"පැ‍ය 24න් හතුරාට වෙන දේ බලන්නකෝ...🔥💯 පොල් ගහන්න කියලා දේවාල ගානේ දුවන්න ඕනේ වෙන්නෙ නෑ ආයේ..."

  Рет қаралды 205,957

දේව කතා - Dewa Katha

දේව කතා - Dewa Katha

Күн бұрын

Пікірлер: 2 200
@Yash_24350
@Yash_24350 7 ай бұрын
Me මන්ත්‍රය අහලා විනාඩ් 10 ක් ගියේ නෑ මට ඉගියක් දැනගන්න ලැබුනා අම්මේ ඔබ මෑණියන් මතු බුදු වේවා.මට හොරෙන් කරන වැරදි මට පෙන්නුම් කරලා දෙන්න අම්මා.මා කරන සියලු පින් කාලි මෑණියන් ට අනුමෝදන් වේවා 🙏
@PrimaDamikka
@PrimaDamikka 6 ай бұрын
Mage badu horn aran tiyagenan.inna e hatirata .dama daduvam laba di mage natiwechi baduva mata labnna salsvanna mage maniyan🙏🙏🙏
@AchiniChandima-fh7gx
@AchiniChandima-fh7gx 6 ай бұрын
E
@nalisunethra
@nalisunethra 5 ай бұрын
Kaali meniyani /mathu budu wewa sadu sadu sadu ma dena pin anu modan wewa meya Wanda a karanna gaththa witharai mata off karapu phone aka on kala mata katha kala ath Anne Ne aya dewiyan rawatala waramakin gannawa kiyala I Dan hharanaweda karanneawa nawath than a meniyange u diha pratha men balance a hema dema apa kara wanna mata pennum karanna Dewi pihitai buduwewa
@PushpaKumara-db8ie
@PushpaKumara-db8ie 5 ай бұрын
Anekaliamme. Matameayagenkaradarai Dinesh Suriarachchi Damayanthi Kaliammatabarai Matapihitawanna Kaliammapihitai
@IreshaDilhani-g1h
@IreshaDilhani-g1h 4 ай бұрын
Kali amma mge samiya me walwa inna wan ganiyak ake mai druwi tahniwala inna mata innawa mes 8k duwk .mge manusay inna gama ayta ahth ganiyak innawa athnth druwk innawa .hamdama dangtha mes 2i amm a gani myata wasibndn karala tiyagena inna a ham daykma nathikaranna amma badata kawala tiyan dath nathikarannq amma . Mati duwati pihta wanna amma .hamdama adanawa oluwa kakumi pupuranna Anna Anna daruw tan mati salknn ake nawthnawa gadra Anna ne danm amma a gani mage samiyat karanna ona hamdama karala lagetiyanm innawa .druwi mati phitawanna amma
@MaheshaNethmini-h2m
@MaheshaNethmini-h2m Ай бұрын
කාලි අම්මේ මගේ ජිවිතේ විනස කරන්න හදන ඒ නරුමයට දඩුවම් ලබා දෙනු මැනවී කාලී මෑණියන් මතු බුදු වේවා 🙏🙏🙏🙏
@anjana.madhuri2980
@anjana.madhuri2980 6 ай бұрын
මන්ත්‍රය අහන අතරෙම මාගේ කාරනය ඉටුකර දුන්නා .මගෙ ගිනිකාලි අම්මේ ඔබ වහන්සේට බුදු බවම ලැබේවා .🙏🙏🙏
@AnomaSajeewani
@AnomaSajeewani 3 ай бұрын
Mata pihitawenna. Ginikali. Meniyani
@AnomaSajeewani
@AnomaSajeewani 3 ай бұрын
Sadu
@RangaMiran
@RangaMiran 2 ай бұрын
ගිනි කාලි අම්මෙ😢😢 තාත්තා හිත හදලා දෙන්න කතා කරන්න
@AnuradhaEkanayaka-j3x
@AnuradhaEkanayaka-j3x Ай бұрын
🙏🙏🙏🙏🙏
@RangaMiran
@RangaMiran Ай бұрын
සාදු සාදු සාදු සාදු 😂සාදු
@madushakumari2088
@madushakumari2088 4 ай бұрын
මේ දේවල් විශ්වාස කරන කෙනෙක්නම් නෙවෙ...ඒත් කරන්නම දෙයක් නැති තැන...හැම තැනින්ම අසරණ උනා කිසි වරදක් නොකර හොඳටම අඩ අඩ මේක ඇහුවෙ මං....ඇත්තටම දවසින් ඉඟියක් ලැබුනා මම ප්‍රාර්ථනා කරනවා මගෙ ප්‍රශ්න විසදිල සතුටින් ඉන්න ලැබෙන්න කාලි මෑණියන්ගෙ ආශිර්වාද ලැබෙන්න කියලා..😊🙏
@RangaMiran
@RangaMiran Күн бұрын
කාලි අම්මෙ😢😢 නැන්දම්මා ගගන්ගි රන්ගයා කටවල් වහලා දාන්න
@Nimalasiriranpala
@Nimalasiriranpala 2 күн бұрын
ගිනි කාලි මාතාවනි ශක්‍රාගේ ගාමිණී සුසිල් කුමාර නැමැත්තා අප හට කරන කරදර ඔබ වහන්සේ ගේ දිව්‍ය නෙතින් බලා ඔහු අමුවත්තෙන් ඉවත් කර නැවත පලාතට වත් නොඑන්න කටයුතු සලසන සේක්වා .බුදු බව අත්වේවා ඔබ තුමියට මාතාවනි
@DisnaDisanayaka-j3f
@DisnaDisanayaka-j3f Күн бұрын
පෝය දවසේ මාවත් මගේ දරුවෝ ගෙදරින් එළවලා නැන්දම්මා නෑදෑ පිරිවරුන් මගේ නිවසක් උන් ගත්තා ගිනිකාලිි මෑණියනේ මට පිහිට වෙන්න මගේ නිවසක් මගේ දරුවන්ට ලබා දෙන්න හතුරන්ට දඬුවම් දෙන්න සාධාරණීය ඉෂ්ටරන්නෙත් අම්මේ❤❤😢😢😢😢😢😢🙏🙏🙏
@kabirsarasara3941
@kabirsarasara3941 7 ай бұрын
ගිණි කාලි අමිමේ අසාධාරණ ලෙස වැඩ කරනවා නමි කවුරුන් හරි ඒ සියල්ල ඔබ මෑණියන්ටම බාරයි.
@sanjeewafonseka667
@sanjeewafonseka667 7 ай бұрын
ගිණි කාලි අමිමේ මාගේ පවුල් ඡීවිතය විනාශ කරන්න ආපුඵ්ගැණිට දඩුවමක් ලබා දිලා මාගේ මාහත්තයාගේ ආදරය තැවත මටලබා දේන්න රත්තරන් මැණියනි මට සතය ලමා දෙන්න.
@KasthuriIndrani-ex6kk
@KasthuriIndrani-ex6kk 4 ай бұрын
ගිනි කාලි අම්මෙ,ඩුබායි වල ඉන්න සදුන් ,පුලස්ති ඉන්දික ,බොරුකරපු ඒනම් තියෙන අයට මාහට දැනගන්න පුලුවන් විදියට ඔව්න්ට දඩුවම් ලබා දෙන්න කාලි අම්මේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RangaMiran
@RangaMiran Ай бұрын
ගිනි කාලි අම්මෙ😢😢 අසරණ මට පිහිටවෙන්න මගෙ සිතෙ හැමපස්නයක් ව්සදලා දෙන්න කාලි අම්මෙ😢😢 මාව රැවැට්ටුවා දඩුවම් ලබාදෙන්න මරණය
@bbbb-nx3zj
@bbbb-nx3zj Ай бұрын
මේ මන්ත්‍රයට හරි නන් මිලියන ගනාක් views තියෙන්න ඕනි මන්ත්‍රයක් ඒතරම් බලගතු මන්ත්‍රයක් මේක 🙏
@malkimihirangi5871
@malkimihirangi5871 Ай бұрын
ගිනි කාලි අම්මා මට මගේ රැකියාව අහිමි කල එපා කල මං ගැන බොරු චෝදනා කල අනුකි, සෙව්මිණි, උදාරා මේ තුන් දෙනා ට එම ආයතනයේ රැකියාව නැති කර එලවා දමන්න.මා දුකට පත් කර ඔවුන් තමාත් හොදින්.දඩුවම් දෙන්න මෑණියන්.මා කල සියලු පිං ඔබවහන්සේ ට අනුමෝදන් වෙත්වා.
@5202HA
@5202HA 14 күн бұрын
🙏🙏🙏
@shanikashanika-tm4ky
@shanikashanika-tm4ky 7 күн бұрын
අම්මේ තරුශිට චන්දුට උන්ගෙ නන්ගිලාට ඉකමනටම මට කරපු අසාදාරනයට දඩුවම් ලබාදෙන්න අම්මේ අම්මාගේ සත්‍ය බව මම දන්නවා එය තවත් මට පෙන්නන්න මගේ මතු බුදුවෙන අම්මේ සාදු සාදු 🙏🙏🙏🙏සාදු
@bandarasadaruwan2651
@bandarasadaruwan2651 Ай бұрын
සාදු සාදු.. ගිණි කාලී මෑණියනි.. මා කරන්නාවූ කුසලකර්මයක් වේනම් මෑණියනි උබ නමින් අනුමෝදන් කරම්. මට මගේ බිරිද දරුවෝන්ට නින්ද අපහස කරමින් කරන අසත්පුර්ෂ වැඩක් කරන සියලු දෙනාට දඩුවම් ලබාදී පෙන්නුම් කරන්න මෑණියනි..
@KwtNew-r1m
@KwtNew-r1m 5 ай бұрын
ස්වාමියාටත් දඩූවමක් දීලා හරි හොරසමිබන්දය විනාශ කර දමන්න ඔබ වහන්සේ මතු බුදුවෙනවා❤❤❤❤❤❤❤❤❤❤
@madushajiwani9910
@madushajiwani9910 3 ай бұрын
🙏🙏🙏 මැණියනි මට පිහිට වේන්න අම්මේ.
@KwtNew-r1m
@KwtNew-r1m 5 ай бұрын
අවුරැදු ගානක් ආදරය නිසා දුක්විදින මට සතුට ලබාදන්න මෑණියනේ ඔබට පින්🎉🎉
@5202HA
@5202HA 14 күн бұрын
මගේ සැමියාගේ හිත් බිඳිම් සහෝදරයන් බේද කෙරු,බොරු චෝදනා කෙරු චතුමි යන අයට නිසි දේ නිසි දඬුවම් ලැබේවා... අපව මේතාක් පීඩාවට පත් කර අසාදාරන ලෙස අන් අයගේ දේ භුක්ති විදින රම්‍යා ,නන්දසේන හා පිරිසට නිසි දඩුවම් ලැබේවා.දුකින් සිටින සැමටම සාදාරනය ඉටුවේවා
@AffectionateAbyssinianCa-gj6qb
@AffectionateAbyssinianCa-gj6qb 2 ай бұрын
මාගේ සියලු දෙ විනාශ කල සතුරාට නිසි දඩුවම් ලබාදෙන්න ගිනි කාලි මෑණියනෙ, ඔබ තුමියට මතු බුදුවෙවා, සාදු සාදු සාදු,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshathamel4533
@ireshathamel4533 2 ай бұрын
මේ සියල්ල ඉෂ්ඨ සිද්ධ කර දෙන්නා වූ ඔබතුමියට මාගේ ඇස්වලින් වැටෙන්නා වූ කඳුළු හා සමානව පින් අනුමෝදම් වේවා
@anurudika9620
@anurudika9620 2 ай бұрын
ගිනි කාලි අමිමා ගේ පිහිටෙන් මෙික අහලා ටික වෙලාවකින් හයා බොලොක් ඇරියා අද මන් එක්ක සතුටින් කතා කරා මා කර ඇති පිනක් ඇත්නමි ඒ පින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා ඒ වගේ ම මෙි මන්ත්‍රය අහන සියලුම දෙනනාගේ පැතුම් ඉටු වෙිවා ගිනි කාලි අමිමාගේ පිහිටෙන් 🙏🙏🙏🙏
@RangaMiran
@RangaMiran Күн бұрын
ගිනි කාලි අම්මෙ😢😢 නැන්දම්මා ගගන්ගි රන්ගයා කටවල් වහලා දාන්න
@SalindaNiroshan-f3b
@SalindaNiroshan-f3b 2 ай бұрын
ගිණිකාලී අම්මේ මට දුක් වේදනා දුන්න මගේ ජීවිතය ත් එක්ක සෙල්ලම් කරපු හැතිරියන්ට දඩුවම් දෙන්න 🙏🙏
@ThiliniKumari-u5r
@ThiliniKumari-u5r Ай бұрын
අපිට අපේ මුදල් ලැබුනා අම්මට🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩාක් පින් අම්මෙ ❤❤❤
@chathushkalakshan287
@chathushkalakshan287 2 ай бұрын
දඩුවම් ලැබේවා ඇස් පනාපිටම අම්මේ ...වැඩි කල් නොයවා ඇස් පනපිටම දඩුවම් ලැබේවා ...අපිට යම් දෙයක් කරල තියනවනම් ඒ කරපු දේවල් ආපසු හැරී ඔවුන්ටම ලැබේව අම්මේ.කාලි අම්මගෙ පිහිට රැකවරනය ලැබේවා..🙏🙏🙏
@Yash_24350
@Yash_24350 7 ай бұрын
කාලි අම්මේ ඔබ මතු බුදුවේවා අම්මා.අද මට හැමදේම දැනගන්න ළැබුනා.මගෙ අම්මාට මා කරන සියලු පිං අනුමෝදන් වේවා..🙏
@සිරිපාල-2435
@සිරිපාල-2435 4 ай бұрын
ගිනි කාලි මෑණියන්ගේ පිහිටෙන් අපගේ නිවසට කර තිබෙන දෝෂ ඉවත් කරනු මැනවි..!
@RangaMiran
@RangaMiran 2 ай бұрын
ගිනි කාලි අම්මෙ😢😢 අසරණ මට පිහිටවෙන්න නිලන්ත තාත්තා ට පොන්නෙකෙ අන්ස කරන්න කියන්න එයාගෙ දුව කියලා පිලිගන්න එයාගෙ හිතෙ ආදරෙ ඇති කරන්න
@noroshawanigasinge8415
@noroshawanigasinge8415 Ай бұрын
මා හට මාගේ පවුලේ අයට කරපු අපහාස වලට ඔවුට දඩුවම් ලබා දෙන්න මෑණියනි.ඔබ වහන්සේ මතූ බුදු වේවා .
@GethmiKavindaya-s1d
@GethmiKavindaya-s1d 3 ай бұрын
මගෙ අම්මෙ එක ගෑනියෙක් වනචර කමට බැදල බබාලත් ඉද්දි වෙන මිනිස්සු හොයන් එක්ක එක එක තැන් වල ගිහින් බැදලා ඉන්න මිනිහට අහු වුනා. ඒකි ඊට පස්සෙ එ බැදල ඉන්න මනුස්සයව එයාට නම්මගන්න එක එක දේවාල ගානෙ ගියා. දැන් ඒක කොහොමහරි වෙලා දැන් එ දෙන්නා හොදයි. අවසානෙට වැරැදි වෙලා තියෙන්නේ ඒයාගෙ වටේ හිටිය අපෙ කම්පැනි එකෙ ඉන්න අපි. දැන් එ සේරටම වැරැදි කාරයා විදිහට එයාට අපහාස කරා කියල එකි අපිට චෝදනා කරනවා. එක එක නඩු දානවලු. අනෙ අම්මෙ මට පිහිට වෙන්න. එයා එයාට පුලුවන් හැම පැත්තෙන්ම හොදට නැටුවා. ඒවා අම්මට පෙනෙයි අම්මෙ. අවසානෙට දැන් එයා හොරෙන් හොයන් හිටිය මනුස්සයවත් වැරැදි කාරයා කරල. එයාගෙ පිටට වැරැද්ද දාලා එ මනුස්සයලු එයා පස්සෙන් ආවෙ එයාලු එකිට කරදර කරෙ කියල. ඒත් ඇත්තටම එ ගැහැනු කෙනෙයි අර හොරෙන් හොයාගත්ත මනුස්සය පස්සෙන් ගියෙ. දැන් එයා මොකුත් නොකරපු පත්තිනි අම්මා වගෙ ඉන්නව. අනෙ අම්මෙ මේකට සාදාරනයක් කරන්න. අපිට මෙච්චර කරන එකිට හරි යන්න නම් දෙන්න එපා. එකි දැන් නටන්නෙ එකිගෙ මිනිහව මෙල්ල කරන්. අනෙ එකි එහෙම කරල තියෙන හැම දේම නැති වෙලා ගිහින් එ මනුස්සයට මොලේවත් පාදලා දෙන්න මගෙ අම්මෙ🙏🙏🙏🙏🙏.... අහිංසක පැත්තක හිටිය අපිව ඒවාට සම්බන්ද වෙන්න දෙන්න එපා. එයා අපි එක්ක තියෙන තරහ මන් එක්ක තියෙන තරහා එකිගෙන් හිතෙන් අයින් කරල දෙන්න මගෙ අම්මෙ. මොකද එ මිනිස්සු මහ හොද නැති ජරා මිනිස්සු ජාතියක්. සත්‍තු මරන , දඩයමෙ යන , අරක්කු පෙරන , දවස ගානෙ බීගෙන ඉන්න මිනිහෙක්. මහ සතෙක් වගෙ ගෑනියෙක් එ ගෑනිත්. තමන්ගෙ අම්මව ගෙදරින් එලෙඋවා අලුතින් හොයාගත්‍ත මිනිහගෙ සම්බන්දෙ නතර කරන්න කිඋවා කියල. කවදාවත් අම්මෙක් තමන්ගෙ ලමයට වරදක් කරන්නෙ නැ. එ අම්මා කිඋවෙ පුතෙ බැදලා ඉන්න කෙනාව පරිස්සමෙන් හදන් ජීවත් වෙයන් වෙන උන් හොයන්න එපා එතකොට උඹලා දෙන්නගෙම පව්ල් ඉවරයි. එ මිනිහට ළමයි 3 යි උබට 2යි එතකොට එ ළමයින්ට මොකද වෙන්නෙ කියල විතරයි කිඋවෙ. එ කිඋව කමට උබ මගෙ අම්මෙක් නෙවෙයි කියල එ අහින්සක අම්මව ගෙයින් එලියට දැන්මා. එකි කරපු මේ දේවල් වලට ඒකිට හොදක් නම් වෙන්න දෙන්න එපා මගෙ අම්මෙ. කොහොමහරි කරල ඔකි ඔය ගහපු පොලයක් පොලයක් ගානෙ ආපිට ගිහින් එකිටම වදින්න ඕන මගෙ අම්මෙ. මිහිපිට මන් අදහන මන් විශ්වාස කරන ලොව එකම අසත්‍ය විශ්ව මාතාව මගෙ අම්මා. මට හැමදාම පිහිට උනා ඔයා. මෙ හැම ප්‍රශ්නයකින්ම මාව නිදහස් කරල දෙන්න මගෙ අම්මෙ එ වගේම අරකිටත් පාඩමක් උගන්නන්න අමතක නොවෙන්නම.🙏🙏🙏 මන් කල යම් පිනක් වේද ඒ සියලු පින් මගෙ අම්මට අනුමෝදන් වේවා🙏🙏🙏🙏
@thashmiladesmi7679
@thashmiladesmi7679 3 ай бұрын
හිරුනි සමාදි ප්‍රානාන්දු , සිතාරා රංගනී කූමාරසිංහ යන අය හට දඩුවම් ලැබේවා අතක් පයක් සිද දමා හෝ ජීව්ත කාලයටම විහවීමට සල්ස්වන්න උතුම් වූ ගිනි කාලී මැනීයනී🙏🙏
@tareqemad6473
@tareqemad6473 9 ай бұрын
අනෙ කාලිමැනියනි ගුරූකමක් කරලා මගේ චාමික මගෙන් ඇත්කරපු නිර්මලා කියන ගැනිටයි ජානක කියන මිනිහාටයි දෙව දඩුවමක් දිලා මට මගේ චාමිකගෙ ආදරය නැවත ලාබාදෙන්න 🙏🙏🙏කාලි ආම්මෙ ඔබට මතු බුදු බව අත්වෙවා 🙏🙏🙏 සාදු සාදු සාදු ආනෙ කාලි අම්මෙ මගෙ අහිංසක බලා පොරොත්තව ඉෂ්ට කරලා දෙන්න 🙏🙏🙏 සාදු සාදු සාදු
@ayodyachemini
@ayodyachemini 2 ай бұрын
මගේ කාලී අම්මේ අපේ පවුල විනාස වෙන්න මිනී අලු බදවපු ඒ උන්ට ඔබ තුමිය හොද දඩුවමක් ලබ දෙන්න මෑනියනේ 🙏🙏
@NithushiNithushi
@NithushiNithushi 2 ай бұрын
ගිනි කාලි අම්මෙ මගෙ පුතාගෙ වැඩ පලේ පුතාට හතුරු කන් කරන මිල් රොයි කියන ම්හත්තයට දඩුවම් ලබා දෙන්ඩ එයාගෙ කට වහාලා එයා මගෙ කරදර කරන එක නවත්තලා දෙන්ඩ ගිනි කාලි අම්මට පින් අනුමෝදත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@Sanjeewanipushpalatha
@Sanjeewanipushpalatha 2 ай бұрын
ගිනි කාලිමෑනියන්ගෙ පිහිටෙන් අපිට අකමැති පිරිසට දඩුවම් දෙන්ඩ කාලිමෑනියනි
@isuruthennkoon4018
@isuruthennkoon4018 4 ай бұрын
පොඩි දරුවෙකුත් ඉන්න ගෙදරකට වහලය හදාගන්න දුන්නෙ නැති දුශ්ටයන්ට දඩුවම් දෙන්න මෑනියනේ....🙏🙏
@Muthuproduct
@Muthuproduct 3 ай бұрын
මගේ කාලි අම්මා සත්ත්‍යයි .මගේ කාලි අම්මේ මගේ ඉඩම මගේන් උදුරාගෙන හදාගත්ත පැල පුච්චලා දැම්ම මට සතුරැකම් කරන ඔහුන්ට නිසි දඩුවම් දෙන්න මගේ අම්මේ .🙏🙏🙏🙏 ඔහුන්ට න
@PriyanthiRenu-y3q
@PriyanthiRenu-y3q 4 ай бұрын
ඔබට ස්තුති ගිනි කාලි අම්මාට...මගේ බලාපොරොත්තු ඉස්ට කර දුන්නාට..🙏🙏🙏
@shanitharumalinshatharumal2137
@shanitharumalinshatharumal2137 2 ай бұрын
අනේ අම්මේ මට මේ වෙන අසදාරන කම් බලන්න අම්මේ පිහිට වෙන්න අම්මේ පින් අම්මේ මතු බුදුවෙන අම්මේ සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyanimangalika3694
@sriyanimangalika3694 Ай бұрын
ගිනි කාලී maniyane මට අපහාස කරන manussayata දඬුවම් ලැබේවා අම්මේ ඔබ matu බුදු වේවා
@a.siriyalatha1563
@a.siriyalatha1563 9 ай бұрын
මා ගැන වැරදි වැටහීම් ඇති කර ගෙන සිටින සියළුම අයට සත්‍යය අවබෝධ වේවා !මට බොරු කර මාව රවට්ටා තමන් නිර් දෝෂ වීමට ඇති කර ගෙන තිබෙන වෛරය ක්‍රෝධය අනවින සියල්ලම අහෝසි වේවා!
@ChandanaSisirakumarA-w6c
@ChandanaSisirakumarA-w6c 2 ай бұрын
මගෙ ජිිවිතේ විනාස කරපු හතුරො හැතිරියො තවමත් හොඳින් ඉන්නවා ගිනි කාලි අම්මේ එයාලට සතුටින් ඉන්න දෙන්න එපා අම්මේ එයාලට දඩුවම් ලැබෙන්නම ඔනේ්🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
@DinuRk-v5r
@DinuRk-v5r 2 ай бұрын
කාලි අම්මගේ කෝවිලට ගිහින් දුක කියලා දවස් 7ක් එක දිගට පොල් ගහන්න.
@sularikodithuwakku4199
@sularikodithuwakku4199 5 ай бұрын
මෙි මන්තරේනමි සියට සියයක් හාස්කමි තියන මන්තරයක් ගිනි කාලි මැනියන්ට බුුදුබව ලැබෙන්න ඔින
@VishalKavinda-s9t
@VishalKavinda-s9t 2 ай бұрын
ගිනි කාලි අම්මගෙ පිහිටෙන් මගේ හතුරෝ මට වේදනා දිපු අයට දඩුවම් ලැබේවා .......
@niroshapriadarshani9888
@niroshapriadarshani9888 4 ай бұрын
මම ඊයේ රෑ ඉදන් අහන්න ගත්තේ කාලි අම්ම මට අද උදේ වෙද්දි පිහිට වෙනව කියලා පෙන්නුම් කරා...මම කරන පින් අනුමෝදන් වේවා කාලි අම්මේ ...අසරණ මගේ දුකට පිහිට වේවා...!... මටත් දරුවාටත් සැමියාටත් විණ කර අපි අසරණ කල අයට නිසි දඩුවම් ලැබේවා....!
@sadamalikumuduni7092
@sadamalikumuduni7092 8 ай бұрын
ගිනි කාලි අම්මා ගේ සත්ත ආනුභාව බලයෙන් මගුල් ගෙදර යන්ට කියලා මගෙන් අරගෙන ගිය රංභාන්ඩ අනෝමා චන්ද්‍රසිරි හා ගුරුකැලේ රත්නායකට පිස්සු වට්ටලා හරි මගේ ලගට ගෙනත් දෙන්න කාලි අම්මේ එයාලා මට කරන මේ වැඩේට මහ මග ඇබැරිලා යන්ට ඕනෑ අම්මා සත්තයි සුදු සාදු
@upulmanavadu5057
@upulmanavadu5057 6 ай бұрын
උන් දැන් හොඳින්ද...
@parakumkarunarathna1693
@parakumkarunarathna1693 6 ай бұрын
Ane amme Mata yawama pihitak une Neha.
@WasanthaKumara-hs3ov
@WasanthaKumara-hs3ov 6 ай бұрын
ගිනි කාලි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ පවුල් ජීවිතය විනාශ කර සල්ලි කා තවමත් මගෙ මිනිහා රවට්ටන් කන දි....කියන මෙ ගැණිට ඇස් පනාපිට ම දඩුවම් දෙන්න කාලිඅමිමෙ මට දූන්න දුක් වේදනා වලට
@DeepikaDamayanthi-mn3jk
@DeepikaDamayanthi-mn3jk 2 ай бұрын
Gini kali ammage pihita labewa🙏🙏🙏
@erandithaksila2074
@erandithaksila2074 2 ай бұрын
ඔබට ස්තුතියි ගිනි කාලී මැණියනි........
@mweerasinhga
@mweerasinhga 8 ай бұрын
🙏🏾 ගිණි කාලී අම්මා 🙏🏾 මටත් මගේ දරුවන්ටත් හිංසා පිඩා කරන අය අපෙන් ඈත් කරන්න අම්මා 🙏🏾
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 16 күн бұрын
ගිනිකාලී අම්මේ ඔබ වහන්සේ ස්ත්‍යයි ඒ සත්යානු භාවයෙන් අපිට කරදර කරන හතුරෝ සියලුම දෙනාට දඩුවම් දෙන්න .මේ තියෙන්නේ උන්ගෙ නම්, ඉන්දික, පමෝදිත පමූ, කවිශ්ක, ශාලිකා, ලුමාෂ, ඉසුරු , යන එවුන්ට දැඩි දඩුවම් දෙන්න මගේ ගිනිකාලි අම්මේ, 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷 🙏🙏🙏
@amikibaw1212
@amikibaw1212 Ай бұрын
මගේ පැතුම ඉටු වුනා ඔබගේ බලය සත්තයි මෑණියනි
@RangaMiran
@RangaMiran Ай бұрын
ගිහි කාලි මැනියනි මට පිහිටවෙන්න වෙන්න ,තාත්තා ගෙ,හිත හදලා දෙන්න මට කතා කරන්න මැනියනි
@chandimadilrukshi5805
@chandimadilrukshi5805 8 ай бұрын
උතුම් .අම්මේ.මගේ ජිවිතේට සතුට සැනසුම ...ලබා දෙන්න ...🙏🙏🙏....උපාලිනම් ඔහුට දඩුවම් ලබා දෙන්න ....මගෙ ජිවිතේට ඔහු.දුන්න දුක් වේදනා නිසා මන් අසරණ උනා උතුම් අම්මා මට පිහිට වෙන්න නමෝ නමෝ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏
@ThePhoneshop-e5n
@ThePhoneshop-e5n 3 ай бұрын
Utum kali Amma man maga paduwa enna . Mata ninda apahasa karanna hadana ayata daduwam danna Amma
@Wathuduragesumanaseeli
@Wathuduragesumanaseeli 8 ай бұрын
අනේ.ගීනී.කාලී අමිමේ මට කරදර කරපු මේ හතුරු හැතීරීයො තවමත්.හොදින් ඉන්නව මුන් ටික.අලුකරල දාන්න
@sK2406-3G
@sK2406-3G 5 ай бұрын
🙏🙏🙏සාදූ..සාදූ සාදූ ...මගේ හිතේ සතුට සැනසීම උදුරා ගත් ඇයට දඩුවම් ලැබේ සියලු සබඳතා ව්නාශ වේවා..😢
@chandrachandra6403
@chandrachandra6403 18 күн бұрын
කාලි මෑණියන්ගේ පිහිටන්නේ මේ මට අපහාස කරන යම් kanaka ඉන්න ව a අය ඔබ වහන්සේ විසින් බලා ගන්නා සේක්වා මාගේ යම් පිනක් තිබුණාද ඔබට අනු modana කරනවා මතු බුදු බව ලැබේවා කියලා 🙏🏻🙏🙏
@a.siriyalatha1563
@a.siriyalatha1563 8 ай бұрын
ඔබ වහන්සේ ගේ ආශිර්වාදය මට ලබා දුන්නාට පින් සිද්ද වේවා! ස්තුති වේවා!
@miranranga5918
@miranranga5918 8 ай бұрын
අම්මා මහත්තයා දඩුවම් ලබදෙන්න 😢😢
@vismanatharigerenuka5073
@vismanatharigerenuka5073 9 ай бұрын
ගිනි කාලී මෑණියන්ගේ පිහිටේන් සතුරන්ගෙන් මට තියෙන කරදර බාදක සදහටම දුරුවේලා යන්න ඕනී 🙏🙏
@miranranga5918
@miranranga5918 6 ай бұрын
ගිනි කාලි අම්මෙ කුමාර දඩයම් දෙන්න පොන්නෙක ඔප් කරනවට එයාට මාව අමතක කරන්න බැරිවෙන්න
@Amaranganiperera
@Amaranganiperera 8 ай бұрын
කාලියම් මේ හොරකම් කරපු එකාට නිසි දඬුවම් ලබා දෙන ඔබ වහන්සේ සත්තයි මෑණියනි ඔබ වහන්සේගේ පිහිට අපිට ලබා දෙන්න
@dilanisilva4152
@dilanisilva4152 8 ай бұрын
😢Gini kaly amme mage puthawa magen wenkaran giya hasani kiyanaoya ganita denna පුළුවන් uparima දඬුවම් laba denna 🙏🙏🙏🙏
@nalisunethra
@nalisunethra 21 минут бұрын
මෑණියණි නිම්මි කියන ගෑණු කෙනා සහ අශෝකා මට හතුරු කම් කරනවා අපහාස කරනවා වැඩ කරන සේවා ස්ථානයෙන් ඉවත් කර දෙන්න බුදු බව ලැබේවා
@bangtanlinethma9953
@bangtanlinethma9953 Ай бұрын
ගිනි කාලි මෑණියන් ගේ පිහිටෙන් මට ඉන්න හතුරා මේ භූමියෙන් පිට වෙලා යන්නම ඕනී 🙏🙏🙏
@ShiromiAles
@ShiromiAles 8 ай бұрын
උතුමි කාලිමැනියනි මට මෙි මුදල් අරන් මාව ැමාරුවෙදාලා මගෙ දරුවො වෙන්කරලා එයාලාට අපහස කරපු හැමෝටම අචිචුලබාදෙන්න උතුමි මැනියනි
@miranranga5918
@miranranga5918 7 ай бұрын
කුමාර ට මාව කවදාවත් මාව අමතක කරන්න බැරිවෙන්න 😂
@miranranga5918
@miranranga5918 7 ай бұрын
❤❤❤❤
@chamalshadweminidwemini5446
@chamalshadweminidwemini5446 9 ай бұрын
නුවන් අයියාගේ ජිවිතෙන් ආක්සා කියන ගෑනිව අයින් කරලා දෙන්න ඔබ වහන්සේගේ පිහිටේන් .එ ගෑනි නිසා අහිංසක දරු පව්ලක් කැඩෙන්න යන්න දෙවියනේ.එ නිසා පිහිටක් වෙන්න .🙏🙏🙏🙏🙏🙏🙏
@Yash_24350
@Yash_24350 7 ай бұрын
කාලි අම්මා ජීවමානයි .. මට පිහිට වෙන්න අම්මා.මං ආදරය කරන කෙනා මට කරන බොරුව මගේ ඇස් පනාපිට පෙන්නුම් කරන්න අම්මා.මේ මන්ත්‍රය අහලා ඉරව උනාට පස්සේ මට ඉගියක් ලැබුනා .දැන් පාන්දර 2යි.හෙට තමා හරියටම දැනගන්න වෙන්නේ.මට නින්ද යන්නෙත් නෑ 😢 අනේ අම්මේ මට දැන්වත් ඇත්ත පෙන්නුම් කරලා දෙන්න 🙏
@DinushaUdayangani-l2p
@DinushaUdayangani-l2p Ай бұрын
අනේ කාලි මෑණියන්ගේ පිහිටෙන් මේ ප්‍රශ්න ඔක්කොම ඉවර වෙලා මටයි මගෙ ලමයි දෙන්නාටයි නිදහස ලැබේවා
@nilushinilushi5707
@nilushinilushi5707 4 ай бұрын
උතුම් ගිණිකාලී අම්මාට මගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼💖🌺🌺🌺🌺🌺🌻🌻🌻🌻🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️🌹🌹🌹🌹උතුම් ගිණිකාලී අම්මේ මගේ දුක්මහන්සියෙන් හම්බකල මුදල් වංචාකල චාරුක කියන ඒ පුද්ගලයාට මගේ මුදල් නැවත ගෙනත් මට දීමට ඉන්න තැනකින් මගේ පුතාට මුණගස්වන්න පිස්සුවෙන් ඇග දැව්ල්ල අරන් මගේ මුදල් නැවත ගෙනත් දෙන්න දඩුවම් ලැබේවා !!!🙏🙏🙏
@maam2357
@maam2357 8 ай бұрын
කාලී අම්මා මට පිහට වෙන්න මගේ පවුලට හරි කරදරයි මල්ලිගෙනුයි එයාගේ වයිෆ්ගෙනුයි අපිට පිහිටක් ලබා දෙන්න අම්මේ 🙏🙏🙏
@NisansalaKumari-bg5mj
@NisansalaKumari-bg5mj 6 ай бұрын
ගොඩක් කල් නොගොස් මාගේ ඇස් පනාපිටම ඒ අයට නිසි දඩුවම් ලබා දෙනු මැනවි උබතුමියගේ බලයෙන් මා හට මාගේ දුකට පිහිට වන්න මෑනියනි 🙏🙏🙏🙏
@KumuduniAggra
@KumuduniAggra 4 ай бұрын
හේමන්ත ප්‍රසන්නජිත් රණසිංහ සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා සාපවේවා
@isharagayan4289
@isharagayan4289 2 ай бұрын
N i sapawewaaaaaaaa
@HarshaniKokila
@HarshaniKokila 2 ай бұрын
renuka bodhinayaka susantha walawage pul pitin shapa wewa shapama wewa🙏🏼
@IranganiWannisooriya
@IranganiWannisooriya 6 ай бұрын
අම්මා මගේ දේව අභරණ ගතු කෙනාට දඬුවම් ලැබේවා නැවත මට ලැබෙන සැලසුම් කරන්න අම්මා බුදු වෙනවා ජය ජය මහා කාලි නාමාහා 🙏🙏🙏
@jayanthiwatareka7080
@jayanthiwatareka7080 5 ай бұрын
ගගණමඞ😮😮 ෂෂෂෂෂෂෂෂෂසෂසසස බසසණංන,🎉ෂෂසසසසසෂෂෂෂස ස
@HmgRenuka
@HmgRenuka 5 ай бұрын
Ginikali amma mata pihitawenna mage puthata mata karana asadaranayata daduwan denna amme
@krishanthihansi8344
@krishanthihansi8344 14 күн бұрын
කාලි මෑණියනේ මගේ පවුල් ජීවිතය විනාශ කළ ශ්‍යාමල් මදුසoඛ පිස්සෙක් වෙලා පාරක් පාරක් ගානේ ඇවිදලා යන එන මo නැති වෙන්න ඕනෙ.මගේ මේ අහින්සක දරුවගෙ අනාගතය එක්ක සෙල්ලම් කරාට ජීවත්වෙන තප්පරයක් තප්පරයක් ගානෙ පිච්චිලා අලුවෙලා යන්න ඕනෙ පවුල් පිටින්ම
@shashikalashashini7533
@shashikalashashini7533 2 ай бұрын
ගිනි කාලි අම්මේ අම්මාගෙ පිහිට බැල්ලම ආරක්‍ෂාව නිලතුරැවම ලැබෙවා සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 ඉනෝකා දර්සනි කියන්න ගැනි බොරු පැමිනිලි දාලා මට නිතිය කරනවනම් එ ගැනිට අතක් පයක් බිදලා නිසිලෙසම දඩුවම් ලබා දෙන්න ගිනි කාලි අම්මේ සාදු 🪔 සාදු 🪔 සාදු 🪔 අම්මාට පින් දෙමි සාදු 🪔 සාදු 🪔 සාදු 🪔
@KwtNew-r1m
@KwtNew-r1m 5 ай бұрын
මෑණියනේ මගේ බලාපොරොත්තු ඉස්ටවීගන යනවා ඔබ වහන්සේට ගොඩාක් පින්❤❤❤
@NelumLanka
@NelumLanka 9 ай бұрын
මගේ රටේ මගේ පවුලේ හෝ ලෝකයේ කොහේ හෝ කව්රැ හරි මා නොකල වරදට මා සමග වයිර සිතින් යුතුව ඉන්නවා නම් ඔවුන් ට මගේ මෙත් සිත පතුරවමින්.. ස්වභාව ධර්මයට මුදා හරිමින් ඔවුන් ට මා මතකයේ නොවේවා මාගේ පිරිසිදු ආත්මයට සුවය සතුට ලැබේවා. හතුරන් ට ධර්මයෙන් අනුශාසනා ලැබේවා ඔවුන් සුවපත් වෙත්වා නීරෝගී වෙත්වා නිවන් දකිත්වා
@dewakatha
@dewakatha 9 ай бұрын
තෙරුවන් සරණයි
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 8 ай бұрын
තුෂාර විනාශ වෙලා යන්න ඕන ගිනි කාලි මෑනියනී🙏🙏🙏🙏
@krishnamalakrishnamala9797
@krishnamalakrishnamala9797 8 ай бұрын
තුෂාර ජයනෙරිස් හතුරා විනාශ වෙවාගිනි කාලිමෑනියනි ගෙන් දුරැවෙවා 🙏🙏🙏
@sumanawathiweerasinghe8334
@sumanawathiweerasinghe8334 7 ай бұрын
ගිනි.කාලිඅඅමිමෙ.මගෙදුවමටගහලා..බෙල්ල.මිරිකලා.සල්ලිගත්තා...දඩුවමක් දෙන්න.මැනියනෙ..සාදු.සාදු
@miuriyalperera7546
@miuriyalperera7546 7 ай бұрын
අනේ කාලි අම්මා මට බොරුවට වැරදි කාරියක් කරලා ranjani Rita ලොකුමම් පානය අනේ අම්මා මේ දෙදෙනා මේ ගෙදරින් පන්නා දමා ඒ දෙන්නාට මගේ ඇස් ඉදිරිපිටම දඩුවම් කර පෙන්වන්න අම්මා මට අනුකම්පා කරන්න
@ChandanaSisirakumarA-w6c
@ChandanaSisirakumarA-w6c 2 ай бұрын
අනෙ අමිමෙ මගෙ පවුල ආරක්ෂා කල මැනවි 🙏🙏🙏🙏
@lakkanaruwan7468
@lakkanaruwan7468 9 ай бұрын
ගිනි කාලි අම්මේ සියලුම දෙනාට නිදහසේ ඉන්නට සියලුම සතුරන් නසා දමන්න අම්මේ
@DonPaulzSam
@DonPaulzSam 6 ай бұрын
ගිනි කාලි අම්මේ මටත් මගෙ වයසක අහිංසක අම්මටයි සතුරු කම් කරන සියලු සතුරන් විනාශ වේවා
@NadeeManike
@NadeeManike 3 ай бұрын
ඔයාට පිළිතුරු ලැබුනද
@anomajayalath4491
@anomajayalath4491 8 ай бұрын
ගිනි කාලි අමිමෙි මම රට අවුරුදු දහයක් මට යන්න බැරි මොකද කියලා බැලුවා තුන්පොලකින් එකම දෙදෙ කියන්නෙ මගෙ යෙලි මට ලංකාවට එන්න බැරි වෙන්න කරලා එකිගෙ නම කේ සුජානි නිසංසලා ⁣මම ලක්ස ගනමි හමිබකර දුන්නා එනසාද මට මෙහෙම කරලා තයෙගන්නෙ මෙකිට හොද දඩුවම් කර කර මට අහන්න ලැබේවා ගනි කාලි අමිමෙි මට ලංකාවට දෙසමිබර් වෙනකොට එන්න ලැබේවා
@induwejesundara838
@induwejesundara838 8 ай бұрын
Gini kali maniyane man lankawata yanna lasti wela mage visa aka cancal karala denna kiyala mage babagen elluwa aka cancal karala danna kiyala uthum ginikali maniyangen ellanne ane mata mage ratata yanna awasaraya labadenne gini kali maniyane mathu man karana pin balayenn budubawa athwewa🙏🙏🙏🙏🙏🙏🙏🙄🙄🙄
@nimalJayakody-i6x
@nimalJayakody-i6x 8 ай бұрын
කාලි අම්මේ නඩුවේ නිදහස ල්බා දෙන්න
@dubaicenterdubaicenter9364
@dubaicenterdubaicenter9364 3 ай бұрын
මගෙ සැමියාටයි මටයි ඉදිරි අනාගතයේ දී නැන්දම්මගෙන් කිසිම කරදරයක් නොවී මේ නිවසෙන් පිටවෙලා ගිහින් අපි දෙන්නට අපි දෙන්නගෙ නිදහසේ ජීවත් වීමත් ඉතාමත් ඉක්මනටම හැකි වේවා,මාගේ ගිනිකාලි අම්මා සත්තයි ❤🙏
@DilkiShanika-r5o
@DilkiShanika-r5o 3 ай бұрын
Mata mge paula arakasa krla denna kali amme. Nendammage huniyam eytama apita yanna. Mge amme mta pihita wenna
@PriyanthiRenu-y3q
@PriyanthiRenu-y3q 4 ай бұрын
මේ මන්තරය අහලා පැය බාගයක් ගියෙ නෑ..මගෙ බලාපොරොත්තු ඉටු උනා.කාලි අම්මා බුදු වේවා...මා කරන සියලු පින් ඔබට අනුමෝදන් වේවා ..🙏🙏🙏
@devikarathnaseeli4406
@devikarathnaseeli4406 7 ай бұрын
උතුම් ගිනි කාලි මැනියනි මට මේ ගෙදර ප්‍රශ්න විසදලා දුන්නට අනෙක වාරයක් ඉස්තුති ඉස්තුති ඉස්තුති මැනියනි මට මේ ගෙදර මාමා කෙයාන් හරියට කරදර කරනවා රෑට නිදියන්න දෙන්නැ 2විතර වෙනක්ම් බොරු කියලා මාමා බනිනවා සෙරටම දඩුවම් කරලා මට අදරේන් ඉන්න කරදර නොකර ඉන්න මේයාලාව හිත හාදන්න මැනියනි පින් මේම රටෙන් යනතුරු කරදර විසදේවා අරක්ෂාව ලබා දෙත්වා සාදු සාදු සාදු සාදු
@damithdamith9619
@damithdamith9619 6 ай бұрын
Koheda yanne
@devikarathnaseeli4406
@devikarathnaseeli4406 6 ай бұрын
මගෙ රටට මම දැන් කුවේට් ඉන්නේ කරදර්‍යි මේ ගෙදර ​@@damithdamith9619
@devikarathnaseeli4406
@devikarathnaseeli4406 22 күн бұрын
ලන්කාවට ඉන්නේ කුවේට් වල හොයලා බැලුවාට ඉස්තුති ​@@damithdamith9619
@bashi-fh1vr
@bashi-fh1vr 8 ай бұрын
සතුරු කරදර නැතිව ගියා ..ගොඩක් ප්‍රශ්න වල මං හිටියේ..කරදර කරපු අයට ගමෙන් යන්නත් උනා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Wimala-p3d
@Wimala-p3d 9 ай бұрын
මහ කලි මැණියන්ගේ පිහිටෙන් මට තියන සතුරු කරදර අඩි
@jananirukshika463
@jananirukshika463 3 күн бұрын
ගිනි කාලි අම්මේ අපෙ කසාද ජිවිතේට බලපෑම් කරන රුවිනි කියන ගැනිට දඩුවම් දෙන්න අම්මේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ගිනි කාලි අම්මේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@sanduusekanayake6335
@sanduusekanayake6335 5 ай бұрын
මගෙ අම්මෙ.. මගෙ ලක්ශ හතක් අරන් වන්චා කල කෝරල ඉම තේවත්ත පාරේ කහතුඩුව පදින්චි පයාගලගේ දොන් ගිම්හාන ලක්මාල් ගෙන් මගේ මුදල් ලබා දෙනු මැන. ඔවුන්ට මමත් මගෙ ස්වාමියාත් මොනය්හරම් උදව් කලාද.. මගෙ අම්ම ඒක දිවැසින් බලා මට පිහිට වෙන්න අම්මේ.. මගේ කෑලි උන හදවත දැවෙන දුක නිවනු මැන අම්මේ..ගිනි කාලි අම්මා බුදු වේවා🙏 මගෙ ස්වාමියාට බෙහෙත් කරන්න තිබුන සල්ලි වලට ඌ වන්චා කලේ අම්මේ 😭🙏
@rupikaheenatigala8706
@rupikaheenatigala8706 6 ай бұрын
මගෙ කාලි අම්මේ මගෙ අම්මා සත්‍යයයි දීපිකා නංගීට කරදර කරන ඇගේ ජීවිතය අපායක් කරන ඇයට ජීවිතය එපා කරන ඒ දයාන් කියන කාලකන්නි මිනිහා බෙල්ල කඩලා අත පය කඩලා කට කුණු කරලා විනාශ කරන්න මගෙ අම්මේ මම කරපු යම් පිනක් තියෙනවනම් ඒ පින් මගෙ මතුබුදු වීමට පෙරුම් පුරන මගෙ අම්මට අනුමෝදන් වේවා අනුමෝදන් කරමි පතන බෝධියකින් බුදු බව ලැබේවා 🙏
@KwtNew-r1m
@KwtNew-r1m 5 ай бұрын
මාගේ ගිණිකාලි අමිමේ මගේ ස්වාමියාගේ හොර සමිබන්දය ඉක්මනින්ම විනාශකර දමන්න ඔබට පින් ගොඩාක්❤ ❤❤❤❤😢😢😢
@ChamindaLakmal-h6j
@ChamindaLakmal-h6j 4 ай бұрын
@nishankakumara5849
@nishankakumara5849 8 ай бұрын
මගේ මෑණියනී, මගේ පවුල විනාශ කල නිමේෂා කියන ගෑණි ට නිසි දඩුවම් දෙන්න මගේ මෑණියනි
@niroshapriadarshani9888
@niroshapriadarshani9888 3 ай бұрын
කාලි අම්මේ මගේ රට යවනව කියලා ගත්ත සල්ලි රට යැව්වේ නැති නිසා ඒ මනුස්සයගෙන් ඉල්ලුවට දෙන්නේ නෑ...අට ඒ මුදල් ලබා ගන්න පිහිට වෙන්න මෑණියනි...🙏🙏🙏🙏🙏
@ButterflyBee-zq6bw
@ButterflyBee-zq6bw 2 ай бұрын
කාලි අම්මෙ නතාෂා යන කෙනා මට අවුරුදු ගානක් වෙලෙ ඉදල සතුරුකම් කරනව. ඇයට නිසි දඩුවම් දෙන මෙන් ඉල්ලා සිටිමි.මාඉතා වෙදනාවෙන් සිටින්නේ.මා කිසිම වරදක් කර නොමැත.ඔබ වහන්සේ දෑසින් බලා මට සාධාරණයක් ඉෂ්ඨ කර දෙන මෙන් ඉල්ලා සිටිමි 🌼🌼🌼🌼🌼🌼🙏
@kanthiranasingha1495
@kanthiranasingha1495 9 ай бұрын
මගේ රක්ෂාව කරන තැන ඉන්නවා මට ගොඩක් හිරිහැර කරනවා.අසරණ මාව ආරක්ෂා කරන්න .
@ajantha-f8m
@ajantha-f8m 8 ай бұрын
කාලි මෑනියනී මට අපහාස කරන ගෑනිට දඩුවම් ලබා දෙන්න 🙏🙏🙏
@lakshikamadushaani6708
@lakshikamadushaani6708 9 ай бұрын
උතුම් kaali මෑණියන්ගේ pihita ලැබේවා!🙏🙏🙏🙏🙏
@KkrRasika-o8f
@KkrRasika-o8f Ай бұрын
මගේ උතුම් ගිනි කාලි අම්මේ මගේ මුළු පවුලම විනාශ කල පවුලේ තුන් පැත්තකට කල හේෂානි කියන ගෑනි විනාශ කරල දාල නිසි දඩයම් දී මගේ පවුල සමගි කර එක වහලක් යටට එක් කර දෙන්න මගේ කාලි අම්මේ 🙏🙏🙏🙏🙏🙏
@kirthiweerasinghe5584
@kirthiweerasinghe5584 23 күн бұрын
ගිනි කාලිමණියනේ ගැණු ජීවත 3ක්ම විනාස කරපු නිස්සංක කියන මිනියටත් මගේ පවුල් ජිවිතේ නැති කරපු ඔය වරුනි කියන ගැනීටත් වැරද්දක් නොකරපු මගේ දරුවාගෙනුයි මගෙනුයි පලි ගන්න හදන කුමුදුනි කියන්න ගැනීටත් නිසි දඩුවම් ලබාදෙන්න මෑණියනි
@NiroshaLakmalai
@NiroshaLakmalai 5 ай бұрын
මගේ පවුල විනාශ කරන්න හදන ජීවනී කියන ගෑනිට නිසි දඬුවම් ලබා දෙන්න මෑණියනේ. ඒ ගෑනි විරෑපී වෙන්න ඕන මට කරපු අපහාස වලට. මා කල පින් අනුමෝදන් වෙත්වා මෑණියන් ට😮😢😮😢
@GfdFhjg-b8f
@GfdFhjg-b8f 9 ай бұрын
අපට මෙදෙන ගින්දරට ඔය මිනිහට දඩුවමි ලබාදෙන්න මගෙ අම්මෙ දඩයම් ලැබෙනවා සාදු සාදු සාදු
@KwtNew-r1m
@KwtNew-r1m 5 ай бұрын
ගිණි කාලිමෑණියනේඔබගේ පිහිටෙන් ස්වාමියාගේ අනියමි සමිබන්දය අවුල්වීගන යනවා ඉතිරිටිකත් විනාස කර දමන්න මගේදරැ තුන්දෙනා ගැනසිතල .ඔබට පිනින් සියදහස්වාරයක්🎉
@DevikaVithanage-g8x
@DevikaVithanage-g8x 5 ай бұрын
අම්මේ ..mage.දාරු..තුන්දෙනාට..මට ත්.දෙන ගින්ද්රට..නෙසියාකර..ද්ඩුවමක් දෙන්න..පියන්කා...කියන..හොර..ගනිට......
@SiyathLanka
@SiyathLanka 4 ай бұрын
Kali amme hora genita denna puuwan. Uparima daduwam laba denna amme mage dariwa wenuwen ignisiya kiyana bellita den gedara enna sidra wenna epa amme den Un denna. Car eke yanawa unta gedara enna thiyanna epa kali amme
@MudithaDilhani-r5i
@MudithaDilhani-r5i 3 ай бұрын
mage දරු පැටියා වෙනුවෙන් k.m teran chanaka kuruppu sarananda mawatha maragala hiramadagama padinchi. mage suwamiya l.a udenika malkanthi kendagahawattha lellegoda kuruwita padinchi me කාන්තාව සමඟ අනියම් සම්බන්ධතා පවත්වා ලිංගික ඇසුරු පවත්වා me කරගෙන yana අසාධාරණ වැඬේ නතර කරලා mara දමන්න
@useruser-mb4zm
@useruser-mb4zm 3 күн бұрын
මගෙ අම්මෙ මං කිසිම කෙනෙකුට අනව්න කරන්නෙ na එවා දන්නෙත් na ඉරිසියා වයිරකරන්නෙ na මංව මාගෙ මංවෙනුවෙන් මගෙ අය රකිනවාට ආයුබොවෙවා🙏 මංකරන පිං හෙතුවාසනාවෙවා 🙏🙏🙏
@nuwaniakarsha9350
@nuwaniakarsha9350 3 ай бұрын
අපි කාටවත් වැරදි කරන අය නෙමෙයි එහෙත් නොහිතපු කරදර ගොඩකට අපිව මැදි කරවල තියෙන්නේ. මේ අසාධාරණය ඔබ වහන්සෙ දකිත්වා.සම්බන්ධ සියලු දෙනාටම දඩුවම් ලබා දෙන්න මෑණියනි
@nimalJayakody-i6x
@nimalJayakody-i6x 9 ай бұрын
සියලු සතුරු කරදර වලින් තොර වසනාවන්ත අනාගතය ක් උදා වේවා කාලි දේව මතා වගේ පිහිට වේවා
@AKmusic-ki6et
@AKmusic-ki6et 9 ай бұрын
මේ ම්නිහට උපරිම දඩුවම් දෙන්න මගේ අම්මා
@MaduwanthiMaduwanthi-c8m
@MaduwanthiMaduwanthi-c8m 8 ай бұрын
මගේ අම්මා මම ගොඩාක් හිත හොද කෙනෙක්...කාගේ උනත් කරදරයක් උනාම ඉස්සර හට යනව⁣ෙ ...මම මගේ නැනා ..මස්සිනා ..නිකන් බොරැ දෙවාල් මවාගෙන මටයි මගේ මහත්තයා ටයි ඉන්න දෙන්නෙ නැ ...මට එක එක අපහස කරනවා ..වරද එයාලා මයි .එයාලට එයාලගේ පාඩුවෙ ඉන්න ⁣දඩුවම් දෙන්න අම්මා ..මම ගොඩාක් දුක් විදලා ජිවතේ ගෙවන්නේ
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 4 ай бұрын
14මහා ගිනි කාලි අම්මේ මගේ ජිවිතේ අපායක් කරපු මේ සිතා පන්මිණි කියන මේ ගැනිගේ දිව හතරට කැඩියන් 😭😭😭අතපය කැඩියන් 😭😭😭මහා ගිනි කාලි අම්මේ මගේ දුකට පිහිට වෙන්න අම්මේ. මන් මෙතෙක් කරපු සියළුම පින් මන් අම්මට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා. තවද පලතුරු කැවිලි පදුරු මල්මලා හා මගේ ඇගේ ලේ මන් අම්මට පුජා කරනවා අම්මේ මගේ කන්නලව්වට හැහුන් කන් දි දඩුවන් දෙන්න අම්මේ මේ සිතා පන්මිණි කියන ගැනිට. මගේ අම්මා මගේ දුක පිහිට වෙන්න අම්මේ. මහා ගිනි කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏🙏😭😭😭😭
@R.a.sriyaniwasantheWasan-zp9kn
@R.a.sriyaniwasantheWasan-zp9kn 4 ай бұрын
මහා ගිනි කාලි අම්මේ මට මගේ ජිවිතේම එපා කරවපු මේ සිතා පන්මිණි කියන ගැනිට මන් මේ ඉල්ලන විදිහටම දඩුවම් දෙන්න අම්මේ. අතපය කඩලා දිව හතරට කඩලා මේ සිතා පන්මිණි කියන ගෙනිට මන් ඉදිරියෙම දෙන්න දඩුවම් අම්මේ මන් අම්මට මෙතෙක් මන් කරපු සියළුම පින් අනුමෝදන් කරනවා. පලතුරු කැවිලි මල්මාලා පදුරු හා මගේ ලේ සමග පුජාවක් දෙනවා මේ ගැනිට දඩුවම් දීපු ගමම්ම අම්මේ. මට පිහිට වේවා මගේ අම්මට මගේ දුක පෙනේවා. මහා ගිනි කාලි අම්මගේම පිහිටයි 🙏🙏🙏🙏🙏
@chuladamayanthi9978
@chuladamayanthi9978 9 ай бұрын
මගේ පවුල ව්නාස කරල මගේ මනුස්සයා හොර ම්නිහා කරන් තියාගන ඉන්න උමාලි කියන පර ගැනි මෙ ගාතාවේ මහිමෙන් ඔකි අලුවෙලා පල
@IndraniWijewikrama
@IndraniWijewikrama 8 ай бұрын
Amulet aluwelama pala
@IndraniWijewikrama
@IndraniWijewikrama 8 ай бұрын
Amaleta daduwamak denna genius kale amme
@Music-fe8zk
@Music-fe8zk 7 ай бұрын
මට වෙච්චි අසදාරනේට ඒ මිනිස්සුන්ට ඔබ වහන්සේගේ නමින් මන් ෂාප කරනව ගිනිකාලි අම්මේ 🙏🙏🙏 කවදාවත් හිතේ සතුටක් ලැබෙන්න එපා කරනවැඩ එකක්වත් සාර්තක වෙන්න එපා මට දුන්නු වේදනාව සියදහස් ගුනේකින් වැඩිවෙලා ලැබෙන්න ඕනෙ ඒකිටයි එකිගෙ අම්මටයි අප්පච්චිටයි මට කරපු අසාදරනේට බොරුවට මෙහෙම වෙන්නෙ කියල අසරන වෙන තැනටම වැටෙන්න ඕනෙ කලි අම්මෙ ඒමිනිස්සු 🙏🙏🙏
@ThusithaGeethanjali
@ThusithaGeethanjali 5 ай бұрын
Man weda karana thana lankawe dennek ennawa...kali maniyane mata karana asadarana weda walata ounta nisi widiyata daduwam laba denna...😢 mata Dena gindara a widiyatama a dennata laba di daduwam karanna kali maniyane...man a da Patan amme obawa adahanawa.....😢😢😢😢😢😢 budu wenna oni amme obawa....
@ThusithaGeethanjali
@ThusithaGeethanjali 5 ай бұрын
Mage daruwa araksha karala denna maniyane.....
@SudarshaniGamage-x7h
@SudarshaniGamage-x7h 5 ай бұрын
Apata apa gaya hada gannawath nodi apata godak hisa pida dana ma paulata nisi daduwam danna maniyana ginikali amma obata mathu budubawa labawa
@MudithaWeerakkody-nq3ys
@MudithaWeerakkody-nq3ys 2 ай бұрын
​@@SudarshaniGamage-x7hmage daruwange diyunuwen diyunuwata path wenna araksha karadenna gine kalie amma. Sadu 🙏 sadu 🙏 sadu 🙏 ❤❤🎉🎉🎉😅😅😅😅
@PradeepKumara-sb3pe
@PradeepKumara-sb3pe 8 ай бұрын
ගිනි කලි අම්‍මාගේ පිහිටායි....
@Manel-o8m
@Manel-o8m 2 ай бұрын
ගිණි කාලී අම්මාට බාරයි මගේ දක් කරදර මට අනවින බන්දන සෑහෙන්න කරලා තිබෙනවා සතුන්ගෙන් පවා කරදරයි සෑහෙන බාධා තිබෙනවා හිතවත් කම්වලට මුදල් අරන් මට අපහාස කරනවා මම සෑහෙන අසරණයි ලේ කාලී මෑණීයනෙ මට පිහිට වෙනවා සිතා මම මෙම දේව කථා අනුහසට සවන් දෙනවා නිතරම බක්තියෙන් ❤❤❤❤❤❤🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН