නයිට්‍රජන් අඩංගු කාබනික දියර පොහොර Organic liquid fertilizers containing nitrogen நைட்ரஜன் கொண்ட

  Рет қаралды 57,935

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

Пікірлер: 82
@නිල්මිනී
@නිල්මිනී Жыл бұрын
බොහොම ඉස්තූතියි නිතර අපිව දැනුම දීම ගැන ඔබට දීර්ඝායුෂ ලැබේවා❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹
@samanthakumara7791
@samanthakumara7791 2 жыл бұрын
නිහාල් කියන්නේ සුපිරිම ගොවි මහත්මයෙක්,😊😊😊
@wasantha-br3cb
@wasantha-br3cb Жыл бұрын
නිහාල් තමයි මුලින්ම කාබනික ගොවිතැන ගැන youtube විඩියෝ දැම්මේ.
@hassanhassan6692
@hassanhassan6692 2 жыл бұрын
මල්ලි බොහොම වැදගත් මේ පැහැදිලි කිරීම් ඔබතුමාට පින්. 😭😭😍😍🌹🌹🌹👍👍👍
@chameerajayaruwan506
@chameerajayaruwan506 2 жыл бұрын
ඔබතුමාගේ අදහස් ගොඩක් වටිනවා.එය පැහැදිලි කරන අයුරින් හරිම ආසාවෙන් බලනේ
@luckybabiespreschool8115
@luckybabiespreschool8115 2 жыл бұрын
ගොඩක් ස්තුතියි . ගොඩක් පින් ඔබ අපව දැනුවත් කලාට
@wanniarachchinimal9028
@wanniarachchinimal9028 2 жыл бұрын
නියමයි ඔබගේ උපදෙස් වලට
@kusumwanigasekara3871
@kusumwanigasekara3871 10 ай бұрын
ගොඩක් පින් ඔබට
@rashmimalsha8271
@rashmimalsha8271 2 жыл бұрын
ගොඩක් ස්තූති ඔබතුමාට 🙏
@user-se1wl6pc7x
@user-se1wl6pc7x 2 жыл бұрын
ස්තූතියි නිහාල් මහත්මයා.♥
@dhananjalakshan6027
@dhananjalakshan6027 2 жыл бұрын
Thanks for your knowledge 🤘🤘
@tharakamalli4366
@tharakamalli4366 2 жыл бұрын
ගොඩක් වටිනවා තෙරුවන් සරණයි අයියේ
@malanialwis6080
@malanialwis6080 Жыл бұрын
බොහොම ස්තුතියි
@Shyamajanakee
@Shyamajanakee Жыл бұрын
Honda pahadili kireemak...godak sthuti .
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
ගොඩක් ස්තුති බොහෝ පින්
@shinestar1589
@shinestar1589 2 жыл бұрын
ෂෝක් අනේ වගාව හරි ආසයි බලන්න
@udeniegodawaththa1462
@udeniegodawaththa1462 2 жыл бұрын
Kala nohakka nomatha.දිරිමත් කළාට ස්තුතියි .අස්වැන්න බෙදා ලොකු සතුටක් ලබනවා අතට මුදලක් ලබනවා .මානසික සතුට ඊටත් වඩා .ගොඩක් ස්තුතියි .
@nethmichethana2404
@nethmichethana2404 5 ай бұрын
Oba thumata bohoma sthuthi
@sehassasmitha4586
@sehassasmitha4586 2 жыл бұрын
Aththatama nihal mame oba thuma hodin pahadili karanawa. Mamath niwaae gewathu wagawa karanawa.
@dildil5599
@dildil5599 2 жыл бұрын
Oya kiyl dunnu විදියට bonchchi heduva....godaaaaak ishuuthiy obathumta
@thilakbandara8481
@thilakbandara8481 2 жыл бұрын
Good morning Lankans thanks I love 😍
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මම ලංකාවට එන්න තව වසර කීපයක් යනවා.ඒ ආපුවාම මට මල්ලීගේන් උපදෙස් අවශ්‍ය යී.මම ලංකාවේ දී "මල් වගාවක්"කරේ.(තාම ඒක කරනවා,මගෙ නංගී )මම මල්ලීගේ විඩියෝ ගොඩාක් ආසාවෙන් බලන්නේ .හරිම වැදගත් විස්තර මේ විඩියෝ වල ගැබ්ව ඇත.ඔබට බොහොම ස්තුතියි .බුදු සරනයී .
@damiththaranga4574
@damiththaranga4574 2 жыл бұрын
තෙරුවන් සරණයි !!!නිහාල් අයියේ💖💖💖
@mdkeerthi2590
@mdkeerthi2590 2 жыл бұрын
Op
@UdulaRathnayake-ds3dp
@UdulaRathnayake-ds3dp 9 ай бұрын
ස්තුතියි
@kanchanapushpamali1727
@kanchanapushpamali1727 Жыл бұрын
තෙරුවන් සරණයි
@ravindudharmarathna4472
@ravindudharmarathna4472 2 жыл бұрын
hugak wadagath vidieo ekak 😀
@anushaishwari9439
@anushaishwari9439 2 жыл бұрын
Great 👍
@inokadilrukshi2063
@inokadilrukshi2063 2 жыл бұрын
ගොඩක් වටිනව මේ වීඩියෝ එක අපිට අමු ගොම හොයාගන්න නෑ.වේලුන ගොම දාල හරියයිද
@tektok6630
@tektok6630 2 жыл бұрын
සුපිරි සුපිරි නිහාල් මාමා 🥰👍
@bhbahrain3009
@bhbahrain3009 2 жыл бұрын
Thanks
@shirankaxpress769
@shirankaxpress769 2 жыл бұрын
නයිට්‍රජන් නම් මොනා හරි කර ගන්න පුළුවන් නිහල් අයියේ මේ දවස් වල ඕනම කරලා තියෙන්නේ පොටෑසියම් තමයි. වැඩි වශයෙන් පොටැසියම් මුල් මාර්ගයෙන් දෙන්න පුලුවන් පොහොරක් නම් වඩාත්ම වටිනවා
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
Thank you
@sajithranjan6238
@sajithranjan6238 2 жыл бұрын
Nihal mahaththya gotukola ,mukunuwanna walata monawada dana pohora goma dapuhama korada wenawa wage sauththu wenawa naththam kaha wenawa
@ruwangunawardana9829
@ruwangunawardana9829 2 жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@arunasampath1718
@arunasampath1718 2 жыл бұрын
Hamadama..Danuma..bedana obathumata..Godak stuthiy..
@ajithpallawala2177
@ajithpallawala2177 2 жыл бұрын
කැප්පෙටිටියා කොල ගැන විස්තරයක් කරන්න. බොහොම ස්තුතියි.
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
නියමයි නිහාල් මහතා. ඔබ නිසා අපි ත් දැන් හොඳ ගොවීන්
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 2 жыл бұрын
එකෙන්ම ඇත්ත.
@RialmeC21y
@RialmeC21y 3 ай бұрын
Obathuma karannevatina sevyak
@lathapremasuriarachchi843
@lathapremasuriarachchi843 2 жыл бұрын
,👍👍👍
@emilatukorala3720
@emilatukorala3720 2 ай бұрын
🙏🙏🙏💐💐💐❤️❤️❤️
@nishanthapeiris8636
@nishanthapeiris8636 2 жыл бұрын
Thank you nihal mahatha
@ayeshiisanka13
@ayeshiisanka13 2 жыл бұрын
බුලත්වගාව ගැනවිස්තරයක්.කරන්න
@lalanthisilva8470
@lalanthisilva8470 2 жыл бұрын
👍
@k.a.p.jayasinghepathmasiri5866
@k.a.p.jayasinghepathmasiri5866 2 жыл бұрын
👍👍👍👍❤❤❤❤❤
@nilminisamarathunga701
@nilminisamarathunga701 2 жыл бұрын
👍👍👍👍👍
@sominasomina5017
@sominasomina5017 2 жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️
@pemashirodrigo964
@pemashirodrigo964 2 жыл бұрын
මාත් බොන්චි දාලා තියෙන්නේ ගිරව් ඇවිත් කනවා ඒකට විසඳුමක් නැද්ද නිහාල් මාමේ
@chamindaarachchi4395
@chamindaarachchi4395 2 жыл бұрын
👍👍👍👌👌👌👌👌
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
👍🙏👍🙏👍🙏👍😍
@wivant9008
@wivant9008 2 жыл бұрын
නිමල් සර් ඔබතුමාලග පදුරු ගම්මිරිස් පැල තියෙනවද මිලදි ගන්න
@HMWijithaSudathWeerasooriya
@HMWijithaSudathWeerasooriya 2 жыл бұрын
🙏
@priyanganidammika5391
@priyanganidammika5391 2 жыл бұрын
අමු ගොම දියකරල දාන්න හොද නැද්ද
@دبببيي
@دبببيي 2 жыл бұрын
ස්තූතියි මහත්මයා මාලු දියර පෝර ගැන කියා දීම ගැන. නමුත් මේවායෙ ඇති ගද නිසා බල්ලන් වැනි සතුන්ගෙන් හානි සිදු විය හැකි ද
@dulajkavindu8246
@dulajkavindu8246 Жыл бұрын
මේ දියර පොහොර ඔනම බෝගයකට දන්න පුලුවන් ද
@pocketgear
@pocketgear 2 жыл бұрын
අයියෙ වැටමාර දියර පෝර සතියකට සැරයක් දාන්න හොඳ නැද්ද?
@ayeshiisanka13
@ayeshiisanka13 2 жыл бұрын
බුලත්වල ට.හොදනැද්ද
@siripalasedaraliyana9041
@siripalasedaraliyana9041 2 жыл бұрын
Tharanga
@surangikakumari2201
@surangikakumari2201 2 жыл бұрын
Nihal mahathayo mage karavila wagawe saha වැටකොළු wagawe පැකට් demmata passe karal kunuwenawane a kiyanne kaha pata wela yanawa awa hedenne ne ne akata mokada karanne
@dininduperera9986
@dininduperera9986 2 жыл бұрын
Oya karal mal paraganaya kalada
@shehanAbeysinghe
@shehanAbeysinghe 2 жыл бұрын
දවස කීපයකට සැරයක් ද දියර පොහොර යොදන්න ඔනෙ
@asirimadura1490
@asirimadura1490 2 жыл бұрын
තද වැසිකාලයක දියරපොහොර බාවිතාකරන්නේ කෙසේද???
@ayeshashen2207
@ayeshashen2207 2 жыл бұрын
mata me wage edamak oyala dennako
@NiroshaPriyadarashani-dc8nv
@NiroshaPriyadarashani-dc8nv 6 ай бұрын
මමත් පටන් ගන්න හදන්නෙ අපිට බිජ ලබාගන්න බැරිද
@senaratnasenaratna9349
@senaratnasenaratna9349 2 жыл бұрын
දිනපතා උදේ සවස යෙදුවට කමක් නැද්ද.
@dininduperera9986
@dininduperera9986 2 жыл бұрын
මෙතුමාගේ කලින් වීඩියෝ එකක් තියෙනවා වැටමාර වලින් හදන පොහොර එක.ඒ වීඩියෝවේ තියෙනවා විස්තර
@hassanhassan6692
@hassanhassan6692 2 жыл бұрын
මල්ලි මේවාට කියන්නේ යුරීයා නේද.
@jayaminachamila597
@jayaminachamila597 2 жыл бұрын
නයි මිරිස් වලට
@VinuUmesha
@VinuUmesha 6 ай бұрын
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ😢
@udayanganinataza5964
@udayanganinataza5964 2 жыл бұрын
🙏❤️
@Rajitha3674
@Rajitha3674 2 жыл бұрын
😁
@VinuUmesha
@VinuUmesha 6 ай бұрын
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ
@himashirangika9948
@himashirangika9948 2 жыл бұрын
අපේ පැත්තේ පොලව බොරලු(කබොක් ) පිරිලා එ වාගේම පස ගොඩක් තදයි..පස බුරුල් විමට පොලව කොටලා ගලුත් අයින් කලා..එත් කාලයක් යද්දී ආයිත් ගල් හැදිලා පස තද වෙනවා..මේ ක්‍රමය කරද්දී එපා වෙනවා..අනේ පස බුරුල් වන ක්‍රමයක් කියන්න කො..
@sasvindunirvan860
@sasvindunirvan860 2 жыл бұрын
කෝ
@ruwangoonawardhana4510
@ruwangoonawardhana4510 2 жыл бұрын
thawath niyama kramayak hambuna meaka wihiluwakda danne kzbin.info/www/bejne/eIfIfn6YnLqdgqM
@AnushaWD
@AnushaWD 2 ай бұрын
Tanks ❤❤❤
@samannandana8520
@samannandana8520 2 жыл бұрын
Thanks
@jankitennakoon189
@jankitennakoon189 2 жыл бұрын
👍👍👍👍👍
@VinuUmesha
@VinuUmesha 6 ай бұрын
හපොයි මම තනිකරම ඒ දියර පොහොර එකදැම්මා තනුක කරන්නෙ නැතුව.අව්ලක් යයිද.අද දැම්මේ
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
thanks
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН