වැල්ලේ සාරංග, මෝදර නිපුන, රජමල්වත්තේ චාමර ඇවිලෙයි | 2023-12-15 | Neth Fm Balumgala

  Рет қаралды 48,276

Neth Fm Balumgala

Neth Fm Balumgala

Күн бұрын

Пікірлер
@chanaplace2891
@chanaplace2891 Жыл бұрын
බුදුසරණයි 🙏ඔබ තුමන්ලා කරන සේවයට 🙏
@rhrh255
@rhrh255 Жыл бұрын
බලුංගලෙන් කරන සේවය පොලිසියෙන් වුණානම් කුඩු වසංගතේ ඉවරයි. බලුංගලට ජයවේවා
@susanthasampath8055
@susanthasampath8055 9 ай бұрын
මේ අහිංසක මිනිස්සු.මේ අහිංසකයින්ව මේ තත්වයට ඇදලා දැම්මේ කවුද මේ කාලකණ්නි සමාජයේ ඉන්න හිතක් පපුවක් නැති අමන අවලම් ජඩ හැත්ත.සාරංග සහෝදරයා නිපුන සහෝදරයා චාමර සහෝදරයා උඹලා සුපිරි මිනිස්සු ආස්සරේ කරන්න වටින චරිත උඹලා.මතු දිනක අපි අඳුනගමු ජය වේවා සහෝදරයිනි ඔබට.
@SanujaHettiarachchi-q2v
@SanujaHettiarachchi-q2v Жыл бұрын
සේදවත්තේ කසුන් කියන්නේ හිත හොද සුපිරි මනුස්සයෙක් ❤
@DamindaKularathna
@DamindaKularathna Жыл бұрын
බැලුම්ගලට කතා නොකරන අයියල ඉන්නව නේද ඒ අය තමයි මොල කාරයො..අනිත් අය නිකන් ටිපර් වෙනවා😂😂..
@DushyantaJayawickrema
@DushyantaJayawickrema Жыл бұрын
චාමික ❤ ජයවේවා... අම්මෝ ටීක් ටීක් ගොඩයි
@nuwanjayalath6047
@nuwanjayalath6047 Жыл бұрын
සියලුම ආරක්ෂක අන්ස වල නිලදාරින්ගේ බැංකු පොත් දෙපල සොයා බලන්න එතකොට සොයාගන්න ලේසියි
@SamithSirimanna
@SamithSirimanna Жыл бұрын
ගිය සතියෙ චැනල් එකට දාපු වීඩියෝ එකක් අයින් කරල තිබුන ඒ ඇයි.?පැයක්වත් තිබුනෙ නෑනෙ.🤐❤️🇱🇰
@rhrh255
@rhrh255 Жыл бұрын
මුගේ එක කතාවක් ඇත්ත රටේ නීතිය බල්ලට ගිහිල්ලා. ඒ හින්දා තමයි මුන් දඟලන්නේ. මුන්ගේ කතා මෙච්චර අහගෙන පොලිසිය නැට්ට කකුල් අස්සේ ගහගෙන ඉන්නේ කොහොමද
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 Жыл бұрын
උප පොලිස් පති කෙලින් යන්න ඕනේ කුඩු බිස්නස් කාරයෝ හොයන්න
@YfGf-mf1vm
@YfGf-mf1vm Жыл бұрын
ඒක හරි
@nuwanjayalath6047
@nuwanjayalath6047 Жыл бұрын
එක වෙනම පැත්තකින් යන්නේ ඇයි දන්නවද එයාලට තේරෙන්නැ ඔය ජහජරාව අහින්සක කොල්ලො කේල්ලන්ට බොන්න පුරැදු කරල එ දෙමවු පියන්ගේ හෙන තමා යන්නේ මිනිමැරැම් වලින්
@superlifelanka9636
@superlifelanka9636 Жыл бұрын
ඔච්චර හරියක් දන්න ඔයාලට බැරිද පොලීසියටත් නීතිය ක්‍රියාත්මක කරන විදිය කියල දෙන්න
@MaharagamaMaha
@MaharagamaMaha Жыл бұрын
"neth fm" මේ රටට කුඩු ගෙනාවෙත්.ගේන්නෙත් හැම දූෂණයක්ම අපරාධයක්ම කරවන්නේ රටේ ප්‍රභූ,ප්‍රභල ප්‍රධානතමයො දේශපාලුවෝ කියන එක ප්‍රසිද්ධ රහසක්..පුළුවන් නම් එයාල එක්ක මේ වගේ විවෘතව කතාරන්න ප්‍රචාරය කරන්න..අදටත්.නීතිය අවනීතිය,ඒකට වගකිවයුතු ආතනවල,ආරක්ෂක අංශවල අය පවා සම්බන්ධ බව, කරවන බව හැමදෙනාම ඔයාල පවා දන්නවා..එඩිතරව රටට සේවයක් විදිහට ඒ දේ කරන්න
@nuwanjayalath6047
@nuwanjayalath6047 Жыл бұрын
හැමදෙකටම දෙපැත්තට ම ආරක්සක අන්ස සම්බන්දයි
@shaluthakasun7318
@shaluthakasun7318 Жыл бұрын
මීඩියා නිකන් ගමේ ඉන්න චීත්ත අදින ගෑනු වගේ😂😂😂😂
@chathumeenu1588
@chathumeenu1588 11 ай бұрын
පටන් arn ඉවරයි,
@chathumeenu1588
@chathumeenu1588 Жыл бұрын
Rate නීතියක් නෑනේ broo😂😂😂
@shaluthakasun7318
@shaluthakasun7318 Жыл бұрын
මුලින් පොලිස් කාරයොන්ගේ කුනු හොයන්න චාමික
@sumithmanjula2293
@sumithmanjula2293 8 ай бұрын
Please nambar sant
@piyaljayashantha1883
@piyaljayashantha1883 Жыл бұрын
බලුන්ගල ඉන්නෙ අමු පිස්සො.😅😅😅😅😅😅😅😅😅😁😁😁😋😋😋😋. රටෙ නිතියක් නා. පාතලය හරි.
@ashokapadmjni6115
@ashokapadmjni6115 Жыл бұрын
Munwa ellanna oni prasiddiya kalakanni rata athulata aran awith
@namonathansankar298
@namonathansankar298 Жыл бұрын
Sri Lanka police nidi sri Lankawa rajaya nidi kudu Lanka 🥲🥲
@chathurangarumesh6969
@chathurangarumesh6969 Жыл бұрын
Machan chamika puluwannam mulinma police karayo hadanna balapan
@SameeraKorea-u1v
@SameeraKorea-u1v Жыл бұрын
බැලුම්ගෙලෙ කැරියො දනෙ ගස්වෙනො
@radikafernando4217
@radikafernando4217 Жыл бұрын
Appa modara rajamalwatta mage gamane😢
@winstondennis5301
@winstondennis5301 5 ай бұрын
Salli kiyanne gadama gada dushtama, bayankarama deyak. Paw hoda kollo saahenna waradi maga gihin salli nisa. Meyalawa samagi karala aluth darmista life ekak denna hakinam, oya duraachara life ekata samawa deela naum life ekak denna piliwan ratak thamie apata awashaya. Police eka hugak waradie lankawe.
@lionelweewalage1646
@lionelweewalage1646 Жыл бұрын
වල්ලේ දරුවන්ගේ කොහෙද ඉන්නේ
@MouriceLandersz-fw5zd
@MouriceLandersz-fw5zd Жыл бұрын
Balumgala chamara modahukannek yako chamara ponnayo polisiya patalaya bihikarala patalayen kotigannan Aragena unwa maranawa balngala Mokatada ihalatan walatayanne game polisiya rajakariya nokara
@chamaramadusanka8745
@chamaramadusanka8745 Жыл бұрын
😂
@DiliniJayasinghe-u7o
@DiliniJayasinghe-u7o Жыл бұрын
Neth fm wlata thorathuru dunnma ewabalanna ne ,,wedak ne
@chathurangarumesh6969
@chathurangarumesh6969 Жыл бұрын
Pradana aula police karayo top eke inna desha bandu kiyanne pathale maha molakaru
@fernandoabate6998
@fernandoabate6998 Жыл бұрын
ane samika ponnayo porm karanna epa eka hibitanata patumagata agaurawayak
@chathurangarumesh6969
@chathurangarumesh6969 Жыл бұрын
Desha bandu bindu onna machoo mun set eka alla gena kalisama galawala bijja balapan 😂
@sannskhshsidj4593
@sannskhshsidj4593 Жыл бұрын
😂😂😂
@KksNrr
@KksNrr Жыл бұрын
Modara Inna nari pickup karannepa mahaththyaa.. Maha bolada Katha mewa...
@ranjibandara
@ranjibandara Жыл бұрын
එතකොට එයාල කරන වැඩත් බොළඳද?
@nuwanjayalath6047
@nuwanjayalath6047 Жыл бұрын
සියලුම ආරක්ෂක අන්ස වල නිලදාරින්ගේ බැංකු පොත් දෙපල සොයා බලන්න එතකොට සොයාගන්න ලේසියි
ගෝඨාභය සහ සලේ අත්අඩංගුවට
21:47
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН