Gune Aiyage Kamare - Vlog Ep 224 - මහින්ද ට මෙහෙම සලකන එක හරිද?

  Рет қаралды 40,153

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 495
@jayanandakuruppuarachchi7791
@jayanandakuruppuarachchi7791 12 күн бұрын
සමහර යූටියුබර්ස්ලා පැය ගානක් හෑලි කියවනකොට ගුණේ අයිය ඉතා පැහැදිලිව කරුණු විග්‍රහ කරනව.මගේ ආචාරය!
@nasimudeenjaward9206
@nasimudeenjaward9206 12 күн бұрын
සයිකෝ පිස්සෙක් අර්ජුනා
@ChandanaAbeykoon-s6q
@ChandanaAbeykoon-s6q 11 күн бұрын
කොච්චර ඇද්දත් කියන වචන සියල්ල වටිනවා. ගෞරවාන්විත භාවිත කරන වචනත් වටිනවා.
@idhammasiri
@idhammasiri 11 күн бұрын
ඔබේ විග්‍රහය ඉතාමත් නිවැරදියි. ඔහුට සිදු වූ දේ මා සම කරන්නේ මහාභාරත කතාවේ ධ්‍රතරාෂ්ට්‍ර රජුට අවසානයේ අත් වූ ඉරණමටයි. පුත්‍රස්නේහය නිසා දුර්යෝධනගේ සියලු වැරදි නොදැක්කා සේ සිටිමින් පුතාට රජකම අරන් දීමට කළ උත්සාහයන්ගේ අවසන් ප්‍රතිඵලය වූයේ පුතා පමණක් නොව මුලු පරම්පරාවම විනාස වීමෙනි. ගුනේ අය්යා කියනව වගේ මෙච්චරකල් අහපු බණ මතක් කරගෙන තමන්ට තියෙන ගෙදරකට වෙලා සැනසිල්ලෙ ඉන්න දැන්වත් මහින්ද මහත්තයට නුවණ පෑදේවා!!!
@lakshithahh60
@lakshithahh60 12 күн бұрын
මං දැකපු සුපිරිම නිදහස් මතවාදියෙක් ඔයා.great ඔයා ❤🎉
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 12 күн бұрын
ජයවේවා ගුනේ අයියා ඔයා පට්ට❤ ජයවේවා 🙏❤ අනිවාර්යයෙන් %/100 එකගයි 🙏 චන්ද්‍රිකා ගේත් ගේ ගන්න වා කීවා
@DamindaJana
@DamindaJana 12 күн бұрын
පිස්සු දොස්තර ගැන කියපු දේ හරියටම හරි.ඌ වීඩියෝ කරගෙන දගලන එකෙන්ම ඒක ශුවර්.ඇත්තම කතාව තමයි ඔයා කියන මේ කතාව .❤❤❤❤
@Notybro
@Notybro 12 күн бұрын
වාවු ගුනේ අයියා මෙ මහින්දගේ ගෙදර ප්‍රස්නය ගැන හැම කෙනාගෙම විඩියෝ බලලා මෙ උබෙ එකත් බැලුවෙ . අයියා ඇත්තමයි මෙ රටෙ හැම මනුස්සයෙක්ගෙම හිතේ තියන කතාව උබ මාර විදියට වචන කරා❤❤... මම හිතන්නේ ඒ වචන ටික නාමල් අහනවා නමි එයාට එයාගේ තාත්තා ගැන මිනිස්සු හිතපු විදියයි අද හිතන විදියයි ගැන අවබොදයක් තියනවා නමි ආයේ තාත්තව පාවිචිචි කරන එකක් නැ😊. මොකද තාමත් මිනිස්සු හිතන්නේ මහින්දට හොද විශ්‍රම ජිවිතයක් වත් ඔන කියලා.. 😢. අපි හැමොම දන්නවා එයා එයා මෙ රට බෙරගෙන විකුන්නා නැති කරා කියලා😊. අයියා ඔයා එක නියමට කරා ඒ වචන මහින්ද අහන්නම ඔන 😌. තවත් මිනිස්සු එයාට කාලය දෙයි හැදෙනවා නමි හැදෙන්න...🙏🙏
@nasimudeenjaward9206
@nasimudeenjaward9206 12 күн бұрын
@SiriPala-nb4kh
@SiriPala-nb4kh 11 күн бұрын
WadAgath Kathawak
@ShyamaleeSagarika
@ShyamaleeSagarika 12 күн бұрын
ඔබතුමාගෙ කතාව හරියටම හරි . මේක එයාල තෙරුම් ගන්න ඔනි .
@wimalattanayaka6294
@wimalattanayaka6294 12 күн бұрын
ඔබගේ පැහැදිලි කිරීම හරියට හරි .යුද්ධය නිමා කලාට පස්සේ මහින්ද රාජපක්ෂටයි සරත් පොන්සේකාටයි මේ රටේ මිනිස්සු සැලකුවේ ඉතාම ඉහළ ආදරයකින් සහ ගෞරවයකින්.නමුත් අවසානයේදී මේ දෙදෙනාම දේශපාලන කුණු කූඩයට විසිවෙලා ගියා.පසුව මේ දෙන්නගෙම දේශපාලන ක්‍රමවේදය ගැන මිනිස්සුන්ට ඇති වුණේ පුදුම කලකිරීමක්.
@topmax2999
@topmax2999 12 күн бұрын
කාටවත් රජයේ වියදමින් වරපසාද එපා. ලැජ්ජාවක් නැද්ද දුප්පත් මිනිස්සුගේ සල්ලි වලින් ජිවත් වෙන්න.
@dineshamal4018
@dineshamal4018 12 күн бұрын
එකඟයි 100% ක්.👌
@wmnimal6557
@wmnimal6557 12 күн бұрын
අපි ඡන්දය ඡන්දය දුන්නේ විශ්‍රාමික ජනපති වරුන්ගේ වරප්‍රසාද සියල්ලම අහෝසි කිරීමටයි
@pathumasanka956
@pathumasanka956 12 күн бұрын
යකෝ උබලා වල්ද කන්නෙ ඕක් කරන්න ජනාදිපති කෙනෙක් ඕනද උබලා අනුරගෙ ගූ කාපන් පරයා අනුරට දවසක පාරෙ ගූ ගහලා එලවයි එදාට උබත් කාපන්
@sankalpawijthuinga7882
@sankalpawijthuinga7882 11 күн бұрын
එහෙම ඔයාට ඕනී විදියට ඒවා කරන්න බැ මහත්මයා
@chinthakagayan5677
@chinthakagayan5677 11 күн бұрын
😂😂😂😂ලංකාව මෙහෙම වත් තියන එක ලොකු දෙයක් කුහක ඉරිසියාකාර හැත්තක් ඉද්දී...ඕක නතර කරාම රටේ බඩු මිල අඩු වෙයිද😂😂
@sankalpawijthuinga7882
@sankalpawijthuinga7882 11 күн бұрын
@@chinthakagayan5677 මොලේ දෙන්න බැනේ අපිට මුං අවුරුදු ගානක ඇරියස් කවර් කරනවා වගේ පේනවා
@fighter4517
@fighter4517 11 күн бұрын
Correct the government must legally do it
@PremathilakaRamasinghe
@PremathilakaRamasinghe 11 күн бұрын
ඔබතුමාගේ කතාව හරි සියලුම දෙනාම එකඟ වෙන්න
@yohanmax
@yohanmax 11 күн бұрын
වටේ යන්නෙ නැතිව..මධ්‍යස්ථව පැහැදිලිව සන්නිවේදනය කිරීමට සහ ලංකාවෙ පොදු ජනතාවගේ හිතන විදිහට පට්ට විදිහට ඉදිරිපත් කිරීමට ගුණේ අයියට ..hats off
@udamdhammika9143
@udamdhammika9143 11 күн бұрын
මම දැක්ක ඉතාම සාධනීය විග්‍රහය.ගුණේ අයියා ❤❤ excellent
@priyanifrancis4122
@priyanifrancis4122 11 күн бұрын
මහින්ද මහත්තය නැති කලේ එයාගෙම පවුල❤❤❤
@MontyWeeraman-v5v
@MontyWeeraman-v5v 11 күн бұрын
Job එක කළා, ගෙදර ගියා. එච්චරයි හැමරටකම 😊
@c.r.rajapaksha7447
@c.r.rajapaksha7447 12 күн бұрын
අනිවාර්යයෙන් 👌
@ajithkumarasiri8643
@ajithkumarasiri8643 12 күн бұрын
ඉතාම වටිනා ,පැහැදිලි ,කිරීමක්,,ඔබට,,ස්තුතියි ,ගුනේඅය්යා,,❤❤❤❤❤❤❤
@Kalum-b7c
@Kalum-b7c 12 күн бұрын
Excellent ❤❤❤❤
@nallaperumarupa5962
@nallaperumarupa5962 12 күн бұрын
ඔක්කොම ස්තුතියි ගුණෙ අයියා අද වෙනත් මානයකින් කෝණයකින් ප්‍රශ්න දිහා බැලුවනේ❤❤❤❤❤
@donmicheal100
@donmicheal100 10 күн бұрын
Thank you for that explanation 🎉 Yes ! I do agree with you about that comment AKD did in Kaluthara ,about the 60 security personnel for Mahinda that he can (AKD) reduce it if Mahinda talks to much. That was unexpected 😢. May be if he could apologize or correct that statement people will appreciate it.
@xxxxc860
@xxxxc860 10 күн бұрын
An excellent impartial and logical explanation! It is hoped that Gune Ayya will continue his good work for the benefit of the people of this country. Good Luck!!
@PremathilakaRamasinghe
@PremathilakaRamasinghe 11 күн бұрын
ගුණයෙක්ගේ පැහැදිලි කිරීම ඉතා විශිෂ්ටයි
@AkashDishnuka-tg1ky
@AkashDishnuka-tg1ky 12 күн бұрын
අර්චුනා විහිලුවක්නේ උව බලන්නත් හිතෙන්නේ නැ නේ news එකක් ආවම no interrest කියලා විඩියෝ එකට දාලා පල්ලෙහාට යනවා ❤
@SarathUndugodafa-s1i
@SarathUndugodafa-s1i 11 күн бұрын
ඒ කොඩි වැනුවෙි මැති,ඇමතිවරුන්ගෙ බලපෑමට උන්ගේ ඇම්බඅට්යෝමිස සාමාන්‍යජනතා නෙවෛයි
@anomaupriyanthika5550
@anomaupriyanthika5550 10 күн бұрын
කථාව නියමයි🎉🎉🎉
@thulchith
@thulchith 11 күн бұрын
කෙලින් කතාව ගුනෙඅයියා ..ඉතාම වටිනා ,පැහැදිලි ,කිරීමක්,,ඔබට,,ස්තුතියි...💯
@KudagodaJayawickrama
@KudagodaJayawickrama 11 күн бұрын
දේසපාලකයින්ගේ විශ්‍රාම වැටුප් සහ වරප්‍රශාද අහෝසි කළ යුතුයි , ඒටික බලාපොරොත්තුවෙන් තමයි අපි මාලිමාවට චන්දය දුන්නෙ ,
@AnushaKumari-rb3lz
@AnushaKumari-rb3lz 12 күн бұрын
එකගයි...100%❤
@artofnature4979
@artofnature4979 12 күн бұрын
මචං ගුනේ අයිය අපේ යූටියුබර්ස්ලට ශෙයා කරන්න එපා කියන්නෙ එතකොට ප්‍රසිද්ධ්ය නිසා අර්චුනා තව ෆෝම් වෙන නිසා උනාට.අපේ යූටියුබස්ලට කොහෙද බං එහෙම දැක්මක්?ඇමරිකාවෙන් මාසෙට එන චෙක් එකට රටම යටයි බ්‍රෝ.
@Jimmy-o4d
@Jimmy-o4d 11 күн бұрын
Great presentation, clear in to details, very interesting until the last second, well balance speech with nothing but the truth. You got an unique way of making people understand. Thank you ❤
@nilupadesilva2019
@nilupadesilva2019 11 күн бұрын
ස්තුතියි…..! නොමැරෙන මිනිස්සු. අර්චුනා එයාව අමතක නොකරන්න ගොං වැඩක් වත් කරලා නම මාර්ක් කරගන්න ඔනැ. ඔබ හරි. අපේ මිඩියාත් එයාට ඔනැ කරන ප්‍රසිද්ධිය දිලා ගොන් වැඩ නොකලොත් ඒ ඉතින් අපේ මිඩියා නෙවේ‍…!
@SamanthiWerapitiyegedara
@SamanthiWerapitiyegedara 10 күн бұрын
Excellent Gune aiya 👍👍👍👍👍👍👍
@neilperies8225
@neilperies8225 10 күн бұрын
Very good unbias කියවීමක්. සියට දෙසීයක් එකඟයි. Best is Mahinda ට ඕක දමලා යන එක. උබලා තියා ගනින් ඕක කියලා. 👍👏👏👏
@lakmalhathurusinghe2562
@lakmalhathurusinghe2562 11 күн бұрын
As usual superb explanation👍
@nayananandani9153
@nayananandani9153 12 күн бұрын
මහින්ද මහත්තයා යුද්ධ කළා. රාජපක්ෂ පරම්පරාවම එකතු වෙලා රටම සුද්ද කළා.
@RelaxationVibes223
@RelaxationVibes223 12 күн бұрын
Mahinda mahattaya newei ඕකා මහින්ද පෙරේතයා
@duf234
@duf234 11 күн бұрын
Kohomada suddya dunna kiyala kiyanne
@wjmthisera6198
@wjmthisera6198 11 күн бұрын
😂😂😂😂😂😂​@@duf234
@duf234
@duf234 11 күн бұрын
@@wjmthisera6198 pahadili karannako dannathi nisa ahanne
@UserKGFJohnson
@UserKGFJohnson 12 күн бұрын
අර්චුනා ගැන ඔබ දරන මතයේ අපිත් ඉන්නවා .ඔබ හරි .
@PGKarunathilake
@PGKarunathilake 11 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්
@tiyuligirl6871
@tiyuligirl6871 10 күн бұрын
ගුනෙයා....... අහපු හොඳම සුපිරිම පට්ටම විග්‍රහය.... ❤❤❤❤❤❤
@mansoorasgerally2828
@mansoorasgerally2828 11 күн бұрын
Super talk Gune . I really enjoy your constructive criticism. Keep it. No ball talk was super...😅😅😅😅
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 12 күн бұрын
ගුනේඅයීය බුදුසරණ යී❤❤❤❤❤
@ilun2008
@ilun2008 11 күн бұрын
Nice explanation 🎉🎉
@samsongunasekara174
@samsongunasekara174 11 күн бұрын
ඔබතුමන්ගේ විචක්ෂණශීල සවබාවය ඉතාමත් වටිනාකමක් සහිත බව සතුටින් අගය කරමි එමෙන්ම ඔබතුමන්ගේ අද්‍ය්පන වටිනාකම කොතෙක්ද යන්න සදහන් කරන්න කාරුණික වන්න ඔබතුමන්ට දිර්ගායු වෙවා 🎉🎉🎉
@piyaldesilvadevanarayana5891
@piyaldesilvadevanarayana5891 11 күн бұрын
එකඟයි අද කතාවට ❤
@tissakarannagodage1346
@tissakarannagodage1346 12 күн бұрын
මහින්ද මහත්තයාව යුද්ධෙට පෙළඹවීම ..... 2005 මහින්ද මහත්තයා ජනාධිපති වූ පසු යුද්ධය ගැන එක් මාධ්‍යවේදියෙක් මහින්ද මහත්තයාගෙන් විමසූ විට ඔහුගේ පිළිතුර වූයේ " සටන් විරාම ගිවිසුම දිවිහිමියෙන් ආරක්ෂා කරන බවයි". කෙසේ හෝ මාවිල්ආරු සොරොව්ව කොටින් විසින් වසා දැමීමෙන් පසු ජවිපෙ සෝමවංශ අමරසිංහ, හෙළ උරුමයේ එල්ලාවල මේධනන්ද හාමුදුරුවො මහින්ද ව යුද්ධයට පොළඹවනවා. එහිදී සෝමවංශ විසින් යම් සාකච්ඡා ව කදී මහින්ද ට අවධාරණය කරනවා දැන් යුද්ධේ පටන් ගන්න සුදුසු වෙලාව කියලා එතකොට මහින්ද අහනවා "ලබ්බෙන්ද ගහන්නේ කියලා" එවිට සෝමවංශ ගේ පිළිතුර වන්නේ "තියෙන ලබ්බෙන් ගහන්න පටන් ගමු ඉතිරි ලබු ටික කොහොම හරි හොයලා දෙන්නම්" යන්නයි. ඒත් මහින්ද යුද්ධේ පටන් ගත්තේ නැහැ බැරිම තැන හෙළ උරුමයේ හාමුදුරුවරු මාවිල්ආරු සොරොව්ව අරින්න යන්න සූදානම් වෙනකොට තමා මහින්ද යුද්ධේ පටන් ගත්තේ. හරියට බල්ලා නාවන්න ගෙනියනවා වගේ 🤣🤣 නමුත් යුද්ධය ඇරඹුණු පසු සොල්දාදුවන් ගේ අප්‍රතිහත ධෛර්යය නිසා යුද්ධේ අවසන් කිරීමට හැකියාව ලැබුණා. තවත් කාරණාවක් හමුදාව දිගින් දිගටම යුධ ජයග්‍රහණ ලබා ගන්නා විට මහින්ද මහත්තයා ඒවා එයාගේ දේශපාලන ජයග්‍රහණ බවට පත් කර ගත්තා. අවසන් කාරණාව යුද්ධේ යන කාලයේදී එය නැවැත්වීමට විවිධ විදේශ බලවේග උත්සාහ කලා අන්න එතනදී නම් ඒවා වැලැක්වීමට මහින්ද මහත්තයා කටයුතු කලා. එසේ කලේ රටට ආදරේට යැයි අපි සිතමු. (නැතිව දේශපාලන ජයග්‍රහණ සඳහා නොවේ යැයි සිතමු 🙃)
@SunilWarnakulasooriya-p2e
@SunilWarnakulasooriya-p2e 11 күн бұрын
Oya boru kiyanna epa somawansa anurala shayogaya dunne nay Wimal manthi warun 10.15 arangiye eka mathakada mahinda mahabharata Wimal kale oya jv p nowei
@tissakarannagodage1346
@tissakarannagodage1346 11 күн бұрын
@SunilWarnakulasooriya-p2e kzbin.infoUgkxzbkJbZXJyjYLxXd-VPvEkBYnFRU4kG_p?si=OC2PVKmeGaGhDp3R
@PremaLatha-k7l
@PremaLatha-k7l 12 күн бұрын
ගුනේ අය්යා,හරිම ආසයි අහගෙන ඉන්න ඔබ මධ්‍යස්තයි.ආන්ඩුවට අපි පක්ෂපාතී නම් එහි දකින වැරදි අඩුපාඩු වහන්නේ නැතිව සර්ව සුභ වාදීවම බලන්නේ නැතිව අඩුපාඩු කියා දිය යුතුමයි.විරුද්ධවාදීන්ට විවේචනය කරන්ට දීනිශ්ශබ්ද වීමෙන් වෙන්නේ වැරැද්ද සිදු කරන කෙනාට එය නොපෙනී තවතව්ස් වැරදි කිරීමයි. එනිසා ඔබගේ කතාවට මම ගරු කරනවා.❤❤❤
@mahindafernando
@mahindafernando 12 күн бұрын
සහතික ඇත්ත මචං..
@gkkumarapala9983
@gkkumarapala9983 10 күн бұрын
Ane mahaththyo කටේ රත්තරන් puravanna ඕනෑ .ඔයාට ස්තුතිය .budusaranai.eth ඔබ තුමාගේ රටක් වටිනා katata රත්තරන් danna තරම් වත්කමක් නැතිවීම ගැන මට samavenna.
@helanthigunaweera76
@helanthigunaweera76 11 күн бұрын
Great explanation.....🎉🎉🎉
@ColomboCeylon
@ColomboCeylon 11 күн бұрын
Excellent
@ColomboCeylon
@ColomboCeylon 11 күн бұрын
දැන් ලොරියට බඩු පටෝනවා පෙන්නුවාට ~ ඒවා මුළුමනින්ම නාට්‍ය සංදර්ශන මහජනයා කම්පාවෙන්නේ නැහැ ~ ඒත් තරමටම පටිරෝල් කරගත්තා ඇත්තටම දැන් කම්පා වෙන්නේ ~ මහින්ද මහත්තයාගේ නමින් ~ තවමත් ගොඩ යන්න උත්සාහ කරන ~ පට්ට බංකොලොත් චරිත මිනිස්සු දන්නවා ~ මොකද ගෙවල් නැතුව නෙවෙයිනේ ගුණේ අයියා ~ ඔහොම යං ඔහොම යං
@mohamedfouzy2949
@mohamedfouzy2949 12 күн бұрын
ඇත්තටම යතාර්තය ඒකයි.උදයංග වීරතුංග අල්ලපු ගෙදර අහිංසක මනුස්සයට තඩි බටයකින් මුහුණට ඇන්නා..
@ranithakannangara5782
@ranithakannangara5782 12 күн бұрын
හොද කියවීමක්
@තුෂාර-N3
@තුෂාර-N3 12 күн бұрын
අද සටනේ අනුර ඡනාදිපතිතුමා දත,කට මැදගෙන එන්නෙ හැමොටම නෙලන්න ..😂😂
@ssdissanayaka8049
@ssdissanayaka8049 11 күн бұрын
❤❤❤❤❤❤
@CalistaFernando-l2t
@CalistaFernando-l2t 10 күн бұрын
සහතික ම ඇත්ත 👍👍👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💯💯💯💯💯💯✔️✔️✔️✔️✔️
@SusilaKanthilathaRathnayakamud
@SusilaKanthilathaRathnayakamud 12 күн бұрын
හරියට හරි
@smallHead-x2q
@smallHead-x2q 12 күн бұрын
💯 %agreed api NPP ❤❤❤❤❤❤
@r.sumedha8198
@r.sumedha8198 11 күн бұрын
Sahathika aththa sahodaraya hariyatama vigra kara Sthuthi Buddu saranai ❤❤❤❤
@sanjayamanoj2178
@sanjayamanoj2178 12 күн бұрын
මරු විග්‍රහයක් ගුනේ ❤
@gajalanka95
@gajalanka95 11 күн бұрын
ඔයා දෙන්ඩ ඕන එක දෙන්න දෙන්න මහින්දට අපේ හිතේ නම් තියෙන්නේ වෛරයක් අපේ ගමේ දරුවෝ මැරුණා යුද්දෙට ගිහිල්ලා 😢😢උන්ගේ දරුවෝ සැප ගත්තා පිටරට ගිහිල්ලා අපේ සල්ලි වලින් රොකට් ඇරලා 😡😡😡😡
@shrwijewanthawijewantha1793
@shrwijewanthawijewantha1793 12 күн бұрын
ගුනේ අයියා , මහින්ද ගැන විවරණය 100%
@IzzA010zz
@IzzA010zz 11 күн бұрын
ඕවා කල්පනා කරන්න මයින්ද මාත්තියට දැන් කල්පනාවක් නෑ නේ ගුණෙ අයියේ. ඕන්න ඕක තමයි ප්‍රශ්නේ!
@ashleygunawardena5378
@ashleygunawardena5378 12 күн бұрын
හොඳ පැහැදිලි කිරීමක්❤
@JudeAlex-g1o
@JudeAlex-g1o 11 күн бұрын
සුපිරි... කතා ව.....ගුනො,..මචං❤❤❤❤❤
@indikaruwiniseneviratne8225
@indikaruwiniseneviratne8225 11 күн бұрын
Well said. 👌👏👏👏
@lalithalwis6975
@lalithalwis6975 12 күн бұрын
ඇත්ත කතාව ගුනේ, 👍❤️
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 12 күн бұрын
මහින්ද ගෞරවය ගන්න තිබුන සියලුම අවස්ථා නැති කරං ඉවරයි, මොන තරම් මිනිස්සු ගැන අවබෝධයක් තිබුනත් ජනාධිපති උනාට පස්සේ ඇදගත්තු ගැනිල්ලෙන් හැදි ගෑවිලාම ගියා….
@dharmasiripunchihetti2154
@dharmasiripunchihetti2154 11 күн бұрын
සහතික ඇත්ත සහෝ. මම ඉන්නේ ඔයාගේ මතකයේ.
@UserKGFJohnson
@UserKGFJohnson 12 күн бұрын
ඔබ දන්නවාද ආරක්ෂාව පිළිබඳ .සොයා බලන කම්ටුවේන් නිර්දේශය කර ඇත්තෙ 45 යි ජනාධිපති තමයි 60 දීලා තියෙන්නේ . ඒගැනත් සොයා බලන්න .
@Jayaacademy93
@Jayaacademy93 9 күн бұрын
😂😂😂😂😂 උඹටකවුද බං කීවෙ..
@rathnajayalath3962
@rathnajayalath3962 11 күн бұрын
excellent discussion
@madurapeiris341
@madurapeiris341 11 күн бұрын
So True Thank you
@sisirasuwarna1367
@sisirasuwarna1367 11 күн бұрын
ගුනේ අයියා නියමයි මචන් සුපිරි සත්‍ය කතාව අනිත් බත් කන හරක්ට මේවා තේරුම් ගන්න බැහැ
@nalinmedagoda6879
@nalinmedagoda6879 12 күн бұрын
එන්ගලන්තෙ උන් ඉන්නෙ උන්ගෙ ගෙවල් වල. මහින්දටයි අනික් උන්ටයි ලැජ්ජ නැඩ්ද මේ බ්න්කොලොත් රටේ මිනිස්සුන්ගෙ සල්ලි කාබාසීනියා කරන්න...😢
@maheshperera1892
@maheshperera1892 11 күн бұрын
You are great man. You open blind eyes.
@wasanthabrahmachari
@wasanthabrahmachari 10 күн бұрын
🔥🔥🔥
@madurangaganege38
@madurangaganege38 11 күн бұрын
ගුණේ අයියා...අදත් සුපිරි ...
@u.b.n.upananda2234
@u.b.n.upananda2234 11 күн бұрын
අව්වෙන් වැස්සෙන් හුළඟින් බැටකන ගොවි කම්කරු හුදී ජනයා නරාවලට ඇදදමා තම බිරින්දෑවරු දරු මුනුබුරන් සමග ජනතා බදුවලින් කෝටි ගණන් ගසා කමින් සුරසැප විඳින දේශපාලු චෞරයන් නිසි තැන්වල පදිංචියට යොමුකිරීම ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතියට අයත් ප්‍රමුඛ කාර්යකි.
@remarrichthamel9167
@remarrichthamel9167 11 күн бұрын
Brother obage kata asaven balanava api.but me kalakanni aurudu 76k karapu vinaseta asarana minussu tama gevanne.mun anduven yapenna one unda mulu ratama hora kala tava mona dennada bro.AKD hatiyata hari munta pennanna one rate alut anduwa hari tirana ganna baya na kiyala.mama kiyanne hora kapu serama rajasanthaka karannat one.Good luck brother
@InduHewapathirana
@InduHewapathirana 12 күн бұрын
Excellent speech my dear
@ShironiRasanayagam
@ShironiRasanayagam 12 күн бұрын
Your Explanation & opinion are exellent, I agree with you, I think too, our President should not talk like that because of his respect. But he could do that what he must do no?
@susithmagoda7103
@susithmagoda7103 11 күн бұрын
Very...❤....very❤❤very❤❤❤..GOOD..
@kumarichandralathawaligoda7551
@kumarichandralathawaligoda7551 10 күн бұрын
Adambarai gune aiye. niyamai
@chinthaperera3432
@chinthaperera3432 11 күн бұрын
So true, actually I agree with your genuine explanation
@krishanthkoralalage6228
@krishanthkoralalage6228 11 күн бұрын
Great comment. 100% agreed
@NoroshaMallawaarachchi
@NoroshaMallawaarachchi 12 күн бұрын
Great explanation ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@upendramadduma8621
@upendramadduma8621 10 күн бұрын
👍👍👌
@ashengunathilake8663
@ashengunathilake8663 11 күн бұрын
ගුණාත්මක දේවල්,....ගෙනෙන,....ගුනේ අයියගේ කාමරේ,....පටිට මචං
@IsankaSewwandi-ee6vx
@IsankaSewwandi-ee6vx 11 күн бұрын
Eka aththa ❤❤❤
@SharizaSiddique
@SharizaSiddique 11 күн бұрын
Great Guna ayeeya
@amithsurangaranasinghe5998
@amithsurangaranasinghe5998 12 күн бұрын
කතාව ඇත්ත
@kapilabandara1001
@kapilabandara1001 11 күн бұрын
මට හිතුන එකමයි අර චුන්න ගැන ඔයත් කියන්නේ😂😂😂😂😂😮😮😮😮
@RanjithSomaweera
@RanjithSomaweera 12 күн бұрын
මල්ලියේ අර්ජචූනා ගැන ඔබ කීව දේ හරියට හරි
@Umayangahe
@Umayangahe 10 күн бұрын
මන් දකින හොදම උදාහරනෙ තමා කොවිඩ් කාලේ.. ඉස්සෙල්ලාම ගොඩක් කම්පැනි වල කලෙ director level එකෙ ඉදන් managersla ව්‍ර්නකන් පඩි කපලා සුලු සේවකයන්ට පඩි ගෙවපු එක.. ලන්කාවට මෙච්චර කෙල උනාම එක පරයෙක් තමන්ගෙ පඩිය කැප කලාද ලොකු පුටුවල ඉන්නෙ
@srilankalife2205
@srilankalife2205 11 күн бұрын
Supiri katawak❤
@shiwantharanasinghe
@shiwantharanasinghe 11 күн бұрын
👍👍
@surangathelahera8162
@surangathelahera8162 11 күн бұрын
Wow category eke explanation ekak bro❤
@Weerasinghe-h8u
@Weerasinghe-h8u 12 күн бұрын
මු ගහන්නේ Master plan එකක් ,අවධානය නොදි සිටිය නම් හරි......
@kumarajayasundara-f5x
@kumarajayasundara-f5x 11 күн бұрын
හිටපු ජනාධිපති වරුන්ට ඉන්න ගෙවල් නැත්තෙ නෑනෙ මොනවටද මෙච්චර වියදම් කරන්නෙ
@Music-by-Alpha
@Music-by-Alpha 12 күн бұрын
ඉතින් ගුනේ අය්යේ ඊයේ youtube අවකාශය Iraj show එකේ සෑහෙන්න දේවල් එහෙට මෙහෙට වුණා.. ඇත්තටම අපේ comments filter වෙනවා. ඇත්තටම මහින්ද ගැන නෙමෙයි හිටපු හැම ජනපති කෙනෙක්ගෙම දුවලා පුතාල ලොකුයි. ඒ වගේම යහමින් සල්ලි හම්බකරලා තියෙනවා දේශපාලනෙන්. මහින්දගේ ගොන් කණු තුනත් එහෙම තමයි.🤣🤣 ඉතින් ඇයි එයාලට බැරි තමන්ගේ දෙමව්පියෝ බලාගන්න?? චන්ද්‍රිකාට විමුක්ති, යශෝධරා.. My3 දුවලා පුතා. හේමා ප්‍රේමදාසව 1993 ඉඳන් මේ වෙනකල් නඩත්තු කරනවා අපි සජිත්, දුලංජලි වෙනුවට.මේවා වෙනස් වෙන්න ඕනේ නැතිද?? නැතිනම් අවුරුදු ගාන ගියාම ඒ සේරටම වග කියන්න ඕනේ අහිංසක අපිද??
@mallikskanthiamarasinghe7758
@mallikskanthiamarasinghe7758 12 күн бұрын
Valuable speech MR
@nilanialawaththa6359
@nilanialawaththa6359 11 күн бұрын
හේමා ප්‍රෙරෙමදාස තාම කන්නෙ අපෙ සල්ලි වලින් එ උනාට ආර්‍යාවලු උන්ට කන්න දෙන අපියි ආර්‍යාවො රට කරන්න පුතෙක් ඉන්නවා එ හරකට බැරිද අම්මට කන්න දෙන්න
@indiweerarathna6963
@indiweerarathna6963 12 күн бұрын
හොද කියවීමක් ගුණේ අය්යේ, ඕක තමයි හරිම කියවීම මහින්ද රාජපක්ෂ ගැන
@romesh.wijetunge
@romesh.wijetunge 12 күн бұрын
අර්චුනා වෙලාවක පුක්ඛභාවය සිඳගන්නවා😊😊😊පොලීසියේ පොරත් නියමෙට ඌව බයිට්කරා😂😂😂
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Tuna 🍣 ​⁠@patrickzeinali ​⁠@ChefRush
00:48
albert_cancook
Рет қаралды 148 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 7 М.
BREAKING NEWS
4:56
Channel 4
Рет қаралды 8 М.
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН