‪@arjumann‬

  Рет қаралды 1,105,762

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 922
@malithakumudapriya4705
@malithakumudapriya4705 Жыл бұрын
මේ සිංදුවේ කියන්නෙ ඇත්තම සීන් එකක්. වැලිගම්පිටියේ පල්ලිය ගාවින් වම් පැත්තෙ කනත්ත. එතන පොදු නාන ලිඳ. ඔය නම් කියන සෙට් එකම ඉන්නවා ඒ ගමේ. විස්කි බෝතලේට දාලා විතරක් නෙවෙයි, අර ප්ලාස්ටික් රතු, නිල්, කොලපාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වෙ මංගල්ලෙට. මිරිසට හරි ගම්මිරිසට හරි හදපු ඌරු මස්, අල තම්බලා පෙති කපලා ගම්මිරිස් දාපුවා හැම ගෙදරකම වගේ තිබ්බා. ඔය කියන ජේසු අයියා තමා චරිතෙ. මිනිහගෙ ඇත්ත නම ඩෙන්සිල්. කළු උස මහත මනුස්සයා. සුදු ඇදුම් විතරයි ඇන්දෙ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමලා කතාකරන්නෙ ජේසු අයියා කියලා.පස්සෙ ජන්දෙ ඉල්ලලා ජාඇල නගරසභාවටත් ගියා. නගරසභාවෙන් වැඩක් කරගන්න ඕනෙ උනාම හැමෝම හෙව්වෙ ජේසු අයියාව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරලා දුන්නා. ජේසු අයියාගෙ අයියාත් ප්‍රසිද්ධ නළුවෙක්. ඇත්තම ඇත්ත සිද්ධි අල්ලලා ලියපු ලස්සන සිංදුවක්. උපුටා ගැනීම මුහුණුපොතෙන්....
@ashanlakshitha4118
@ashanlakshitha4118 Жыл бұрын
ඒ උනාට මේ සිංදුවේ කියන්නේ ජා-ඇල වැලිගම්පිටිය කනත්ත පාර ගැන🙄
@sudarshanagunawardana5719
@sudarshanagunawardana5719 Жыл бұрын
වැල්ලම්පිටියෙ නෙවෙයි වැලිගම්පිටියෙ
@rajeewa1618
@rajeewa1618 Жыл бұрын
වැලිගම්පිටිය
@malithakumudapriya4705
@malithakumudapriya4705 Жыл бұрын
​@@ashanlakshitha4118 typing mistake
@malithakumudapriya4705
@malithakumudapriya4705 Жыл бұрын
​@@sudarshanagunawardana5719 typing mistake
@SamudraUmayanga
@SamudraUmayanga Жыл бұрын
අඩු ගානේ මේ කොල්ලාගෙ නම දාන්න Title එකට. මේ Vibe එකෙන් සිංදු කියන්න පට්ට අමාරුයි. ආතල් එකක් වගෙ පෙනුනට මේ වගේ හෙන සීරියස් ඕඩියන්ස් එකක් ඉස්සරහ ඔහොම සිංග් කරන්න බෑ. පට්ට කන්ෆිඩන්ට් එකක් තියෙන්න ඕන.
@shanilkagayashan4290
@shanilkagayashan4290 Жыл бұрын
Arjuman
@DammikaW48474
@DammikaW48474 Жыл бұрын
Arjumann de Sarem
@ramanisingh5940
@ramanisingh5940 Жыл бұрын
ඇයි ඔයාලට උගන්නලා නැද්ද පොඩිකාලෙ අම්මලා තාත්තලා පිට තැනකට ගියාම ඉන්න විදිහ! 😏😏
@DIMOXIST
@DIMOXIST Жыл бұрын
😂 අනේ සංසාරේ
@UdithaPriyadarshana
@UdithaPriyadarshana Жыл бұрын
සුපිරි සින්දුවක්......ජයවේවා.....❤❤❤❤❤
@sithsara4836
@sithsara4836 Жыл бұрын
මෙන්න අරගල කරන නියම තරැණයෝ... ඉහළින්ම තැබිය යුතු චරිතයක්. "ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ" කියල ගැයුවට වැඩිය උපහාසය ලස්සනට ලියපු ගයපු සිංදුවක්. ජය වේවා!
@pesandugunarathna1888
@pesandugunarathna1888 Жыл бұрын
🤣🤣🤮
@MaduraMuthukumarana
@MaduraMuthukumarana Жыл бұрын
@@pesandugunarathna1888ගෝතයෙක්
@chameeragunawardana6825
@chameeragunawardana6825 Жыл бұрын
😂😂
@thisaraprabath4625
@thisaraprabath4625 Жыл бұрын
මොන මගුලක්ද මූ මේ කියන්නෙ😅😅
@pramudithadeshapriya5306
@pramudithadeshapriya5306 Жыл бұрын
😂😂😂
@ashenchirantha7896
@ashenchirantha7896 Жыл бұрын
හිතට අවංකව සැහැල්ලුවෙන් චකිතයක් ගන්නෙම නැතිව තමන්ගේ විලාසය එලියට දාන එක ලොකු ගේමක් ඒ අතින් මේ සහෝදරයා පට්ට පොරක් කතා දෙකක් නැ සුපිරි පරි ඉතිරෙන්න හරියනවා සහො
@LahiruWeerasinghe-g7u
@LahiruWeerasinghe-g7u Жыл бұрын
50 පාරක් විතර ඇහුවා ඒත් එපා වෙන්නේ නම් නෑ පිස්සුවක් ඒක . ❤
@dulanmadumadawa3198
@dulanmadumadawa3198 Жыл бұрын
මාත්❤
@HimeshHasaranga-cz5fw
@HimeshHasaranga-cz5fw Жыл бұрын
Sirawatama aaa
@nadeeshamadusanka2130
@nadeeshamadusanka2130 Жыл бұрын
ahenm ubata ledak beheth ganna
@sithumananda7638
@sithumananda7638 Жыл бұрын
​@@nadeeshamadusanka2130එකෙන්මඈ
@hussainazharsainoon6642
@hussainazharsainoon6642 5 ай бұрын
ඇත්තමයි දක්ෂයෙක්
@rukshanunambuwa1336
@rukshanunambuwa1336 Жыл бұрын
නියපොත්තෙ ඉදන් සංගීතේ තියන කොල්ලෙක්, big up dude
@ruwanprasad3483
@ruwanprasad3483 Жыл бұрын
ඌට විතරක් නෙමේ උබගේ පු@ ඉදන් මොලේ වගේ ...😂😂😂
@enough7495
@enough7495 Жыл бұрын
Sirawatama ❤
@slguitarists3570
@slguitarists3570 Жыл бұрын
​@@ruwanprasad3483ඔයාගෙ අම්ම නානකොට...
@pererarj
@pererarj 11 ай бұрын
පස්ස පැත්තෙත් තිබිලා වැස්සේ නානකොට උෟ සංගිතේ හේදිලා
@Sunilakanthi-u5u
@Sunilakanthi-u5u 9 ай бұрын
🤡🤡🤡🤡🤡🤡🤡😸😸😸😸😸😸😸😸😸😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹🙉🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹
@nayomikularathna6737
@nayomikularathna6737 Жыл бұрын
පට්ට confidence තියෙන කොල්ලෙක්.. සජීවිව සිංදුවක් ඒ රහටම කියන්න පුලුවන් ගායකයො අඩුයි..
@sureshweerasinghe328
@sureshweerasinghe328 Жыл бұрын
කීපාරක් ඇහුවද කියලා දන්නෑ.... තවම බලනවා අහනවා... එච්චර ලස්සනායී....❤❤❤❤
@nadeeshamadusanka2130
@nadeeshamadusanka2130 Жыл бұрын
ganja gahala ahanako ahema thamai
@radikahewawitharana2801
@radikahewawitharana2801 Жыл бұрын
වැඩේ කියන්නේ අපිට මේ සින්දුව අහන්න විතරයි පුලුවන්..මුමුනන්නවත් බැහැ අප්පා...සින්දුව අපිට කියා ගන්න බැහැ.දුකයි😊😊
@indeewarigunasekara1098
@indeewarigunasekara1098 Жыл бұрын
Seriously
@radikahewawitharana2801
@radikahewawitharana2801 Жыл бұрын
@@indeewarigunasekara1098 yes..the reason is can't remember lyrics😊
@manojband3184
@manojband3184 Жыл бұрын
mehema sindu ahala nane
@wn4838
@wn4838 Жыл бұрын
Anna ekai ඒ ගායකයා unic වෙන්නේ
@radikahewawitharana2801
@radikahewawitharana2801 Жыл бұрын
@@wn4838 yes
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa Жыл бұрын
අම්මෝ....අම්මෝ....🙆🙆🙆🙆 සුපර්බ්....👍👍 එක්සලන්ට්.....🤙🤙 ඇමේසින්....🤟🤟 ෆැන්ටෑස්ටික්....👏👏 පට්ට...පට...පට....👌👌 ❤❤❤❤❤❤❤❤❤
@NadeeEdzi8225
@NadeeEdzi8225 Жыл бұрын
මේකනම් අමුතුම vibe එකක්
@dushanthimendis4269
@dushanthimendis4269 Жыл бұрын
මම ආසම නාට්‍ය මෙතෙක් බලපු හොදම කතාව ❤
@KumuduDarshani-tp4oc
@KumuduDarshani-tp4oc Жыл бұрын
අහන්න අහන්න ආසයි... ගොඩක් ලස්සනයි. 👍❤️💞 සුපිරි සහෝදරයා... ❤️💞🌹.. නියම අදහස් තියෙන.. සින්දුවක්‌... 🌹🌹🌹💞💞💞 බුදුසරණයි මල්ලි.. ❤️💞🌹👍
@sahanpasindu9462
@sahanpasindu9462 3 ай бұрын
මේ කොල්ලා ඇත්තටම ඉන්නෙ කපුවත්ත , වැලිගම්පිටියෙ..foot cycle එක පාගලා පාරේ යන්නෙ ❤ සරලම මනුස්සයෙක්
@dineshwickramasinghe-pc1so
@dineshwickramasinghe-pc1so Жыл бұрын
පට්ටම ආතල් 100 පහරක් ඇහුවත් එපා වෙන්නැති සුපිරි ගනේ සිංදුවා .සුපිරිම කොල්ලෙක් නිදහසේ උපරිම ගයනවා
@Chama841
@Chama841 Жыл бұрын
මූ නං සුපිරියක් ඈ නිදහසේ සිංදුව කියනව කිසිම පීඩනයක් නැතුව ❤️
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
@manojband3184
@manojband3184 Жыл бұрын
කට්ටියට සීරියස් ඉන්ඩ එපා කියලත් කියනවා යකූ 😀
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
International school එකක match teacher කෙනෙක් ලු හරියට කියන්න දන් නෑ
@NadithSandaruwan
@NadithSandaruwan Жыл бұрын
​🎉❤😮😮🎉❤❤😊😮😂😊😢❤❤🎉😊😮😊😊❤😮🎉😅❤
@madhuravlog
@madhuravlog Жыл бұрын
සිංදුව ඇහුණ මුල් වතාවෙම කවුද කියන්නේ කියලා බලන්න ඕන උනා..දැන් ඒකත් හරි .. good luck 😎💜
@yasundiapsara5627
@yasundiapsara5627 Жыл бұрын
Nama mokkda
@sandaruwan85
@sandaruwan85 Жыл бұрын
ටිකක් අනුර පොඩි කාලේ වගේත් වගේ..නියම වැඩක්
@nishajayarathne8824
@nishajayarathne8824 Жыл бұрын
Sirawatam kata e wagemai konata dala sinduwa kiyddi, lape vithrai adu
@shashi6966
@shashi6966 5 ай бұрын
​@@nishajayarathne8824 ඔව් ,,,,අනුර ගෙ වොයිස් එක ලාවට එනවා 😅
@menakaabeyrathna6444
@menakaabeyrathna6444 Жыл бұрын
,නියම සින්දුව මාරම ලස්සනයි ඇහුවට එපා වෙන්නෑ 👍👍
@DharmarathnaAsurappulige-dl3im
@DharmarathnaAsurappulige-dl3im Жыл бұрын
ලක් දෙරනේ බිහිවූ අති දක්ශ ගායන චරිතයක් .......!!! සුභ ගමන් .......
@harithak.dabarera7038
@harithak.dabarera7038 Жыл бұрын
මේ කරන වැඩේට හදවතින්ම ස්තූතියි ITN. ❤️
@jeewanthiperera3171
@jeewanthiperera3171 Жыл бұрын
කොඩි ගහ යට කියන්නෙම පිස්සුවක්❤❤
@buddikachathuranga1365
@buddikachathuranga1365 Жыл бұрын
100 පාරකට වාඩා ඇහුව බං පට්ට
@ShaneGam-kz2kn
@ShaneGam-kz2kn 8 ай бұрын
Wow! So many good points for our so-called cultural society !
@dissanayakenavaratne2090
@dissanayakenavaratne2090 Жыл бұрын
කොඩි ගහ යට ,, ඩ්‍රාම එක යනකොට මේ සිංදුව පසුබිමේ යනවා ,, ඇහෙනවා ,, ඒත් ,,ඒත් ,, අද තමයි ඒ සිංදුව හරිම විදියට ඇහුවෙ හා බොක්කටම වදින්න දැනුන්නෙ,, 👍 එල එල,, ජය වේවා ,, ජගා මාරම නිශ්පාදකයෙක්,, සතුටුයි
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
යකෝ මේක කියන්න බෑනෙ අපිට.මරුනෙ.කොඩි ගහ යට සින්දුව ඇහුන.මරු අප්ප.මරු.මුන් දෙනවනෙ රිදෙන්නම.
@wasanasenanayaka2777
@wasanasenanayaka2777 Жыл бұрын
සුපිරි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ........ අප්පා..........❤️❤️❤️❤️❤️
@mindfuljournei
@mindfuljournei Жыл бұрын
අපරාදේ කියන්න බෑ මුස්පේන්තු ඕඩියන්ස් එකක්😂.මේක අහන අපිටත් අමුතු වයිබ් එකක් එනවා. ඌ සිංදුව කියන්න හදද්දිම කියනවා සිරියස් වෙන්න එපා කියලා 😂😂
@madupathirana4414
@madupathirana4414 Жыл бұрын
මොහාන් රාජ් නේද මේ ඉන්නෙ කම්මුලට අත තියන් කිසි හැපි එකක් නැහැ කුහක කම්ක් තීන්නෙ මූනෙ
@ramanisingh5940
@ramanisingh5940 Жыл бұрын
එහෙම බෑ . වැදගත්කමට ඉන්න ඕන තැනකට ගියාම.
@salad-oo9to
@salad-oo9to Жыл бұрын
ඔහුට මේ අවස්ථාව දීල තියෙන්නෙ ඒ ඕඩියන්ස් එකේ අය තමයි රනිල් රාජපක්ෂ නෙවෙයි
@tharinduweragoda8658
@tharinduweragoda8658 Жыл бұрын
@@madupathirana4414 මොහාන් රාජ් මඩවල ශූරින්ගේ කවි එක්ක බැලුවම මේ සිංදුවේ පද පේළි අහලා ඒ මනුස්සයට සසර කල කිරෙනවා ඇති.
@sithumfernando874
@sithumfernando874 Жыл бұрын
Ai me kiyalath ahanawa 😂😂
@thimadkreationZ
@thimadkreationZ Жыл бұрын
පට්ට ටැලන්ට් පොරක් 🎉🎉
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
අවන්කවම 👍
@pathum5232
@pathum5232 Жыл бұрын
ලංකාවේ මේ වගේ වටිනා ක්‍රියෙටිව් මිනිස්සු ඉන්න එකම ලොකු දෙයක්
@amiladeshan8687
@amiladeshan8687 Жыл бұрын
මේකෙ මාර පනිවිඩයක් තියනව සහෝ.කීප පාරක් ඇහුවම තේරුනේ.උගත් මහතුන් දන්සල් පෝලිමේ ...මරු.
@bihangasathnim6612
@bihangasathnim6612 2 ай бұрын
Eke theruma mokkd ?
@virajjayamanna491
@virajjayamanna491 Жыл бұрын
නියම සුපිරිම සුපිරි යක්. උඹ නම් පට්ට කොල්ලෙක්.
@krishanthap.g6309
@krishanthap.g6309 Жыл бұрын
අහනවා අහනවා... ඇතිවෙන්නේ නෑ❤❤❤❤❤ ළස්සනයි ❤❤❤ බුදුසරණයි
@parse360
@parse360 Жыл бұрын
ඉහළටම යන්න ඕන
@ruwaniishara1790
@ruwaniishara1790 Жыл бұрын
අහපු වාර ගනන මතක නැ එච්චරටම සුපිරි
@shashikadayarathne671
@shashikadayarathne671 2 ай бұрын
මුලු පංචස්කන්දෙම සංගීතෙ තමා පට්ට වැඩ්ඩෙක්.
@Devni
@Devni Жыл бұрын
කොඩි ගහ යට තාම බැලුවේ නම් නෑ.. හැබැයි ඒකෙ සිංදු ටික නම් සුපිරි 🔥♥️🔥 අච්චර serious ඉන්නෙපා කියලත් අත්පුඩියක්වත් නොගහා කොහොම හිටියද මන්ද මේ audience එක 😅 ර්‍ Artist මරු හැබැයි, සිංදුවට කිසිම අඩුවක් නොකර ඉවර වෙනකං ම ගායනා කළා ♥️👌🏻♥️
@SLPoliticalPro
@SLPoliticalPro Жыл бұрын
බලන්නම ඕන කතාවක් බලල නැත්තෙ
@nelumsrimaduranga6539
@nelumsrimaduranga6539 Жыл бұрын
Supiri katavak
@sisirakumara2338
@sisirakumara2338 Жыл бұрын
බැලුවෙ නැත්නම් වැඩකුත් නෑ
@surangapremadasa2138
@surangapremadasa2138 Жыл бұрын
කොඩිගහයට සුපිරියක් තමයි. මේ කොල්ලා ඊටත් වඩා සුපිරියක් 🖐️🖐️🖐️
@nadeesharachchi2322
@nadeesharachchi2322 Жыл бұрын
ජෙප්ස්ල ටික
@Sajith_Uditha
@Sajith_Uditha Жыл бұрын
Mexican කපිරිඤ්ඤා vibe එකකිං කියනවා මරුවටම ❤
@manojey3501
@manojey3501 Жыл бұрын
නියමයි සිතිජ සර්! එලකිරි!
@chamaradhanushka723
@chamaradhanushka723 Жыл бұрын
රියලිටි ස්ටාර්ලා කැලේ යකෝ 👌 පට්ටම දක්ෂයෙක් !❤️👍
@chandrikapriyadarshani4899
@chandrikapriyadarshani4899 Жыл бұрын
💕💕💕 මම මේ අහන්නේ කීවෙනි පාරද මතක නැ අම්මෝ එපා වෙන්නෙ නැ 💕💕💕
@ishaniayodya3807
@ishaniayodya3807 Жыл бұрын
ඒක නියමයි සිතිජ සර්... නියම වැඩක් 👍👍👍 ජය ම වේවා!!!
@dulanmadumadawa3198
@dulanmadumadawa3198 Жыл бұрын
අහපු වාර ගානත් මතක නෑ සුපිරි ඒක
@davejoyel2693
@davejoyel2693 Жыл бұрын
සුපිරි නිර්මාණයක් ..සහෝදරයා ❤ තේරුම තේරෙයි
@RangamaliHashina
@RangamaliHashina Жыл бұрын
දවසට දහ පාරක් විතර අහනවා .ඒ තරමටම ලස්සනයි .❤❤❤❤
@nadeeshamadusanka2130
@nadeeshamadusanka2130 Жыл бұрын
oyata Ledak beheth ganna
@amaljeewantha2032
@amaljeewantha2032 Жыл бұрын
මේකනම් සුපිරිම අමු කියනන්නෙ අමුවටම අමු ආආ........,,,,,
@d.smalwenna2414
@d.smalwenna2414 Жыл бұрын
හරි ෂෝ‍ක් ආ, හරිම ලස්සනයි. ජයවෙිවා! ❤️
@vinurinethma3787
@vinurinethma3787 Жыл бұрын
සිංදුව, ගායනය,vibe එක ඔක්කොම සුපිරි.... ඒත් Audiance එක නම් boring...ඒ හැකියාවට, වෙනසට ඔයිට වඩා සාධාරණයක් වෙන්න ඕන audiance එකෙන්.
@pzan49
@pzan49 Жыл бұрын
ඇයි බන් නටන්නද කියන්නෙ මැද්දට ඇවිල්ලා 😂 Audience එක chill එකේ සින්දුව enjoy කරනවා
@ushithamadushan9559
@ushithamadushan9559 Жыл бұрын
Mekat ithin natanna ba ne bn😂
@madukumari9174
@madukumari9174 Жыл бұрын
අනෙ මන්දා දවසට කීපාරක් මෙි සිංදුව අහාගෙන වැඩ කරාද කියලා හරිම ලස්සනයි ❤❤ ආදරේයි අයියේ තෙරැවන් සරණයි ඔබට🎉🎉🎉🎉
@nayanajithb1962
@nayanajithb1962 Жыл бұрын
ඒක මාර නිර්මාණයක්
@ravanking9865
@ravanking9865 Жыл бұрын
කබ්බො ටිකක් ඉස්සරහ මේ කොල්ලා දෙන ගේම පට්ට ආ ❤❤❤❤❤
@bad-325
@bad-325 6 ай бұрын
සුපිරි සිංදුව ❤❤
@inokashamali7317
@inokashamali7317 Жыл бұрын
අම්බෝ ❤❤❤❤❤ ඒක පට්ට
@malishamadurangi5786
@malishamadurangi5786 10 ай бұрын
හේතුවක් කියන්න තේරෙන්නෙ නැ.ඒත් නිතරම අහනව.එපාවෙන්නෙම නැ.ජයවේවා
@77smad57
@77smad57 Жыл бұрын
සින්දු2අක් කියනවද හිතාගන්න බෑ,,😮❤ තනියම කාමරයක කිටනවා වගේ සැහැල්ලුවෙන් කියන කිවිල්ල ෆට්ටම🤘❤️
@ndalvz
@ndalvz Жыл бұрын
ට්‍රැක පනිනවා..! 🔥🍁
@track1.0
@track1.0 Жыл бұрын
චූටි කාලෙ අපි වැස්සෙ නානකොට බුදු අම්බෝ කියපු නැන්ද මාමලට ආච්චි පුංචිලට මම්ම පප්පලට ආයුබෝවන් වැන්දා සන්තෝ අපි වැස්සෙ නෑවා තමයි ලෙඩ උනා තමයි මැරෙන්ට හදලයි ආවේ මොකො එහෙ ඉන්නයි ආස සීයා ආච්චි ළග අඩි හයක් යට සැපේ අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ මල්ලි දන්නැත්තං අහපංකො විස්තර කියපංකො හංගන් ඉන්නෙ මොකො අස්සේ ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා එන්ටකෝ බලන්ට අනේ කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල ඉපදුනු තැන මගේ අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට කසිප්පු දාලයි ගැහුවෙ ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස් අපෙ ළිදෙන් තමයි නාන්නෙ මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට ජේසු අයියා භය නැතේ අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ මල්ලි දන්නැත්තං අහපංකො විස්තර කියපංකො හංගන් ඉන්නෙ මොකො අස්සේ ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා එන්ටකෝ බලන්ට අනේ එක එක කාලෙට දන්නැද්ද විවිධ පාට මාරු වුනා එක එක හොටු පෙරන උදවිය පාලනේට ගියා අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු කෑලි කෑලි කපා අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග භාර හාර වුනා අයියෝ හිනා යනවනේ ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ මල්ලි දන්නැත්තං අහපංකො විස්තර කියපංකො හංගන් ඉන්නෙ මොකො අස්සේ ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා එන්ටකෝ බලන්ට අනේ
@ShanthaPremanatha
@ShanthaPremanatha 26 күн бұрын
Lyrics දැම්මට tnx .
@MalshasewwandiWikkramaarachchi
@MalshasewwandiWikkramaarachchi 6 ай бұрын
හරි ම ලස්සනයි සිංදු ❤❤😊😊
@wn4838
@wn4838 Жыл бұрын
පට්ට වැඩ්ඩෙක් 👏👏👏
@indikadinesh121
@indikadinesh121 Жыл бұрын
මේ program එක මම නාඩා එකෙන් සිකුරාදා බැලුවා❤
@tharakanuwan431
@tharakanuwan431 Жыл бұрын
නියමයි මචං ..!! සිවිල් ඉංජිනේරු පට්ටම පැත්තකින් තියලා උබ මේ කරපු වැඩේ පට්ට මචං...!! සතුටුයි උබව මෙහෙම දකිද්දී...!!!👊👍👌
@sheronperera1753
@sheronperera1753 Жыл бұрын
Meh dial eka civil engekda
@sujithsl
@sujithsl Жыл бұрын
​​@@sheronperera1753Yes. Arjumann de seram. Civil Engineer & Maths teacher
@sheronperera1753
@sheronperera1753 Жыл бұрын
@@sujithsl woah great to know. Interesting
@rashanisavindhika6653
@rashanisavindhika6653 11 ай бұрын
මාරයි සැරයි සුපිරීයි ජයවේවා
@dinushanilmini6623
@dinushanilmini6623 Жыл бұрын
මෙ වගේ වෙන සිංදු නැද්ද....හරිම ලස්සනයි එ කියන ව්දිහේ අමුතු ලස්සනක් තියෙන්නේ
@dineshmadusanka2095
@dineshmadusanka2095 Жыл бұрын
පට්ට සිංදුව.වාව්.සුපිරි සහෝදරයා
@gihanlakmal2963
@gihanlakmal2963 Жыл бұрын
මෙලඩි දිනේෂ් ගමගේ දකිත්වා රියල් මෙලඩි රියල් ලිරික්ස් 😂😂😂😂😂 රියල් පර්ෆොමින් 😂😂😂😂
@tharakayasith208
@tharakayasith208 Жыл бұрын
උගෙ අප්පගෙ පොරක්නෙ. Music factory ekak. ❤❤
@wishvasuneth7668
@wishvasuneth7668 Жыл бұрын
Best of srilanka performance I heard after very long time,
@nuwansanjaya1581
@nuwansanjaya1581 Жыл бұрын
පට්ට සිංදුවක් superb 👍👍👍👍
@malivlogs8321
@malivlogs8321 Жыл бұрын
එයට් ලස්සනයි කටහඩත් සුපිරි 🙂
@udithamadhushan1197
@udithamadhushan1197 Жыл бұрын
අයියෝ හිනා යනවනෙ ටයි කෝට් ඇඳගෙන... එච්චරයි මතක 😌🎶
@TSW-k1m
@TSW-k1m Жыл бұрын
අඩෝ....චින්තක අයියක් ඉන්නවානේ.....සිංදුව විඩියෝ කර කර ...එල....atg bro.....
@AjithKumara-y2x
@AjithKumara-y2x 2 ай бұрын
අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ලස්සනයි❤❤❤❤
@ikacademy5806
@ikacademy5806 Жыл бұрын
ඒකනම් සුපිරියක්මහි ❤❤❤❤❤❤
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
ජය..
@NimalImesh26536
@NimalImesh26536 Жыл бұрын
සුපිරියක්👍👍👍👍👍
@naradakelum9102
@naradakelum9102 Жыл бұрын
Supiri kollek...jagathge teli natyaye sinduwak .
@prabashsilva588
@prabashsilva588 Жыл бұрын
වැඩ්ඩෙක්.. 👌
@niluka111
@niluka111 Жыл бұрын
මේ වගේ සින්දුවකට මෙහෙම audience එකක් දැක්කමයි.
@widisighegihan957
@widisighegihan957 Жыл бұрын
ඒක වෙනම රහක් 😍
@gaminisubasinghe6618
@gaminisubasinghe6618 Жыл бұрын
යථාර්ථවාදී කියවීමට .............අපේ ස්තුතිය .
@rangasankalpa7833
@rangasankalpa7833 Жыл бұрын
ආදරේයි අයියේ අඩම්බරයි අය දවසක ගිතේ අයියලෑ දිහා සෙට් වෙමු 😍😍😍😍
@upendradesilva3495
@upendradesilva3495 Жыл бұрын
අයියො සාමි..මරු 👌..අතිවිෂිෂ්ටයි..අමුතුම තැනකට ගෙනියනවා..ඕනම වෙලාවකට ගැලපෙනවා..WUDS🙏
@sajithkumara4226
@sajithkumara4226 Жыл бұрын
සුපිරියක් ඈ ❤❤❤ ජය වේවා
@lishaniumanga5541
@lishaniumanga5541 Жыл бұрын
ඒක මාර සින්දුවක්... කොහෙන් සෙට් උනාද මන්දා
@shriyakanthi3295
@shriyakanthi3295 Жыл бұрын
Harema ලස්සනයි .
@asipiyana
@asipiyana Жыл бұрын
එපා වෙනකල් අහන්න හිතාගෙන ඉන්නෙ. ඒත් තවම එපා වුනේ නෑ
@SavithuPerera11
@SavithuPerera11 Жыл бұрын
Well Done Sir Sithija. Proud of you sir
@maduwijesinghe
@maduwijesinghe Жыл бұрын
සාජ්ජයක් මැව්වා තනියෙන්ම..සුපිරි වැඩකරුවෙක්.ජයවේවා
@slninja1339
@slninja1339 Жыл бұрын
අඩේ මන් මේකට කැමතියි.යකෝ අපි ලොකෙට ඔනි විදිහට ඉන්නව මිස අපිට ඔනි විදියට ඉන්නෑ කියන ලස්සන කතාවක් මුගේ තාලේ අස්සෙන් කියල දෙනව
@Madhurangavijesiri
@Madhurangavijesiri Жыл бұрын
අරගලයට හොදම මූනිස්සම කලාව...............ඉතිහාසය පුරාම අරගලත් සමග කලාව පෙරට ආවෙ ඒකයි..........ඒකලාවට හොරු හතුරො දූශිත දේශපාලකයො හරි බයයි.....ඒකයි......පවන වගේ දේවල් ලංකාවෙ උනත් රතු ලේබල් වැදුනෙ.........වෙනස්ක් කරමු..ජය
@fromdil6470
@fromdil6470 Жыл бұрын
Nice work. I can't get this song out of my head. I've listened to it more than 10 times.
@liyoshiyona
@liyoshiyona Жыл бұрын
ෆට්ට කම්පිඩන්ට් එකක් ✌️
@nandikasiyambalanduwa2543
@nandikasiyambalanduwa2543 Жыл бұрын
කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් තුති සහෝදරයා 🇰🇷🇱🇰💰❤️🙏
@chanakay1861
@chanakay1861 Жыл бұрын
සුපිරි සින්දුවක්. සුපිරි පොරක්..ජය❤❤
@damithpiyankara7932
@damithpiyankara7932 Жыл бұрын
පට්ටම song ekak...❤🔥👍
@vishmithabulathasinhala...9727
@vishmithabulathasinhala...9727 Жыл бұрын
👍🏻නියමයි 👍🏻❤❤
@anushakannangara906
@anushakannangara906 Жыл бұрын
Wow. නියමයිනේ .. 💐
@nilankaperera8793
@nilankaperera8793 Жыл бұрын
සුපිරිමයි..... ❤️❤️❤️
@menakajayathunga-hl3nh
@menakajayathunga-hl3nh Жыл бұрын
සින්දුව සුපිරියක්..🤟❤️ ඕඩියන්ස් එකේ කිසි සප් එකක් නැහැ කොල්ලට.. අපාරාදේ 😥
@lankadananja1171
@lankadananja1171 Жыл бұрын
ප්‍රබුද්ධ සෙට් එකක්නෙ ඒකයි!😅😅
@ramanisingh5940
@ramanisingh5940 Жыл бұрын
කියලා වැඩක් නෑ . දෙවනත් කරන්න ඕන වැඩක්.
@kanchanadesilva1012
@kanchanadesilva1012 Жыл бұрын
ඔව් අප්පා, අප්පුඩියක් ගහලා හොඳ සප් දෙකක් දෙන්න තිබුණෙ.
@sachinifernando3893
@sachinifernando3893 Жыл бұрын
සිංදුවේ තේරුම හරියට තේරුම් ගත්තනම සප් එක කෙසේ වෙතත් පෙරලි පෙරලි අඩන්න ඕන අමු ඇත්ත කියන්නේ
@DumindaWithanapathirana-ds2dj
@DumindaWithanapathirana-ds2dj Жыл бұрын
ඕඩියන්ස් එකක් හොල්මන් කරගෙන සිංදුවක් කියනව කියන්නෙ ඒක මාරයි
@sumiperera1581
@sumiperera1581 Жыл бұрын
සුපිරි මල්ලි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ ❤
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 9 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 11 МЛН
Sahara Flash Dark Studio - Reggae Medley  @saharaflash
7:16
Sahara Flash Dark Studio
Рет қаралды 3,8 МЛН
Acoustic Versions of Gunadasa Kapuge Vol:1
32:24
Supiri 10
Рет қаралды 3,6 МЛН
PAWENA JAATHI ( පාවෙන ජාති ) | SHAN NIRO #යසා #Yasa
4:12
Yasas Sandakelum යසා 🇱🇰
Рет қаралды 1,9 МЛН