Пікірлер
@gayanrasika2940
@gayanrasika2940 45 минут бұрын
මේ වීඩියෝ එක බලන්න සැලැස්සූ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි .මිස් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
@RithuNisansala-w8d
@RithuNisansala-w8d 3 сағат бұрын
මම මෙි කුම කලා ඇත්තටම හරි ඒ කියන විදිහට කලොත් ලොකු දියුනුවක් ලබා ගත හැකියි .මෙි දේ ඉතා සරලව කියා දුන් ඔබ තමියට පින්
@lakshmanudayakumara175
@lakshmanudayakumara175 3 сағат бұрын
මමත් මේ දෙය කරනවා ස්තුතිවන්ත වෙනවා .🙏🙏🙏
@rasikaperera393
@rasikaperera393 6 сағат бұрын
බොහෝම ස්තුතියි ඔබතුමියට.....
@kasunisura1923
@kasunisura1923 8 сағат бұрын
ඔබතුමියටයි විශ්ව මතාවටයි ස්තුති වේවා
@NewVip-fl8wo
@NewVip-fl8wo 20 сағат бұрын
🙏🙏🙏
@vidugirlx
@vidugirlx 20 сағат бұрын
ඕම් ශ්‍රී විග්නීෂ්වරාය නමං
@kavishkachethana6516
@kavishkachethana6516 22 сағат бұрын
Kochchara kalsyak meka denna wida
@MallikaPiyasiri
@MallikaPiyasiri Күн бұрын
@dinukachathuranga1387
@dinukachathuranga1387 Күн бұрын
👍🙏🙏
@AshiraSanduni
@AshiraSanduni Күн бұрын
Aneka warayak sthuthi
@ruwanthikadeepthi7784
@ruwanthikadeepthi7784 Күн бұрын
Mt ගෙදර sathiyata dawas 2k inn wenne class nisa ekt kmk ndd... mn ethana nida gnnama ond
@NilushanPradeep
@NilushanPradeep Күн бұрын
මිස් මමරැකියාවක් කරන කාන්තාවක් මට නිවාඩු තියෙන්නෙ ⁣ඉරිදට පමනයි ⁣ඉතින්මට මේ කෙම ⁣ඉරිදට කරලා බැරිද මිස් මට පිලිතුරක් එවන්න මටත් මේ දෙය කරගන්න ඔනෑ ගදෙරකට්ටියම හෙවුවත් රුපියලක්වත් ගෙදර ⁣ඉතිරි වෙන්නැහැ මිස්
@HansikaHansika-c4o
@HansikaHansika-c4o Күн бұрын
මෙක හරිගිය කෙනෙක් නැද්ද
@NadiraDharmawardana
@NadiraDharmawardana Күн бұрын
ස්තුතිය මාත් කරනවා ස්තුතිය ඔබතුමිය
@ishanshashika1180
@ishanshashika1180 Күн бұрын
බොරුව කරන්නේ
@ShehanShashika-b7j
@ShehanShashika-b7j Күн бұрын
ලන්කාවේ ට්‍රැක අවුට් සෙට් එක මුන්ගේ චන්ද අයිතිය අහෝසි කර යුතුයි 😂😂😂
@HasiniIndivari
@HasiniIndivari Күн бұрын
ඔබ,තුමියගෙ,විඩිඔවෙ,ඩලතියන,විඩිඔඑක,බෙලුවා,,,මම,එඩෙ,,කරන්නම්,,ඉස්තුතිය්
@Sameeandsaku
@Sameeandsaku 2 күн бұрын
මම බබාට කිරි දෙන අම්මා කෙනෙක්. මගේ නංගි වෙනුවෙන් තමයි මං කරන්නේ. මං කරන එක හොදයිද
@ruwandisanayaka8632
@ruwandisanayaka8632 2 күн бұрын
Mmth අනිවාර්යයෙන් කරනවා .badusaranai mis
@nilmi.
@nilmi. 2 күн бұрын
මම මේක කර්ලා ම්ගෙ 50000ක්නැති උනා.
@lakshanfernando-e6f
@lakshanfernando-e6f 2 күн бұрын
Is the same can apply for spouse/wife who is having a casual relationship?
@rangachanaka1733
@rangachanaka1733 3 күн бұрын
Thank you mother universe 🙏🙏🙏 🦋🦋🦋 555
@IshaniLiyanage-q9x
@IshaniLiyanage-q9x 3 күн бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතී 🙏❤
@Asoka-f1v
@Asoka-f1v 3 күн бұрын
Thank you very much.
@UchiniEdirisingha
@UchiniEdirisingha 3 күн бұрын
මාත් බදාදා දිනයේදී කරනවා
@THEකොටාGAMING
@THEකොටාGAMING 3 күн бұрын
මිස් ඔයාට ගොඩක් පිං
@THEකොටාGAMING
@THEකොටාGAMING 3 күн бұрын
😊
@lashenthemiya9401
@lashenthemiya9401 3 күн бұрын
Ane miss mama karaakota බෝතලය භාගයක් wada pirunama thamawath ලුණු tikak ithiri una.eth man e tika danna giye ne mage kema සාර්ථක weida
@khemahettiarachchi636
@khemahettiarachchi636 3 күн бұрын
❤ ඔබ තුමියට ස්තුතියි බුදුසරනයි
@ThanujaPriyadarshani-i4k
@ThanujaPriyadarshani-i4k 3 күн бұрын
thanks mis mama me de kara mata hari giya vhishwa mathawata aneka warayak stuti wewa 🙏🦋🦋💐💐🌼🌼✨️✨️
@NilakshiDamindi
@NilakshiDamindi 3 күн бұрын
Rathu radi kella pawichchi jarapu ekak unata kamak nedda hoyaganna apahasui mamA inne rata sudu pol thel wenuwata parushut oil kamak nedda akath sudu patai
@SaralaGurukam
@SaralaGurukam 2 күн бұрын
භාවිතා කරපු රෙදි කෑලි හෝ වෙනත් තෙල් වර්ග භාවිතා කරන්න බැහැ
@AmilaManoj-r8j
@AmilaManoj-r8j 3 күн бұрын
Miss api bima mettayak dala nidaganne.ethakota mokada karanne
@සකුරෂ්ම්
@සකුරෂ්ම් 3 күн бұрын
Mamth ada kranva ❤❤❤
@MihiriKumari-b7s
@MihiriKumari-b7s 3 күн бұрын
මටත් ගොඩක් ප්‍රශ්න තියනවා ඔබ තුමිය කියපු විදියටම මම කරනවා විශ්ව මතාවට ගොඩක් ස්තූතියි
@DasiniSithara
@DasiniSithara 3 күн бұрын
මේ බොතලේ මූඩිය වහන්නේ නැ නේද මිස්
@SaralaGurukam
@SaralaGurukam 2 күн бұрын
නැහැ
@musiclife6540
@musiclife6540 3 күн бұрын
Himalayan salt pavichchi keranne puluvanda? Sthuthi
@SaralaGurukam
@SaralaGurukam 2 күн бұрын
ගැටලුවක් නැහැ
@ashasudeera-uk8em
@ashasudeera-uk8em 3 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanacool
@niroshanacool 3 күн бұрын
දුම් වැටි නතර කලොත් තරහ යන එකත් අඩුවෙනවද තරහ පාලනය කරන්නෙ දුම් වැටියෙන් නම් මෙ කෙම කලොත් හරි යනවද මට ඔබතුමියගෙ නම්බර් එකක් ගන්න පුලුවන් ද හරිම කරදරයක් මෙ දුම් වැටිය
@susilagunawrdhana2785
@susilagunawrdhana2785 3 күн бұрын
Mama adai me video eka dekke ane api vides gatha wela inne mehe lunu kudune thiyenne man kohomada eka jaranna oni meniyani❤
@SaralaGurukam
@SaralaGurukam 2 күн бұрын
ලුනු කුඩු භාවිතා කරන්න බැහැ
@keshaninimindika3455
@keshaninimindika3455 4 күн бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි.. මේ වීඩියෝ බලන්න සැලැස්සුවට..🥰
@SujaniTharanga
@SujaniTharanga 4 күн бұрын
මමත් අදයි බැලුවෙ. මාත් හෙටම කරනවා . ඔබ තූමියට පින්
@kamanilankarathna7051
@kamanilankarathna7051 4 күн бұрын
මෑනියනි විකුණා ගැනිමට අමාරු ඉඩම් ඉක්මනින් විකුණ ගන්න කෙම් ක්‍රමයක් දාන්න ඔබට ගොඩක් පිං ආදරණීය විශ්ව මාතාවටත් ස්තුතියි ❤️❤️❤️🙏🙏🙏
@rasadariprabath1372
@rasadariprabath1372 4 күн бұрын
තටිටු දෙකක නිවසක උඩ සහ යට දෙකේම තිබිබට කමක් නැද්ද
@3srivlogs56
@3srivlogs56 4 күн бұрын
විශ්ව මෑණියන්ට බොහෝම ස්තූතියි 🎉🎉🎉
@dilrupikakolhena4427
@dilrupikakolhena4427 4 күн бұрын
Meka ඇත්ත. ස්තූතියි
@nature...8375
@nature...8375 4 күн бұрын
මේක අපි ඒ වේලාවට ඉන්න තැනකදී කරලා ගෙදර යන් වේලාවට අරන් ගියාට කමක් නැද්ද
@SaralaGurukam
@SaralaGurukam 4 күн бұрын
ආයුබෝවන් 🙏 කෙමක් කියන දේ අපිට අවශ්‍ය විදියට වෙනස් කරන්න බැහැ. ඒ නිසා මම විඩියෝ එකේ සදහන් කරල තියෙන විදියටම කරන්න උත්සාහ කරන්න. එයින් ඔබට ඉතාමත් හොද ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. 🙂
@Ranjaniraniperera
@Ranjaniraniperera 4 күн бұрын
Meka aththada
@MaduMadu-n4t
@MaduMadu-n4t 4 күн бұрын
ඔබ‍තුමියට ගොඩක් pin 🙏🙏🙏
@UdayanganiWikramasingha
@UdayanganiWikramasingha 4 күн бұрын
පොඩි ලමයෙක්ට කරාට කමක් නැද්ද
@SaralaGurukam
@SaralaGurukam 4 күн бұрын
අවුරුදු 18 අඩු ලමයින්ට කරන්න එපා