ඉතාලියට එන්න හොයනවනම් ඉතාලියට එන්න කලින් බලන්න | Why Are u Came In ITALY ? | VLOG 56

  Рет қаралды 40,370

ASHAN online

ASHAN online

Күн бұрын

Пікірлер: 160
@damaynathi9263
@damaynathi9263 11 ай бұрын
බලාපොරොත්තුවක් තියෙනවා එන්න ❤️😊
@thilakanton8308
@thilakanton8308 Жыл бұрын
Hoda information tikak... Thanks!
@harshaniharshani4675
@harshaniharshani4675 Жыл бұрын
අයියේ ඉතාලියට එන්න විස්වාසවන්ත ඒජන්සි එකක් ගැන කියන්න පුළුවන් ද.
@travelnish
@travelnish Жыл бұрын
Great video 👍🏽
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 8 ай бұрын
Hoda information ekak. Thanks....
@artvisionstudio7722
@artvisionstudio7722 Жыл бұрын
Bro oya thama room ekaka innawa aththe. Family ekak vidihata italy wala nidahase jewath wenna nam €3000 k wath oni awama. Mokada geyak gaththa ho affitto gewwath apita yanawa monthly €700 k. Ita amatharawa condomini bill, gas, aqua bill, Luce bill eddi € 1000 ta eha viyadama yanawa. Babek innakota itath wadi. Apita mehe awama salary ekak labenne. € 1000 rupiyal walata convert kalama loku ganak awata meheta eka gawenna wath madi. Oyala thama meheta aluth nisa eka therenne ne.
@Ghostzen96
@Ghostzen96 11 ай бұрын
නිකන් දෙන්න ඔක ලන්කාව නෙමේ , එහෙම දුන්නානම් ඔය රටවල්වලටත් කෙලවිලා හුගක් කල්, 1000€ පඩි ගන්නෙ ඔයගේ ඉගෙනුම් මට්ටම අනුව ඒක එක ඒක්කෙනාට වෙනස්, හම්බ කරන හැම 1 eur එකටම tax ගෙවලා ඒ tax වලින් දියුනු ජිවන මට්ටමක් හදපු රට්වල් ඕවා. කිසිම රටක ජිවත් වෙන්න ලෙසි නෑ, තමන් මහන්සි වෙන්න ඔනී උපයන්න, අපේ ලන්කවට දැන් වෙලා තියෙන්නෙ නිකන් ඉදලා සල්ලි හම්බ කරන්න ගිහින් වුන දේ, ඔනිම europe මිනිහෙකුත් මහන්සි වෙලා වැඩ කර්නවා හැබෙයි උන් අඩන්නෙ නෑ අරවා මදි මේවා මදි කියලා, තමන් හම්බ කරන ප්‍ර්මානය වැඩි කරගන්න තමන් දන්න ශිල්පය ප්‍රගුන කරන්න . All the best
@artvisionstudio7722
@artvisionstudio7722 11 ай бұрын
@@Ghostzen96 මම දන්නෙ නැහැ ඔයා ලංකාවෙ ඉන්නගමන්ද ඉතාලියෙ ඉන්නගමන්ද මේ ගැන කතා කරන්නෙ කියල. Comment එක තේරුනේ නැති වුනාට මට කරන්න දෙයක් නැහැ. තනි පුද්ගලයෙක්ට, fix job එකක්, ඒ කියන්නෙ රැකියා ස්ථානයේම නැවතිලා රැකියාවේ නිරතවෙන අයට €1000 ප්‍රමානවත්. ඇයි ඒ? එයාලට ඉන්න තැනක් තියෙනව, කෑම හම්බවෙනව, ගෙවල් කුලී ගෙවන්න නැහැ, වතුර ලයිට් ගෑස් බිල් නැහැ, කුණු බිල් ගෙවන්න නැහැ, කොන්දුමීනි බිල් ගෙවන්න නැහැ. ඉතින් එහෙම කෙනෙක්ට නිවාඩු දවසට එලියට ගියොත් විතරයි වියදමක් වෙනව කියල වෙන්නෙ. ඒ වගේ නෙවෙයි ෆැමිලි එකක් ජීවත්වෙනකොට ගෙයක් ගන්න ඕනි, ළමයි ඉන්නකොට අනුන්ගෙ කාමර වල ඉන්න අමාරුයි. එතකොට අර සියලු වියදම් දරාගන්න ඕනි, ලංකාවෙ වියදම් බලන්න ඕනි. මිනිස්සු හිතන්නෙ රට ජීවතේ පට්ට ෆන් කියල. ඉන්න මිනිස්සු විතරයි ඒකෙ රගේ දන්නෙ. අනිත් එක ලංකාවෙ කැම්පස් එකක බැජ් ටොප් වෙලා මොන ඩිග්රිය ඇරන් ආවත් වැඩක් නැහැ පිලිගන්නෙ නැහැ. මෙයාල පිලිගන්නෙ මෙයාලගෙ කැම්පස් වලින් දෙන ඩිග්රි විතරයි. මෙහේ ඉගනගන්නත් ලේසි නැහැ වියදම හරි සැරයි. මොකද GDP එක high. නමුත් දැන් මේ යුද්ද ප්‍රශ්නත් එක්ක මෙහෙත් ආර්තිකය ටිකක් අවුල්. නිකන් දීල තමයි ලංකාවට කෙලවෙන තරමක් කෙලවුනේ. අනික හොරාකාල. වැඩක් නැහැ රට ගැන නම් කතා කරල. ඔයා ලංකාවෙ දොස්තර කෙනෙක් වුනත් මෙහේ ඇවිත් ඔයාට දොස්තරකම කරන්න බැහැ. මෙයාල පිලිගන්නෙ මෙයාලගෙම දේවල් විතරයි. මෙයාලගෙ භාෂාවට තමයි මෙයාල මුල්තැන දෙන්නෙ. මෙයාල මෙයාලගෙ රටට හරි ආදරෙයි තමන්ගෙ ජාතියට මුල්තැන දෙනව. ඒකට අපේ රටේ, තැනකට ගිහින් ඉංගිරීසි ටිකක් කතා නොකලොත් ඒ මනුස්සයව ගනන්ගන්නෙවත් නැහැ. ඒකට මෙහේ අපි වචන එකතු කර කර හරි මෙයාලගෙ භාෂාව කතා කලොත් පුදුම විදිහට අපිව අගය කරනව. මේ ටිකක් විතරයි. තව ගොඩක් දේවල් තියෙනව ඒත් ටයිප් කරන්න අමාරුයි හීතලට අත් ගල්වෙලා වගේ. අත් පුපුරල තියෙන්නෙ මේ තද සීතට. වැඩ ඉවරවෙලා ගෙදර යන ගමන් රෑ 11.20 යි අපි විතරයි දන්නෙ මෙහේ තියෙන අමාරුව. ඒ වුනාට ලංකාවට ආවම චොකලට් එකක්වත් ගෙනාවද කියල අහන්න කට්ටිය පෝලිමේ. කියන්න තියෙන්නෙ මෙච්චරයි “බ්‍රෑන්ඩඩ් තද කබා අස්සේ ඇගට නුපුරුදු වෙහෙස හංගනවා” 😒
@dush_95
@dush_95 10 ай бұрын
සුපිරි ❤😋
@ranjianigodakanda6873
@ranjianigodakanda6873 Жыл бұрын
Mama Godak Asawen Inne Ithaliyta Enna Eath Ea Sihinya Kwada Sebea Weida Mnda
@DewSadew
@DewSadew 3 ай бұрын
Mat enna dala tiyenne mage gahanu lamaya inne Italy padinchi wela inne aurudu 23 eya parma wala inne .mawt ganna eya serma bara dunna loku kalayak yaida saho mata vistara kiyannko oyage danumen
@masterzsp
@masterzsp 11 ай бұрын
Google එකේ තියන දේවල් ඒ විදියටම රටවල් වල තියනව නම් ලංකාවත් සුපිරියක් තමයි.
@PrabodiniLP
@PrabodiniLP Ай бұрын
ithali nam ava job akak thamai naththe hoyala denna puluvannam loku deyak
@ChathuDissanayaka-k8c
@ChathuDissanayaka-k8c 10 ай бұрын
අයියේ මට වීසා ok උනා. එත් මුදල් බයක් ගෙවා ගන්න හැකි උනේ. ඉතුරු ටික ගෙවා ගන්න බැරි උනා. ඇවිත් book එක තියලා පඩියෙන් කැපෙන්න මුදල් ගන්න තැනක් තියෙයිද 🙏🙏🙏🙏🙏
@heshanichathurika-vn4oy
@heshanichathurika-vn4oy Жыл бұрын
අයියේ ඉතාලියට එන්න student visa එක ගන්නෙ කොහොමද ඒකට තියෙන්න ඕනෙ සුදුසුකම් මොනවද A/L අනිවාර්යයෙන් ඕනෙද O/L result එකෙන් බැරිද එන්න අනේ අයියේ ප්ලීස් 😭😞🙏 ඉක්මනට ඒ වීඩියෝ එක ගේන්නකෝ 😢 ඔය වීඩියෝ එකට පස්සෙ ඉතාලියට student visa දෙන්නෙ කොහොමද මොනවද කරලා තියෙන්නෙ ඕනෙ
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනිවාර්යයෙන් කියන්නම්
@PrabodiniLP
@PrabodiniLP Ай бұрын
රස්සාවක් හොය ගන්න බැරි වෙඉඩ
@JudePitigalage
@JudePitigalage 8 ай бұрын
Eye pereda italy Aweth Bila gahanawa..Hariyata Basawath baruwa athii..
@amalniroshan2961
@amalniroshan2961 11 ай бұрын
Super❤
@ruwananton1928
@ruwananton1928 11 ай бұрын
Hungarian visa eka italy visa ekata convert karagaththe kohomada kiyannnako😂😂. Awrudu 10k italy unna me tike lankawe inne man beluwe me tika kaleta italy wenasma welada kiyala meya kiyana hatiyata. Oya poddak wennappuwata awith balanna ugath kamak nathi minissu wagema lankawe thibba thamange hoda rakiya dala italy giya ona tharam aya 80 ganan wala 90 gananwala unna. Math 2010 passe giya aluth italy karayek ehemai kiyala melodeyak nodanna ath okkoma dannawa wage kiyana oya dakiddi hina yanawa
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Oyala awe kohomada kiyannako ? Hungary TRC eken italy awe kohomada ? Visa nathuwada inne
@tharidufernando7706
@tharidufernando7706 Жыл бұрын
Akunu gahadi alyatama ahama yana apa
@Nilaceylon
@Nilaceylon Жыл бұрын
මාත් ඉතාලියෙ ඉන්නෙ ලගදි ආවෙ.. ඉතාමත් පාහැදිලි වැදගත් වීඩියෝ එකක් ❤
@samansanjeewana3514
@samansanjeewana3514 Ай бұрын
Italy wala English medium degree ekak karanna kochchra mudalak yanawada
@EranthaKumara-d2t
@EranthaKumara-d2t 4 ай бұрын
Good morning malli
@diyamanthimalrenu1586
@diyamanthimalrenu1586 Жыл бұрын
රැකියවකට ඉතාලි යනව නම් වයස සීමාවන් කොහොමද...
@shanakalankesara3889
@shanakalankesara3889 Жыл бұрын
Aiye oya kohomada oya sogorno eka hada gatha leggekak nethiwa ballna photo ekak danna hada gatha mokada romeniya haraha enawa kattiya
@prasannaarachchi9327
@prasannaarachchi9327 8 ай бұрын
Good
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 7 ай бұрын
අනේ පුතේ මගේ පුතාට job එකක් පුළුවන් නම් හොයලා දෙන්න. මාස හතරක් විතර job එකක් නැතිව ඉන්නවා . Job නැහැ. ඒ තරම් සෙනඟ ඉන්නවා.
@pramodlakshan8347
@pramodlakshan8347 Ай бұрын
Oya boruwa kiynn epa.....,,,,,,,, bashawa puluwan nm job thiyenawa onataram
@tharidufernando7706
@tharidufernando7706 Жыл бұрын
Baila .santilaga...nadayoda
@sameeralakmal6663
@sameeralakmal6663 6 ай бұрын
supiri🎉❤
@AsheeGalappaththi
@AsheeGalappaththi 5 ай бұрын
Hi sir ..mata details tikak denaganna one.contect karaganna widiyak tiyenawada
@Colombo_lifetv
@Colombo_lifetv Жыл бұрын
අයියේ ඉතාලියේ අව්රුදු 15 ක්‌ 20ක්‌ සතුටින් ඉන්න සාර්ථක වෙච්ච පව්ලක් ගෙනල්ල වැඩ සටහනක් කරන්ඩෝකෝ ( ඇහින් දාස්ල ගෙන්න එපා )
@redrio8275
@redrio8275 10 ай бұрын
😂😂😂 යුරෝපේ කාලකන්නි රට
@vamfonseka421
@vamfonseka421 6 ай бұрын
Ettata ma ekama sarthakath waya Italy katha karanna puluwan nam, eya sarthaka wenawa mai... Mama nam Italy wala me gewana mage 15weni awrudda❤🇮🇹
@Colombo_lifetv
@Colombo_lifetv 6 ай бұрын
@@vamfonseka421 මාත් අව්රුදු 10ක්‌ දොළහක් හිටියා පස්සේ මටම එපා වෙලා ඕස්ට්‍රේලියාවට අවා ඉතාලිය මම දැක්ක හොදම රටක් නිදහසේ රව්මක් ගහන්න නම් ජිවත් වෙන්නත් හොදයි අපිට නෙමේ ඉතාලි කරයන්ටනම් ගල්ගිස්සේ නේද ස්කොලේ ගියේ
@vamfonseka421
@vamfonseka421 6 ай бұрын
Hemotama hariyanna one... Lankawe minissu pau.. Mehe ena ona kenek ta mage mahaththaya udaw karanawa🇮🇹loke kohe giyath hadawatha 100/-sri lankikai
@rangikarashan9869
@rangikarashan9869 2 ай бұрын
Arc welding job nadda
@devinkarthik4601
@devinkarthik4601 9 ай бұрын
Oya kohomada italy walata giye
@priyangamanikkanthi
@priyangamanikkanthi 8 ай бұрын
Student visa gana mata danaganna ona puwani nam mata megana danna kenek kiyanna
@nirupasomarathna3529
@nirupasomarathna3529 Жыл бұрын
Pr gaththa kenekuta thawa kenek ganna thiyena badaka monawada..eyata mn parsport copy eka dunna eya kiyanawa ganna amarui kiyala..try karannam kiyla eyamai gaththe.....aththatama ehema ganna.amaruda..eyala aurudu 30k ehe.. visit anna salli kiyak onida...plz poddak kiyanna.
@ASHANonline
@ASHANonline Жыл бұрын
Pr ගත්ත පමනින් ඉතාලියේ ජීවත් වෙන කෙනෙක්ට තව කෙනෙක්ට ඉතාලියට ගන්න බෑ.ඒ සදහා වෙනම process එකක් තියෙනවා සහ නීතිරීති තියෙනවා
@nirupasomarathna3529
@nirupasomarathna3529 Жыл бұрын
@@ASHANonline eya mallith gaththa..eya gihinuth aurudu 20k vithara..
@nirupasomarathna3529
@nirupasomarathna3529 Жыл бұрын
Hari oyt puluwan nm enna puluwan hodama krame kiyanna..mt oni kohoma hari yanna eta passe anith.prasna.okkoma.visadenawa..lokudeyak.🙏🙏
@samankumara8757
@samankumara8757 Жыл бұрын
අයියා මට කියන්න පුලුවන්න කොහොමද කර ගන්නේ ලොකු උදවුක් අයියා
@hildachar
@hildachar 10 ай бұрын
මටත් එන්න ඔනා
@migarachamith7903
@migarachamith7903 Жыл бұрын
අයියා හංගේරියා ඉදලා වෙනත් රටකට යන්න මොන විදියේ ප්‍රොසෙස් එකක්ද කියලා දැනුවත් කරන්න❤
@milannonis9677
@milannonis9677 Жыл бұрын
Aiye europe geewath wenna thiyena hodama rata mokadda?
@milannonis9677
@milannonis9677 Жыл бұрын
Italy ya nethuwa?
@සරිනා-ට3ය
@සරිනා-ට3ය Жыл бұрын
විවුස් ගන්න ගහන බයිලා .නිකන් ලන්කාවෙ අසරන මිනිස්සු අවුස්සන්නේ නැතුව ඉන්නවද.ඉතාලියේ කීදෙනෙක් ඉන්නවද ජොබ් නැතුව. අනික ජීවන බර දැන් දරන්නත් බැරි තරම් .මීට අවුරුදු10, 20විතර කලින් ආපූ අය මොනාහරි දෙයක් කර්ගෙන තියෙනවා .දැන් එන අයට මේ ජිවිතේ ලේසි නෑ .මිනිස්සුන්ට සිහින මවන්නේ නැතුව ඇත්ත තත්වය පැහැදිලි කරානම් ගොඩක් වටිනවා
@malithprathibha1799
@malithprathibha1799 Жыл бұрын
Hapoi
@travel_with_me_96
@travel_with_me_96 Жыл бұрын
Atta mewage aya kiyana katha ahala thamai ara Romania wala hodata job krala inne kollo mehe avith inne thanakwath na rassawak na samaharak laga passport eka wath na. Me sithala dawal wala kanne kamakwath nathuwa parawal gane duk vidinwa. Paw mehema boru katha kiyala minissunwa amaruwe danne epa. Italy hodai eka atte eth enawanm hari vidihata enne mehema kiyana dewal ahala document ekak nathuwa enne epa.
@ashokaLandagea
@ashokaLandagea Жыл бұрын
අනිවාර්යයෙන් මාත් ඉන්නෙ ඉතාලි ජොබ් හොයා ගන්න පුදුම අමාරුයි ඇවිත් මාස 2 ක් තවම ජොබ් එකක් නෑ
@MiyuruSTravelLife
@MiyuruSTravelLife 11 ай бұрын
හොරෙන් ඇවිත් කෙලව ගැනිම වෙනයි, නීත්‍යානුකූලව ඇවිත් ගොඩ යන එක වෙනයි 😏
@Vv.vvvv.vvvvvvvvv
@Vv.vvvv.vvvvvvvvv 10 ай бұрын
​@@ashokaLandageaදැන් මොකද කරන්නෙ
@udarasilva3844
@udarasilva3844 Жыл бұрын
MU CHATER AHINSAKA MINISSUNNGEN salli gasakala italy awit tynna .
@samankumara8757
@samankumara8757 Жыл бұрын
ඉතාලි යන්න කියක් යනවා ද අයියා
@kavinduprabath68
@kavinduprabath68 Жыл бұрын
ඉතාලී රැකියාවකට යන්නෙ කොහොම ද
@nalinsadaruwan8873
@nalinsadaruwan8873 Жыл бұрын
වසර 5ක ලියාපදිංචියක් ඕනේ කියන්නෙ මොකද්ද pr ගන්න එකට
@dilsarasilva535
@dilsarasilva535 Жыл бұрын
E kiyanne oya awrudu 5k issellma italy wala jiwath wenna oni ita passe pr ekata req kranna puluwan😊❤
@nalinsadaruwan8873
@nalinsadaruwan8873 Жыл бұрын
@@dilsarasilva535 eka digata aurudu 5k hari ita wadi pramanayak hari visa kalaya thiyenna ona kiyald kiyanne
@ASHANonline
@ASHANonline Жыл бұрын
ඔයාට වසර 5ක නීත්‍යානුකූල ස්තීර ලිපිනයක් තියෙන්න ඕනේ
@sameeralakmal6663
@sameeralakmal6663 Жыл бұрын
නිත්‍යානුල විසීමක් සිදුකරමින් සිටිනා කෙනෙක්ට විසීමේ බලපත්‍රය වසර හො වසර 2 /3 වතාවක් අලුත් කිරීම සිදුකරගත යුතුයි. වසර5 කටවඩා රෙසිඩෙන්ස් (පදින්චිය) ඇත්නම් වසර 10 වලන්ගුභාවයක් ඇති කාර්ත සොජ්ජොර්න එක (විසීමේ බලපත්‍රය) ලබාගත හැකිය. පිඅර් එ කියන්නෙ පුරවැසිභාවය. එ සදහා වසර 10 හා භාශාව ..B2 භාශා සහතිකය ඇතුලු තවත් කාරනා කිපයල් සන්තෘප්ත කිරීමෙන් වසර 2/3 කට පසු PR එකට හිමිකම් කියන්න පුලුවන්. එය සෙකොන්දො චිත්තදීනො ඒ කියන්නෙ ඔරිජිනල් ඉතාලි නෙමෙයි දෙවැනි ලියාපදිංචි යෙන් පුරවැසියන් ලෙස 😊
@sankapiyadigama4678
@sankapiyadigama4678 Жыл бұрын
Pr ekak kiwwata awrudu 10n 10ta aluth karanna one
@ChamaraSajith-mo6tl
@ChamaraSajith-mo6tl Жыл бұрын
Ithaliye inne nuugath haththa
@idk89317
@idk89317 Жыл бұрын
Thamun katha karana widiyen therenne oba thama nuugath kiyala..mokada ithali jathikayo kiyanne loketa godak dewal hadunwadunna minissu inna ratak.lokema danatath watinama tile,wine,wagema ham sapaththu ,wahana (ferrari,lamboghini,maserati)ewagema thama medicine,bank wage pathiwalath loku ithihasayak ounta thiyenawa.oba buddhi mattama maninne exam pass kirimin bawa penawa.oya degree gaththa master karapu okkoma ugaththu neme .exam pass nokara diyunu wechcha thamange mahansiyen diyunu wechcha minissu thama niyama ugaththu mokada hama dema karanne pothaka thiyena widiyata neme .
@ChamaraSajith-mo6tl
@ChamaraSajith-mo6tl Жыл бұрын
@@idk89317 ithali jathikayo nemei nugaththu.Mama dannawa ithaliye loku history ekakui art,food culture and fashion thiyana country ekak.Inna Lankawe un thama nugath.Puluwan tharam hora wada karala ithaliya kiyana rata kala thiyenne.borunam gihilla balanna. Inna tharamak inne kuhaka moda lankikayo ithaliye.Ugath kiyana eken kiyanne meh degree gahanna kiyana eka nemei.Mama methana exam gana katha karala na ne?Thamunge hadiyawai gathi guna ganai meh kathakaranne.loke diha balana widiha.Oya gihilla jeewath Wela balanna ithaliye ape lankikayo ekka.samaharawita oyatama set wei
@JeewankaSilva
@JeewankaSilva Жыл бұрын
එන්න පුළුවන් විදිහක් කියන්න..
@gmeye6503
@gmeye6503 Жыл бұрын
කතෝලික සහ ක්‍රිස්තියානි කියන්නෙ ආගම් දෙකක් නේද
@ASHANonline
@ASHANonline Жыл бұрын
මේ වීඩියෝ එක ආගම් ගැන නෙවෙයි 😇
@gmeye6503
@gmeye6503 Жыл бұрын
@@ASHANonline දන්නවා දන්නවා ⁣ආගම් ගැන විඩියෝ එකක් නෙමෙයි කියලා...ආගම් ගැන කිව්ව නිසා ඇහුවේ
@priyankarayatiyana9963
@priyankarayatiyana9963 Жыл бұрын
​@@gmeye6503රෝමානු කතෝලික හා ක්‍රිස්තියානි කියන්නේ කතෝලික ආගමෙ කොටස් 2ක්. වැඩිපුර ඉන්නේ Roman Catholic අය.
@gmeye6503
@gmeye6503 Жыл бұрын
@@priyankarayatiyana9963 🌻
@ioannamotiti3136
@ioannamotiti3136 Жыл бұрын
​@@gmeye6503agame kiyanne cristhiyani thama , ake kotas 2kata bedila , orthodoksos ha romanu katholika romanu katholika ayage papwahanse inne vathikanu wala italy , orthodoksoslage pop inne israele wala , namuth akama agama thama , wenasak naha ,
@javinmenu6918
@javinmenu6918 Жыл бұрын
ඒ කියන්නේ අයියේ PR එක ගන්නවනම් අවුරුදු 5ක් ස්ථ්ර පදිංචියක් ඕන කියන්නේ ඒ අවුරුදු 5 ඉලර වෙනකන් ලංකාවට යන්න බැරිද
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Plwn plwn,, awilla eka digata masa 6k inna ba
@kosalajanith1652
@kosalajanith1652 7 ай бұрын
අයියෙ ජපන් වගෙ ඉදල ඉතාලි එන්න පුලුවන්ද?
@shanakalankesara3889
@shanakalankesara3889 Жыл бұрын
Oyata puluwa oya hadagathanam kiyawananthiwa penna kole
@drdle1412
@drdle1412 Жыл бұрын
Kolayak natuwa ne mehe inne?
@ASHANonline
@ASHANonline Жыл бұрын
කොල කිව්වේ මොනවටද ? පැහැදිලි නෑනේ 🥴
@Madumal1998
@Madumal1998 Жыл бұрын
Horen ava kiyamu ko kohomda job karanne document natuva job denne na kohen vath document natuva
@g.s.r.rathnayaka8639
@g.s.r.rathnayaka8639 Жыл бұрын
ඔයාලා කොහොමහරි ගියා නේද..සතුටුයි.
@sudarshideepa6726
@sudarshideepa6726 6 ай бұрын
ෂා ....ඔයාට හොදට කතා කරන්න දන්නවා.
@ravindugayashan3312
@ravindugayashan3312 Жыл бұрын
අයියේ මට ජෝබ් වීසා එකාක් ගාන්නේ කෝහොමද ඉතාලියට.... කෝහොමද ගාන්න ඔන....
@madukahasantha3904
@madukahasantha3904 Жыл бұрын
❤❤
@javinmenu6918
@javinmenu6918 Жыл бұрын
ගියොත් හම්බෙන්නේ නැද්ද
@nuwanindika1369
@nuwanindika1369 Жыл бұрын
Supper bro❤❤
@redrio8275
@redrio8275 10 ай бұрын
මචන් බොක්කෙන්ම කියන්නේ හතුරෙකුටවත් ඉතාලි නම් එන්න කියන්න එපා. යුරෝපේ තියන කාලකන්නිම රට මේක.මමත් ඇවිත් කාලක් වෙනවා .ලංකාවට වඩා අන්තයි මෙහෙ. ලංකාවේ හිටිය නම් කාලා හරි ඉන්නවා මෙහෙ හිගා නොකා හිගා කනව
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 7 ай бұрын
අනේ ඉතාලිය ඉස්සර නම් හොඳ ඇති . ඇත්තම කියන්නේ යන්න එපා. දුක් විඳිනවා තරුණ දරුවන් . අපේ රට හොඳයි .
@kurunegala343
@kurunegala343 Жыл бұрын
Ane Hallo study karanna kiyala rats evith den Italyata gihin Video dala Lankawe inna Ahinsaka Lamain Rawatanna epa Hallo. Italy wala Job nathuwa minissu parawala Rasthiyadu wenawa. Boruwata Views gamna KZbin Videos dala. Ahinsaka minissu rawatanna Hallo.
@priyadarshaniasoka3175
@priyadarshaniasoka3175 Жыл бұрын
Cyprus inna kenek enna ithaly yanna.dawas 11 yanawa
@dilshandilupa8145
@dilshandilupa8145 Жыл бұрын
ජීවිතේ උඩින්ම තියෙන හීනේ🥺❤️🇮🇹.
@ASHANonline
@ASHANonline Жыл бұрын
🤩
@Vilowziyoooooooo12
@Vilowziyoooooooo12 Жыл бұрын
Aiye oyata kolayk thiyenawada nathnm kala nathiwada inne
@eransilva4939
@eransilva4939 Жыл бұрын
Aiye ape school eke geography teacher widihata Ennako 👏🏾
@eransilva4939
@eransilva4939 Жыл бұрын
Mama eran
@ASHANonline
@ASHANonline Жыл бұрын
හා එන්නම්😂
@rashmikanimsara5708
@rashmikanimsara5708 Жыл бұрын
E wachana tika patta watino ayyo❤❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
ස්තූති 😍😊
@thushanfernando1953
@thushanfernando1953 10 ай бұрын
Oya gangeriyawen ithaliyata panne kohomada kiyala danawa kiuwa eka dammanam nethanata tag karanna ok , KZbin eka baluwama oya eka gana video dala kiyala penna oyath paniya ne danne 😂
@darshaniefernando
@darshaniefernando Жыл бұрын
බොරු කියලා මිනිස්සු මුළා කරන්න එපා. වැඩි පුරම ඉන්නේ රුමේනි. ආසියාවේ අය චීන ජාතික වැඩිපුරම ඉන්නෙ, ඉන්දියන් ජාතික අය ඉන්නෙ ඒ අතරින් තුන්වෙනි වෙනි තැන. ඉස්සර ඉතාලියේ කොළ හදා ගන්න ලේසියි නම් මිනිස්සු බෝඩර් වළින් ඇවිත් යුගෝස්ලොවියා, රුසියාව හරහා මාස 3-5 ඒ රටවල් වල ඉදලා ඉතාලියට ඇවිත් අවුරුදු ගනන් කිසිම අවසර පත්‍රයක්‌ නැතුව වැඩ කරලා තමයි ඒ වැඩ කරන තැන්වළින් කොළ හදා ගත්තෙ... අර තමුන් කිවුවේ මුතුන්, මිත්තෝ ඉන්නවා ඉතාලියේ ඒ අයගෙන් ඇහැව්ව නම් කියයි... ඉතාලියට ඇවිත් මුල් කාලේ කොහොමද කියලා. බොරු බයිලා ගහලා මිනිස්සු මුළා කරන්න එපා...හංගේරියා ඉදල දැන් ඔහොම ලේසියෙන් ආවා කියලා බොරු පුරා ජේරු කියනවා. ඉස්සර මිනිස්සු ආවේ ඔය බස් වල බැගේජ් දාන පෙට්ටි වල හැංගිලා....
@ASHANonline
@ASHANonline Жыл бұрын
මම මේ වීඩියෝ එක කරලා තියෙන්නේ අන්තර්ජාලයෙන් උපුට ගත්ත දත්ත සහ වාර්ථා එක්ක.එහෙම නැතුව කාගෙවත් කට වචනෙකට නෙවෙයි.මිනිස්සු ඇත්තයි කියලා හිතන් ඉන්න එකම නෙවෙයි දත්ත සහ වාර්ථා වලට අනුව ඇත්ත වෙන්නේ.බොහොම ස්තූති අදහසට
@darshanaranathunga
@darshanaranathunga Жыл бұрын
Sure ද අන්තර්ජාලයෙන් ගත්තේ කියලා😂😂
@chamalabesinghe1763
@chamalabesinghe1763 Жыл бұрын
@@ASHANonlineමල්ලි මාත් ඉතාලි ඉන්නෙ ඔයාගෙ වීඩියෝ මමත් ගොඩාක් ආසාවෙන් බලන්නෙ පරන ඔලුබක්කො මොනව කිව්වත් ඔයාගේ වැඩේ හොදින් කරගෙන යන්න ඔයාට ජය..❤❤❤❤
@kurunegala343
@kurunegala343 Жыл бұрын
Thank you Oya kiyanne etta.
@unknownuser12513
@unknownuser12513 Жыл бұрын
people like you are the most misunderstood and non caring people above all living out there.why the hell you spitting junk lies and discouraging people yet to come here.certainly you might be an outdated boomer who got into here by illegal ways such as boat cracking or bordercrossing etc.and you hate to see young people come here and trying to stabalize their lives easily as you guys had no chanses like that. This is unlike your age achchi,nowadayls kids have better education than yours and they really recieving better opportunities.naki sri lankan people here thinking we have to bow them in order to get used to here and remember its wrong😂😂 Myself (25yrs)got a manufacturing engineering degree from peradeniya (washington accord accreditaded)and moved to venice two months ago and i am recieving a sallary more than a MP here,poor naki people thinks there are the people who have the upper hand which is not true😂
@HirushaDilmin-ez2ir
@HirushaDilmin-ez2ir Жыл бұрын
Supiri 💪❤️
@ASHANonline
@ASHANonline Жыл бұрын
🤩😘
@supunshanuka3899
@supunshanuka3899 Жыл бұрын
dan horu aduda
@ASHANonline
@ASHANonline Жыл бұрын
අඩුවක් නෑ.පරිස්සම අපේ ලග තියාගන්න ඕනේ🙂
@YouRajTV
@YouRajTV Жыл бұрын
Thanks for your video 🎉 New friend here 😊✅
@ASHANonline
@ASHANonline Жыл бұрын
Stay connected
@shamilamadubhashini496
@shamilamadubhashini496 Жыл бұрын
Voice❤️
@thejanidilushika1054
@thejanidilushika1054 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍🎉🎉🎉🎉🎉
@sandunmherathwithict6743
@sandunmherathwithict6743 Жыл бұрын
hi ashan aiye oyatanam mawa mathaka nathuwath athi...navage yaluwa man
@EranthaKumara-d2t
@EranthaKumara-d2t 4 ай бұрын
Employment denna nha mokada karanna
@upulindrajith6070
@upulindrajith6070 Жыл бұрын
මු ලංකාවේ මිනිස්සු පිස්සු වටනවා. කට විතරයි. මේහෙ එනවනම් පුවුල් බර නැති හොද එඩ්තර කොල්ලෝ එන්න
@TharukaDalpadadu
@TharukaDalpadadu Жыл бұрын
ඉතාලි ඉන්න් හැමෝම.සතුටින් කියන්න කොහොමද ඉතාලියේ විසා තිබිලත් ජොබ් නැතිව ගෙදර ඉන්න අය කොච්චර ඉන්නවද?
@ශාන්තිචාරි
@ශාන්තිචාරි Жыл бұрын
කොහොමද?... දෙන්නා හොඳින් ඉන්නවා නේ... 2024 අලුත් අවුරුද්ද සුබ වේවා! ජය වේවා!
@ASHANonline
@ASHANonline Жыл бұрын
අපි හොදින්.ජය වේවා ඔයාටත්😍
@RaviThilakarathne
@RaviThilakarathne Жыл бұрын
@@ASHANonline man giya auwrudde march27 apply kara eth harigiye neha sahodaraya.
@redrio8275
@redrio8275 10 ай бұрын
Italy parana un hithan inne un Italy karayo kiyala pa. Ku 😂😂
@GayanaKaluarachchi
@GayanaKaluarachchi 7 ай бұрын
😆 බොරු කියනවා ඇත්ත වගේම... 👌
@dilsarasilva535
@dilsarasilva535 Жыл бұрын
🎉❤ aiya akka 🎉❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
😍😍
@pathumrajapaksha1555
@pathumrajapaksha1555 Жыл бұрын
Cristiani aya neme machan inne katolika aya romanau katolika wadima. 👍
@nalanifamily2509
@nalanifamily2509 Жыл бұрын
එහෙම තමයි ඉන්දියන් අය කාෙයි රටේද ඉන්දියන් අය නැත්තෙ සිංගප්පුරැවෙ lital India බලන්නකො එ්අය දිනනවා අපේ අය එ්කටත් එක්ක
@dushanthabritan9493
@dushanthabritan9493 Жыл бұрын
Ayya Hotel jobs sale
@batadholagamage7967
@batadholagamage7967 10 ай бұрын
Bodar cross karana nambar ekak danda
@danulatharun7360
@danulatharun7360 Жыл бұрын
@nimesh.r3985
@nimesh.r3985 Жыл бұрын
❤❤❤❤❤🎉
@DilankaAbeyrathna-q8m
@DilankaAbeyrathna-q8m Жыл бұрын
Please give a video about Italy students visa 👍🤍
@gayana_KP
@gayana_KP 10 ай бұрын
Yes please !
@SahanYasiru-lp7sy
@SahanYasiru-lp7sy Жыл бұрын
හැමෝම ගහන බයිලා පාරනේ බන් ස්.එන ක්‍රමයක් කියපන්
@99ashan
@99ashan Жыл бұрын
ඇත්තවගේ බොරු නැතුවම නෙමේ..😅
@d--dvideo6890
@d--dvideo6890 Жыл бұрын
Italy jobs wala thiyana padi gena wisthara tikk danna video ekkin ❤❤❤
@ASHANonline
@ASHANonline Жыл бұрын
අනිවාර්යයෙන් අරන් එන්නම්😍
@thilankarajapaksha-n8c
@thilankarajapaksha-n8c 5 ай бұрын
Boru nokiya idahan ban. Redde Italy. Me rata goda ganna balapalla anunge ratawalwala reddawal hoyanne nathuwa. Ubala ape ratata adareda. Munge baila
@tharidufernando7706
@tharidufernando7706 Жыл бұрын
Oyaga ..baila...santelaga..nadayoda
@SurangaGamage-xl9mj
@SurangaGamage-xl9mj 11 ай бұрын
Boru. Kiyanne. Ahuwenna. Epa
@thilankarajapaksha-n8c
@thilankarajapaksha-n8c 5 ай бұрын
Mu pissekne
@MihiraSA
@MihiraSA Жыл бұрын
❤️❤️
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@chathuvolgs9474
@chathuvolgs9474 Жыл бұрын
@Rio0gaming
@Rio0gaming Жыл бұрын
❤❤
@ksstory3770
@ksstory3770 Жыл бұрын
@rashmikanimsara5708
@rashmikanimsara5708 Жыл бұрын
❤❤
@gayankasakara2142
@gayankasakara2142 Жыл бұрын
😍😍
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН