සතුරගෙ නම හිතාගෙන අහන්න එවලේම දඬුවම් ලැබෙනවා | gurukam | washi gurukam | kali mantra | Dewa bakthi

  Рет қаралды 71,256

Dewagiri - දේවගිරි

Dewagiri - දේවගිරි

Күн бұрын

Пікірлер: 601
@InokaPriyadarshani-g4m
@InokaPriyadarshani-g4m 25 күн бұрын
මගේ පවුලට හතුරුකම් කරන හුනියනම් කරපු හැම කෙනාටම ඒ දෙවල් ඒ දෙවල් ආපස්සට ඒ අයටම සිද්ද වේවා
@RajKumar-je7os
@RajKumar-je7os Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏 උඩින් හිනහ වී යටින් හතුරුකම් කරන සියළුම දෙනාටම දඩුවම් කරන්න මෑණියනි 😭😭
@NilankaMadushani-wn1lb
@NilankaMadushani-wn1lb Жыл бұрын
🙏🙏
@sujeewaperera4301
@sujeewaperera4301 5 ай бұрын
​@@NilankaMadushani-wn1lbමටත් ඉන්නෙ එහෙම අය.මගෙ සැමියයි එයාගෙ අනියම් බිරිඳයි😢
@surangaSurangabro
@surangaSurangabro 8 күн бұрын
Mage samiya ranshan saha ohuge aniyam birinda Neranjala me loken turan karala Danna maniyane
@induindu4192
@induindu4192 Жыл бұрын
මට සතුරුකම් කරන සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න කාලි මෑනියනේ 🙏🙏🙏🙏
@ravindusilva1487
@ravindusilva1487 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anulawijewardhana3129
@anulawijewardhana3129 9 күн бұрын
ඉන්දිකා කියන මගෙ මහත්තයාගෙ හොර ගෑණු විනාශ කරලා දෙන්න මෑණියනි පිං අනුමෝදන් වේවා
@sageewaigagabad200
@sageewaigagabad200 Жыл бұрын
මෑණියනේ මට පිහිට වෙන්න ..මගෙ දුක මාගෙ මෑණියන්ට ඇසේවා..🙏🙏🙏🙏
@ThilakElvitigala-i2f
@ThilakElvitigala-i2f 5 ай бұрын
මහා කාලී දේව මෑණියන් වහන්සේගේ පිහිට වේවායි ප්‍රාර්ථනා වෙත්වා නිරෝගී සුවය ගෙන දේවා.
@sriyanisriyani3319
@sriyanisriyani3319 Жыл бұрын
කාලිඅමිමෙ මට හතුරැකමි කරන හැමොටම දඩුවම් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
@SamanKumara-mn5lq
@SamanKumara-mn5lq Жыл бұрын
අනේ කාලි මෑණියනි මගේ හිතේ ඉන්න හතුරාට දඩුවම් දෙන්න 😭😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Donaamarsingha
@Donaamarsingha 5 ай бұрын
කාලි මෑණියනි මගේ පව්ලේ සතුට උදුරා ගත්ත මගේ සියළුම දේ නැති බංග කරණ මේ හැතිරියන්ට නිසි දඩුවම් ලබා දෙන්න මගේ දරුවා සුව කර දෙන්න මගේ කාලි අම්මේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 9 ай бұрын
තම්ශා දිමන්ති,රන්දි දිල්තුශා,දුලංජලී සෙව්වන්දි...කේලම් කිය කිය මගේ රස්සාව එපා කරවන මේ ගෑණු තුන්දෙනාට සාපම වෙවා!!!පවුල් පිටින් නැතිබංගස්ථාන වේවා.මට නැතත් මම තුන් දෙනාට කන්න බොන්න ගෙනත් දීගෙන සහෝදරියෝ වගේ ආශ්‍රය කරාට සර්පයෝ තුන්දෙනෙක්.කිසිම හොඳක් වෙන්න එපා..කාලි මෑණියෝම බලාගත්වා...!!!
@Madu-v3w
@Madu-v3w 11 ай бұрын
Kali amme aurudu 9yak adrar karala magen duk vinda masaganaka salli aran eya wena kenek ekka .mage me hithe avilena ginda eyata danenna oni eyai eyage ammai dennama mawa rawattuwe kali deviyani mata gindara dila a ammai puthai sathutin thiyanna efa .magen gatta hemadema aith mata labala denna kali amme 🙏 eya dan adarei kiyana kenawa kawadawath eyage karadenna efa .mata pihitawenna kali amme 🙏 obe satta balen mage me avilena gindara e ammatai puthatai denanna oni .sathutin thiyanna efa sapa wewa🙏🙏🙏
@janakajanaka7024
@janakajanaka7024 21 күн бұрын
ඔයාට වගෙම මටත් උනා.. මන් අවුරුදු 9ක් බැදලා .. මගෙ මහත්තයා මුසල ගෑනි මගෙන් උදුර ගත්තා .. කාලි මෑණියන් සත්‍යයි.. දඩුවම් ලබා දෙනවා ඉක්මනින් ... ඔයාට පිහිට වෙයි .
@SiriyawathiSiriyawathi-bj4db
@SiriyawathiSiriyawathi-bj4db Жыл бұрын
කාලි මැනියනි මගේ දුකට පිහිට වෙන්න දෙවියනේ මගෙ හිතට දෙන ගින්දර උටම පත්තු කරන්න දෙවියනේ මේ කාට මේ ගින්දර දෙන්න දෙවියනේ මූට දේවදඩුවම් ලබා දෙන්න දෙවියනේ
@ThinuliEhanshaBasnayaka
@ThinuliEhanshaBasnayaka 8 ай бұрын
Sadu
@NiluDamayanthi-l3e
@NiluDamayanthi-l3e 2 ай бұрын
මා හට පිහිට වෙනු මැනවි මෑණියනි🙏🙏🙏🙏
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 7 ай бұрын
මගෙම්ම උදව් අරන් මටම සතුරු කම් කරන මේ සිතා පන්මිණිට නිසි දඩුවම් දි මේ ගෙදර හැමෝගෙම්ම නින්දා අපහස ලබා දෙන්න අම්මේ මේ ගෙදර කාටවන්ම මේ ගැනී පෙන්නන්න බැරි කරන්න අම්මේ හැමෝටම එපාම කරවන්න අම්මේ මන් මේ කියන දඩුවම් සියල්ලම මේ සිතා පන්මිණිට අනිවරෙම්ම දෙන්න අම්මේ අම්මේ අම්මේ. මහා කාලි අම්මගේම පිහිටයි 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
@KkgDanapala
@KkgDanapala Жыл бұрын
කාලි මෑණියන්ට නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා
@chandrikaraja3874
@chandrikaraja3874 26 күн бұрын
මට සතුරුකමි කරන හැමොටම දඩුවහමි දෙන්න මටහැම අතින්ම හතුරුකමි කරනවා කාලි මැණියනේ බෙිරුමක්නැ කලියමිමෙි මට පිහිටවෙිවා
@ManikeManike-oy1vy
@ManikeManike-oy1vy Ай бұрын
කාලි මැනියන්ගේ පිහිටයි උඩින් හිනා වෙලා ඉන්න යටින් වල කපන උන්ට දඩුවමි දේන්න දෙවියනි මට වසදිලා තියෙන්නේ අයින්කරන්න කැපෙන්නේක්නැ කාලි දේවියනි මට පිහිට වෙන්න🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@LijinTaniya
@LijinTaniya 9 ай бұрын
අවුරුදු 8 පවුල් කලා 8 වෙනි අවුරුද්දේ බබෙක් හදලා ඒ බාබා මගේ බඩේ ඉන්නකොට තව කෙනෙක් ලගාට ගිහින් මගේ බඩේ හිටපු බාබා නැති කරලා අලුත් කෙන එකක් සතුටින් ඉන්න මාව දලා ගිහින් මගේ දරුවා මාරල ...ඉතිං ඒ මනුස්සයට සතුටින් ඉන්න පුළුවන් වෙයිද 😥😥😥🙏 හෙන ගහනවා මගේ ජීවිතේ විනාශ කරලා මගේ දරුවා නැති කරලා...හොඳක් වෙන්න එපා අරෝෂ් උබට
@sajinikoshila6027
@sajinikoshila6027 4 ай бұрын
Matath oya demai une deviyane. Ape adare madata panapu sandima kiyana ganita nm hodin inna ida thynnepa amme
@ShivanthikaSubhashini
@ShivanthikaSubhashini 3 ай бұрын
Aya mata kale vardak mata katha karanna kiyanna aya varada piligannathnam samava denna epa maniyani ayata daduvam karanna obata pin sidu veva
@RashmiSudeepa
@RashmiSudeepa 3 ай бұрын
ඔයාට සාදරනේ ඉෂ්ට උනාද
@Queenrisana-t4q
@Queenrisana-t4q 2 ай бұрын
Ow fahmy mohammed thota hena hathma gajpn
@sadamaiilog
@sadamaiilog 11 ай бұрын
කාලි මැනියගේ පිහිටන මගේ සියාලුම බලාපෙරේතු ඉටි සිදෙවෙවා සාු සාදු සාදු සාදු😭😭😭🙏🙏🙏
@KanteAb-s1p
@KanteAb-s1p Ай бұрын
එහෙට මෙහෙට කේලමි කියා මගේ ජීවිතේ සැනසීම සතුට විශ්වාසය නැතිකල කුසුමලතා (කුමාරි) චලනි සෙවිමිනි (දෝනි)හට දඩුවමි ලබාදෙන්න මෑනියනි කාලි මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏
@neranjanrathnayaka6647
@neranjanrathnayaka6647 Жыл бұрын
කාලිි මැණියන්ගේ පිහිටෙන් මගේ පවුලේට කරදර කරපු අයට දැඩි දඩුවම් ලබා දෙන්න කාලිි මැණියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
@MaheshMaduranga-gf3rx
@MaheshMaduranga-gf3rx Жыл бұрын
❤😂
@anomakumari6453
@anomakumari6453 Жыл бұрын
කාලි මෑනියනෙ මට හතුරුකම් කරන අයට නිසි දඩුවම් ලබාදෙන්න මට කාලි මෑනියන්ගෙ පිහිටයි! සාදු සාදු සාදු
@ChirandaMadushanka
@ChirandaMadushanka 9 ай бұрын
සාදු සාදු සාදු ..................
@RuwanMaliga-j3d
@RuwanMaliga-j3d 2 ай бұрын
කාලි මෑණියනී පිහිට වෙන්න
@WathsalaDeSilva-i7y
@WathsalaDeSilva-i7y 2 ай бұрын
මට අපහස කරන මානසිකව වට්ටන චමිලට දඩුවම් ලැබේවා. අපේ ජීවිත වලින් ඔහුව සදහටම ඈත් කරන්න මෑණියනි... ඔබ වහන්සේ සත්තයි අම්මේ....
@DisnaChandani-p1n
@DisnaChandani-p1n 4 ай бұрын
අම්ම දරුවන්ට ආදරෙයි....බැතිමතුන්ව රකිනවා හැමදාමත්...මෙ comments කරලා තියෙන හැමෝගෙම දුකට අම්මා පිහිටවෙනවා වෙනවාම්‍යි...ඇත්තම්‍යි...අම්මා බුදුවේවා.❤❤❤🙏🙏🙏
@DeepaChandani-t1b
@DeepaChandani-t1b Жыл бұрын
හර්ශ යන මාගේ දුශ්ට සැමියට දඩුවම් දෙන්න මෑණියනේ මටත් දරුවාටත් මගේ සැමියගේ මේ සිදු කර අපරාධයට දඩුවම් දෙන්න මෑණියනේ ඔහුගේ නැදෑයින්ටත් දඩුවම් දෙන්න
@SewwandiSamaraweera-h6t
@SewwandiSamaraweera-h6t 8 ай бұрын
කාලි මැනියෝ සත්‍යයි ඒ සත්‍යානුභාවයෙන් මගේ කන්නලව්ව අසා උන් දෙන්නට දඩුවම් ලබා දෙන සේක්වා ....කාලි මෑනීයන්ට පින් අනුමෝදම් වේවා ...🙏🙏🙏
@Queenrisana-t4q
@Queenrisana-t4q 4 ай бұрын
Kellan rawata nudes photos illana fahmy mohamed hata sapa wethwa sapa wethwa sapa wethwa ane meniyani mt pihita wenna mage jeewithe vinasha krpu ohu hata ma des idiriye pau patisan dethwa
@UdeniChamile
@UdeniChamile 7 ай бұрын
මගේ දුකට පිහිට වෙන්න කාලිමැනියනේ
@sadamaiilog
@sadamaiilog 11 ай бұрын
කාලි මැනි අමිා මට හතුරැකම කරනන මෙ සෙරමි ගෙ මව නිදහස කරනන ඔබොතුමියට ගෙඩක පිං 😭😭🙏🙏🙏
@DeepikaDamayanthi-mn3jk
@DeepikaDamayanthi-mn3jk 2 ай бұрын
මල්ලිකාගෙන් මට ප්‍රශ්න ඇති වෙන්න එපා මගේ කාලි අම්මාගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@sisirasampath8190
@sisirasampath8190 Жыл бұрын
සතුරු කම් කරන සියලු දෙනාටම දැඩි දඩුවම් ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏.
@SamanthaSrilanka-g9f
@SamanthaSrilanka-g9f 4 ай бұрын
කාලී අම්මෙ මගෙ පවුල ආරක්ෂා කර දෙන්න අපට වීන කටින මදුරා රන්ජනි ගාමිනී මයුර යන අයට දේව අම්මේ නිසි දඩුවම් ලබාදෙන්න උන් උන් කා කෝටා ගන්න තැනටම අනෙ දෙවියන් අපට විනකල උන්ට අපට ආසාධාරන කම් කල උන්ට සාප වෙවා සාප වේවා සාප වේවා
@HansaniSewwandi-t6t
@HansaniSewwandi-t6t 4 ай бұрын
මගේ අම්මේ පැතුම් ජානක සහා චතුමල් කියන උන් දෙන්නායි... උන්ට අනුබලදුන් මිනිස්සුයි නැති බන්ගත්තාන කරලා දෙන්න... මගේ අහිංසක මල්ලිට සාදාරනය ඉෂ්ට කරලා දෙන්නා 🙏🙏🙏
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 8 ай бұрын
කාලි.අමිමෙිි.මට.හතුරැකමිකරන.හැමොටම.දඩුවන්.දෙන්න.අමිමේ🙏🙏🙏🙏🙏
@jicicaplores2996
@jicicaplores2996 9 ай бұрын
💕💕💕💕💕💕💕💕 මට ඇතිවි තිබෙන ප්‍රශ්නය ට ඉක්මනින් විසදුමක් ලැබේවා සාදාරනයක් පෙන්නුම් කරන්න එහෙම මට සාදාරනයක් නැතිනම් මාගේ සිතේ ඉන්න ඔහුට දඩුවම් දියයුතුයි කාලිමෑණියනි මා කල පින් ඔබ තුමියට අනුමෝදන් වෙමි සාදූ සාදූ සාදූ 💕💕💕💕
@DmSomawathi
@DmSomawathi 23 күн бұрын
කාලි මෑණියනේ මට සතුටුකම් කරන හැමදෙනාම හැමතිස්සේම තොරතුරු ගාලා සතුටක් කරනවා මංගල කට වහල දෙන්නෙ මුන්ට නිසි දඬුවම් ලබාදෙන්න දඬුවම් ලබා දෙන්න දෙන්නම් මේ
@HansaniSewwandi-t6t
@HansaniSewwandi-t6t 4 ай бұрын
පැය 24 ක්‌ යන්න කලින් හතුරන්ට දේවශාපය වැදිලා කියලා මට දැනගන්න ලැබේවා 🙏🙏🙏පුදුම වේදනාවක්‌ අපි විදින්නේ මගේ මෑණියනි 🙏🙏🙏
@anushaperera2141
@anushaperera2141 11 ай бұрын
කාලී අම්මේ මගේ ණය ගෙවාගන්න ඔබගේ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු .තවද මට ලක්ෂ පනහක් ලොතරැයි දිනුමක් ලබාදෙන්න මගේ පිනට පිහිටවී .සතුරන්ගෙන් මාව ආරක්ෂා කරදෙන්න අම්මේ .අම්මාට පිං. සාදු සාදු සාදු සාදු සාදු
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 8 ай бұрын
ශ්‍රී උතුම් මහා බලයක් ඇති මහා කාලි අම්මේ මගේ කන්න ලව්වට ඇහුන්කම් දෙන්න. මේ ගෙදර මට හතුරු කම් කරන සිතා කියන ගැනී මන් වැඩ කරන නැනින් එළවලා දෙන්න අම්මේ එළවලා දෙන්න අම්මේ එළවලා දෙන්න අම්මේ. මට මේ කරදර කාරී සිතා එළවලාම දෙන්න මහා කාලි අම්මේ. 😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏
@darshanikumari7795
@darshanikumari7795 4 ай бұрын
කාලි, මෑණියන් වහන්සේ,අපට,හතුරුකමි, කරන,එවලෙම,කලිසම්, දෙන්න,පිහිට, ලබාදෙන්න,සාදූ,සාදූ
@Madu-v3w
@Madu-v3w 11 ай бұрын
Kali amme Mata hathuru Kam karala wena kenek Ekka sathutin Inna eyata kawadawath sathutin Inna Denna EFA Kali amme eyata mage danewa man wagema eya pichchenna oni Adare vihiluwakata ganna eyata eyage aluth kena nethiwela aith man lagata ewanna Kali amme Mata sadarnayak karadenna Kali amme 🙏🙏🙏
@ShivanthikaSubhashini
@ShivanthikaSubhashini 4 ай бұрын
Kali amme mage hitha ridavala ayata sathutin inna ida denna apa mam vidina duka ayata daneva aya magen ven karapu hamotama daduvam karanna adare kare vhiluvakata nvena aya mata karapu deta kavada hari samava ganna oni aya hamadama mata banna aya aiy mata mhema kale man vidina duka ayata daneva boru karata daduvm karanna mage geevthe vihilukak kraghttata
@KSujeewa-vw3ys
@KSujeewa-vw3ys Ай бұрын
කාලි මැහැණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏 උඩින් හිනා වි කතා කර කර අපට වෙනස් කම් කරන අයට දඩුවම් ලබා දෙන්න මැහැනියනේ අපට අනුකප්පා කරන්න🙏🙏🙏🙏🙏
@anomakumari6453
@anomakumari6453 Жыл бұрын
කාලි මෑනියන්ගෙ පිහිටයි ! මට දියුුණුව කඩාකප්පල් කල සතුරන් ට දඩුවම් දෙන්න දෙවියනේ අණවින කොඩිවින කරපු අයට ආපසු හැරේවා මට පවුලෙ අයට දියුුණුව ලබා දෙන්න මෑනියන්ට පිංසිදු වේවා ! සාදු සාදු සාදු
@DamayanthiLansakara-wj1ki
@DamayanthiLansakara-wj1ki Жыл бұрын
Mata dunna dukata daduwam denna kalimeniyani ohuta
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 8 ай бұрын
උතුම් මහා කාලි අම්මේ උඩින් හීන වෙලා යටින් හතුරු කම් කරන මේ සිතා කියන ගැනිට දෙන්න පුළුවන් උපරිම දඩුවම් දි මේ ගෙදරින් එළවලා දෙන්න මගේ අම්මේ. මගේ වේදනාවට හැහුන්කම් දෙන්න අම්මේ. මට හතුරු කම් කරන සිත පන්මිණි මේ ගෙදරින් එළවලාම දාන්න අම්මේ. කාලි අම්මගේම පිහිටයි 😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏
@Ashan-op8tp
@Ashan-op8tp 5 ай бұрын
Mage raththaran amma udin hina vela yatin gindara dunna vasana ruvan mage ammata mama adath mathak karanava ammeee
@MahashPrasanna
@MahashPrasanna 4 ай бұрын
මගේ පවුල් ජිවිතය විනාශ කරපු එ මිනිහා විනාශ වේවා
@shanakalankanilu7530
@shanakalankanilu7530 4 ай бұрын
කාලි මැනියන්ගේ පිහිට හා අරක්ශාව මට ලැබේවා අද පෝලියේදි මට ගහපු සතුරන්ට දඩුවම් ලැබේවා
@shymalianushika
@shymalianushika 4 ай бұрын
කාලි මැණියනෙ මටයි මගෙ දරුවටයි මානසිකව වද දෙන එ නරුමයාට දඩුවම් ලබා දෙන්න.කාලි මැණියන්ගෙ පිහිටයි🙏 මගෙ දරුවටයි මගෙ අම්මට සහොදරයින්ට❤🙏
@SiriyawathiSiriyawathi-h2g
@SiriyawathiSiriyawathi-h2g 2 ай бұрын
කාලිනිි ගෝව්න්දන් පාලංච ලෝක සාසනං ඒතේ සානු භාවෙින කාලි දේවිි නමෝ නමනමහං මට පිහිට වෙන්න දෙවියනේ මට මගේ පවුල විනාශ කරපු උන්ට දේව දඩුවමිි ලැබෙිවා මෙි මිනිහාගේ අනියමි සමිබන්ධය නතර කරලා දෙන්න දෙවියනේ නැතිනමි හතර හන්දි කඩලා දාන්න දෙවියනේ ඔකිට හෙන හතක්ම වැදියන් දෙවියනේ මට දෙන ගින්දරට හතරට පැලිලා මැරෙන්න ඔන
@thakshilakumari5011
@thakshilakumari5011 Жыл бұрын
කාලී මෑණියන්ගේ පිහිට ලැබේවා mahata keli helakam karana hamota දඬුවම් ලබාදෙන්න දෙවියනේ mage samiyage adare mata ලැබේවා සියලුම බලාපොරොත්තු හෙට දින සාර්ථක කරලා දෙන්න දෙවියනේ 🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@ShanthiAshoka-xn6ob
@ShanthiAshoka-xn6ob Жыл бұрын
Maga.adara.kadala.dala.mata.dukak.dunna.danuskTaianusatai.daduwam.danna.maniyana.maniyanta.maga.duka.panawanam.
@SamanthikaKumari-f8n
@SamanthikaKumari-f8n 3 ай бұрын
මට අපහාස කර කර පාරේ යන කෙනා මගෙන් ඈත් කරලා දාන්න මගේ පවුල කඩලා දාපූ ප්‍රියන්ති මල්කාන්ති යන කෙනා ඈත් කරලා මගේ පවුල සතුටින් ජීවත් වෙන්න ලැබේවා 🙏🙏🙏 3:12
@RavindraFarnando-en6ct
@RavindraFarnando-en6ct 6 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ ස්වාමි පුරුෂයාට ඔමාන් රටේ රැකියාවට යන්න හැකි වේවා ! ඒ ගැන සුභ පතිවිට යක් ඉක්මනින් ලැබේ
@yamunayamuna7122
@yamunayamuna7122 Жыл бұрын
කාලි අම්මේ මට පිහිට වෙන්න මගේ හිත රිදවන අයට දඩුවම් ලබා දෙන්න 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏
@sujeewaperera4301
@sujeewaperera4301 5 ай бұрын
කාලී මෑනියනී මගෙ මහත්තයා මට මගෙ දරැවන්ට දෙන මානසික වද හිංසාවලට දඩුවමක් ලබා දෙන්න.මගෙ දරැවො පව් 😢😢😢😢😢
@සිහිනසේයා
@සිහිනසේයා 5 ай бұрын
අනේ මටත් ඒ වගේ මාර මානසික පීඩනයක් දෙන්නේ...දරුවෝ පවු..මං නම් දැන් ජීවීතේ අතාරින තැනක් ඉන්නේ.ඒ තරම් එපා වෙලා ඉන්නේ
@sujeewaperera4301
@sujeewaperera4301 3 ай бұрын
​😢😢
@RasangiAmeesha
@RasangiAmeesha 3 ай бұрын
සිකුරාදා 7 එක පොල් ගෙඩිය ගානෙ දවස් 7 ගහන්න කහ වතුරේන් හොදලා අවශ්‍ය අයගෙ නම රතු පැනෙන් ලියා තමන්ගේ කාරනාව එ නමි කිය ගහන්න ඔයා වැරදි නැත්තන් විරක් කරන්න සාධාරණ නමි විතරක් කරන්න
@sujeewaperera4301
@sujeewaperera4301 25 күн бұрын
​@@RasangiAmeeshaමගෙ මහත්තයට තියෙන්නෙ මුදල් තන්හාව. හැමදේම අයිතිය ඉල්ලනවා.ගේ මගෙ නමට තියෙන නිසා තරහයි. පඩිය ලඟ තියාගෙන රැපියලක්වත් දරැවන්ටවත් දෙන්නෙ නෑ නඩත්තු නඩු දානවා කිව්වම දැන් කන්න බඩුටිකක් ගෙනත් දෙනවා.ඒත් රැපියලක් ගෙදරට දෙන්නෙ නෑ
@Chamilachamila-l3d
@Chamilachamila-l3d 8 күн бұрын
Mat haturukma karna siyalu danthma daduwam lab dann kali ammee mat pihith wann 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Hshheuzhsh
@Hshheuzhsh 14 күн бұрын
Mata sathuru kam karana siyalu denata daduvam Kara na mage raththaran amme ❤❤man oyata goodak adarei amme❤❤❤
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
ලහිරු අබේවික්‍රම කියන මගේ පව්ල මගේ දරුවා විනාස කරපු කාලකන්නි තිරිසන් ගත බල්ලා ට දැඩි දඩුවම් ලබා දෙන්න උතුම් කාලි අම්මේ 🙏🙏🙏
@විහන්ගි
@විහන්ගි 9 ай бұрын
කාලි අම්මේ මගේ අම්මගෙ ලෙඩ ඔක්කොම සුව කරන්න🥺🙏🙏🙏
@sujeewaperera4301
@sujeewaperera4301 Жыл бұрын
මගෙ පවුලම විනාස කරපු පුබුදු තුෂාරි සහ එයට සමිබන්ධ සියලු දෙනාටම දඩුවම්ලබා දෙන්න දෙවියනි
@ChandrasiriNawarathna-d1b
@ChandrasiriNawarathna-d1b 3 ай бұрын
Kali maniyane mage paul jivithaya vinasa karana shan yan sathurata dedi දඬුවම් laba denna.mage paula ආරක්ෂා kara denna දෙවියනේ ..ma karana සියළුම pin mage kali ammta aithi wewaa...🙏🙏
@KasunBuddhika-cd5ws
@KasunBuddhika-cd5ws 9 ай бұрын
අනේ මැනියනේ..මගෙ මේ හිතට දෙන මේ වේදනාව ඌටම ආපහු දෙන්න මැනියනේ.මගේ ජීවිතේ නැති කරන්න එපා මගෙ මේ ඉල්ලීම දිහා බලනු මැනවි මෑනියනේ 🙏🙏🙏🙏🙏
@sumanasuma7485
@sumanasuma7485 3 ай бұрын
අනෙ මගෙ කාලිඅමිමෙි මගෙ හිතෙ ඉන්න දෙන්නට දඩුවමි කරන්න 🙏🙏🙏
@lasanthaweerasinha7759
@lasanthaweerasinha7759 6 ай бұрын
කාලි මැනියනේ මගේ පවුලේ අයට සතුරැකමි කරන අයට දඩුවමි ලබා දෙන්න 🙏🙏🙏🙏
@madunshani6619
@madunshani6619 Жыл бұрын
කාලී මෑනියන්ගෙ පිහිටයි අපේ හැම බලාපොරොත්තුවක්ම ඉක්මනින් හෑබෑ කරගන්න ලැබේවා....
@AmilaSilva-bx1rc
@AmilaSilva-bx1rc 10 ай бұрын
Awnkawa jeewath wana. Mata aniwina kodiwina karana untama apasu yanna oni.
@dhinushidhinushi5896
@dhinushidhinushi5896 8 ай бұрын
😢😢😢 මා හට කරදර කරන චතුරුකම් කරන ඉන්ද්‍රවතී යන අයට දඬුවම් ලබා දෙනු මැනව
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 8 ай бұрын
උතුම් මහා කාලි අම්මේ මට හතුරු කම් කරන මේ සිතා පන්මිණි කියන මේ ගැනිට දෙන්න පුළුවන් උපරිම දඩුවන් දීලා මේ ගෙදරින් එලවන්න අම්මේ එලන්න අම්මේ එළවලාම දෙන්න amme😭😭😭කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏
@HarshaBandu
@HarshaBandu Жыл бұрын
කාලිමෑනියනේ විරාජ් ටයි රුක්ෂාන් ටයි උගේ ගෑනිටයි දඩුවම් ලබා දෙන්න මගේ ඇස් දෙකට පෙන්නුම් කරන්න සාදු සාදු
@udanaveerasekara1123
@udanaveerasekara1123 Жыл бұрын
කලිමැණියනි මට කරදරකරනමගේජිවිතේ විනඝකරන්න හාදනඉමෙිෂ් දර්ඝන ඝෙත්මි නුවන්රත්නයාක තිලිනි යන අයවලුන්ටදඩුවමිලබදේනනමැනියනි මටඋදේවෙිනකොට අඝන්නලැබෙිවා කලි මැනියන්ගේ පිහිටයි
@menikpuragechamara
@menikpuragechamara Жыл бұрын
මැනියනිමටමෙ මිනිස්සුඑන්නකියලාදැන්ගෙදරින්යන්නකියනවාමටයිමගෙදරැවන්2ටයිමගෙබිරිදටයිමෙහෙමකරපුමිනිස්සුන්2ටදඩුවමිිලබාදෙන්නමැනියනිමොකදමගෙදරැවන්2ටඉස්කොලේකඩාකප්පල්කේරැවට
@shashikalashashini7533
@shashikalashashini7533 Ай бұрын
උතුම් මහා දෙව විදියා කාලි මැණියෙනි මා මේ මොහොතේ සිට මා වෙත සතුරු කම් කරන සතුරු කරදර අනිවින කොඩ්ව්න හුනියම් අනිව්න කරන්න සතුරන්ට නිසිලෙසම දඩුවම් ලබා දෙන්න කාලි මැණියෙනි මට මගෙ පවුලේ සියලු ම දෙනා ට නිදහසේ ඉන්න දෙන්නේ නැති මේ සතුරන්ට නිසිලෙසම දඩුවම් ලබා දෙන්න මගෙ ඇගට වින කරන්න සතුරන්ට විනාශ කරලා දෙන්න කාලි අම්මේ අසරන මට පිහිට වෙන්න කාලි අම්මේ මෙන්න මේ සතුරන්ට නිසිලෙසම දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ රුවන් කුමාර ඉනොකා දර්සනි රෝෂාන් කුමාර සදා යන අනිකුත් පවුලේ සියලු ම දෙනා ට නිලතුරැවම දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ අම්මාට පින් පාර්ඨානාව කරමි අසරන මටයි මගෙ දරුවටයි පවුලේ සියලු ම දෙනා ට පිහිට බැල්ලම ආරක්‍ෂාව නිලතුරැවම ලැබෙවා ලැබෙවා ලැබෙවා සාදු සාදු සාදු
@nadeekachathurangi4138
@nadeekachathurangi4138 11 ай бұрын
කාලිඅම්මෙ මගෙ බලාපොරොත්තු ඉටු කරදෙන්න🙏🙏🙏
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 8 ай бұрын
අනේ උතුම් කාලි අම්මේ මන් ඉන්න ගෙදර ඉන්න මේ සිතා කියන ගැහැණිය මගේ ගෙදරින් පිට කරලා දෙන්න අම්මේ. මගේ ඉල්ලීම ඉක්මනටම ඉටු වේවා. මහා කාලි අම්මගේම පිහිටයි. අනේ අම්මේ මේ සිතා මගේ ලගින් එළවලා දෙන්න දෙන්න දෙන්න අම්මේ අම්මේ අම්මේ 🙏🙏🙏🙏
@ButterflyBee-zq6bw
@ButterflyBee-zq6bw 2 ай бұрын
කාලි අම්මෙ නතාෂා සහ සෙල්ලා යන අයට නිසි දඩුවම් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.🌹🌹🌹🙏🙏
@nilupadasanayaka944
@nilupadasanayaka944 Жыл бұрын
Ane දෙවියනේ mata pihita wethwa... mn gana boru kiyala mage chariteta hani karana sathurangen mawa berala denna.......! Mata karana කරදර eyala pitinma yawanna.. mage දෙවියන්ගේ pihita mta ලැබේවා .......!
@SagSagarawajira
@SagSagarawajira 9 ай бұрын
Kali amme mata me karana asadaranayata baniyo පිහිට wenawa sathtawayek mama kali amma wiwasa karanawa mata පිහිට wela tiyanawa 🙏🙏🙏🙏
@ChamindaDinesh-w5f
@ChamindaDinesh-w5f 10 ай бұрын
කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව සියලු දෙනාටම ලැබේවා !!!
@chithranisamarasinghe4318
@chithranisamarasinghe4318 7 ай бұрын
අම්මේ මට නිකරුණේ නිතරම බනින දෙන්නගෙම කට වහලා දෙන්න මට ඉක්මනට ලංකාවට යන්න පිහිට වෙන්න අම්මේ 🙏🙏🙏
@sanikasanika2201
@sanikasanika2201 Жыл бұрын
මගේ ආදරේ කඩල බිඳල දාපු ඒ ගෑණිට දඬුවම් දෙන්න 🙏🙏🙏🙏
@Sva-fn7br
@Sva-fn7br Жыл бұрын
අනිවාර්යෙන් දඩුවම් ලැබේවා
@sidathchandu6905
@sidathchandu6905 Жыл бұрын
මගෙ මහත්තයා මට නැති කරපු ම⁣ගෙ පවුල විනාස කරපු මිලානිව විනාස කරලා දඩුවම් දෙන්න අම්මා
@loshaliloshali3553
@loshaliloshali3553 2 ай бұрын
Pinwat Kaali Amme Mata eEkama Sahoura Wana. Mage Ammagen Ekama Putha Wana Apaha Wesena Suranga kiyana Ape Jeewitha Walata Sadahatama Karumayakma Wana A Papathara Pudgalayawa Sadahatama Ape Jeewitha Walin Danma Thuran Kara Denna Pinwat Dewa Maniyani 🙏🙏🙏🌹
@Sriyani123-te2bl
@Sriyani123-te2bl 8 ай бұрын
අනේ කාලි අම්මීමට හතුරු කම් කරන මේ සිත කියන ගනී මේ ගෙදරින් එලවලදෙන්නන් අම්මේ මගේ අම්මා මගේ දුකට පිහිට වේවා. මට හතුරු කම් කරන මේ සිත මේ දැන් මේ ගෙදරින් එලවල දෙන්න අම්මේ 😭😭
@menike846
@menike846 Жыл бұрын
කාලි මැනියනි සතුරු කම් කරන හැම තිස්සේම චුරු චුරු ගාන අයට දඩුවම් ලබාදෙන්න 🙏
@chithrapodimanika1029
@chithrapodimanika1029 Жыл бұрын
කාලි. මැනියනි. හැමදාම. රැ. දවල්. නැහැ. වැරදි. හෙර. වැඩ. කර කර. මගෙත්. එක්ක. නිතරම. රංඩුවට. එනවා. මේ යාට. දැඩි. දඩුවමි. ලබා. දෙනින. මගේ. කාලි. මැනියනි
@nisansalashamali110
@nisansalashamali110 Жыл бұрын
කාලි මෑණියන් පිහිටෙන් මගේ තියෙන අපල දුරු වී මගේ ආදරේ ඉක්මනින් ලැබේවා මට පිහිට වෙනවා සත්තයි 🙏🙏🙏
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
මගෙ පවුල රැක දෙන්න අම්මේ.අපිට බාදා කරන ඒ සැතිරියන්ට නිති දඩුවම් දෙන්න අම්මේ ඒ සතුරන්ව අපගේ මාර්ගයෙන් ඉවත් කර සියලු සතුරෝ මිතුරෝ කර දෙන සේක්වා
@kumariakke6525
@kumariakke6525 Жыл бұрын
Kali මෑණියන් වහන්සේ මටත් මගෙ අම්මා ta dusta kam කරන lalani kardara දුරු කර දෙනsekwa මටත් මගෙ පවුලේ සියලුම දෙනාටම කරනdusatakam දුරු වේවා nimali campika nanda ජයසුන්දර atulu සියලුම දෙනා gen පැමිණෙන saturu kardara දුරු කර දෙනsekwa 🙏🙏🙏🌹🌹🌹
@fhhgghhftdghhhjk1289
@fhhgghhftdghhhjk1289 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තුව ඉටුවේවා
@ramanimanike3511
@ramanimanike3511 Жыл бұрын
Kali amme Mata udau karanna amme mage as Aspana pitama daduwam labenna denna amme sathutaata hodin Inna dennam epA Kali maniyane daduwan denna amme Mata hathuru Kam karanawata Kali amme daduwam denna deviyanee❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️
@NiroseAnee
@NiroseAnee 5 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@NilminiPriydarshani
@NilminiPriydarshani 3 ай бұрын
Mage amme mawai daruwoi gedarin eliyata watenna salassala ammawa rawattagena inna eyage sahodarayo tika gana balaganna amme .ada mama kuliyata jeewath wenne mahattaya kuli karala .gewal haduwe api .amme sadaranaya labadenna
@NiluDamayanthi-l3e
@NiluDamayanthi-l3e 2 ай бұрын
කාලි maniyani මාගේ හිතේ ඉන්න මේ සතුරා ට දඩුවම් ලබා දෙනු මැනවි🙏🙏🙏
@DiksanVinee
@DiksanVinee 9 ай бұрын
මගේ දුකට හිනා වුන ඒ ගෑනිට මගේ ඇස් පනාපිටම දඩුවම් ලබා දෙන්න අම්මේ ඒකීටත් ඒ වේදනවම ලබා දෙන්න අම්මේ
@NadeeManike
@NadeeManike 3 ай бұрын
ඔයාට පිළිතුරු ලැබුනද
@AnomaKanthi-d8c
@AnomaKanthi-d8c 9 ай бұрын
මහා සෝන් කලි අම්මගේ පෙහිට්ය් 🙏🏽🙏🏽🙏🏽
@nadirakaluarachchie
@nadirakaluarachchie Жыл бұрын
Kalii meniyanea mage duwata, napuru minissu gen ATI siyalu karadara ewath kara hoda kalak labadenna sadu saduu saduu..
@rupikapushpa9946
@rupikapushpa9946 Жыл бұрын
Kalli amme obawahanse saththayai amme ara chaminda kiyana narumayatai ara nilu kiyana hathiritai awagema mata huniyam karapu untai daduwan denna amme obawahanse jiwamanai sadu sadu🙏🙏🙏🙏
@US-zo1hc
@US-zo1hc Жыл бұрын
කාලී මෑණියන් ගේ පිහිට ලැබේවා 🙏🙏🙏
@dhinushidhinushi5896
@dhinushidhinushi5896 7 ай бұрын
මට ද මගේ දරැවන් 2නටද සතුරුකමි කරන ම⁣ගෙ සැමියා අපේ් උදුර ගත්ත මි ඉ ගෑනිට දුුඩූවන් ලබා ⁣දේන්න කලි අමි⁣මෙි
@pathminipathmini4986
@pathminipathmini4986 3 ай бұрын
කාලිඅම්මෙි මට කරදර කරන අපහස කරන මගේ නිවස ට යන්න විදිහක් නැහැ මට මේවිදිහට වේදනාව විදගෙන ඉන්න බැහැ කොහොම හරි මට වද දෙන සරත් ගාමිණී කස්තුරි ආරච්චි සුලක්කනා තරංගනි යන අයට නිසියාකාරව දඩුවම් ලබාදෙන ්න අම්මා ට බුදු බවට පත්වෙයි ඔබවහන්සේ මතුබුදුබව පතන මැනියනේ සාදුසාදු
@chandrikaraja3874
@chandrikaraja3874 10 ай бұрын
මමත් පුතත් වැඩකරන තැන හතුරුකමි කරන ඩැයිවර හැමිමත් මොහොමිමඩ පිලිපිනි ඡයෙනි සෙනි මදාවි නුරා අැලි රිමි අමිමුනා සියලුදෙනම මෙිල්ලකර දෙපාමුල දමාදෙන්න
@KkrRasika-o8f
@KkrRasika-o8f Ай бұрын
මගේ කාලි මෑණියන් මට විශ්වාසයි... මගේ එකම දරුවා මගෙන් වෙන් කරපු මගේ දරුවා ට අම්මව එපා කරවපු හේෂානි කියන හැතිරියට ඔබ තුම්යගේ දිව්‍ය නේත්‍ර වලින් බලා ඒ ගෑනි විනාශ කරල දාන්න.මගේ කාලි අම්මේ...🙏🏻🙏
@miuriyalperera7546
@miuriyalperera7546 7 ай бұрын
කාලි අම්මා මට සතුරුකම් කරපු මේ ගෙදර ඉන්න හැතිරියට නිසි දඩුවම් දෙන්න අම්මා
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН