දේව දඬුවම් මඟින් සතුරන් මෙල්ල කිරීම | 100% RESULTS | deva danduwam magin sathuran mella kirima

  Рет қаралды 246,489

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

ඔබේ සියලු සතුරු කරදර අදින් අවසන්. ඔබේ සතුරන් සැනින් වනසන බලගතු චාමුණ්ඩා මන්ත්‍රය ඔබත් ශ්‍රවණය කරන්න..
ඔබේ සතුරන්ට දේව දඬුවම් ලැබී ඔවුන් වැනසෙනු නියතයි.
දේව දඬුවම් මඟින් සතුරන් මෙල්ල කිරීම සඳහා ඇති හොඳම සහ බලගතුම මන්ත්‍රය මෙම චාමුණ්ඩා මන්ත්‍රය වන අතර මෙහි ප්‍රතිඵල ඔබ මවිත කරවනු නිසැකයි.
චාමුණ්ඩා මන්ත්‍රය:
"ඕම් අයිම් හ්‍රීම් ක්ලීම් චාමුන්ඩායේ වීචේ නමහා"
Hello friends,
This video is about a mantra for enemies
This Video inclueds chamunda mantra 108 times to control enemies and destroy enemies
sathuran mella kirima,sathuru karadara,sathuwanta daduwam,dewa danduwam,දේව දඩුවම්,saturu karadara,saturan mella kirima,sathuran wanasana mantraya,sathuran mella karana mantra,sathuran mella karana manthra,sathuran mella karana mantraya,sathuran mella karana mantharaya,sathuran mella karana mantaraya,mantra for enemy control,mantra for enemies,enemy spell,shatru maran mantra,enemy control mantra,enemy mantra,deva danduwam,saturan,shatru maran prayog,සතුරන්,sathuru mantra,සතුරු,shatru maran vidhi,sathuran,sathuru,bagalamukhi mantra,
#සතුරන්ට_දේව_දඬුවම් #sathuran_mella_kirima #සතුරන්_මෙල්ල_කිරීම #saturan_mella_kirima

Пікірлер: 1 900
@induvithanage8910
@induvithanage8910 2 жыл бұрын
හදවතින්ම භක්තිමත් ව මා ශ්‍රවනය කරන එකම චැනල් එක දේව කතා.සියළුම මංත්‍ර ඉතාම සත්‍යකි.ගුරුතුමනි ඔබට දේවාරක්ෂාව ලැබේවා !!!!අසරණ අපි සියළුම දෙනාට සෙත සලසනවාට.
@dewakatha
@dewakatha 2 жыл бұрын
තෙරුවන් සරණයි ..සියලු රැකවරණය සැලසේවා ඔබට 🙏🌷
@lakshmanlakshman127
@lakshmanlakshman127 2 жыл бұрын
@@dewakatha by ms mbm do y
@sschampa7324
@sschampa7324 2 жыл бұрын
ane kaaliamme mage මහත්තයා rata giyata eyata irisiya karana සතුරන් innawa a hamoma ayin karala denna maniyani apita echcharatama ape ජීවිතේ karadarai, mage මහත්තයා araksha kara denna 🙏🙏😭😭😭😭😭
@harshanisuba109
@harshanisuba109 2 жыл бұрын
@@dewakatha oba thumalata godak pin mewage kali maniyange manraya dala apiwage ahinsaka kellonta pihita wenawata kalimaniyane obathumiyata mage siyalu pin anumodan wewa maniyanii🙏🙏🙏🙏🙏
@sheelaindrani9662
@sheelaindrani9662 2 жыл бұрын
හදවතින්ම දේව මැණියනේ ධනුෂි කෛෟශල්‍ය මගෙ පුතාගෙන් වෙන් කර දෙන්න මැණියන්ට ගොඩක් පිං බොරැ වංචා කරිය මෙතනින්ම ඉවත්කර දෙන්න මගේ පුතා නිදහස් කර දෙන සේක්වා මැණියන්ට පිං අත්වෙිවා සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏🙏
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
හිතා ගන්න බෑ....පැය ගානක් යන්න කලින් මම මතක් කරපු කෙනාට දඩුවම් ලැබුණා..දෙවියනේ ඔබවහන්සේගේ ආශ්චර්ය මට හිතාගන්න බෑ.😮😮😮🙏
@user-ku4ln6pf6n
@user-ku4ln6pf6n Жыл бұрын
ඔයා මේක කීපාරක් ඇහුවද
@vihagavihaga7603
@vihagavihaga7603 Жыл бұрын
Mama aththa kiyalath mata apahasa karana thamara sriyani ganita daduwam දෙන්න
@subashini8135
@subashini8135 Жыл бұрын
ane diyane maga parathawa esta karana
@k.kjayasena3934
@k.kjayasena3934 Жыл бұрын
අනේ කාලි මැණියන් වහන්සේ මම ලෙඩෙකුව සුවපත් කරල ඩබවහන් සේලාට පින්දෙන කෙනෙක් අනේ මට මෙ වදහිංසා කරන යසපාල කරැනාවති. එලවල මට නිදහස් ලබාද්‍රන්න
@jayakodijayalatha
@jayakodijayalatha Жыл бұрын
ganu ravattapu surangata nisi daduvam laba denna kali amme
@ireshamadushani1906
@ireshamadushani1906 Жыл бұрын
ගොඩක් පින් මගෙ අම්මේ මට පිහිට උනාට ..මට වගේ අනික් හැමදෙනාටම පිහිට වෙන්න අම්මේ 🙏💖
@pramukash1735
@pramukash1735 2 жыл бұрын
සත්‍ය මන්තර ඉදිරිපත් කරන්නෙ දේව කතා චැනලයෙන් පමණයි...ස්තූතියි ඔබතුමාට🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
දේව කතා චැනල් එකේ විශේෂත්වය හඳුන ගත්තට බොහොම ස්තූතියි ඔබට ❤️🌷🙏
@anuruddhabandara4176
@anuruddhabandara4176 2 жыл бұрын
අනිවාර්යයෙන්ම 🙏🙏🙏
@tharikahansani2384
@tharikahansani2384 2 жыл бұрын
Aththa ඔබට ගොඩක් pin .
@rasikapushpakumara5123
@rasikapushpakumara5123 2 жыл бұрын
Ane dewiyane apita nati una ewa hodai ewa wenawata apata dewal laba den a apita daruwo ekka jiwite gatta gahaganna pita wenna dewiyane waradi karayanta daduwan laba denna shatiya haya fanna udau wenna.
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 Жыл бұрын
මාහට අපහාස ,නින්දා ,බොරු චෝදනා කල අය හට දේව දඩුවම් ලැබේවා 🙏🙏
@siriyawathisiriyawathi5496
@siriyawathisiriyawathi5496 2 жыл бұрын
දෙවියනේ මේ මන්තරය මම දවස් දෙකක් ඇහුවා ඔබවහන්සේ මට පිහිට වුනා මගේ පවුල නැවත එකතු කලා මට හරිම සන්තොසයි දෙවියනේ මට පිහිට උනාට ඔබවහන්සේ සත්තයි සත්තයි සත්තයි මැනියනි පින්සිදු වෙවා සාදු සාදු සාදු දැන් කියන්න බැරි සතුටකින් ජිවත් වෙනවා දෙවියනේ සාදු සාදු සාදු
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි.....!
@subashini8135
@subashini8135 2 жыл бұрын
mata kardara karana shehan suranja kiyanq manusayange mawa bera denna kali meniyanii
@agmadumadu2810
@agmadumadu2810 Жыл бұрын
math hithin duk vidina kenek mata pihitawenna devi pihitai,,//
@user-lq9nj1fo6j
@user-lq9nj1fo6j Жыл бұрын
Amme mage wathura mashima horakam karapu horata dadi daduwam karanu amme amme ammage pita mama wishwaha karami mage amme
@dahanakralalagesamudraband7133
@dahanakralalagesamudraband7133 10 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gangashyamali2781
@gangashyamali2781 2 жыл бұрын
මගේ දුවට අපහාස කරපු හැමෝට නිසි දඬුවම් ලබා දෙන්න දේව මෑණියනි 🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@ayeshavirajani998
@ayeshavirajani998 2 жыл бұрын
Obata Kali maniyange pihitai
@imashikaushalya5011
@imashikaushalya5011 Жыл бұрын
නිසි දඩුවම් ලැබෙයි. අපිටත් ඒ දේම තමා වෙලා තියන්නේ... දේව මෑණියන් පිහිට වෙයි අනිවාර්යයෙන් ❤
@chanchalagunasekara9240
@chanchalagunasekara9240 Жыл бұрын
Aniwaryen daruwanta apahasa karana unta hodak wen ne
@The_Mind_Journey
@The_Mind_Journey Жыл бұрын
aniwaryenma matath apahasa karapu ayata dduwan labewa
@Travelwith398
@Travelwith398 2 жыл бұрын
සතුරු කරදර නැති වෙලා අපිට, අපේ ගෙදර සියලු දෙනාට සතුටින් ජීවිතය ගත කිරීමට වාසනාව ලබා දෙන්ඩ දෙවියනේ 🙏🙏🙏🙏
@suneethaliyanage4567
@suneethaliyanage4567 2 жыл бұрын
මට ඇති සතුරු කරදර නැති කරලා දුන මැනවි. හෙමෙ, එයාගේ ගෑණු කෙනා, ධම්මිකා සහ එයාගේ පිරිමි කෙනා, චන්දි, සැනී, සම්පත්, ඉසුරු කියන මේ සියළුම සතුරු බල වේග විනාස වෙලා, මට සැනසෙමෙන් මේ නිවසේ ජීවත් වෙන්න සලසා දුන මැනව
@HiyasHiyas-ey5dv
@HiyasHiyas-ey5dv 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💞
@sujihtkumara4656
@sujihtkumara4656 Жыл бұрын
නිකරුණේ මට චෝදනා කර අයට කාලිමෑනියන්ගේ දඩුවම් ලැබේවා ,ලැබේවා,ලැබේවා.!!!
@RangaMiran
@RangaMiran 12 күн бұрын
මට අපාස කරන උන්නට දඩුවම් ලබාදෙන්න රන්ගයා නැන්දම්මා ගගන්ගි තිලක් හෙමවති මල්ෂි
@RangaMiran
@RangaMiran 12 күн бұрын
කුමාර ගෙ තිරිසන් බල්ලා ටදඩුම් ලබාදෙන්න මරණය
@RoshiniDammika-ke9wj
@RoshiniDammika-ke9wj Жыл бұрын
සත්තයි දේව කන්නලව් සියල්ලම සත්‍යයයි... විස්වයට ස්තුතියි.... ඉස්ට දේවතාවන්ට පින්...... මාගේ සත්‍ය වෙනුවෙන් පෙනි සිටින්න.... 😭😭😭😭💐💐💐💐💐💐💐💐💐💐💐💐👏👏👏👏👏👏👏👏👏👏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinedbolawaththsalhajri2085
@dinedbolawaththsalhajri2085 2 жыл бұрын
අනේ මෑණියනි ඔබයි මගේ ආලෝකය ඔබයි මගේ ශක්තිය මට පිහිට වෙන්න මෑණියනි මං මේ වෙලාවේ ගොඩක් අසරණ යී
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මැණියන්ගේ පිහිටයි.....!
@prasangikaliyanarachchipra4173
@prasangikaliyanarachchipra4173 Жыл бұрын
matapihitawanna mama asarani
@malaniweerasekara2995
@malaniweerasekara2995 2 жыл бұрын
මට හතුරුකම් කරන සියලු දෙනාවම මගේ ජීවිතයෙන් ඈත් කරන්න මෑනියනි.ඔබ වහන්සේට බුදු බව ලැබීමට මේ පින හේතු වාසනා වේවා
@dewakatha
@dewakatha 2 жыл бұрын
Obata kali maniyange pihita labewa....!
@rosinanayakkara1976
@rosinanayakkara1976 2 жыл бұрын
Amme gamage kunuharapa kiyala baninawa kata golu karanna දෙවියනේ loku mudalak aragena dan denne nathuwa innawa dan masa 4wenawa hora distributer akak dala dewa daduwamak denna amme mage duka obata penawa mata jiwath wenna wath dalli naha horakapati මිනිස්සු hodin jiath wenawa amme asarana api duk widunawa දෙවියනේ
@kotuwegodagurugeranjithl-vb5li
@kotuwegodagurugeranjithl-vb5li 16 күн бұрын
මගේ පවුලට හතුරැකමි කරන සදමාලි ඇතුළු සියලු දේනාටම දඩුවම් ලබා දෙන්න මැනියනි🙏🙏🙏
@chandimapriyangani9003
@chandimapriyangani9003 2 жыл бұрын
මගේ නිවසට කොඩිවින කරන මගේ මහත්තයට ලේයි සීනි මතුරල දීල අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන යන මේ මල්කාන්තිට දේව දඩුවම් ලබා දෙන්න. මගේ පවුල සමගි කර දෙන්න මෑණියනි 🙏🙏🌸
@umeshamadushan8503
@umeshamadushan8503 Жыл бұрын
මාව රවට්ටලා මගේ සල්ලි අරගෙන ..මට බොරු රගපෑම කරලා ආදරේ කියලා රවට්ටලා ගිය හිලරි ..ගැන මෑණියනි දිවැස් හෙලා නිසි දඩුවම දෙනුමැණවි 🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහට දැඩි දඩුවම් දෙන්න මගේ අම්මේ. ලහිරු අබේවික්‍රම උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාම විනාස වේවා විනාස වේවා විනාස වේවා 🙏🙏🙏මගේ බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 11 ай бұрын
මගේ ගෙදර සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@nilankapriyadarsani6361
@nilankapriyadarsani6361 Жыл бұрын
මා හට නින්දා අපහාස ..චෝදනා කරන මානසික පීඩා ගෙන දෙන අයට දඩුවම් ලබාදෙන්න ...සියලුම දෙනාට පිහිට වෙන්න උතුම් කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
පිං ඇති මගෙ කාලි අම්මේ මගෙ හදවතේ තියෙන දුක දකිනු මැනවි..දැක පිහිට වෙනු මැනමි මගෙ අම්මෙ!!
@mayashi754
@mayashi754 2 жыл бұрын
මගේ කාලි අම්මේමාගේ හදවතේ තියෙනදුක දකුණු මැනවදැක පිහිට වෙනු මැනවමගේ අම්මේමාව අසරණ කරනසියලු සතුරන්ට මදඬුවම් දෙනු මැනව🙏🙏🙏🙏🙏🌼🙏🙏🙏
@rasikapushpakumara5123
@rasikapushpakumara5123 2 жыл бұрын
Maniyani obata pin mage dukata pita wrnaeata mata udau karanna mage maniyani
@shiyanishiyani4322
@shiyanishiyani4322 Жыл бұрын
පින් ඇති. මගෙ කාලි. අම්මේ මගෙ හදවතේ. තියෙන දුක දකිනු. මැනවි මට පිහිට වෙන්න මගේ රත්තරන් අම්මේ
@kumarikwt1499
@kumarikwt1499 Жыл бұрын
Kale manneyae ape wardak natuwa Ma ennagaren apwa aeyta dapu nesa Mahatu rata nese dadu wamak danna maneyaneyata panawa ate ape katawat wardak karnnae nahaanesama mae hturta daduwamak de Magae natatapannana kale ammae sadu sadu sadu🙏🙏🙏
@jul3072
@jul3072 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට්න් මගේ පුතාලා දෙන්නට තිබෙන සියලුම සතුරු කරදර දුරු වේවා 🙏🙏🙏
@agsrimali4662
@agsrimali4662 2 жыл бұрын
බොහොම පිං කාලි මෑණියනි . මට මගේ හිතේ තිබ්බ ප්‍රශ්නය විසදලා දුන්නාට 🙏 සතියයි ඇහුවේ මට ප්‍රතිඵල ලැබුනා .me video eka damma oba thumalath බොහොම පිං 🙏
@SK-ml2fm
@SK-ml2fm 2 жыл бұрын
🙏🙏🙏
@dilupieris4398
@dilupieris4398 2 жыл бұрын
🙏
@sachisuchetha3194
@sachisuchetha3194 2 жыл бұрын
Ane maniyani man vidina wedanawen mawa mudawanna,e pudgalaya warada piligena mage depa mulata genath denna ,maniyanta godak pin
@geethaniwijesinhe8462
@geethaniwijesinhe8462 2 жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@sodasnisodasni4886
@sodasnisodasni4886 2 жыл бұрын
ammea.oyata.godak.pin.magea..🙏🙏🏻🇱🇰prasna.wisadala.dunnata.🙏🙏🏻meama.widiyowa.damma.🙏oba.thumata.godak.pin.mama.innea.🙏🏻kuweat.🇰🇼🇰🇼mama.adahana.deawiyo.obai.ammea.🙏🏻🙏mathu.buduweawa.🙏🏻🙏🇰🇼🇰🇼
@nadishaninadishani3831
@nadishaninadishani3831 2 жыл бұрын
කාලි මෑනියනෙ ගොඩාක් පින්සිදු වෙනවා .මට පිහිට වෙනවට .හැම වෙලාවෙම හැම මොහොතෙම මගේ ලග ඉන්න .මට පිහිට වෙන්න .ගොඩාක් පින්සිදු වෙනවා .ගොඩාක් ඉස්තුති දෙව්යනි
@umeshamadushan8503
@umeshamadushan8503 2 жыл бұрын
🙏🙏🙏
@prasangikaliyanarachchipra4173
@prasangikaliyanarachchipra4173 Жыл бұрын
mage pauljeewithaya vinadakaraunta akuratiya gamage alanta sapawawa
@hashininimeshika2940
@hashininimeshika2940 2 жыл бұрын
මැණියනි මගේ සතුට නැති කරපු අයට දඩුවම් දේන්න ඉස්සර වගේ ගේදර අය එක්ක ඉන්න ලබාදේන්න...🙏🙏🙏
@siromisirilanka3120
@siromisirilanka3120 2 жыл бұрын
සතුරු කරදර නැති වී.සතුට සෞභාග්‍යය උලාකර දෙන්න මෑණියනි
@dewakatha
@dewakatha 2 жыл бұрын
කාලි මැණියන්ගේ පිහිට ලැබේවා.......!
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ ගෙදර සතුට සැනසීම නැති කරල මගේ දරුවාගේ ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@rukmaniperera910
@rukmaniperera910 2 жыл бұрын
කාලි මැනියන්ගේ පිහිටෙන් සියලු සතුරැ කරදර දුරැවේවා.සාදු....සාදු....සාදු....
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මහැණියන්ගේ පිහිට ලැබේවා.....!
@vihagavihaga7603
@vihagavihaga7603 Жыл бұрын
Mata apahasa karana nanumillawe game සියලු denata daduwam laba දෙන්න maniyane
@vihagavihaga7603
@vihagavihaga7603 Жыл бұрын
Mata ninda apahasa karana සියලු denata daduwam laba දෙන්න maniyane
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 11 ай бұрын
මගේ ගෙදර සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ මුළු ජිවිතේ ම අපායක් වේවා.. උගේ මුළු ජිවිතේ ම විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@chandanichandani1829
@chandanichandani1829 2 жыл бұрын
සොහොන් කාළි මැණියනි මගෙ පවුල් ජිවිතය විනාශ කල ප්‍රසන්ගිකා මදුමලිව ඔබ මැණියන්ට බාරයි
@madhuperera5374
@madhuperera5374 2 жыл бұрын
ඔබට මානසික සුවය අත්වේවා.ඔබේ සතුට නැති කල අයට නිසි දඩුවම් ලැබේවා
@anushasandamali7280
@anushasandamali7280 Жыл бұрын
මගේ දුවට හැමදාම කෙනෙහිලිකම් කරන හිමාශි කියන කෙල්ලට දැඩි දඩුවම් දෙන්න දෙවියනී .හැමදාම මගේ දරුවට වද දෙන එක නවතන්න..පින් අයිති වේවා මෑනියනි 🙏🙏🙏🙏
@achinisilva1355
@achinisilva1355 2 жыл бұрын
කාලි මෑනියෝ සත්‍යක්මය්.කෙලෙහිගුන නොදත් නපුරු ගැහැනිය දිනූකා නිමන්තිට ,චෙතනා සෙව්වන්දිට,වාසනා සදරුවනි,උමන්දි,තිනූප ඇතුලු මගේ සතුරෝ සියලූම දෙනාටම දරුනු දඩුවම් ලබාදෙන්න කාලි මැනියනි ඔබ වහන්සේට බාරය්
@sudarshaniabeykoon
@sudarshaniabeykoon Жыл бұрын
කාලි මෑණියනෙ මගේ අහිංසක දරුවාගේ ආත්මය විනාශ කර මානසික පීඩනය ටපත්කරපූ. ඒ පාහර පාපතරයාට හා නින්දාඅපහසකල හැමෝම ටම. දැඩි දඩුවම් ලබා දෙන්න
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ ගෙදර සතුට සැනසීම නැති කරපු මගේ දුවගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ මුළු ජිවිතේ ම අපායක් බවට පත් වේවා. උගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@nihalgunarathna3642
@nihalgunarathna3642 2 жыл бұрын
දේව මෑණියනේ සමන්ත විතාරණ චිත්‍රායුවල කරන අකටයුත්ත ඔබවහන්සේට පෙනෙන බව මට විශ්වාසයි.ඔවුන්ට සුදුසු දේව දඬුවමක් දී මාහට පිහිට වනූ මැනවි,,!වන්දනාකරන මාහට මෙන්ම සැමටත් ඔබවහන්සේගේ පිහිට ලැබේවා!!!
@dehemihaliya7241
@dehemihaliya7241 2 жыл бұрын
මට.me.saturu.karadara.iwara .karala.danna.kali.amma.kalie.ammaga.pihitama.labie.mata.satiranta.දඬුවම් .danna.kalie.amma
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ මුළු ජිවිතේ ම අපායක් වේවා.. විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏.. මගේ මහා බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@apeksha5202
@apeksha5202 2 жыл бұрын
ලැබීමට තිබු පත්විම් සියල්ල දේශපාලන හා ඒ වෙනත් බලපෑම් දුරැවේවා...!! ම⁣ා ඇතුලු අසාදාරණ යට ලක්වු පිරිසට සාදාරණය ඉටුුවේවා... 🙏🙏 උත්සහය,විස්වාසය, කැපවීම, එයට මුහුන දුන් අපට සාදාරණය ඉටු වේවා දේවියනි.....
@indraniperera2983
@indraniperera2983 2 жыл бұрын
🌷🌷🌷🙏🏼🙏🏼🙏🏼
@chadhanichadhani4784
@chadhanichadhani4784 2 жыл бұрын
කාලි අම්මේ මගේ මේ හිතේ තියන දුක නිවන්න කාලි අම්මේ මම කොච්චර හොද කරත් මට කරන්නේ හතුරුකම් දෙවියනේ එ නිසා මේ ගැනිව සදහටම නොප්පල කරලා දෙන්න වෙවියනේ
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය ❤වේවා 🙏🙏🙏 අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාගෙම ජිවිත අපායක් බවට පත් වේවා.. උන් හතර දෙනාගේ ජිවිත විනාසයෙන් විනාසයට පත් වේවා.. 🙏🙏🙏
@kumaripathirana3477
@kumaripathirana3477 Жыл бұрын
උතුම් කාලි මෑණියන්ගේ පිහිට ආශිර්වාදය මට මෙන්ම යහපත් හැමෝටම නොඅඩුව ලැබේවා !!!
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ මුළු ජිවිතේ ම විනාස වේවා විනාස වේවා විනාස වේවා. මගෙ අම්මේ ඔබ වහන්සේ ට මගෙ නමස්කාර ය වේවා 🙏🙏🙏
@dulanjamanuk9169
@dulanjamanuk9169 2 жыл бұрын
කාලි දේව අම්මා ට නමස්කාරය වේවා ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
@dulikadhamayanthi7895
@dulikadhamayanthi7895 2 жыл бұрын
Meniyani apita goda hathuru Kam karana ape ge lagama Inna lakshanta daduwan Lana Denna meniyani apita karana irisiyakara Kara apita senasimak ne eyalagen neniyana
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏. අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ අපායක් බවට පත් වේවා. උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාගෙම ජිවිත විනාස වෙන්නයි ඕනි. අද මම මගේ දරුවා වෙනුවෙන් විදින වේදනාව වගේ දස දහස් වාරයක් ලක්ෂ කෝටි වාරයක් උන්ට වේදනා විදින්න සිද්ද වේවා.. ලහිරු අබේවික්‍රම උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාටම දැඩි දඩුවම් දෙන්නයි ඕනි මගේ අම්මේ උන්ගේ ජිවිත විනාසයෙන් විනසයට පත් වේවා 🙏🙏🙏
@phathimaphathima5371
@phathimaphathima5371 2 жыл бұрын
මෑණියනි මට පිහිට වෙන්න අදත් නිසාන්ත්ත රත්න කුමාර මට‍ නින්දා අප හස කරන බව කියා මට‍ තාර්ජනකරනවා. එයාගේ වාසිය තාමකා මට පිහිට වෙන්න ඔහුට දේව දඩුවම් දෙන්න අසරණ ගැණු රව්ටනවට 🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මැණියන්ගේ පිහිට ලැබේවා...!
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏. මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ මුළු ජිවිතේ ම අපායක් බවට පත් වේවා.. උගේ මුළු ජිවිතේ ම විනාසයෙන් විනාසයට පත් වේවා.. උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාගෙම ජිවිත විනාසයෙන් විනාසයට පත් වේවා.. අද මගේ දරුවා වෙනුවෙන් මම විදින වේදනාව උගේ අම්මට තාත්තට නංගි ට විදින්න සිද්ද වේවා 🙏🙏🙏උන්ගේ ජිවිත විනාස ම වේවා 🙏🙏🙏
@chandimapriyangani9003
@chandimapriyangani9003 2 жыл бұрын
මගේ නිවසට කොඩිවින කරන මගේ මහත්තයට ලේයි සීනි මතුරල දීල අනියම් සම්බන්ධතාවයකට යොමු කරවා ගත්තු මල්කාන්තිට දඩුවම් ලබා දෙන්න මෑණියනි 🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
Obata kali maniyange pihita labewa....!
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏. අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා.. උගේ මුළු ජිවිතේ ම අපායක් වේවා.. උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාම විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@chandininuwanthika2848
@chandininuwanthika2848 2 жыл бұрын
අනේ මෑණියනි.. අපේ සතුරන් අපේ ජීවිත වලින් ඉවත් කර සැනසිමේ ජීවත් වීමට අපට ඉඩ ලැබේවා.. කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා.. සාදූ.. සාදු.. සාදූ...
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@chandininuwanthika2848
@chandininuwanthika2848 2 жыл бұрын
@@dewakatha 🙏🙏🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏. අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ලහිරු අබේවික්‍රම කියන තිරිසන් ගත මිනිහගේ ජිවිතේ අපායක් බවට පත් වේවා. උගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@jul3072
@jul3072 Жыл бұрын
කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා මගේ සියලුම දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@buddikawickramasingha2016
@buddikawickramasingha2016 Жыл бұрын
Kali maniyange pihita labewa siyalu sathuru karadara nathe wewa
@senavirathnabandara5495
@senavirathnabandara5495 Жыл бұрын
කාලි මෑණියන් ගෙ පිහිට ලැබේවා මාගෙ කරදර දුරැ වෙවා
@premalathapanapitiya2642
@premalathapanapitiya2642 2 жыл бұрын
අම්මා මගේ සියලුම හතුරු කරදර,අන වින, කොඩිවින, සියලු බන්ධන දෝස දුරුකර දෙනු මැනව්. මාගේ නමස්කාරය වේවා 🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@priyadharshani5389
@priyadharshani5389 2 жыл бұрын
Mage kaaliammage sathya balen mage siyalu karadara duru wewa..
@shanthapuspa8594
@shanthapuspa8594 2 жыл бұрын
අනේ කාලි මැනියනි මාහට පිහිට වන මැනවි
@shanthapuspa8594
@shanthapuspa8594 2 жыл бұрын
කාලි මැනියනි මගේ සියලුම සතුරැ කරදර දෝස දුරැකර දෙනු මැනවි
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏. අම්මේ අපේ පව්ලේ සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාස වේවා.. විනාස වේවා විනාස වේවා. උගේ අම්මා නංගි තාත්තා මේ හැම එකගේම ජිවිත විනාස වේවා.. මගේ දරුවා වෙනුවෙන් අද මම විදින වේදනාව වගේ දහස් වාරයක් කෝටි ප්‍රකෝටි වාරයක් උන්ට වේදනා විදින්න සිද්ද වේවා 🙏🙏🙏
@nilukachandani2043
@nilukachandani2043 2 жыл бұрын
කාලි මැණියන්ගේ පිහිට ලැබේවා🙏🙏🙏 මාගෙ සතුරු කරදර දුරැ ⁣ වෙිවා 🙏🙏🙏
@sudarmasiriyawathe8372
@sudarmasiriyawathe8372 Жыл бұрын
Kalimaaniyange..balma..mage..satura.hela..daduwam.karana....mage.patuma.etuwawa...awasarai..amme
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා.. අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරල මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ අපායක් බවට පත් වේවා.. උගේ ජිවිතේ ම විනාසයෙන් විනාසයට පත් වේවා.. අද මම මේ මගේ දුව වෙනුවෙන් විදින වේදනාව උගේ අම්මට නංගිට තාත්තා ට විදින්න සිද්ද වේවා.. ලහිරු අබේවික්‍රම උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාම විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@ranjaniwijethunga6578
@ranjaniwijethunga6578 2 жыл бұрын
මා සමග මිතුරු වෙලා මට විශාල මුදලකට වංචා කල කාන්තාව සොයා දෙන්න කාළි මෑණියන් පිහිටෙන් 🙏🙏🙏🙏🙏🙏
@samadi7025
@samadi7025 2 жыл бұрын
oyage wada hari giyada
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.. 🙏🙏🙏අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ අබේවික්‍රම පව්ලේ හැම එකාගෙම ජිවිත විනාස වේවා.. ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ අපායක් බවට පත් වේවා. උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාගෙම ජිවිත විනාසයෙන් විනාසයට පත් වේවා. අද මම මගේ දරුවා වෙනුවෙන් විදින වේදනාව වගේ දස දහස් වාරයක් ලක්ෂ වාරයක් උන්ට වේදනා විදින්න සිද්ද වේවා. ලහිරු අබේවික්‍රම උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාගෙම ජිවිත විනාසයෙන් විනසයට පත් වේවා 🙏🙏🙏
@admaadma9473
@admaadma9473 2 жыл бұрын
කාලි අම්මේ මගේ ප්‍රශ්නය විසඳලා දෙන්න ඔබතුමියට ගොඩාක් පින් 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@jcgidiejr4253
@jcgidiejr4253 2 жыл бұрын
කාලි මෑණියන් මගේ සතුට නැති කරපු එකාට දඬුවමක් දෙන්න කාලි මෑණියන්
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.. 🙏🙏🙏අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරල මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ලහිරු අබේවික්‍රම කියන මිනිහට දැඩි දඩුවම් දෙන්න අම්මේ.. අද මම මගේ දරුවා වෙනුවෙන් විදින වේදනාව වගේ දස දහස් වාරයක් ඌ ට උගේ අම්මට තාත්තට නංගි ට වේදනා විදින්න සිද්ද වේවා.. ලහිරු අබේවික්‍රම කියන මිනිහගේ මුළු ජිවිතේ ම අපායක් වේවා. ඌ විනාසයෙන් විනාසයට පත්වේවා 🙏🙏🙏
@sashrydewmini2952
@sashrydewmini2952 2 жыл бұрын
කලි මෙනියන්ගේ පිහිටින් සියලු සතුරු කරදර දුරු වේවා 🙏🙏🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
අපේ පව්ලේ සතුට සැනසීම නැති කරල මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ අපායක් බවට පත්වේවා.. උගේ මුළු ජිවිතේ ම විනාස වේවා විනාස වේවා විනාස වේවා 🙏🙏🙏
@sakuragaming9031
@sakuragaming9031 2 жыл бұрын
විස්වාස කරන එකම චැනල් එක ❤️ දෙවි පිහිටයි 🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 😊🌷🙏❤️
@nisansalaperera8627
@nisansalaperera8627 2 жыл бұрын
ටෙලිපෝන් නම්බරය ක්.නැද්ද
@siriyawathisiriyawathi2762
@siriyawathisiriyawathi2762 Жыл бұрын
සාදු සාදු සාදු දෙවියනේ මම දවස් 3 ඇසුවා 4 වෙනි දවසේ මගේ පවුල විනාශ කරපු මිනිහා බී ලා වැටිලා අත කැඩී ලා මට ගෙදරටම ඇවිත් කියලා ගියා දෙවියනේ මට හරි පුදුමයි දෙවියනේ ඔබවහන්සේ. සත්තයි සත්තයි සත්තයි මම කොහෙ හරි දේවාලයකට ඔබවහන්සේ ට ඉක්මනින්ම පළතුරු පුජාවක් දෙනවා දෙවියනේ මට පිහිට උනාට දෙවියන් ට ස්තූති වේවා
@dewakatha
@dewakatha Жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .......!
@ranokaranoka6016
@ranokaranoka6016 2 жыл бұрын
මට. පිහිට වෙන්න. කාලි අම්මේ. මට මේකරන. අපහස වලට. ඔවුන්ට. දඩුවමක්. ලබාදෙන්න. මට. පිහිට වෙන්න. කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 11 ай бұрын
මගේ ගෙදර විනාස කරපු මගේ දුවගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@user-jg2oc1kw3o
@user-jg2oc1kw3o 2 жыл бұрын
මාගෙ පවුලේ අය ව ආරක්‍ෂක ර දෙන්න මගේ අම්මේ සාදු සාදු සාදු
@anushasenanayake7713
@anushasenanayake7713 Жыл бұрын
මෙම මන්ත්‍රය සත්‍යයක්. කාලි මෑණියන්ට පින් සිදු වේවා
@liyanageshani1520
@liyanageshani1520 2 жыл бұрын
කාලි මෑනියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා....
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරල මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාස වේවා විනාස වේවා විනාස වේවා 🙏🙏🙏 ඕකගේ අම්මා තාත්තා නංගි ඕකුන්ට විනාසයෙන් විනාසයට පත් වේවා.. අද මම විදින ගින්දර ඒ විදියට ම ඕකුන්ට පත්තු වෙලා ලහිරු අබේවික්‍රම උගේ අම්මා නංගි තාත්තා දැවිල අළු වෙලා පිච්චිලා යන්න ඕනි ගිනි ගොඩක දවෙන්න ඕනි. ඒක දැකපු දවසට තමයි මගේ අම්මේ මට සැනසීමක් ලැබෙන්නේ.. මගේ උතුම් මහා බද්‍ර කාලි අම්මේ මේ කියන උන්ට දැඩි දඩුවම් දෙන්න අම්මේ. මගේ අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@thirindakumara9933
@thirindakumara9933 2 жыл бұрын
ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... ස්තුතියි... මෑණියනි....
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි......!
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා.. 🙏🙏🙏.. මම මගේ දුව චාමිකා ලක්ෂානි ප්‍රියන්ත ජයසිංහ මගේ ස්වාමිපුරුෂයා ආරක්ෂා කරල දෙන්න අම්මේ 🙏🙏🙏.. අම්මේ මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ මුළු ජිවිතේ ම විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ මුළු ජිවිතේ ම අපායක් බවට පත් වේවා.. උගේ ජිවිතේ විනාසයෙන් විනාසයට පත් වේවා.. මගේ දරුවා වෙනුවෙන් අද මම විදින වේදනාව උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාටම විදින්න සිද්ද වේවා.. ලහිරු අබේවික්‍රම උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාගෙම ජිවිත විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@rosirosi4849
@rosirosi4849 2 жыл бұрын
මේ සිලු දේටම ඉස්තූතිය් 🌷🌷🌷🙏🙏🙏
@deepikadarshani2823
@deepikadarshani2823 2 жыл бұрын
මට මගෙ දරුවන් ට සතූරු කරදර කරන සතූරන්ට නිසි දඩුවම් ලබා දෙන්න කාලි මෑණියනෙ.
@shanishani-uq5pm
@shanishani-uq5pm 2 жыл бұрын
කාලී අම්මේ mage ආදරය magen උදුරා ගත්ත a ganita දඬුවම් denna අම්මා mage ආදරය mata ලබා දෙන්න mage අම්මේ
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
අපේ ජිවිත වල සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ ම විනාස කරපු ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාස වේවා විනාස වේවා විනාස වේවා 🙏🙏🙏. මගේ අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@renukamalknthi138
@renukamalknthi138 2 жыл бұрын
කලි මැනියනි මගෙ නිවසෙ අවට අයගෙන් අපට කරදර බාධක ඇත ඒ අය අපට නිතර කරදර කරනවා අපෙ පාවුලෙ අයට ඔබගෙ රැක වරනය දෙන්න මගෙ පාවුලෙ සියලු දෙන අරක්ෂා කර සතුරු කරදර බාධක ඉවත් කර දෙන්න
@kanishkaniroshani1129
@kanishkaniroshani1129 2 жыл бұрын
kali meninge pihiten ape gedara siyalu denata pewethi duk karadara nethiwewa....hemawelawema kalimeniyange pihita apita lebenawa...api godak viswasa karanawa
@erandimadushani5246
@erandimadushani5246 2 жыл бұрын
Watapita karadara karana unwanam attatama winasama wela yanna one.matath e wage tamai watapita inna ungen godak karadarai.
@nothinghere4421
@nothinghere4421 Жыл бұрын
දේව අම්මේ මා හට සහ මාගේ සහෝදරයා හට අපහාස කරන, අසාධාරණ කම් කරන්නා වූ සතුරන් දුරු වේවා සාදු සාදු සාදු 🙏
@nilushanilusha4086
@nilushanilusha4086 Жыл бұрын
මාහට නින්අපහස කරන හැමොටම දඩුවම් ලබාදෙන්න කාලි මැනියනි..
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරල ඒ මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ අපායක් වේවා.. උගේ ජිවිතේ විනාස වේවා විනාස වේවා විනාස වේවා 🙏🙏🙏 මගේ බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@life90945
@life90945 3 ай бұрын
Oya hithapude hari giyada
@phathimaphathima5371
@phathimaphathima5371 2 жыл бұрын
මට සිදුවී තිබෙන අසාදරනය දකිත්වා චාමුඩ මෑණියනි 🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ උතුම් බද්‍ර කාලි අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏අම්මේ මගේ දරුවාගේ ජිවිතේ විනාස කරල අපේ පව්ලේ සතුට සැනසීම නැති කරපු ලහිරු අබේවික්‍රම කියන මිනිහා ගෙන් පලිගන්න ඕනි. උගේ ජිවිතේ ම විනාස කරල උගේ ජිවිතේ අපායක් කරන්න ඕනි ඌ ට කවදාවත් සැනසීමේ ඉන්න දෙන්න බෑ මගේ අම්මේ. උගේ අම්මා තාත්තා නංගි මේ හැම එකාම විනාස වෙන්න ඕනි අද මම මගේ දුව වෙනුවෙන් විදින වේදනාව වගේ දස දහස් වාරයක් ලක්ෂ කෝටි වාරයක් උන්ට වේදනා විදින්න සිද්ද වේවා. උන්ගේ ජිවිත විනාසයෙන් විනාසයට පත් වේවා 🙏🙏🙏
@sasindusonglk
@sasindusonglk 2 жыл бұрын
මහා බලගතු කාලි මෑණියනි අපට හතුරුකම් කරන ගයානිටයි මනොරිටයි නිසි දඩුවම් ලබා දෙන්න.කාලි මෑණියන්ගෙ පිහිට අරක්ශාව අපට ලබා දෙන්න
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@samindasamarathunga2384
@samindasamarathunga2384 2 жыл бұрын
කාලි අම්මේ මාහට පිහිට වනු මැනවි ......කාලි අම්මේ මම ඩුබායි රට ඉන්නේ තාම රැකියාව ක් නැතුව සිටින මා හට පිහිට වෙන ....අපි අසරන වෙලා ඉන්නේ......අප හට පිහිට වෙන්න ....🙏🙏🙏🙏🙏🙏🙏
@PriyankaKumari-hx7wp
@PriyankaKumari-hx7wp 2 жыл бұрын
සතුරන්ට දඩුවම් ලැබෙවා මගෙ මැනියනි අපි අද ගොඩක් අසරණ වෙිලා ඉන්නෙ 😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋😋
@surathlowe4695
@surathlowe4695 2 жыл бұрын
මෑණියනි ප්‍රසන්න හා කුමාරි යන දෙදෙනාට දඩුවම්. දූන් මැනව කරදර වලින් අප රැක ගතමැනවි
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරල මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු මේ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාස වේවා විනාස වේවා විනාස වේවා 🙏🙏🙏
@sachinkeshan1172
@sachinkeshan1172 2 жыл бұрын
සතුරාටත් එක සේ මෛත්‍රී කරන්න...ඔයාලා ගාව හැමදාම සතුට තියේවි...
@CnS766
@CnS766 2 жыл бұрын
කවුරු වරදක් කළත් එයට දඬුවම ලැබිය යුතුයී,
@Sri-nw2ge
@Sri-nw2ge 2 жыл бұрын
වරදට සමාව නොව දඩුවම අනිවාර්යයි ...
@erandimadushani5246
@erandimadushani5246 2 жыл бұрын
Maithri karanna puluwan waradari karanawanam maithri karanna බැරියැ .me haturo apiwa winasa karanakam maithri kaloth ape daruwo kawadahari mahaparata watenawa.
@nadheeshanadheeshakaluarac6608
@nadheeshanadheeshakaluarac6608 Жыл бұрын
මෛත්‍රිය හොදම දේයී..නමුත් එකම වැරැද්දක් නිතර නිතර කරනවනම්..වරදක් නොකර කෙනෙකු රිදවනවානම් ..එයට දඩුවම් ලැබිය යුතුමය..අනේකාට රිදෙන්නේද එය කෙලෙසද ඔවුන්ට තේරීම හොදම දඩුවමයි..මගේ කාලි මෑනියන් ඇත්තයි..පිහිට වෙන්න මෑනියනි ..🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන තිරිසන් මිනිහගේ ජිවිතේ විනාස වේවා විනාස වේවා විනාස වේවා..🙏🙏🙏
@sepalikasepalika1622
@sepalikasepalika1622 2 жыл бұрын
සාදු.සාදු.සාදු.කාලි.මැණියනි.මට.පිහිට.වෙන්න
@ajithpathirana9803
@ajithpathirana9803 2 жыл бұрын
කාලි මෑණියනි ඔබ මතු බුදු වේවා.අපට මෙය ලබා දුන් සියලුම දෙනාට ගොඩාක් පින්
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි ඔබගේ ප්‍රාර්ථනා ඉටු වේවා .
@sunethrakanthimadawalage57
@sunethrakanthimadawalage57 2 жыл бұрын
මගෙ සල්ලි අරන් මට නොදි ඉන්න උන්ගෙ හිත් වෙනස් කරල මගෙ සල්ලි ලබෙන්න සලස්සල දෙන්න මෑනියනි 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@dhanushkadharmarathna9651
@dhanushkadharmarathna9651 20 күн бұрын
අපිට වද දෙන මගෙ පවුලෙ අයට පහර දෙන,අපිට බොරු චෝදනා කරන,අපිව හැම මොහොමතකම රිද්දන නවරත්න ඇතුළු පවුල ට මා ඉරියේම දඩුවම් ලැබේවා.මේ අසාදරණය දෙස බලා පිහිටවෙන්න දෙවිදුනි❤🙏🙏ඔබට බුදුබව ලැබීමට මා කල සියලු පින් හේතු වාසනා වේවා...අපිට කරදර කරන හිරි හැර කරන පහර දෙන බොරු චෝදනා කරන අපේ මේ සතුරු කාරදරය හිතට වද දෙන මේ ලොකුම කරදරය අපෙන් ඈත් වේවා.ඔහුන්ට නිසි දඩුවම් ලැබේවා🙏🙏
@liyanageshani1520
@liyanageshani1520 2 жыл бұрын
සතුරු කරදර නැති වෙලා මට ගැලපෙන වැදගත් රැකියාවක් ලැබේවා !
@janithpanagoda8758
@janithpanagoda8758 2 жыл бұрын
Gana dewiyange gata thiyenawa කියන්න රැකියාවක් ලබන්න
@Sri-nw2ge
@Sri-nw2ge 2 жыл бұрын
මගේ රැකියාව ඉස්තිර කරලා දෙන්න දෙවියනි ........
@tutyfg7042
@tutyfg7042 2 жыл бұрын
Yahapath rakiyavak labeva
@Ashini568
@Ashini568 11 ай бұрын
මට අපහස කරන මාව අඩවන. සහෝදර බැදීම් නැති කරන. කිසිම කෙලෙහි ගුනයක් නැති මගේ නැන්දම්මා ඇතුලු ඇයට අනුබලදෙන සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න . මගේ ඇස් වලින් වැටෙන් කදුලක් කදුලක් 😭😭😭😭ගානෙ ඒ සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න මෑණියනි🙏🙏🙏
@chamithkolla9794
@chamithkolla9794 2 жыл бұрын
මටත් මගේ දරුවන් දෙදෙනා මගේ සහෝදරියගේ සතුරු කරදර නැත්තටම නැති වෙලා යන්න ඔබ තුමිය පිහිටෙන් 🙏🙏🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ල මගේ පව්ලේසතුට නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු අනචාරේ හැසිරෙන ලහිරු අබේවික්‍රම කියන නරුම මිනිහට දඩුවම් දෙන්න මගේ මතු බුදු වෙන මහා බද්‍ර කාලි අම්මේ 🙏🙏🙏
@phathimaphathima5371
@phathimaphathima5371 2 жыл бұрын
මගේ හිතේ දුක දකිත්වා 🙏🙏🙏
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මැණියන්ගේ පිහිටයි........!
@kotuwegodagurugeranjithl-vb5li
@kotuwegodagurugeranjithl-vb5li 11 күн бұрын
කාලී අමිමෙි කාටචත් අසාදාරණයක් හිරිහැරයක් නොකරන අපිට සතුරුකම් කරන ම⁣⁣ගෙ පවුලම මරන්න හදපු සදමාලි රෝ්සා සමග මේ් දේ්ට සම්බන්ධ වු සියලුම දෙනාට මේ් සතුරන්ට දඩුවම් ලබා දෙන්න මෑණියනි. මේ සතුරන් ඔබට බාරයි මෑණියනි.
@geethakumari1782
@geethakumari1782 2 жыл бұрын
අනේ මගේ මෑනියනි,මට සැනසුම සතුට නැති කරන අයට දඩුවම් ලබා දෙන්න.කාටවත් කරදරයක් නැති පුලුවන් තරම් අනිත් අයට උදව් කරන මටම ඇයි මෙහෙම කරන්නේ.මෑණියනි ඔබ මට ගොඩාක් උදව් කරල තියෙනවා.මේ සැරෙත් ඔබතුමියගෙ උදව් අවශ්‍යයි මගෙ මෑනියනි.🙏🙏🙏
@navindurajapaksha7642
@navindurajapaksha7642 2 жыл бұрын
මට අනවසර දේවල් කිරීමට උත්සාහ කල ඔහු ඇතුලු අනිත් ඇත්තෝ සිටීනම් ඔබතුමියට බාරයි.
@user-ew1sl1mi8w
@user-ew1sl1mi8w 2 жыл бұрын
මගේ දුක දකිත්වා..කාලි මෑණියන්ගේ පිහිටින් පවුලේ සැනසීම ලැබේවා..🙏
@Prabath-tq3dc
@Prabath-tq3dc 10 ай бұрын
කාලි මැනියන් වහන්සෙට පින් අනුමොදන් වෙවා දුක් කරදර නැති වෙවා සතුරු කරදර දුරුවෙවා ගෙදර සියලු දෙනාගෙම පිහිට අරක්සව ලැබෙවා සදු සදු සදු
@rosyper8003
@rosyper8003 Жыл бұрын
මට හතුරැකමි කරපු එ ⁣ගෑනු දෙන්නම කාලි මැනියනේ ඔබටබාරයි
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරල මගේ දරුවා මට නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන මිනිහගේ අත පය හතර හන්දි හතරට පහට කඩල බිදලා දැවිල අලුවෙලා පිච්චිලා විනාසයෙන් විනාසයට පත් වේවා.. අද මම මේ විදින වේදනාව වගේ වේදනා දස දහස් වාරයක් උගේ අම්මට නංගිට තාත්තට විදින්න සිදුවේවා සිදුවේවා සිදුවේවා 🙏🙏🙏විනාස වේවා විනාස වේවා විනාසයෙන් විනාසයට පත් වේවා.. 🙏🙏🙏මගේ අම්මේ මහා බද්‍ර කාලි මගේ අම්මේ මේ දඩුවම් මුන්ට දෙන්න.. දස මාසයක් කුස දරාගෙන ලේ කිරි කරල පොවපු අම්මෙක් ගේ වේදනාව අම්මේ මේ. මගේ දරුවා ආරක්ෂා කරල මට දෙන්න අම්මේ. මගේ අම්මේ ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා 🙏🙏🙏
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
මෑනියනෙ සතුරන් කර ඇති කොඩි වින වලින් මා ආරක්ෂක කරනු මැනවි! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට කාලි මැණියන්ගේ පිහිට ලැබේවා...!
@roshelupeksha4536
@roshelupeksha4536 2 жыл бұрын
@@dewakatha 🙏 🙏
@nishanthihapuarachchi2149
@nishanthihapuarachchi2149 Жыл бұрын
මගේ පව්ලේ සතුට සැනසීම නැති කරපු මගේ දරුවාගේ ජිවිතේ විනාස කරපු ඒ ලහිරු අබේවික්‍රම කියන මිනිහට දෙන්න ඕනි බරපතල ම දඩුවම දෙන්න මගේ මතු බුදු වෙන අම්මේ 🙏🙏🙏
@Kwt-rz5xu
@Kwt-rz5xu 2 жыл бұрын
කිසිවෙකුට කරදරයක් නැති මට නපුරැ කම් කල ඔහුට දඩුවන් දෙන්න දෙවියනේ
@dewakatha
@dewakatha 2 жыл бұрын
ඔබට දෙවි පිහිටයි. ඔබේ පැතුම් ඉටුවේවා....!
@DonPaulzSam
@DonPaulzSam 9 ай бұрын
මටයි මගේ අහිංසක අම්මටයි සතුරු කම් කරන සියලු සතුරන් විනාශ වේවා
@kqmqnilianarachchi4811
@kqmqnilianarachchi4811 2 жыл бұрын
Ane maniyani mage mahaththaya magen wankara mage Paula vinasa karapu e ganiyata nise daduwam laba danna mage mahaththaya Mata laba di apita sathutin Inna sanasema laba denna maniyani🙏🙏🙏🙏🙏
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН
Or is Harriet Quinn good? #cosplay#joker #Harriet Quinn
00:20
佐助与鸣人
Рет қаралды 48 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
සතුරන්ගේ කටවල් වහන මන්ත්‍රය | kali maniyo | kali mantra 100%
12:01
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 45 МЛН