KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Flight mode එක ඇත්තටම ඕනද?
8:24
Let's Talk about GTA 6
1:13:02
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
00:17
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
黑的奸计得逞 #古风
00:24
GTA ප්ලේ කලාට මේ දේවල් දැනගෙන හිටියද?
Рет қаралды 23,894
Facebook
Twitter
Жүктеу
1
Жазылу 123 М.
Techie Cony
Күн бұрын
Пікірлер: 161
@THARUWAplaysofficial
9 ай бұрын
If girl play game or love games, she is the real girl i think.❤
@MJJNamalDias
9 ай бұрын
පරණ මතක ආවර්ජණය කරපු වීඩියෝ එකක්... ගොඩක් හොඳට පැහැදිලි කිරීම් කරලා තියෙනවා අක්කා
@praveendilruck1169
9 ай бұрын
ඇත්තටම GTA franchise එකේ Rockstar සමාගමේ Rockstar North විසින් Developed කරපූ GTA Sanandreas කියන්නේ Legendary ගේම් එකක්❤️ අක්කා කියපු විදිහට 2005 දි Sanandreas Pc version එක release කරන්න දවස් දෙකකට කලින් PatrickW කියන පුද්ගලයා GTA Sanandreas වල පලවෙනි Mod එක වෙන Hot Coffee Mod එක release කලා......මේක ඔහු release කරලා පළමු මාසය ගත් වෙන්න මත්තෙන් මිලියන ගානනක් මෙම mod එක download කරලා තිබ්බා...ඇත්තටම PatrickW අලුතෙන් game එකට කිසිම දෙයක් add කලේ නෑ! ඔහු කලේ Hot coffee mod ☕එකෙන් Rockstar game එකේ develop කරලා disable කරලා තිබ්බ code සහ Textures enable කරපු එක පමණයි.....මේ සිදුවීමෙන් වක්‍රාකාරව Rockstarලට අමතර වාසියක් වගෙම විශාල games copies ප්‍රමාණයක් විකිණීමට අවස්තාව ලැබුනා... නමුත් ඇත්තටම උනේ Rockstarලා Hot Coffee☕ එක ඇඟේ හලා ගත්තා වගේ වැඩක්... Sanandreas PC release කරලා සතියක් ගත වෙන්න පෙර United States Government එකෙන් Rockstarලට මෙවැනි අසභ්‍ය දේවල් සහිතව මෙවැනින් violent ගේම් එකක් Develope කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ල වීම ආරම්භ වුනා මේක Rockstarලට ඉතා අඳුරු කාලයක් උනා... මේක Hot Coffee Controversy☕😅 නමින් ප්‍රචලිත උනා.. මීලඟට Government එකෙන් චෝදනා එල්ල උනේ ESRB එකටයි ඒ GTA Sanandreas නිවැරදිව Rate නොකිරීම සම්බන්දව වේ.....එම නිසා ESRB Sanandreas නැවතත් 2005 ජූලි 20 නැවතත් Adults Only Rating ලෙස Rate කලා...Hillary Clinton වැනි Senatorsලාට මේක Video Games වලට විරුද්ධව කතා කරන්න ලොකු අවස්තාවක් කර ගත්තා. Rockstar වල President උන Sam Houser පැවසුවේ මේම ගේම් එකේ Copies දැන් හැම තැනකම ඇති බවත් දැන් මේක අපිට බාධක දමා නැවැත්විය නොහැකි බවත්ය. තවද මෙවැනි දේවල් දැන් අප Game source code එකෙන් ඉවත් කිරීම ඉතා සංකීර්ණ කාරණවක් බව හා හොඳම දේ ඒවා source code එකේ එලෙසම තිබියදි නැවත භාවිතා කල නොහැකි පරිදි disable කර දැමීම බවය.මොකද නැතිනම් අපට නියමිත කාලයේදි නැවත ගේම එක වෙළඳපලට නිකුත් කරලීමට හා Game code එක ආරක්ෂාකාරිව නිකුත් කිරීමට වෙන විකල්පයක් නොමැති බවය. පසුව 2005 Summer එකෙන් පසුව GTA Sanandreas වල් Clean version එක එහෙම නැත්නම් Second Edition එක ESRB rating එකත් සමගම Hot coffee හා සම්බන්ද සියල්ල ඉවත් කර වෙළදපොලට නිකුත් කලා.. එතෙක් මෙතෙක් තුල GTA Sanandreas වල Version 05ක් Rockstar වෙළඳපලට නිකුත් කලා; 1. Retail version (1.0 Version ) 2. 1.01 Version 3. 2.0 Version 4. Steam Version 5. Definitive Version මේ අතරින් Steam හා Definitive versions bugs වැඩි ඉතාම දුර්වල versions වේ!😂 විවිධ කාල වලවි විවිධ වෙනස්කම් වලට භාජනය වෙමින් විවිධ Version නිකුත් වීමත් සමග මෙම Legendary Game එකේ Bugs එන්න එන්නනම වැඩි උනා..Sanandreas play කරපු ගොඩක් playersලා ගොඩක් play කලේ මේ bugs වැඩි 1.01, 2.0, Steam හා Definitive version වේ!! Original Retail Version එක play කරපු playersලා Original Sanandreas Game එක පසුව ආපු version වලට වඩා Retail Version එක කොච්චර හොඳ මට්ටමක තිබ්බද කියලා හොඳින්ම දන්නවා!😜
@sasikawijewarankula2093
9 ай бұрын
@praveendilruck1169 Thanks මචං වටින විස්තරයක්
@rubicsboy1121
9 ай бұрын
තවමත් GTA SanAndreas ඉවර කර ගන්න බැරි මම 😶
@sasikawijewarankula2093
9 ай бұрын
GTA play කරලා තිබුනත් හරිම විස්තරේ දැනගත්තෙ අද.Thanks සුදු අක්කි.
@shakthibandara
9 ай бұрын
සුපිරි review එකක් 👌.. ඉස්සරහට තව gaming content බලාපොරොත්තු වෙනවා 👍
@slneodark7248
9 ай бұрын
අනිත් GTA ගේම් වල කොච්චර හොද features තිබ්බත් GTA 5 එකට ගහන්න ගේම් එකක් නෑ ඒකට mods එහෙම දැම්මම පට්ටම ආතල් ටිකක් ගන්න පුලුවන් . කොටින්ම කිව්වොත් මම ආසම ලෝකේ තියෙන සුපිරිම fighter jet (F22, F35 , B2 stealth bomber, SR blackbird , Su57) පවා පදින්න පුලුවන් 😍😍. තව අපි හිතලවත් නැති වැඩ කරන්න පුලුවන් සුපිරිම mods තියෙන්නේ GTA 5 එකට විතරයි. හැබැයි GTA 6 ආවම කොහොම වෙයිද කියල හිතාගන්න බෑ...
@dreamworld3445
9 ай бұрын
Cony අක්කගේ හැම video එකක් ම superb 🎉🎉🎉❤❤
@vikumshahara
9 ай бұрын
Gta vi play කරන්න Pc එකක් හදන්න දැන්ම ඉඳන් සල්ලි එකතුකරන අය ඉන්නවද 😅😊❤
@Noobgamingtime
9 ай бұрын
😅
@salanifonando7
9 ай бұрын
Pc version eka enna thawa අවුරුදු ගාණක් යයි
@vikumshahara
9 ай бұрын
@@salanifonando7 ♥️
@rubicsboy1121
9 ай бұрын
තවමත් GTA SanAndreas ගහන මම 😶
@mr.pm.j8768
9 ай бұрын
සුපිරි වීඩියෝ එකක් අක්කා ❤😊
@Dimuwa_Gaming_YT
9 ай бұрын
මගෙ ජිවිතේ පුංචි කාලෙ ලස්සන කරපු අමතක නොවෙන මතක ගොඩක් දුන්න GTA 🥰😍.පැහැදිලි කිරිම නියමයි
@raveenyasas2837
9 ай бұрын
Good Video 👧🏻💖
@rukshanchanaka4835
9 ай бұрын
Really detailed video about GTA history, thanks for sharing! 👍
@JACK-873
9 ай бұрын
Niko Belic මන් ආසම GTA Character 😍
@Sachenthilanjana
9 ай бұрын
me to
@NICO-ov8hh
9 ай бұрын
10:14 this loading screen made me cry😪😪😍
@prasadchandima710
9 ай бұрын
මුලින්ම PC එකක් අරන් ප්ලේ කරේ GTA Vice City❤❤❤❤❤❤❤❤❤❤❤ ඒ කාලේට යනවා වගේ මේ දේවල් ආයෙම කතා කරද්දී....😍😍😍❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥🔥වීඩියෝ එක නියමයි කොනී......❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dragonwarriorsl64
9 ай бұрын
ඔයා ගොඩක්ම කැමති gta game එක මොකක්ද? මන් sanandreas 😋
@Ziscuit
9 ай бұрын
madai GTA history video ekak hadanna hitiya. dan oni na wage 😉😍
@gamerz-w3k
9 ай бұрын
Hadamu ayye
@Ziscuit
9 ай бұрын
@@gamerz-w3k ☺
@immortal_sankie
9 ай бұрын
Heh
@harithagimhana1533
9 ай бұрын
Alan Wake game එක ගැනත් video එකක් ගෙන්න කෝ. කොහොමද Control game එකට Alan Wake game එක connect වෙන්නේ කියල. 😇🙏
@monsterkarunarathna4860
9 ай бұрын
Assassin's creed එකත් ඕනී 😊
@AdvantagestoreLk
9 ай бұрын
ඔය් වගෙ ගෙම් වල අතීත කතාව ගේන video serious එකක් ගෙන්ඩකො, එ කියන විදිහට අහන් ඉන්න ආසයි🙃
@yashoharaganewatta1629
8 ай бұрын
GTA 1 ,3, Vice city,Sanandreas,GTA 4 වෙනකං play කරල තියනවා Good explain 😊❤
@shihanratnayake8010
9 ай бұрын
Pare duwaddi CJ kettu una akke 😁..review ek perfect 👍❤️
@shehara4186
9 ай бұрын
Super video akki ❤.IGI game eka ganath karannako
@gayan33gm
9 ай бұрын
ආහ් බෝලේ❤❤❤❤
@nikagodanagitha
9 ай бұрын
A good explanation for the franchise!
@KALINDU01
9 ай бұрын
❤❤❤ ලස්සනයි අක්කේ ඔයා.Video සුපිරියි.🔥🔥🔥🔥👍👍👍👍
@sasankakasun
9 ай бұрын
Good one! හැබැයි GTA V එකේ කරන්න තියන අලුත් දේවල් වල හැටියට ඒකට දුන්න explanation එකනම් මදි😏
@amithdewmika6408
9 ай бұрын
Prince of persia review ekak ona ❤❤
@TechieCony
9 ай бұрын
ඒ ගැන කලින් වීඩියෝ එකක් කරල තියෙන්නෙ
@amithdewmika6408
7 ай бұрын
Link ek dnk
@STORYGAMER-uw4fm
9 ай бұрын
👍 GOOD 👍 Explanation 👍 Sister 👍.❤ thank 👍 you 👍❤
@sllivebeat
9 ай бұрын
1,2 ඇර ඔක්කොම ගහල තියන මම😌
@kanishkaDushan
9 ай бұрын
gta iv nathuwa anith okkoma gahala thiyana mama😁
@chalina3571
9 ай бұрын
A-Z explained super❤ techie cony akke
@imankakavinda7264
9 ай бұрын
නියමයි Cony අක්කා.. සුපිරිම පැහැදිලි කිරීමක් 😍❤️
@Ninjaggifir8ihj
9 ай бұрын
Gta vice city එකේ හිටිය tommy ව gta 6 එකේ බලාගන්න පුලුවන් වෙයිද
@reshon_desh
9 ай бұрын
Superb explaining. 🩷
@pawansadaruwan9643
9 ай бұрын
Review nam cony thama ❤
@SITHUM346
9 ай бұрын
මම මුලින්ම play kare y city අනිත් ඒවා දැනන් හිටියේ නෑ
@Designwave2367
8 ай бұрын
I can't wait until Grand Theft Auto 6 is released.😊
@SL_Auto
9 ай бұрын
Wow nice GTA game review
@chanodkanishka
9 ай бұрын
Another great video as usual ❤
@maheshtharaka6443
4 ай бұрын
Nice review Thank you very much Akki ❤U
@Glowacki-Francis
8 ай бұрын
අනේ අක්කෙ GTA sanandreas cd එක ලැප් එකට install කරගන්න විදිහක් නැහැනෙ 😢😢😢 Ram 4gb තියෙනව 😢 ඒත් install කරගන්න බැහැ දැන් සති ගාණක් තිස්සෙ try කරනව 🥺 Please අක්කෙ කියන්නකො 😓😓😓
@sahanabishak6471
9 ай бұрын
gta iv eke thama danata apu gta games walin serious ma hodama story eka thiyenne
@SimpleTech-sp2lk
9 ай бұрын
nice video 🤩
@Dhananjaya24D
9 ай бұрын
කියන්න සතුටුයි, තාම ගහල තියෙන්නෙ vice city විතරයි, Core 2 duo 🙂
@yasiYa-2.0
9 ай бұрын
වීඩියෝ එක හොඳට පැහැදිලි කලා
@manoc126
9 ай бұрын
අඩේ ඉන්නෙත් micheal de santa ගෙ ගේ ඇතුලෙ😂
@ShaankingG
9 ай бұрын
මම ඔය ඔක්කම ගැහුවා gta 5 ඇර 🙁🙁 මේ දවස් වල gta 5 download කරන්නෙ කොහොමද කියලා කල්පනා කරන ගමන් ඉන්නෙ
@jdtravel178
9 ай бұрын
Keep it up ❤
@malithonline
9 ай бұрын
21:11 hot coffee 😂
@ShanukGarza-yl7sq
9 ай бұрын
Best review 🖤👌
@DSToyssrilanka
9 ай бұрын
Need for Speed Evolution video ekakuth one.
@The_ArtZ
9 ай бұрын
eknm supiri 😍🧡
@DamiduDamidulakshan
8 ай бұрын
Godak hodata pahadili karanawa akke❤
@gamingdenuu7326
9 ай бұрын
Gf:wanna have some coffe Cj:nah i like ice cream
@Tonevectorpro
9 ай бұрын
Tech & Education video නම් cony අක්කා තමයි ❤️❤️👍
@SURANGA653
9 ай бұрын
හායි ... චුට්ටක් වත් ස්කිප් කරන්න හිතුනෙ නෑ... ඔයා ශෝක් ටීචර් කෙනෙක් 🥰🥰🥰
@maneesha9694
9 ай бұрын
Waiting for the masterpiece❤
@hiruacademy442
9 ай бұрын
GTA👑️💖❤️🔥
@kavindugimhana9070
9 ай бұрын
Nice
@Gtainside_fan
9 ай бұрын
Gta 3 sinhala හඩ කවපු එකත් තියනවා
@ShyanAdventures
9 ай бұрын
Nice 😍
@damindajayasinha542
9 ай бұрын
හොඳට ව්ස්තර කරනවා 👍👍👍
@zugiyaa
8 ай бұрын
GTA 2 eke indalama play karala thiyenawa habai ekakawath missions okkoma complete karala na..😂 GTA 3 eke sinhala hada kawapu version ekakut tibba mathakai😁 GTA VI eka play karanna nm laksha gaanak wiyadam karanna wei wage..🙄
@sasikawijewarankula2093
9 ай бұрын
GTA play කරලා තිබුනට හරිම විස්තරේ දැනගත්තෙ අද. Thanks සුදු අක්කි.
@lasii_d.s
9 ай бұрын
GTA මොකක්ද පකෝ 1ද 2 ද 4 ද 5 ද 😂 හරියට කියපං කියද්දි
@sasikawijewarankula2093
9 ай бұрын
උබට මොටද උත්තො ඒක පල පල@@lasii_d.s
@kasunprasanna5589
9 ай бұрын
Niyama video ekak❤
@NashudLK
8 ай бұрын
Gta 5 eka play karanna awashya performance monada. Danna kenek kiyannako
@SL_Auto
9 ай бұрын
තවඕනේ අක්කා
@raveenyasas2837
9 ай бұрын
Interesting video 👧🏻💖
@DizzyTheWhipher
9 ай бұрын
Well Done.🌹🖤
@kaveeshadewmini-os6co
6 ай бұрын
Sanandrias original game eka man laga tibuna godaak issara, ekenam sexually clips hama ekakma tibuna, game eka dunna yaluwath nathi una, ammala kess adala, mama play karaddi horen balan idala mattu una, e...kale game ekak kiyanne ape amalatath holman wage, computer ehemath apida koheda gamatama issellama genawe
@vikumshahara
9 ай бұрын
😊
@HansajaPc
9 ай бұрын
Gameplay athin nm gta vice city stories maru ❤
@damindajayasinha542
9 ай бұрын
මම gta 5 play කරනවා ඒ උනාට ඒ game එකේ චරිත තුනක් ඉන්ඩ ඔනෙනේ ඒ උනාට චරිත දේකයි ඉන්නේ අනිත් චරිතය ගන්ඩනම් මුදල් ගේව්මක් කරලා ඒ චරිතය ගන්ඩ ඔනේද නැත්නම් ඒ game එකේ තියේන mission ට්ක play කරනකොට ඒ චරිතය ලැබේනවද අනේ දන්න කේනෙක් ඒ සම්බන්ධව පැහැදිලි කිරිමක් කරනවද
@TechieCony
9 ай бұрын
අදාල මිශන්ස් කීපයක් කම්ප්ලීට් වෙන්න ඕන
@lasinduinduwararana
9 ай бұрын
Mr Philip mission එක වෙනකන් ගහන්න ඕනි
@damindajayasinha542
9 ай бұрын
@@lasinduinduwararana මම දැන් ඉන්න mission එක අර පිටසක්වල ජිව්යො සේට් එකක් එන්නෙ හැම තැනින්ම එතොකොට මැශින් gun එකකින් වෙඩ් තියන්න තියේන්නෙ ආන් ඒ mission එකේ එතන ඉදන් තව mission කියක් තියේනවද ඔයා කියන mission එකට
@scafe1633
9 ай бұрын
ඔයගෙ වීඩියො නියමයි
@rockisky2555
9 ай бұрын
මරු අක්කේ❤❤❤
@rahulranasinghe8681
9 ай бұрын
Sanandreas ❤❤
@NegativeCodes
9 ай бұрын
Planet 361 Female Version😶
@BuddikaLanka-x9p
9 ай бұрын
akke oyanam marayi.....ada thama gta hama game ekak ganama hariyatama danagaththe...
@dineshmax2470
9 ай бұрын
අල ගෙඩියක් වගෙ වෙලනෙ අනෙ පැටියො ඔයා
@සිංහලටෙලිකතා
9 ай бұрын
❤
@SDeneth
9 ай бұрын
12:28 මැරුන 😅
@SITHUM346
9 ай бұрын
Skip නොකර බලපු එකම video එක 🙂
@Dasun-h2j
9 ай бұрын
❤ tanks akka
@harddisk123
6 ай бұрын
sniper Goust warrious wage eewath oone
@gayathree2027
9 ай бұрын
Fav 🖤 i love it
@Dineth_Hansana
9 ай бұрын
Maru 🙃❤
@Janaka_Nishantha
9 ай бұрын
Details😍
@ddmpraveen3167
9 ай бұрын
Gta V ගහලා නෑ අනිවා ගහනවා ඇබෙයි 😢
@TechieCony
9 ай бұрын
start from gta san andreas You will love it
@ddmpraveen3167
9 ай бұрын
@@TechieCony Sanandreas, vice city, have played GTA 3, only gta v has not been played..You said it is true that Sanandreas beat him first, it is a great feeling 😇
@avibeatZ5
9 ай бұрын
දුක් වෙන්න එපා යාලුවා අපිත් ඔහොමයි මුලදී මම මුලින් ගැහුවේ Gta Sa
@avibeatZ5
9 ай бұрын
@@TechieCony Thankzz
@samitha4634
9 ай бұрын
Tawa game gana video ony❤
@Demelproduction
9 ай бұрын
GTA 🔥❤️
@vihangavidusara-j3w
9 ай бұрын
thawath gta news videos one hondee
@alphachathuranga6297
9 ай бұрын
Film review ekak gennea kawaddha
@sltcgaming4788
9 ай бұрын
GTA games ❤❤❤
@misal_abhineth
5 ай бұрын
Gta liberty city story, gta vice city story, gta china town මේව මොනාද
@TechieCony
5 ай бұрын
ඒවා expansion packs
@misal_abhineth
5 ай бұрын
@@TechieCony Thanks Akke
@THOZ__________
9 ай бұрын
ඔයා නම් ලස්සනයි ❤
@kaveeshadewmini-os6co
6 ай бұрын
Amoooh ❤❤❤❤❤ oyanam maru appa, oya ape allapugedara akka unanam mokada
@නෙළුම්විල
9 ай бұрын
eyhakota thava thibbe liberty city kiyala
@upekhaariyawansha9199
9 ай бұрын
GTA ❤🔥
@Danu-c1g
8 ай бұрын
GTA ViCitiy❤
@rubicsboy1121
9 ай бұрын
තවමත් GTA SanAndreas ගහන මම 😶
8:24
Flight mode එක ඇත්තටම ඕනද?
Techie Cony
Рет қаралды 49 М.
1:13:02
Let's Talk about GTA 6
Techie Cony
Рет қаралды 10 М.
02:54
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
ROSÉ
Рет қаралды 195 МЛН
00:17
Когда у вас с подругой чуть разные размерчики 😅🍒 #юмор
Galich Ida
Рет қаралды 27 МЛН
00:13
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
Сам себе сушист
Рет қаралды 3,6 МЛН
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 28 МЛН
15:51
Video gears of my YouTube journey ( Sinhala )
Techie Cony
Рет қаралды 4,6 М.
39:15
හැමෝම අඬවපු ලොව විශිෂ්ටතම සුපිරිම Motivation චිත්‍රපටය😱| IMDB 9.2 Movie Sinhala | Inside Cinemax
Inside Cinemax
Рет қаралды 590 М.
22:34
හදපු එකාටත් කෙලවපු මූසල Games | Epic Games that Led to the Fall of Iconic Studios
Ziscuit
Рет қаралды 37 М.
27:40
I Turned a PS4 into a Handheld Console
Restore Technique
Рет қаралды 434 М.
13:21
අඩු ගානට පැන්ඩා කාර් එකක් අරන් බෙන්ස් එකක් වගේ සැපට හදන වැඩ්ඩා - Panda car Modification & Repair
The Garage - ගැරිජ් එක
Рет қаралды 195 М.
20:48
The 505 *NEW* Problems of the GTA Definitive Trilogy
Badinfos
Рет қаралды 53 М.
13:26
ආර්ථිකව ස්ථාවර වෙන්න ඕනෙනම් මේ දේ දැන්ම කරන්න. | Compound Interest | Sinhala | Sri Lanka
Dr. DON Explains
Рет қаралды 68 М.
13:59
නෝර්වේ ජීවිතේ -26 °C ගියාම.It went down to -26 °C in Norway
Travel in Europe(Norway Home)
Рет қаралды 850 М.
41:14
JUSTICE LEAGUE Sinhala review | Movie review sinhala | movie explanation sinhala | Sri lanka movies
Bakamoonalk
Рет қаралды 284 М.
9:02
Adaptive Battery Charging in Sinhala
Techie Cony
Рет қаралды 114 М.
02:54
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
ROSÉ
Рет қаралды 195 МЛН