GROGREEN COCO+ මැස්සන් ට බය නෑ...

  Рет қаралды 680

Grogreen Srilanka

Grogreen Srilanka

Күн бұрын

පොල් කර්මාන්තය ගැන සුදු මැස්සා ගැන කතා කරන අය...............
සුදු මැස්සා විසින් හානි කරන ලද පොල් කොළයට,
ඉතා ඉක්මනින් යථා තත්වයට පත් වෙන්න,
එහෙම නැතිනම් තව විදියකට කිව්වොත්,
පොල් කොලේ රාජකාරිය වන පොල් ගසේ ආහාර නිෂ්පාදනය කිරීමේ දායකත්වයට නැවතත් ඉක්මනින් දායක වන්නේ කොහොමද කියන කාරණය සහ,
එම ආහාර නිෂ්පාදනය කිරීමට යොදා ගන්නා අත්‍යවශ්‍ය යෙදුම් ගැන කතා කරන්නෙ නැත්තෙ ඇයි.....
ඒගැන දන්නැද්ද ? නැත්නම් එහෙම ඒවා නැද්ද ?
නෑ මේ අපි නිකන් දන්නේ නැති නිසයි අහන්නේ, හරි අපි නොදන්නවා වුණාට ඒ අයත් නොදන්නවා වෙන්න පුළුවන් ද ?...….
එහෙම නැත්තං හිතාමතාම ඒගැන කතා නොකර ඉන්නවද ?
අනේ අපි නම් කියන්නේ සුදු මැස්සා එළ වීමෙන් පමණක් ඔබගේ පොල් වගාව ගොඩ ගන්න බෑ.....
කරුණාකර දැනට මේ අලුතින් පවතින වේගයෙන් ව්‍යාප්ත වන සුදු මැස්සාගේ හානිය පොල් ව්‍යාපාරිකයන් වන ඔබලා ඒ පිළිබඳ විශේෂිත ලෙස දැනුවත් නැත්නම් ඒ ගැන දැන්වත් දැනුවත් වෙන්න.
නැත්නම් මේ පොල් ව්‍යාපාරය තුළ මේ මහා විශාල හෙනගෙඩ්යත් පත්තුවෙලා හොඳම එකෙන් හැමෝටම කෙල උනාට පස්සේ පිදුරු ගහෙත් එල්ලෙන්න දඟලන්න එපා.
අශ්වයා ගියාට පස්සේ ඉස්තාලය වහල වැඩක් නෑ.
මොකද මහා විශාල බුද්ධිමතුන් ඉන්නවයි කියන අපි වගේ දුප්පත් රටවල්වල හැමදාම වෙන්නේ ඒ දේමයි.
අපි මේ නිකමට අහන්නෙ,
හානි වූ පොල් කොලය නැවත යථා තත්ත්වයට පැමිණ ආහාර නිෂ්පාදන කාර්යය පටන් ගන්න යන කාලය පිළිබඳව පොල් ව්‍යාපාරිකයන් වන ඔබලා මේවන විටත් දැනුවත් ද ?
යම්කිසි විශාල හානියකින් පසුව, බෝගයේ ආහාර නිෂ්පාදනය සිදු කරන තුරු පොල් ගසට පොල් ගෙඩියක් නිෂ්පාදනය කිරීමට හෝ තමන්ගේ ජීවිතය ගැට ගසා ගැනීමට කොයි තරම් උත්සාහයක් දරන්න සිදු වෙයිද ?
සුදු මැස්සා පොල් ගහෙන් ඉවත් කර ගන්නවාත් සමඟ හානි වූ පොල් ගසේ පටක ඉතා ඉක්මණින්ම යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය පෝෂණ කොටස් හරියාකාරව ලබාදීම ඉතාමත් වැදගත්...
නමුත් ඒ සඳහා මොනවද තියෙන යෙදවුම්..... කියලා හොයලා බැලුවද ?
සමහර එම යෙදවුම් තම පොල් නිෂ්පාදනයේ අග්‍රඵලයට බලපෑම් ඇතිකරන
MRL ( MAXIMUM RESIDUE LEVEL ) එක ගැන යන්තම් හෝ දැනුවත් වුණා ද ??
සමහර අය නිර්දේශ කරන HYPERCHEMICAL නිෂ්පාදනයන්,
කෝටි ගානක් වටිනා තමන්ගේ ව්‍යාපාරයන්ට යෙදීම මගින් තමන් අමාරුවෙන් ගොඩ නගාගත් ව්‍යාපාරයන්ට ඉදිරි අනාගතයේදී ව්‍යාපාරික ලෝකය තුළ කොයි තරම් බලපෑමක් ඇති කරයිද යන්න ගැන මේ මොහොතේදී
නිකමටවත් හිතා බලා තිබෙනවාද ?
ඔබගේ වගාවන් වලට යොදන සමහර නිර්දේශිත දේවල් අනිවාර්යෙන්ම නවීනත්වයෙන් පූර්ණ වසවිසෙන් තොර යෙදුම් විය යුතුමයි.
පොල් නිෂ්පාදනයන් තුළින් ජාත්‍යන්තර වෙළෙඳපොළ සඳහා අපනයන ඉලක්කයන් සපුරන ආයතනයක් නම්,
Agricultural sustainable විසඳුමක් නොවන නිර්දේශිත hyper chemical භාවිතය ට පරිබාහිර advance organic products ගැන දැනගැනීමට,
බුද්ධිමත් ව්‍යාපාරිකයන් විසින් තම
ව්‍යාපාරයන්ගේ අනාගතය දියුණුව වෙනුවෙන් වත් දැනුවත් විය යුතුමයි.
පොල් වගාවන්හි අතුරු ඵලයේ MRL ( maximum residue level ) එක ගැන දැනුවත්ව,
සුදු මැස්සා එලවන්න හා හානි වූ පත්‍ර ඉතා වේගයෙන් යථා තත්ත්වයට ගෙන ඒමට දැනට ලංකාවේ තියෙන එකම විසඳුම තමයි,,
GROGREEN COCO + කියන්නේ අවශ්‍ය නම් අවශ්‍ය අයට සහ ආයතන වලට මීටත් වඩා විස්තර කර දිය හැක.
FUTURE FARMERS PVT LTD
ROSHEN WELAGEDARA ( 0703579123 )
WIJENDRAN YUVADEES ( 0779215015 )

Пікірлер: 2
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 25 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 38 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 25 МЛН