No video

රට යද්දි මොනවද ගෙනියන්නේ ? | Packing for Canada |Canada Sinhala Vlogs |

  Рет қаралды 66,812

Seha Vlogs

Seha Vlogs

Күн бұрын

රට යද්දි මොනවද ගෙනියන්නේ ? | Packing for Canada |Canada Sinhala Vlogs | ‎@Seha Vlogs
#canadasinhalavlogs #sinhala #canadalifesinhala #canadavideosinhala #Sehavlogs #Sinhalavlogscanada #canadapnpsinhala #canadaprsinhala #canadasinhala
ගොඩක් අයගේ හීනයක් තමයි රට යනවා කියන එක..පදිංචියට ම යනවා වෙන්න පුළුවන් , එහෙම නැත්නම් ඉගෙන ගන්න යනවා වෙන්න පුළුවන් ,එහෙම නැත්නම් රස්සාවකට ගිහින් කීයක් හරි වැඩිපුර ගානක් හොයා ගෙන එන්න වෙන්න පුළුවන් ..ඔය කොයිකට ගියත් ඉතින් රට යනකොට මොන වගේ දේවල්ද ගෙනියන්න පුළුවන් ,මොනාද ගෙනියන්න ඕන වගේ දේවල් පළවෙනි පාර යන අයට ප්‍රශ්නයක් නේ..
ඉතින් මේ දවස් වල රටින් පිටවෙන ප්‍රමාණය වැඩි කියලා හිතෙනවා ,මේ දේවල් ගැන හොයන යාළුවෝ අහන දේවල් වලින්ම ...
ගොඩක් අය මගෙන් අහලා තිබ්බා රට එනකොට මොනාද ගේන්න ඕන දේවල් ...
ඔයාලා රට එනකොට මොනාද ගෙනාවේ..
තුනපහ ජාති ,කුළු බඩු වර්ග ගේන්න පුළුවන් ද ?
මොන වගේ ලියකියවිලි ද ගේන්න ඕන ?
ඔන්න ඔය වගේ ගොඩක් දේවල්...
මේ ප්‍රශ්නේ ම ගොඩක් අයට තියෙනවා කියලා තේරුනා ,ඉතින් අපි තීරණය කලා අපි රට එනකොට ගෙනාපු දේවල් ගැන ඔයාලව දැනුවත් කරන්න සහ ගේන්න පුළුවන් දේවල් ගැන දැනුවත් කරන්න ...ඒ වගේම අපි කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන අපේ අත්දැකීම් ඇසුරෙන් කියලා දෙන්නත්..
එහෙනම් මේ විඩියෝ එක බලන්න කෝ කට්ටිය ම..මොනා හරි මේ සම්බන්ධව ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න ,
හැමෝම පරිස්සමෙන් ඉන්න ..
* තරණිගේ විඩියෝ එකේ ලින්ක් එක
👇
• කැනඩාවට එද්දි ගේන්න ඕන...
* ශශිනි විඩියෝ එකේ ලින්ක් එක
👇
• What to pack when comi...
අපේ අනිත් විඩියෝස් වල ලින්ක්
* අපි කැනඩා ආපු හැටි
• අපේ කැනඩා ගමන | Our Jo...
අපේ ගමේ බඩු මිල
• අපේ ගමේ බඩු මිල | Groc...
* කැනඩාවේ දී බබාලට නිකම් හම්බෙන සල්ලි
• මාසයක් ගානේ බබාට නිකම්...
* අපේ මාසික වියදම
• අපේ මාසික වියදම | Mont...
* පියවරුන්ගේ දිනය සේහා බබා සමරපු හැටි
• Happy Father's day | ප...
* කැනඩාවේ දී නැතුවම බැරි ටිම් හෝර්ටන්ස්
• කැනඩාවේ දී නැතුවම බැරි...
* කැනඩාවේ අපේ කුලී ගෙදර
• අපේ කුලී ගෙදර | One Be...
ඒ වගේම අපේ ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දාන්න ,ඒකෙත් මෙහේ දේවල් ගැන විස්තර තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්
www.facebook.c...
#canadasinhalavlogs #sinhala #canadalifesinhala #canadavideosinhala #Sehavlogs #Sinhalavlogscanada #canadapnpsinhala #canadaprsinhala #canadasinhala

Пікірлер: 663
@lakshanlakshan4133
@lakshanlakshan4133 3 жыл бұрын
ඔය හිනාව හැමදාම තියාගන්න අක්කේ.කවුරුත් කරල නැති ගොඩක් වැදගත් වීඩියෝ එකක් අක්කේ.ඔයා හැමදාම කාලීන වීඩියෝ කරන්නේ.පවුලම පරිස්සමින් ඉන්න තෙරුවන් සරනයි 😃✌❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍😍 බොහොම ස්තුතියි ..ඔයාලත් පරිස්සමෙන් ඉන්න
@Historymakersdiary
@Historymakersdiary 3 жыл бұрын
හරිම ආසයි අක්කේ අහන් ඉන්න...මගේ හීනෙත් ඔය වගේම හැබෑ කරගන්න ආසයි ...❤❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා .❤️❤️
@iideagrowonlineacademy8487
@iideagrowonlineacademy8487 3 жыл бұрын
මම හරිම අසායි අක්කේ ඔයාගේ නිහතමානී කමට සහ අවන්කව කතාකරන එකට🤗
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ස්තුතියි 🙏 එන්න ඉන්න අයට ඇත්ත විස්තර කියලා දෙනවාට. ඔබටත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@DamiyaVlogs
@DamiyaVlogs 3 жыл бұрын
වැදගත් විස්තර ටික ✌️🇨🇦❤️💯
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
තෑන්ක්ස් මල්ලි ❤️
@wimukthiliyanage5261
@wimukthiliyanage5261 3 жыл бұрын
Damiya aiyath ekkath set wenna hemoma...♥️♥️♥️
@iideagrowonlineacademy8487
@iideagrowonlineacademy8487 3 жыл бұрын
Daimiya aiyya mn kawadamahari canada enawa e oya nisa mn canada gena igenegththe asa une oyagen adarei damiya.nihathamiwa me channel ekatath comment karla oya oyata godak thankyou apiwa canada gena denuwath krnwata
@kusumkanakarathna5691
@kusumkanakarathna5691 2 жыл бұрын
වටිනා විස්තර ටිකක් ..thanks
@malathiperera8807
@malathiperera8807 3 жыл бұрын
ඔයාගේ videos හරිම පිළිවෙලයි සහ වැදගත් .මම හරිම ආසාවෙන් බලන්නේ .ඒ වගේම ඔයා හරිම පින්වන්ත දරුවෙක් පුතේ .මටත් ඉන්නේ දූලාම දෙන්නෙක්.ඉතින් හරි වැදගත් ඔයා දෙන මේ පණිවිඩ.ඔයාගේ දූ පැටියව ලස්සනට හදලා තියෙනවා .බුදු සරණයි පුතේ ඔයාටත් ,මහත්තයාටත් ,දෝණිටත්..
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ආන්ටි ❤️ කට්ටියම පරිස්සමෙන් ඉන්න 🙏🙏
@nimeshsaradha8430
@nimeshsaradha8430 3 жыл бұрын
අක්කගෙ දත් ටිකට ආස අය නැද්ද මන් වගෙ 😍😍😍 good luck
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😂😂😂 මගේ අම්මෝ..
@Tuu7720
@Tuu7720 3 жыл бұрын
ඇයි අර මූනේ හැදෙන වලවල් 😍😍😍 dimples ❤😍
@ogaafb6737
@ogaafb6737 3 жыл бұрын
math 😍
@ci2854
@ci2854 Жыл бұрын
අනේ මාත් ආසම දත් සෙට් එක
@nilushisenavirathna7717
@nilushisenavirathna7717 Жыл бұрын
​@@SehaVlogs 1ù4
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 3 жыл бұрын
මට හොද වැඩක් උනා bangkok වල... ආපහු ලංකාවට එන්න යද්දි... හදිස්සියට ක්‍රීම් ගාල luggage එකට දාන්න අමතක වෙලා backpack එකට දාගෙන ආව.. එකපාර නැවැත්තුවා checkpoint එකෙන්.. නවත්තද්දි මම දැක්ක bottle එකක් display එකේ පෙන්නුවා.. හදිසියට මටත් මතක නෑ මම cream එක backpack එකට දැම්මේ කියලා ඉතිම් මාත් රත්වෙලා.. එතන staff එකෙන් බෑග් එක අරින්න යද්දිම මම ගත්ත juice bottle එකක් backpack එකේ පැත්තෙ තිබිලා liquid ගෙනියන්න බෑ කියලා (100ml අඩු liquid විතරයි ගෙනියන්න පුලුවන්) ඒක dustbin එකට දාල මට backpack එක දුන්නා... හොදම වැඩේ මීටර් උනේ ගෙදර ඇවිත් බඩු අහුරද්දි..😂 cream බෝතලේ backpack එකේ... immigration එකෙන් backpack එක නැවැත්තුවේ cream බෝතලේ නිසා කියල එතකොටයි මට මීටර් උනේ..😂 මගේ වාසනාවට juice bottle එක පැත්තෙන් තිබ්බ නිසා එයාල ඒක dustbin දාල බෑග් එක මට දුන්නා.. නැත්තම් ලොකු ගාණක් උන cream එක මට නැති වෙනවා... එතන හරිනම් මට juice bottle එක ගේන්න පුලුවන් මොකද ඒක 100ml අඩු එකක් තිබ්බේ. මට ගෙන්න බැරි මගෙ cream එක හරිනම්😁 මගෙ වාසනාවට බෑග් එක අරින්න කලින් juice bottle එක දැකල dustbin දැම්මේ..😁
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
වෙලාව තමා 😍😍
@user-vu5ge5dg9u
@user-vu5ge5dg9u 3 жыл бұрын
Canada වල තියෙන සිම් cards,ආපු ගමන් කෙනෙක්ට ගන්න පුළුවන් හොදම සිම් packages වගේ ගැන වීඩියෝ එකක් ඕනේ...... තැන්ක්ස් අපිව මේ විදිහට motivation කරනවාට😊😊😊...
@subasithjagoda3891
@subasithjagoda3891 3 жыл бұрын
Sim card eka ganna SIN (social insurance number) eka one Data use karana anuwa thama sim eka ganna one mokada call (inside Canada) and sms unlimited hamba wenawa boho durata Student nam enne settle wenakan ganan adu sim ekak use karanawanam hodai $25-$90 athara package thiyenawa thamange kematha anuwa Sim ekai phone ekai (latest I Phone or Samsung) contract ekata gannath puluwan
@user-vu5ge5dg9u
@user-vu5ge5dg9u 3 жыл бұрын
@@subasithjagoda3891 WOW thanks ඔයටත් 🔥🔥🔥unlimited data packages වල price කොහොමද😊😊😊එහෙම එකක් තමා හොයන්නෙ.
@subasithjagoda3891
@subasithjagoda3891 3 жыл бұрын
@@user-vu5ge5dg9u phone ekata unlimited ganna one naha eka therumak nathi wadak and expensive. godak public places wala free wifi thiyenawa (in house unlimited gathata kamak naha)
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අපි ඇවිල්ල දැන් අවුරුදු දෙකකට ළඟයි,අපේ එක්කෙනෙක් ගාව විතරයි සිම් එකක් තියෙන්නේ ,මම ඉන්නෙම wifi වලින්..පබ්ලික් ප්ලේස් හැම එකකම වගේ wifi තියෙන නිසා මේ වෙනකම් කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ
@pathtonirvana7942
@pathtonirvana7942 3 жыл бұрын
හරිම වටිනවා විස්තර ටික,❤️❤️👍✨️අනේ පුලුවන් නම් අලුතෙන් කැනඩාවට එන අයට ගෙයක් ( basement,apartment) රෙන්ට් කරන්නේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්න කෝ.....🌼🌼🌼🌼🌼🌼🌼🌼
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ඒකත් දෙනවා ඉක්මනටම
@edithsmith6372
@edithsmith6372 Жыл бұрын
My dear Mata dheyak danagnna ohonhe vacuver airport eheka MaMA mhghe file ehekak nthi Una maghe return s ticket ehekath ehekhe Mata hoya ganna Bari Una😊 do u know some regarding about lost itam thanks thank u for ur wonderful examplening s
@navindraserasinghe
@navindraserasinghe 3 жыл бұрын
අක්කා, මම ඔයාලට සුභපතනවා හදවතින්ම. ඔයාලා ලස්සනට වීඩියෝටික කරනවා. මමයි මගේ බිරිඳයි හරි ආසයි ඔයාගේ විඩියෝ බලන්න. හරිම ලස්සනට පැහැදිලිව අඩුපාඩුවක් නැතුව හැමදාම කියලා දෙනවා. දිගටම කරගෙන යන්න ගොඩක් වටිනවා. ගොඩක් ස්තූතියි ඔයාලා මේ කරන සත්කාරයට.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@randuladeshan2390
@randuladeshan2390 2 жыл бұрын
අද ගත්තා මල්වත්ත පාරෙන් 7kg - 8,000 23- 14,000 බැග් තුනක් ගන්න 36,000ක් ගියා 🥲🥲🥲
@ishadinigajanayaka3853
@ishadinigajanayaka3853 3 жыл бұрын
හැමදාම වගේ හරි ම ලස්සනයි අක්කේ වීඩියෝ එක. ❤❤❤ගොඩක් වැදගත් 😍💜️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much nanga 💐
@chathurikarathnayaka6906
@chathurikarathnayaka6906 7 ай бұрын
Oya lassanata වැඩසටහන් katanawa harima thathvikai boru atopa na niyamai 👍 mamath kaduwela suba anagathayak wewa theruwansaranai !
@SehaVlogs
@SehaVlogs 5 ай бұрын
තැන්කු වේවා ❤️
@Chanupa_Dulnim
@Chanupa_Dulnim 2 жыл бұрын
අනේ නංගි පැටියනම් ශෝක්.. Love you small princess 🥰🥰❤❤❤
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
😍😍
@amaniadikaram6714
@amaniadikaram6714 3 жыл бұрын
ඇත්තටම ඔයා program 1 කරනවා හරිම ලස්සනයි. හරිම නිහතමානියි. Seha ත් ඒ වගේමයි❤️.ආසාවෙන් බලන් ඉන්නෙ හැමදාම අලුත් vedio 1k කරනකන්.💐 තෙරුවන් සරණයි ඔයලා තුන් දෙනාටම! මෙහෙන් එනකොට බුදු පිලිමයක් අරන් එන්න පුලුවන්ද? නැත්තම් ඔහේ ගන්න තියෙනවද?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ පුළුවන්
@slrkgaming5231
@slrkgaming5231 2 жыл бұрын
ඔයා ගොඩක්ම හොද අක්කියෙක්.බුදුසරණයි .අපිත් canada එන්න තමයි ඉන්නේ
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
@dilkiperera5424
@dilkiperera5424 2 жыл бұрын
ඔයා හරිම මිත්‍රශීලි යි විඩියෝ එක බලන්න අසයි පොඩ්ඩත් ශොක්😘😊😊
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@PriyankaLiyanage
@PriyankaLiyanage 3 жыл бұрын
ඉතාම වැදගත් තොරතුරු ගොඩක් දැනගත්ත. ස්තුතියි.🥰
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
💐💐
@sehaniumesha442
@sehaniumesha442 3 жыл бұрын
Godak watina video ekk akki..wikara අනවශ්‍ය dewal nathuwa මාතෘකාව ta adalama de hariyatama katha krnwa pahediliwama..loku pinak oya karanne..thanks good luck
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@c.panaapitiya6463
@c.panaapitiya6463 3 жыл бұрын
ස්තුතියි .හැමදාම වගේ ඔයා ලා ඉන්න පැත්ත ටිකක් දුශ්කර පැත්තට ද අයිති.. වෙන්නේ.සමහර provinces තියෙනවා නේද කෙලින්ම apply කරලා කැනඩාවේ එන්න.බුදු සරනයි
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අපි ඉන්න පැත්ත ජනාකීර්ණ නැහැ ,දුෂ්කරයි කියන්නත් අමාරුයි ..Atlantic province වල program තියෙනවා එහෙම ජොබ් වලට ඇප්ලයි කරලා එන්න පුළුවන්
@c.panaapitiya6463
@c.panaapitiya6463 3 жыл бұрын
ස්තුතියි .මට reply කලාට.උත්සාහ කරලා බලන්නම්.දෝනිටත් ඔයාලා දෙන්නටත් සුබ අනාගතයක් වේවා .
@wasantharathnayake9336
@wasantharathnayake9336 3 жыл бұрын
ලස්සනයි අක්කේ වීඩියෝ එක.වැදගත් කරුණු ගොඩාක් අද වීඩියෝ එක හරහා පැහැදිලි කරලා තිබුණා.මම නම් ටිකක් දන්නවා රටකට එනකොට මොනවද අරන් එන්න ඕනේ කියලා.මොකද මම රුසියාවේ 2014, ජපානෙට 2015 ආව ගිය නිසා.ඉතින් වෙනදා වගේම ලස්සන ට වීඩියෝ එක කරලා තියෙනවා.හරිම සතුටුයි.ඔයා කීවා වගේම ලංකාවේ තත්වය ඉතාම කනගාටුදායකයි.ඒත් කරන්න දෙයක් නෑ.මුහුණ දෙන්න සිද්ධ වෙනවා.කිවිසුමක් ගියත් හරිම බයෙන් ඉන්නේ.වැක්සින් දෙකම කරලා තිබුණත් දැන් හරිම අවධානම් සහිතයි.මට නම් ජනවාරි වලින් පසුව තමයි කැනඩා එන්න තියෙන්නේ.බලමු ඒ වෙනකොට ජීවතුන් අතර ඉදීවිද කියලත් වෙලාවකට හිතෙනවා.සේහා දූගේ වාදනය ලස්සනයි.ලී වලින් හදපු බුදු පිළිමයක් අරන් එන්න පුළුවන් වෙයිද අක්කේ.එහෙනම් නවතිමි.ඔයාලාත් පරිස්සමින් ඉන්න.නිරෝගිමත් දවසක් ඔයාලට.බුදු සරණයි.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ,ඔයාලත් පරිස්සමෙන් ඉන්න ..බුදු පිළිමයක් ගේන්න පුළුවන් මල්ලි එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ,මම දන්න යාළුවෙක් අරන් ආවා ලී වලින් හදපු එකක්
@iideagrowonlineacademy8487
@iideagrowonlineacademy8487 3 жыл бұрын
Akke oyata godak ස්තුතියි අපිව මෙහෙම දැනුවත් කරවටන.ගොඩක් පින් මමත් එන්න බලගෙන ඉන්නේ මගේ අධ්‍යාපන කටයුතු ඉවරවුන ගනම් ඔයාට ගොඩක් ස්තුතියි😍♥️
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
@mnnbanu3197
@mnnbanu3197 3 ай бұрын
Interesting and useful things in your all videos sis. I always like to see ur videos
@umaniperera3028
@umaniperera3028 3 жыл бұрын
Thankx akke❤oya apita ona dewal walin videos karanawa.eka thama oyage chanel eka hodama wenne👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
හොඳ video එකක්. රට යන අයට ගොඩක් වැදගත්... Sending hugs to Seha.. ❤😘
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 3 жыл бұрын
@@SehaVlogs ❤🤗
@dananjiskr3425
@dananjiskr3425 3 жыл бұрын
Very useful vedio akki...thanx for shareing this with us.all the best ! Always being the big fan of the seha volg😘
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much nanga 💐 stay safe ❤️
@srimaprincess4099
@srimaprincess4099 3 жыл бұрын
ගොඩක් වැදගත් තොරතුරු ටිකක්. ස්තූතියි නංගී.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@gayansandaruwan1760
@gayansandaruwan1760 3 жыл бұрын
විස්තර කරන එකනම් කරා ආයෙ ඉතිං සුපිරී.....නියමෙටම විස්තර දැන ගත්තා💯❤🔥
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍බොහොම ස්තුතියි මල්ලි ❤️
@roshanes225
@roshanes225 3 жыл бұрын
Really useful ! Thank you so much Akke . Goodluck on your work too !💘
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍
@thusharikakahandagamage7356
@thusharikakahandagamage7356 3 жыл бұрын
බොහෝම ස්තුති නන්ගා ඔයාට . ගොඩාක් වටිනා විස්තරයක් ඔයා අද ඉදිරිපත් කලේ. නොදන්නා දෙවල් දැනගත්තා . ඇත්තටම ස්තුති .ආදරෙයි තවත් ලස්සන දෙවල් ගෙන්න .ඔයාලත් පරිස්සමින් ඉන්න . බබා ශෝයි. එයාගෙ බෙයාලව ගෙනවලු. 😘😘 බුදුසරණයි
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 අම්මේ ඔව් එයා පෙන්නපු ඔක්කොම ටික ගෙනියන්න ඕන කිව්වා..පස්සේ ඉතින් අරන් ආවා.😂 දාලා ආවම ඉතින් ඒක නැහැ මේක නැහැ ගාන නිසා ,ඔයලත් පරිස්සමෙන් ඉන්න
@kaushalyarasangi
@kaushalyarasangi 3 жыл бұрын
Harima වටිනවා විස්තර ..math godak asawen inne ratakata yanna ,,gd luck akki ❤❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️
@prabodhadias7903
@prabodhadias7903 3 жыл бұрын
Transit waladi mona wage deyakda sidda wenne. Mona wage gatalu walata muhuna denna wenawaada kiyalath apiwa danuwath karanna , all the best ❤️❤️
@nelakadilshan9417
@nelakadilshan9417 3 жыл бұрын
Same airline ekanam loku gataluwak nehe. E qwe oya transist eka wena airport ekata apu fligh ekai ilagata yana flight ekai dekama same airline nam luggages ehema eyalama next flight ekata danawa. Ethakota apita karanna thiyenne hand luggage eka witharak aran flight eken behela ilaga flight ekata welawa kittuwenakam airport eke athule kohehari wadi wela tikak rest karanna. Ilagata apita screens walin balaganna puluwn flight eka enne mona gate ekatada kiyla. Itpsse gates open kiyala watunata passe e adaala gate eka gawata gihilla normal widiyata boarding pass pennala flight ekata yanna thiyenne. Normally same airline ekaknam oya eddima oyata transist eke boarding pass ekath kalin airport checking counter ekedima hambenawa. Same airline ekak through nemeinam transist eka wenne mita wada tikak sankeernai. Mokada apita luggages collect karaganna wenawa. Aye checking counters gihin next flight ekata boarding pass ganna ona. Itapasse normal widiyata gates open unama flight ekata yanna thiyenne.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි පිළිතුර ට
@subasithjagoda3891
@subasithjagoda3891 3 жыл бұрын
Busy airport ekaka transit wenawanam next flight transit time eka gana poddak balanna first time nam enne (London heathrow airport eka busy and transit wenna some time bus eke gihin train eketh yanna wena welawal thiyenwa next flight eke gate eka ganna )
@sandunithakshila72
@sandunithakshila72 2 жыл бұрын
Harima guna yahapath charithayak akke oya ❤ Oyage videos kochchra baluwath epa wennha. Budu saranai oyala hamotama 💐🙏
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
බොහොම ස්තුතියි නංගා ❤️
@dhanushkamadusanka6234
@dhanushkamadusanka6234 3 жыл бұрын
හැමදාමත් වගේ සවිස්තරාත්මක දැනුවත් කිරීමක්..නියමයි.. 👌 වින්ටර් එකටම කැනඩාවට එන කෙනෙක්ට ලංකාවෙන් වින්ටර් ඇදුම් ගන්න තැනක් නැද්ද?? (මයිනස් 15, 20ට සරිලන) බොහෝම ස්තුතියි..🙏🙏🙏 ආයුබොහෝ වේවා!
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
House of fashion ,kandy ඔය දේකේ තමා බොහො දුරට තියෙන්නේ..ගන්න කලින් එතන ඉන්න කෙනාගෙන අහලා බලන්න ඒ ගානට ඒක ගැලපෙනවද කියලා ,සමහර ජැකට් වලත් ගහලා තියෙනවා ,The North Face / Colombia වගේ මෙහේ පාවිච්චි කරන brands ලංකාවේ තියෙනවා .( House of Fashion එකේ මම දැක්කා )
@dhanushkamadusanka6234
@dhanushkamadusanka6234 3 жыл бұрын
බොහොම ස්තූතියි..🙏🙏🙏
@StoriesbyTharani
@StoriesbyTharani 3 жыл бұрын
❤️🙏 thank you for mentioning me Zara
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍😍😍 මාර වැඩේ කියන්නේ ව්ලොග් එක කරන කොට කලින් නම තිබ්බා,විඩියෝ එක හදලා ඉවර වෙලා export කරලා ඉවර වෙලා ඔයාගේ ඒකේ ලින්ක් එක බලනකොට මෙන්න නම වෙනස් කරලා 😂😂 පස්සේ ආයිත් ඒක හදලා export කලා
@StoriesbyTharani
@StoriesbyTharani 3 жыл бұрын
@@SehaVlogs 🤪❤️
@anuththarakalpanee2515
@anuththarakalpanee2515 2 жыл бұрын
I love your vlogs dr...each and everything we expect to hear is nicely described. Thank you... 🥰
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@nadeedilrukshi6367
@nadeedilrukshi6367 Жыл бұрын
සියළුම විස්තර වලට ගොඩක් ස්තුතියි.... තෙරුවන් සරණයි🙏🙏🙏
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️🙏
@lakmalirathnayake
@lakmalirathnayake 2 жыл бұрын
ඔයාලා දෙන්නගේ වීඩියෝ අපි ආසාවෙන් බලනවා.❤️❤️❤️❤️ මගේ බබාලා දෙන්නත් ආසයි ඔයාලාගේ වීඩියෝ බලන්න .🤩🤩🤩 ඔයාලා ලස්සනට වැඩේ කරනවා.😍 බුදු සරණයි ඔයාලා හැමෝමටම ! 🙏🙏🙏
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@nadeeinusa
@nadeeinusa 3 жыл бұрын
හරිම වැදගත් මේ තොරතුරු . අලුතින් එන්න ඉන්න අයට . seha ! Love you ❤❤❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගා
@Shifan76
@Shifan76 2 жыл бұрын
Thanks for sharing useful info. Keep up your good work!! Looking forward to meet you one day in Canada..
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Thank you very much ❤️😍
@kumar-ry4mc
@kumar-ry4mc 3 жыл бұрын
Nangi godak wadagath harima saralwa oya ithamath hodin hamadayma fhayrum kranwa nodanna ayata godakk wadaath goda godakkkkk sthufhi davi phitai prissamin inna
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ..ඔයාලත් පරිස්සමෙන් ඉන්න
@erandajanaka3790
@erandajanaka3790 Жыл бұрын
I really LOVE the way you talk and are informative. Nice. Maarama informative. 👍👍❤❤. I subscribed
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
තැන්කු වේවා ❤️
@sangeethasockalingam6226
@sangeethasockalingam6226 2 жыл бұрын
You talk very simple and friendly manner. Very much informative. Thank you 🙏
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Thank you very much ❤️😍
@mangalagunasekara8366
@mangalagunasekara8366 3 жыл бұрын
Balanna kalin like karanne api dannawa akka aniwaren hamadamath apita genne wadagath video ekak kiyala.👍👍👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
ඒ විස්වාසෙට බොහොම ස්තුතියි මල්ලි
@kavindu7683
@kavindu7683 3 жыл бұрын
Thank you akka🤩 stay safe & happy 💫
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️
@gkvlogs4116
@gkvlogs4116 3 жыл бұрын
වැදගත් විස්තර ටිකක්.Thankyou ඔයාට.👍👍👍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@roshanishanika8047
@roshanishanika8047 3 жыл бұрын
හරිම වැදගත් විස්තර ගොඩාක් වැදගත් thank you so much
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@sadhanafernando7271
@sadhanafernando7271 11 ай бұрын
Nangi, can u tell me whether we can bring pots and frying pan and plates, water cups when need to use, thanknu very much for u r advice ❤
@ruwandhiperera3677
@ruwandhiperera3677 3 жыл бұрын
Godak vedagath vedio ekk thank you so much akki💕❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️
@gami_vlog
@gami_vlog 3 жыл бұрын
ගොඩක් වැදගත් විස්තර පැහැදිලිව කියනව..සුභ පැතුම්
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@dngclub7080
@dngclub7080 3 жыл бұрын
ගොඩක් වැදගත් අක්කේ.. 😍😍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
👍❤️
@user-wg5ih8xs6x
@user-wg5ih8xs6x 11 ай бұрын
Thank u so much...so valuable vdos...love u alot seha..u r so cute...v have three kids..will c u in canada...
@mionkitchen2884
@mionkitchen2884 3 жыл бұрын
ගොඩක් වැදගත් උනා ,ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි ❤️❤️🙏
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐🙏
@israelsamaje
@israelsamaje 3 жыл бұрын
වැදගත් වීඩියෝවක්... අක්කා ❤️🙏🇮🇱 පරිස්සමින් ❤️🙏
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි ,ඔයාලත් පරිස්සමෙන් ..එහේ කොහොමද දැන් කොරොනා තත්ත්වේ
@sahandevinda5011
@sahandevinda5011 3 жыл бұрын
Harima asaawen inne Canada enna..Vlog eka godak hodai..Iye ahamben eka video ekk set une den 4k balala iwarai
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ඒ බලාපොරොත්තුව ඉක්මනට සැබෑවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️😍
@PinkyMeow2024
@PinkyMeow2024 3 жыл бұрын
Thanks for this..You are very kind. ❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️
@nishaniariyasena372
@nishaniariyasena372 3 жыл бұрын
පැහැදිලිව කිව්වා .....👍🤩
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@ayeshaudayangani8357
@ayeshaudayangani8357 3 жыл бұрын
වටිනවා අක්කේ video එක...✌️✌️👍👍👍 සේහා බබා මතක්කරා කියන්න.😃😃
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 කිව්වා හොඳේ 😍
@arunalindamulage9755
@arunalindamulage9755 Жыл бұрын
tu very much puthe.Your vedios are very usefull for get some ideas who will willing to come to canada.
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
Glad to hear that ❤️
@sunilfernando8605
@sunilfernando8605 2 жыл бұрын
Hi Seha . 1st Day at school, Good luck and best wishes from. UK. My First day at school. 11th January 1950.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Thank you very much ❤️😍
@duliniranchagoda5095
@duliniranchagoda5095 3 жыл бұрын
ගොඩාක් වටිනවා ❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@sithynadira3142
@sithynadira3142 3 жыл бұрын
Amazing sister. Really useful videos. We are trying to come. I will let you know.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much ❤️
@hasithasenevirathne2251
@hasithasenevirathne2251 2 жыл бұрын
ගොඩක් වටින video ekak ❤️❤️.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@dmidassanayakedassanayake1455
@dmidassanayakedassanayake1455 3 жыл бұрын
Nicely explained May The Triple Gem you all !
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐 stay safe ❤️
@lahirudodangoda7467
@lahirudodangoda7467 3 жыл бұрын
Harima wadagath information tikak. Thx akka parissamata enna oyalath.😍😍
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️ ඔයාලත් පරිස්සමෙන් ඉන්න
@memoryoflife6418
@memoryoflife6418 2 жыл бұрын
Godak wadgath vedio ekak.thank you sheha vlogs 💝
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@asanthikachathurangani
@asanthikachathurangani 3 жыл бұрын
Akke godak watinawa thnx 🌷💖
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️💐
@adg5845
@adg5845 3 жыл бұрын
Good information 👍💯
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank you very much ❤️😍
@rinoonaji8788
@rinoonaji8788 3 жыл бұрын
Superb information.😊
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐
@funstorysl9745
@funstorysl9745 3 жыл бұрын
Akke Godak thanx man balagenama hitapu video akak
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️බොහොම ස්තුතියි 💐
@damayanthikahawita3097
@damayanthikahawita3097 2 жыл бұрын
නංගි , මම හරිම ආසයි seha English වලින් කථා කරනවා අහන්න
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
😍😍🙏
@ireshaperera3680
@ireshaperera3680 3 жыл бұрын
Thenx අක්කේ 💐❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️
@nilukagunarathna1784
@nilukagunarathna1784 3 жыл бұрын
Very helpful video Akki😇
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u 💐
@Rashmi-Bandara
@Rashmi-Bandara 2 жыл бұрын
Akki jewlary aran enna puluwn da gold, silver, එදිෙනදා පාවිචිචි කරන earrings, pendents wage , ehema airport eken prshnyk wei da
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
නැහැ එහෙම ප්‍රශ්නයක් නැහැ ,ඔයා දාගෙන එන ඒවා ඒ විදිහට ම දාගෙන එන්න
@rumeshakarunarathne5007
@rumeshakarunarathne5007 Жыл бұрын
shoes aran giyada akke mehen..mamath thawa tika dawasakin enna inne british colombia ..ehe shoes ganna tynawada..harima pehediliwa vedio eka lassanata karanawa..thank you sooo much ❤️❤️❤️
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
අපි නම් අරන් ආවෙ නැහැ නංගා,දාන් ආපුවා විතරයි.තව ටික දවසකින් එනවා නම් මෙහෙන් වින්ටර් එකට එහෙම ඕන ඒවා ගන්න පුළුවන්.කැමති නම් සමර් එකට එහෙන් ගෙනවාත් අවුලක් නැහැ
@livesrilankaallinone4397
@livesrilankaallinone4397 2 жыл бұрын
Very good explanation, Thanks a lot.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
❤️
@funstorysl9745
@funstorysl9745 3 жыл бұрын
Niyamai. Marama clear😍🥰
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@rasikafernando6257
@rasikafernando6257 3 жыл бұрын
Canadawata anna හම්බ වුනොත් seha බලන්න එන්නම් ❤
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අනිවාර්යයෙන්ම 😍😍
@nejaroshani202
@nejaroshani202 2 жыл бұрын
Excellent Seha love you all, thank you soooo much sis.
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
තැන්කු වේවා ❤️
@tcmperera
@tcmperera 3 жыл бұрын
Thank you very much Seha. Your vedios are very useful. Take care
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much 💐
@gehansilva3630
@gehansilva3630 3 жыл бұрын
Thanks a lot akka.👍Important content.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
❤️❤️
@nadeeshanicolambage7326
@nadeeshanicolambage7326 Жыл бұрын
Thank you akka..well explained ❤️❤️
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️❤️
@arunigunapala4687
@arunigunapala4687 3 жыл бұрын
Good one!!!. Akka next time travel karana kota TSA lock ekak ganna. Lankawedi nam house of fashion eken ganna puluwan. Man hithanne walmart eketh thiyenawa. Man USA tra vel karana kota lankawen yaddi TSA lock dagena giye . Ethakota eyala bag cut karanne nehe.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අනේ දැනගත්ත එකක් ලොකු දෙයක් නංගා,තෑන්ක්ස් හොඳේ
@rbbentertainment2963
@rbbentertainment2963 2 жыл бұрын
Thank you for all the information 😘❤️💐
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
❤️❤️
@kumudusumithraarchchi7586
@kumudusumithraarchchi7586 3 жыл бұрын
ගොඩක් වැදගත් නංගී
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@preethikafernando7718
@preethikafernando7718 3 жыл бұрын
Ane hari lassanayi babage music eka.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐 මම කියන්න ම් එයාට
@storyoflife1990
@storyoflife1990 3 жыл бұрын
Thankyou loving girls..best vlogs..❤️❤️..plz mata kiyannako man medawas wala PTE follow karanawa eka valid wenawada ILETS wagema.
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Study permit වලට නම් valid
@rasikafernando6257
@rasikafernando6257 3 жыл бұрын
Phone brand name කියන්න පුළුවන් da ඔහේ පාවිච්චි කරන්න පුළුවන්
@tharindujayawardhana7776
@tharindujayawardhana7776 3 жыл бұрын
Brand එක නෙවෙයි වැදගත් signal band එකයි වැදගත්.. google එකේ seach කරල බලන්න canada signal band එක මොකද්ද කියලා... ඒ bands නම් ඔයාගෙ phone එකෙත් තියෙන්නේ ඒ රටේදි signal අහු වෙනවා.... ඔයා ලංකාවෙන් ගත්ත phone එක international version එකක්නම් (ලංකාවෙත් ගොඩක් තියෙන්නේ international version තමා කලාතුරකින් වෙන versions තියෙන්නේ) ඒක ඕනම රටක තියෙන හැම signal band එකක්ම support කරනවා..
@kanchanajayasundara9761
@kanchanajayasundara9761 2 жыл бұрын
Good job.very informative 🙏
@SehaVlogs
@SehaVlogs 2 жыл бұрын
Thank you very much ❤️😍
@TravelTaleswithHansi
@TravelTaleswithHansi 3 жыл бұрын
Nicely explained! Thank you!
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
😍🙏
@kazonline83
@kazonline83 3 жыл бұрын
Tnx for your kind information 😊 Kawadda oyage sudu ekka vedio ekak danne .??
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ එයා ඉතින් වැඩි කතා නැහැ නේ,මේ දවස් වල ඒ ගැන සාකච්ඡා මට්ටමේ 😂
@sunethpriya6086
@sunethpriya6086 3 жыл бұрын
Akki oyage video watinawa
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@dismikavesha7858
@dismikavesha7858 Жыл бұрын
අක්කා ඔයා පුලුන් බොලයක් වගේ හරිම ලස්සනයි
@SehaVlogs
@SehaVlogs Жыл бұрын
❤️🙈
@umabodhinagoda5887
@umabodhinagoda5887 3 жыл бұрын
Seha is so cute! 😍😍very informative video akka💚🇨🇦keep it up!!waiting for more vidoes🥰
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
Thank u very much nanga 💐
@pramithkumara9799
@pramithkumara9799 3 жыл бұрын
❤😋පාට් යට ගියෙ නැද්ද BCවල🇨🇦🤗කිරිබත්ගොඩ මං 🤗
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
අම්මෝ අපිට දුරයි නේ එහේ..
@harindeeabeysinghe9336
@harindeeabeysinghe9336 3 жыл бұрын
අක්කෙ, ඔයාලා කැනඩා එනකොට biometrics දුන්නට පස්සෙ, කොච්චර කාලෙයක් ඇතුලතද passport request එක ආවේ?
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
මට මතක විදිහට නම් සති තුන හතරක් වගේ යනකොට ආවා
@mohammedsana3954
@mohammedsana3954 3 жыл бұрын
Too leanghty. Length eka poddak adu unama supiri 🔥🔥
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි ❤️ අඩුපාඩුවක් නැතුව දන්න ඔක්කොම ටික කියන්න එපැයි.ඒකයි 😊
@mohammedsana3954
@mohammedsana3954 3 жыл бұрын
@@SehaVlogs yes. Understand. But tv series ekak wage yanawa yanawa iwarayak na ne kiyala hithuna ekai. Anika if you split the video you can make more videos.
@shirangidissanayake6588
@shirangidissanayake6588 3 жыл бұрын
oya kisi deyak hanganne nathuva aththama kiyanawa.harima hodai nangi
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐
@maneeshawickramasurendra5556
@maneeshawickramasurendra5556 3 жыл бұрын
Akka...me canawe enna.puluwan hodama.provence gena video ekak karanna puluwanda....
@SehaVlogs
@SehaVlogs 3 жыл бұрын
එහෙම කියන්න අමාරුයි මල්ලි ,කොහෙට ආවත් කැනඩාව ඇතුලේනේ..පස්සේ කාලයක් ගිහින් අපි ආස පැත්තකට යන්න පුළුවන් නේ..ඒ නිසා හොඳම එක හොයනවට එන්න පුළුවන් එකට ඉක්මනටම එන එක තමා නුවණට හුරු
@subasithjagoda3891
@subasithjagoda3891 3 жыл бұрын
Enna hodama province eka depend wenwa student da work visa da yanna Student nam enne afford karanna puluwan province ekakata ena eka thama hoda
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 18 МЛН