Gune Aiyage Review - චූටි කාලේ අපි | Kodi GahaYata New Song - Chuti Kale Api Wasse Nanakota

  Рет қаралды 49,663

Gune Aiyage Kamare

Gune Aiyage Kamare

Күн бұрын

Пікірлер: 188
@duncangregor7559
@duncangregor7559 Жыл бұрын
මේ සින්දුවේ කියන්නේ ඇත්තම සීන් එකක්..වැලිගම්පිටිය පල්ලිය ගාවින් වම් පැත්තේ කනත්ත. එතන පොදු නාන ලිඳ.. ඔය නම් කියන සෙට් එකම ඉනනවා ඒ ගමේ.. විස්කි බෝතලේට දාල විතරක් නෙමේ අර ප්ලාස්ටික් රතුපාට නිල්පාට කොල පාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වේ මංගල්ලෙට.. මිරිසට හරි ගම්බිරිසට හරි හදපු ඌරුමස් , අල තම්බල පෙතිකපල ගම්බිරිස් දාපුවා හැම ගෙදරම වගේ තිබ්බා ඔය කියන ජේසු අයියා තමයි චරිතේ.. ගමේ කොල්ලා.. මිනිහගේ ඇත්ත නම ඩෙන්සිල්. කලු උස මනුස්සයා සුදු ඇදුම්ම විතරයි ඇන්දේ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමල්ලා කතා කරන්නේ ජේසු අයියා කියල.. පස්සේ චන්දේ ඉල්ලල ජාඇල නගර සභාවටත් ගියා..නගර සභාවෙන් වැඩක් කරගන්න ඕනේ උනාම හැමෝම හෙව්වේ ජේසු අයියව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරල දුන්නා. ජේසු අයියගේ අයියත් ප්‍රසිද්ධ නළුවෙක්. ඇත්තම ඇත්ත සිද්දි අල්ලල ලියපු ලස්සන සින්දුවක්.. උපුටා ගැනීම මම බංඩාරගෙන්... මුහුනු පොතෙන්...
@nileshabeywickrama1687
@nileshabeywickrama1687 Жыл бұрын
❤❤
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 Жыл бұрын
❤❤❤❤❤❤ ආඩම්බරයි
@surekarupa
@surekarupa Жыл бұрын
බලන ලස්සනම හිතට දැනුන ටෙලිනාට්‍යක් කොඩිගහයට කියන්නෙ හැමෝටම බැ එහෙම දේවල් නිර්මානය කරන්න.රගපාන හැම චරිතයක්ම නියෙමෙටම නියමයි ඒ වගේම තමයි සිංදු ටික වචනයක් වචනයක් ගානේ අර්ථවත්.
@krishperera5050
@krishperera5050 Жыл бұрын
සෑම චරීත යකටම සම්මාන පීට සම්මාන ලැබීය යුතු නාට්‍ය යක්‌ ❤❤❤❤❤❤❤ අපි ජීනීවා සීට.
@sdsdirection
@sdsdirection Жыл бұрын
❤❤❤..අනිවාර්යයෙන්ම ඔබගේ කතාව වගේම.. මේ සිංදුව තුල ඉතාමත් ගැඹුරු අර්තයන් තියෙනව.නමුත් ඒව සරළව මේ සිංදුවෙන් කියවෙනව..👍👍👍
@thinkdifferent257
@thinkdifferent257 Жыл бұрын
ජගත් මනුවර්න respect you ❤❤❤❤❤❤
@chamindagunasingha7723
@chamindagunasingha7723 Жыл бұрын
@chamilaruwan45
@chamilaruwan45 Жыл бұрын
රඟපාන්න දන්නැති මිනිස්සු.. ආදරෙයි කොඩි ගහ යට හැමෝටම..❤❤❤❤
@mahindamwk155
@mahindamwk155 Жыл бұрын
නියම පැහැදිලි කිරීමක්.ජගත් මනුවර්ණ කිව්වත් දැන් අනෙක් අධ්‍යක්ෂකවරු බයයි.කොඩිගහ යට කථාවට ආදරේ කරන මෙච්චර ප්‍රේක්ෂක පිරිසකට ඔබලා සමීප උනා.කොඩිගහ යට හැමෝටම ස්තූතියි.ජය වේවා.
@anushagunasena205
@anushagunasena205 Жыл бұрын
ආදරෙයි ජගා...ගොන් මාධ්‍ය ,ගොන් අධ්‍යක්ෂකයන්ට මරු පහරක්...❤❤❤❤❤
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
ටෙලි කලාව වගේම දේශපාලන කලාවත් මිනිසුන් තේරුම් ගනිමින් ඉන්නව, ඒකට අත දෙමු, මේ පාර හරිවිදියට වෙනස් කරමු
@sandman303
@sandman303 Жыл бұрын
ළඟ පාත ගමක කොල්ලෙක් ගේ සින්දුවක් වුන කතාවක්....❤ වදින තැන් වලට වදින්න... හිතන අයට ආයෙත් හිතන්න, යමක් 🤟....
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
බොහොම ඉස්තුති සහෝදරයා අයුබෝහොවේවා තෙරුවන් සරණයි!
@madavasashi8359
@madavasashi8359 Жыл бұрын
70,80,90,2000,2010 දශක පසු කරමින් 2020 දශකයට වෙනස්ම ආකාරයෙන් නිර්මාණය වුණු අති විශිෂ්ට ගීත නිර්මාණයක්.
@npfernando883
@npfernando883 Жыл бұрын
බලපු ලස්සනම ටෙලිනාට්‍ය ❤️
@sujithchandima1990
@sujithchandima1990 Жыл бұрын
සිරාම කතාව කුබියො එකෙන් පස්සේ ආපු සුපිරියක් කොඩිගහයට ❤️❤️
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 9 ай бұрын
එකගයී
@ksampatha
@ksampatha Жыл бұрын
ජගා මේකට නළුවෝ අරන් නෑ... ❤❤❤
@shanthapriyasiri2921
@shanthapriyasiri2921 Жыл бұрын
ඒවාගේම ලංකාවෙ සින්දු වලටත් අඩන හොටු පෙරන සින්දු වෙනුවට සමාජ ට කතා කරන සින්දු ටිකක් ලැබෙනවා නම් ගොඩක් සතුටු යි ජයවේවා
@brodee96
@brodee96 Жыл бұрын
මේ සිංඳුවට අදාල පසුබිම ගැන මීට වඩා හොයලා බලලා විග්‍රහය කලා නම් වටිනවා.අහලා තියෙන හැටියට ඔය කියන ජේසු අයියා කියන්නෙ ඇත්තම චරිතයක්ලු.එයා කිතු දහම ගැන හොඳ දැනුමක් තිබ්බ කෙනෙක්‍ ය කියනවා. ලෝගු ඇඳගත්තු රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැති වෙන්න හේතුව එයා අදාල දර්මය ගැන අවබෝධයක් තියෙන නිසා වෙන්න පුලුවන්
@chamindagunasingha7723
@chamindagunasingha7723 Жыл бұрын
ස්තුතියි අදහසට..අපි හැම එකක් ම කතා කරන්නේ පොදු ප්‍රේක්ෂකාගාරය පැත්තේ ඉඳන්... ප්‍රේක්ෂකයෙක් විදියට මට ඒක දැනෙන්නේ කොහොමද කියන එක. ඒක හැගීමක් විතරයි.... පුදගලය අනුව වෙනස් වෙනවා,.... කොහොමත් අපි කතා කරන කිසිම සාහිත්‍ය අංගයක් ගැන නිර්මාණකරුවාගේ අදහස අපි කතා කරන්නේ නෑ... නිර්මාන කරුවව පුද්ගලික ව දන්නවා උනත්. මම තවත් ප්‍රේක්ෂකයෙක් විතරයි.. මෙතනදී.. කොහොම උනත්... අදහසට නැවත ත් ස්තුතියි ❤
@brodee96
@brodee96 Жыл бұрын
@@chamindagunasingha7723 පසුබිම දැනගෙන හිටියා නම් ඔබේ ප්‍රේක්ශකාගාරයට ගීතයේ නිවැරදි තේරුම සන්නිවේදනය කරන්න තිබුණා කියන එකයි මගේ අදහස. පසුබිම නොදන්නා අයෙක් ඔබේ විග්‍රහය බැලුවා නම් ගීතයේ නිවැරදිම අදහස ඔහු හෝ ඇය දැන නොගැනීමට ඉඩ වැඩියි.. ඔබේ පැහැදිලි කිරීමේ රටාවට කැමති ඔබේ රසිකයෙක් හැටියට මේක මගේ යෝජනාවක් පමණයි.
@7thushi
@7thushi Жыл бұрын
වැලිගම්පිටිය ,ජාඇල . කොල්ලො තමයි අපිත් 👍👍👍🔥🔥🔥
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
ලංකාවෙ ටෙලිනාට්‍යය කලාව ඉවර කළේ සමන් එදිරිමුනි. ඉස්සර දෙවෙනි ඉනිමෙ පරස්පරතා මතු වුන ඒවා තිබුනෙ සතියක් ඇතුළත වගේ. දැන් එකම කොටසක එකම ජවනිකාව ඇතුළෙත් පරස්පරතා තියෙනවා. මයික් කියන චරිතය හැමෝම රවටමින් නොයෙකුත් ආකාරයේ වංචා කරනවා. ඒ අතරට ඔබනවා උගේ හිත හොඳයිලු. මං හිතන්නෙ එදිරිමුනි කරන වංචාව එළි වුනාට එයාගෙ හිත හොඳයි කියනවා වෙන්න ඇති.
@chandrikasunethra8502
@chandrikasunethra8502 Жыл бұрын
හොඳ වැඩක් හොඳ කතාවක් හොඳ සින්දුවවක් නියමයි.
@deshanthashan5041
@deshanthashan5041 Жыл бұрын
අනේ මචං,පුලුවන්නං සද්දා මංගලයට තිර පිටපත් ලියන්න කියල දෙන්න ප්‍රෝග්‍රෑම් එකක් කරපංකො,😛
@harshaprabath6479
@harshaprabath6479 Жыл бұрын
ජගා අයියා....රෙස්පෙක්ට් ❤
@upendradesilva3495
@upendradesilva3495 10 ай бұрын
අයියෝ සාමි..පට්ට short and sweat විග්‍රහයක් 👌👌👌..this is the future..මේවා තමයි අලුත් generation එක සහ upgrade වෙච්ච පරණ generation එක ඉල්ලන්නෙ..Hurbet Ranjith peiris premkeerthi වැනි සුන්දර මිනිසුන් අදත් ස්ටියානම් මෙවන් නිර්මාණ සහ නිර්මාණ කරුවන් අගය කරමින් ධෛර්යමත් කරනවා නිසැකය..පරණ හණමිටි අදහස් පරණ කෝට්කාරයාට දෙන කාලේ පැමින ඇත..WUDS🙏 ( if somebody got jagaths contact please tex me)
@smgsethunga3068
@smgsethunga3068 Жыл бұрын
Niyamai.. npp jayawewa...💜️💜️💜️💜️🌻🌻🌻💐💐❤️❤️❤️❤️❤️❤️
@madushajayashanweragala9653
@madushajayashanweragala9653 Жыл бұрын
සමාජයේ විවිද පැතිකඩවල් බොහොම රහට ගෙනඑන ඔබට සුබපැතුම්. ❤ සහ සමහර ජාවාරම් වෙනම විදියකට මතුකිරිම ගැන සතුටුයි..
@chamindagunasingha7723
@chamindagunasingha7723 Жыл бұрын
@nothingtoshow5390
@nothingtoshow5390 Жыл бұрын
ජේසු අයියා කියලා කිව්වේ ඇත්ත පුද්ගලයෙක්.. වැලිගම්පිටියේ හතර කොනේ හිටපු චරිතයක්.. පාස්කු නාට්‍යක ජේසුගේ චරිතය රගපාපු එකට තමා එයාට ජේසු අයියා කියලා නම දැම්මේ
@sooriyawijeraythna8045
@sooriyawijeraythna8045 9 ай бұрын
You great and Explaining well And everyone knows what it’s Saying on the Song great 👍👍👏🏼👏🏼💪🏽💪🏽💪🏽
@TravelerNorway
@TravelerNorway Жыл бұрын
ඔයාගෙ comment 1t 💯ක් ම agree. අපි ජිවත්වෙන්නෙ නෝර්වේ රටේ. මමත් මගේ මහත්තයයිදෙන්නම මාරම විදිහට addict වෙලා ඉන්නෙ මෙම නාට්‍ය බලන්න KZbin එකේ. අපි දෙන්නටම ඉවසිල්ලක් නැහැ ඒක dl වෙනකම්.ඒවගේම අපි ඉස්සර දෙවෙනි ඉනිම හරි ආසාවෙන් බලපු 1ක්. දැන් අපි බලන්නෙම නැත පට්ටම boring ඒක දැන්
@christyperera1765
@christyperera1765 11 ай бұрын
Sampurna aththa kathawa obage lassana nirmanayak gagath ge balen awasan kala jayawewa
@sujeewadeepani6292
@sujeewadeepani6292 Жыл бұрын
ජගත් මල්ලී .සුපිරි ❤❤❤❤❤
@Watchmore8803
@Watchmore8803 Жыл бұрын
දෙවනි ඉනිමේ දෙබස් ඇහෙනකොට මට මාරම අප්පිරියයි(තනියම මම කුණුහරුපෙන් බනිනවා) ..පොඩි උන් දෙවෙනි ඉනිම බලන නිසා..මම ගෙදර Tv එකට පැකේජ් එක දාන්නේ නෑ ..දැන් සැහන කාලෙක ඉදන්.....😊
@kathikajayasinghe8374
@kathikajayasinghe8374 9 ай бұрын
සුපිරිම වැඩක් ජගා.... ❤❤❤
@mandridoranegama9538
@mandridoranegama9538 Жыл бұрын
Excellent ...,jagath..,
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe Жыл бұрын
එකෙන්ම ❤
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
ටයි කෝට් දාගෙන හිගා කන රනිල් රාජපක්ෂ දේශපාලන. පට්ටම පට්ට
@lalherath1406
@lalherath1406 Жыл бұрын
ටයි දාගෙන රනිල්ට හිගාකන්න උනේ 2005දි ජෙප්පො කරේ තියන් ගෙනාපු මහින්දල හින්ද මිසක් රනිල්ගෙ වැරැද්දක් නිසා නෙවෙයි. 2003 දි regaining Sri Lanka project එකට හම්බුන ඩොලර් බිලියන 4ක් නැතිකලේ ඔය කාලකන්නි ජෙප්පො. Projects 64ක් කෑව.
@prabashhewage6772
@prabashhewage6772 Жыл бұрын
Ranil nisa thamai mehema hari kala inne,
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 Жыл бұрын
ඌ අපිට නිකන් කන්න දෙනවනෙ
@lalherath1406
@lalherath1406 Жыл бұрын
@@sisirasenavirathne7153 කන්න නැතත් ඉන්න රටක් ඔනි කියපු කාලකන්නින්ගෙන් ඔක ගිහින් අහපන්. ලංකාවෙ උන්ට කාල ඇදල හුx ල ඉන්න පින නෑ. එකට රනිල්ල පලි නෑ.
@atozdhamma4248
@atozdhamma4248 Жыл бұрын
@@prabashhewage6772 ඌට පිං අනුමෝදන් වේවා හැබැයි අපට ජනතාවට තවත් පවු ගන්න බෑ මේ දූෂිත වලල්ලේ
@senesasenadeera632
@senesasenadeera632 Жыл бұрын
හදවතින්ම රස විදින එකම ටෙලිනාට්‍ය
@alwisthilak5703
@alwisthilak5703 Жыл бұрын
patta patta manuwarna tiub light, kalugal bada ginnata gilina rataka. tai kot adagena dansal polime.
@nilanthadayarathna9203
@nilanthadayarathna9203 Жыл бұрын
80 දශකයේ මෙලොව එළිය දුටුවන්ගේ සජීවී දරු උපත් මෙලොව එළිය බලන කාලයයි මේ❤❤❤
@roshanherath9999
@roshanherath9999 Жыл бұрын
අදයි බලන්න ගත්තේ ..........❤❤❤❤❤
@shanakadimantha8001
@shanakadimantha8001 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ❤️❤️
@erangaweerathunga1061
@erangaweerathunga1061 Жыл бұрын
Eka mata welawakata hithenawa teriyaki kiyala.aththatama apita ape samjeta badda wela dodak dewal open kiyanawa.kubiyo,sahodaraya,thanamalwila kollek telidrama walata passe balapu pattama open teliyak. Mama hithanne meka thamai api karanna ona kiyala.adarei hamotama.godak thanks minissu hoda deyak balanna nakuru kalata.
@wondersof_ceylon
@wondersof_ceylon 9 ай бұрын
පට්ට....❤
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
සුපිරියක් ☺️💓💓💓💓💓
@dinushasilva7156
@dinushasilva7156 Жыл бұрын
ජගත් අයියා❤❤❤❤❤❤❤
@ashansangeeth5098
@ashansangeeth5098 Жыл бұрын
සහොදරයා එකත් සුපිරි ❤❤
@chamindagunasingha7723
@chamindagunasingha7723 Жыл бұрын
@kapilanawarathne5746
@kapilanawarathne5746 Жыл бұрын
❤ 9:53
@SumuduMahesha-nu8hn
@SumuduMahesha-nu8hn Жыл бұрын
මේ සැ⁣රේ හොඳම නාට්‍යයට අධ්‍යක්ෂණයට හිමි සම්මානය කොඩි ගහ යටට හිමි විය යුතුයි.ජගත් මනුවර්ණ සහෘදයාට නියම තැන හිමි විය යුතුයි.කලූටගේ රංගනයටත් සම්මාන උත්සව වලදී සාධාරණයක් ඉටු විය යුතුයි.සීනි බෝල නලුවන්ට සම්මාන දෙනවට වඩා දක්ෂ නළුවන්ට සුදුසු තැන දිය යුතුයි.
@ranjaniwikkramasinha2000
@ranjaniwikkramasinha2000 Жыл бұрын
නියම වැඩක් ගුනේ...♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@chandanasilva2399
@chandanasilva2399 Жыл бұрын
අමුවෙන්ම හරි බං..
@Nostalgicvlog.
@Nostalgicvlog. Жыл бұрын
Chuti Kale api (Kanaththa Paara Remake)- Kodi Gaha Yata Teledrama Song- ITN kzbin.info/www/bejne/g3uwZWd_q5aHbcU
@SLPoliticalPro
@SLPoliticalPro Жыл бұрын
නියමයි ගුණේ අයියා ✌️
@SumedhaRathnayaka-d3l
@SumedhaRathnayaka-d3l Жыл бұрын
ආදරෙයි කොඩිගහ යට ❤❤
@lalithpathmakumara4
@lalithpathmakumara4 Жыл бұрын
ටිමාගෙ පොඩ්ඩියේ එකෙන් පස්සේ ලියවුන හොද ගැබුරු නිර්මාණයක්.
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
අනිවාරෙන්ම එල.අපිට කියා ගන්න ඕනෙ වචන ටිකක් .රහට කිව්වෙ .මරු.අනිවාරෙන්ම ඔය ගෝත නාලිකා වල මල් කතා වලට නියම කනේ පාරක් සැරටම.ස්තූති ජගා සහෝදරයා වගේම හැමෝටම .ආදරනීය හාදුවක්😅.😅😅😅😅😮
@ceylony4353
@ceylony4353 Жыл бұрын
Arjuman ge Pissa songekath teledrama eke tibba.ekath maru ❤
@antonwarnakulasooriya6867
@antonwarnakulasooriya6867 Жыл бұрын
අහන්නත් කලින් ලයික්…❤ උබේ ස්ටයිල් එකට කැමතියි මචං….
@gampalagemanelfonseka3301
@gampalagemanelfonseka3301 11 ай бұрын
අලුත් කලාවක් හොයා ගත්තා ජගා!
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
ජගා ජයවේවා 👍👍👍
@sandamalperera
@sandamalperera Жыл бұрын
ලෝගු ඇඳපු රෝම කාරයො => නීතිය
@chamindagunasingha7723
@chamindagunasingha7723 Жыл бұрын
ඔව්... තව පැත්තක් ❤
@7thushi
@7thushi Жыл бұрын
ජෙසුඅයියා = විප්ලව කාරයෝ..(අරගල කාරයෝ)
@dinushikajayawardana1235
@dinushikajayawardana1235 Жыл бұрын
Deviyange neethiya/karmaya, neethiyata ihalin pawathi🙏
@sj5233
@sj5233 Жыл бұрын
සමන් එදිරිමුනි කියන්නේ ඉතා පහාල රසාස්වාදයක් තියෙන පිස්සෙක්😂
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
ජගත් මනුවර්ණ සහ අපි පතන සමාජය....ජාතික ජනබලවේගය රජයක් යටතෙ මෙවැනි නිර්මාණ තව තවත් බිහිවෙනව ❤️❤️❤️
@dnkkumaranayana2757
@dnkkumaranayana2757 Жыл бұрын
pala gadaya yanna...pissu kiyala hithuwada
@lalherath1406
@lalherath1406 Жыл бұрын
උන්ගෙ රජයක් ඔනි නෑ යකෝ . රනිල්ල තමයි මේවට ඉඩදීල තියෙන්නෙ.
@chethanmaneth7604
@chethanmaneth7604 Жыл бұрын
Arjumann supper ❤️ Kanatta para song.
@aaindians
@aaindians Жыл бұрын
ගුනේ අයියත්, කොඩි ගගෙන් ඉහලට යයි ද,? ❤❤❤ 😮
@lalithpathmakumara4
@lalithpathmakumara4 Жыл бұрын
කූබියෝ,සහෝදරයා,කොඩිගහයට නාට්‍ය වගේද එදිරියගෙ පදිරි නාට්‍ය.
@mastercad-d7p
@mastercad-d7p Жыл бұрын
ලස්සන ඒචනයක් පැන්නා ගිනෙ අයියගෙන් සතියක් කතාකරන විනාඩි 20ක් පුළුවන්නම් හදපල්ලා.... නැත්තන් කොරන්න ඇහක් එකෙකුට දීල පලයල්ලා මෙවනි විචාරයන් අවශ්‍යම කාලයක් ගුනේ අයියා ....
@BeennyshadeshaBenny
@BeennyshadeshaBenny Жыл бұрын
Yes that's true 👍
@Knowledge_hunter94
@Knowledge_hunter94 Жыл бұрын
Master D ගෙ හුගදෙනෙක් සින්දුව ගැන විස්තරයක් ලාබා දෙන්න සර්
@lasandasenamali447
@lasandasenamali447 Жыл бұрын
අපි දෙයියන්නාසේට තියපු පඩුරු ඒ කොටස ගැන පැහැදිලි කිරිමක් ඕනේ ..
@99rusiu
@99rusiu Жыл бұрын
ජෙරම්, සමන්ත්‍රබද්‍ර්, වගෙ එවුන් ගැන
@PriyanthaKumara-im6bc
@PriyanthaKumara-im6bc Жыл бұрын
මචං ඒක නියමයි මචං
@rukmalfenando7372
@rukmalfenando7372 Жыл бұрын
Supere kahawa
@wimukthiprasad9849
@wimukthiprasad9849 Жыл бұрын
පංකාදුයි 👌
@susanthalakmal2497
@susanthalakmal2497 Жыл бұрын
Eka patta
@surangadayarathna
@surangadayarathna Жыл бұрын
Adarei gune bs
@kekirawesudassana980
@kekirawesudassana980 Жыл бұрын
වටිනා විග්‍රහයක්
@antonnonis1685
@antonnonis1685 8 ай бұрын
👍👍👍
@jagathc22
@jagathc22 Жыл бұрын
එළ මචං, ආදරෙයි මේ රීවීව් එකට ❤
@melodytown-xx5pw
@melodytown-xx5pw Жыл бұрын
මචං , සුසීමා එකේ දෑස පියාගත් කල හිට් වෙන්නෙ නිකං නෙමේ . දෑස පියාගත් කල ඒ දවස් වල ඔබෙ රුව මැවෙන්නෙ පියෝ හෙරොයින් වල...ඒකත් මරු වැඩක්
@sisirasenavirathne7153
@sisirasenavirathne7153 Жыл бұрын
නියමයි
@charakarasanga8465
@charakarasanga8465 Жыл бұрын
කක්කා එදිරියගේ අදෝනාව තාම තියනවද අපිටත් ගිහින් බලන්න
@kavindudilshan046
@kavindudilshan046 Жыл бұрын
මතක පද එක බැලුවා..සුපිරි❤
@chamindagunasingha7723
@chamindagunasingha7723 Жыл бұрын
@gajalanka95
@gajalanka95 Жыл бұрын
😂👍👍 හොඳ විග්‍රහයක්
@gaminilakshman4158
@gaminilakshman4158 Жыл бұрын
🙏🙏supiri .. best teledrama
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
අයියේ පුලුවන්නම් පොඩ්ඩියේ ගීතයේ විචාරයකුත් කරන්න....
@ramithach6105
@ramithach6105 Жыл бұрын
සමන් කියන්නේ දැන් ගු ගොඩක් වෙලා
@sampathsrilanka9674
@sampathsrilanka9674 Жыл бұрын
Yes sir❤
@jehan707
@jehan707 Жыл бұрын
මතක පද එකත් සුපිරි අයියෙ ❤
@chamindagunasingha7723
@chamindagunasingha7723 Жыл бұрын
@umeshanethsara7467
@umeshanethsara7467 Жыл бұрын
A mokadhdha
@dwrs852
@dwrs852 Жыл бұрын
අර මිනීවලක්ලගත් ඔන්න මේ වගේ එකක් තියේ බුකියෙ හැබැයි මේකට ඔස්කාර් සම්මානේ දීලා ඒකට මුන් බනිනවනේ ලෝක සිතියමෙන් ලංකාව අතුගෑවෙනව කියල අනේ මගේ කනේ දෝෂයක්ද මන්ද දෙකම එක වගේ
@dhanojabuddhika8830
@dhanojabuddhika8830 Жыл бұрын
අපි පට්ට අව්වෙ ටයි දාන් යන්නෙ ආසාවට නෙවෙයි, ඒක company නීතියක් හින්දා, අපි Sales Representative ලා...
@Binistudio347
@Binistudio347 Жыл бұрын
සාධාරණව හරිහම්බ කරගන්න උවමනාවට ටයි කෝට් දාගත්ත එවුන්ව මේකෙන් අර්ථවත් වෙන්නෙ නෑ මචං
@sangama3201
@sangama3201 Жыл бұрын
ඒ උබල ගැන නෙමෙයි. ටයි දාගත්ත අනිත් උන් ගැන කියන්නෙ
@awishkaakalanka7751
@awishkaakalanka7751 Жыл бұрын
😗🧡😊
@mulaxrelaxing3959
@mulaxrelaxing3959 Жыл бұрын
දක්ෂයොන්ට තැන දුන්නම වැඩ පෙන්නනවා කියන්න ටැර්යල් ඒකක් - අහවල් පක්ෂයට බලය ඒනකං බලන් ඉන්නෙ හොදම වැඩ කෑලිටික බලන්න
@asangajayaweera8008
@asangajayaweera8008 Жыл бұрын
ආයුබෝවන් ලොකු අයියේ, අර "BIO" කියලා තියනවා නේද සිද්ධියක්, ඒක ගැන මුකුත් ද තියනවාද ද නැද්ද 🤔😉
@ThushinDusa
@ThushinDusa Жыл бұрын
Kuubiyoth pahu karala giya jagath❤❤❤❤❤
@WildWays79
@WildWays79 Жыл бұрын
your doing something better
@hasithajayawardena3553
@hasithajayawardena3553 Жыл бұрын
ජාතික ජනබලවේගය පාලනයක් ගේමු ඈ....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dnkkumaranayana2757
@dnkkumaranayana2757 Жыл бұрын
pala gadaya yanna...pissu kiyala hithuwada
@supunmadushanbiyagamaachar5565
@supunmadushanbiyagamaachar5565 Жыл бұрын
NPP 5K DENAWA ANIWA.❤❤❤
@DulajKumarasinghe
@DulajKumarasinghe Жыл бұрын
Kaatawath wediyen note nethi unata me drama eke music and editing wala amuthuma quality ekak tiyenawa. Eka sindu walata withatak limit wela ne kiyala mata nam hithenne
@ShashikaChirantha-n4k
@ShashikaChirantha-n4k Жыл бұрын
Respect ❤❤
@amarasekaranisala8873
@amarasekaranisala8873 Жыл бұрын
එදිරිමුනි කියන්නේ ගෝතයෙක්නේ...
@forestgum1237
@forestgum1237 Жыл бұрын
වුන්ට හිනාවෙන්න එපා මචෝ වුනුත් ටයි දාගත්ත කම්කරුවො බං ! ....ඒත් වැඩේ තියෙන්නෙ වුන් දන්නෙ නැහැ වුන් කම්කරුවො කියලා !!!!😅
@danukalakshika4722
@danukalakshika4722 Жыл бұрын
🙌
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
ADA MARU
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 13 МЛН
ЗНАЛИ? ТОЛЬКО ОАЭ 🤫
00:13
Сам себе сушист
Рет қаралды 4,1 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 54 МЛН
My MEAN sister annoys me! 😡 Use this gadget #hack
00:24
JOON
Рет қаралды 1,5 МЛН
Pissa (පිස්සා) // Official Audio - Arjumann
3:55
ශාන් පුතා ft. ශාන්ත පුතා | Royal Taprobanian
1:23:23
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 13 МЛН