ඇමරිකාව සුරනිමල සොයයි | Guerrilla Fights Sri Lanka |

  Рет қаралды 55,139

Watapita

Watapita

Күн бұрын

Пікірлер: 187
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
මාත් පත්තරේකද මන්දා දැක්ක ල්ංකාවෙ බයික් බලඇනිය වගේ එකක් රුසියාවෙ හදන්න රුසියන් බලධාරීන් ල්ංකාවෙ බලධාරීන්ගෙන් උදව් ඉල්ලලා තිබ්බා කියල. ලෝකෙ ගැන අත්දැකීම් තියෙන එකෙක් කවදාවත් ල්ංකාව පහත් කරන්නෑ ,ඒක මම මගෙ තාත්තගෙන්ම අත්දැකල තියනවා.
@SampathPrabhath
@SampathPrabhath 2 ай бұрын
Ane haa
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv 3 ай бұрын
අපේ ලංකාවේ මෝඩ ඇම්ඩෝ ලංකාව ගැන හරි මෝඩ විදිහට පහත් කරලා කතාකරනවා ඒක තමයි ලොකුම ප්‍රශ්නය ....
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
ලෝකෙ ගැන අත්දැකීම් තියෙන එකෙක් කවදාවත් ල්ංකාව පහත් කරන්නෑ ,ඒක මම මගෙ තාත්තගෙන්ම අත්දැකල තියනවා
@dineshmadusanka5514
@dineshmadusanka5514 3 ай бұрын
ඇත්ත කතාව
@ajithpanawalage6402
@ajithpanawalage6402 2 ай бұрын
ඒ ජාව කලවමි එවුන්
@pererafrank6470
@pererafrank6470 3 ай бұрын
ලංකාවේ නීතියට අලුත් නීතියක් එකතු කරන්න ඕනේ...දේශ පාලනයට ඇතුල් වීමට බලාපොරොත්තු වෙන ඕනම කෙනෙකුට ශ්‍රීලංකාවේ හෙළ ඉතිහාසය හා උපක්‍රම වේදයන් ගැන පාඨමාලාව ක් hadara තිබීම අනිවාර්ය අවශ්‍ය සුදුසුකම කියලා 😅😅😅
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
ඉතිහාසය දන්න කෙනෙක් රටේ නායකත්වය ට සුදුසුයි කියල මතයක් තියනවා
@White_Hawk_17
@White_Hawk_17 3 ай бұрын
​@@RavindaAthauda ඉස්සර රජවරු හැබැයි මොන ක්‍රමයෙන් රාජකම ලබා ගත්තත් රටට හොදක් කරේ අද එවුන්ව අපේ කැමැත්තෙන් බලය දීලා රට කනවා මට හිතෙනවා නිකමට වගේ මුන්ටිකට වඩා ඉස්සර රජවරු ඉස්මාට් කියලා. 😂
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
@@White_Hawk_17 ඔව් ඉස්සර පාලකයෝ ශිෂ්‍ඪ සම්පන්න සමාජයක් හදන්න කැපවුනා.දැන් ඉන්න උන්ට එහෙම ප්‍රතිපත්තියක් නෑ,ඒ නිසා දැන් මිනිස්සු පිරිහීමට ගමන් කරන්නෙ
@PriyanthaKumara-j5l
@PriyanthaKumara-j5l 2 ай бұрын
Putin.hodai
@MMAfd16
@MMAfd16 3 ай бұрын
රැසියානු හමුදාවටත් අන්තිමට අපෙන් ඉගෙනගන්න උනා😂😂😂ගැමිමක් තමා srilanka❤️
@sadikagunasekara1772
@sadikagunasekara1772 3 ай бұрын
I love you sri lanka
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
සිංහලයන් එවුන් ඉස්සර ඉදන්ම යුද්ද කරපු නිසා යුද්ද්වලට පලපුරුදුයි
@freebirds3210
@freebirds3210 3 ай бұрын
සිත නිවන කතාවක් මිසක් දැන් වැඩකටනැති එකක් මොකද අද ලංකාව හිඟන රටක් කරලතියෙන්නෙ. දේශපාලක මයින..
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 3 ай бұрын
හැමදාම නැහැ අපි නැගිටිනවා කින ධනාත්මකව හිතපල්ලා වලපල්ලට නොයා
@freebirds3210
@freebirds3210 3 ай бұрын
@@sandarekarathnayeka2465 හිතන්න දෙයක් ඉතුරුවෙලානැ මුන් අපිව නයකරල දරුවන්වත් නයකරල ඉන්නෙ
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
මයින නෙමේ මිනිස්සුමයි කා ගත්තේ .සුදුස්සාට සුදුසු තැන නොදී
@freebirds3210
@freebirds3210 3 ай бұрын
@@RavindaAthauda මයින විතරක් නෙමේ 74 කාලයක් බලය කාපු උන්. අපිට ලංකාව අත් හරින්න උනේ 1987 ඒක හොදයි ඒකාලෙම අපි ආවනිසා ඇමරිකාවට
@indikajayadewa5889
@indikajayadewa5889 3 ай бұрын
ලංකාවට බෝ උන උඹලා වගේ කල්ලතෝනි නිසා තමයි රටට කෙල උනේ
@NazaratHussain-u8l
@NazaratHussain-u8l 3 ай бұрын
තෙරුවන් සරණයි.
@siraseen3096
@siraseen3096 3 ай бұрын
වියට්නාමේ තමා දරුණුම සටන් කලාව තියෙන්නේ
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 3 ай бұрын
ස්තූතියි ඔබට
@charu65
@charu65 3 ай бұрын
ඒත් අවාසනාවකට කාරනාවක් වන්නෙ මේ රටේ අගයක් නොදන්න උන් අදටත් ඉන්නවා😊පිට රට උන්ට ජාතක උන,පිට රට උන්ට කඩේ යන අය සහ මේ රට පාවාදෙන උන් අදටත් මේ රටේ ඉන්නවා🙂 එහෙම නැත්තන් මේ උතුම් රට ලෝකෙ බලවත්ම රට බවට පත් වෙනවා නිසැකයි🇱🇰🙏
@vijithakelum2685
@vijithakelum2685 3 ай бұрын
සහතික ඇත්ත
@RavindaAthauda
@RavindaAthauda 3 ай бұрын
බලවත් වෙන්න ඇග ලොකු වෙන්න ඕනෙ නෑ අලිය කොච්චර ලොකු වුනත් හෙන්ඩුවට හීලෑ වෙනවා
@dineshmadusanka5514
@dineshmadusanka5514 3 ай бұрын
මේ කතාවේ ඇත්ත නැත්ත වැඩක් නෑ මිනිස්සුන්ට ඉලක්කයක් රට ගැන හැඟීමක් එකෙන්ම එනවා ඒ මෝටිවේෂන් එකම ඇති බන්❤
@HiruAgro
@HiruAgro 3 ай бұрын
සුපිරි කතාව respect🔥🔥🔥♥️♥️♥️
@kapilasujiwasenanayaka8613
@kapilasujiwasenanayaka8613 3 ай бұрын
එකට දැන් ඉන්න උන් රට විකුණලා හරි උන් ඉන්න බලන්නේ කතා කරපු එකා හිරේ මරු බන්
@HiruAgro
@HiruAgro 3 ай бұрын
දිගටම මේ වගේ වීඩියෝ කරන්න අපේ උන්ව මොරාල් කරන්න 🔥🔥🔥♥️♥️♥️♥️
@nishantha5751
@nishantha5751 3 ай бұрын
හරිම ආසාවෙන් බලන.චැනල් එකක්.
@NuwanMilinda
@NuwanMilinda 3 ай бұрын
🤭
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
😃ආයෙත් අහලා😀
@MRSMunasinghe
@MRSMunasinghe 3 ай бұрын
ජයවේවා ❤
@ChanukaPasindu
@ChanukaPasindu 3 ай бұрын
අන්ගම්පොර උගන්වන/ ඉගෙනගන්න පුලුවන් තැනක්/ විදියක් දන්න කවෘත් නැද්ද
@codplayer8093
@codplayer8093 3 ай бұрын
කරතොට අංගම්...හොයලා බලන්න..
@codplayer8093
@codplayer8093 3 ай бұрын
සුදුසුකම් බලනවද නම් දන්නේ නැ
@codplayer8093
@codplayer8093 3 ай бұрын
ලංකා රුද්‍ර භිෂක හමුදාව ගැන රිසච් එකක් මේ වගේ විඩියෝ එකක් ඕනි ඒක ලංකාවේ පැරණි විශේෂ කාර්‍ය බලකායක්
@codplayer8093
@codplayer8093 3 ай бұрын
පොඩ්ඩක් අමාරු වෙයි ඒත් ඒක කරොත් පෙරලියක්..
@madushanpriyasath3591
@madushanpriyasath3591 3 ай бұрын
Thanks
@ChthurangaBuddhika
@ChthurangaBuddhika 3 ай бұрын
සුපිරි
@chanakamadusanka9294
@chanakamadusanka9294 2 ай бұрын
Ado supiri film akak haduwahaki kathawakneeeee
@lalithasoka2624
@lalithasoka2624 3 ай бұрын
මහ ලොකුවට සංහිදියාව ගැන කවුරු කවුරුත් කතාකෙරුවට එහෙම එකක් ලංකාවේ නෑ. ඒක තවත් එක් වචනයක් පමණයි. සිංහලයගෙ ගාව පොඩ්ඩක් හරි ඕක තිබුනත් මේ රටේ අනික් එවුන් ගාව එහෙම නෑ. අපිට කෙලවෙන්නෙත් කෙලවිලා තියෙන්නෙත් සිංහලයගෙ අසමගිය නිසයි. අපිත් එක්කම අපේ රටේ ජීවත්වෙන අනික් එවුන් අපේ අසමගියෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. ඔලුව කුරුවල් කරගත්තු බාග සිංහලයො ඕකට ජතිවාදය කියලත් කියනවා.
@crazylover1233
@crazylover1233 3 ай бұрын
Aththa 😢
@Thiththaieththa
@Thiththaieththa 3 ай бұрын
නියමයි සිංහලය පරද්දන්න ලේසි නෑ
@samantharajapaksha9743
@samantharajapaksha9743 3 ай бұрын
😂😂
@antonybenroymiranda766
@antonybenroymiranda766 2 ай бұрын
Awurudu 76k ma peradila thiyenne
@lito_Sir
@lito_Sir 3 ай бұрын
පලයව් යන්න 😄
@thusharadiunugala1127
@thusharadiunugala1127 3 ай бұрын
මෙ වගේ හීන වල ජීවත් වෙන කොට අපිට අපේ ප්‍රශ්න අමතක වෙනවා. ඒකට උඹට පිං!!!!!
@Athallanthe98
@Athallanthe98 2 ай бұрын
හෙලයො කියන්නෙ අපිට වඩා කායිකව මානසිකව ගොඩක් දියුනු සෙට් එකක්
@janakpitawala1146
@janakpitawala1146 3 ай бұрын
වටපිටත් දැන් රනිල් වගේ කියන දේ ගැන වැටහීමක් නෑ
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
😱ඕ.....හා
@MauraKumara-d4p
@MauraKumara-d4p 2 ай бұрын
👍👍
@srilankawesternaqua5912
@srilankawesternaqua5912 3 ай бұрын
@dushanthalakmal6643
@dushanthalakmal6643 3 ай бұрын
🇷🇺වට උගන්නන ලංකාවේ කොල්ලා බලන්න ආපු මන් 😂😂
@tsampath815
@tsampath815 3 ай бұрын
හෙන වටින වැදගත් වගේ එකක් දාලා හැබැයි කියන්නෙ වෙන එකක් ඇත්තටම කාටද මේ බොරුව කරන්නෙ දන්නවද මිනිස්සු රවටන එකට විපාකය බලාගෙන පරිස්සමෙන්
@DILRUKSHILiyanagunawardana
@DILRUKSHILiyanagunawardana 3 ай бұрын
Me kathawath ahala balanna ko
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
❤🎉අපේ රටේ දක්ශ මානව සම්පතක් තියනවා අනික් රටවල් වලට සාපෙක්ශව හැබැයි අපි ඉන්නේ මේ ගොබ්බ ආගමික සන්ස්කෘතික වැඩ වසම් මානසිකත්වයෙන් ඉන්න සිස්ටම් එකක අවාසනාවට අපිට කලින් සුද්දො ඔය ගොබ්බ ක්‍රම වලින් ඉවත් වෙලා දනවාදීව හිතලා විද්‍යාව තාක්ෂණය හැම පැත්තක්ම දියුනු කරන් අපිටත් කෙලලා ගියා ඒක ලේසි උනේ නැති එක වෙනම කතාවක් කොහොම හරි යටත් කලානෙ සමාජ විද්‍යාත්මකව අන්තිමේදී අපිමයි 1815 රට පාවලා දුන්නෙ බලන්න අපිව ගොනාට ඇන්දුවෙත් විද්‍යාවෙන් 💀 මිත්‍යාමතවාදී ආගම සන්ස්කෘතිය ඔය ජරාව පස්සෙ යන්නෙ නැතිව මොකද සුද්දාට යටත් වෙන්න උනෙත් ඔය ආගමයි ඒකාලෙ ගොබ්බ සිස්ටම් එක නිසා දැන්වත් දනවාදීව/දාර්ශනිකව/විද්‍යාත්මකව ඉස්සරහට යන්න බලමු 😔
@salithanenesh9368
@salithanenesh9368 3 ай бұрын
සුද්දගේ පැටවු සුදුයි කලුයි 2ක් වුනේ කොහොමද?
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
@@salithanenesh9368 සහෝදරයා ඔයා 🧬 විද්‍යාව ඉගෙනගත්තොත් ඉගෙන ගන්න පුලුවන් වෙයි😅
@rohanfernando679
@rohanfernando679 3 ай бұрын
මේ ඉතින් තමා හිතන විදිය නේ
@NuwanSanjeewa-f6w
@NuwanSanjeewa-f6w 3 ай бұрын
උබලා වගේ ගොබ්බයො රැලක් මෙච්චර කල් චාන්දේ දීලා පක්ෂ දෙකකට කෙලව ගත්ත එව්වා මිසක් ඔය කිසිම ආගමක් නිසා වෙච්ච දෙයක් නෙවෙයි..මගේ අම්මා කෝමා වෙලාවත් හිට්යද උබ.😂😂😂😂😂
@bossexperiment6398
@bossexperiment6398 3 ай бұрын
@@NuwanSanjeewa-f6w අනේ නෑ බන් දේපලෙන්ම තමා උබලා වගේ ආගමික අම්බරුවෝන්ව පොලොවපලන් නයි ආවා කියලා දම්මික පැනියා ගැන කියලා රවට්ටලා ලස්සනට කෙලෙව්වෙ බලාන් ගියාම උබ තමා කොමා එකකින් නැගිටලා තියෙන්නෙ 😀
@upulranjithkonaramudiyanse5666
@upulranjithkonaramudiyanse5666 3 ай бұрын
මමත් අංගම් ශිල්පය ටිකක් විතර හදාරා තියෙනවා. සමහර ව්‍යායාම තියෙනවා, ඒව කළහම පුදුම ශක්තියක් බලයක් එන.
@seedewsehan702
@seedewsehan702 3 ай бұрын
උබනම් දැන් චාටර් බන් 😂😂
@ChamaraIndikaVdrms
@ChamaraIndikaVdrms 3 ай бұрын
බුදම්මෝ පකපිටයා😂🤩🤣
@eaglemonster5779
@eaglemonster5779 3 ай бұрын
like 10 😢
@sarathkulasooriya4017
@sarathkulasooriya4017 3 ай бұрын
Like හිගන්නා
@eaglemonster5779
@eaglemonster5779 3 ай бұрын
@@sarathkulasooriya4017tnx ❤️🫶
@eaglemonster5779
@eaglemonster5779 2 ай бұрын
Tnx like karapu hemotama 🥹❤️🤍 palawani para mage me tnx
@isurikalpani8745
@isurikalpani8745 2 ай бұрын
අපෙ රහස් මුන්ට කියලා දෙන්න හොඳ.නෑ.. අන්තිමට උන් කියන්නෙ අපි තමයි මෙ සටන් හොයා ගත්තෙ කියලා
@SamithJeewan
@SamithJeewan 3 ай бұрын
මේ දවස් වල ඩොනල්ට්‍රප් ගැන පුවත් යන නිසා මූ එක එක වන්නම් දාලා ඊට සමාන වීඩියෝ දාන්වා මොනා උනත් මේ චැනල් එක කරන එකා ෆට්ටම ඩයල් එකක් මොකද ඒ ඒ දවස් වල අපෙ ලංකාවෙ කතා වෙන්නෙ ජනප්‍රිය මොකක්ද අන්න ඒකට ලංකාවෙ පැරණි දියක් පැනි රස කරලා වීඩියෝ එකක් අදලා අපේම රටේ උන් අන්දවන ඔය අයියට බුදු සරණයි ❤ හමු ගවයෝ බලනවනෙ විශ්වාස කරනවනෙ එල කොල්ලා හෝම හම්බ කරාන් මචන් 😂
@dineshmadusanka5514
@dineshmadusanka5514 3 ай бұрын
තමුනුත් අමු ගවයෙක් කියා පිළිගැනීම ගොඩක් සතුටුයි උඹට ජය මචන්
@SamithJeewan
@SamithJeewan 3 ай бұрын
@@dineshmadusanka5514 දෙයියෝ කෝප වෙද්දි උබලා වගෙ ගොබ්බයෝ ෆෝම් වෙනවා...එල
@dineshmadusanka5514
@dineshmadusanka5514 3 ай бұрын
@@SamithJeewan හරි අපි ගොබ්බයෝ දැන් සතුටුද සතුටුද 😂
@SamithJeewan
@SamithJeewan 3 ай бұрын
@@dineshmadusanka5514 ගොබ්බයෝ උනාට කමක් නෑ ගොම නාගන්න එපා හෑයියා කක්කී 😂😂
@dineshmadusanka5514
@dineshmadusanka5514 3 ай бұрын
@@SamithJeewan උඹල වගේ ගොබ්බයෝ පාර යනකොට ගෝම දාගෙන යනකොට අපිට කකුලට පෑගෙනවා තමයි
@sala3377
@sala3377 3 ай бұрын
සුරනිමල දැන් pension හිටපු uk attache කෙනෙක්.
@IsharaSadaruwan-sx6vf
@IsharaSadaruwan-sx6vf 3 ай бұрын
ඔය කොත්මලේ වටද්දර කීයන පන්සල තාම තීයේනවා ඒත් එක නඩත්තු කරන්න කිසිම කෙනෙක් නෑ එක කාලයත් එක්ක වීනාශ වේලා යනවා කාලේන් කාලේට හාමුදුරුවරූ එනවා එත් නවතීන කෙනෙක් නෑ. එකේ තීයේනවා ගොඩක් ඓතිහාසික වටීනාකමක් තියේන ගොඩ නැගීලී ගොඩක් තීයේනව එවා දැන් ගොඩක් වීනාශ වෙලා. මේ ගැන අවධානයක් දෙන්න පුලුවන් කෙනෙක් දකින්න නැත්තම් එහෙම කෙනේක් දැනුවත් කරන්න 😪😪😪😪😪😪
@nirmalsusan28
@nirmalsusan28 3 ай бұрын
සුරනිමලයා.... අපෙත් නැයො .............
@HokBon-jh6zi
@HokBon-jh6zi 3 ай бұрын
එක්කොත්මලේ❤
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x 3 ай бұрын
සිරිලක ..බුද්ධිමතුන් ..රැකවරණය දුන්නොත් pin..............පිටරට..සිරිලක ..බුද්ධිමතුන් .විකුණන ..එප..ජනපති අවධානය ..🌹🌹🌹👍🙏😊
@LakmalPushpakumara-p4w
@LakmalPushpakumara-p4w 3 ай бұрын
🙏🙏🙏🙏❤️❤️❤️❤️
@AnujaSenavirathna
@AnujaSenavirathna 2 ай бұрын
ඔජ්ජර දෙයාක් පිටින් ඇවිල්ලා හොයාන් යනකාන් අපෙ වුන් මොනවාද හොයාන්නෙ
@freelancer2449
@freelancer2449 3 ай бұрын
💜
@Anurakumaradisanayak
@Anurakumaradisanayak 3 ай бұрын
Maru
@pmwijeratne1896
@pmwijeratne1896 3 ай бұрын
කතාව ඇත්ත. ආරංචි විදිහට ජෝ බයිඩන් ටීම් 06 යොදවලා සුරනිමල හොයනවා කියලා ආරංචියි. ඕක තමා කියන්නේ ලංකාවේ මොල වලට ගහන්න මොල ලෝකයේ කොහෙවත් නෑ කියලා.
@rangajayashan9420
@rangajayashan9420 3 ай бұрын
😂පම්ක තමයි
@rangajayashan9420
@rangajayashan9420 3 ай бұрын
😂පම්ක තමයි
@ravindusandeepa9446
@ravindusandeepa9446 3 ай бұрын
😂😂😂
@Kavindumadusanka-ue2gm
@Kavindumadusanka-ue2gm 3 ай бұрын
අපෙ දෙ පිටරටවල් වලට පාවා දෙන එකනම් එචර හොද දෙයක් නෙවෙයි
@nishantha1422
@nishantha1422 3 ай бұрын
මුදල් වෙනුවෙන් එදා වගේම අදත් රට පාවා දෙන උන් ඉන්නවා .
@s.lpeoplelifet.v
@s.lpeoplelifet.v 3 ай бұрын
මෝඩ විහිලු කරන්න එපා ..... 😂😂
@newtonra4337
@newtonra4337 3 ай бұрын
මාවෝසේකුං .. විජයබාහු 🤣🤣🤣🤣🤣
@dilankodikara3531
@dilankodikara3531 3 ай бұрын
අංගම්පොර කියල සටන් කලාවක් නෑ ඔය සටන් කලාව ගැන හරිම විස්තරයක් දැනගැනීමට ඕනිනම් දඩුබස්නාමානය සටන් අධ්‍යක්ෂක සේනක අයියා ගෙන් අහන්න
@imesh8
@imesh8 3 ай бұрын
na mai kiyala keewada ? danna aya hoyaganna godak amaru una kiyala neda keewe
@danudanu1427
@danudanu1427 3 ай бұрын
😂😂😂 කෝ බලන්න පච අහන සෙට් එක
@cartoonandtvseries3831
@cartoonandtvseries3831 3 ай бұрын
Ado😂😂
@lasanthasanjeewa6548
@lasanthasanjeewa6548 3 ай бұрын
කළු සුද්දන්ට හිතෙන්නෙ ඔහොම තමයි
@White_Hawk_17
@White_Hawk_17 3 ай бұрын
හැබැයි මේකනම් පචයක් විදිහට නැ නිකමට බලහන් අපේ හමුදාවේ සර් කෙනෙක්ට රුසියාවේ පළමු පෙලේ ස්කොඩ් එක දීලා තියෙන්නේ අනික හොදම ආරක්ෂාවක් යටතේ. අනික අපේ සටන් කලාව ලොකේ බයානක සටන් කලාවක් කියන්නේ අපි නෙචේ පිටරට ඉගන ගන්න දගලන උන්. උබලා පිටරට ගැන මෙහෙ ඉදන් කතා කරාට උබලා ගොන්නු වගේ අපේ දේවල් හෑල්ලු කරනවා නිකමට රුසිඅයවේ හමුදාවට නීතියට අනුව සම්බන්ද වෙන්න ලංකාවට තියන රෙස්පෙක්ට් එක බලාගන්න පුළුවන්. 😂 එ හින්දා උබට මෙහෙ ඉන්න බැරිනම් පල වෙන රටකට හැබැයි මෙහෙ දේවල් එහේ කොටි ගානක් දීලා තමා උබට ඉගන ගන්න වෙන්නේ. 😂☝️💯
@codplayer8093
@codplayer8093 3 ай бұрын
ඕයා ලංකාවේ නටබුන් වත් හරියට දැකපු නැති කෙනෙක්
@White_Hawk_17
@White_Hawk_17 3 ай бұрын
@@codplayer8093 ඇත්ත දැන් ඉන්න එවුන් කියන්නේ සිගිරිය සුද්දෝ හැදුවා කියලා. 😂
@lmchinthaka9588
@lmchinthaka9588 3 ай бұрын
සිංහල ජාතිය සදාකල් වැජබෙනවා 🎉
@padmini1542
@padmini1542 3 ай бұрын
බලාගෙන එයාටත් හෙමින් සීරුවේ මරල දාය් පරිස්සමෙන්
@BRIGHT-b3h
@BRIGHT-b3h 3 ай бұрын
පචයක් ගහල කීයක් හරි හොයා ගන්නවට වැඩිය ..මල් හදන හැටි හරි ඉගෙන ගත්තොත් මොකද...u tube එකත් කන්නේ නැතිව...
@asankasilva7495
@asankasilva7495 3 ай бұрын
😂😂😂😂😂😂
@ireshamadushani8682
@ireshamadushani8682 3 ай бұрын
Hamdamth lankawe watina dein prayojana ganne wena ratawala ewun.......😢
@seedewsehan702
@seedewsehan702 3 ай бұрын
උබෙත් කැටයම වැඩී බන්😂😂😂
@CLIBER44
@CLIBER44 3 ай бұрын
2
@user..sahan..1010LOVE
@user..sahan..1010LOVE 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Induwaraudaranga2
@Induwaraudaranga2 3 ай бұрын
දන් නම් මෙ චනල් එකත් පට්ට චාටර් පච විදීනවවා😂😅😂
@ThusanthaPathirana-z8v
@ThusanthaPathirana-z8v 3 ай бұрын
Dan otthu balanna eka pagawa kanaa
@mihidumnethsara7061
@mihidumnethsara7061 3 ай бұрын
ගොන් seen උඹ දාන්නේ 😂
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 3 ай бұрын
Me vishistathwaya නූතන jana vikurthiwoo narirala විසින් විනාශ කරනවා !
@weerasingheb7a457
@weerasingheb7a457 2 ай бұрын
Views වලට මෙහෙම පච ගහන්න එපා යකෝ. කියන ලබ්බක් proof ඇතුව source පෙන්නපං.
@sandunbandara777
@sandunbandara777 3 ай бұрын
සුර නිමල ඇට දෙක අස්සෙ හොයමු
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 3 ай бұрын
සිංහලයන්ගේ සිහියට හැටක් විතර කුක්කෝ වෙලා කේලං කිය කිය ඉන්නවා ඔය ක්‍රමයට කුකෝ වෙන උන්ට වැඩියෙන් පෝෂණය සහ කෑම දීලා තනතුරු දීලදැනට සමාජය ඇතුලෙන් ලොකු රැල්ලක් ඉන්නවා ඒක නිකං හොඳ බුද්ධි අංශයක් වගේ මොවුන්ට අපේ රට අපේ මිනිසුන් කියා මොවුන්ට එම හැඟීම නෑ අපේ සෑර්ට විතරයි, එල්.ටී.ටී. යුද්ධය කාලයේ පවා මේ මේ ජාතියේ මානසික ලෙඩුන් අනුරාධපුරේ ගුවන්තොටුපළට ගහනකොටත් එල්ටීටයට උදව් කරනවා කියලා එල්.ටී.ටී.ඊ ම හිටපු අය කියලා තිබෙනවා
@Sathuta_Edit69
@Sathuta_Edit69 3 ай бұрын
Ekata dan ape un 😂😂 mokak hari ratak allagena nayak illanawa 😂😂😂😂😂
@Sathma-jb7sy
@Sathma-jb7sy 3 ай бұрын
Ane thoge pacha ahala athiwela.....
@JayasenaGunawardana
@JayasenaGunawardana 3 ай бұрын
Me naaki haththa.gena monawada kiyanne
@anurishakulasekara8168
@anurishakulasekara8168 3 ай бұрын
!
@ප්රබුද්ධ
@ප්රබුද්ධ 3 ай бұрын
දැං අංගම් පොර දන්න ගුරුන්නාන්සේ ලා නෑ ඉන්නේ හොරු
@lasanthasanjeewa6548
@lasanthasanjeewa6548 3 ай бұрын
ඔයාගෙ වැඩේ ඔයා කරන්න. සුද්ද හදල ගිය උන්ගෙ පැටවුන්ට සිංහල බෞද්ධකම ගැන කථා කරනකොට අමාරුයි. එයාල කුණුහරප කියල comment දැම්මට ගණන් ගන්න එපා. සුද්ද දන්නව උන්ගෙ දේවල් වලට වඩා අපේ දේවල් වල වටිනාකම. ඒකයි උන් අපේ දේ අරන් අපි ළග ඒව නැති කරන්න දගලන්නෙ. නමුත් අපේ ජාතියෙම ඉපදුන ගොබ්බයො රොත්තක් ඉන්නව මේවට නින්දා කරන. දවසින් දවස අපේ දේවල් ගරහල පැත්තකට දාල බටහිර දේවල් පස්සෙ ගියාට රට එන්න එන්නම පිරිහිහුනා මිසක් දියුණු වෙලා නෑනෙ. ඔය මේවට බැනල comment කරන ගොබ්බ රැලගෙන් අහන්න තියෙන්නෙ එච්චරයි.
@crazylover1233
@crazylover1233 3 ай бұрын
Anna ekai😢
@user-fm6tt2gr37
@user-fm6tt2gr37 3 ай бұрын
Puluwan delete karanne nathawa edam borukarayaa 😂😂😂😂
@SaminduNikalal
@SaminduNikalal 3 ай бұрын
මේ වීඩියෝ එකේ යන බැක්ග්‍රව්න්ඩ් මියුසික් එක දන්න කව්රු ඉන්නවද
@LathaAbeykoon-p7h
@LathaAbeykoon-p7h 2 ай бұрын
ඊශ්‍රායලයට ජය වේවා අනුර කුමාර චන්ද අඩු කර ගන්නයිද හදන්නේ
@Dreamawaykk
@Dreamawaykk 3 ай бұрын
පෝය දා පච අහන්න ආවා 😂
@chalanamaduhansa1656
@chalanamaduhansa1656 3 ай бұрын
😂
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 3 ай бұрын
Apata monavada No tubune Eth Ada Api Ae Apata mehema wela teyenne
@prasangafernando3446
@prasangafernando3446 3 ай бұрын
මට නම් ඕවා හිතන්න මොලේ නරක් වෙලා නැහැ...😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@rangajayashan9420
@rangajayashan9420 3 ай бұрын
😂පම්ක තමයි 😂
@choi224
@choi224 3 ай бұрын
ඉතින් යකෝ ලන්කාවට දීපල්ලකො අනුන්ෆෙ රටවලට දෙන්නෙ
@MaheshAnuradha-i7x
@MaheshAnuradha-i7x 3 ай бұрын
😈😨😈
@wijesekarashantha7601
@wijesekarashantha7601 3 ай бұрын
මම හිතුවා මේ යකා genuine පොරක් කියලා බලන් යනකොට හිගන්නෙක්. ගොන් ආතල් දිදී channel එක විකුණනවා. රුසියාවට සටන් කලාව ඉගැන්නුවළු ඒත් හරියට දන්නෙ නැතිළු. පිස්සු නැත්නම් ශෝක්
@PurnaWeerarathna
@PurnaWeerarathna 3 ай бұрын
ඇයි මහා රාවණා රජු හමුදා ගැන කියන්න බැරි
@SandeepaMendis-yd3ji
@SandeepaMendis-yd3ji 3 ай бұрын
දාම්බො චිනයට සටන් කලාව හදුන්වලදුන්න කියල මන් හිතන් හිටියෙ බලන් ගියාම සුරනිමල අයිය තමයි දාම්බොටත් සටන් උගන්නල තියෙන්නෙ නයටයි මුගටියටයි පිංසිද්දවෙන්න.මුගෙ කෙබ්බ අහන්න අවට ඉස්සල්ල මන් මටම ගහගන්න ඔන තූඋ
@TusitaKumarage
@TusitaKumarage 3 ай бұрын
ඔයාගෙ නිවුස් වල සුරංගනා කතා වැඩි
@SunilSunil-t8y
@SunilSunil-t8y 3 ай бұрын
තවත් පච යක්
@pereradhammika9385
@pereradhammika9385 3 ай бұрын
Wate yannethuwa kelin kiyapanko watema katha kiyano umbata oni weivs da
@RavinduRanapaksha
@RavinduRanapaksha 2 ай бұрын
Wanse kabalgapan
@nuwantharaka6419
@nuwantharaka6419 3 ай бұрын
ඇත්තක්ද බොරුවක්ද දන්නෑ කියලා වීඩියෝ දාන්න එපා.දාන එකක් හරියට දැනගෙන දාපන්
@chamindasenarathna8184
@chamindasenarathna8184 3 ай бұрын
කවුද බන් උබ උම්බෑ කිවේ
@nuwantharaka6419
@nuwantharaka6419 3 ай бұрын
@@chamindasenarathna8184 උඹට උම්බෑ කියන එකයි මැසේජ් එකක් දාන එකයි අඳුනගන්න බෑනේ බං
@shawnathula7426
@shawnathula7426 3 ай бұрын
Unsubscribe karapalla
@Janakasiripeiris-bz8ov
@Janakasiripeiris-bz8ov 3 ай бұрын
lankave,samahara unta,mola 7 k ma thiyenava😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉
@wethumkehansa2850
@wethumkehansa2850 3 ай бұрын
wihilu sapayanna epa
@Galle_Water_Garden
@Galle_Water_Garden 3 ай бұрын
Munta crack da ban..
@shawnathula7426
@shawnathula7426 3 ай бұрын
Unsubscribe karapalla muwa
@upulmaduranga6697
@upulmaduranga6697 3 ай бұрын
ගොං part
@dinithisathsarani5811
@dinithisathsarani5811 3 ай бұрын
😅😅😅 පච චැනල් 😂😂😂😂
@siyalla5109
@siyalla5109 2 ай бұрын
මේ සුරනිමල මගේ යාළුවෙක්, ඌ දැන් ආර්මි එකෙන් අයින් වෙලා ගමේ ඉඩම් වල බීළූණු වගා කරනවා... ආදායම් හොඳයිලු...🔥❤ සුරනිමල නිව් වර්ෂන් ගැන මම කිව්වෙ...
@srilankantourism8582
@srilankantourism8582 3 ай бұрын
ගොන් පාට් දාන්නෙ නැතුව බඩ වියත හොයාගන්න වීඩියෝ දාපන් හිගන්නෙ නැතුව
@AdsprasangaAdsprasanga
@AdsprasangaAdsprasanga 3 ай бұрын
American hamudavata jijitsu uganvannet sinhala kenek eya anoj de silva mahattaya muna gahennat ava eda anoj mahattaya e kenava thappara 10k yanna kalin hira kara man puduma una thavamat e Satan kramaya ape rate tiyenava
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 9 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 103 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,8 МЛН