No video

Guitar strumming lesson - 27 strumming patterns in depth

  Рет қаралды 131,496

Don Dylan

Don Dylan

Күн бұрын

This video covers information regarding guitar strumming. After watching this and practicing this video, you will be able to create your own strumming patterns in various time signatures.
මෙම video එක ගිටාර් ස්ට්‍රමින් පැටර්න්ස් ගැන පැහැදිලි කරනවා. මේක බලල, කියල දීල තියන දේවල් practice කරොත්, ඔබ හැමදෙනාටම ඔබගේම කියල ස්ට්‍රමින් පැටර්න්ස් නිර්මාණය කරන්න පුළුවන් වෙනවා.
PLEASE SUBSCRIBE TO MY CHANNEL
Download the strum pattern PDF here
drive.google.c...
Facebook - serioustorturemusic
Instagram - dondylandeal

Пікірлер: 890
@user-ue6ht9vx5e
@user-ue6ht9vx5e 4 жыл бұрын
කිසිම ගුරුමුෂ්ටියකින් තොරව ඉතා සරලව පැහැදිලිව සිනාමුසු මුහුණින් ඔබ මේ කියාදෙන දේ අපට ඉතාමත් වටිනවා...ඔබට තව තවත් දැනුම ලැබේවා..මා සහෝදරයා ඔබට සදා ජය බුදු සරණයි🙏💖💖💖🌹🌹🌹😘😘
@DonDylan
@DonDylan 4 жыл бұрын
ඔබට මගේ ස්තුතිය සොයුර. මේ comment eken මට ලොකු සතුටක් දැනෙනවා. ❤
@Saliyarox
@Saliyarox 3 жыл бұрын
නියමයි මචං...ලොකු දෙයක් උඹ කරන්නෙ...සුපිරි
@mithilabandara8322
@mithilabandara8322 3 жыл бұрын
නිර්ව්‍යාජ හදවතකින් අපුරුවට පහදාදෙන්න දරණ උත්සාහය ප්‍රශංසනීයයි. නව පරපුරට ඔබ වටිනා මැණිකක්.
@sarathwijayarathna1180
@sarathwijayarathna1180 2 жыл бұрын
මම මෙක පස් වතාවක් බැලුවා හැම සැරෙම අලුත් දෙයක් ඉගන ගත්තා ස්තුතියි
@sunilpiyasekera467
@sunilpiyasekera467 2 жыл бұрын
@@DonDylan Very good
@ranganasahabandu9719
@ranganasahabandu9719 4 жыл бұрын
මල්ලි ඔයාගෙ මේ උත්සාහය හරිම විශිෂ්ඨයි.සිනාමුසු මුහුණින් ඔබ මේ කියාදෙන දේ අපට ඉතාමත් වටිනවා... සමාජයේ ඔබ වැනි පුද්ගලයින් විරලයි.ජයවේවා.
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you so much ❤
@vimukthisankalpa2115
@vimukthisankalpa2115 4 жыл бұрын
අයියෙ ඔයා මේ කරගෙන වැඩේට බොහෝම ස්තුතියි. හැම දෙයක්ම පැහැදිලිව කියලා දෙනවා තේරෙනවා. අද සමාජයේ ගොඩක් කොල්ලෝ මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. ඔයා මේ කරන දෙයින් ඒ වගේ තරුණ කොල්ලන්ගෙ ජීවිත වෙනස් මගකට යයි සංගීතයට ඇබ්බැයි වෙයි කියලා හිතනවා. ඔයාට ගොඩක් පිං අයියේ..♥️♥️♥️
@DonDylan
@DonDylan 4 жыл бұрын
මල්ලී ඔයාට ගොඩක් ස්තුතී මේ comment එක ලියන්න වෙලාව ගත්තට. මට හරිම සතුටුයි මල්ලි. ඔයාටත් සුබ අනාගතයක්.
@hiranrajapaksha3419
@hiranrajapaksha3419 3 жыл бұрын
කිසිම දෙයක් හංඟන්නේ නැතිව. කියලා දෙන පාඩම හරිම විදියට කියලා දෙනවට අයියට ගොඩක් ස්තුතියි...අයියගේ තියරි ලේසියෙන්ම අල්ලගන්න පුලුවන්..ජය වේවා ❤🖤
@DonDylan
@DonDylan 3 жыл бұрын
බොහොම ස්තුතියී මල්ලී ❤. ගොඩක් සතුටුයි ඔයාගෙ comment ekata❤
@lasanthaperera2457
@lasanthaperera2457 4 жыл бұрын
හැම කෙනෙක්ම මුදල් වලට වහල් වෙලා තමගේ දැනුම විකුණන ලෝකේ ඔයාගේ දැනුම නොමිලේම ලබාදෙන ඔයානම් උතුම් මිනිසෙක්...බොහොම ස්තුතියි. ගොඩක් පින්.
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you ❤
@sarathpremalal7005
@sarathpremalal7005 3 жыл бұрын
බොහොම ස්තුතියි, ඔබ ඉතා පැහැදිලව strumming patterns පැහැදිලි කර දෙනවා. මා දැකපු සුවිශේෂී ගුරුවරයෙක්. You have a excellent teaching ability
@DonDylan
@DonDylan 3 жыл бұрын
Obathamata godak sthuthie Sarath mahathmaya. ❤
@danukashewantha3029
@danukashewantha3029 Жыл бұрын
Totalling agreed. Crystal clear lessons even any child can grasp. Wonderful teacher with super potential. We must encourage him
@kumudperera2428
@kumudperera2428 3 жыл бұрын
ලොකු ගාණක් දීලා ඉගෙන ගන්න වෙන, මේ වගේ lessons කිසිම පැකිලීමකින් තොරව අපෙන් කියවක් බලා පොරොත්තු නොවි සිනා මුසු මුහුණින් මේ කරන ගුරු මුෂ්ටියන් තොර වූ ව්‍යායාමට ඔයාට ගොඩක් පින් අයියේ♥️🤩
@DonDylan
@DonDylan 2 жыл бұрын
Bohoma sthuthie Kumud malli. wachaneta godak sathutui..
@Kavindu_Bandara1126
@Kavindu_Bandara1126 8 күн бұрын
බොහොම ස්තූතී සර්. Strumming patterns සහ beats ගැන ඉතා වැදගත් දැනුම් සම්භාරයක් ලැබුනා . ඔබතුමාට ජය වේවා ✨️
@dilanmadhusanka2415
@dilanmadhusanka2415 4 жыл бұрын
මන් මුලින්ම කියන්නම් අය්යේ ඔය මේ කරන දේට ගොඩාක් පින් thanks ..ඔයා මේ කියල දෙන විදියට හොදට තෙරෙනව ..නියමය්..මේ වගේ හොද videos දාන්න අපි අනිවරෙන්ම බලනවා thanks a lot brother...👍👍👍👍👍👍
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you malli...
@dananjayaranasinghe3694
@dananjayaranasinghe3694 3 жыл бұрын
ඉතාමත් අගයකොට සලකනවා ඔබතුමාගේ මේ මහඟු කාර්‍යය... සියල්ල සරලව පැහැදිලිව උගන්වන ඔබ මා දුටු ඉතාමත් දක්ෂ ගුරුවරයෙක් ................. ඔබගේ අවංක අපේක්ෂාව කවුරුන් හෝ හරියට යමක් ඉගනගන්නවා දැකීම කියා හොඳින්ම වැටහෙනවා... ජීවිතයේ ඔබ බලාපොරොත්තු වෙන සියල්ල ඔබට නොඅඩුව ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
@DonDylan
@DonDylan 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියී මහත්මයාණෙනි! මට හරිම සතුටුයි මේ comment එක දැකල. ❤
@anuruddhalekamge3310
@anuruddhalekamge3310 2 жыл бұрын
හරිම සරලයි මිත්‍රයා... මම ගොඩක් දේ ඉගෙන ගත්තා.. ඔබට ජය..
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you so much 💓
@dennislaous1984
@dennislaous1984 4 жыл бұрын
මේ කාලෙ නිකං ගෙදර ඉන්න අතරෙ ආස හිතුනා guitar එක play කරන්න ඉගෙන ගන්න ඒ වැඩේට ඔයාගෙන් මම ගොඩාක් දේවල් ඉගෙන ගත්තා,හරිම පැහෑදිලියි. ඔයාට ගොඩාක් ස්තූතියි 🙏
@DonDylan
@DonDylan 4 жыл бұрын
හරිම සතුටුයි. දිගටම කරගෙන යන්න. Good luck Dennis.
@dineshmadusanka3166
@dineshmadusanka3166 2 жыл бұрын
Guitar tutorial ඕනෑ තරම් youtube වල තිබුණත් මේ වගේ අංගසම්පූර්ණ වැටහීමක් ගන්න පුලුවන් tutorial හරිම අඩුයි. Thank you...🙏
@bimsararathnayake2212
@bimsararathnayake2212 3 жыл бұрын
මේ වගේ තේරෙන විදියට ගුරුවරයෙක්වත් කියලා දූන්නේ නෑ.. ස්තුතියි ❤️
@DonDylan
@DonDylan 2 жыл бұрын
මට ලොකු ගෞරවයක් ඔබගේ මේ comment එක. ❤
@bimsararathnayake2212
@bimsararathnayake2212 2 жыл бұрын
@@DonDylan පිදිය යුත්තන් පිදිය යුතුමය ❤️
@chammatube1
@chammatube1 4 жыл бұрын
මම බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක් සහෝ. කවුරු හරි strumming ගැන කියලා දෙනකං... ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්... මේ free ඉන්න ටිකේ ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න ඔයාගෙ වීඩියෝ එකේ....ඇත්තටම ඔබට බොහෝම ස්තූතියි, අපට ඔබේ කාලය වැයකර දැනුම බෙදනවට. බොහොම ස්තූතියි සහෝ....
@DonDylan
@DonDylan 4 жыл бұрын
මට බොහොම සතුටුයි ඔයාගේ comment එකට සහෝ.. ඔබගේ ගිටාර් ඉගෙන ගැනීම සාර්ථක වේවා කියල ප්‍රර්ථනා කරනවා.
@chammatube1
@chammatube1 4 жыл бұрын
@@DonDylan Thank sir....
@sanjeewalive
@sanjeewalive 2 жыл бұрын
බොහොම අවංකව හිනා වෙලා මේ වගේ දෙයක් කරන එක ගැන නම් කියන්න වචන නෑ.හරිම ආසාවෙන් බැලුවේ. පැය බාගයක් ගියා කියල වත් දැනුනේ නෑ. 🔥🔥🔥වීඩියෝ එකත් එක්කම practice වුනා. ❤️❤️❤️ (ඇඟිලි ටික නම් ආයෙ ගිටාර් එකේ තියන්න වෙන්නේ හෙට තමා. ඒ තරමටම රිදෙනවා😊). ඔයාට ජයම වේවා!🙏🙏🙏
@DonDylan
@DonDylan 2 жыл бұрын
Sanjeewa Saho, thank you very much mae comment ekata.. ❤ Really encouraging ❤
@sarathwijayarathna1180
@sarathwijayarathna1180 2 жыл бұрын
ඉතාම හොඳ ට පැහැදිලිව කියාදෙනවා ස්තුතියි
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you
@thusharaidunil
@thusharaidunil 3 жыл бұрын
Strumming හරියටම ඉගනගත්තෙ මම මේ වීඩියෝ එකෙන් .පැහැදිලිව කියලා දුන්නා .බොහොම ස්තූති ..
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you so much..❤ please share the video and support the channel.
@NZSLDanceStudio
@NZSLDanceStudio 4 жыл бұрын
The best guitar teacher ever, very good teaching methodology and well explaning in detail.
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you so much Nishi.. ❤
@cecilfernando336
@cecilfernando336 Жыл бұрын
Thanks ...excellent 👍👍👍 සිසිල් අයිය...
@user-vh3sy3qg7j
@user-vh3sy3qg7j 2 жыл бұрын
ඉතාමත් සරල පැහැදිලි කිරිමක්. ඔබතුමාට ජයවේවා
@DonDylan
@DonDylan 2 жыл бұрын
බොහොම ස්තුතියී ඔබටත් ❤
@palithamadusanka2082
@palithamadusanka2082 4 жыл бұрын
හරිම පැහැදිලිව කියලා දෙනවා හැමෝටම තේරැමිගන්න පුළුවන් විදිහට.දිගටම කරගෙන යමු.ජයවෙිවා.
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you soo much ❤
@kwka4846
@kwka4846 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් ඔබගේ ඉගැන්විම ඉතා පැහැදිලි සරලායි තෙරැමි ගැනිමට හරිම පහසුයි ඔබට ජයෙවවා ඔබට කාල වෙලා තිබෙනමි ලීඩි ලෙසන් කරන්න
@DonDylan
@DonDylan 3 жыл бұрын
Idiriyedi aniwarenma lead lessons karanawa saho.. ❤
@jagathantonswaris11
@jagathantonswaris11 3 жыл бұрын
You are one of the best on KZbin! not only an amazing musician but also fabulous communicator.
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you Jagath ❤❤❤ means a lot.. share karala support ekak denawada..
@lisitharanhinda3270
@lisitharanhinda3270 3 жыл бұрын
bro guitar play කරන්න අාසව වැඩිවෙන විදිහට ලස්සනට පැහැදිව කරල කියලදෙනව.Thank bro✌
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you brother ❤
@kaushalyajayasinghe9784
@kaushalyajayasinghe9784 4 жыл бұрын
මා සහෝදරයා ඔබට සදා ජය බුදු සරණයි !! බොහෝ වටිනවා.......
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you sahodaraya.. Good luck oyata..
@prcreation5780
@prcreation5780 4 жыл бұрын
මම ඔයාගේ ගිටර් පාඩමින් ගොඩක් දෙවල් ඉගෙන ගන්නවා මම ඉන්නේ ඇමරිකාවේ අනික ඔයාගේ පැහැදිලිකිරිම් හරිම ⁣අ⁣ගේයි ඔබට පුලුවන්නම් strumming lesson එක්ක් කරන්න ඉතල වලින් ඉහලින් diagram එක දාන ගමන් ටිකක් වෙලා දිගටම වාදනය කරගෙන යන්න ඒතකොට ඒ හඞට Patton එක අල්ල ගන්න පුලුවන් ... බෝහොම ස්තුතියි..
@DonDylan
@DonDylan 4 жыл бұрын
ඔබට බොහොම ස්තූතියි.. මම පුලුවන් ඉක්මනින් දෙන්නම් ඒ ඉල්ලීම ❤ පුලුවන් නම් මගේ page එක like karala sahayogayak දෙන්න facebook.com/serioustorturemusic/
@dhanushkadushmantha235
@dhanushkadushmantha235 4 жыл бұрын
සුපිරිම සුපිරි ..ස්ට්‍රමිං කොහොම ⁣ගොඩදාගන්නද හිතාගන්න බැරුව හිටියේ ...නියමයි ....තැන්ක්ස්❤❤❤
@DonDylan
@DonDylan 4 жыл бұрын
සතුටුයි යාලුවා! Thank you comment ekata. Channel eka share karala sup ekak denna Dhanushka Thank you..
@judealakman3381
@judealakman3381 Жыл бұрын
කොච්චර ගැහැව්වොත් අල්ල ගන්න අමාරුයි නේ.....ඒ මොකද....කරුනාවෙන් පහදලාදෙන්න ..
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Hodama nihathamaani guruwarayek. ..jayawewa budu saranai God bless you. .
@DonDylan
@DonDylan 3 жыл бұрын
thank you so much..
@kelumnawarathna3051
@kelumnawarathna3051 4 жыл бұрын
වැඩෙි හොඳයි සහෝදරයා ... දිගටම කරගෙන යන්න කියලා ඉල්ලීමක් කරනවා .. මොකද ගොඩ දෙනෙක් lessons පටන් අරගෙන ටිකක් කරලා.. මගින් නවත්වනවා... මම පොඩි යෝඡනාවක් කරන්න කැමතියි...ඔබට හැකිනම් පාඩම් මාලාවක් හදන්න.. C family එකේ ඉඳලා B family එකට එනකල් ( with relative minors ).. cords change excercise එක්ක... අතර මැද එක family එකකට ගැලපෙන සින්දුවකුත් එක්ක ..එතකොට මෙි පාඩම් මාලාව ඉවරවෙන කොට හොඳ රිදමෙක් වෙන්න අපිටත් පුළුවන් වෙයි...මෙච්චර කල් මෙහෙම දෙයක් කවිරුහරි කරයි කියලා බැලුවා ...😒😒😒😒😒ඒත් හමිබඋනේ නැහැ... 😫😫😫😫අදහසක් විතරයි ඉදිරිපත් කලේ... සුබපැතුම් සහෝදරයා ...බුදුසරණයි ....🌹🌹🌹🌹🌸🌸🌸🌸🎸🎸🎸🎸🎸🙋🙋🙋🙋🙋🙏🙏🙏🙏🙏🙏🙏
@DonDylan
@DonDylan 4 жыл бұрын
Dear brother , ගොඩක් ස්තූ තී ඔබට මේ චොම්මෙන්ට් එකටට කාලේ වැය කරට. ඇත්තටම කිවුවොත් ඒ idea එක මන් ලියල තියෙන්නේ මගේ විදෙඕ list එකේ. මේක දැක්කම එක ස්ථිර උනා. Aniwarenma karannam brother.
@kelumnawarathna3051
@kelumnawarathna3051 4 жыл бұрын
@@DonDylan ela ela tnx සහෝදරයා ....👊👊👊👊👊
@dinushaniwan6175
@dinushaniwan6175 3 жыл бұрын
the best teacher of the you tube is you thanks for vidios
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you so much Dinusha ❤
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 4 жыл бұрын
හරිම පැහැදිලියි. ඔයා විස්තර කරනවා . ලස්සනයි strum කරනවා. ඉගෙන ගන්න ආස හිතෙනවා. 🏆️🏆️🏆️🏆️👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏strum king 👑 ඔයා ....
@DonDylan
@DonDylan 4 жыл бұрын
ස්තූතියි Lakshmi, Channel එක Subscribe කරලා සුප්පොර්ට් එකක් දෙන්න. ඔයා ඉගෙන ගන්න පටන් ගන්න. ♥️ Strumming KING kiyala first time thamai ahagaththe ..
@lakshmiNiroshani7591
@lakshmiNiroshani7591 4 жыл бұрын
@@DonDylan මම මේ වෙද්දී ඉගෙන ගන්නවා. Being a priamary teacher it's a big advantage. I like the way you teach. And i really enjoyed with the way you strum..so i like to call you strum 👑 and i subscribed your channel willingly . ඔයා හපනෙක් නිසා කියන්න කලින්ම මම subscribed
@DonDylan
@DonDylan 4 жыл бұрын
@@lakshmiNiroshani7591 oh wow. then it is DOUBLE Nicer to hear that.. cos its from a teacher. I am doing my license for secondary school teaching.. Thank you so much.. Good luck with your learning...
@DonDylan
@DonDylan 3 жыл бұрын
Hi Lakshmi, can you please send me an email on donlivemusix@gmail.com I got something for you.
@ginigedesilva4443
@ginigedesilva4443 4 жыл бұрын
I am a biginner. I am a retired deputy principal. I got a guitar from my staff on the day I retire. It was two hard at the biginning to follow. Now I have improved a lot
@ginigedesilva4443
@ginigedesilva4443 4 жыл бұрын
Thank you my dear son . Now I have a question. I like to know at least one or two songs with cords of each of ur strumming patterns. So that I can enjoy the songs although I am not perfect of using those patterns
@DonDylan
@DonDylan 4 жыл бұрын
Dear sir I am happy to see this msg. I will be doing more videos to suit your needs... please look forward to it.
@ruwanwanni-yourlifesales-5564
@ruwanwanni-yourlifesales-5564 2 жыл бұрын
Excellent teaching. second to none. Thank you Malli.
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you ayye ❤❤❤
@dasunfernando4746
@dasunfernando4746 4 жыл бұрын
අයියා වැඩේනම් ෆට්ට.මාර පැහැදිලී අපිට හොදට තේරෙනවා.දිගටම වැඩේ කරන්න.පුංචි ඉල්ලීමක් කරන්නම් ඔයා කියලා දෙන පැටන් හැම එකටම අන්තිමට සිංදු කෑල්ලික් කියන්න.ඒක අපිට ගොඩක් දැනෙනවා.මතක හිටිනවා.කරන වැඩේට ගොඩක් ස්තූතියි ආදරෙයි 😁😁😁😁😁
@DonDylan
@DonDylan 4 жыл бұрын
hello මල්ලි, comment එකට ස්තුතියි. මල්ලී මම ඉදිරියට video කරද්දී ඒ හැම strummming pattern එකක්ම පාවිච්චි කරලා සිංදු වලට දාල කියල දෙන්නම් . Sorry මල්ලි වෙලාව නිසයි එහෙම කරේ නැත්තේ.
@sithusitha
@sithusitha 2 жыл бұрын
මල්ලි මේවා බලලා ඉගන ගන්නවනම් ගොඩ ගොඩක් කල් පුහුණු උනොත් පුළුවන් වෙයි thanku බුදුසරණ
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you
@wimansahelapitagedara8976
@wimansahelapitagedara8976 3 жыл бұрын
Pattern එකත් එක්ක ඒකට ගැලපෙන accurate සිංදුවකුත් දැම්මනම් තවත් හොදයි අයියේ...Good luck 😍
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you malliya.. ou. Tikak welawa wadi una ekai.
@kanishkadarshana2322
@kanishkadarshana2322 3 жыл бұрын
Sinduwa hodin ahala galapena vidihata strum karala balanna. ..
@dananjanapushpakumara7377
@dananjanapushpakumara7377 2 жыл бұрын
Welldone .superb .and god bless you .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jagathindikahewathondilege3441
@jagathindikahewathondilege3441 4 жыл бұрын
මමත් ඉගෙන ගන්න හොය හොයා හිටපු ගිටාර් පැටන් ටිකක් කියලා දුන්නට ස්තුතියි!
@DonDylan
@DonDylan 4 жыл бұрын
obata jayawewa Jagath, Thank you comment ekata..
@thusharaidunil
@thusharaidunil 3 жыл бұрын
මම වම් අත හුරු කෙනෙක්.නමුත් මම ගිටාර් එක සාමාන්‍ය විදියට දකුණු අතින් පුරුදු වුනා .මට කෝර්ඩ් අල්ලන්න ඉක්මනට පුළුවන් වුනා .නමුත් strumming පුරුදු වෙන්න ටිකක් කල් ගියා , වම් අත හුරු අය ගිටාර් එක දකුණු අතින්ම පුරුදු වෙනඑක පහසුවක් කියලයි මම හිතන්නෙ.මේ ගැන දැනුවත් කරන්න පුළුවන් නම් වමත් අයට පහසුවක් වේවි කියලා හිතෙනවා.
@DonDylan
@DonDylan 3 жыл бұрын
@Yasiru2703
@Yasiru2703 3 жыл бұрын
aththatama oyage vidiyo hodhai. hodata therenava.
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you so much Kamani. Please share. ❤
@asankakumaraasankakumars6068
@asankakumaraasankakumars6068 4 жыл бұрын
Egena ganna asa hithuna.atherala hitiye.budusaranai.good job aiye
@DonDylan
@DonDylan 4 жыл бұрын
Ehema atha arinna epa Asanka.. mage videos Malin oyata ayema asawa ei. Man overseas train wechcha teacher kennek
@rameshayogarajan872
@rameshayogarajan872 2 жыл бұрын
Thanks so so much, whole heartedly you teach with our fees , bless you
@robertwickramarathne6085
@robertwickramarathne6085 4 жыл бұрын
I am at home this corona period and I follow your 🎸 lessons and practice thanks bro very good and clear.......... God bless you
@DonDylan
@DonDylan 4 жыл бұрын
Hi Robert thank you so much..
@ashokgeekiyana6046
@ashokgeekiyana6046 4 жыл бұрын
බුදුසරණයි සහෝදරයා ,,,ඔයාට සෞභාග්‍යම උදාවෙන්න පතනවා
@DonDylan
@DonDylan 4 жыл бұрын
ඔබට මගේ ස්තුතිය සොයුර. ❤
@danukashewantha3029
@danukashewantha3029 Жыл бұрын
Thank you so much ...you teach so simplistic way i can easily understand. Please maintain that simplicity. Can you design and conduct some basic..most basic lessons for children and make them attractive for music for sri lankan children because here music is just a bid business not art. You can serve sri lanka through that way because music tuitions not affordable for poor children as u know. I hope you can study how can any child can grasp most basic beats. I hope to make more suggestions. 1. You can study the children's way grasping rhythms 2. You can attract children by singing simple sinhala children songs and explain how play it 3.also you have to use simple language understandable to any child 4.and you have to design your own subtle and unique set of lesson set in small modules with attractive beat patterns suitable for all the children 5.and why i am telling this is when i listen to you playing the way you present you are the most suitable person 6.and consider this as community work for children of sri lanka 7.my two daughters are waiting for it and we actively help you by comments when things proceeds what are the practical difficulties child face in learning process 8. You have to explain from beginning such as what is the best guitar sizes for children. how to avoid pain while playing ect.. 9. Sometimes you can choose few children without prior guitar playing skill and show us by make them good guitar player so our children can sync with you but i dont know how practical it for you. We will buy a guitar accordingly You are a good resources for the country and in this way you can create thousands of guitar buds with basic skills and they will grow up as musicians while thanking you for ever. Thank you for sharing your knowledge free. Danuka From sri lankao
@JaySon689
@JaySon689 Жыл бұрын
අඩේ ...ඒක මරු අප්පා 🤦‍♂️🤦‍♂️🤦‍♂️ සුපිරිරිිරිරිරිරිරි ❤️❤️❤️❤️
@chamithusha3071
@chamithusha3071 4 жыл бұрын
Obata saraswathi maniya.gee rakawaranai
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you very much.. ❤
@sampaththushara6827
@sampaththushara6827 11 ай бұрын
සුපිරි වැඩක් ..ජය වේවා
@pathm11
@pathm11 11 ай бұрын
Excellent job. Thank you for sharing. This video will be my life time companion. All the best❤
@aruna3002
@aruna3002 2 жыл бұрын
Uba siraa gurek. Great teacher! Thanks Jayawewa!
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you machan
@eshanasuriyabandara1317
@eshanasuriyabandara1317 3 ай бұрын
ගොඩක් වටිනවා සර්❤️🙏
@imaleranga6727
@imaleranga6727 4 жыл бұрын
Jayen jaya saho!! Godak Isthuthi!!
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thanks Saho..
@amilajeewantha152
@amilajeewantha152 4 жыл бұрын
Excellent teaching ...thank u so much brother ..👍👍👍👍
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you so much ❤
@rameshayogarajan872
@rameshayogarajan872 2 жыл бұрын
Thanks for sharing very interesting and informative
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you so much
@anuraperera5783
@anuraperera5783 3 жыл бұрын
Thanks Prasad putha...you are explaining in a very simple way...so...beginners can learn and grasp it without getting bored .👍
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you Anura mame.. ❤❤❤❤
@kasunudesh2952
@kasunudesh2952 4 жыл бұрын
අයියේ මේක පට්ට වටිනවා❤
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you malli ❤
@harshakadinesh7544
@harshakadinesh7544 3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තුතියි 🙏🙏👌👌
@DonDylan
@DonDylan 3 жыл бұрын
ස්තුතියී ❤
@rswroshan
@rswroshan 4 жыл бұрын
සෑහෙන්න දේවල් ටිකක් ඔයාගෙන් ඉගෙන ගත්ත​.....පුලුවන්නම් වෙනවෙනම සම්පූර්න සින්දු ටිකක් කරන්න...... thank you Dilantha.....
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you very much Roshan. Wenama songs karana eka man video list ekata dagana inna..
@rswroshan
@rswroshan 4 жыл бұрын
@@DonDylan bcz these days we at home and have enough time to do practice...thank you for your reply...doing well..
@samanthamallawa6081
@samanthamallawa6081 3 жыл бұрын
Excellent, all the best
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you bro❤
@ishanheritagetv5659
@ishanheritagetv5659 4 жыл бұрын
නියමයි ඔහොම කියලා දුන්නොත් ඉගෙන ගනින පුලුවන්
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you Ishan...
@dilshanmadushanka3344
@dilshanmadushanka3344 3 жыл бұрын
Godak watinawa sir ❤️🙏
@hasithapremachandra9751
@hasithapremachandra9751 3 жыл бұрын
ඔබට තව තවත් දැනුම ලැබේවා
@DonDylan
@DonDylan 3 жыл бұрын
ඔබට බොහොම ස්තුතියී ❤
@chanakabandara2358
@chanakabandara2358 Жыл бұрын
සුපිරි ඒක.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sdgsenujadilmith5609
@sdgsenujadilmith5609 3 жыл бұрын
Thank you very much.wish you all the best
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you so much ❤
@uvinduwalisundara2923
@uvinduwalisundara2923 4 жыл бұрын
සුපිරි වැඩක් අයියේ.keep it up👍👍✌️
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you malliya..
@asianalliance8077
@asianalliance8077 3 жыл бұрын
Thank you so much Malla. You are an excellent teacher. Your simple teaching method and honesty are highly appreciated. Theruwan Saranai. If you ever come to Los Angeles, Remember, you have a place to stay. Stay in touch Brother.
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you ayye ❤❤ please share my videos..
@asianalliance8077
@asianalliance8077 3 жыл бұрын
@@DonDylan Sure Malli. I will. My name is Ruwan Wanniarachchi. I go as Ruwan Wanni.
@japandinapotha7135
@japandinapotha7135 Жыл бұрын
නියමයි.. බොහොම ස්තූතීයී..❤️❤️❤️🙏🙏
@newvideo5772
@newvideo5772 4 жыл бұрын
Gitar play karanna danne nethi api wageayata godak hoda padamak meka.thaks aiye.
@DonDylan
@DonDylan 4 жыл бұрын
Sathutui ❤
@asanthachandralal8844
@asanthachandralal8844 3 жыл бұрын
I have learned lot from zero many thanks and good luck brother 🙏🙏
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you brother ❤ please share..
@vipulPereraArunashantha
@vipulPereraArunashantha 4 жыл бұрын
First of all would like to give a big thank 🙏 to you with great 👍 honour . Very interesting and well explained strumming tutorial , which very much essential for any guitar playing learners . My humble request is to explain with a part of a song for each and every pattern . This may helpful for deep understanding of both, Rytham & Pattern . PDF lesson as additional , is great 👍 .My respect Dilantha .
@DonDylan
@DonDylan 4 жыл бұрын
Dear Vipul, thank you so much for writing to me. I have added your valuable request to my video list. I will definitely act on it. I am glad my pdf helped you too.
@sanathpiyarathne7399
@sanathpiyarathne7399 4 жыл бұрын
Niyamai v clear teaching
@DonDylan
@DonDylan 4 жыл бұрын
Im so happy to hear ❤
@chamindasenadheera4491
@chamindasenadheera4491 3 жыл бұрын
Good teaching. Thanks......
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you chaminda ❤
@prasadkavinda1210
@prasadkavinda1210 Жыл бұрын
Very helpfull. thank you so much aiye ❤
@sarangaathukorala6401
@sarangaathukorala6401 3 жыл бұрын
I am really lucky to find such a valuable channel. You are a very kind and nice teacher. Thank you very much for the knowledge you share. Good luck !!
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you so much Channa..
@udithagunarathne7767
@udithagunarathne7767 4 жыл бұрын
I was struggling to do strumming, thank you so much sir its a great help. I wish you the best and success
@DonDylan
@DonDylan 4 жыл бұрын
You can do it Uditha, it is just correct guidance that you need. You are welcome and wish you all the best with Guitar learning.
@vajindra
@vajindra 3 жыл бұрын
Awsome.. not like a class but like a concert.. enjoyed a lot Thanks keep it up 👍🏼😇
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you Vajindra ❤
@nethmikadahamsith7071
@nethmikadahamsith7071 2 жыл бұрын
Godak hondata therunna ayye thanks ❤
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you so much
@cliffferdinand12
@cliffferdinand12 3 жыл бұрын
ව්ශිශ්ටයි මල්ලි
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you ayye.. ❤
@samanjayasuriya810
@samanjayasuriya810 4 жыл бұрын
අද ගොඩක් දෙවල් ඉගෙන ගත්තා thanks
@DonDylan
@DonDylan 4 жыл бұрын
අහන්න සතුටුයි ❤
@lahiruwasantha668
@lahiruwasantha668 3 жыл бұрын
Amaruwe watila hitiya thanak aiya thanks kiyala dunnata
@DonDylan
@DonDylan 3 жыл бұрын
❤❤❤
@samanthagunarathna7265
@samanthagunarathna7265 3 жыл бұрын
Godak hodata therenawa aiya theruwan saranai
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thanks malli ❤
@nishithrathsara7100
@nishithrathsara7100 3 жыл бұрын
This is the second time i watched your video. like to learn from you
@DonDylan
@DonDylan 3 жыл бұрын
Great to hear that ❤
@sudamkaluarachchi6202
@sudamkaluarachchi6202 4 жыл бұрын
Great stuff ... Superb ...
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thanks a lot..
@susilinnona8890
@susilinnona8890 3 жыл бұрын
What a great teacher u are..
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thanks Buddhika ❤. Please share a video and support
@chamilaasiri2817
@chamilaasiri2817 4 жыл бұрын
Niyami Sahodaraya! Tnx. Keep it up.
@DonDylan
@DonDylan 4 жыл бұрын
ස්තුතී සහෝදරයා..
@sindujandevaraj3518
@sindujandevaraj3518 3 жыл бұрын
Thank you so much Aiye.. I'm glad I found your channel.. Subscribed within the first 5 minutes of the first video I watched.. All the best to grow the channel and help beginners like me ❤️
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you so much malli.. ❤
@nileshkavindra3899
@nileshkavindra3899 3 жыл бұрын
Aiye, niyamai...
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you bro ❤
@chamaragodage3630
@chamaragodage3630 3 жыл бұрын
Its a great lessons also very clear voice good luck to u
@costaabstractart1369
@costaabstractart1369 4 жыл бұрын
niyamai wade PDF ekata thanks bro
@DonDylan
@DonDylan 4 жыл бұрын
You are welcome ❤
@dulajnirmal
@dulajnirmal 4 жыл бұрын
ගොඩක් වටිනව . බොහොම ස්තූතියි . 😘
@DonDylan
@DonDylan 4 жыл бұрын
❤❤❤
@rohanfernando4745
@rohanfernando4745 4 жыл бұрын
බොහෝම ස්තූතියි👍✋👊 ඉතා ප්‍රයෝජනවත් සහ පහසු ලෙස විස්තර කර තියෙනවා.
@DonDylan
@DonDylan 4 жыл бұрын
ස්තූතියි Roshan...
@cliffferdinand12
@cliffferdinand12 2 жыл бұрын
Superb ,tks,Dilan
@DonDylan
@DonDylan 2 жыл бұрын
Thank you ❤
@anuprasaddissanayake1690
@anuprasaddissanayake1690 4 жыл бұрын
Supiriyak. welldone
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you Anuprasad
@entertainmenthublk7263
@entertainmenthublk7263 4 жыл бұрын
ස්තූතී , ඔයා කරන මේ උදව්වලට, ඇබ්බැහි වෙන්න ඕන මේ වගේ දේවල්වලට.එහෙම උනාම music කියන්නෙ මත්ද්‍රව්‍යක් වගේ තමයි...
@DonDylan
@DonDylan 4 жыл бұрын
thank you! aniwarenma!
@entertainmenthublk7263
@entertainmenthublk7263 4 жыл бұрын
podi help ekak oone mage channel ekata subscribe ekak daanna.thanks kzbin.info/door/Xbx-ep3cxD6roZKqJS_pjw?view_as=subscriber
@sarathkumara7047
@sarathkumara7047 3 жыл бұрын
Excellent thanks for sharing
@DonDylan
@DonDylan 3 жыл бұрын
Thank you Sarath!!
@luckywithrakshi759
@luckywithrakshi759 4 жыл бұрын
Godak haoda wadak isthuti aiya
@DonDylan
@DonDylan 4 жыл бұрын
Thank you for the comment malli.. ❤
@arunaruwan2096
@arunaruwan2096 3 жыл бұрын
නියමයි නේ. සුපිරියටම ❤
@DonDylan
@DonDylan 3 жыл бұрын
ස්තුතියී ❤
@nihalfernando7405
@nihalfernando7405 4 жыл бұрын
This is the best guitar strumming lesson I have come across as an adult beginner of guitar playing. It would have been fantastic if the video demonstrated one sinhalaese somg that can be played with each of the strumming patterns shown in the video.
@DonDylan
@DonDylan 4 жыл бұрын
Hi Nihal, I will do them separately, otherwise too much in one video..
@nihalfernando7405
@nihalfernando7405 4 жыл бұрын
@@DonDylan Thanks
@kalumlowe4214
@kalumlowe4214 4 жыл бұрын
සර්,ඔයාට ගොඩක් ස්තුතියි. මම ලියන්න හිතුවෙ පොඩි උදව්වක් ඉල්ලන. හරියට වටිනවා මෙ පාඩම.මම ටිකක් දන්නවා ගිටාර් ගහන්න. ඒත් මම දක්ෂ නැහැ. ගිටාර් ගහන්න ආස නිසා ටිකක් ඉගෙන ගත්තා. මම ඉල්ලන්නේ ඔය පැටන් එක්ක උදාහරණයක් විදිහට පොඩි සිංදු කැල්ලක් ගහලා පෙන්නනවද, සමහර පැටන් වලට කෙරුවා වගේ. එතකොට පොඩි අදහසක් ගන්න පුලුවන් වෙයි කියලා හිතුනා .....ගොඩක් ස්තූතියි.....😊😊😊😊😊😊
@DonDylan
@DonDylan 4 жыл бұрын
කැලුම්, ස්තුතී ඔයාගේ comment එකට. ඔයා කියන කතාව ඇත්ත. මම ඉදිරියට strumming patterns සම්බන්දව lessons ගොඩක් කරනවා සිංදු උදාහරණ වලට අරගෙන. ඔයාලට අල්ලගන්න ගොඩක් ලේසි වෙනවා එතකොට. මගේ lessons ඉදිරියට එන ඒවා follow කරන්න . දක්ෂ නොදක්ෂ කියල දෙයක් නැහැ . ඔයාට හොදට play කරන්න පුලුවන් වෙනවා . ඔයාට Good luck!
@kalumlowe4214
@kalumlowe4214 4 жыл бұрын
@@DonDylan Ok,Thank you Sri....
@DonDylan
@DonDylan 4 жыл бұрын
@@kalumlowe4214 ❤
Basic Strumming For Beginners | Time Signature | 5 Easy Patterns | Sinhala Guitar Lesson | Lesson#07
21:21
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 42 М.
5 Guitar playing problems sorted - Guitar lessons in Sinhala
9:44
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,4 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
5 Strumming mistakes that RUIN your sound! Fix them in 13 minutes
13:22
First Fret Lessons
Рет қаралды 3 МЛН
Learn 10 Sinhala songs in 3 chords EASY!! Guitar lesson
17:00
Don Dylan
Рет қаралды 449 М.
Use Of Capo | Capo එකෙන් කරන්න පුළුවන් දේවල් | Sinhala Guitar Lesson
17:02
Sangeeth Rangana - Guitar දන්න සිංහලෙන්
Рет қаралды 25 М.
Мы сделали гигантские сухарики!  #большаяеда
00:44