puluwanda
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
හොයලා කියන්නම්
@prasannathantulage2191
@prasannathantulage2191 3 жыл бұрын
Lb is RAthala that was used in Sri Lanka until 1980, your presentation is lovely to watch some fruits and bread are expensive compared to Australian products, your house prices are very cheap compared to here, very humble way of planing food management as a new immigrant, maintain this way of economizing without changing the pattern of living habits, it would definitely give a good saving for the benefits of all three in the future good luck I enjoyed your blog exactly extreme from other side of the world Good luck
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐
@anandakaluarachchy651
@anandakaluarachchy651 Жыл бұрын
vishistayi excellent ...
@kevinsilvaautomobile4461
@kevinsilvaautomobile4461 3 жыл бұрын
Dubai pettte idala avoth foods valq venasa godaak denei
@indirawijayanthi8213
@indirawijayanthi8213 3 жыл бұрын
I haven't seen Right hand driving earlier.are there such vehicles.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
වම් පැත්තෙන් තමා ඩ්‍රයිව් කරන්නේ,මම සෙල්ෆිමූඩ් කැම් එක දාලා තියෙන නිසා එහෙම පේන්නේ
@aruna123arunapriyanthaf9
@aruna123arunapriyanthaf9 2 жыл бұрын
අපිත් එන්න ඉන්නේ ඒකයි ahuwe කොහෙද හොඳ කියලා.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
👍👍
@SanduniSarangaPT
@SanduniSarangaPT 2 жыл бұрын
I love the way you are. Very humble ❤️❤️❤️
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@malaniperera2839
@malaniperera2839 3 жыл бұрын
Lb kiyanne pound. Ekiyanne raththal.issara lankawath thibune ehema thamai. lb walin thamai Badu kiruwe.ammagen ahanna duwe.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ඔව් ,පස්සේ මට විඩියෝ එක බලපු අය කියල තිබ්බා,ඒකෙන් තමා මතක උනේ..බොහොම ස්තුතියි
@senakanalinanhetti5664
@senakanalinanhetti5664 3 жыл бұрын
Theruwan saranai...! Sahodariya oyalata..
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 තෙරුවන් සරණයි
@alex-arkian
@alex-arkian 3 жыл бұрын
♥️ Good content ♥️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@palindaperera1796
@palindaperera1796 3 жыл бұрын
Helpful video. Thanks
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐
@English_with_chathuranga123
@English_with_chathuranga123 3 жыл бұрын
Godak hoda deyak danagatta.canadwedi salli ituru karanna puluwanda akka.ekkenekuge job eken jeewat wenna puluwanda
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
එක්කෙනෙක් ජොබ් එහෙකින් ජීවත් වෙන එක නම් ලොකු අවුලක් නැහැ ,හැබැයි මැද පෙරදිග රටවල් වල වගෙර් නම් සල්ලි ගොඩාක් ඉතුරු කරන්න බැරි වෙයි කියලා තමා මට හිතෙන්නෙ
@kothai123
@kothai123 3 жыл бұрын
Once your family settle down getting the PR or citizenship move to ON or AB. Regards to you all. Say Hi to your daughter.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Yes we have some plans ,will see in future ❤️
@kkasiyasena2259
@kkasiyasena2259 3 жыл бұрын
Lassanai duwa oyalage jeevithe wasanawantha wewa mage lokuduwa saha bala putha inne Sweden wala deweni duwa inne german wala oyalata siyalu deviyange pihita la bawa budu saranai
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@hhasannirmak9156
@hhasannirmak9156 3 жыл бұрын
Great
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍
@d.h.c.wijesingha9116
@d.h.c.wijesingha9116 3 жыл бұрын
Oya ගොඩක් හොඳයි ආදරෙයි oyata නංගී
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️
@cartooncharacters3332
@cartooncharacters3332 3 жыл бұрын
Grocery shopping vlog ekak oneeee
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
හා 😍
@neranjandeshapriya2273
@neranjandeshapriya2273 3 жыл бұрын
Oyata berida gedara kadayak dann.tahanmda?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
PR තියෙනවා නම් එහෙම තහනමක් නැහැ ,ඒකට කරන්න වැඩ ගොඩාක් තියෙනවා ,ඒ සම්බන්ධව ලියකිවිලි ,අවසර ගැනිම් ඔය වගේ ලොකු ක්‍රියාවලියක් තියෙනවා
@321naran
@321naran 3 жыл бұрын
lb kiyann raththal walata. Mathakaa issara 60 gananwala us kala
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
මට ඒක අමතක උනා.පස්සේ කවුරු හරි කමෙන්ට් කරලා තිබ්බා ඒකෙන් තමා මතක් උනේ
@itsmorefuninsrilanka8677
@itsmorefuninsrilanka8677 3 жыл бұрын
ගොඩක් ස්තුතියි
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐
@aruna123arunapriyanthaf9
@aruna123arunapriyanthaf9 2 жыл бұрын
Godak hodai. Job hoyaganna amaruda? Jeewath wenna hodama area eka mokadda?
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
හොඳම ඒරියා එකක් කියන්න අමාරුයි මට.මම තාම ජිවත් වෙලා තියෙන නිසා,හැබැයි ඇල්බර්ටා වල නම් ටැක්ස් අඩුයි
@dilkinirosha4499
@dilkinirosha4499 3 жыл бұрын
Fruit farm ekaka video ekak krannako
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
දැන් තමා කට්ටිය වවන්න පටන් ගත්තේ ,ඉස්සරහට බලමු
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 3 жыл бұрын
😊
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😊
@mohamedfahim4456
@mohamedfahim4456 3 жыл бұрын
Super video nangi
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much
@yamunakankanage3649
@yamunakankanage3649 3 жыл бұрын
Thank u :) sending hugs to seha
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤💐 thanx a lot
@dammikacosta3826
@dammikacosta3826 3 жыл бұрын
Ane oyanam hariima hondai
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😊😊
@hasanthalakmal6009
@hasanthalakmal6009 3 жыл бұрын
අක්කෙ ඔයා ඩොලර්ස් කියන්නෙ කැනේඩියන්ද යූ එස් ද ?? හරිම ලස්සනට වැඩේ කරනවා.. සුභ පැතුම්
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
කැනේඩියන් මල්ලි 😊
@riyazarishadriyaza9197
@riyazarishadriyaza9197 3 жыл бұрын
Hi sister pls let me know what r d things u took to Canada from srilanka. Specially kitchen items
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Kichen items nothing Clothes ,personal documents ,past school records (daughter )
@shanid405
@shanid405 3 жыл бұрын
St. John's wala nethi elawaluth tiyenawa.. kaamaramga, kurumba, pera ehema. Saamanaya salary kohomade..
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
13-14 පටන් ගන්නේ..සෙන් ජෝන්ස් වලද ඔයා ?
@shanid405
@shanid405 3 жыл бұрын
@@SehaVlogs ow ☺️ Oyage videos asawen balanawa
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 අඳුරගන්න ලැබිම සතුටක්
@hiru8593
@hiru8593 3 жыл бұрын
Hi man ada thama oyalage video dekke
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
👏👏
@dmidassanayakedassanayake1455
@dmidassanayakedassanayake1455 3 жыл бұрын
Thanks May The Triple Gem you !
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍❤️
@tenilprabath7324
@tenilprabath7324 3 жыл бұрын
Canada wala walaha drive krnne right side ekenda ? Right side eke idn drive krnw dekka video eka mula hariye
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ඔව් සුක්ක්නාම තියෙන්නෙ වම් අත පැත්තේ, 😁 මුලදී ආවම අපිටත් පිස්සු වගේ
@tenilprabath7324
@tenilprabath7324 3 жыл бұрын
@@SehaVlogs e kiyanne province walata anuwa wenas wenawada?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
නැහැ ,කැනඩාවෙම පදවන්නේ වමෙන් 😁
@funstorysl9745
@funstorysl9745 3 жыл бұрын
Akke Canada anakota Genna one DeWal ganath video akak karanna plz
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
හරි ඉක්මනටම කරන්න ම් ඒ ගැනත්
@sanju0727
@sanju0727 3 жыл бұрын
Why water bottle pack ?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
We are getting boil water advisery through the municipal app due to some repairs and cleaning on the water lines.thats the reason we are taking water packs
@thilinisewwandi8807
@thilinisewwandi8807 3 жыл бұрын
Godak piliwelata kiyala denawa akki. Thank you. Mama Kaduwela, mamath ennawa
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,3 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
Funny superhero siblings
Рет қаралды 11 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 1,3 МЛН