ධන ආකර්ෂණය සදහා සරල කෙමක් | Remedy For Money & Wealth Attraction

  Рет қаралды 132,172

Sarala Gurukam

Sarala Gurukam

Күн бұрын

If you are struggling with financial difficulties, try this Wealth Attraction Remedy. You will see the results within two months.
Music:
Dhaka by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/

Пікірлер: 352
@සදූ-ඵ2භ
@සදූ-ඵ2භ 3 жыл бұрын
ගොඩක් පිං තව තම කෙම් ක්‍රම කියල දෙන්න මහත්මිය..මම මේ දේවල් මගෙ ව්‍යාපාරයට කරනව ඇත්තමයි වෙනදට වඩා සාර්තක බවක් පෙනී යනවා
@shashikadilrukshi8059
@shashikadilrukshi8059 3 жыл бұрын
Oya meka kalada sarthaka unada
@Homefood222
@Homefood222 27 күн бұрын
විදෙස් ගත වීම් සාර්ථක කර ගන්නත් හොද කෙමක් අපිට දෙන්න මෑනියනී...ගොඩක් ප්‍රභලයි මේ කෙම්...ඇත්තටම වැඩ කරනවා...🙏❤විදෙස් ගත වීම් සාර්ථක කර ගන්නත් ප්‍රභල කෙමක් අපිට දෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා...❤🙏
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 3 жыл бұрын
ඔයා ගොඩාක් හොඳ කෙනෙක් මිනිසුන් වන අපට ඇති ගැටලු , ප්‍රශ්න හැම දෙයක්ම ඔයා හොදින් තේරුම් අරගෙන .( ආදරය ,විවාහය ,මුදල් ප්‍රශ්න,රැකියාවේ ප්‍රශ්න ) මුදල් හම්බ කිරීමට මිනිස්සුන්ව රවට්ටන මේ කාලේ ඔබතුමිය අපිටම තනියම කරගන්න පුලුවන් කෙම් ක්‍රම කියලා දෙන එකට බොහොම පින් 🙏🙏 පාඩම් කරන්න හිත දෙන්න පාඩම් හොඳින් මතක හිටින කෙම් ක්‍රමයක් කියල දෙන්න 🙏.ඔබතුමිය නොදැක්කා ට ඔබතුමියට මං / අපි ගොඩක් ආදරෙයි❤️❤ 💕💕💕👌👌
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
❤️❤️
@nalinkaweerasinghe9546
@nalinkaweerasinghe9546 3 жыл бұрын
ඔයාට ගොඩක් පින්. ඒවගේම ස්තුතියි බෙහෙවින්ම .මිල නොකලැකි අගනා කෙම්ක්‍රම ගුප්ත ක්‍රම අපට කියා දෙන ඔබතුමියට විශ්වයේ ආශීර්වාදය සැමවිට ලැබේවා !තෙරුවන් සරණායි දේවාශීර්වාද වේවා !!!
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@nandaneeilleperuma6838
@nandaneeilleperuma6838 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට . විශ්ව මාතාවගේ අපිරිමිත ආශිර්වාදය නිරන්තර ඔබට ලැබේවා ...🙏🙏🙏
@tharangajayasundara7745
@tharangajayasundara7745 3 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි ඔබතුමියට මෙවැනි වැදගත් උපදෙස් ලබාදීම ගැන විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ඔබට 🙏🙏🙏
@sampathchinthaka-kx5qz
@sampathchinthaka-kx5qz Жыл бұрын
මේ විඩීයො එක දැක්කේ දැන් එක ඇත්තටම කරලා බලන්න ඕනි. ඔබතුමිට ගොඩක් පිං
@jayajaya1396
@jayajaya1396 3 жыл бұрын
ගොඩාක් පින් සිද්ද වෙවා 🌹🌹🙏🙏🙏🌹🌹 ඔබතුමියට ශ්‍රිමාහාබෝසමිදුපිහිටයි 💐🌺🙏🌺💐 බුදුසරණයි 🌹
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
බුදු සරණයි !
@chandihttiarich2147
@chandihttiarich2147 3 жыл бұрын
බොහොම ස්තුති ඔබ තුමියට. මෙව්න් දෙයක් අප වෙත ඉදිරිපත් කිරීම ඉතා අගය කරම්.වෙනත් රටකට යන්න (ithali) තියෙන බලපොරොත්තුව ඉක්මනින් වීමට කරන්න දෙයක් ගැන කියා දෙන්න මැනියනි .ගොඩක් පින්. තෙරුවන් සරනයි. කුවෙට් සිට
@NailaN-xt8yl
@NailaN-xt8yl Ай бұрын
මගේ ආදරණිය විශ්ව මාතාවටත් ඔබටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤️❤️❤️❤️❤️
@umedaa9294
@umedaa9294 3 жыл бұрын
මෑණියනි ඔබ තුමියට බොහෝම පින්
@dasundias5728
@dasundias5728 7 ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි. ඔබ තුමියට ජයසිරිමා බෝ සමිදු පිහිටයි.
@සුභද්රාk
@සුභද්රාk 3 жыл бұрын
බොහොම පිං ඔබ තුමිය ට තේ තේරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandralathachandralatha444
@chandralathachandralatha444 2 ай бұрын
ගොඩක් පිං මෑනියනි
@kushanpraneeth9420
@kushanpraneeth9420 2 жыл бұрын
ඔබේ අදහස් ගොඩක් වටිනවා ගොඩක් පින්...☺️
@suviniranawaka3095
@suviniranawaka3095 3 жыл бұрын
Obathumiya behevin sthuthi..vishwaye ආශිර්වාදය ලැබේවා ...math මේක ගිය brahaspathinda kala.
@sahanff2965
@sahanff2965 3 жыл бұрын
ඔබ තුමියට බොහොම පින් 👍👍👍
@yamalanka2308
@yamalanka2308 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් තෙරුවන් සරණයි
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@praneethachandanee4416
@praneethachandanee4416 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@luxmikumudini4712
@luxmikumudini4712 3 жыл бұрын
බුදු සරණයි ඔබතුමියට
@hashichannel111
@hashichannel111 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි..මෑණියනී..🙏🙏🙏
@AmmaAmma-wr9ek
@AmmaAmma-wr9ek 3 жыл бұрын
ඔබ thumiyata බොහෝම pin 🙏🙏🙏🙏🙏
@jayalathabandara2506
@jayalathabandara2506 3 жыл бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි ගොඩක් පිං
@ranjanisuneetha5143
@ranjanisuneetha5143 2 жыл бұрын
ඔබ තුමියගේ ගුරුකම් හරියටම 👍 👍 හරි මෑණියනි ගොඩක් පින් තෙරුවන් සරනයි
@Chanaka-id7gg
@Chanaka-id7gg Жыл бұрын
Karala balannam. Thank you 💗
@suramyarathnamali8216
@suramyarathnamali8216 3 жыл бұрын
ගොඩක් පින් ඔබට තෙරුවණ් සරණයි චිරං ජයතු ....!!
@Asoka-f1v
@Asoka-f1v 2 ай бұрын
Thank you very much.
@manoripriyanjali3121
@manoripriyanjali3121 3 жыл бұрын
ස්තූතියි ඔබතූම්යට
@shankumara9075
@shankumara9075 2 жыл бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි .
@gaminirathnayaka6138
@gaminirathnayaka6138 2 жыл бұрын
ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 ..
@geethapriyankara1845
@geethapriyankara1845 8 ай бұрын
Thank you ❤❤❤ so much ❤️mother universe ❤❤❤❤
@priyangavlogs9044
@priyangavlogs9044 2 жыл бұрын
ගොඩාක් පින් ඔබ තුමියට
@thilinilakmal4273
@thilinilakmal4273 3 жыл бұрын
තෙරැවන් සරණයි ඔබතුපියට
@ranjanipeiris2325
@ranjanipeiris2325 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි .ඔබතුමියට ගොඩාක් පිං.තව තවත් ඉදිරියට අප වැනි අසරන අය දැනුවත් කිරිම සදහා ශක්තිය ධෛර්යය ලැබේවා .මගේදරුවකු මානසික ආතතියකින් සිටී.එවන් අයට ප්‍රතිකාර කරන කෙම් ක්‍රමයක්නැතිද?ස්තුතියි .
@chathuridinushika4081
@chathuridinushika4081 2 жыл бұрын
ස්තූතියි ❤🙏
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
බොහෝමත්ම ස්තුතියි
@sinnaiyaselvaraja9969
@sinnaiyaselvaraja9969 5 ай бұрын
Budu saranai nangi 🙏❤️❤️❤️
@damayantipb4417
@damayantipb4417 3 жыл бұрын
ඔබ.තුමියට...ගොඩක්.. පීන්
@maheshnishan8582
@maheshnishan8582 3 жыл бұрын
Bohoma pin Obata... Thwa apita hoda dewal Denna.. Arakasha wenna.... A swaha walin ha aduru bala we gave walata hoda manthara.. Bs
@kanchanamalkanthi8164
@kanchanamalkanthi8164 3 жыл бұрын
ගොඩක් ස්තූතියි! ඔයාට
@vinitharanaweera8192
@vinitharanaweera8192 2 жыл бұрын
Obathumiyata Bohoma pin.Deergayu Wewa!!!
@suthusuthu32
@suthusuthu32 2 жыл бұрын
Thenk your 🙏🙏🙏
@primaamarasingha2967
@primaamarasingha2967 3 жыл бұрын
ස්තුතියි
@roshanpriyadasun675
@roshanpriyadasun675 Жыл бұрын
Best one❤
@nadeeshaariyarathna4069
@nadeeshaariyarathna4069 3 жыл бұрын
බොහොම ස්තූතියි
@mangalikasomananayakkara2976
@mangalikasomananayakkara2976 5 ай бұрын
Godk pin odata ❤🙏
@Shan-y8e
@Shan-y8e 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමියට. රටින් පිට ඉන්න අයට වෙලාව ලංකාවේ වේලාව අනුවද, නැත්නම් ඒ රටේ වෙලාවටද?
@renuhewa9141
@renuhewa9141 3 жыл бұрын
ගොඩක් ස්තුතිය Madm. Good luck god bless 🙏🙏🤗🤗🤗👌
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
God bless you too. 😇
@renuhewa9141
@renuhewa9141 3 жыл бұрын
@@SaralaGurukam Tanks. Madm. I. Miss you
@MiertaAnjlin
@MiertaAnjlin Жыл бұрын
අනේ ගුරුතුමා මං ඉන්නේ රට දැන් මට ලංකාවට එන්න ඕනෑ එකට මොනවහරි දෙයක් කරගන්න කියලා දෙන්න ඔබ තුමා ට පින්
@vinitharanaweera8192
@vinitharanaweera8192 3 жыл бұрын
Obathumata Bohoma pin.Theruwansqnai!!!
@indikanishantha4028
@indikanishantha4028 4 ай бұрын
very good miss thank you very much 🦜🦜🦜🦜🦜🦜
@jayanthaparanavithana3281
@jayanthaparanavithana3281 Жыл бұрын
Mema kala youthu dawasa ha welawak thibeda danwanna.theruwan saranai
@nuwanthika
@nuwanthika 3 жыл бұрын
බොහොම පින්,ඔබතුමියට මෙ හැම කෙමක්ම අපිට ප්‍රයොජනවත් උනාම
@thusharaayya8954
@thusharaayya8954 2 жыл бұрын
medam api me kema karanna gathu hal mun ata kaha tika ethuru ava pol gahak mulata demmata kamak nedda.a disiyai kaha diya karapu koppayai aluth avama venna oneda medam
@chandanimenike1153
@chandanimenike1153 3 жыл бұрын
ස්ථාන මාරුවීමක් අවලංගු කර ගන්ට උදව් කරන්නකෝ.ගොඩක් පින්.මගේ මහත්තයා නේව් එකේ ඉන්නේ .දරුවෝ 3ක් ඉන්නවා.ඉන්න තැන අවුරුදු 3යි.තව අවුරුදු 2ක් වත් ඉන්න මට පිහිට වෙන්ට මැණියනී...
@mamcmaddasinhearachchigema7724
@mamcmaddasinhearachchigema7724 2 жыл бұрын
ස්තුතියි මෑණියනි ඉඩම් විකුනන්න කෙම් ක්‍රමයක් කියලා දෙනවද ඔබතුමියට බුදුසරණයි
@malishadissanayaka4075
@malishadissanayaka4075 3 жыл бұрын
🙏 ස්තුති
@maheshikala4067
@maheshikala4067 2 жыл бұрын
oba thumitata godak sthuthi
@aaryannc1538
@aaryannc1538 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් පින් මේක අපි කරල තව කෙනෙකුට දෙන්න පුළුවන්ද?
@nilukadulmini7244
@nilukadulmini7244 2 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින්...
@shwedaayurveda5706
@shwedaayurveda5706 2 жыл бұрын
Teruwansarani ❤ godak stuti obta..
@kumariimiya4436
@kumariimiya4436 3 жыл бұрын
Godak sthuthi ..idamwalata karala thiyana gurukan nethi karaganne kohomada obathumiyata budu saranai ..(idamwala m9kuthma hariyanne nethiwa yanna samaharu karana gurukan kohomada ain kara ganne.
@umayanganaumayangana188
@umayanganaumayangana188 3 жыл бұрын
Deepu mudalak newatha labaganna kramayak kiyala denna maniyane godak pin.
@upaliupali8632
@upaliupali8632 2 жыл бұрын
කස්තුරි කහ කොහෙන්ද ගන්නෙ එක ගන්නෙ කොහෙන්ද. කියාදෙන්න.ඔබට ගොඩාක් පිං
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
ඕනම සිංහල බෙහෙත් කඩයක තියෙනව
@dewmiahinsa9093
@dewmiahinsa9093 3 жыл бұрын
මිස් පාඩම්වගේම සෑම දෙයක්ම මතක හිටින්න කෙමක් කියලා දෙන්නකෝ මිස්ට ගොඩක් පිං...
@sepajayathillaka3460
@sepajayathillaka3460 2 жыл бұрын
Obathumiya sambanda karaganna kohomada obathumiyata theruwan saranai obathumiyage durukathanaya mata Evans pull Wanda mama etha godak medal prashnayaka arthika wa hodatama bima watila sitting mata niwasak nathe mata geyak ganimata obathumiya ta udaw karrana puluwanda onathumiyata godak pinsiddawewa budusaranai
@uvinidehansa3186
@uvinidehansa3186 3 жыл бұрын
ස්තුතියි ම්ස් තෙරැවන් සරණයි
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@samadhimalimbada3247
@samadhimalimbada3247 3 жыл бұрын
බොහොම ස්තුතියි
@thanujajayarathna1495
@thanujajayarathna1495 3 жыл бұрын
Gadara inna kanak gadara ayth akka amnapan innawa nam gadara ayata hithawath wanna kamak kiyala denawada mis
@malshamalsha4358
@malshamalsha4358 3 жыл бұрын
Depu salli ganna vidiyak kiyala dannako
@raniheen281
@raniheen281 3 жыл бұрын
බොහොම පිං මෑණියනි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@drpvtchamalirosi6435
@drpvtchamalirosi6435 3 жыл бұрын
Thanks
@maneljayakanthi808
@maneljayakanthi808 3 жыл бұрын
Thank you
@ramyakanthi5791
@ramyakanthi5791 Жыл бұрын
කුරැදු කොල අපිට නැහැ එයට විකල්පයක් තියෙද ඔබතුමිය එය පහදා දෙන ලෙස ඉල්ලමි.
@samasmanel7762
@samasmanel7762 3 жыл бұрын
ගොඩක් ස්තුති මිස්
@keminnissanka5803
@keminnissanka5803 2 жыл бұрын
Igenimata unandu karawanna deyak kiyala denna meniyoo🙏🙏🙏🙏
@gamagetharangane6225
@gamagetharangane6225 3 жыл бұрын
ඉගෙන ගන්න දරුවන්ටත් මතක ශක්තිය ඇති වෙන්න දෙයක් කියන්න මෑනියනේ
@sumasuma933
@sumasuma933 3 жыл бұрын
අනේ කුරුදු කොළ හා කස්තුරි සොයා ගන්න කොහෙද මම කුවේට් බුදුසරණයි ♥️♥️♥️♥️♥️
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
ඉදිරියේදී මම තවත් සාර්ථක පිලියමක් කිහිපයක් කියල දෙන්නම්. ඒ අතරින් ඔයාට කරන්න පුළුවන් පිලියමක් කරන්න උත්සාහ කරන්න.
@aparnaishani9997
@aparnaishani9997 3 жыл бұрын
ඕ ගෙවල් වල අනිවාර්යයෙන් ඒවා තියෙනවා dr රට අය බතට දාන්න ගන්නවා කුරුදු කොල කස්තුරි කහත් තියෙනවා
@tharudeepa2081
@tharudeepa2081 3 жыл бұрын
බොහොමත්ම පින්.අනේ මෑණියණි දුර ඉන්න පෙම්වතාගේ අනියම් සම්බන්ධතා නවත්තන්න දෙයක් කියන්නකෝ🙏🙏🙏🙏
@rasikaroshairo6053
@rasikaroshairo6053 3 жыл бұрын
Hi
@dilinilakshika3859
@dilinilakshika3859 3 жыл бұрын
මටත් දැන ගන්න ඕනා මෑණියනි. මගේ සැමියාට අනියම් සම්බන්දත තියනවා
@dilushikanilmini1121
@dilushikanilmini1121 3 жыл бұрын
Bohoma pin obathumiyata mamath me kema karala balannam
@gayashanperera8896
@gayashanperera8896 3 жыл бұрын
පාඩම් කරන ඒව හොදට මතක තියා ගන්න පුලුවන් කෙම් ක්‍රමයක් කියලා දෙන්නකො මෑණියනී
@anurajayantha4681
@anurajayantha4681 2 жыл бұрын
Anee Kasthuri kaha nehanee. Ratin pita enne. Obata Dalada Samidu Pihitai.
@jinesakumari6691
@jinesakumari6691 2 жыл бұрын
Maniyani shiwa parwathi.maniyantta pahan tiyanna hodada gadara walawakiyatada tiyanna
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
ඔයාගේ නිවසේ මස් මාංශ උයනවනම් කවදාවත් ශිව දෙවියන්ගේ පිළිමයක් ගෙදර තියන්න එපා, ඒක පොඩ්ඩක්වත් හොද නැහැ.
@indranithamodaram7866
@indranithamodaram7866 3 жыл бұрын
ඔබතුමියට ස්තුතිවන්ත වෙනවා අපට මෙි වගේ දේවල් ගැන දැනුම ලැබිමට අවස්තා ලබා දිමට ඒ මෙන්ම කුරැදු වෙනුවට වෙන දෙයක් බාවිතා කරන්න පුලුවන්ද අපේ රටෙි එය ලබාගන්න අමාරැයා
@himayt3336
@himayt3336 3 жыл бұрын
Oba thumiyata godak pin,me kema othapu eka wayaaparaya karana thana laachchuwata dammata kamak nadda
@benjaminasher6026
@benjaminasher6026 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් පින් .. මේ ට්ක office එකේ ලාච්චුවෙ තියන්න හොඳ ද
@hpsachibro6973
@hpsachibro6973 Жыл бұрын
දීවර කර්මාන්තයට පුලුවන්ද
@kumariariyawansha6084
@kumariariyawansha6084 3 жыл бұрын
Maniyani me kema wenath kenekuta karala dunnata kamak nadda
@DINUSENARATHE01
@DINUSENARATHE01 4 ай бұрын
මැනියනි මම ලුනු කෙම කරලා. කහ රෙදිකැලල්ක ඔතලා දාලා තියෙන්නේ.. මෙිකත් කරලා දැමිමට කමක් නැද්ද
@ol8222
@ol8222 3 жыл бұрын
තෙරැවන් සරණ යි ඔබතුමියට
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
තෙරුවන් සරණයි !
@nelumfernando8197
@nelumfernando8197 Жыл бұрын
නාන්න ඕනි ද මොකද මට ඔලුව හැප්පිලා නාන්න හොද නැහැ ඒක නිසා ඔලුව වැදිලා නිසා කහ වියරෙන් හොදලා බැරිද පිං සිද්ද වේවා ❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏
@SaralaGurukam
@SaralaGurukam 11 ай бұрын
සුව උනාම කරන්න
@prasildajayamanna7096
@prasildajayamanna7096 3 жыл бұрын
Mama pita rataka inna kurudu kola ne me rate meniyana. Wena mokuth kola ganna berida
@dinusha3771
@dinusha3771 2 жыл бұрын
Walak kapalada danna ona madam othapu vidiyatamada danna ona
@SaralaGurukam
@SaralaGurukam 2 жыл бұрын
මම ඒ ගැන වීඩියෝ එකේ සදහන් කරලා තියෙනවා. නැවත වීඩියෝ එක බලල, හරි ආකාරව මේ කෙම කරන්න. එතකොට ඔයාට ඉක්මනින් හොද ප්‍රතිපල ලබාගන්න පුළුවන්.
@nethmichethana2404
@nethmichethana2404 2 жыл бұрын
Thank you mis
@jayanthipremathilaka7118
@jayanthipremathilaka7118 3 ай бұрын
මෙය දකින්නට සැලස්සු ආදරණීය විස්ව මාතාවට අනන්ත වාරයක් ස්තුති වේවා .... ස්තුති වේවා .... ස්තුති වේවා ....
@nimalilakmini1567
@nimalilakmini1567 6 ай бұрын
එතකොට මාස දෙකින් පසුව අයින් කරලා ආපසු කරන්න හොද නැතිද. මාස දෙකින් පසුව ඒක කියන්න
@SaralaGurukam
@SaralaGurukam 6 ай бұрын
මම ඒ සම්බන්ධයෙන් පැහැදිලිවම විඩියෝ එකේ සදහන් කරල තියෙනව. ඔබ නැවත හොදින් විඩියෝ එක බලන්න. එවිට ඔබට ඉතාමත් නිවැරදිවම මේ කෙම කරල සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
ස්තුති ඔබ තුමියට ,රටවල් වල කොහෙද ඉතින් කුරුදු කොළ...
@gunawardanas6474
@gunawardanas6474 3 жыл бұрын
කුරැදු කොල නම් තියෙයි,කස්තුරි කහ තමා නැත්තේ,
@gunawardanas6474
@gunawardanas6474 3 жыл бұрын
කරැදු කොල තියෙනවා.ඔයා යන සුපර් ම⁣ාකට් වල උයන බඩු තියෙන පැත්තට යන්න.(දුරැ තුනපහ)කුරැදු කොල වෙනමම පැකට් කරලා තියෙයි.
@dilinislg865
@dilinislg865 3 жыл бұрын
@@gunawardanas6474 ස්තුති ඔබට 🙏
@sk-ot1bc
@sk-ot1bc 3 жыл бұрын
Tharuwan saranai 🙏🙏🙏oba thumiya sambanda karaganna cohomada plz mata keyanna
@kumaridesilva9292
@kumaridesilva9292 3 жыл бұрын
Theruwan Saranai maniyani. Kurundu kola wenuwata adarshakayak thieyenawada.
@sadundilahan5944
@sadundilahan5944 3 жыл бұрын
රට රැකියා හීනය ඉක්මනින් හැබෑ කරගන්න දෙයක් කියලා දෙන්නකෝ. ගොඩාක් හදිස්සියි. තෙරුවන් සරනයි මිස්
@menakadil2998
@menakadil2998 2 жыл бұрын
Oya koi wage ratakata yannada balaporoththuwa
@tushariprasanthika9741
@tushariprasanthika9741 3 жыл бұрын
Meniyani sudu kole nawanakota ethule thiyana kurundu kole kedenawane eekata kamak nedda
@SaralaGurukam
@SaralaGurukam 3 жыл бұрын
කමක් නැහැ.
@thakshilagimhani3384
@thakshilagimhani3384 2 жыл бұрын
Ane maniyani mt padam karane de mathaka hitinne na. කොච්චර hodata wada karath exam eket prethipala na. Meket mokk hari kemak kiyala denneko oba thumit pin.
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 62 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН