සංගා සහ හේරත් කරපු අමුතු සෙල්ලම | Guess Who with Sangakkara and Herath

  Рет қаралды 156,394

ThePapare․com

ThePapare․com

3 жыл бұрын

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් දෙපලක් වන කුමාර් සංගක්කාර සහ රංගන හේරත් විවේකයෙන් ඉන්න වෙලාවක අමුතු සෙල්ලමක් කරන්න අපි අල්ලගත්තා. මේ ඒ දෙන්නා එකතු වෙලා කරපු Guess Who කියන අමුතු සෙල්ලමයි.
SUBSCRIBE to ThePapare.com via www.thepapare.com/register ✅
#GuessWho #Dialog #TPCricket

Пікірлер: 362
@amendavlogs5757
@amendavlogs5757 3 жыл бұрын
සන්ගා ක්‍රිකට් විතරක් නෙමෙයි මොන ගේම් එකත් ලේසියෙන් අත අරින්නේ නෑ..තාමත් ආදරෙයි ඒ අතීතෙට..!!♥️
@Veriface
@Veriface 3 жыл бұрын
Ekanam aththa
@dilhanabesinghe4410
@dilhanabesinghe4410 3 жыл бұрын
එකෙන්ම
@sandayakumara6106
@sandayakumara6106 3 жыл бұрын
Hmm
@ashankumara2956
@ashankumara2956 3 жыл бұрын
Hmmm
@champikaeranjeewa7879
@champikaeranjeewa7879 3 жыл бұрын
සංග කියන්නෙ නීතිවේදියෙක්.. එයා දන්නව දෙයක point එකටම අහන්න ඕන දේ අහන්න..
@Asampakampiya
@Asampakampiya 3 жыл бұрын
සංගක්කාර මහතාගේ මහත්මා ගතිය එදා වගේම අදත් අති විශිෂ්ටයි ❤️
@sameera1018
@sameera1018 3 жыл бұрын
ඒක මරු බන්, සංගත් එක්ක නම් ලේසි නෑ 😂😂😂
@cmci9441
@cmci9441 3 жыл бұрын
இலங்கை 😁🇱🇰 எதிர்கால ஜனாதிபதி
@RivithOi
@RivithOi 2 жыл бұрын
@@cmci9441 not bad 😁
@cmci9441
@cmci9441 2 жыл бұрын
@@RivithOi இந்தச்சமயம் நான் என் மனதை மாற்றினேன் நண்பா, அவர் அதிலிருந்து தனது நற்பெயரை இழப்பார். இலங்கையின் எதிர்கால ஜனாதிபதியாக சஜித் பிரேமதாச இருப்பார்.
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
තව ඕනෙ. සංග & මහේල හිටියනං හොඳ fight එකක් බලාගන්න තිබ්බ. අනික ප්‍රශ්න 20ක් හොඳටම වැඩියි
@dinoz9009
@dinoz9009 3 жыл бұрын
සංගා ලේසි නෑ ...ලෝයර් නේ ....මරු වැඩක් ඒක...😀👌
@harshadesilva3695
@harshadesilva3695 3 жыл бұрын
සන්ගා කට්ටයි රන්ගන අයියා පව්😁😁
@menidujayasinghe6936
@menidujayasinghe6936 3 жыл бұрын
2:50 sanga being a dad for a minute straight'
@jakekkrjj
@jakekkrjj 10 ай бұрын
😂❤
@chameenekanayaka736
@chameenekanayaka736 3 жыл бұрын
හොඳ චරිත දෙකක්,පට්ට ආසාවෙන් බැලුවා. Thanks sanga and rangana❤️
@dilzmusic9336
@dilzmusic9336 3 жыл бұрын
මහේල ඕන මුරලි වගේ කෙනෙක් එක්ක....😍
@thusharachenath
@thusharachenath 3 жыл бұрын
සංග ලෝයර් කෙනෙක් වගේ තර්කානුකූලව ප්‍ර්ශ්ණ අහන්නේ . ලේසි නෑ සංගත් එක්ක 😂
@chanukadilshan2620
@chanukadilshan2620 3 жыл бұрын
Lowcollege ekene hitiye
@chanukadilshan2620
@chanukadilshan2620 3 жыл бұрын
මරූ නේද ගේම
@dilshansuwimalmaduranga7836
@dilshansuwimalmaduranga7836 3 жыл бұрын
ලෝයක් කෙනෙක් තමා
@dilud6311
@dilud6311 3 жыл бұрын
Sira 😁😅😂🤣
@dulajnawodya6147
@dulajnawodya6147 3 жыл бұрын
Sangakkara aththtama loyar kenek thamai
@tharindupeshl
@tharindupeshl 3 жыл бұрын
සංගා එක්ක ලේසි නෑ අම්මෝ law student කෙනෙක්නේ
@jenithneranjana8967
@jenithneranjana8967 3 жыл бұрын
Jack kallis Asia..?? 😅😅 ඒක පට්ට. මේ වැඩෙත් පට්ට 😍😍😍
@charujanith
@charujanith Жыл бұрын
රංගන ඒ වෙලාවේ ග්‍රවුන්ඩ් එකේ ඉන්නවට වැඩිය පීඩනයකින් ඉන්න ඇත්තෙ. ඒකයි Kallis වත් Asian කෙනෙක් විදිහට ගත්තෙ.
@beginningoflove
@beginningoflove 3 жыл бұрын
English subtitles danna.. internationl famous wei..❤️
@Foodie34577
@Foodie34577 3 жыл бұрын
අම්මෝ අපේ සුන්දරම කාලය ලස්සන කරපු සංගා රංගන 😘❤️
@justshorts3058
@justshorts3058 3 жыл бұрын
Still brings tears when we see these gentlemen.😢🇱🇰💕
@dj2795
@dj2795 3 жыл бұрын
සංගගේ ෆට්ට මොලයක්. නියමයි ඒ වැඩේ ✋
@dulanjayachandrasekara5300
@dulanjayachandrasekara5300 8 ай бұрын
ක්‍රීඩවට විතරක් නෙවෙය් ජීවිතේටත් සංගගෙන් ගන්න ආදර්ශ ගොඩක් තියෙය්, ලෝක මට්ටමෙන් කැපී පෙනෙන්න නම් මේ වගේ personality එකක් build කරගන්න ඕන ❤❤
@USA79999
@USA79999 3 жыл бұрын
Sanga is one of the most intelligent and humble people I have ever met. Great Aura too. Wish him and Ranga the very best
@prabathnissanka5462
@prabathnissanka5462 3 жыл бұрын
සන්ගා captain හිටපු කාලෙ මතකනම් අපේ උන් 150 ට out උනත් සන්ගා පට්ට ගේමක් දීල match එක ඉවර කරන්නෙ සන්ගා කියන්නෙ එකම කාලසීමාවෙ ගත්තොත් Mahela, Dhoni ට ත් වඩා පට්ට මොළයක්...❤️✌
@LostPageWasTaken
@LostPageWasTaken 11 ай бұрын
Disagree, Dhoni was the smartest. Don't be bias
@sansul88
@sansul88 9 ай бұрын
Sorry but Mahela has to be the one to take the cake. Best tactician... Dhoni was good, Sanga was also good but Mahela was a master at tactics.
@sansul88
@sansul88 9 ай бұрын
Sorry but Mahela has to be the one to take the cake. Best tactician... Dhoni was good, Sanga was also good but Mahela was a master at tactics.
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
Suggestion: interviewer කෙනෙක් එක්ක හැම ක්‍රීඩකයෙක්ම play කරන ඒවා කරන්න...
@NaveenHerath22
@NaveenHerath22 3 жыл бұрын
නියමයි.. තව ක්‍රීඩකයො ගෙන්වන්න...
@roshenlahiru1158
@roshenlahiru1158 2 жыл бұрын
මරු ගේම් එක.... තව කට්ටිය ගෙන්නලා කරන්න
@sajithlasantha8131
@sajithlasantha8131 3 жыл бұрын
ඒ තමයි ලංකාවේ cricketers ල කීයටවත් දිනන්නෙ නැතුව අතහරින්න කැමති නෑ
@nipunachandima2850
@nipunachandima2850 3 жыл бұрын
ප්‍රශ්න 20ක් වැඩියි 10ක් කරන්න එතකොට තරගකාරී වැඩියි
@amilaudowita5143
@amilaudowita5143 3 жыл бұрын
Lawyer කෙනෙක් එක්ක තර්ක කරලා වැඩක් නෑ... 😂❤️
@sandeepatharinda6205
@sandeepatharinda6205 3 жыл бұрын
Ape kollekne me 😍
@godlyviper
@godlyviper 3 жыл бұрын
ඒ බෝඩ් එක ගන්න බැරිද?😍
@sithijasanjalee9351
@sithijasanjalee9351 2 жыл бұрын
Ane sanga ලස්සනයි ....godak ආදරෙයි ....❤️
@priyalranasinghe4087
@priyalranasinghe4087 3 жыл бұрын
කාලෙකින් KZbin එකේ වීඩියෝ එකක් මුල ඉදන් අන්තිම වෙනකම් එක දිගට බැලුවා..
@tharun2212
@tharun2212 3 жыл бұрын
2 වෙනි එපිසෝඩ් එකකුත් ඕන.
@hasithjayarathne3660
@hasithjayarathne3660 3 жыл бұрын
ඩ්‍රෙසින් රූම් කොහොම තියෙන්න ඇතිද
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
ඒ කියවගන්න වචන වලටත් හිනා යනවා... ඒ තරම් මේ ක්‍රීඩකයෝ දෙන්නා ඒ වාද උනත් ලස්ස්නට කරනවා මිනිස්සුන්ට ඒ දේ දැකලත් හිනාවක් මූනට එන විදිහට....🔥 නියමයි සංගා & හේරා ❤️
@marline9445
@marline9445 3 жыл бұрын
ඊළඟ එකට තිසර සහ ලසිත් මාලිංග ගේන්න
@ravishnirman
@ravishnirman 3 жыл бұрын
හම්මේ
@fazranmohamed3891
@fazranmohamed3891 3 жыл бұрын
Aathal
@jinakasturi5915
@jinakasturi5915 3 жыл бұрын
Still favourite Sanga❤️ GOAT❤️
@niroshanfernando8897
@niroshanfernando8897 3 жыл бұрын
රන්ගන අයියේ ඔයා ලොකු අමරු කරයෙක් අක්ක නෙ ගෙමට වැටිලා ඉන්නෙ සන්ගා කියන්නෙ ලොකෙම ධන ගාස්සපු කෙනෙක් අපෙ සන්ගා ගොඩක් සතු thui❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍Bs jp
@malithwijekoon6522
@malithwijekoon6522 3 жыл бұрын
සංගනම් ලෝය කෙනෙක් වෙන්නම ඕන කෙනෙක් 😂❤️
@rochellehycinth2257
@rochellehycinth2257 3 жыл бұрын
When legend meets legend ..❤️
@yasirukodithuwakku1957
@yasirukodithuwakku1957 3 жыл бұрын
ලෝයර් කෙනෙක් එක්ක තර්ක කරන එක ලේසි නෑ 😂
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 3 жыл бұрын
Law complete karala na.. lawyer kenek newei...
@ruwandesilva7643
@ruwandesilva7643 3 жыл бұрын
habai wife ta hora IDENTITY card hadala SIGIRIYA hotel kadanna giya very cheap RASCAL
@yasirukodithuwakku1957
@yasirukodithuwakku1957 3 жыл бұрын
@@rathnayakeprasanna1536 low student knk ne
@rathnayakeprasanna1536
@rathnayakeprasanna1536 3 жыл бұрын
@@yasirukodithuwakku1957 ow..law student kenek... Lawyer kenek newei..
@spungebob2498
@spungebob2498 3 жыл бұрын
@@ruwandesilva7643 lol mata hithuna methana heena maana doubalak athi kiyala. hama ekagema ada hoyana
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
2 Lᴇɢᴇɴᴅs 🔥😍
@amare7810
@amare7810 3 жыл бұрын
😍😆😆 මරු ඩබලක් තමා ✔
@nipunachandima2850
@nipunachandima2850 3 жыл бұрын
අම්මෝ සංගා නම් 😂❤❤
@janakasandaruwanbandara3849
@janakasandaruwanbandara3849 3 жыл бұрын
අනිත් ක්‍රිකටර්ස්ලාත් ගෙනාවොත් වටිනවා 😘
@isuruehelepola5352
@isuruehelepola5352 3 жыл бұрын
So great to see these legends back on a screen! 😍
@krishandominic4301
@krishandominic4301 3 жыл бұрын
I really like the way sanga is presenting the game and his talking accent
@nipunachandima2850
@nipunachandima2850 3 жыл бұрын
ඉක්මනට තව මේ වගේ එකක් ඕනි plz ❤❤
@mavizi9537
@mavizi9537 3 жыл бұрын
Thank you papare♥️
@jaksingh3603
@jaksingh3603 3 жыл бұрын
Eka maru ❣️🔥
@SanjayaAmaraweera
@SanjayaAmaraweera 3 жыл бұрын
Legend SANGA 👍❤️ My Hero!
@senurigunasekara2627
@senurigunasekara2627 3 жыл бұрын
Sanga ❤️
@eraz9
@eraz9 3 жыл бұрын
එක පට්ට දිගටම ඕනා...
@jegandavid6301
@jegandavid6301 3 жыл бұрын
ආදරෙයි සංගා. ❤️❤️
@ranganatharindu7395
@ranganatharindu7395 3 жыл бұрын
ආදරෙයි දෙන්නටම😁❤️
@dimuthuanushka156
@dimuthuanushka156 3 жыл бұрын
මේකනම් පට්ට❤️❤️❤️
@gayanmaduranga4962
@gayanmaduranga4962 2 жыл бұрын
අම්මෝ...ඒක සුපිරි... ආයේ උත්තර දෙන්නෙ නෑ..
@Night_Wolf
@Night_Wolf 3 жыл бұрын
අම්මෝ තව ඕනේ...😂🔥👌
@colomboboys7515
@colomboboys7515 2 жыл бұрын
මට තාම මතකයි සංග,පකිස්තාන් එක්ක තිබ්බ macth එකකදි, උන් දුවද්දි බොරුවට කඩුල්ල කැඩුව 😅 පට්ට බුලට් ඒක
@thimeshamindaka5864
@thimeshamindaka5864 Жыл бұрын
eh wede kohli karala case ekak wetuna meetha kaledi.boru throw ekak dala 🤣
@dinuka0760
@dinuka0760 3 жыл бұрын
Enjoyed watching!
@ravithrdesilva
@ravithrdesilva 3 жыл бұрын
Good stuff, should do another one..🤙🏽🤙🏽
@Thisis_mfr
@Thisis_mfr 3 жыл бұрын
මරු 👌
@WickramaSenavirathna
@WickramaSenavirathna 3 жыл бұрын
Wow, win win , superb play, back to years of past when these legends were on the feild.
@janakasandaruwanbandara3849
@janakasandaruwanbandara3849 3 жыл бұрын
නියමයි මේක....❤️
@waddaBro96
@waddaBro96 3 жыл бұрын
ආදරෙයි තාමත්
@ruchiradias8572
@ruchiradias8572 3 жыл бұрын
@ Papare.... ගේම් එකේ උත්තර දෙනකොට " ඔව් නෑ " කියලා විතරක් දුන්නනම් ගේම මරු...
@kaushithasandaru8007
@kaushithasandaru8007 3 жыл бұрын
ආසම ක්‍රිඩකයො දෙන්නා
@lasithamadhushan5104
@lasithamadhushan5104 3 жыл бұрын
Patta programme eka
@zigzag4984
@zigzag4984 3 жыл бұрын
Me programme eka digtma ona😍😍😍
@shineshwikasitha6710
@shineshwikasitha6710 3 жыл бұрын
නියමයි
@donranil4613
@donranil4613 3 жыл бұрын
Impressive one ☝️
@gamingwithyankee2842
@gamingwithyankee2842 3 жыл бұрын
දිගටම ඕන
@charithgoonewardene7949
@charithgoonewardene7949 3 жыл бұрын
Just love these 2 💕
@neelangapushpakumara7307
@neelangapushpakumara7307 3 жыл бұрын
Patta...😍😍😍😍
@kamilhanifa50
@kamilhanifa50 3 жыл бұрын
what a nice game not easy to play with Sanga, where we can get this , Sanga is genius of cricket and very smart that's the reason he won this
@SMARTSRIANKA
@SMARTSRIANKA 3 жыл бұрын
නියමයිනේ sanga ranga ela ඔයාලා දකින ekath loku dheyak ගොඩක් ආදරෙයි හොඳේ බුදුසරණයි පරිස්සමෙන් ඉන්න හොඳේ
@battaslk5665
@battaslk5665 3 жыл бұрын
Aka patta thawa akk ona
@rovinshanila8059
@rovinshanila8059 3 жыл бұрын
Good one.
@lankancricketpissa284
@lankancricketpissa284 3 жыл бұрын
Ptta game eka 👏💚 sanga an rangana good luck 🇱🇰🏏💪👏💚
@kaveenananda1071
@kaveenananda1071 3 жыл бұрын
Great game!! P!s bring other greats as well🙏
@user-ds5ni3me9i
@user-ds5ni3me9i 3 жыл бұрын
සුපිරි සුපිරි
@milanperera3363
@milanperera3363 3 жыл бұрын
අඩෝ ඒක මරු❤️
@michealnight5598
@michealnight5598 3 жыл бұрын
Hearath supiri nihathamani kenek.
@maleeshapramuditha5712
@maleeshapramuditha5712 3 жыл бұрын
අම්මෝ ආතල්....සංගා😍😍
@crick9576
@crick9576 3 жыл бұрын
සන්ගට පට්ට ආදරෙයි
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
Asama dennek.niyama program ekak😘👊
@chathuraviraj221
@chathuraviraj221 3 жыл бұрын
It reminds me that Sanga is actually a lawyer 😁
@lahiruheshan1255
@lahiruheshan1255 3 жыл бұрын
thawa episode genna ❤️❤️
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
මේ විදිහට තව ක්‍රීඩකයො එනවද?
@oshadawarnath
@oshadawarnath 3 жыл бұрын
SANGA All time fav.
@gayanmaduranga4962
@gayanmaduranga4962 3 жыл бұрын
අඩේ ඒක සුපිරි....🔥
@kurulu_jayasinghe
@kurulu_jayasinghe Жыл бұрын
ඒක මරු...
@allbeautifulthings7325
@allbeautifulthings7325 3 жыл бұрын
ආදරෙයි ඈ...😍😍😍😍😘😘😘😘
@ashan923
@ashan923 3 жыл бұрын
Happy to see you two ❤
@ayubowantv7061
@ayubowantv7061 3 жыл бұрын
awesome guys, where can we buy this
@theexplorersl
@theexplorersl 3 жыл бұрын
ඒක නම් නියමයි.❤️❤️සංගා❤️රංගන❤️
@kaveendayananda8063
@kaveendayananda8063 3 жыл бұрын
Classic Sanga ❤️
@rushiya_99
@rushiya_99 3 жыл бұрын
Superb game Continue this programe
@madushanramawickrama8135
@madushanramawickrama8135 3 жыл бұрын
Patta
@boardgamerssrilanka2547
@boardgamerssrilanka2547 3 жыл бұрын
Highly appreciate making influence to play boardgames ❤️❤️❤️
@Rangananisal
@Rangananisal 3 жыл бұрын
නියම ගේම් එක..ඔක මගේ යාලුවො එක්ක ඔය ගේම් එකම කරනවා. ලගදීම දානවා කරලා youtube
@michealnight5598
@michealnight5598 3 жыл бұрын
Mage favourite cricketer. Rangana hearath
@amalkamalindu1817
@amalkamalindu1817 3 жыл бұрын
Legends🇱🇰❤️‍🔥
@losblancos2020
@losblancos2020 3 жыл бұрын
Love you sangaa❤😍
Sigma Girl Past #funny #sigma #viral
00:20
CRAZY GREAPA
Рет қаралды 24 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,2 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 26 МЛН
Another 20 Questions with Kumar Sangakkara - 2022
7:40
Crystal Property Group
Рет қаралды 277 М.
ФУТБОЛЬНЫЙ КРОКОДИЛ | FOOTBALL CROCODILE #shorts #football #trend
0:57
Unselfish Moments In Football
0:36
Foot Passion
Рет қаралды 8 МЛН
РОНАЛДУ НЕ ОЖИДАЛ ОТ ХАБИБА😮
0:56
ОСТОРОЖНО: СПОРТ !
Рет қаралды 295 М.
Заставил себя уважать!
0:54
МИНУС БАЛЛ
Рет қаралды 3,8 МЛН