Рет қаралды 523,186
ලෝකය වෙනස් කරන්නේ විශිෂ්ට බුද්ධියක් ඇති සුභග දරුවන් ය.
සුභග දරුවන් හෙවත් බුද්ධි ඵලය (IQ) වැඩි අතිවිශිෂ්ට දරුවන්ගේ සංස්කෘතික සහ ජීව විද්‍යාත්මක පසුබිම් සොයන්නට විද්‍යාඥයෝ විවිධ පර්යේෂණ පවත්වයි.
එලෙස කළ පර්යේෂණයකින් සුපිරි දරුවන්ගේ මොළය ක්‍රියා කරන්නේ අනෙකුත් සාමාන්‍ය දරුවන්ගේ මස්තිෂ්ක ක්‍රියාකාරිත්වයට වඩා වෙනස් ආකාරයකට බව හෙළිදරව් වී ඇත.
සුපිරි දරුවන් අහඹු ලෙස උපදිනවාද?
එසේත් නැත්නම් සුපිරි දරුවන් තැනිය හැකිද?’’
ලොව එදා මෙදාතුර බිහිවූ සුපිරි මොළවලින් වැඩි කොටසක්ම බිහි වී ඇත්තේ ආසියානු රටවලින් වන අතර, අතිවිශිෂ්ට බුද්ධියක් සහිත නැතහොත් උපතේ දී ඉතා ඉහළ බුද්ධි ඵලයක් සහිත මොළයකට හිමිකම් කීමේ ජාන අතින් ල0කාව, ඉන්දියාව වැනි රටවල් ඉහළින්ම සිටී. නමුත් සුභග දරුවන් හදුනාගැනීම, අවශ්‍යතා සැපයීම, ආහාර, උත්තේජන, අධ්‍යාපන ක්‍රමවේද සැපයීමට එම රටවල පවතින සම්පත් එම බුද්ධි ඵ්ලයන් ප්‍රශස්ත ලෙස ඉහළ ගෙන යාමට ප්‍රමාණවත් නොවීම ගැටළුවකි.😥😥
#apemiss #baby_iq #shyamaleepathirage #midwifesrilanka
----------------------------------------------------------------------------------------------------------
🛑අපේ මිස් KZbin Link: / apemiss
🛑අපේ මිස් Facebook Link: / apemiss
🛑අපේ මිස් Instagram Link: ...
🛑අපේ මිස් Twitter Link: / apemissofficial
🛑අපේ මිස් LinkedIn: / ape-miss-4833b3204
🛑අපේ මිස් Vimeo: vimeo.com/user...