ආණ්ඩුව ගත්තු ට්‍රිලියන 1.162 ණය! කොහෙන්ද මේ දත්ත? | Satana

  Рет қаралды 218,780

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 2 900
@subadrajanakee1562
@subadrajanakee1562 2 ай бұрын
සුරන්ග නිසාමයි මම නම් මේ වැඩ සටහන බලන්නෙම ඔබට මෙම වැඩ සටහන කරගෙන යාමට තව තවත් ශක්තිය දයිර්‍ර්‍ය ලැබේවා බුදු සරනයි
@haasampath
@haasampath 2 ай бұрын
කියපු කෙනා කියාගන්න නොදැන ගත්තට කිව්වා ගාන් නිවැරදියි
@madhavipradha1005
@madhavipradha1005 2 ай бұрын
❤❤
@helapura-3833
@helapura-3833 2 ай бұрын
සුරංග කියන්නේ මාලිමාවෙ ලොන්ඩ්‍රියෙ වැඩ කරන පොරක් විතරයි
@dangerhasa
@dangerhasa 2 ай бұрын
​@@haasampath😂 ට්‍රිලියනයක් අමු කැවිලද
@geethanthirimanna6107
@geethanthirimanna6107 2 ай бұрын
අමිමපා
@athapattuudara140
@athapattuudara140 2 ай бұрын
සුරංග ඔයා නියමයි දෙයියෝ..
@gayansadhikari9988
@gayansadhikari9988 2 ай бұрын
Suraga ayiya ❤❤❤❤❤
@nilanthajagathkumara2941
@nilanthajagathkumara2941 2 ай бұрын
රනිල්ගේ පළපුරුදු set එක ඔන්න මුන් වගේ එවුන් parliament ගියොත් රටට දෙයියන්ගේම පිහිටයි
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 ай бұрын
මොනවද සර් මේ කියන්නේ? ඔයා කොහෙන්ද ඕක හොයාගත්තේ? ඔයා ඕක දැනගත්තෙ කොහෙන්ද? රෑට දෙවිකෙනෙක් ඇවිල්ලා කනට දිව දාලා කිව්වද සර්? ඔයා කටට එන දේවල් කියවන්න එපා සර්, ඔයා කියන දේ අපි පිලිගන්න නම්, ඔයා සාක්ෂි පෙන්වන්න ඕන. අපි හාවො නෙවෙයි සර්... ඔයාල දෙන කැරට් අල කන්න.
@prabakumari3701
@prabakumari3701 2 ай бұрын
Silindare palapurudu set ekaa😂😂😂😂😂
@rdg0608
@rdg0608 2 ай бұрын
Eya trillion ekakata bindu keeyada kiyalawath danne nathuwa athi
@pradeepramanayake
@pradeepramanayake 2 ай бұрын
රෙදි ගැලවීම කලාවක් නම් සුරංග මහතා එහි පිකාසෝ වේ❤❤❤❤
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 ай бұрын
❤❤❤❤
@salunthalalalani
@salunthalalalani 2 ай бұрын
😂
@jockerfan
@jockerfan 2 ай бұрын
@ishandineka9308
@ishandineka9308 2 ай бұрын
මේ වගේ පිස්සන්ගේ රෙදි ගැලවූ සුරංග ඇතුලු සිරසට ස්තුතියි ..🎉❤❤
@LalithaAbeynayake
@LalithaAbeynayake 2 ай бұрын
සුරංග ඔබ ඉතාමත් තර්කානුකූල මෙන්ම විශිශ්ඨ ලෙසත් මෙහෙයවන වැඩසටහන් නැරඹීමට ප්‍රිය කරන්නෙමු.ඔබට ජයෙන් ජයම වේවා ...........
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 ай бұрын
මොනවද සර් මේ කියන්නේ? ඔයා කොහෙන්ද ඕක හොයාගත්තේ? ඔයා ඕක දැනගත්තෙ කොහෙන්ද? රෑට දෙවිකෙනෙක් ඇවිල්ලා කනට දිව දාලා කිව්වද සර්? ඔයා කටට එන දේවල් කියවන්න එපා සර්, ඔයා කියන දේ අපි පිලිගන්න නම්, ඔයා සාක්ෂි පෙන්වන්න ඕන. අපි හාවො නෙවෙයි සර්... ඔයාල දෙන කැරට් අල කන්න.
@ICTforSchool-ef2kb
@ICTforSchool-ef2kb 2 ай бұрын
@@eqx3rqfv3v සර්ට සාක්ෂි නෑ. කවුරු හරි කියපු ඒකක් අහගෙන ආවා. ඔ්ක අපෙන් ඇහුවනම්, සුරංගට චූ යන්න කිය්නනෙ. භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි තියලා හොයගත්තෙ බිලියන 900කට වැඩියි. ඔයා Auction ටිකට අදාල නිව්ස් ටික බලලා ගාන ඒකතු කරගන්න මාර ලේසියි.
@kumarilakshmi5132
@kumarilakshmi5132 2 ай бұрын
එක මිටකට පච ටිකකට ලස්සනට නැටවෙන හින්දද😅😅
@kumarilakshmi5132
@kumarilakshmi5132 2 ай бұрын
​@@eqx3rqfv3v😅😅ඔව් ඉතින් උඹල වගේ මෝඩයන්ට ඒක හොයාගත්ත විදිහ වැදගත් ඇති හොයාගත්තේ නං බලපන් ගිහිල්ලා මහ බැංකුවේ දන්ත වල තියෙනවා අන්න ගිහින් බලපා ගොබ්බැහැ ඇත්ත
@excceladelanka
@excceladelanka Ай бұрын
@@kumarilakshmi5132 dan sapada
@danih.6707
@danih.6707 2 ай бұрын
සුරංග ඔබ සැහෙන උගත් බුද්ධිමත් මාධ්‍යවේදී යෙක්. Chamuditha ලඟින් වත් තියෙන්න බැ!ඔබ ගැන හරිම ආඩම්බරයි.
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
ටිලියන 1.162 ණය ගත්තම බුදු අම්මොලු කොටිසිරසෙ ජෙපි මාද්‍යවේදීන් 😂😂
@ruwangn6713
@ruwangn6713 2 ай бұрын
හරකෙක් උම්බෑ කියනව​@@Mango-m5m
@kakashiex4034
@kakashiex4034 2 ай бұрын
@IronMan-u2m මෙන්න මූව සිරසට ගෙන්නුවනම් හරි සේරටම කලින්🤣
@Let-s_get_up-1
@Let-s_get_up-1 2 ай бұрын
@IronMan-u2m ubava maha bankuwat dhammanam hodai
@omar7239
@omar7239 2 ай бұрын
Chamuditha kiyanne, Eeeeyaaa 🤮💩🤮...
@kumariperera236
@kumariperera236 2 ай бұрын
සුරන්ගට ගොඩාක් ආදරෙයි❤
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
සුරංග පොන්න්‍යෙක් නේඩ?😂😂. ඇයි ඌ විස්වාස කරන් නැත්තෙ. මහ් බැංකුවම කිව්ව බැදුම්කර,බාන්ඩාගාර බිල්පත් නිකුත් කලා කියල
@madushaheshan107
@madushaheshan107 2 ай бұрын
​@@Mango-m5m කවුද බන් උබ...😂 හැම comment එකෙම වැලලෙන්නෙ...😂 කීයක් දුන්නද උබට...
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
@@madushaheshan107 ඉතින් හරකො ඇත්ත්නෙ කිව්වෙ ණය අරන් තියනවා 1.162 Trillion 😂
@agnesgunetilleke3770
@agnesgunetilleke3770 2 ай бұрын
සිරස මාධ්‍ය ජාලය ට ප්‍රශ්න ඇසූ ආකාරයට ස්තුතියි සතූටුයි සතූටුයි
@upulhenawala
@upulhenawala 2 ай бұрын
සුරංග 🎉🎉🎉🎉🎉🎉ජාතියේ මාධ්‍යවේදියා., උපහාරය ඔබට.....
@KW-if2fx
@KW-if2fx 2 ай бұрын
ගුරුවරයෙක් වදියට මටත් ලැජ්ජයි ප්‍රියාන් . ඔයා ගුරු වෘත්තීයට නිගා නොකර වෙන රැකියාවක් සොයා ගන්න.
@topmax2999
@topmax2999 2 ай бұрын
සහතික ඇත්ත කතාව
@DharmasenaDharmasena-x6v
@DharmasenaDharmasena-x6v 2 ай бұрын
මට හිතෙන විදිහට ඔබත් ගුරුවරයෙක් විදියට ලැජ්ජ විය යුතුයි මෙච්චර මේ තියෙනවා මහ බැංකු වාර්තා වල බැඳුම්කර අලෙවියෙන් මෙච්චර ප්‍රමාණයක් ණය ගත්තා කියලා ඉතින් ඒක ඔබ පිළිගන්නැත්තන් ඔබත් ඒ ගැන දන්නැත්තං ඔබ ගැන කියන්න තියෙන්නේ ඒ ටික තම ඔබගෙන් ඉගෙන ගන්න දරුවන්ටත් අබසරණ තමා
@nilminiram4197
@nilminiram4197 2 ай бұрын
​@@DharmasenaDharmasena-x6vමේ ආන්ඩුව එහෙම ණය අරන්ද හරකෝ...උම්බෑ කියන්න එපා ප්‍රියාන්ගෙ රෙදි හේදුවට
@user-he1et1xf3o
@user-he1et1xf3o 2 ай бұрын
මෙම පුද්ගලයා රජයේ පාසලක ගුරුවරයෙක් නම් ඔහු කිසිසේත්ම එම තනතුරට නොගැලපේ.
@Motivationkillerbank
@Motivationkillerbank 2 ай бұрын
@@DharmasenaDharmasena-x6v kawda umbata kiwwe 🤣🤣🤣🤣
@nuwanchamra3750
@nuwanchamra3750 2 ай бұрын
සුරංග කියන්නේ සුපිරි චරිතයක් කට කෑවත් කියන්න තියන දේ සුපිරිට කියනවා❤
@madhavipradha1005
@madhavipradha1005 2 ай бұрын
❤❤
@nandalalwelikala2387
@nandalalwelikala2387 2 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉
@surangadilruk8229
@surangadilruk8229 2 ай бұрын
Thanks..❤
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
සුරංග කියන්නෙ අමු ගොනෙක්😂😂 ඌ බිලියන,ට්‍රිලියන දන් නෑ😂 කෝටි 60,000 ණ්‍ය ගත්තා කියල විපක්සෙ මන්ත්‍රීවරු ඔය කිව්වෙ සති 2 කට කලින්.😂 ඒ කියන්නෙ 0.6 Trillion 😂
@bbtrader759
@bbtrader759 2 ай бұрын
​@@Mango-m5mඅනේ පලයන් බන්. ඌ වැරැද්දක් කිවා නම් අරුට තිබ්බානේ ඒක නිවරැදි කරන්න.
@m.w.m9137
@m.w.m9137 2 ай бұрын
ඔය පුටුවේ ඉදගත්ත එකෙක් රෙදි ඇදන් ගෙදර ගියේ.නෑ.🤣
@Chulanidais
@Chulanidais 2 ай бұрын
😂
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 2 ай бұрын
අනුර විතරයි ...........
@madhuabeysekara9202
@madhuabeysekara9202 2 ай бұрын
😂😂😂
@VisitMelb
@VisitMelb 2 ай бұрын
😂😂😂
@RanjithRanjith-cb6ju
@RanjithRanjith-cb6ju 2 ай бұрын
😂😂😂😂😂😂😂
@sureshreshon5650
@sureshreshon5650 2 ай бұрын
සුරංග and team respect you all❤❤❤
@HappyGuitarAmp-vn6bc
@HappyGuitarAmp-vn6bc 2 ай бұрын
සිරසට ස්තුතියි .
@supundilanka9524
@supundilanka9524 2 ай бұрын
මොක්කුද බන් මුන්. සිරස සුරන්ග ඇතුලු සියලු දෙනටම ස්‍තූතියි මේ බොරු වල ඇත්ත සමාජ ගත කරපු එකට❤
@Journey_of_life_ntmw
@Journey_of_life_ntmw 2 ай бұрын
නොකරපු දෙයක් නෑ බ්‍රො මේ සර් දියුණුවෙන්න... දැන් දේශපාල නේ.. ඉංග්‍රීසි පන්ති කලා, හස්ත රේඛා පන්ති, ජෝතිෂ, අම්බෝ 🙊🙊🙊 දියුණුවෙන්න උත්සහකරන මිනිස්සු... 😁😁😁
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
බොරු නෙවෙ ඌ ඇත්ත කිව්වෙ. ගම්මන්පිල කිව්වෙ ඔය ගාන😂
@saiketan1472
@saiketan1472 2 ай бұрын
​@@Mango-m5m ගම්මන්පිල doctor සාෆි ගැන කීවේ ත් ඔය විඳියටනයේ 😂😂😂😂 ගම්මන්පිල වගේ අහුවෙන බොරු කියන එකෙක් දැක්කේ නෑ 😂
@saiketan1472
@saiketan1472 2 ай бұрын
@IronMan-u2m ඔයා මාගෙ job එකටත් වඩා දේවල් දන්නවා නේ.. මහා බැංකුවේ ද වැඩ කරන්නේ.. 🤣🤣
@saiketan1472
@saiketan1472 2 ай бұрын
@IronMan-u2m හිනා වෙවී ඉඳපන් ලා උබලා හොරුන් ට කඩේ යන එවුන් 🤣🤣🤣🤣 ඔබලා එක්ක කතා කරන්න අපිට වෙලාව නැ යකෝ අපි වැඩ කරන මිනිස්සු.... තොපි වගේ නෙමෙයි අපි මේ රට ගොඩ ගන්න බලන්නේ... මෙතැන වැලලේන්නේ නැතුව කීයක් හරි ඉතුරු කරපන්.. තොපේ පලපුරුදු අය තමයි මේ රටට කේලෙව්වේ.. ඔබලා එ කාලෙත් උන්ගේ ණය මෙහෙම විශේෂණය කරා ද?? එ තරම් කොන්දක් තිබ්බා ද ඒ කාලේ
@topmax2999
@topmax2999 2 ай бұрын
මේ ඇසු පශ්ණ වලට සිරසට බොහොම ස්තූතියි ❤️
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 ай бұрын
මොනවද සර් මේ කියන්නේ? ඔයා කොහෙන්ද ඕක හොයාගත්තේ? ඔයා ඕක දැනගත්තෙ කොහෙන්ද? රෑට දෙවිකෙනෙක් ඇවිල්ලා කනට දිව දාලා කිව්වද සර්? ඔයා කටට එන දේවල් කියවන්න එපා සර්, ඔයා කියන දේ අපි පිලිගන්න නම්, ඔයා සාක්ෂි පෙන්වන්න ඕන. අපි හාවො නෙවෙයි සර්... ඔයාල දෙන කැරට් අල කන්න.
@anushafernando6709
@anushafernando6709 2 ай бұрын
Me මිනිහා දරුවන්ට monada uganwanne😮
@TechnoMaster31
@TechnoMaster31 2 ай бұрын
සුරංග ඔබ දක්ෂ මාධ්‍යවේදියෙක්....කාගෙන් උණත් ප්‍රශ්න කරනවා ඒක පාට භේදයකින් තොරව...බොරු කියන උන්ගේ රෙදි ගලවනවා...මාවත වැඩසටහන කරන මහත්තයයි ඔයයි සුපිරි දක්ෂයෝ දෙන්නෙක් ආදරෙයි❤❤❤❤❤❤❤
@sunamiperera7210
@sunamiperera7210 2 ай бұрын
සුරංග සහෝදරයා ඔබ ඉතාමත් දක්ෂ ලෙසට හැම වැඩසටහනක්ම මෙහෙයවනවා ඔබට ජය
@nehaliyanage2079
@nehaliyanage2079 2 ай бұрын
සුරංග බැරි ද මේ වගේ තවත් සටනක් ඉදිරිපත් කරන්න .මට ගොඩක් හිනාවෙන්න ඕනා අයියෝ😂😂😂😂😂😂
@laksirirupasinghe2991
@laksirirupasinghe2991 2 ай бұрын
මුගෙන් ඉගෙන ගන්න දරුවන් ට දෙවි පිහිටයි...
@danih.6707
@danih.6707 2 ай бұрын
අබ සරණයි!
@chethanenanayakkara1550
@chethanenanayakkara1550 2 ай бұрын
මේ වගේ උන් ගාවට ඉගෙන ගන්න යන ලමයින්ට දෙයියන්ගේ පිහිටයි....
@knowdgeispower4949
@knowdgeispower4949 2 ай бұрын
මුංගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙයියන්ගේ පිහිටයි😃😃😃
@mohamedkamilmohamedaslam1148
@mohamedkamilmohamedaslam1148 2 ай бұрын
Ranil ❤🎉🎉🎉🎉🎉🎉🎉
@chandimalakmal8433
@chandimalakmal8433 2 ай бұрын
මේකට ආපු අයගෙන් රෙදි ඇදන් ආපහු ගියේ අපේ ජනාපති විතරයි දෙයියෝ.ආදරෙයි සුරන්ග සහෝදරයා .මාලිමාවට ජයවේවා ❤❤
@omiraduljani
@omiraduljani 2 ай бұрын
ඔව් බන් අනුර ඉස්සරහ හිටියේ ප්‍රින්සිපල් ඉස්සරහ ළමයි ඉන්නවා වගේ.අහපු ප්‍රශ්න හිටපු විදිය
@thusira55kumara7
@thusira55kumara7 2 ай бұрын
ලපය ඉස්සරා මුන් පූස්පැටව් වගේ
@SamanthiUdayangani-q8l
@SamanthiUdayangani-q8l 2 ай бұрын
​@@thusira55kumara7වැදගත් මනුස්සයෙක් ඉස්සරහ, හැසිරෙන්න ඒ මිනිස්සු දන්නවා.
@sportylk54
@sportylk54 2 ай бұрын
​@@thusira55kumara7අනුර මේ වගේ අහන ඒවාට හරි උත්තර දෙන්නේ නැතුව වටේ ගියෙ නෑනේ 😂
@Saduuu90
@Saduuu90 2 ай бұрын
​@@omiraduljaniමූ කියන්නේ මූලාශු youtube එකෙන් කියල. ඒක තේරුම් ගන්න බැරි ඔයා නේ මේ චාටර් වෙන එකා...😂😂😂😂හොරා වගේ මෙකට ඇවිත් කමෙන්ට් කරනව නේ😂😂😂
@vijitharajarathna693
@vijitharajarathna693 2 ай бұрын
උගත් බුද්ධිමත් ලෝකයම පිළිගත් ජනමාධ්‍යවේදීන් පිරිසක් ඉදිරියේ මී හරකෙක් අසරණ වෙයි මී හරක්ගෙන් ඉගෙන ගන්නා අහිංසක දරු දරුවන් මී හරක් වනු නොඅනුමානයි උගත් බුද්ධිමත් මාධ්‍යවේදීනි ඔබ තුමාලාට සහ තුමියට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා! මේ වගේ වැඩසටහන් මෙහෙයවන්න සටන වැඩසටහනට ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@helapura-3833
@helapura-3833 2 ай бұрын
මගුල තමයි ..එහෙම නම් මහබැංකු වාර්තා බොරු වෙන්න ඕනෙ ..එහෙම නම් මෙච්චර කල් රජයේ ණය කියලා ගත්ත දේශීය ණය ඔක්කොම බොරු වෙන්න ඕනෙ .. ඒවා ගත්තේ ත් ඔය වගේම භාණ්ඩාගාර බිල්පත් ,බැදුම්කර වශයෙන් තමයි ..අන්තිමට ගෙවාගන්න බැරි කොටස ණය වශයෙන් ඉතුරු වෙලා ගොඩ වැඩි වෙන එක විතරයි වුනේ
@Handlethis-g3d
@Handlethis-g3d 2 ай бұрын
​@@helapura-3833 😂 උබ වගෙ ගොන් නාම්බෙක් 😂
@Wisegrunt
@Wisegrunt 2 ай бұрын
@IronMan-u2mgaththe na..
@V1234gam
@V1234gam 2 ай бұрын
​@IronMan-u2mයකෝ ඒ භාණ්ඩාගාර බිල්පත් අලෙවියෙන් ගතිපු ඒවා...ඒ වෙන කාගෙන්වත් ගතිපු ණය නෙවේ...අනේ මෙහෙමත් ගොනෙක්...
@V1234gam
@V1234gam 2 ай бұрын
​@@helapura-3833ණය ගන්න එක නෙවේ වැරැද්ද බ්‍රෝ...ඒ ගතිපු ණය හරියට ආයෝජනය නොකර ගසා කාපු එක...හිස් වෙච්ච භාණ්ඩාගාරයක් එක්ක රට භාර ගත්තම රටේ අත්‍යවශ්‍ය සේවා කරන්න මොකෝ අනුර ගෙදරින් සල්ලි ගෙනියන්නද...? අනික ඔය භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියෙන් ගතිපු මුදල් මිසක් දේශීය බැංකුවකින් හෝ පාර්ශ්ව කරුවෙකුගෙන් සෘජුව ගත් ණය නෙවේ... තව දෙයක්...ඉස්සර යහපාලන කාලෙ රනිල් ගිණි පොලියට ණය ගනිද්දිත් ඒ ණය නොගෙවා ඇරියස් ටවද්දිත් රට ගැන ඔය විදියට කැක්කුමක් තිබ්බනම් අද මේ ගානට රට ණය උගුලක පැටලෙන්නෙ නෑ...🤷🤷🤷
@rangapradeep4035
@rangapradeep4035 2 ай бұрын
පාර්ලිමේන්තු කොහොමත් මේ සර් යන්නෙ නැනේ,නොවැම්බර් 14 පසු ටි‍යුෂන් කරනවනෙ.දෙමාපියන් මොහොතක් හිතන්න....
@erandajayalath4809
@erandajayalath4809 2 ай бұрын
Mun lagata yavanna epa lamai boru karayo wenava
@HarshaKumara-nc1kv
@HarshaKumara-nc1kv 2 ай бұрын
අනිව... ඔව්.. මුන් ලගට යන ළමයින්ගෙත් ඔලු හදන්නෙ වෛරස බොරුව වපුරල..exam ලියද්දි මූලාශ්‍ය විදියට youtube දාන්න ළමයි....😂
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
ඌ කිව්වෙ ඇත්ත මොනා වුනත්✔️ මුං නම් ගොං මාදයවේදින්
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
දැන් කෝටි 60,000 ණය ගත්තෙ නැද්ද?😂😂
@domlans681
@domlans681 2 ай бұрын
@@Mango-m5mමාසය්ක් ඇතුලත කොහොමද ට්‍රිලියනයක් ණය ගන්නෙ කොහොමද? කොහෙන්ද කියල ටිකක් කියන්නකො
@Anusha-kz6hl
@Anusha-kz6hl 2 ай бұрын
සුරංග කියන්නෙ මේ කාලේ ආසම මාධ්‍ය වේදියෙක්.ඔහුට මාර දැනුමක් තියෙන්නෙ සෑම අංශයක් ගැනම.තෙරුවන් සරණයි!
@gihandissanayake2321
@gihandissanayake2321 2 ай бұрын
ආදරෙයි සිරස . රටට ලොකු සේවයක් කරනවා
@nalinhewage1321
@nalinhewage1321 2 ай бұрын
මු හිතාගෙන ඉන්නේ අපි මොඩයො කියලා . සුරන්ග නියමයි මුන්ගෙන් ප්‍රශ්න අහන්න ඕන රෙද්දෙ රෙවෙන්න 😬👍 තෙරුවන් සරණයි ❤
@helapura-3833
@helapura-3833 2 ай бұрын
උබලා මෝඩයෝ නෙවෙයි හරක් ..භාණ්ඩාගාර බිල්පත් ,බැදුම්කර හරහා සති 6 ට ත්‍රිලියන 1.1 ක් ණය අරගෙන තියෙන්නේ .. ඕක මාලිමාවෙ මාධ්‍යවේදියො සෙට් එක කොච්චර බටර් ගාල සුමට කරන්න හැදුවත් වැඩක් වෙන්නේ නෑ . මහා බැංකුව වාර්තා වල ඕක තියෙනවා
@Kotaluputhano
@Kotaluputhano 2 ай бұрын
ගෑස් සීයගේ සිලින්ඩර් බයියා හොදටම හාලා නේද ? මුගෙන් ඉගෙන ගන්න එවුන්ට අබ සරණයි 😂😂😂
@YemashiTashmi
@YemashiTashmi 2 ай бұрын
අනිවාර්යයෙන් එ ලමයිට බුදු සරනයි
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
ඌ ඇත්ත කිව්වෙ යකො
@HimsaraDilshan-b3b
@HimsaraDilshan-b3b 2 ай бұрын
​@@Mango-m5m එහෙමද 😂😂😂😂😂😂😂
@shenalscricket4291
@shenalscricket4291 2 ай бұрын
Ane nikm palayn ponnyo yann​@@Mango-m5m
@kaveethasolokara
@kaveethasolokara 2 ай бұрын
​@@Mango-m5m ඉතිං කොහෙද එහෙම තියෙන්නෙ කියල පෙන්නපංකො.හිරු news බලල නම් කියවන්න එප මෙතන ආ😅
@ManiWickramaratne
@ManiWickramaratne 2 ай бұрын
සුරංග මෙමගින් ඔබගේ බුද්ධිමත් බව මැනවින් වටහා ගන්න පුලුවන්. මෙවැනි බොරු කියන මිනිස්සුන්ට නීති මාර්ගයෙන් කටයුතු කිරීමට ඉදිරිපත් කරන්න ඕන.
@waitermalli-8371
@waitermalli-8371 2 ай бұрын
අනිවා ..ඔබට ජේසු පිහිටයි..කොහෙද ගෙවල්?
@danushkabandara3971
@danushkabandara3971 2 ай бұрын
සුරංගට මෙහෙම කතා කරන්න පුළුවන් උනේ අපේ කතිරෙ හින්දා ජය වෙවා
@sk99-e1k
@sk99-e1k 2 ай бұрын
සුරා ඉස්සරත් ඔහොම තමයි...2015ට කලින් මහින්දගෙ ආණ්ඩුවෙ එවුන් රෙදි නැතුව යැව්වෙ...😂
@sameerakumara7429
@sameerakumara7429 2 ай бұрын
❤❤❤❤ජය වේවා
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
සුරංග ඔබ නියමයි.
@rangapradeep4035
@rangapradeep4035 2 ай бұрын
@@sriyaniperera9468 මම හිතන විදිහට සුරංග කියන්නෙ ස්වාධීන මාධ්‍යවේදීයෙක් ,දැන් මෙහෙම කතා කළත් කතා කළයුතු තැන මාලිමාවත් විවෙචනය කරනවා,සුරංගට ආදරෙයිනම් සේපාල් කරේ තියන් ගියා වගේ යන්න එපා.එහෙම වුණොත් ඔහුගෙන් ගන්න තියෙන හොද දේ අපට නොලැබෙනවා,සුරංගගේ ඔලුවත් ඉදිමුනොත් බඩුම තමයි.දැන් පේනවනෙ සේපාල්ට වෙලා තියන දේ බල්ලට වැටිලා.....
@shanukagishan3224
@shanukagishan3224 2 ай бұрын
කජු ආතාගේ ගෝලයට අපගේ සාතිශය සන්වේගය 😂😂
@prishanfernando2000
@prishanfernando2000 2 ай бұрын
ADO maru name Kaju Atha 🤣
@rajimadusanka5748
@rajimadusanka5748 2 ай бұрын
😂😂😂
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 2 ай бұрын
@@shanukagishan3224 niyama namak
@YfGf-mf1vm
@YfGf-mf1vm 2 ай бұрын
😀😀😀😀😀
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
ණය අරන් නෑලු😂
@maxliya466
@maxliya466 2 ай бұрын
මූගෙන් ඉගෙන ගත්තු උන්ට දෙවි පිහිටයි😂
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
අපේ සර් ( හැබැයි බ්‍රෝ මම campus )
@indukawijeyawardena3035
@indukawijeyawardena3035 2 ай бұрын
හපොයි රෙදි ඉල්ලේ..සෑර් ගේ..😂😂
@Hirunm1
@Hirunm1 2 ай бұрын
😂😂
@mangalanishantha5451
@mangalanishantha5451 2 ай бұрын
​@@barneycasting8331 කැම්පස් යනේ කට පාඩම්කරලනෙ බං....එ්කෙන් ගම්‍යවෙන්නෙ නැහැ බුද්ධිමතෙක් කියලා.....දැන් දැක්කනෙ මේ ගොබ්බයා චොර උන විදිය
@ranjithdon9063
@ranjithdon9063 2 ай бұрын
​@@barneycasting8331 Because you studied from him and went to the campus.. Did the government take the loan of 1.162 trillion that he said.. Look well, are you in Angoda..
@dfigurado
@dfigurado 2 ай бұрын
මං හරි ආසයි මේ වගේ එකෙක් කිච කරලා දාන්න😂😂😂
@nithininarthana894
@nithininarthana894 2 ай бұрын
අතේ පැලවෙන බොරු කියන්න ගිහින් නිකන් චොර උනා 😂
@mddamendadamenda
@mddamendadamenda 2 ай бұрын
Aka namayi machan okata keyannaboru keyala p aragannawa keyala😂😂😂😂
@SithumSankakpa
@SithumSankakpa 2 ай бұрын
​@IronMan-u2mඅනේ පොන්න වේසිගෙ පැටියො..දවස් තුන හතරකට කලින් රටේ ජනාධිපති මේ සටනටම ඇවිල්ලා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර දුන්න...උඹ ඔය වගේ msg එකක් දානවනම් මහ බැංකු වාර්තාවල facts එක්ක කියපන්..කුණුවෙච්ච සිලින්ඩර් හුත්තලනම් සාපයක් තනිකර
@Ruwanaya
@Ruwanaya 2 ай бұрын
​@IronMan-u2myako e මහ බැංකු ක්‍රියාවලිය.ආන්ඩුව අලුතෙන් නය ගත්තෙ නෑ.තියෙන නය ගෙවන්න නය ගන්න වෙනව.නිශ්පාදනය වැඩි කිරීමත් සමග එය ක්‍රමානුකූලව අඩු කර ගන්න පුලුවන්
@pasanlakshan4043
@pasanlakshan4043 2 ай бұрын
​@IronMan-u2m aa ponnayo ai karaliyata awilla ne 😂😂
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
​@@Ruwanayaඒක තමා බල්ලො කිව්වෙ ණය ගත්තා කියල😂 තොපි නෑ කියන්වනෙ😂 අනිත් ආන්ඩු ගත්තම ණය. ජෙප්පො ගත්තම ණය නෙවෙ😅
@DamiduWijesekara
@DamiduWijesekara 2 ай бұрын
නියමයි සුරංග සහෝදරයා ජය වේවා..❤❤❤
@eqx3rqfv3v
@eqx3rqfv3v 2 ай бұрын
මොනවද සර් මේ කියන්නේ? ඔයා කොහෙන්ද ඕක හොයාගත්තේ? ඔයා ඕක දැනගත්තෙ කොහෙන්ද? රෑට දෙවිකෙනෙක් ඇවිල්ලා කනට දිව දාලා කිව්වද සර්? ඔයා කටට එන දේවල් කියවන්න එපා සර්, ඔයා කියන දේ අපි පිලිගන්න නම්, ඔයා සාක්ෂි පෙන්වන්න ඕන. අපි හාවො නෙවෙයි සර්... ඔයාල දෙන කැරට් අල කන්න.
@janakakoo6123
@janakakoo6123 2 ай бұрын
සිරසට සහ එම කණ්ඩායමට සමස්ත ජනතාවගේ උත්තමාචාර ❤
@ruwanhettiarachchi6980
@ruwanhettiarachchi6980 2 ай бұрын
අන්න ගනන් මිණුම් එක්ක දත්ත වාර්තා තිබෙන තැනුත් එක්ක අද මාධ්‍ය සාකච්ඡාවක් තියලා හෙලිකලා.. ඔක්තෝබර් 29 සිට අරන් තියෙන්නේ ...
@lindamulageindu8863
@lindamulageindu8863 2 ай бұрын
Figure එකක් නැතිව මේ විදිය සාකච්ඡා වකට එන එක වැරදියි.හරියට අර වසන්ත සමරසිංහ වගේ ගිවිසුමක්වත් කියව ගන්න බැරිව. මේ මාධ්‍ය වේදීන් දන්නෙත් නහැ මහ බැංකුව කොච්චර භාන්ඩාගාර බිල්පත් නිකුත් කරාද කියල.හැබැයි අපි දැක්ක tv වල සුමානයකට දෙවරක් තුන්වරක් මහබැංකුව බැදුම්කර නිකුත් කරනව කියල දිනත් සමගම දැම්ම..
@isurusenananda
@isurusenananda 2 ай бұрын
ඔන්න සීයගෙ ට්‍රැක් පැනපු සේනාවෙ ඩයල් එකක් 😂😂
@damayanthijayasekara2542
@damayanthijayasekara2542 2 ай бұрын
❤❤❤❤❤❤❤
@subashlankathilaka
@subashlankathilaka 2 ай бұрын
නෑ නෑ මේ පුරුදු අය 😂
@thegodbrh
@thegodbrh 2 ай бұрын
​@@subashlankathilaka😂
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
ඌ කිව්වෙ ඇත්ත්නෙ😂 ගම්මන්පිලත් කිව්ව ට්‍රිලියන 1.162 ගත්තා කියල.
@Mango-m5m
@Mango-m5m 2 ай бұрын
පුන්නක්කු ජෙප්පො විස්වාස කරන් නෑ අනුරයා මැරුන කිව්වත්😂
@CasualGamerSL417
@CasualGamerSL417 2 ай бұрын
මෙච්චර ණය අරන් න්‍යෂ්ටික අවියක් හැදුවවත් ද 😂😂
@lahirudemel2892
@lahirudemel2892 2 ай бұрын
😂
@ChandrikaKularathna
@ChandrikaKularathna 2 ай бұрын
😮
@Thisara_Kavinda
@Thisara_Kavinda 2 ай бұрын
😂
@dineshsilva4736
@dineshsilva4736 2 ай бұрын
අයියෝ චොර. සුරන්ගට ජය වෙවා අදරේයි දේයියෝ
@SunilChandrasena-u9x
@SunilChandrasena-u9x 2 ай бұрын
ජොලි පිනා සීයාගේ පිටපතට රඟන්න ඇවිත් හත්පොලේ ගාගත්ත ගුරා.
@nilminethushari2477
@nilminethushari2477 2 ай бұрын
Sirasa ස්තුති ඔබලාට
@ShalomiPashmina
@ShalomiPashmina 2 ай бұрын
ගම්මන්පිලගෙන් අහන්ඩ හරියටම කියයි .ගම්මන්පිල මේගැන කිව්වා .ඇයි මේ නිවේදකයො ඒක දන්නැත්තේ.
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 ай бұрын
පණ්ඩිත යො සසීයක් එක්ක කතා කරල දිනන්න පුලුවන් කියනව. එක මෝඩයෙක් එක්ක කතා කරල දිනන්න බෑ කියල කියනව. මහ බැංකු වාර්තාවෙ නැති ණය කොහොමද ගත්තෙ කියලවත් කියාගන්න බැරි උන් ජන්දෙ ඉල්ලගෙන එන්නනෙ.. සුරංග ඔයා සුපිරිම තමයි ❤❤
@ujithapradeep3523
@ujithapradeep3523 2 ай бұрын
මෙච්චර බොරු කියාගෙන මේ එන්න හදන්නේ රටට ආදරයකට නොවෙයි තවත් රට විනාශ කරලා තමන්ගේ ලාභ ප්‍රයෝජන සඳහා දේශපාලනය කරන පුද්ගලයෝ ජනතාවට තමන්ගේ මනාපය නිවැරදි පුද්ගලයන්ට ලබා දීම ඔබ සතුය
@chandimaarunamali9214
@chandimaarunamali9214 2 ай бұрын
ඇත්තමයි මුන්ගේ ජාන වලත් හොර බොරු වමයි
@RohanaRangajeewa
@RohanaRangajeewa 2 ай бұрын
මුගෙන් ඉගන ගන්න දරැවන්ට අඹ සරණයි.
@mangalanishantha5451
@mangalanishantha5451 2 ай бұрын
​@IronMan-u2mමහ බැංකුවට හොරෙන් ණය ගන්න පුලුවන් විදියත් පැහැදිලි කරානම් උඹ උගතා.නැත්නම් අර සර් කාරයගෙ ගානටම උඹත් වැටෙනවා
@upekshikajayaratne3165
@upekshikajayaratne3165 2 ай бұрын
@IronMan-u2m'ඇත්ත වෙන්න ඇති' කියන්න එපා. දන්නෙ නැති දේ ඔප්පු කරන්න බැරි දේ අනුමානෙට කියන එක හරි දේ නෙවෙයි😂
@sithulbambarenda7443
@sithulbambarenda7443 2 ай бұрын
​@IronMan-u2m Source එකත් එක්ක දාපන් මිනිස්සුන්ට බලන්න. බොරුවට ඇත්ත වෙන්න් ඇති කියලා පුම්ක දෙන්න එපා 🤡
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 2 ай бұрын
මුන් බොරු කියලා ජනතාව මුලා කරනවා..පර හැත්ත..ඕවට අහු වෙන්නේ නෑ කාලකන්නි හොර හැත්ත..යකෝ ජනාධිපති වෙලා මාස කීයද?ඒ මනුස්සයා දෙවියෙක් නෙවෙයි ඔක්කොම මවන්න..ඒක තේරුම් ගනිල්ලා..පල් බොරු කියන්න එපා.
@pansinduinduwra7118
@pansinduinduwra7118 2 ай бұрын
​@IronMan-u2m Eka normal deyak ne😂 umb eka eanne nadd.
@chandrikagajanayaka8904
@chandrikagajanayaka8904 2 ай бұрын
සිරස උඔලා ගම්මන්පිල ව ගෙන්නපන් කෝ හරියට උත්තර දෙයි 😏
@onlineenglishlessons918
@onlineenglishlessons918 2 ай бұрын
Suranga ❤❤❤ we watch this program because of you.
@KanthiBadepola
@KanthiBadepola 2 ай бұрын
ඔය ගුරාට විරුද්ධව නඩු දාන්න හරියට ඔප්පු නොකලොත් මුන් දරුවන්ට උගන්වන්නෙත් බොරුද දත් ඇන්ද හොයන්න බැරිවෙන්න අනින්න ඔනේ මුට
@Upalimaximas422
@Upalimaximas422 2 ай бұрын
මුංතමා පාර්ලිමේන්තුවට ගිහිල්ල පහයි පහයි එකතුව 50 යි කීයල යෝජනාවක් ගනවොත් අත්දෙකම උස්සන පලපුරුදු කට්ටිය.
@Saranga-fe2ks
@Saranga-fe2ks 2 ай бұрын
ට්‍රිලියන 1 ක් කියන්නේ කෝටි 1000 ක් ලු..😂 ට්‍රිලියනක් කියන්නේ කෝටි ලක්ෂයක්..😂ඒකවත් දන්නේ නැහැ..බූරුවා..දකුණේ අපි 2/3 ක් දෙනවා මාලිමාවට..❤
@WickramaDissan
@WickramaDissan 2 ай бұрын
මොකද්ද කිවේ කිවේ ටුිලිනයක් කියන්නෙ කියක්ද
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 2 ай бұрын
මුගාන් ඉගෙනගන්න උනට දෙයියන්නෙ පිහිටයි…
@veganElephant-j9b
@veganElephant-j9b 2 ай бұрын
​@@WickramaDissan බිලියන වලට පස්සෙ තියෙන ගාන 😂 ලියන්නත් අමාරුයි
@denuwantheekshana494
@denuwantheekshana494 2 ай бұрын
දකුණෙ වැල්ලෙ රෙම ගොන් හරක් ටික නම් 2/3 දේවි මාලිමාවට😂
@veganElephant-j9b
@veganElephant-j9b 2 ай бұрын
@@denuwantheekshana494 උබෙ තාත්තත් දුන්නලු 😂👎
@naveenperera7118
@naveenperera7118 2 ай бұрын
මෙ පාර පට්ට ජොක් සමග ⚔️ 😂😂😂
@dangerrap6260
@dangerrap6260 2 ай бұрын
අපේ ලංකාවේ ඉන්න අහිංසක මිනිස්සු රවට්ටන මේ වගේ එවුන්ටනම් හෙන ගහන්න ඕනි බං මේ වගේ එවුන්ගෙන් ඉගෙන ගන්න එවුන්ටත් පිස්සු 😡
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 ай бұрын
ඇදගෙන නෑවා...ප්‍රියාන්.....😂😂😂😂😂 මේ මාධ්‍යවේදියන් නම් නියමයි......
@SajeewaniPrasadika-y6n
@SajeewaniPrasadika-y6n 2 ай бұрын
සූරංග මල්ලි wow Excellent Thank you so much God Bless your
@AmilaSampath-p1q
@AmilaSampath-p1q 2 ай бұрын
@rathnayakagayan382
@rathnayakagayan382 2 ай бұрын
සිරසටත් හොද වැඩේ මේ වගෙ පකිස්තාන් බූරුවො ගේනවට ..කියන ගනන් සුරන්ගටත් ලියා ගන්න බැහැ ❤❤❤ ඉතිහාසයේ සටන වැඩ සටහන තුළින් ඉදිරිපත් කල සුපිරි වැඩ සටහන තමයි අනුර කුමාර දිසානායක මහතා සමග කල වැඩ සටහන 🥰🥰🥰 එවන් වැඩ සටහනක් ආයේ කිසිම දවසක දකින්න ලැබෙන්නේ නැහැ ❤
@eranichampika382
@eranichampika382 2 ай бұрын
එක්කෝ මේවට නොගිහින් හිටහල්ලා......😂😂😂😂😂
@shamilamonarawila7559
@shamilamonarawila7559 2 ай бұрын
👍👍👍👍👍නියමයි 👍👍👍👍👍සිරස
@WansanayakaJayasinghe
@WansanayakaJayasinghe 2 ай бұрын
සුරන්ග නියමයි 🎉
@sunilwijesooriya4555
@sunilwijesooriya4555 2 ай бұрын
අප්පාට සිරි සතුටු සුරංග
@winduskumarasiri1889
@winduskumarasiri1889 2 ай бұрын
මුගෙන් ඉගෙනුම ලබන ළමයිනුත් ගොංපැටව් වෙනබව ළමයින්ගේ දෙමව්පියන් දැනගතයුතුයි.
@viaggio19
@viaggio19 2 ай бұрын
සුරංග කියන හිපාටුවට අවශ්‍යයනම් මම තොරතුරු දෙන්නද අනුර කුමාර ණය ගත්ත විදිහ ගැන. අනුර කුමාර ණය ගත්තේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරලා. ඒවට අදාල තොරතුරු මහා බැංකු නිළ වෙබ් අඩවියේ තියෙනවා. සුරංග කියන වෛශ්‍යාව මාලිමාවේ කාලකන්නින්ව ආරක්ශා කරන්න බොරු සමාජගත කරනවා.
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 2 ай бұрын
සුරංග ඔබ සුපිරි
@AsankaRathnayake-fr7zy
@AsankaRathnayake-fr7zy 2 ай бұрын
මුනගෙන් ඉගෙන ගන්න ළමයින්ට දෙයියන්ගෙම පිහිටයි...Respect සුරංඟ
@waitermalli-8371
@waitermalli-8371 2 ай бұрын
හ්ම්ම්.දුකයි...නෝනා කොහෙද වැඩ?
@DiveHive
@DiveHive 2 ай бұрын
මචං සුරංග. මම යෝජනා කරනවා මේ වගේ අමු මෝඩ ප්‍රකාශ කරන ගොබ්බයන්ව තව මඩවලා අන්ත අසරණ කරන ලෙස. එය ඔබ මාධ්‍යවේදීන් විදිහට ජාතියට කරන සේවයක්. ස්තූතියි
@jeffreygunasekera9502
@jeffreygunasekera9502 2 ай бұрын
මෙයා ගාවට මුදල් ගෙවල ඉගෙන ගන්න යන අයගෙ මුදලත් නැහැ. දැනුමත් නැහැ.
@ruwanabesinghe3375
@ruwanabesinghe3375 2 ай бұрын
සුරංග මරු බං.. අරින්න එපා අසත්‍ය චෝදනා වලට නීතිය ක්‍රියාත්මක කල යුතුයි
@boxplots5024
@boxplots5024 2 ай бұрын
අනුර කවද්ද ණය ගන්නේ නෑ කිව්වේ ණය අරගන කාබාසිනියා නොකර ආදායමක් එන වැඩ නොකළ එකටයි විවේචනයක් තිබුනේ කොහොමද බං මෙහෙම බොරු විදින්නේ.... අනික ගුරුවරයෙක්.... ගෝඨාගේ නම කියාගන්න කොන්දක් නෑ ඊයා. මෙහෙම අප්පුහාමිලා නං රනිල් වටේ ඉන්නේ රනිල් හිටපු තනෙනුත් පහල තමයි.
@cnetInc
@cnetInc 2 ай бұрын
දැන්නම් සුරංග අයියා සුපිරිම සුපිරියි.❤❤
@ashan2000
@ashan2000 2 ай бұрын
පව් මේ මිනිස්සු අර සමාජයේ තියෙන බොරු දන්නෙත් නැතිව කතා කරන්න ගියාම ඕම වෙනවා 😂
@nimalkumara346
@nimalkumara346 2 ай бұрын
සුපිරි මාධ්‍ය වෙදියෙක් ආඩම්බරයි හදවතින්ම සුරන්ග ❤❤❤❤
@blackwild1140
@blackwild1140 2 ай бұрын
මුගෙන් ඉගෙන ගත්ත උන්ට නම් දෙයියන්ගෙම පිහිටයි😂
@alokatharindu3147
@alokatharindu3147 2 ай бұрын
ඉර සේවේ උන් වගේද අපෙ සිරසෙ මාදයවේදියො ගැම්මක් තමයි ❤️😍😍❤️
@PathumBandara-iy3hr
@PathumBandara-iy3hr 2 ай бұрын
ඉතින් බං මුන්ද මේ රට කරන්න පාර්ලිමේන්තු යන්නේ..මුන්ගෙන් ඉගෙන ගන්න උන්ට නම් දෙයියන්ගෙම පිහිටයි.
@GangaGanga-jq8qz
@GangaGanga-jq8qz 2 ай бұрын
නියමයි නිවේදකයන් මන් හ‍රි ආසයි මේ වැඩ සටහන බලන්න❤️🙏
@sriyaniperera9468
@sriyaniperera9468 2 ай бұрын
බුදු අමිමෝ....ණය.... එහෙම වෙන්න බැහැ බුදු අමිමෝ. මාලිමාවට ජයෙන් ජයම....
@sandyahallala1158
@sandyahallala1158 2 ай бұрын
Great suranga❤
@lasanthahassan5941
@lasanthahassan5941 2 ай бұрын
🎉🎉🎉 Good suranaga
@Karunarathna-c7i
@Karunarathna-c7i 2 ай бұрын
නියම යි සුරංග
@prasannavimalasir3105
@prasannavimalasir3105 2 ай бұрын
අඩෝ මම ඉවර වෙනකල් බැලුව මට හිතුනේ මෙහෙම උන්වත් අපේ මිනිස්සු පාර්ලිමේන්තු යවයිද කියල.
@vinithaIrangani-q6o
@vinithaIrangani-q6o 2 ай бұрын
යවනව උගෙන් ඉගන ගත්ත උන්ගෙ දැනුම දුන්නු අය ඉන්න නිසා
@herath890
@herath890 2 ай бұрын
ඒවා ශුවර් නෑ...තාම එකා දෙන්නා ඉන්නවා.තණකොළ කන. 😂
@-horapolice4309
@-horapolice4309 2 ай бұрын
සටනට ඇවිල්ලා නිකං චන්ද කඩා ගන්න එපා බං. සිරසෙන් අඩ ගැහුවම බඩේ අමාරුවක් හැදිලා එන්න වෙන්නෙ නෑ කියපල්ලා.
@hashitammy787
@hashitammy787 2 ай бұрын
😂😂
@dmtradinghouse9626
@dmtradinghouse9626 2 ай бұрын
😂😂😂😅😅
@nandaniejayatilake190
@nandaniejayatilake190 2 ай бұрын
Magula tea ekath ange haluna😂😂
@srimaligunasingha2438
@srimaligunasingha2438 2 ай бұрын
Ammooo mata baaa😂😂😂
@ramanidesilva9361
@ramanidesilva9361 2 ай бұрын
😅
@RichardDeshan-oj2yz
@RichardDeshan-oj2yz 2 ай бұрын
පව් සුරංග පුටුවේ චුගියා
@P.Dsilva
@P.Dsilva 2 ай бұрын
🎉🎉🎉
@Rajitha540
@Rajitha540 2 ай бұрын
Suranga brother ubanm marayii ...thank❤ you sirasa munge atta minissunta pennuwata
@nuwansrilankanilas
@nuwansrilankanilas 2 ай бұрын
අඩේ අඩේ කව්ද බන් මේ පොල්කාවයියා 😂
@rtb335
@rtb335 2 ай бұрын
සුරංග මහත්තයෝ , ආදරෙයි අහස තරම් 🥰❤
@NamaleeShama
@NamaleeShama 2 ай бұрын
ඔබේ හඩට අපි කැමති ..සුරංග ..ඔබ නියම මාධ්‍යවේදියෙක් ...
@NilanthiBalasuriya-f6c
@NilanthiBalasuriya-f6c 2 ай бұрын
නියමයි හොද වැඩෙ ඛොරු කියනවට
@rannaau
@rannaau 2 ай бұрын
බලන් ඉන්නත් ලැජ්ජයි. මෙහෙම අයටත් ඡන්දය දෙන අය ලංකාවේ ඉන්නවාද?
@ThusithaKumara-qg1fe
@ThusithaKumara-qg1fe 2 ай бұрын
සුරංග ඔයා සුපිරිම සුපිරි සුපිරි සුපිරි
@BuddhikaGayanNishshanka
@BuddhikaGayanNishshanka 2 ай бұрын
බුදු සරණයි මගෙ දූලා පුතාලට. යහමගට ගන්න ඇති ලොවෙත් නැති වෙන්න.😂😂😂
@samithajay9761
@samithajay9761 2 ай бұрын
😂😂😂😂😂😂
@kakashiex4034
@kakashiex4034 2 ай бұрын
ගෙදර ඉදන් බලන සීයගෙ කලිසම දෙතුන් පාරක් කඩං වැටිලලු මේක බලල Source - trust me bro😊
@AKDInsights721
@AKDInsights721 2 ай бұрын
😂😂😂
@samithajay9761
@samithajay9761 2 ай бұрын
😂😂😂😂😂😂😂😂
@NishadiWijesinghe-v5y
@NishadiWijesinghe-v5y 2 ай бұрын
😂😂😂😂
@shamenperera102
@shamenperera102 2 ай бұрын
සිරසෙ මෙ වැඩසටහන කරන සියලුම දෙනාටම ඉතාමත් ගෞරවය ස්තුතිය පුද කරනවා
@sathsaranigraphics3493
@sathsaranigraphics3493 2 ай бұрын
රටට අවශ්‍ය නියම මාධ්‍යවේදීන්
@M.m.chanel.
@M.m.chanel. 2 ай бұрын
අපෝයි මේකාගේන් ඉගේන ගත්ත දරුවෝ පවි.මුගේන් ඉගේනගන්න දරුවන්ගේ අම්මලා දේපාරක් හිතන්න...😅😅😅😅😅😅😅
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН