ස්වාධීන දරුවෙක් වෙනුවෙන් || Guide to Independent Play || Avoid Screen Time

  Рет қаралды 1,345

NaeNae and Mama

NaeNae and Mama

Күн бұрын

Hello Mamas,
Thank you so much for watching my video.
Please find more important videos below,
• මාස 12 බබාට හොදම Toys ...
• මාස 06 -18 බබාට ක්‍රිය...
• මාස 12-24 බබාට බුද්ධි ...
• මාස 06 - 12 බබාට ක්‍රි...
• මාස 06 බබාගෙ Activitie...
• සිංහලෙන් II Best Baby ...
#indepndantplay #babyplayideas #babybraindevelopment #healthychildren #babyactivities #babysensory #sensoryplay #sensorydevelopment #kidslearning #sinhalavlogs #educationalvideo #happybaby

Пікірлер: 23
@ShashiniRathmalkaduwe
@ShashiniRathmalkaduwe 2 ай бұрын
ඇත්තටම හරිම වැදගත් දෙවල් 💯🔥🔥බබේක් ඉන්න අම්මේක්ට ගන්න හරිම වටින දෙවල් ගොඩක් මේ විඩියෝ එකේ තියෙනවා💯ගොඩක් ස්තුතියි රදිනි❤️❤️❤️😘😘😘
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@ShashiniRathmalkaduwe අනේ හැමදාම වගේ ඔයාගෙ ලස්සන comment එකට ගොඩාක් ස්තූතියි! 😘😘♥️♥️♥️ මට හරිම වටිනවා ඒක! 🥹🥹
@BuddikaNirosh-c5c
@BuddikaNirosh-c5c 2 ай бұрын
හරිම වැදගත් අක්කා video එක
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@BuddikaNirosh-c5c ගොඩාක් ස්තූතියි! ♥️
@Ishuwithinarya
@Ishuwithinarya 2 ай бұрын
ඇත්තටම වටින vlog එකක් අක්කි අම්මලාට🌸❤️🙏🏻
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@Ishuwithinarya Thank you so much darling nanga! ♥️♥️♥️
@piyuminadeeshani8767
@piyuminadeeshani8767 2 ай бұрын
Watina vlog ekak dr❤❤
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
Godak sthuthi comment ekata! ❤❤❤
@Littledivona
@Littledivona 2 ай бұрын
Thank you ❤
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@Littledivona Thanks for watching love! ♥️😘
@DilkiKarunamuni
@DilkiKarunamuni 2 ай бұрын
Usefull video ekk mage babata den masa 4i math try karan ynne mata meken thawa godak karunu ganna puluwan..thank youu....❤
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@DilkiKarunamuni Thank you so much for watching Dilki! ♥️ ඔව්. බබාලාට වයස අඩුවෙන් මේ දේවල් පටන් ගත්තම ඔයාටයි, එයාටයි දෙන්නටම ගොඩක් ලේසියි. 😊
@nisalinisans4170
@nisalinisans4170 20 күн бұрын
@NaeNaeandMama
@NaeNaeandMama 20 күн бұрын
@@nisalinisans4170 ♥️♥️♥️
@Yourluxuryguy
@Yourluxuryguy 2 ай бұрын
@isurikadilhani913
@isurikadilhani913 2 ай бұрын
Akki babata masa kiye wage idanda independent play kiyala denna puluwan..mage babata 13 months ..eya thaniyama sellam krnne nana
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@isurikadilhani913 Hi Nanga. Thank you for the comment! mage babata dan 17 months. Namuth 3 months wage indanma eyata mama hamadaama podi welawak thaniyen loku sadda nathi thanaka sellam badu or books ekka thibba. Muladi eyata eka therenne na. 03 monthd walin wage tummy time (munin athata inna thiyaddi eyage eyes issaraha mama books thibba. Eya eken black and white books, toys diha balan inna patan gaththa.) eeta passe hamadama ude waruwe aniwaren eyawa thaniyen thibba chutta chutta mama wada karagaddi. Habai mama eyata awruddak wenakan TV pennuwe nathima tharam. Danatath eyata dawal 12 wenakan TV denne na. Hawasata mata break ekak onema nam 30 mins wage Ms. Rachel