No video

රඹුටන් අතු පැළකිරිම ,Growing Tips Marcotting rambutans ,රබුටන් අතු පැලකිරිම

  Рет қаралды 28,299

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

#nihalRanasingha# This video explains how to plant Rabutan branches by tying soil to Rabutan branches, රබුටන් අතු වලට පස් බැදිම මගින් රබුටන් අතු පැළකර ගැනිම සම්බන්දව මේ විඩියෝ එක මගින් පැහැදිලි කරනවා ,

Пікірлер: 67
@SLHometec
@SLHometec 4 жыл бұрын
ඇත්තටම අද තමයි දැනගත්තෙ රබුටන් අත්තක් පැලකරන්න පුළුවන් කියලා ගොඩක් ස්තූතියි ඔබතුමාට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@geethapushpa3017
@geethapushpa3017 4 жыл бұрын
වගාවට කැමැති අයට ගොඩක් වටිනවා ඔබතුමා මේ දැනුවත් කිරීම ,අනේ අයියේ වී වගාවට හොඳ කාබනික දියර පොහොරක් කියන්නකෝ වපුරලා දින කීයකින්ද කී වතාවක්ද කියලා දැනුවත් කරන්නකො ,බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
අපිනම් වි වගාවට හලා ඉවරවෙලා කාබනික පොහොර එකතුකරලා තමා නැවත් පොරුගලා වී වපුරන්නේ ,,කාබනික දියර පොහොරනම් යොදනවා අඩුයි නමුත් යොදනවාන අමු ගොම වැටමාර කොල එකතුකරලා හදාගන්න දියර පොහොර යොදන්න පුලුවන් ස්තුතියි ඔබට
@sisirakodithuwakku2290
@sisirakodithuwakku2290 4 жыл бұрын
ඔබ ඉතිං සමාජයට කවදත් හොඳ දෙයක් දෙනවා. ඔබතුමාට බොහොම පින් බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@krishanthatharanga6434
@krishanthatharanga6434 2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක .ගොඩක් පිං ඔබ තුමාට ...🙏🙏
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි 👍👍👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@senanayakeautomotive5531
@senanayakeautomotive5531 4 жыл бұрын
මාත් කරලා බලනවා.ගොඩක් ස්තුතියි අයියෙ
@premaseeliwickramanayaka4026
@premaseeliwickramanayaka4026 4 жыл бұрын
I ape amma
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@prasadamarasinghe8797
@prasadamarasinghe8797 4 жыл бұрын
ස්තූතියි... ජයවේවා....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@m.d.j1877
@m.d.j1877 4 жыл бұрын
ගොඩක් ස්තූතියි අයියෙ මම කරා හරියටම දවස් 24න් මුල් අැද්දා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@dilankumara2880
@dilankumara2880 4 жыл бұрын
Thanks aiye
@ruwankumara6805
@ruwankumara6805 4 жыл бұрын
වගා කරන්න ආස කරන ජනතාව ට බලන්න හොඳ වැඩ ස ට හ න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@tharakagmaing1279
@tharakagmaing1279 2 жыл бұрын
Mul wardakayak nathuwa athu palakaraganna puluwada.
@wedomore1389
@wedomore1389 4 жыл бұрын
Tnx ayyee
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@priyadarshanie3920
@priyadarshanie3920 3 жыл бұрын
ගෙඩි හැදුණු අත්තක් ද තෝර ගන්න ඕනේ
@ajithpremachandra8610
@ajithpremachandra8610 3 жыл бұрын
Rambutan aththa kapala leyer kara situwa ganna berida.gahedi nethuwa
@deegauanathara5694
@deegauanathara5694 2 жыл бұрын
Mangus aththak pala karanna puluwanda
@nsrmobile6609
@nsrmobile6609 2 жыл бұрын
රඔුටන් අනුරාධපුරේ හැදෙනවද.......
@ireshalakmali6975
@ireshalakmali6975 4 жыл бұрын
Me widiyata pala karama Rabutan walata awenika palathen epita unath gedi hadenawada
@creategoogle9258
@creategoogle9258 4 жыл бұрын
rabutan gahak thiyenawa eth gedi enna
@gaminiwijerathna5596
@gaminiwijerathna5596 Жыл бұрын
නිහාල් මහත්තයා. පස් බැදලා මුල් ආවට කොල හැලිල කදට ගොල්ලො විදිනව ඒ ඇයි
@chamilaadikari4672
@chamilaadikari4672 4 жыл бұрын
Mama kala oka dan palawela tiyenne.mama kale Oct 2019 Sarthakai.......Homon nodan tamai kale.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@wikramabandara3292
@wikramabandara3292 2 жыл бұрын
හෝමොන ලෙස කොමරිකා රතුලුනු බවිත කරන්නා බෙරොඩ අයියෙ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
කොමාරිකා අගුරු යොදාගන්න පුලුවන් kzbin.info/www/bejne/hWOsfJ2Ka5WampY බෙහෙවින්ම ස්තූතියි
@skbrosrilanka695
@skbrosrilanka695 2 жыл бұрын
අතු කපලා අරන් පැල කරන්න බැරිද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තුතියි පැලවෙනවා පැලවෙන sසම්බාවිතාව අඩුයි
@user-mb7jv8zu8k
@user-mb7jv8zu8k Ай бұрын
Wal රඹුටන් nm puluwan
@damithapiyarathna9398
@damithapiyarathna9398 4 жыл бұрын
මමත් කජු අනොදා වෙරලු අතු ලේයර් කරලා මුල් ආපුවහම ලොකු පැකට් වල පැල කරා සතියක් විතර කොල ඔක්කම හැලෙනවා මොකද කරන්ට ඔනෙ අයියා
@damithapiyarathna9398
@damithapiyarathna9398 4 жыл бұрын
කොල හැලෙන්නෙ ඇයි
@ncraft3258
@ncraft3258 3 жыл бұрын
Aligatapera th puluwanda mehema
@dhanushanavanjana
@dhanushanavanjana 4 жыл бұрын
මේ විදියට දූරියන් ගහක් පොඩියට හදා ගන්න පුලුවන් ද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බද්ද පැලයක් පුලුවන්
@nipunbandara6387
@nipunbandara6387 3 жыл бұрын
👍
@maxcool7900
@maxcool7900 4 жыл бұрын
Oba tumata gobake pin mawa kiiuala banawata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@tharakaperera6041
@tharakaperera6041 4 жыл бұрын
mage rabutan gaha me paara tahamai peedune.gedi okkoma duburu pata wela helanwa.meka roogayakda.wisadumak denna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පිටිපුස් රෝගය මෙම දිලීරය සුදුපැහැ වේ. දිලීර ජාලය හා බීජාණු කුඩු ලෙස ලපටි පත්‍ර, මල්, නොමේරූ ඵල හා අංකුර මතුපිට සුදු පාටින් දැකිය හැකිය. මෙම බීජාණු තද වර්ෂාව හා අධික හිරුරැස් පවතින කල්හී ප්‍රරෝහනය නොවේ. ව්‍යාප්ත වූ දිලීර ජාලය මගින් සෛලවල පෝෂක ද්‍රව්‍ය උරාගන්නා බැවින් ඒවා කළු පැහැ ගැන්වී, වියළි හැලී යයි. ආසාදිත ගෙඩි තව දුරටත් මේරීමේදී පිට පොත්ත පැලී යා හැකිය. තවද ගෙඩියේ පොත්තේ මැරුණු කෙදි හා පිට පොත්ත ප්‍රකෘති තත්ත්වයට පත් නොවන බැවින් ගෙඩියේ ආකර්ශනීය බව හීන වී යයි. ළපටි පත්‍ර ආසාධනය වූ විට කහපැහැ ගැන්වී හැකිලී යයි. මෙම රෝගය පිටි මකුණාගේ හානියට තරමක් සමාන බැවින් නිවැරදිව හදුනාගත යුතුය. මල් හා කුඩා ගෙඩි හානි වූ විට ඒවා හැලී යන නිසා සම්පූර්ණ අස්වැන්නම විනාශ වේ. පාලනය මල් පිපීමට පෙර ශාක වියන තුලට හිරුඑළිය හා වාතාශ්‍රය හොදින් ලැබෙන පරිදි අනවශ්‍ය අතු රිකිලි කප්පාදු කිරීම ඉහත කන්නයේ ආසාදිත කොටස් ඉවත්කර විනාශ කිරීම නිර්දේශිත පොහොර භාවිතය වගාව තුල ආසාදනයක් ඇත්දැයි සුපරික්ෂාකාරී වීම
@tharukasulaksha3801
@tharukasulaksha3801 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍😉
@hasanthigunarathne3470
@hasanthigunarathne3470 3 жыл бұрын
මේ විදියට පැල හදන්න කාලයක් තියෙනවද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@kokilageeth3633
@kokilageeth3633 2 жыл бұрын
මට බට් රඹුටන් පැල ගෙන්වා ගන්න පුළුවන් ද..
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
දැනටනම් නෑ බොහොම ස්තූතියි.
@sujithchathuranga6633
@sujithchathuranga6633 4 жыл бұрын
මං හිතුවේ නෑ රබුටං මෙහෙම පැල කරන්න පුළුවන් කියලා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පැලවෙනවා ස්තුතියි ඔබට
@thaliduoshan6761
@thaliduoshan6761 4 жыл бұрын
මාත් කරලා බලනවා
@shortcutrun1584
@shortcutrun1584 4 жыл бұрын
රඹුටන් බීජ walin hoda අස්වැන්නක් ganna pala karannnabarida. ස්වාභාවික හෝමෝන නැද්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බීජ [පැල සාරතක නෑ බද්ද පැලයක් සිටවගන්න බොහොම ස්තුතියි
@user-eh4dx7rh7h
@user-eh4dx7rh7h Жыл бұрын
@@agriculturenihalranasingha ඔබතුමා ලග බද්ද පැල තියනවද
@sudarakaroshan643
@sudarakaroshan643 4 жыл бұрын
😍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
බොහොම ස්තුතියි
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 4 жыл бұрын
දුරියන් කොස් අබ පුලුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
දුරියන් කොස්නම් තාම පැලකර ගන්න බැරිවුනා aba puluwan මේ ලින්ක් එක kzbin.info/www/bejne/l3LEdGmQhJatd68
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
ස්තුතියි ඔබට
@ranjithjayakody9541
@ranjithjayakody9541 4 жыл бұрын
Rabutan attak propagator ekaka pale karanda puluwanda?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 4 жыл бұрын
පුලුවන් පැලවෙනවා බොහොම ස්තුතියි
@ranjithjayakody9541
@ranjithjayakody9541 4 жыл бұрын
@@agriculturenihalranasingha thx.
@JohnSmith-ui7ys
@JohnSmith-ui7ys 2 жыл бұрын
Nambar eka danna kooo
@amilaharshana3184
@amilaharshana3184 3 жыл бұрын
👍
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
අවාරේ දෙහි ගහක ගෙඩි ගන්නා විධිහ
8:52
ඉසිවරයා - Isiwaraya
Рет қаралды 16 М.
padaviya red angel delum
6:07
goviya
Рет қаралды 5 М.
Пройди игру и получи 5 чупа-чупсов (2024)
00:49
Екатерина Ковалева
Рет қаралды 4,2 МЛН