ආර්ථිකව ස්ථාවර වෙන්න ඕනෙනම් මේ දේ දැන්ම කරන්න. | Compound Interest | Sinhala | Sri Lanka

  Рет қаралды 60,783

Dr. DON Explains

Dr. DON Explains

6 ай бұрын

🍿 Watch Next
* How to Get Rich in Sri Lanka | How to Earn Money and Personal Finance
📽️: • How to Get Rich in Sri...
* ජීවිතේ ගොඩයන්න මේ Skills 10 තියනවද බලන්න | 10 Must have skills
📽️: • ජීවිතේ ගොඩයන්න මේ Skil...
* මම මගේ මුදල් වියදම් කරන හැටි | How I Invest My Money | Personal Finance Sinhala
📽️: • මම මගේ මුදල් වියදම් කර...
* අපේ ජීවිතේ අරමුණ/ Targets හොයාගමු | How to find our passion | Sinhala | Sri Lanka:
📽️: • How to Find Our Passio...
✍🏽 WHO I am:
Hello Friends,
I'm Dr. Prabuddha Don, a molecular scientist within the Queensland Government in Australia. My primary focus is on protecting the incredible Great Barrier Reef, a UNESCO World Heritage site.
In addition to my official duties, I also serve as a part-time research scientist with a passion for sharing knowledge. My dream is to become a part-time KZbinr, and on my channel, I create videos exploring ways to live happier, healthier, and more productive lives.
If you're interested in this type of content, I would be delighted to have you join me by subscribing to my channel.
Best,
Prabuddha Don
icons: Flaticon.com
"www.flaticon.com/free-icons/a..." title="advice icons"Advice icons created by Victoruler - Flaticon
"www.flaticon.com/free-icons/t..." title="typing icons"Typing icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/f..." title="first aid kit icons"First aid kit icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/time" title="time icons"Time icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/team" title="team icons"Team icons created by Freepik - Flaticon
"www.flaticon.com/free-icons/c..." title="cooking icons"Cooking icons created by justicon - Flaticon

Пікірлер: 728
@chalanilakshika6468
@chalanilakshika6468 6 ай бұрын
මම දැන් ඇබ්බැහි වෙලා මේ videos බලන්න. සෑහෙන try එකක් දෙනවා ගොඩ යන්න. ඉතිරි කරන්න. ඒ නිසා මාරම motivation එකක් මේ හැම වචනයක්ම. ඔබතුමාට බොහොම පින්. බුදුසරණයි!
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words.❤️🙏
@sandyaranabahu7396
@sandyaranabahu7396 6 ай бұрын
වැල් පොලිය ලැබෙන්න ආයෝජනය කළ යුතු ආයතන ගැන දැනුවත් කරන්න පුලුවන් ද ඔබතුමාට .
@tharakamalli4366
@tharakamalli4366 6 ай бұрын
වැල් පොලිය ගෙවන ගිනුම් ගැනත් පුලුවන්නම් වීඩියෝ එකක් කරන්න
@GooDinG107
@GooDinG107 4 ай бұрын
unit trust
@user-zt4tm4mn5w
@user-zt4tm4mn5w 3 ай бұрын
Hi
@Dineshdpj
@Dineshdpj 2 ай бұрын
Assurance company. Contact me
@RASOON
@RASOON 2 ай бұрын
​@@GooDinG107හැමොටම unit trust දාන්න බැහැනෙ
@vijithrohita
@vijithrohita Ай бұрын
@@RASOON kzbin.info/www/bejne/kGeVen-PoZ2fjcU
@dilushanilakshi5438
@dilushanilakshi5438 6 ай бұрын
ලංකාවේ එහෙම compound interest එකක් දෙන හොඳ ආයතන ගැනත් දැනුවත් කරන්න sir.. ඒක කවුරුත් වැරදිවට තේරුම් ගන්න එකක් නෑ හැමෝම ඒකට කැමති වෙයි.😊
@kasunpramodya5993
@kasunpramodya5993 6 ай бұрын
Dfcc bank
@gayanakalanka5991
@gayanakalanka5991 6 ай бұрын
@@kasunpramodya5993 Poliya kiyda?
@kasunlalantha8969
@kasunlalantha8969 6 ай бұрын
Unit trust
@LalaniFernando-jb4nh
@LalaniFernando-jb4nh 5 ай бұрын
😅
@Onis-357
@Onis-357 4 ай бұрын
ඔව් ඒක හරිම වටිනවා.
@piyuminisansalaSL
@piyuminisansalaSL 3 ай бұрын
මම අවුරුදු 5 ක ට කලින් 5 අවුරුදු ගිනුමක් පටන් ගත්තා NSB එකේ.හැම මාසෙම පඩියෙන් 5000 ගානෙ කැපෙන්න . දැන් ලක්ෂ 3 ක ට වඩා මන් ලග ටියනවා.
@nirashasaro1550
@nirashasaro1550 25 күн бұрын
ඒකෙන් කොටසක් ආයෝජනය කරන්න..ඔය ගාන මාස කීපෙකින් දෙගුන කරගන්න පුලුවන්..දිග්ටම ඒ විදිහට කොටසක් ආයෝජනය කරන්න
@lowawata7080
@lowawata7080 6 ай бұрын
අනිවාර්යයෙන්ම compound interest ගැන කතා කරන්න. ඒ ගැන ආයෝජනය කරන්න තියෙන ආයතන 💚😍🤗
@pramilachathuranga6237
@pramilachathuranga6237 6 ай бұрын
කිව්වා වගේම ඇප් එකක් දාගෙන මාසෙට යන වියදම් track කරා. ඊට පස්සෙ අනවශ්‍ය වියදන් ඔක්කොම කැපුවා.ඇත්තටම දැන් ඔලුව නිදහස්, අමාරු උනත් දිගටම ඒක කරන් යනව ❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Emergency fund ekath hadaganna❤️❤️
@ruwanpremashantha428
@ruwanpremashantha428 6 ай бұрын
Mokadda use karana app eka
@lahirudilshan6177
@lahirudilshan6177 6 ай бұрын
8% kheda ehma thnk thynne
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Samahara banks, insurance companies, financial institutions. Piligaththa thanaka salli daaana❤️
@kalpaniimesha-uh7xy
@kalpaniimesha-uh7xy 6 ай бұрын
ඒ ඇප් එක මොකක්ද
@nimalidilrukshi3560
@nimalidilrukshi3560 4 ай бұрын
සර්ගෙ කතා විලාශය මරු ඒ වේගවත් බව නිසා වීඩියෝ බලන්න කම්මැලි නෑ කියන දේ වැල් වටාරම් නැතුව short & sweet විදියට කියනවා ඒකෙන්ම තේරෙනවා ඔයා හොදට මිනිස්සු ගැන අධ්‍යයනය කරලා මිනිස්සුන්ගේ අවශ්‍යතා මොනවාද ගැන ඔබ්බටම හිතලා බොක්කටම දැනෙන්න දෙන්න උත්සාහ කරනවා ❤❤❤❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 4 ай бұрын
Thank you so much for your kind words..❤️
@VinudiDilshara
@VinudiDilshara 3 ай бұрын
සර්ගේ vidiyo දවසට දෙතුන් පාරක් බලනවා හරිම සරලයි ගොඩයන්න දගලන හැම කෙනෙක්ටම ඉතා පැහැදිලිව කියලා දෙනවා බොහොම ස්තුතියි ❤️
@kalanidissanayaka4156
@kalanidissanayaka4156 5 ай бұрын
Thankyou doctor. එහෙම ආයෝජනය කරන්න පුළුවන් තැන් පිලිබද vidio එකක් කරන්න.
@thelife..........3376
@thelife..........3376 6 ай бұрын
""""දියසෙන් කුමාරයා ඇවිත් වැඩේ කරලා දෙනකල් බලාගෙන ඉන්න එපා """""" මම ජීවිතයේදි අහපු තවත් ලස්සන වචන ටිකක්...බොහෝම ස්තූතියි ඔබට ...! """"You guys are amazing""""""" දැන් නම් ඒ වාක්‍යයත් මගේ දවසේ ශබ්ද කෝෂයට එකතුවෙලා ....!
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you soo much for your kind words..❤️❤️❤️ Godak sathutui mata.☺️ You are amazing and all the best
@DammikaPerera-sj8zc
@DammikaPerera-sj8zc Ай бұрын
ලස්සන විස්තර කිරීමක්.ආයොජනය කිරීමට වැල් පොලිය දෙන තැන් ගැනත් කියන්න.ගොඩාක් වටිනව.
@terauae
@terauae 28 күн бұрын
Bohoma watina adahas dunnata stuithi. Me video eka example ekak danna. Notes ghragh wage dewal thawa hodata pehedili wenawa..🎉🎉
@DPLAUNDRYMASTER-yx8xd
@DPLAUNDRYMASTER-yx8xd 6 ай бұрын
හැමදාමත් වගේ අදත් හරිම වටින දෙයක් කියල දුන්නේ..... ඔබට ජය වේවා....!!!
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much🙏🙏
@chandikarathnayake5420
@chandikarathnayake5420 2 ай бұрын
ගොඩක් වටිනා අදහස්. මම ගොඩක් සරලව සතුටින් ජීවත් වෙන කෙනෙක්. ඒ නිසා මට සතුටින් ඉන්න යන්නේ ගොඩක් අඩු වියදමක්.
@gayasilva482
@gayasilva482 6 ай бұрын
ගොඩක් වටින video එකක් thanks
@dularasithumina6324
@dularasithumina6324 6 ай бұрын
ඔයාගෙ වීඩියෝ ගොඩක් වටිනව අයියේ❤️‍ මට අවුරුදු 21 මම ගොඩක් කල් ඉදන් ඔයාගෙ වීඩියෝස් බලනව. ️‍ පුලුවන් නම් අවුරුදු 18 - 25 අතර වයස් මට්ටමේ ඉන්න අයට ආයෝජන ක්‍රම කිහිපයක් සහ ඒ වයස් මට්ටමේ ඉන්න අය financially සාර්ථක වෙන්නෙ කොහොමද කියන එක ගැන වීඩියෝ එකක් කරන්න. ජයවේවා ✌
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much.. Mama videos keepayakma karala thiyanawa.. Issarahatath karannm❤️❤️
@_EveryFun
@_EveryFun 6 ай бұрын
​kohomd api wal poliye invest karanne eka ganath poddak karannako
@medhavifernando241
@medhavifernando241 6 ай бұрын
පොතක ලියලා අනවශ්‍ය වියදම් ඔක්කොම කපලා දැම්මා...emergency fund එකත් හදාගත්තා
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Godak sathutui.. Dan invest karanna patangamu❤️❤️ Millionaire kenek wenu
@dinithiwanniarachchi-9493
@dinithiwanniarachchi-9493 6 ай бұрын
ඒ දෙවලුත් කියල දෙන්න , හරිම වටිනවා, ආයෝජනය කරන අනිත් ක්‍රම
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Mama kiyannm❤️❤️
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY
@SL_ᵏᵃᵛⁱʸᵃ_BOY 6 ай бұрын
Thank you very much. Good idea. Viswa mathawata anekawarayak sthuthi. Obata behevinma sthuthi. Budusaranai
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️❤️
@user-dz8om2xp1y
@user-dz8om2xp1y Ай бұрын
නියමයි ආයෝජනය කරන්න පුලුවන් තැනක් ගැනත් vedio එකක් කරන්න හිතට මාර හයියක් ආවා
@tharindujeewantha5608
@tharindujeewantha5608 5 ай бұрын
You are an amazing person Dr! Thanks for these valuble knowledge sir!
@nilhanlakshitha6030
@nilhanlakshitha6030 5 ай бұрын
කොච්චර ආමාරු උනත් කමක් නෑ. අනිත් opportunity ගැනත් තව වීඩියෝ කරන්න.❤
@hirushifernandofernando1161
@hirushifernandofernando1161 6 ай бұрын
Sir mt marketing and digital marketing professional qlifications dek thiyenw slim eke.marketing degree ekk krn ek hodida nthnm business management degree ekk krn ekd hod kiyl tikk kiynn puluwnd sir?
@sanjeewaa8004
@sanjeewaa8004 6 ай бұрын
සර් දවසක් වීඩියෝ එකක කිව්වා රුපියල් 25000 ක් පොතේ ඉතුරු කරන්න කියලා.මන් ඊලග මාසේ ඉදන් ම පටන් ගත්තා ඉතුරු කරන්න .සර් ගොඩාක් පින් ඒ අදහස දුන්නට.මන් සල්ලි ඉතුරු කරලා කොහොමහරි පුතාලා දෙන්නට ස්පෝට් සපත්තු අරන් දෙනවාමයි.සර් ආයිත් වතාවක් ඔබතුමාට ගොඩක් ස්තුති වන්ත වෙනවා ඒ වටිනා අදහස දීපු එක ගැන.
@amchamila1218
@amchamila1218 6 ай бұрын
All da best ❤
@lathikadolawatta393
@lathikadolawatta393 22 күн бұрын
thank you .v.good ides
@praneeth210
@praneeth210 6 ай бұрын
හොඳ මාතෘකාවක් ආසම එකක් මොකද සල්ලි ඉතුරු කරන්න කොච්චර උත්සාහ කරත් ඒක කරගන්න ගොඩාක් අමාරුයි ඒක නිසා මේ වීඩියෝ ඒක මාර වටිනවා ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much.. Watch other videos 1.Track our finances 2. Investing 3. Emergency fund Oya videos tika balanna
@praneeth210
@praneeth210 6 ай бұрын
@@dr.donexplains8115 Thanks 👊
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️
@dilankrishantha2566
@dilankrishantha2566 23 күн бұрын
අවංකවම ඉතාමත් වටිනා වීඩියෝ එකක් බැලුවමයි මම අදම ගේමට බහිනවා ඔබ තුමාට බෙහෙවින් ස්තුති වන්ත වෙනවා 🙏
@user-os2gh1sx7m
@user-os2gh1sx7m 6 ай бұрын
Harima watina wadasatahanak Thank you putha ⭐
@sameerachinthaka5347
@sameerachinthaka5347 6 ай бұрын
ඇත්තටම ගොඩාක් වටිනවා. හිතට හොද හයියක් ආවා. අපිට ආයෝජනය කරන්න පුළුවන් හොඳ ආයතන ගැනත් දැනූවත් කරන්න
@Jayamini-ks6zh
@Jayamini-ks6zh 6 ай бұрын
මටත් කියන්න ආයෝජනය කරන්න පුලුවන් තැනක්
@Onis-357
@Onis-357 4 ай бұрын
මටත්
@sasikabandara5254
@sasikabandara5254 Ай бұрын
මටත්
@renukadamayanthi8066
@renukadamayanthi8066 6 ай бұрын
හිතන්නේ නැතුව මොනතරම් අපි වියදම් කරනවාද අන්තිමට සල්ලි නැතිව දුක් වෙනවද ඔබට ස්තුති මේ කතාව නිසා දෙයක් ඉගනගත්තා 🙏
@Aurelius-VDB
@Aurelius-VDB 25 күн бұрын
This is the best Sinhala channel that I've seen about Financial and Life management. The way you speak is so attractive that I can focus on every single word from beginning to end. Also the BGMs are also so soothing and not distracting.Thank you for all your efforts. ❤
@jayanthapriyalal8427
@jayanthapriyalal8427 6 ай бұрын
නියමයි සහෝ.පට්ට හරිම සරලයි. ස්තුතියි.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️
@yashansankalpa7333
@yashansankalpa7333 6 ай бұрын
වැල් පොළිය ගෙවන ගිණුම් ගැන video ekak one
@nayanaparanavithana9827
@nayanaparanavithana9827 6 күн бұрын
ඇත්තටම අපි රු 100 ගනන් ගන්නේ නැති තරම්. ඔබ කියන ඔක්කොම ඇත්ත. Thanks 👍
@womenscricket6130
@womenscricket6130 6 ай бұрын
I am 20 years old and I am learning a lot from this channel
@everythingofgames4658
@everythingofgames4658 5 ай бұрын
Me too
@kavindugunawardana8160
@kavindugunawardana8160 4 ай бұрын
oya kiypu nisa financial plan ekk hdagattu eken thamai therune kochra viyadm krlda kyla. den eka nisa 70% viyadama adu wela. thank you.
@Mr.DILA01
@Mr.DILA01 6 ай бұрын
ඉතා වට්නා අදහස්.ඔබ තුමාට ස්තුතියි !
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much❤️❤️
@user-yw2sz9qn3c
@user-yw2sz9qn3c 22 күн бұрын
Thank you sir godak hondai vedio okkom 🎉
@user-lj2ms4vs4e
@user-lj2ms4vs4e 6 ай бұрын
Thanks sir vedio laga laga danna..mara gammak enawa baladdi..
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words..❤️
@AjithKumara-yn6tt
@AjithKumara-yn6tt 13 күн бұрын
Obathumage video harima වැදගත් ...ahagena inna ආසයි ....මමත් mage සිහින ඉටු කරගන්න අනිවාර්යයෙන්ම sirge video වලින් ආදර්ශයක් ගන්නවා ...Thank you so much ...
@NishumaduKaru-kn5zk
@NishumaduKaru-kn5zk 6 ай бұрын
👌 මට නම් කියන්න කිසිම වරදක්දක් නෑ. මේ දේවල් මෙහෙම කියලා දෙනවට ගොඩාක් ස්තූතියි .😍 එහෙම ඉතුරු කරන්න හොඳ ආයතන මොනවද කියලා කිව්වොත් හොඳයි කියලා හිතනවා. මම හිතනවා ඒක කවුරුත් වැරදි විදියට තේරුම් ගන්නෙ නැති වෙයි කියලා. 😍
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Samahara banks, insurance companies, financial institutions me wage ewage thiyanawa.. but piligath legal ayathanayaka salli danna
@dilhaniarangalla2184
@dilhaniarangalla2184 6 ай бұрын
ස්තුතිය මුලින්ම . මම හොයනවා එහෙම ඉතිරි කිරිමක් කරන්න ලංකාවේ ආයතන පිලිබද ඔබගේ හැදැරීම කොහොමද මම දැන ගන්න කැමතියි. මට ඒ ගැන තියෙන දැනුම මදි. පුළුවන් නම් පුද්ගලිකව හෝ දැනුවත් කරන්න.
@shanikamadhushani2685
@shanikamadhushani2685 6 ай бұрын
Thank u sir
@Onis-357
@Onis-357 4 ай бұрын
අනේ ඔව්ව්...අපිව ඒ සම්බන්ද ආයතනය හරියට කියන්නකො..අපිට ඒ ගැන තියන දැනුම මදිනේ..වරදවා හිතන්නෙ නැහැ කවුරුත්...ඒදෙත් කිවුවම තම ඇත්තටම මේ vedio එක සම්පූර්ණ..මොකද උවමනව තිබුනත් කොතන දාන්නද කියල හිතගන්න බැරුව ඉන්නෙ හැමෝම...
@kelumjayasooriya3425
@kelumjayasooriya3425 6 ай бұрын
Your thoughts on investing money on helath insurance plans? (but it is long term) can you tell me any short term (maximum 2 years) investment plans? There are some investment plan packages in banks for minimum of 2 years. Hope you aware of these. Hoping for your valuable thoughts.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
I will make a video❤️
@krishanfernando7564
@krishanfernando7564 6 ай бұрын
වැල් පොලියක් දෙන්නෙ කොහද
@mwsooriyaarachchi6762
@mwsooriyaarachchi6762 5 ай бұрын
excellent your video. thank you so much dear
@jayalankacharitha8833
@jayalankacharitha8833 6 ай бұрын
Super. Keep up with good videos Thank you very much
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️❤️
@dilshankulathunga4844
@dilshankulathunga4844 6 ай бұрын
Thank you for the explanation!
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️
@prabodawickramasinghescien855
@prabodawickramasinghescien855 4 ай бұрын
Good Video . Thank You ❤
@wildserendib
@wildserendib 6 ай бұрын
මම වැඩකරන ආයතනයේ ඔයවගේ compound interest දෙන product එකක් තියනවා. හැබැයි ඒක දවසට invest කරන්න බෑ මාසෙකට යම් නිශ්චිත ගානක් තමන් තෝරාගන්නා කාලය අනුව (උදා: වසර 5, 10) තැන්පත් කරන්න පුලුවන්. පොලිය 8%. Video එකේ කිව්වා වගේ අදාල කාලයට පෙර මුදල් ලබා ගත්තොත් ඒ පොලිය හම්බෙන් නෑ. ඇත්තටම මේ ක්‍රමය job එකක් කරන කෙනෙකුට ගොඩක් වටිනව. Salary වැටුන ගමන් ඒ ගිණුමට අදාල මුදල කිසිම ගාස්තුවක් නැතුව යවන්නත් පුලුවන් (standing order).
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thanks for sharing..❤️❤️❤️
@dilusharukmali6515
@dilusharukmali6515 4 ай бұрын
ඒ ආයතනය මොකද්ද ??
@successgain3737
@successgain3737 2 ай бұрын
8% හම්බෙන්නේ පොළියද නැත්තන් පොළියට හම්බෙන පොළියද
@tharakamalli4366
@tharakamalli4366 6 ай бұрын
Good video Thank you ජය වේවා❤️
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much❤️
@tharakamalli4366
@tharakamalli4366 6 ай бұрын
@@dr.donexplains8115 ❤️❤️
@user-ev2nk7ks8u
@user-ev2nk7ks8u 7 күн бұрын
Wow❤harima vatina idea tikak dunne ...thank you soooooooo much
@thushanmadusanka8890
@thushanmadusanka8890 6 ай бұрын
වෙනද වගේම අදත් ජිවිතයට වටින දෙයක් එකතු උනා.. හැදෙනවනම් මේ vedio ටිකත් ඇති ගොඩයන්න.. එකෙන්ම respect ❤❤..
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words❤️❤️
@kasunpramodya5993
@kasunpramodya5993 6 ай бұрын
I really find personal finance content useful, I want more videos of this content. Thank you so much doctor I appreciate you ❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
So nice of you❤️❤️thank you so much
@sheridankuruppu4670
@sheridankuruppu4670 4 ай бұрын
​@@dr.donexplains8115 Thanks
@sethumhansana
@sethumhansana 2 ай бұрын
mata prashnayak tiyenawa sir compund interest dena accounts walata tiyenne fixed deposits itin ewage account ekaka apita daily Rs.100 wage deposit karanna baha ne itin fd nathuwa wena compund interest dena saving acc types tiyenawada?
@user-kz7ki2sd5b
@user-kz7ki2sd5b 27 күн бұрын
Thank u so much sir..❤godak watina video ekak..mama aththatama english katha karanna baya tiyenne.samahara awastha tiyanawa katha karanna ona de dannawa eth kiyanna bayai.
@Astrogregary
@Astrogregary 6 ай бұрын
Profitable industry ekak start kaloth, profits compound karanna puluwan.
@lakshmanfonseka8494
@lakshmanfonseka8494 6 ай бұрын
I agreed. Thak you so much.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️
@chty333
@chty333 6 ай бұрын
Thank you sir........ මේ ගැන තව විඩියෝ ගෙමු....... ❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too🙏🙏
@tikiribanda5475
@tikiribanda5475 6 ай бұрын
Thankiw brother..Take care..theruwan saranai..
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️❤️
@venushagayan9185
@venushagayan9185 6 ай бұрын
බොහොම ස්තුතියී sir ❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️❤️
@chefdil9557
@chefdil9557 6 ай бұрын
Which bank provides compound interest on in Australia please advice thank you
@chathuraavi4747
@chathuraavi4747 6 ай бұрын
Thankz mr.prabuddha❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️❤️
@heshpraveen7641
@heshpraveen7641 4 ай бұрын
Compound interest krnna pluwn banks and rates gna video ekk oni, hari video ekk na a gana ekai
@lankawishvajith9117
@lankawishvajith9117 6 ай бұрын
Valuable content ❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much❤️❤️
@desmondtrading3428
@desmondtrading3428 6 ай бұрын
Excellent ! Thank you very much.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Glad you liked it! Thank you ❤️❤️
@Autoblack843
@Autoblack843 6 ай бұрын
මම නම් ආසම චරිතයක්❤ respect sir🎉
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words..❤️❤️
@shamaniedesilva2399
@shamaniedesilva2399 6 ай бұрын
Dr I think I have already done this I am a banker I enjoy my retired life as I have done this this is a valuable vedio for young couples thank you
@sheridankuruppu4670
@sheridankuruppu4670 4 ай бұрын
If you are a former banker please be kind as to let me know where could I go to find the best place regarding this compound interest...don't have a clue.....😮
@dinukadesilva
@dinukadesilva 6 ай бұрын
You are really amazing youtuber who shared valued topics for self-development and motivation. Thank you very much and keep it up.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
So nice of you❤️❤️ you are amazing too. Thank you
@isharaweerasekara1339
@isharaweerasekara1339 6 ай бұрын
Another valuable video on an interesting topic ❤ Thank you Ayye 💸📈
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Glad you enjoyed! Thank you. ❤️
@achinthadulaj7817
@achinthadulaj7817 6 ай бұрын
compound investment Ekak karanna hoda company ekak mention karannako
@nayasarathna
@nayasarathna 6 ай бұрын
Thanks for you.....! Lots of value.....!❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much❤️
@amilafernando5679
@amilafernando5679 3 ай бұрын
Niyamai sir,
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 6 ай бұрын
❤ valuable video thank youuuuu so much❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too ❤️❤️
@kushanbandara3407
@kushanbandara3407 Ай бұрын
Thank you very much !
@geethalprasad1370
@geethalprasad1370 6 ай бұрын
👍👍 valuable video ,tnx😊😊
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you❤️
@MsPKCBuddhinie
@MsPKCBuddhinie 6 ай бұрын
Very interesting content and agreed to the most. By the way you look nice today...😉
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you! ❤️ 😂
@madushaprabodhi2200
@madushaprabodhi2200 6 ай бұрын
Me de aththa mamath me de issara kara.thanks
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much❤️❤️
@SLAlubox
@SLAlubox 6 ай бұрын
Niyamai 😍
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you❤️❤️
@hsumeerasanjaya5895
@hsumeerasanjaya5895 2 ай бұрын
Tracking expenses is very useful ,thanks... Please do something abt FOREX, SHARE MARKET .THNKS
@bimsara7766
@bimsara7766 6 ай бұрын
Valuable content. Thank you aiye ❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
My pleasure 😊❤️❤️ thanks malli
@krishliyanage351
@krishliyanage351 6 ай бұрын
මේ වගේ විඩීයෝ වලින් අපිව තවත් දැනුවත් කරන්න.
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much❤️❤️
@lahirudilshan3087
@lahirudilshan3087 6 ай бұрын
Bro invest කරන්න හොඳ ආයතන ගැනත් වීඩියෝ එකක් දාන්න 👍🔥
@_sudam.11_
@_sudam.11_ 6 ай бұрын
Can you please do a video on where to invest money? Currently, I am investing my money on unit trusts and crypto. Can you please do a video on that topic?
@lathikadolawatta393
@lathikadolawatta393 21 күн бұрын
thañks❤
@PrabhathDissanayaka
@PrabhathDissanayaka 6 ай бұрын
As always, thank you very much for bringing a valuable video, Dr❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words..❤️
@Travelsasa_Official
@Travelsasa_Official 6 ай бұрын
නියමයි❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️❤️thanks
@amilajoseph7287
@amilajoseph7287 6 ай бұрын
Good idea❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
❤️❤️all the best
@DineshaRasanjalee-hi3yk
@DineshaRasanjalee-hi3yk 6 ай бұрын
Godaaaak isthuthiiii
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
So nice of you.❤️
@user-zw9mz7ic5f
@user-zw9mz7ic5f 6 ай бұрын
Punchi igiyak wel poli ayathana gena.please
@gayanperera3358
@gayanperera3358 2 ай бұрын
One of the best channel for personal and economic development. Keep it up brother👌
@dr.donexplains8115
@dr.donexplains8115 2 ай бұрын
Thanks a ton❤️❤️
@manelchandrasekara5876
@manelchandrasekara5876 5 ай бұрын
Very interesting videos .Kindly explain on Crypto currency
@dammikajayasekara4530
@dammikajayasekara4530 6 ай бұрын
Wow great vedio.thank you very much❤❤❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️
@chamilkawickramasinghe9249
@chamilkawickramasinghe9249 6 ай бұрын
Aththa... really appreciate .🙏
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much ❤️
@vinurakithmal1910
@vinurakithmal1910 5 ай бұрын
Good Stuff bro ♥ Godak aya ahala tiyenawa inveset karana places, mama nam first capital and NDB wealth use karanne personally i don't like to put all the eggs in to the same basket 🙂
@rameenasariffodeen2508
@rameenasariffodeen2508 Ай бұрын
You are Mazing 2👍
@thilinihapuarachchi2111
@thilinihapuarachchi2111 6 ай бұрын
Thank You Dr. ❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you too❤️❤️
@gayansampath3071
@gayansampath3071 6 ай бұрын
Idea 1 hodayi.prayogikawa saethakayi kiyalath therenawa.mata getaluwa prayogikawa 100 100dala 8% or ita wada % dawasa gane wel poliyak ganna puluwa bank ne neda...bank wala masikawa wagene thiyenne. Dawasagane wel poli lebena aayojana awastha monawada
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Dawasa gaane newei.. Mama me kathaa kale awruddata 8%. Masetath newei❤️❤️
@nuwanthikamadushani1165
@nuwanthikamadushani1165 5 ай бұрын
Ethakota api 100 gane masayak ekathu karalada bank ekata danna oni? Api mulinma eyalata mokakkda kiyanna oni please eka gena poddk kiyannako
@charunyayahampath7667
@charunyayahampath7667 6 ай бұрын
Highly appreciate this😊❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much ❤️
@samm3168
@samm3168 4 ай бұрын
Good video ✌️
@malintha123
@malintha123 6 ай бұрын
Good one...❤
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you❤️
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you❤️
@akashmadusha
@akashmadusha 6 ай бұрын
මට මේ චැනල් එක කලින් දැක්කට වැඩිය ගානක් ගියේ නෑ.ඒත් අද හවස දැක්කට පස්සේ තමා තේරුනේ මේක මාරම වටින චැනල් එකක් ❤😀
@dr.donexplains8115
@dr.donexplains8115 6 ай бұрын
Thank you so much for your kind words..❤️
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 36 МЛН
ඔබේ මොළයේ තර්මොස්ටට් එක වෙනස් කරන්න | ඔබ සිතන දේ පමණමයි ඉෂ්ට වන්නේ.🧠 🌟Dileepa Wanniarachchi
15:57
Это - iPhone 16 и вот что надо знать...
17:20
Overtake lab
Рет қаралды 136 М.
Samsung laughing on iPhone #techbyakram
0:12
Tech by Akram
Рет қаралды 5 МЛН
КРУТОЙ ТЕЛЕФОН
0:16
KINO KAIF
Рет қаралды 6 МЛН
Новые iPhone 16 и 16 Pro Max
0:42
Romancev768
Рет қаралды 2,1 МЛН
Rate This Smartphone Cooler Set-up ⭐
0:10
Shakeuptech
Рет қаралды 5 МЛН