No video

එක කොලයක් වෙලෙන්නේ නැතිවෙන්න මිනි ප්‍රොපගෙටර් එකක්තුල අතු පැලකරමු Plant propagation for beginners

  Рет қаралды 27,805

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

අතු පැලකිරිම a to z ( Branching a to z) (athu pelakirima ) • අතු පැලකිරිම athu pela...
මල් සහ පලතුරු අතු පැලකිරිම ( mal saha palathuru athu pelakirima ) • මල් සහ පලතුරු අතු පැල ...
අගුරු යොදාගෙන අතු පැලකිරිම (aguru yodagena athu pelakirima (කාබනිකව අතු පැලකිරිම ) • මල් සහ පලතුරු අතු අගුර...
පොල් වතුර යොදාගෙන අතු පැලකිරිම (pol wathura yodhagena athu pelakirima ) • Planting flower and fr...
රබුටන් අතු පැලකිරිම (rabutan athu pelakirima ) • රඹුටන් අතු පැළකිරිම ,G...
දෙල් අතු පැලකිරිම (del athu pelakirima ) • del athu pelakirima අත...
පේර අතු පැලකිරිම (pera athu pelakirima ) • පේර අතු පැලකිරිම Plant...
වෙරලු අතු පැලකිරිම (weralu athu pelakirima ) • වෙරලු අතු පැලකිරිම wer...
batu athu pelakirima බටු අතු පැලකිරිම • බටු හා තිබ්බටු අතු පැල...
නුග අතු පැලකිරිම nuga athu pelakirima • නුග අතු පැලකිරිම nuga ...
athu pelakirima sadaha propagetar ekak hadagenima අතු පැලකිරිම සදහා ප්‍රොපගෙටර් එකක් හදාගැනීම • අතු පැලකිරිම සදහා prop...
ඇම්බර්ලා අතු පැලකිරිම • ඇඹරැල්ලා අතු පැලකිරිම ...
නිවැරදිව ප්‍රොපගෙටර් එකක් විවුර්ත කිරිම • Propagate නිවැරදිව වි...
කටුඅනෝදා අතු පැලකිරිම • Soursop branching කටු ...
රෝස අතු පැලකිරිම ගසට පස් බැදීමෙන් • රෝස අතු පැලකිරිම,rosa ...
කරපිංචා අතු පැලකිරිම • කරපින්චා අතු පැලකිරිම ...
ගසට පස් බැදීමෙන් අතු පැලකිරිම • ගසට පස් බැදිමෙන් අතු ප...
ලේයර් කිරීමෙන් දෙහි අතු පැලකිරිම • දෙහි අත්තක් පැලකිරිම ල...
උනගස් පැලකිරිම • Bamboo planting una ga...
පැලකිරිමට පෙර ඔනෑම අත්තක් සතියක් කල් තමාගැනීම • අතු කල්තබා ගැනීම, athu...
ගසට පස් බැදීමෙන් පලතුරු හා මල් අතු පැලකිරිම • ගසට පස් බැදීමෙන් පලතුර...
අතු පැලකිරීමට බෙහෙත් අවස්‍යමද • How to grow flower bra...
ජම්බු අතු පැලකිරීම • athu paelakirima jambu...
සමන්පිච්ච වැල් පැලකිරිම • සමන් පිච්ච වැල් පැලකිර...
තුබකරවිල වැල් පැලකිරිම • තුබකරවිල වැල් පැළකිරිම...
පස ජීවානුහරනය • Soil disinfection පස ජ...
තක්කාලි අතු පැලකිරිම • Planting tomato twigs ...
ගසට පස් බැද මුල් ඇද්දවු අත්තක් ගසන් වෙන්කිරිම • ගසට පස් බැද මුල් ඇද්දව...
අතු පැලකිරිමට නිවැරදිව අතු කපාගැනීම හා පස සකස්කරගැන්නීම • අතු පැලකිරිමට පස සකස්ක...
කොස් අතු පැලකිරිම • කොස් අතු පැළකිරිම Ja...
පදුරු ගම්මිරිස් කියන්නෙ මොනවාද • පදුරු ගම්මිරිස් කියන්න...
පැසන් බීජ පැලකිරිම • Passion fruit Seed pla...
දෙහි අතු පැලකර අලවිකරමු • දෙහි අතු පැළකර අලවිකරම...
නිවැරදිව ගෙවත්තේ ගම්මිරිස් වැලක් සිටවගමු • නිවැරදිව ගෙවත්තේ ගම්මි...
ලාවුලු අතු පැලකිරිම • ලාවුලු අතු පැළකිරිම P...
පස ජීවානුහරනය හිරු එලිය මගින් • wagawa ,පස ජීවානුහරනය ...
aba athu pelakirima අඹ අතු පැලකිරිම • අඹ අත්තක් පැළකිරිම,aba...
siyabala athu pelakirima සියබලා අතු පැලකිරිම • සියඹලා අතු පැළකිරිම, ...
කොච්චි අතු පැලකිරිම kochchi athu pelakirima • කොච්චි අත්තක් පැළකිරීම...
gammiris dalu පැලකිරිම ගම්මිරිස් දලු පැලකිරිම • බුලත් දලු ,ගම්මිරිස් ද...
අතු පැලකිරීම • Video
මිරිස් මල් වැටෙන්නෙ ඇයි • මිරිස් මල් වැටෙන්නේ ඇය...
පිපිඤ්ඤා වගාව පොච්චිවල • පිපිඤ්ඤා වගාව පොචිචිවල...
අතු පැලකරන්නේ කොහොමද athu pela
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#propagation #Homegardening

Пікірлер: 283
@darshanishiromala4096
@darshanishiromala4096 2 жыл бұрын
අයියේ ඔයා හරිම පැහැදිලිව සෑම දෙයක්ම අපට කියා දෙනවා....ගොඩාක් පින් ....අයියාගේ පවුලේ සැමටත් යහපතක්ම වෙිවා ...අයියා අවංකවම කියලා දෙනවා....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
බොහොම ස්තූතියි
@manjulaherath3406
@manjulaherath3406 3 жыл бұрын
ඇත්තටම හොදම හොද පැහැදිලි කිරීමක් .ගොඩක් ,,ගොඩක් ස්තුතියි ඔබට .ඔබේ දැනුම තව තවත් වර්ධනය වේවා .තෙරුවන් සරණයි .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
හරියනවා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@danushkanadeeshan7666
@danushkanadeeshan7666 3 жыл бұрын
හැම vedio එකක්ම බලනවා.. ගොඩක් වැදගත්.. Thanks sir
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@Thenkuttige
@Thenkuttige 3 жыл бұрын
නියම ගුරුවරයෙක්. හොදට අවබෝධ වෙන විදියට කියල දෙනවා. බොහොම ස්තුතියි අයියේ. බුදු සරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@lalitharanjani7512
@lalitharanjani7512 2 жыл бұрын
3333
@thelittlemermaid2325
@thelittlemermaid2325 3 жыл бұрын
උදාහරණ සහිතව හරිම පැහැදිලිව කියලා දෙනවා.මාමේ අපි ගහක මල් අත්තක් කැඩුනාම ඒ අත්ත ඒ මල් පෝච්චියේම ඉන්දුවාම ඇයි ඒක මැලවිලා යන්නේ? දවස් දෙක තුනකින් අත්ත නිකන්ම කුනු වෙලා උඩට ඇදිලා එන්නේ ඇයි ඒ?
@ireshasamarasinghe4980
@ireshasamarasinghe4980 3 жыл бұрын
ගොඩාක් වටිනවා ඒක නම් .ඔබතුමා හොදටම පැහැදිලි කලා.ස්තූතියි 🙏 .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@robertsirigodagedarawathth4897
@robertsirigodagedarawathth4897 Ай бұрын
හොද පැහැදිලි කීරිමක් .ස්තුතියි .
@prasannajayasingha345
@prasannajayasingha345 3 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් .ස්තුතියි👍👍
@homegardeningsrilanka1663
@homegardeningsrilanka1663 3 жыл бұрын
තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරැඹීමට මෙතනින් පිවිසෙන්න kzbin.info/www/bejne/mWWyp32ql6p0n6s
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@HelaYak
@HelaYak 3 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් අත්හදා බලන්නම්. ඔබට ස්තුතියි......
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@hemanthas808
@hemanthas808 3 жыл бұрын
ගොඩක් හොද උපදෙස් දෙන ඔබගේ වගාව සරු වේවා ! නිදුක් නිරෝගී වේවා !
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@thattayas7318
@thattayas7318 3 жыл бұрын
බොහොම හොදින් පැහැදිලි කරනවා ගොඩක් අයට අලුත් අයට ඉගෙන ගන්න පුලුවන් බොහොම ස්තුති
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lalanikumari39
@lalanikumari39 3 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එක බලන්න ආසයි බොහොම ස්තූතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@user-bl4uf7bo1g
@user-bl4uf7bo1g 3 жыл бұрын
ගොඩක් ස්තුති නිහාල් මහත්මයා ගේ වීඩියෝ බලලා මම ගොඩක් ගස් හදාගන තියනව ගොඩක් පින් 👍👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@ncgeja
@ncgeja 3 жыл бұрын
ගොඩක් වටිනවා. බොහෝම ස්තුතියි .bs.great💖💖👈
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sriyanicool1738
@sriyanicool1738 3 жыл бұрын
Thanks ඔබ ta. අපි දැනුවත් කලට .ගොඩක් වටිනා වීඩියෝ .
@AnimationTv07072020
@AnimationTv07072020 3 жыл бұрын
ගොඩාක් වැදගත් අයියේ...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@anandapremalal6079
@anandapremalal6079 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ,හොද පැහැදිලි කිරිමක්,,
@fahmeedacareem304
@fahmeedacareem304 3 жыл бұрын
Harima watina thorathuru bidak sthuthi
@dasarajapakska7508
@dasarajapakska7508 3 жыл бұрын
ඉතාමත්ම වැදගත්.විඩියෝවක් සුබ පතමි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@kshitijaya2509
@kshitijaya2509 3 жыл бұрын
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක් ..හොද පැහැදිලි කිරීමක් ..ස්තුතියි ඔබට ..සුබ දවසක් ..බුදු සරණයි !!! 🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@perera19820703
@perera19820703 3 жыл бұрын
ගොඩක් ස්තුතියි !!!"
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරීමක් ඔබට බොහොම ස්තුතියි-
@ArunaNamal
@ArunaNamal 3 жыл бұрын
හොඳ දැනුවත් කිරිමක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@harshikanovel5036
@harshikanovel5036 3 жыл бұрын
අයියා එ්ක නම් හරි වටිනවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@thattayas7318
@thattayas7318 3 жыл бұрын
අදත් ආවා අලුත් දෙයක් ඉගෙන ගන්න අදත් ආවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@imashiprarthana5284
@imashiprarthana5284 3 жыл бұрын
Godaak watinawa oba thuma dena danuma.godaak sthuthi
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@slcricketlokaya2278
@slcricketlokaya2278 3 жыл бұрын
apith ekathu una aiye godak watina video genne hemadama suba pathanawa thawa thawath idiriyatama yanda hada wathinma budu saranai
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@renukacooray4244
@renukacooray4244 3 жыл бұрын
ස්තූතියි ඔබතුමාට....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@rukavlogs
@rukavlogs 3 жыл бұрын
Godak wadagath video ekak. Niyamai aiye.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
ඉතා වටිනා විඩියෝඑකක්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@dayaniliyanage1918
@dayaniliyanage1918 3 жыл бұрын
Bohoma isthuthi.Ts.🙏🌱🌱🌱🌱🌱🌻🌻🌻🌻🌻🍀🍀🍀🍀🍀
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@podimallipodimalli9071
@podimallipodimalli9071 3 жыл бұрын
නියමයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@yomikaartdrawing5896
@yomikaartdrawing5896 3 жыл бұрын
Godak watinawa ayya. Theruwan saranai. 👌👌👌
@ranjaniarachchi3993
@ranjaniarachchi3993 3 жыл бұрын
ස්තුතියි. බුදුසරණයි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@fanyboy7645
@fanyboy7645 3 жыл бұрын
Aththatama obathumage upades Apata godak watinaw
@kanchanak7096
@kanchanak7096 3 жыл бұрын
ස්තුතියි 👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@kumardaniel5556
@kumardaniel5556 3 жыл бұрын
Thanks sir...🙏🙏🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@MrKeelama
@MrKeelama 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි 🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sachininuwanthika2174
@sachininuwanthika2174 3 жыл бұрын
Mamath heduwa.dehi aththak.wedee sarthakai.aththa pela una
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
බොහොම ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@wanasaproduction4628
@wanasaproduction4628 3 жыл бұрын
Suba dawasak maye ekaaa adarai jayawewaa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@nandananda4821
@nandananda4821 3 жыл бұрын
ආයුබෝවන් සුබ උදැසනක් ජයවේවා
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@mamakpartivlog
@mamakpartivlog 3 жыл бұрын
Itu klu di Indonesia🇮🇩 namanya mencangkok. Good🙏
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@Ksilva2
@Ksilva2 3 жыл бұрын
Niyamai thank u
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lionelgunatilake1857
@lionelgunatilake1857 3 жыл бұрын
Thnk for guiding us
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@apelakbima4755
@apelakbima4755 3 жыл бұрын
Thank friend
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@nayanagalapathi7496
@nayanagalapathi7496 3 жыл бұрын
ජයවේවා මල්ලී
@thusharipinto4892
@thusharipinto4892 3 жыл бұрын
Thanks......stay home... stay safe.....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@tharinduabeysingha499
@tharinduabeysingha499 2 жыл бұрын
uba waddaaa...ela
@anomawpmanuma2778
@anomawpmanuma2778 3 жыл бұрын
Kodak watinawa thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
නියමයි. මල්ලියේ ... ඔබට යහපතක්ම වේවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@renukacooray4244
@renukacooray4244 3 жыл бұрын
මම පේර අතු පැල කලා .. දවස් 30කට පසු පොලිතින් ආවරණය අයින් කලා..දලුත් ඇවිත් තිබුනෙ පසුව නිකම්ම වේලිලා ගියා..
@homegardeningsrilanka1663
@homegardeningsrilanka1663 3 жыл бұрын
තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරැඹීමට මෙතනින් පිවිසෙන්න kzbin.info/www/bejne/mWWyp32ql6p0n6s
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
එහෙම වෙන්නේ පස් මිස්‍රනයේ ගැටලුවක් හරි දිලිර හානි නිසා හරි අතු මුල් ඇදීම සිදුවෙලා නැතිනිසා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@samankumara7793
@samankumara7793 3 жыл бұрын
Godak watinawa
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@ayathmamethnara5665
@ayathmamethnara5665 3 жыл бұрын
Godak honda vedeo ekak. Thank you. Theruwan saranai.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@rajnirmal222
@rajnirmal222 3 жыл бұрын
Good video..👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@WishmaSL
@WishmaSL 3 жыл бұрын
Godak watinawaaa mewwa kiyala denawata godak sthuthi obathumatata
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@shammadu6626
@shammadu6626 3 жыл бұрын
ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lahirusampath7784
@lahirusampath7784 3 жыл бұрын
දුරින් අතු පැල කරන්න පුළුවන්ද පුළුවන්නම් වීඩියෝ එකක් දාන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පුලුවන් පැලවෙනවා විඩියෝ එකක් දාන්නම් බොහොම ස්තුතියි පරිස්සමින් ඉන්න
@pushpadayani2635
@pushpadayani2635 3 жыл бұрын
Godak wadagath
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@mbjsunilpemananda4214
@mbjsunilpemananda4214 3 жыл бұрын
ඉතා වටිනා විස්තර කිරීම ගැන ඔබට ගොඩක් ස්තුතියි නිහාල් මහතාණෙනි. පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. ඔබ ගෙන් උපදෙස් බලාපොරොත්තු වෙනවා. Propagater එකෙන් එලියට ගත්තු ගමන් පැල කරනවද? එසේ නොමැති නම් තවත් වැඩිපුර මුල් අදින තෙක් නැවත ප්‍රොපගේටරයේ තබන්න ඕනද? එසේ නැවත බඳුන්ගත කිරීමේ දී පැලකරන බඳුන සහ පස් මිශ්‍රණය සකස් කරගන්නා ආකාරය ගැන කරුණාකරලා විස්තර කරනවද ? ස්තුතියි.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ප්‍රොපගෙටර් එකෙන් එලියට අරන් සතියකින් පමන සිටවිම සිදුකරන්න දින 22න් හෝ 28න් අනිවාර්යෙන් එලියට ගන්න අවස්‍ය නෑ වැඩිදවසක් තියන තරමට ගොඩක් හොදයි බදුන්ගත්කිරිමේදි මතුපිට පස් කොටස් 2 වැලි කොටස් 1 කාබනික පොහොර කොටස් 1 යොදාගන්න මේ විඩියෝ එකත් බලන්න kzbin.info/www/bejne/pnncmn2MpNKsi7s බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@mbjsunilpemananda4214
@mbjsunilpemananda4214 3 жыл бұрын
@@agriculturenihalranasingha ස්තුතියි ඔබට. එසේ සිටුවීමේදී අතු කැබැල්ල මුල් ඇද්දවීම සඳහා මුලින් සිටවූ පස් වලින් සම්පුර්ණයෙන් ඉවත් කළ යුතුද? නොමැතිනම් එම පසුත් සමග දෙවැනි බඳුනේ සිට වනවාද?
@omanm1883
@omanm1883 3 жыл бұрын
Thanks
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@chamarachathuranga9594
@chamarachathuranga9594 3 жыл бұрын
බොහොම ස්තූතියි.. තේ අතු පැල කරන්න මේ ක්‍රමය යොදා ගන්න පුලුවන් නේද.. රසායනික ජීවානුහරනයට යොදා ගන්න රසායනිකයනේ නම් මොනවද.....
@renukacooray4244
@renukacooray4244 3 жыл бұрын
පස ජීවානුහරණය කලේ කැෆ්ටාන් 4 දමා ..වතුර ලිටර10ට ගිනිපෙට්ටි පියන්දෙකක් දමා..පස ලිහිල් නොවී ගොඩාක් තදවෙනවා ඉටි දැම්මා වගේ ...ඒක එහෙම වෙන්නෙ ඇයි...
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කැප්ටාන් දැම්මා කියලානම් එහෙම වෙන්නේ නෑ කොහොමත් තදවෙන තරමට අත්ත මුල් ඇදීම සිදුවෙනවා වතුර වැටුනාම කොහොමත් පස හිරවිම සිදුවෙනවා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@priyangani9519
@priyangani9519 3 жыл бұрын
Good 👍👍👍👍👍👍👍❣️
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@Shamentharakaku
@Shamentharakaku 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@tharindudananjaya2383
@tharindudananjaya2383 Жыл бұрын
වීදුරු මාළු ටැංකියක කට විනිවිද පේන ඉටි කොලයකින් සීල් වෙන්න වහල ප්‍රොපගේටර් එකක් හදාගන්න පුලුවන්නේද?
@chaminda43
@chaminda43 3 жыл бұрын
හෝමෝන් කුඩු වෙනුවට ජෙල් එක පාවිච්චිකරොත් වාසියක් තියනවාද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මල්ලි මමත් අවා චැනල් එක සබ්කරා සුබපතන්වා ඉදිරියිටම යන්න විඩියෝ එක සම්පුර්නම බැලුවා එක ඉල්ලිමක් කරනවා මගේ චැනල් එකට ඇවිත් කොමන්ට් කරද්දි වෙන අයගේ ගැටලු යටින් ඔයාගේ විඩියෝ වල ලින්ක් දාන්න එපා මොකද එහෙම එකම ලින්ක් එකක් කොපි පෙස්ට් කරගෙන යද්දි එ කොමන්ට් ටික වෙනම තැනකට යනවා (ස්පින් බොක්ස් ) බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කිසිම වාසියක් නෑ පැලවිම එක්යි බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@harshagunasekara3414
@harshagunasekara3414 3 жыл бұрын
බොහොම ස්තූතියි.කාලෙකට පස්සේ නැවතත් සම්බන්ධ වුණා.මේ ක්‍රමයට මමත් ට්‍රයි කරන්න ඕන.සේපාලිකා, මුරුංගා, පිච්ච වගේ දේවල්.කතුරු මුරුංගා.පෝච්චියක පැළකරන්න පුළුවන්ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@sdrruwani
@sdrruwani 3 жыл бұрын
බුදු සරණයි අයියෙ ,,👍
@rajnirmal222
@rajnirmal222 3 жыл бұрын
💬මනසට සහන ගෙන දෙන සඳෙහි සුන්දර දසුන් පෙළක්....👉kzbin.info/www/bejne/ioamiHufotd-ec0🌕🌕
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@surangasameera4232
@surangasameera4232 3 жыл бұрын
අයියෙ ඇන්තුරියම වලට මෙහෙම කරන්න පුලුවන්ද .
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පුලුවන් නමුත් එහෙම අවස්‍ය නෑ මේ විඩියෝ එක බලන්න්නkzbin.info/www/bejne/rp7dk6uLf7x-eq8 බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@isurusampath5428
@isurusampath5428 3 жыл бұрын
Mama dakapu nihathamanima onama welawaka upadesayak labaganna puluwan obananm ape ratata sampathak aiye
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@TheBenature
@TheBenature 3 жыл бұрын
46 මගෙන්
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lakshan_malith
@lakshan_malith Ай бұрын
Athu wala dilirayk wge awilla kola ahem maril gihin kadath akkam thambila wge gihin marenawa ne. Ayi a 😢 puss akk wge anawa buul buul wge, monada dann one diliranasha sir ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha Ай бұрын
පස්මිස්‍රනය ජීවානුහරනය කරලා ගන්න අතු සිටවන්න කලින් අතුසිටවලා දිලිර පාලනයට එලකිරි මිස්‍රනය යොදන්න ..වතුර ලිටර් 16යකට එලකිරි ලිටර් එකක් එකතුකරලා හොදින් අතු සහ පස තෙමෙන්න යොදන්න
@janukaopatha6126
@janukaopatha6126 3 жыл бұрын
මම ඔබ කියලා දුන්න විදියට දොඩම් සහ මස0 අත්තක් ලේයර් කලා කොපමණ කාලයක් තියන්න ඕනෙද? දැන් සුමාන තුනක් වෙනවා. මම පිටින් බැලුවා තාම මුල් එලියට පෙන්නේ නැ.
@unexpected9270
@unexpected9270 3 жыл бұрын
Onna adath awa math.....
@homegardeningsrilanka1663
@homegardeningsrilanka1663 3 жыл бұрын
තවත් මෙවැනි වටිනා වීඩියෝ නැරැඹීමට මෙතනින් පිවිසෙන්න kzbin.info/www/bejne/mWWyp32ql6p0n6s
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@ip6009
@ip6009 3 жыл бұрын
සුපිරී
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@isharasandaruwani9196
@isharasandaruwani9196 2 жыл бұрын
Sitawanna ganna baajanaye siduru nathi ekakda ganna one propagreter kirima sadaha
@udarabuddhika3365
@udarabuddhika3365 2 жыл бұрын
මම මේ විදියට අලිගැටපේර අත්තක් පැලකරා.ප්‍රොපගේටර් එක තුලදී අත්ත හොඳට දලු ඇවිත් තිබ්බා.නමුත් එලියට ගත්තහම මැලවිලා ගිහින් මැරුණ .අවස්ථා කීපයක් මෙහෙම උනා .මොකද මේකට හේතුව ? ප්‍රොපගේටර් එකන් එලියට ගත්තහම අව්ව තිබ්බේත් නෑ.
@swarnagamage8693
@swarnagamage8693 2 жыл бұрын
අපේ ගෙදර පස් අඩුයි කබොක් ගල් වැඩි මොකද කරන්නේ කියලා දෙන්න පුළුවන් ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 2 жыл бұрын
වැලි යොදගන්න පුලුවන් බොහොම ස්තුතියි
@ranjamadu1161
@ranjamadu1161 3 жыл бұрын
Oya Mokak dammath balana aya api aiyeee....
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@champikageeganage1596
@champikageeganage1596 3 жыл бұрын
මම වැලි වල විතරක් දෙලුම් අත්තක් මේ විදියට හිටවල හොදට හැදුන .අනිත් අතු දලු දාල හැදිල දලු මැලවිල ගියානේ.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
පස් මිස්‍රනය ජිවානුහරනය කරලා ගත්තේ නැද්ද බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@lakshithasandaruwan627
@lakshithasandaruwan627 3 жыл бұрын
Onama athu wargayak mee widiyata pala karaganna puluwanda?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහො වර්ග පුලුවන් බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@sepalikasene4164
@sepalikasene4164 4 ай бұрын
🙏👍❤️
@thusiaudiobook8982
@thusiaudiobook8982 3 жыл бұрын
👍👍👍👍👍
@shanikamadushani7380
@shanikamadushani7380 3 жыл бұрын
Kristina athu mehema pala karanna puluwan da. Kochchara kalayak yanawada
@lrfd1296
@lrfd1296 3 жыл бұрын
Mama. Saman pechcha. Atttak. Pela. Kara. Mal godak anawa ,OBA. Thumage video. Balala,, Mama. Cyprus,, enne,,thanks,,
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@dilekmax
@dilekmax 3 жыл бұрын
අද කොහොමත් පරක්කුයි මම කොහොමද අයියා හොදින් නේද පව්ලේ හැමොටම බුදු සරණයි
@dilekmax
@dilekmax 3 жыл бұрын
@@NaTure_is_mY_LV 😂✋මනික
@dilekmax
@dilekmax 3 жыл бұрын
@@NaTure_is_mY_LV yes
@dilekmax
@dilekmax 3 жыл бұрын
@@NaTure_is_mY_LV koheda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@rasikajeewani5161
@rasikajeewani5161 3 жыл бұрын
Kade thiyena pas misranaya gaththath jeewaanuharanaya karanna onida
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
එ පස් මිස්‍රනය ජීවානුහරනය කරලා නැත්නම් ජීවානුහරනය කරන්න ඔනේ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@jadrshan
@jadrshan 3 жыл бұрын
karambunati gas athu palakaranna puluwanda
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කාරාබුනැටිනම් මම අත්හදා බලලා නෑ බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@slmodifiedvehiclesyt828
@slmodifiedvehiclesyt828 2 жыл бұрын
අයියා මේ විදියට නුග අතුත් පුලුවන් ද මේ පවුඩරය නැතව
@slkumudu7427
@slkumudu7427 3 жыл бұрын
7 කැමැත්ත මගෙන් තෙරූවන් සරණයි 👍👍
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@maleedesilva6061
@maleedesilva6061 3 жыл бұрын
Homonyms powder එක මම ගෙනත්තියෙනව ජමිබු අතු පැල කරන්න.ලොකු ජමමිගහේ ගෙඩි එන්නෙ නැහැ..ඒකනිසා මම හිතුව තව පැලයක් හදන්න
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
ගෙඩි හැදෙන ගහකින් අත්තක් පැලකරගන්න ඔනේ මුලින්ම මේ විඩියෝ එකේ තියන ක්‍රමවලින් එකක් යොදාගන්න ජම්බු ගහේ ගෙඩි හදාග්න්න kzbin.info/www/bejne/qqeXnqSNr7iLjJI බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@Chamara208
@Chamara208 3 жыл бұрын
Sir, අපි ප්‍රොපගේටරය තුල පැල කරපු අත්ත සම්පුර්ණයෙන් මුල් ඇදුනට පසුව මේ තිබෙන රෝපණ මාධ්‍ය සහ පොලිතීන් කවරය පිටින්ම ව්‍යාපාරයක් වශයෙන් වෙළඳපොලට දැමිය හැකිද? නැතිනම් වෙළඳපොලට දැමීමට පෙර සම්පුර්ණයෙන්ම අතු කැබැල්ල ඉවතට ගෙන වෙනම රෝපණ මාධ්‍යයක සිටවා වෙළඳපොලට දැමිය යුතුද?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
කිසිම අවස්තාවක අතුකැල්ල ගලවන්නේ නෑ මේ පස්මිස්‍රනය සමගමයි වෙලදපොලට යවන්නේ මේ සම්බන්දව මම විඩියෝ එකක් දාන්නම්
@Chamara208
@Chamara208 3 жыл бұрын
@@agriculturenihalranasingha hodai sir ikmanatama video eka danna.
@niroshenkumara1234
@niroshenkumara1234 3 жыл бұрын
Athu PAla wenna cochchara Kal yanavada
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
වර්ග අනුව වෙනස් වෙනවා දින 28ත් 22 ත් අතර කාලයක් ගතවෙනවා බොහොම ස්තුතියි ඔබට තෙරුවන්සරනයි පරිස්සමෙන් ඉන්න
@sadhakalumliyanage9103
@sadhakalumliyanage9103 3 жыл бұрын
Aiye mn me kramayata athu pala kara ganne..eth pla unama polithin eka ain karahama pale marenawane
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
එහෙම මැරෙන්නේ පස ජීවානුහරනය වෙලා නෑ හරියට එ නිසා බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@shermilafernando1528
@shermilafernando1528 3 жыл бұрын
Aththata gana powder eke nama mokkadda. Eka kohenda ganne
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
රැපිට් රූට් හෝ රොක්ටා යොදාගන්න තෙල් පොහොර බීජ අලවිසැල්වල තියනවා බොහොම ස්තුතියි තෙරුවන්සරනයි පරිස්සමින් ඉන්න
@DR-sx8vd
@DR-sx8vd 3 жыл бұрын
පස රසායනික ජීවානුහරනයේ දී යොදන කැප්ටාන්,ලීටර් 5හේ මල් බාල්දියකට ගිනිපෙට්ටි පියන් කීයක් දැමිය යුතු ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
එකක් ප්‍රේමානවත් බොහොම ස්තුතියි . .තෙරැවන්සරනයි පරිස්සමින් ඉන්න
@DR-sx8vd
@DR-sx8vd 3 жыл бұрын
@@agriculturenihalranasingha ඔබතුමාට බොහෝම ස්තූති...ඔබටත් උතුම් ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ෂාවයි...අපි සියලු දෙනාගෙම මරනය මොන වෙලාවෙද කියන්න අ පි දන්නැ...නිතරමඋතුම් බුදු ගුන මෙනෙහි කරන්න ශ්‍රී සද්ධර්මය මෙනෙහි කරන්න සංගරත්නයේ ගුන මෙනෙහි කරන්න ...එයයි සියල්ලන්ටම තියෙන එකම පිහිට
@himashakalpani5028
@himashakalpani5028 6 ай бұрын
අයියේ වතුර දාන්නේ නැද්ද
@podimallipodimalli9071
@podimallipodimalli9071 3 жыл бұрын
ඔය මොන බේහේතද
@nishamx2
@nishamx2 3 жыл бұрын
Mata kiyand kottamalli kohomada hadaganna
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
මේ ලින්ක් එක බලන්න මම ඉදිරියේදිව් විඩියෝ එකක් දාන්නම් si.pastureone.com/8110-growing-technology-and-peculiarities-of-coriander-ca.html
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 49 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 25 МЛН
වැඩුනු ගසකට අතු බද්ධ කිරිම, Grafting
10:16
agriculture nihal ranasingha
Рет қаралды 61 М.
අතු පැලකිරිම athu pela kirima How to plant branches
32:34
agriculture nihal ranasingha
Рет қаралды 109 М.