මෛත්‍රී බුදුන් බුදුවෙන කාලය ළගයිද? | Maitreya Buddha Story |

  Рет қаралды 29,146

Watapita

Watapita

Күн бұрын

මෛත්‍රී බුදුන් බුදුවෙන කාලය ළගයිද? | Maitreya Buddha Story |
වටපිට KZbin Channel එක සමඟ එකතුවන ඔබට දැනුම, විනෝදය, තාක්ෂණය සහ අධ්‍යාපනය එකම තැනකින් නැරඹීමට හැකියි..තාමත් අප සමඟ එකතු වී නැතිනම් දැන්ම එකතුවන්න.
-----------------------------------------------------------
Thanks for watching My videos..!!!
-----------------------------------------------------------
#watapita #buddha #srilanka #lordbuddha

Пікірлер: 202
@Kuttttttttt
@Kuttttttttt 3 ай бұрын
දර්මය කුමක් උවත් කර්මය හැමෝටම පොදුයි ඒක නිසා නොපමාව කුසල් රැස්කරන්න🙏❤️❤️❤️
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 3 ай бұрын
❤❤
@alagiyawaduchamara699
@alagiyawaduchamara699 3 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@tutubro3502
@tutubro3502 2 ай бұрын
thawa awururudu miliyana 1000k wath yayi habayi
@nalakaperera2462
@nalakaperera2462 3 ай бұрын
❤🙏
@nilakshadushara-vk9sk
@nilakshadushara-vk9sk 3 ай бұрын
මතු බුදු වන මෛත්‍රිය බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤
@dulajshanuka169
@dulajshanuka169 3 ай бұрын
බුදු සසුන තව චිරාත් කාලයක් වැජබේවා.සාදු සාදු සාදු🙏🙏🙏🙏
@chandanahirantha5546
@chandanahirantha5546 3 ай бұрын
මතු බුදුන් දැක නිවන් දකින්නට වාසනාව ලැබෙවා
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 3 ай бұрын
ඒ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත ගුණැති සව්නේ ලත් ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා ඒ උතුම් ලොව්තුරා සම්මා සම්බුදු සසුන සුරකින අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත පාරමිතා ගුණැති මෙත් බෝසතුන් වහන්සේට අනේක වාරයක් මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@GhostsRider-l9m
@GhostsRider-l9m 3 ай бұрын
දැන් බුදුවරයෙක් පහල උනත් දැන් ඉන්න මිනිසුන් ගනන් ගන් නැ එතරමි ලොකය පිරිහලා තියෙන්නේ 😢😢
@Musicvibesop6qy
@Musicvibesop6qy 3 ай бұрын
Budukenke pahala wenne naha,dan aysha 100 aduwne kiyanne pahala wenne naha
@Musicvibesop6qy
@Musicvibesop6qy 3 ай бұрын
Loka,winasen pasuwayi pahala wenne
@umma...130
@umma...130 3 ай бұрын
බෛෟද්ධ අයටත් කියන්න තියෙන්නෙ මේ දේවදරුවො කියන ඒවා ගනං කන්න එපා කියලා...😂 වාද කරලා තර්ක කරලා වැඩක්නෑ... අපිට මේක මිස් උනොත් වෙන එකකුත් නෑ...😌 කකුලුවා නටන්නෙ වතුර රත්වෙනකං විතරයි.....😏
@umma...130
@umma...130 3 ай бұрын
සමහර මිනිස්සු දාලාතියන comments දැක්කම ලොකූ අනුකම්පාවක් දැනෙනවා....😊
@nayanakanthasenanayaka870
@nayanakanthasenanayaka870 3 ай бұрын
පඥ්ඥාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඥ්ඥස්ස..මේ ධර්මය ප්‍රඥාවන්තයින්ට..දුස්ප්‍රාඥයින්ට නොවෙයි..කාටහරි මේ ධර්මයෙන් ඇති වැඩේ මොකක්ද,මොන බොරුද කියල වගේ දේවල් හිතෙනව නම් ඒ ඔහුගේ තේරුම්ගැනීමට ඇති ප්‍රඥාවේ අඩුවක් මිසක් ධර්මයේ අඩුවක් නොවෙයි.😊😊
@januldamyuga7177
@januldamyuga7177 3 ай бұрын
මම නම් කියන්නෙ ගෞතම බුදුන් වහන්සේ ජීවමානයි අපට ගොඩාක් පිං සිදු කර ගන්න පුලුවන් ඒ ගමන් අපට අපි කරන පුන්‍ය කටයුතු වලදි නාථ දෙවියන්ට පිං අනුමෝදන්න පුලුවන් පිහිටක් ලබා ගන්නත් අනිවරයයෙන්ම පුලුවන් ඒ පිං අපේ සසර ගමනට එක් කර ගෙන සසර කෙටි කර ගන්න පුලුවන් සතර අපායට නොවැටී මනුස්ස ආත්මයක් හෝ ලබා ගැනීමට අප වග බලා ගත යුතුයි එවිට අපට තව තවත් පිං කළ හැකියි ලැබෙන සෑම අවස්තාවකින්ම අපි පුංචි පිනක් හෝ එක් කළ ගත යුතුයි 🙏🙏🙏🙏🙏
@subarshinidarshinka1783
@subarshinidarshinka1783 3 ай бұрын
නාථ දෙවියො කියන්නෙ කවුද මිත්‍යාදුශ්ඨික දෙවි කෙනෙක් නේද
@vidulaudev3693
@vidulaudev3693 3 ай бұрын
නැහැ . ​@@subarshinidarshinka1783
@thisarinawarathna9528
@thisarinawarathna9528 18 күн бұрын
Maitree budun wahansege awasan bodisatwa atmaya.un wahanse natha namin dewlowa wadasana bawa pawasanawa budu veemata kalaya enatek
@vidulaudev3693
@vidulaudev3693 18 күн бұрын
@@januldamyuga7177 ජීවමාන නෑ ..පිරිණිවන කියන්නේ නැවත ඉපදීමක් නෑ .
@UthuruSulanga
@UthuruSulanga 3 ай бұрын
මෛත්‍රී බුදුන් පහළ වෙන්න තව කල්ප ගණනාවක් තියනවා, නොපමාව කුසල් දම් රැස්කරගෙන ගෞතම බුද්ධ ශාසනය තුලම නිවන් දැකීමට වීර්යය වඩන්න 🙏💐
@r.dhammapali778
@r.dhammapali778 6 күн бұрын
කල්ප ගණන්....????? 😂😂...මේ කල්ප ය.... ඇතුලේ ම..... 🙏🙏🙏....... 5 ස් වෙනි බුදු පියානෝ..... 🙏🙏🙏
@DinushanSathsara-wp5qi
@DinushanSathsara-wp5qi 3 ай бұрын
දේව දරුවො ටික සාපයක් වෙලා දැන් මේ ලංකාවට, උඹල කොච්චර දැගලුවත් උඹලගේ ආගම වැඩක් ම නෑ මේ බෞද්ධ අපිට...
@Widath-e3x
@Widath-e3x 3 ай бұрын
ඇයි බම් උං ටිපර් වෙලාද 😂
@thisarinawarathna9528
@thisarinawarathna9528 18 күн бұрын
Deviyan wahanseta budun wahanse pahala wena eka natarakaranna bariwela😮.eka kohomada une.aiyo.
@r.dhammapali778
@r.dhammapali778 6 күн бұрын
දෙවියෝ....... තාරහ.... උනාද......... 🤣🤣🤣🤣😂😂😂😭😭😭පිළිගන්නේ.. නැත්තේ.. මොලේ..... ප්‍රශ්නයක්. නමුත්..... සත්‍ය..... පුළුල් 🙏🙏🙏🙏🙏
@PapuaNewguinea990
@PapuaNewguinea990 3 ай бұрын
අන්න හරි වට පිටයො බලු ඉස්ට්‍රාලය ගැන වීඩියෝ නොදා මෙි ⁣වගේ වැදගත් වීඩියෝ දාන්න
@KaushalyaSewwandi-nh3hk
@KaushalyaSewwandi-nh3hk 3 ай бұрын
අතීතයටම ගියාම ඔයාට ඔයාව මුන ගැහෙනවා ඉතිං මේ සසරෙ තමන්ගෙම ආත්මය තාම අතරමං වෙලා ඒ ආත්මය මුදවන්න මහපොලොවෙ මනුස්සයෙක් මනුදම් රකිමින් සිටිනවා ඔබේ ආත්මයත් මනුදම් රකින මොහතේම ඔබට සත්‍ය වැටහේවි ❤🌎👀
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 3 ай бұрын
බුදු දහමට අපහස නොකරන්න ඔබේ ආගම සේම අපේ ආගම අපිට වටිනවා
@sanjulawijesinghe8559
@sanjulawijesinghe8559 3 ай бұрын
හාග්‍යවතුන් වහන්සේ නමක් පහල වෙන්නේ මේ පහසුවෙන් අවබෝධ කර ගන්න අමාරු, පවතින අකාලික දහම පහසුවෙන් අවබෝධ කර ගන්න මග පෙන්වන්නෙක් විදියට. සියලු බුදුරජාණන් වහන්සේලාගේ ධර්මය එකයි. දැන් සමාජේ ගොඩාක් පිරිහිලා. තමන් තනියම ධර්මය අවබෝධ කර ගන්න වීර්යය කරනවානම් මේ මොහොතත් උතුම්
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 3 ай бұрын
භෞතික විද්‍යාවට එහා ගිය දියසෙන් විශ්ව විද්‍යාවන් ! මෛත්‍රී ධ්‍යානී බුදුරජාණන් වහන්සේ ලෝකයේ සියල්ල හසුරුවමින් සිටිත් ! 👑️☸🇱🇰💜️
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 3 ай бұрын
දියසෙන් ව්ද්‍යාව කියන්නේ මොකක්ද 😊
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
දියසෙන් විද්‍යාව මොකක්ද
@pushpakanthimarasingha1442
@pushpakanthimarasingha1442 3 ай бұрын
@@EVIL.-YT893 සර්වඥතා ඥාණයෙන් අවබෝධ කර ගත් විශ්වය පිළිබද ගැඹුරු දහම . වැඩි විස්තර සඳහා diyasen rajapahana " youtube නාලිකාව නරඹන්න .
@නත්ථිරාගසමෝඅග්ගි
@නත්ථිරාගසමෝඅග්ගි 3 ай бұрын
වැඩේ කියන්නෙ සිරිවඨ්ඩන /සිරිවර්ධන පෙළපතේ මිනිස්සු තබා එහෙම නාමයක්වත් හනුමගෙ දේසෙ නෑ 😂❤ උබල අර නිතරම අමුතු ඇටේ කියල අපහාස කරන රටේ නම් තාමත් ඒ පෙළපත එදා වගේම තියෙනවා 😊 අහස බලාගෙන අහසම පිරික්සු පොළව බලාගෙන පොළවෙන් වැඩ ගත්තු අහස පොළව මැද බුදුවන මිනිස්සු අපට කිව්වෙ හිරු දෙවිදුඟෙ මිනිස්සු 😊😊
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
ow
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
indiyawe ipaduna kiyana un kiyai siri wardana neme seer wardan kiyala😂
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
seer wardana kiyana nama siri wardana una kiyala😂
@Supundeshapriya-vb5ip
@Supundeshapriya-vb5ip 3 ай бұрын
පැහැදිලි මදි සහෝ
@Fgvvhhtfdfgghjkki
@Fgvvhhtfdfgghjkki 3 ай бұрын
@@Supundeshapriya-vb5ip mokadda
@r.dhammapali778
@r.dhammapali778 6 күн бұрын
අව් ලක්ෂ ගණන් යන්නේ නැහැ....... 🙏🙏🙏 මෛත්‍රී බුදු පියාණන් වහන්සේ 🙏🙏🙏 🙏🙏අව්... 🙏10000.: ක්‌ ඇතුලත.... 🙏බුදු වෙනවා... ලු 🙏🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
👍💛❤️🙏🙏🌺🌹හොදයි හොදයි හොදයි සුබ දවසක්
@gaminigurusinghe1474
@gaminigurusinghe1474 3 ай бұрын
කොහොමද මේ විස්තර හොය ගත්තෙ
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
"අමුතු "කියන යූටියුබ් චැනල් එකෙන්
@udith-pz4tv
@udith-pz4tv 3 ай бұрын
මෛත්‍රී බුදුවෙන කාලය ලගයි
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
මේ අංතකල්පෙ බුදු වෙන්නෙ නෑ
@prageethbandara5381
@prageethbandara5381 3 ай бұрын
මිනිස් ආයුෂ 80 000ක් වෙන්න ඕන.
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
@@prageethbandara5381 ඔව් මේ කල්පයේ දී තව අවුරුදු ලක්ශ 25 විතර යයි
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
@@prageethbandara5381 ඔව් මේ කල්පයේ දී තව අවුරුදු ලක්ශ 25 විතර යයි...
@SachiyaMusicAcademy3609
@SachiyaMusicAcademy3609 3 ай бұрын
ලෝක විනාශයත් ඉවර උනාම පහළ වෙන්නෙ මිනිස්සු ටික ටික ධාර්මික වීගෙන එනකොට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහල වෙන්නෙ
@IsharaDanajaya
@IsharaDanajaya 3 ай бұрын
ඊලගට රාජාන්ගනේ හාමුදුරුවෝ ගැන වීඩියෝ එකක් ඕනේ ❤
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
😡හෙයි.....😂👍
@SenevirathnaHeenkenda
@SenevirathnaHeenkenda 3 ай бұрын
මීට වැඩිය හොදායී.......😂
@g.k.herathherath7575
@g.k.herathherath7575 3 ай бұрын
සියලු සත්වයෝ දුකින් මිදෙත්වා 🙏🙏🙏
@Kenzo_481
@Kenzo_481 3 ай бұрын
Chanux bro pitaskwala jiviyek kiyane athada 👽
@indika1547
@indika1547 3 ай бұрын
Amuthu කියන චැනල් එකෙන් නේද ගත්තේ
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
😂👍👍👍👍
@KMCDKulathunga
@KMCDKulathunga 2 ай бұрын
දෙවියන්ට බෞද්ධයන්ගේ දුක දැනී ඇත.
@ashiathukorala6340
@ashiathukorala6340 3 ай бұрын
💐💐💐🙏🙏🙏💐💐💐 🌼🌼සාධු සාධු සාධු🌼🌼 💐💐💐🙏🙏🙏💐💐💐 ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️ බුදු සරණයි අපේ හාමුදුරුවන්ට 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ලෝකවාසී සියලුම දෙනාටම තෙරුවන් සරණයි නමෝබුද්ධාය
@dushanimaduwanthi6468
@dushanimaduwanthi6468 3 ай бұрын
ගොඋතම බුදුහාමුදුරුවො වීර්‍ය්ය් අදික බුදුකෙනෙක් ලෙසත් මෛත්‍රී බුදුන් ශ්‍රද්දා අදික බුදු කෙනෙකුතුත් ලෙස තමා මම හිතන්නෙ
@maintenancesolutions763
@maintenancesolutions763 3 ай бұрын
තෙරුවන් සරනයි ....🙏🙏🙏
@xxxxc860
@xxxxc860 3 ай бұрын
මෛත්‍රී බුදු වෙන එක කොහොම උනත් ජනාධිපති වෙලා හත්පොලේම ගාගත්ත හැටි දැක්කෙ නැද්ද?
@smapathjanaka5812
@smapathjanaka5812 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 3 ай бұрын
ඔබ ඔය කියන්නේ මහායාන බුද්ධාගම. අපේ සමිමා සමිබුදූ සිරිගෝතම බුදුරජාණන් වහන්සේ කිසි ම දවසක දිව්‍ය ලෝක වලට වැඩියෙ නැහැ. බුදුරජාණන් වහන්සේ විජ්ජා කාරයෙක් නෙවෙයි. සැම සුවපත් වේවා!
@Musicvibesop6qy
@Musicvibesop6qy 3 ай бұрын
Dewa loekta wadiya
@sakunthalaliyanaarachchi9068
@sakunthalaliyanaarachchi9068 3 ай бұрын
බුදුරජාණන් වහන්සේ කිසිම දිව්‍ය ලෝක යකට වැඩි යේ නැහැ. මුලින් මමත් හිතුවෙ එක ඇත්ත කියලා. ඒ සේරම මහායාන ධර්මය.
@vidulaudev3693
@vidulaudev3693 3 ай бұрын
බුදු හාමුදුරුවෝ දිවය ලෝකයට ගියා මාතෘ දිව්‍ය රාජයාට දහම් දෙසන්න .. මාතෘ දෙවිදු තමයි මහ මායා දේවිය .. , තව වතාවක් දෙව්ලොව ගියා සතර වරම් දෙවිවරුන්ට බණ දෙශනා කරන්න . , බක බ්‍රක්මයාගේ මානය දුරු කරන්න තව වතාවක් ගියා , නන්ද තෙරුන්ව අරන් ආයේ වතාවක් ගියා , ලෝක විවරනය කරන්න අනිවාරෙන් හැම බුදු කෙනෙක්ම දෙව්ලොවට වඩිනවා ..
@thishikadissanayaka
@thishikadissanayaka 3 ай бұрын
Mata tiyena prashne tama baudha api witraine meh pin paw godk durata danne.etkota paw gena nodena inna anagamikayonta asadaranaine.beri welawath apith wena agamaka ipadunoth etanin ehata apita pin karnna bene
@upalifernando4575
@upalifernando4575 3 ай бұрын
අනිච්ච ,දුක්ඛ , අනත්ත
@DhanukaPerera
@DhanukaPerera 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@udithasamaraweera1985
@udithasamaraweera1985 13 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vimukthikaweeshvara
@vimukthikaweeshvara 3 ай бұрын
බුදුසසුන බැබලේනු අැත.
@x9resfa75
@x9resfa75 3 ай бұрын
Please like 500 Sri Lanka old members
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 3 ай бұрын
Trakd 😂
@sandunbandara593
@sandunbandara593 3 ай бұрын
ගව්තමබුද්ද සාසනේ දීම මට නිවන අවබෝධ වේවායි කියලා පතමි🎉
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 3 ай бұрын
Lokaya itakalim refresh karanawa 10 avatar kalki. Itapasse AI recycle wenawa next climax eke top level eka 9 avatar bodisatwaya pahala wela lord Buddha wenawa. Eka tmi universal theory eka. Samikaranayak.. puzzle eka
@architectsofsrilanka7200
@architectsofsrilanka7200 3 ай бұрын
@Aabbc306 ow. Vishwaye Hamadema sankalpa. E wagema eka chakrayak
@maheshdarshana8577
@maheshdarshana8577 3 ай бұрын
Ethakota gauthama budurajanan wahnse yanu kauda.?Eth Vishnu deiyange awatharayakda.?
@vidulaudev3693
@vidulaudev3693 3 ай бұрын
බුදුහාමුදුරුවො කාගෙවත් අවතාරයක් වත් දෙවිකෙනෙක් වත් නෙමෙයි ..
@thisarinawarathna9528
@thisarinawarathna9528 18 күн бұрын
Budunge wadan wat nodanna aya hadana kata
@sithuminatravelsrilanka5429
@sithuminatravelsrilanka5429 3 ай бұрын
ඔබට ජය වෙිවා 👍
@user-fm6tt2gr37
@user-fm6tt2gr37 3 ай бұрын
Oya kiyana ewa aththa wenna nh
@upalifernando4575
@upalifernando4575 3 ай бұрын
මත්‍රි බුදුන් නොවේ මෙත්තෙ බුදුන් නිවැරැදි අදහස දෙන්න .
@DilanDanushka-md9id
@DilanDanushka-md9id 2 ай бұрын
☸️🙏🙏🙏
@ChamilkaMadushan-rb4pq
@ChamilkaMadushan-rb4pq 3 ай бұрын
නිල නොලත් ත්‍රස්තවාදියෙක් උබ නම්
@anulajayasinghe8820
@anulajayasinghe8820 3 ай бұрын
Siyalu Buduwarayan desana karanne ekama darmayi,,,chathraya sathiye,,, Api siyalu badaka madha darma margaye gaman karamu,,,,
@ozs5779
@ozs5779 3 ай бұрын
සාදු සාදු 🙏🙏🙏
@LIYON.F.F
@LIYON.F.F 3 ай бұрын
good vedio❤🙏🙏🙏🙏
@DewNira
@DewNira 3 ай бұрын
@Nuwan-vy3cc
@Nuwan-vy3cc 3 ай бұрын
රාමුවෙන් ගත්තෙ නේ😁
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 3 ай бұрын
තවත් අවුරුදු ලක්ෂ 25 වත් යයි ❤❤
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
ඔව් ඒ වගේ යනවා
@AKASHDananjaya-to7oe
@AKASHDananjaya-to7oe 3 ай бұрын
නමෝ බුද්ධාය 🙏🏻
@SLRAPPA
@SLRAPPA 3 ай бұрын
First like
@ramanikatawala3679
@ramanikatawala3679 3 ай бұрын
Budu sasuna babalewa
@wcc2performance718
@wcc2performance718 3 ай бұрын
aurudu asankayak wenakn wadi wenawa bro
@lakshmidapana1569
@lakshmidapana1569 3 ай бұрын
Sadu..Ssdu..Sadu...🌷🌷🌷
@tube-hd9hl
@tube-hd9hl 3 ай бұрын
බුදු සරණඉ
@fireprotection3518
@fireprotection3518 3 ай бұрын
Oya okkoma weyapara
@Sri5386-c7z
@Sri5386-c7z 3 ай бұрын
Murugasan warusawa....?
@indrajithsaman3262
@indrajithsaman3262 3 ай бұрын
Sadu sadu saadu 🙏🙏🙏🙏🙏
@WkrChamudhitha
@WkrChamudhitha 3 ай бұрын
🙏🏻🙏🏻
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
බයිලපොතෙන් බලාගෙන ඉලෝන් මස්ක් අර චිප් එක හැදුව කියල පචයක් කෙලපුවම මූ පුම්ක උඩ දාන් අමේන් ආමෙන් දෙය්යගෙ කැමැට්ට කියපු වැල්ලෙ කරොල වේල්න කල්ලතෝනි මේව දැක්කම කුරුසෙ පුම්කෙ ගහන් පයර් වෙය්ද දන්නෑ 😪🤣
@rogushakirs6001
@rogushakirs6001 3 ай бұрын
☸️😍☸️😍
@amanamperi4355
@amanamperi4355 3 ай бұрын
🙏🙏
@ravinduhasanga8229
@ravinduhasanga8229 3 ай бұрын
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 ай бұрын
❤❤❤
@sampath.samarathungaArachchi
@sampath.samarathungaArachchi 3 ай бұрын
@YashRuu
@YashRuu 3 ай бұрын
6:57 kathawa athta🫡
@sampathsenavirathna1441
@sampathsenavirathna1441 3 ай бұрын
Theruwan saranai
@asokabandara1061
@asokabandara1061 3 ай бұрын
🤔🤔🤔🤔🤔🤔🤔
@Nuwan-vy3cc
@Nuwan-vy3cc 3 ай бұрын
4:42
@dineshperera887
@dineshperera887 3 ай бұрын
🙏
@BrienRajapakshaaa
@BrienRajapakshaaa 3 ай бұрын
❤🙏🙏🙏🙏🙏❤
@Top10Dilshan
@Top10Dilshan 3 ай бұрын
🙏🙏
@gayanprasanna2597
@gayanprasanna2597 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@YTFTrader
@YTFTrader 3 ай бұрын
බුදු වීම කෙසේ වෙතත් my3 හිරේ යන්නනම් ලගයි
@ChamilkaMadushan-rb4pq
@ChamilkaMadushan-rb4pq 3 ай бұрын
අනිවාර්යෙන්.. මේකේ ඇඩ්මින් පිස්සෙක්.. මිථ්‍යා ව සමාජ ගත කරනවා
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 3 ай бұрын
ජෙසුව උබව මවන්නෙ නැතුව සරමෙ පිහිදාගත්තනම් ඉවරයි 😂
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 3 ай бұрын
@@ChamilkaMadushan-rb4pqරිදුනද දේවදරුවට 😂..ලෝකෙම මිත්‍යාව තමා උබලගෙ කුරුස ආගම .පලකො මෙ රටින් 😂
@YTFTrader
@YTFTrader 3 ай бұрын
@@Sl.vitamin.protein137 ජේසුට කියලා උබේ අම්මට පුකේ ඇර ගනින් ඔන්නයා😅
@Susan-d9t
@Susan-d9t 3 ай бұрын
​@Sl.vitamin.protein13 7 oya bavudda kenek da
@AravinduBhagya-tt1ur
@AravinduBhagya-tt1ur 3 ай бұрын
@chamindajayanath8261
@chamindajayanath8261 3 ай бұрын
🙏🙏🙏...
@කෞශිවිමලවීර
@කෞශිවිමලවීර 3 ай бұрын
❤️
@anushkadilinuwan5102
@anushkadilinuwan5102 3 ай бұрын
❤❤😊
@jdtravel178
@jdtravel178 3 ай бұрын
❤❤❤❤
@W.U.Hiruna_Prabhashwara
@W.U.Hiruna_Prabhashwara 3 ай бұрын
මාර වටින වීඩියෝ එකක්.. 🎉❤
@mrblackbeardofficial
@mrblackbeardofficial 3 ай бұрын
ඩෑල් එක අපෙ ගෙදර ලැට් හොදන ගමන් ඉන්නෙ, තව අවුරුදු දෙකකින් බුජු වෙනවාය කිව්වෙ😂
@Sl.vitamin.protein137
@Sl.vitamin.protein137 3 ай бұрын
ජෙසුවත් එක්ක ගන්න ආතල් එකල් ගනින්කො චුත වෙල 😂..පලකො මේ රටින්.අවජාතක දේවදරුවෝ.. 🤮
@Devil678-j9j
@Devil678-j9j 3 ай бұрын
කුරුසෙ පුන්කෙ ගහල මරපු ගද ඒසිගෙ මුඩුක්කු gayසු නම් අපෙ පුම්කවල් ලෙව කක ඉදිය පස්සෙ කුරුසෙ පුම්කෙ ගහල මරල දැම්ම 🤣
@bad-325
@bad-325 3 ай бұрын
එහෙමම ජේසු අපේ ගෙදර ලැට් එකේ ගූ කන්න ඉන්නේ , මරියා උබේ ඇට මිරිකන්න ඉන්නේ 😂😂
@Widath-e3x
@Widath-e3x 3 ай бұрын
හැබැයි ජීසස්ගේ උංනම් එනවා ලැට් පොච්චි, ඔඈඩ් අරං ආගමට බදවගන්න.😂
@bad-325
@bad-325 3 ай бұрын
අල්ලා ආවේ නැද්ද උබේ වල්ල කන්න , අල්ලගේ බිජ්ජ ලැට් හෝදන්න ගනින් අල්ලා බල්ලා 🤣
@ceylonholidaytours
@ceylonholidaytours 3 ай бұрын
බේගල් ලස්සනයි .
@indikajayadewa5889
@indikajayadewa5889 3 ай бұрын
මැජික් කාරයා අදහන එවුන්ට හිතෙන්නේ ඔහොම තමයි
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh 3 ай бұрын
⛪ජේසු,🕌අල්හා😆නමැති අයියා මලෝ😆ජිවමානයි.
@Sadakelum_T
@Sadakelum_T 3 ай бұрын
දේවවාදය ඇත්තනේ අද කරවල වේලන්නෙ නැද්ද 😂
@ceylonholidaytours
@ceylonholidaytours 3 ай бұрын
බලපල්ලා බුදුන් උපන්නේ ලංකාවෙ කියන උදවිය ඉදිරිපත් කරන තර්ක ඊට පස්සෙ බලපං බුදුන් ඉන්දියාවේ උපන්නායි කියන අය ඉදිරිපත් කරන තර්ක ඊට පස්සේ උබලාට මොලයක් එහෙම තියනවා නම් කල්පනා කරපල්ලා එතකොට තේරෙයි ඔක්කොම බේගල් කියලා .කිතුනු ආගම ජෙසුතුමා ස්වර්ගයට ගියායින් පස්සේ අවුරුදු 300 මෙලොව පැවතුනේ ඊට පස්සේ රෝමන් කාරයෝ ඔවුන්ට ඕන විදිහට කිතුනු ආගම මොඩිෆයි කරලා කිතුනු ආගමෙ හරය නැති කලා .හරයක් නැති මුචලින්දගෙ විකාර විස්වාස කරෝත් පරලොව ෂොට් එක සුවර්
@EVIL.-YT893
@EVIL.-YT893 3 ай бұрын
😂😂😂😂
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 114 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 38 МЛН