balanna denawa. Nathan eya ikmanta sellam karana eka nawathinawa. Eyata hamadaama ekama sellam badu nathiwa tika tika ewa rotate karala denna. Kaalekin dakiddi babala toys ekka sellam karanna asaine. Anith eka eya sellam karanne nathiwa oya ekkama inna one kiyanawa nam poddak eliyata gihin awidala awilla aapow sellamak karanna balanna. Godak DIY activities walata babala harima aasai. Mama DIY activity video keepayak upload karala thiyei. Oya mewa try karala balanna. Good luck Mama! ♥️♥️♥️
@isurikadilhani913
@isurikadilhani913 2 ай бұрын
@@NaeNaeandMamaakke eyala thaniyama sellam krnna damma kiyala eka retaliate development ekata hari eyage personality ekata hari prashnayak wenne Naha neda ..hamatissema eya ekkala kathakara Kara inna oni Ne neda..Mata Hari mahansi eya ekkama idala.anika mata wadak karaganna Naha eya adnawa ..math play pen ekata bahala innawa ityn ..
@isurikadilhani913
@isurikadilhani913 2 ай бұрын
@@NaeNaeandMamathank you akke ❤❤❤❤
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@isurikadilhani913 බබා තනියෙන් සෙල්ලම් කරනවා කියන්නෙ ඔයා එයාව කිසි කෙනෙක් නැති පාලු කාමරේක තියන එක නෙවෙයිනෙ නංගා. ඔයා හොද ඉර එලියක් තියන, පිලිවල, පිරිසිදු, බබාගෙ ඇස් මානෙ ඔයා ඉන්න තැනකයි තියන්නෙ. ඒකත් එයා ආසම සෙල්ලම් බඩු, පොත් එක්ක. අනික ලොකු වෙලාවක් එයා තනියෙන් ඉන්නෙ නෑනෙ. හැම තත්පරේම ඔයාට එයාවෙ පේනවා. එයාට කම්මැලි උනාම ඔයා එයා ලගට යනවා. ඔයා කිව්ව එක හරි. අපි බබාට හැම වෙලේම කතා කරන්න ඕන, ආදරේ කරන්න ඕන. නමුත් දවසට එක විනාඩි 20-30 ක් ඔයා කතා නොකර හිටියා කියල බබාට නරකක් වෙන්නෙ නෑ. ඒකෙන් එයා ඉගන ගන්නවා එයා තනියෙන් කතා කර්නන, dolly or teddy කෙනෙක්ට කතා කරන්න, කුරුල්ලෙක්ට කතා කරන්න. තනියෙන් පොඩි වෙලාවක් හරි සතුටින් ඉන්න ඉගනගත්තු මිනිස්සු ලොකු වෙලා සමාජයට ගියත් හරි තෘප්තිමත්, නිදහස් මිනිස්සු. මම video එකේ කිව්වා වගේ ඔයාගෙ මාස 13 බබාට තනියෙන් සෙල්ලම් කරන්න පුලුවන් හරිම පොඩි කාලයයි තවම. හෙමීට ඒක වැඩි වෙයි. උදේ බබා නැගිට්ටම පළවෙනි විනාඩි 30දි ඔයා වෙන වැඩ මුකුත් නොකර බබාඑක්ක පොතක් කියවන එක, සින්දුවක් කියන එක, ආදරේ කරන එක මුලු දවසෙම mood එක set කරනවා. ඔයා එහෙම කරපු දවසට බබා දවසම සතුටින් ඉන්නත් ඉඩ වැඩි. එයාගෙ බුද්ධි වර්ධනයට, පෞරුශ වර්ධනයටත් ඒක ගොඩ්ක් උදව් වෙනවා. මේ හැම දේම කරද්දි, ඔයා බබා එක්ක දවසෙ හැම විනාඩියෙම කතා නොකරා කියලා ප්‍රශ්නයක් නෑ. බබාට හැම වෙලේම කතා කරන stresssful අම්මෙක්ට වඩා, පොඩ්ඩක් වෙලා නිහඩ වෙලා ආපොව් 100% එයා වෙනුවෙන් recharge උන අම්මෙක් වටිනවා. ඉවසීමෙන් සතුටින් ඔයාට මේක කරගන්න ලැබෙයි ඉක්මනින්ම. ඔයා වෙනුවෙන් විනාඩි 10ක් 20ක් අරන් coffee එකක් බොන්න, නැත්තන් පොතක් කියවන්න, කොන්ඩෙට treatment එකක් කරගන්න වගේ ආස දෙයක් කරගන්න නංගා. අම්මා සතුටින් ඉද්දි නොදැනම බබාලා සතුටින් ♥️♥️♥️ Sending you lots of love!
@isurikadilhani913
@isurikadilhani913 2 ай бұрын
@@NaeNaeandMamaow akke man tika tika try karnam..thank you so much for your lovely advice❤❤❤❤
@Grow-with.kiyara
@Grow-with.kiyara 2 ай бұрын
Akki babage wayasa kiyda dan
@NaeNaeandMama
@NaeNaeandMama 2 ай бұрын
@@Grow-with.kiyara Hi Nanga. Dan babata 17 months 😊
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
මාස 06 බබාගෙ Activities: CHILD DEVELOPMENT
17:48
NaeNae and Mama
Рет қаралды 1,5 М.
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН