No video

නයිට්‍රජන් අඩංගු කාබනික දියර පොහොර Organic liquid fertilizers containing nitrogen நைட்ரஜன் கொண்ட

  Рет қаралды 54,520

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509
නයිට්‍රජන් අඩංගු කාබනික දියර පොහොර Organic liquid fertilizers containing nitrogen நைட்ரஜன் கொண்ட
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 78
@samanthakumara7791
@samanthakumara7791 Жыл бұрын
නිහාල් කියන්නේ සුපිරිම ගොවි මහත්මයෙක්,😊😊😊
@wasantha-br3cb
@wasantha-br3cb 11 ай бұрын
නිහාල් තමයි මුලින්ම කාබනික ගොවිතැන ගැන youtube විඩියෝ දැම්මේ.
@thusharicfanendo3587
@thusharicfanendo3587 Жыл бұрын
මම ලංකාවට එන්න තව වසර කීපයක් යනවා.ඒ ආපුවාම මට මල්ලීගේන් උපදෙස් අවශ්‍ය යී.මම ලංකාවේ දී "මල් වගාවක්"කරේ.(තාම ඒක කරනවා,මගෙ නංගී )මම මල්ලීගේ විඩියෝ ගොඩාක් ආසාවෙන් බලන්නේ .හරිම වැදගත් විස්තර මේ විඩියෝ වල ගැබ්ව ඇත.ඔබට බොහොම ස්තුතියි .බුදු සරනයී .
@damiththaranga4574
@damiththaranga4574 Жыл бұрын
තෙරුවන් සරණයි !!!නිහාල් අයියේ💖💖💖
@mdkeerthi2590
@mdkeerthi2590 Жыл бұрын
Op
@නිල්මිනී
@නිල්මිනී Жыл бұрын
බොහොම ඉස්තූතියි නිතර අපිව දැනුම දීම ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@hassanhassan6692
@hassanhassan6692 Жыл бұрын
මල්ලි බොහොම වැදගත් මේ පැහැදිලි කිරීම් ඔබතුමාට පින්. 😭😭😍😍🌹🌹🌹👍👍👍
@tektok6630
@tektok6630 Жыл бұрын
සුපිරි සුපිරි නිහාල් මාමා 🥰👍
@chameerajayaruwan506
@chameerajayaruwan506 Жыл бұрын
ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා.එය පැහැදිලි කරන අයුරින් හරිම ආසාවෙන් බලනේ
@udeniegodawaththa1462
@udeniegodawaththa1462 Жыл бұрын
Kala nohakka nomatha.දිරිමත් කළාට ස්තුතියි .අස්වැන්න බෙදා ලොකු සතුටක් ලබනවා අතට මුදලක් ලබනවා .මානසික සතුට ඊටත් වඩා .ගොඩක් ස්තුතියි .
@wanniarachchinimal9028
@wanniarachchinimal9028 Жыл бұрын
නියමයි ඔබගේ උපදෙස් වලට
@luckybabiespreschool8115
@luckybabiespreschool8115 Жыл бұрын
ගොඩක් ස්තුතියි . ගොඩක් පින් ඔබ අපව දැනුවත් කලාට
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමාට 🙏
@nethmichethana2404
@nethmichethana2404 28 күн бұрын
Oba thumata bohoma sthuthi
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
නයිට්‍රජන් නම් මොනා හරි කර ගන්න පුළුවන් නිහල් අයියේ මේ දවස් වල ඕනම කරලා තියෙන්නේ පොටෑසියම් තමයි. වැඩි වශයෙන් පොටැසියම් මුල් මාර්ගයෙන් දෙන්න පුලුවන් පොහොරක් නම් වඩාත්ම වටිනවා
@kusumwanigasekara3871
@kusumwanigasekara3871 6 ай бұрын
ගොඩක් පින් ඔබට
@user-se1wl6pc7x
@user-se1wl6pc7x Жыл бұрын
ස්තූතියි නිහාල් මහත්මයා.♥
@tharakamalli4366
@tharakamalli4366 Жыл бұрын
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අයියේ
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 4 ай бұрын
ස්තුතියි
@nalakadeshapriya821
@nalakadeshapriya821 Жыл бұрын
නියමයි නිහාල් මහතා. ඔබ නිසා අපි ත් දැන් හොඳ ගොවීන්
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 Жыл бұрын
එකෙන්ම ඇත්ත.
@user-bx8wt8ui8d
@user-bx8wt8ui8d 7 ай бұрын
Honda pahadili kireemak...godak sthuti .
@dhananjalakshan6027
@dhananjalakshan6027 Жыл бұрын
Thanks for your knowledge 🤘🤘
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
ගොඩක් වටිනව මේ වීඩියෝ එක අපිට අමු ගොම හොයාගන්න නෑ.වේලුන ගොම දාල හරියයිද
@shinestar1589
@shinestar1589 Жыл бұрын
ෂෝක් අනේ වගාව හරි ආසයි බලන්න
@shinestar1589
@shinestar1589 Жыл бұрын
ගොඩක් ස්තුති බොහෝ පින්
@thilakbandara8481
@thilakbandara8481 Жыл бұрын
Good morning Lankans thanks I love 😍
@sehassasmitha4586
@sehassasmitha4586 Жыл бұрын
Aththatama nihal mame oba thuma hodin pahadili karanawa. Mamath niwaae gewathu wagawa karanawa.
@dildil5599
@dildil5599 Жыл бұрын
Oya kiyl dunnu විදියට bonchchi heduva....godaaaaak ishuuthiy obathumta
@malanialwis6080
@malanialwis6080 Жыл бұрын
බොහොම ස්තුතියි
@kanchanapushpamali1727
@kanchanapushpamali1727 Жыл бұрын
තෙරුවන් සරණයි
@ravindudharmarathna4472
@ravindudharmarathna4472 Жыл бұрын
hugak wadagath vidieo ekak 😀
@ajithpallawala2177
@ajithpallawala2177 Жыл бұрын
කැප්පෙටිටියා කොල ගැන විස්තරයක් කරන්න. බොහොම ස්තුතියි.
@anushaishwari9439
@anushaishwari9439 Жыл бұрын
Great 👍
@arunasampath1718
@arunasampath1718 Жыл бұрын
Hamadama..Danuma..bedana obathumata..Godak stuthiy..
@pemashirodrigo964
@pemashirodrigo964 Жыл бұрын
මාත් බොන්චි දාලා තියෙන්නේ ගිරව් ඇවිත් කනවා ඒකට විසඳුමක් නැද්ද නිහාල් මාමේ
@bhbahrain3009
@bhbahrain3009 Жыл бұрын
Thanks
@lathaudagedara2749
@lathaudagedara2749 Жыл бұрын
Thank you
@nishanthapeiris8636
@nishanthapeiris8636 Жыл бұрын
Thank you nihal mahatha
@ayeshiisanka13
@ayeshiisanka13 Жыл бұрын
බුලත්වගාව ගැනවිස්තරයක්.කරන්න
@ashikaganga3533
@ashikaganga3533 Жыл бұрын
thanks
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@sajithranjan6238
@sajithranjan6238 Жыл бұрын
Nihal mahaththya gotukola ,mukunuwanna walata monawada dana pohora goma dapuhama korada wenawa wage sauththu wenawa naththam kaha wenawa
@user-px8te7db4c
@user-px8te7db4c Жыл бұрын
ස්තූතියි මහත්මයා මාලු දියර පෝර ගැන කියා දීම ගැන. නමුත් මේවායෙ ඇති ගද නිසා බල්ලන් වැනි සතුන්ගෙන් හානි සිදු විය හැකි ද
@lathapremasuriarachchi843
@lathapremasuriarachchi843 Жыл бұрын
,👍👍👍
@dulajkavindu8246
@dulajkavindu8246 Жыл бұрын
මේ දියර පොහොර ඔනම බෝගයකට දන්න පුලුවන් ද
@pocketgear
@pocketgear Жыл бұрын
අයියෙ වැටමාර දියර පෝර සතියකට සැරයක් දාන්න හොඳ නැද්ද?
@lalanthisilva8470
@lalanthisilva8470 Жыл бұрын
👍
@wivant9008
@wivant9008 Жыл бұрын
නිමල් සර් ඔබතුමාලග පදුරු ගම්මිරිස් පැල තියෙනවද මිලදි ගන්න
@priyanganidammika5391
@priyanganidammika5391 Жыл бұрын
අමු ගොම දියකරල දාන්න හොද නැද්ද
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya Жыл бұрын
🙏
@NiroshaPriyadarashani-dc8nv
@NiroshaPriyadarashani-dc8nv 2 ай бұрын
මමත් පටන් ගන්න හදන්නෙ අපිට බිජ ලබාගන්න බැරිද
@shehanAbeysinghe
@shehanAbeysinghe Жыл бұрын
දවස කීපයකට සැරයක් ද දියර පොහොර යොදන්න ඔනෙ
@VinuUmesha
@VinuUmesha 2 ай бұрын
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ😢
@asirimadura1490
@asirimadura1490 Жыл бұрын
තද වැසිකාලයක දියරපොහොර බාවිතාකරන්නේ කෙසේද???
@ayeshiisanka13
@ayeshiisanka13 Жыл бұрын
බුලත්වල ට.හොදනැද්ද
@chamindaarachchi4395
@chamindaarachchi4395 Жыл бұрын
👍👍👍👌👌👌👌👌
@siripalasedaraliyana9041
@siripalasedaraliyana9041 Жыл бұрын
Tharanga
@sominasomina5017
@sominasomina5017 Жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️
@jayaminachamila597
@jayaminachamila597 Жыл бұрын
නයි මිරිස් වලට
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 Жыл бұрын
👍👍👍👍❤❤❤❤❤
@VinuUmesha
@VinuUmesha 2 ай бұрын
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 Жыл бұрын
දිනපතා උදේ සවස යෙදුවට කමක් නැද්ද.
@dininduperera9986
@dininduperera9986 Жыл бұрын
මෙතුමාගේ කලින් වීඩියෝ එකක් තියෙනවා වැටමාර වලින් හදන පොහොර එක.ඒ වීඩියෝවේ තියෙනවා විස්තර
@surangikakumari2201
@surangikakumari2201 Жыл бұрын
Nihal mahathayo mage karavila wagawe saha වැටකොළු wagawe පැකට් demmata passe karal kunuwenawane a kiyanne kaha pata wela yanawa awa hedenne ne ne akata mokada karanne
@dininduperera9986
@dininduperera9986 Жыл бұрын
Oya karal mal paraganaya kalada
@himashirangika9948
@himashirangika9948 Жыл бұрын
අපේ පැත්තේ පොලව බොරලු(කබොක් ) පිරිලා එ වාගේම පස ගොඩක් තදයි..පස බුරුල් විමට පොලව කොටලා ගලුත් අයින් කලා..එත් කාලයක් යද්දී ආයිත් ගල් හැදිලා පස තද වෙනවා..මේ ක්‍රමය කරද්දී එපා වෙනවා..අනේ පස බුරුල් වන ක්‍රමයක් කියන්න කො..
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
👍🙏👍🙏👍🙏👍😍
@hassanhassan6692
@hassanhassan6692 Жыл бұрын
මල්ලි මේවාට කියන්නේ යුරීයා නේද.
@udayanganinataza5964
@udayanganinataza5964 Жыл бұрын
🙏❤️
@ayeshashen2207
@ayeshashen2207 Жыл бұрын
mata me wage edamak oyala dennako
@Rajitha3674
@Rajitha3674 Жыл бұрын
😁
@sasvindunirvan860
@sasvindunirvan860 Жыл бұрын
කෝ
@ruwangoonawardhana4510
@ruwangoonawardhana4510 Жыл бұрын
thawath niyama kramayak hambuna meaka wihiluwakda danne kzbin.info/www/bejne/eIfIfn6YnLqdgqM
@samannandana8520
@samannandana8520 Жыл бұрын
Thanks
@VinuUmesha
@VinuUmesha 2 ай бұрын
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ
@jankitennakoon189
@jankitennakoon189 Жыл бұрын
👍👍👍👍👍
@nilminisamarathunga701
@nilminisamarathunga701 Жыл бұрын
👍👍👍👍👍
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 42 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН