වාහනේ ලිෆ්ට් කරමු ‍| 5 වන කොටස | Liftkit Installation | Nissan Patrol | GUTD Grip | Yana Ena Gaman

  Рет қаралды 17,281

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 370
@methecommenter
@methecommenter 4 жыл бұрын
ඔය එක එක බූරැවෝ කිව්වට වීඩියෝ කොටස් වෙන වෙනම සතියට එක ගානේ දාන්න කියලා, එහෙම කරන්න එපා අයියේ, ඒ වීව්ස්, ලයික් හිගන්නෝ, අයියලා වගේ අරමුනකින් ඒවා නොබලා කරන අය නෙමෙයි, ඔයාලා මේ කරන විදිහ නිසා දවසට දහයක් දැම්මත් අනිවා සෑහෙන්න පිරිසක් හැදෙනවා , ලංකාවේ විතරක් නෙමෙයි, පිටරටවල් වල පවා අය එකතු වෙනවා මේකත් එක්ක, බය වෙන්න එපා අයියේ... මේක පට්ටම වැඩක්, මෙහෙම අදහස් දෙන්නේ නෑ කවුරැවත්, විශේෂයෙන් මේක ඔයාගේ වෘතිය වෙලාත් දෙනවා අපිට මේක හන්ගන් නැතුව... ගොඩක් ස්තූථියි, youtube එකෙනුත් දිග ගමනක් යන් ඔය විදිහටම, මේකේ ඉන්න ලංකාවේ වීව්ස් හිගන්නන් කියන විදිහට නොවැටී අයියේ... 💕
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
අනිව මචන්❤️❤️💪
@upalijayaweera604
@upalijayaweera604 4 жыл бұрын
අඩේ සිරාවට බං.. සබ්ස්ක්‍රයිබ් කරන්න කිය්ලවත් කිව්වෙ නෑ.. මේව විකුනන් කන්න හදන උන්ට නම් කෙලවන්න ඕනි
@methecommenter
@methecommenter 4 жыл бұрын
හොද ගමනක් කොහොමත් යනවා මේ සෙට් එක... ඒකේ දෙකක් නෑ.. International එක වීඩයෝ එකක් වත් නෑ මෙහෙම කියලා දෙන youtube එකේ...
@damonsalvatore6725
@damonsalvatore6725 4 жыл бұрын
වීඩියො 5ම බැලුව බ්‍රෝ, ගොඩක් වටිනව මේ දේවල්, දිගටම ගේන්න බ්‍රෝ වීඩියො 😍😍
@avishkabandara4910
@avishkabandara4910 4 жыл бұрын
5 ම බලල ඉවර කරා. මාරම වටිනව. මෙහෙම තේරුම් අරගන්න බෑ මොන වීඩියෝ එක බැලුවත්.
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 3 жыл бұрын
Excellent.... ඔබ ඉතාමත් හොඳ ගුරුවරයෙක් . සරලයි පැහැදිලියි ඉතා හොඳින් කියලා දුන්නා. ඇත්තටම ඔබ ලංකාවෙ හිටියා නම් මමත් ඔබ ලඟ වැඩට එනවා. එච්චරටම ආසයි ඔබේ පැහැදිලි කිරීම් වලට. දීර්ඝායු වේවා බුදු සරණයි....
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
අද උදේ වාහනේ ලිෆ්ට් කරන පාර්ට් 1 වීඩියෝ එකේ ඉදන් පාර්ට් 5 වීඩියෝ එක වෙනකං එක දිගට බැලුව... කියන්න වචන නෑ සුපිරි වැඩ්ඩෙක්... ගොඩක් දේවල් ඉගෙනගත්ත මේ වීඩියෝස් ටිකෙන්... අයියලාගෙ අනිත් ට්‍රැවලින්/ඕෆ් රෝඩ් වීඩියෝසුත් මරු... සුපිරි❤️❤️❤️💪💪 good luck දිගටම කරන් යමු.. 10k sub ලගදිම ගමු❤️... පට්ටම ආසාවෙන් විඩීයෝස් බලන්නෙ❤️💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍❤️🙏
@malithchathuranga8712
@malithchathuranga8712 4 жыл бұрын
Veido 5 බැලුවා... ගොඩක් වටිනවා... ගොඩක් දේවල් ඉගෙනගත්තා... ඔහොම ඉස්සරහටම යමු... ජය වේවා අයියේ... 👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️❤️🙏🙏🙏
@ruvindurandeniya9741
@ruvindurandeniya9741 4 жыл бұрын
විඩියෝස් 5ම බැලුවා....කියන දේවල් හොදටම තේරෙනවා අයියේ.....ගොඩාක් ස්තූතියි...ගොඩක් දේවල් දැනගත්තා....දිගටම වීඩියෝස් කරන්න....සුභ පැතුම්!!!😁❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ගොඩක් සතුටුයි මල්ලි ඔයාලට ඒකෙන් වැඩක් තියෙන එක ගැන. බොහොම ස්තුතියි
@upalijayaweera604
@upalijayaweera604 4 жыл бұрын
වීඩියෝ 5ම බැලුව.. සුපිරි.. ඉස්සරහට කරන දේවල් දැනගන්න කැමතී.. පලවෙනි වතාවට වීඩියෝස් දානකම් ආසාවෙන් බලන් ඉන්න චැනල් එකක් සෙට් උනේ.. ජය වේවා ❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@asiridhanushaudara3361
@asiridhanushaudara3361 4 жыл бұрын
එක හුස්මට වීඩියෝ සෙට් එකම බැලුවා..ගොඩක් ස්තුතියි බ්‍රෝ...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@sachinperera7887
@sachinperera7887 4 жыл бұрын
Video ඔක්කොම ටික බැලුව. මේ සෙට් එක බලන්න වෙනම unlimited youtube පැකේජ් එකකුත් දාගත්ත.. අද තමයි තේරුනේ අපි offroad යන්නෙ නැත්තන් පාරෙ පදින්න බොරුවට Drive line modification කරල නිකන් වාහනේ කාගන්න ඕනෙ නෑ කියල.. මොකද ලංකාවෙ ඉන්න ගරාජ් කාරයො ලෝක හොරු.. හොදම දේතමයි දන්නෙ නතුව පෙනුමට modifie නොකර ඉන්න එක.. සුපිරි.. Good Luck
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😂😂😂👍👍👌👌👌❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@sheranthadesilva8177
@sheranthadesilva8177 4 жыл бұрын
විඩියෝ ටික සුපිරි බ්‍රෝ බලන් ඉන්ඩ ආසයි.දිගටම කරන්ඩ සුබපතනවා👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@unicorn6829
@unicorn6829 4 жыл бұрын
5 ම බැලුව සුපිරි මචන් දිගටම කරගෙන යන්න ජය ලන්කාවට ආවම යමු රවුමක් 💪✌✌💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@siraj9237
@siraj9237 4 жыл бұрын
මම ඔයාගේ video ගොඩාක් බැලුවා ඒ හැම එකකම මම දැක්ක දෙයක් තමයි ඔයාගේ ගොඩාක් හොද නිහතමානී කමක් තියනවා කවදාවත් ඒක නැති කරගන්ඩ එපා As a sri lankan muslim 🇱🇰 i am proud of you brother ආදරෙයි ගොඩාක් ❤😍😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ...❤️❤️❤️🙏🙏🙏🙏
@asankaperera5159
@asankaperera5159 4 жыл бұрын
වීඩියෝ පහම බැලුවා ...... සුපිරියි .. ස්තූති
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@ranjanchathuranga7690
@ranjanchathuranga7690 3 жыл бұрын
Very good... enjoy knowledge thanks sir...
@dineeshjudewanigasekara2401
@dineeshjudewanigasekara2401 4 жыл бұрын
දැනුම තියෙන නිහතමානී අය අඩුයි. automobile වල, ගොඩක් ඉන්නේ බාගෙට කරලා ලොකු කන් පෙන්වන අය. ඔයාලට තියෙන technical දැනුම, අත්දැකීම්, නිවැරැදිව පැහැදිලි කිරීම වටිනවා හොඳ වැඩක් ✌️, ඒවගේම පුළුවන් නම් ඒක project ekak top to bottom කරන්න, එක video එකකින් හරි episodes වලින් හරි එකෙත් පොඩි ගතියක් තියෙනවා නේද. සුභ පතනවා t-shirts, caps එහෙම print කරලා හොඳට වැඩේ කරන්න ✌️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා . ඔව් මේ කරන project එකේ සම්පූර්ණ වීඩියෝවක් කරනවා... ❤️🙏
@psychostreaming5415
@psychostreaming5415 4 жыл бұрын
ඔක්කොම බැලුවා🙌 ගොඩක් මහන්සිවෙලා අපිට විඩියෝ දෙනවට thanks බන් අයියා ❤️🔥 10k subscribers congratulations 🎉🎉🎉❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .... ඔයාලටත් ගොඩාක් ස්තුතියි අපිත් එක්ක ඉන්නවට...❤️🙏🙏🙏
@prabuddhawalgampaya6146
@prabuddhawalgampaya6146 Жыл бұрын
Very good explanation and i wish you all the best your gurney. Could you please make a video for engine reconstruction. Thanks .....👏👏👏
@tharinduneranjan2531
@tharinduneranjan2531 3 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා....හැමදෙයක්ම ගොඩාක් හොදට පැහැදිලිව කියනවා...දිගටම කරගෙන යමූ.👌👌👌✌✌✌🤝🤝❤❤❤⚡
@asankadilruk6385
@asankadilruk6385 4 жыл бұрын
අද වාහනේ ලිෆ්ට් කරන පාර්ට් 5 එක දිගට බැලුව... කියන්න වචන නෑ සුපිරි වැඩ්ඩෙක්... ගොඩක් දේවල් ඉගෙනගත්ත .
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌❤️❤️🙏🙏🙏🙏
@nalinnssn
@nalinnssn 4 жыл бұрын
පට්ට සහෝදරයා ..හැමදෙයක්ම ගොඩාක් හොදට පැහැදිලිව කියනවා...ජයෙන් ජයම වේවා මචන් ...
@sahantharupathi5365
@sahantharupathi5365 4 жыл бұрын
මේ වගේ වීඩියෝස් දිගටම දාන්න. ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝස් පහෙන්. බොහොම ස්තුතියි 🙏 .
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@harshanagayan1268
@harshanagayan1268 4 жыл бұрын
Automobile ඉගෙන ගන්න කෙනෙක් විදිහට Suspension ගැන ගොඩක් දෙවල් ඉගෙන ගත්තා අයියා හැම පාර්ට් එකක් ගැනම හොදින් පැහැදිලි කලා. එක නිසා හැම දෙම ඔලුවට ගියා.... Subscribe 10k Congrats කස්ටියටම... වැඩේ නියමෙට කරන් යනවා Good luck ! ❤️🤘🏻
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@gayan16
@gayan16 4 жыл бұрын
වාහනේ ලිෆ්ට් කරන පාර්ට් 1 ඉදන් 5 වෙනකං එක දිගට බැලුව... කියන්න වචන නෑ සුපිරි ..... ගොඩක් දේවල් ඉගෙනගත්ත. ගොඩක් මහන්සිවෙලා අපිට විඩියෝ දෙනවට Thanks.... ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍❤️🙏
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
Its 2.40am 🇱🇰 I am not gonna lift my aqua or cefiro but cant stop watching this..you are a good teacher..well done..keep up the good work.
@llokuge3197
@llokuge3197 4 жыл бұрын
හැමදේම තේරුම්ගන්න පුලුවන් විදියට කියලා දුන්නා. ආඩම්බරයි මචන්❤️ 🇱🇰 දිගටම කරගෙන යමු. බුදුසරණයි ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@isharajayawardhana1226
@isharajayawardhana1226 4 жыл бұрын
වීඩියෝ 5හම බැලුවා...මදුරංගගෙ නිහතමානී කමට Respect 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@krishananushka5
@krishananushka5 4 жыл бұрын
ලංකාවේ එකෙක්ගේ වැඩකට ඇති channel එකක්ට set උනේ මේක විතරයි මං දන්නෑ අනිත් අයගේ අදහස, ගුරුමුශ්ටිය නැතුව කියලා දුන්නට අනේක වාරයක් ස්තුතී, පිං.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@dan.mansara9547
@dan.mansara9547 4 жыл бұрын
Aththatama godak watinawa..videos 5ma baluwa...godak dewal danagatta..aththatama oya australia hollana lankawe weddek...🇱🇰 ..good luck brother...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@dilupagimhan4636
@dilupagimhan4636 4 жыл бұрын
I've never driven a Y61....Even i have never been inside of a 4×4 jeep yet😂💔.But after looking at the five videos , I could understand every points that you explained.The explanation was extreamly good. I want to give my huge respect to you guys for spending your working time to creat this series. Thank you ❤ Gutd Grip💪👹️ 🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks a lot malli.. appreciate your thoughts❤️🙏🙏🙏
@kasunrangana1324
@kasunrangana1324 4 жыл бұрын
Videos ටික ඔක්කොම බැලුව. ඇත්තටම හොදයි. නොදන්න කරුනු ගොඩක් ඉගෙනගත්ත. මේවගේ videos දිගටම දාන්න අය්යෙ. ඔයලට සුභ පතනවා.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@avishkagunasekara3024
@avishkagunasekara3024 4 жыл бұрын
ඇත්තටම නියමයි අයියේ...සාමාන්‍ය vehicle owners ලා වගේම මේ සම්බන්ධව වෘත්තියෙන් වැඩ කරන අයටත් ගොඩක් වටින දේවල් මේ වීඩියෝ serious එකෙන් දැන ගන්නට පුළුවන් උනා..ඔයාලා team එකටම ගොඩක් ස්තුතියි..!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@danuperera1636
@danuperera1636 4 жыл бұрын
👍👍👍අහන් ඉන්නත් ආසයි බලන් ඉන්නත් ආසයි..🤗🤗හදලා බලන්ඩ වහනක් නති එකයි දුක...😓
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
වාහනයක් ගමු කොහොමහරි 💪
@Toyoqwerty
@Toyoqwerty 4 жыл бұрын
Good job lads I’ve been watching since the very beginning but Was thinking about building a car all these years And I’m enlightened now Buying my project patrol GU In few months time and not easier to find TD GUs but I don’t mind ZD now. Anyways keep us posted and love to watch your videos and keep us educated as you normally do Much love ❤️ from ( New castle - NSW )
@wog_dulshan3929
@wog_dulshan3929 4 жыл бұрын
අය්යා අයේ කොහෙද යන්නෙ මම කැමති දැනගන්ඩ මේ විඩියො එකෙ ඉලග කොටසත් අනිවා දාන්ඩ 🤩🤩🤩🤩
@chinthanadushmantha6879
@chinthanadushmantha6879 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කියන්න වචන නෑ සුපිරි..💙
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@pasindujayasanka4703
@pasindujayasanka4703 4 жыл бұрын
සෙට් එකම බැලුවා සුපිරි වැඩේ නම් දිගටම කරගෙන යන්න 💪🏼💪🏼👍🏼
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@udeepakalhara7548
@udeepakalhara7548 4 жыл бұрын
වාහනයක්නම් නෑ ඒත් 4x4 පිස්සෙක් මං,වටින කරුනු ගොඩක් දැනගත්තා♥️තැන්ක්යු😍 දිගටම වැඩේ කරගෙන යමු අපි ආසයි තව දේවල් දැනගන්න♥️ gd luck
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@dumindadesilva
@dumindadesilva 4 жыл бұрын
I am always an enthusiast of car modification stuff. loved the way you explained the whole process where any layman would better understand. Keep doing what you started and I've been watching all your stuff coz I like the way you present it. simple sinhala terms coupled with your industry knowledge gives viewers pleasure watching each episode. Appreciate if you can show us a project with Toyota Hilux Ute in near future.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks a lot brother... will do that in the future...👌❤️❤️🙏🙏🙏
@rashmitharajindu147
@rashmitharajindu147 4 жыл бұрын
Vidio 5ma aka digatama beluwa. Niyamai. Me wage vidio thawa karanne. Pahadili karana awanam niyameta Therum gannapuluwan.😉😉😉💯💯
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@rashmitharajindu147
@rashmitharajindu147 4 жыл бұрын
@@GUTDGrip mama sri Lankawe kurunegala inne. Danata automobile level 5 karagena yanawa. Ithin wahana hadana hati gana thawa thawath api wage ayata igena ganna puluwan vidio karanna. Thanks
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
ඔක්කොම වීඩියෝ ටික එක දිගටම බැලුවා.. ඇත්තටම මාරම වැදගත් ඒ ටික.. දන්නේ නැති ඒවා ගොඩක් ඉගෙනගත්තා.. අවංකෙන්ම ස්තුතියි අයියේ..❤❤❤
@lahirupolgolla7030
@lahirupolgolla7030 3 жыл бұрын
Waahane suspension gena godak igena gaththa me video eken. Thank you mechhara simple widiyata hamotama therenna godak mahansi wela me video daanwata...GOOD LUCK !💪
@harithyapa217
@harithyapa217 4 жыл бұрын
superb teaching skills.. thanks a lot!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks
@ravin2382
@ravin2382 3 жыл бұрын
Thanks for the aware of such important facts@@
@shammichandul9666
@shammichandul9666 4 жыл бұрын
වීඩියෝ 5 ම බැලුව Automobile course එකක් වගේ නියමෙට කියල දුන්න.😍❤🔥 🇱🇰
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@janakaperera5856
@janakaperera5856 4 жыл бұрын
කාලයක් තිස්සෙ තිබුන ප්‍රශ්න ගොඩකට උත්තර මේ vedio ටිකෙන් හම්බ වුනා. එක දිගට episod ඔක්කොම බැලුව. කියල දෙනව ඉතාම පැහැදිලියි. ඊලග් එක් එන්ක්න් බලන් ඉන්නව.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
ලොකු දැනුමක් ගත්තා super Brother 🙏🙏🙏🙏 ThankQ
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌❤️🙏🙏🙏
@mikeamila623
@mikeamila623 4 жыл бұрын
ගොඩාක් වටිනව ඔබේ දැනුම අප සමග බෙදා ගත්තට. Thank you everything. videos 5 ම skip නොකර බැලුවා. තවත් මේවාගේ videos karanna. Good luck....💪👍👊👊👊
@jayankalhara
@jayankalhara 4 жыл бұрын
Thank you very much සහෝදරයා... අවංකව කියලාදෙනවා හැමදේම. ඔක්කොම videos බැලුවා. තමන්ගේ වැඩ අස්සේ මේ වගේ අනිත් අය වෙලාව කැපකරන්න ලොකු උනන්දුවක් තියෙන්න ඕනේ. ලොකු කැපකිරීමක් තියෙන්න ඕනේ. විශේෂයෙන් පිටරටකදී.❤️❤️❤️ ඒ හැමදේටම බොහොම ස්තූතියි. ඔබට ජය!!!
@KmaxCreations
@KmaxCreations 3 жыл бұрын
Wahane loku wenasak wenna balapana choooty de unath welawa aran hodatama pahadili karanawa hodata video eken pennala. E kapawimata thanks. Me channel eka mata set wela dan tika dawasai. E tika dawasata dala tiyena video walin sahenna pramanayak balala iwarai. Kisima karmika danumak nathi kenekta kiyala dena widiyata ithama pahadiliwa example sahithawa wade 100% niwaradiwa kiyala dena eka godak agaya karanawa
@janithajinaruwan6627
@janithajinaruwan6627 4 жыл бұрын
විඩියෝ 5ම බැලුවා ලන්කාවේ අයට මග ඇරෙන එවා ගොඩක් කිව්වා අයියේ ඔහොම දිගටම විඩියෝ සෙට් එක කරගෙන යන්න.......🚘🚘🚘
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@kavishka_iroshan
@kavishka_iroshan 4 жыл бұрын
Video 5 ම බැලුවා. සුපිරියට තේරුණා කියලා දෙන දේවල්. දිගටම කරගෙන යමූ. 🙌❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@viduragunaweera4879
@viduragunaweera4879 3 жыл бұрын
අයියෙ diff ratio එක මාරු කරන විදිහ ගැන video එකක් දාන්නකො
@shenasvlog2326
@shenasvlog2326 4 жыл бұрын
Episode 5ම බැලුව.සුපිරි නියමයි කියනවට වඩා මට කියන්න තියෙන්නෙ බොහොම ස්තූතියි සහෝදරයා අපිත් එක්ක මේ දැනුම බෙදා ගන්නවට❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@isharapathirana4339
@isharapathirana4339 4 жыл бұрын
Hi, WOW! I'm the FIRST one to get a chance to COMMENT you'll today... (you guys are one of a kind I would say) ALL THE VERY BEST GUYS.....!
@ruwanthawimalasena6274
@ruwanthawimalasena6274 4 жыл бұрын
episode 5hama beluwa ayye niyamai.pehedili oya kiyana de.than you ayya.good luck.........
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@dilanharshana1354
@dilanharshana1354 4 жыл бұрын
Thanz Ayye.Niyamay. Kauruth kiyala denne nathi deyak. ❤️❤️👌👊
@bimbiwickz
@bimbiwickz 4 жыл бұрын
ඔක්කොම බැලුවා සුපිරි වීඩියෝ ටික❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@sldassa1848
@sldassa1848 Жыл бұрын
🔥🔥❤️❤️mn wenama suspension gana note ekk dgththa ..godak dewal danagththa me gananm thanks aiye.......🔥🔥
@ZHAXGaminG
@ZHAXGaminG 4 жыл бұрын
දැන් තමයි අයියේ බලලා ඉවර උනේ. ⁣ගොඩක් සිම්පල් විදිහට හොදට කියලා දුන්නා ඔයා ගොඩක් ස්තුති 😇.. තවත් මේ වගේ විඩියෝ කරන්න. Subscribe 10K සුභ පැතුම් ඔයාලට😇🖤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
5 බැලුවා..පට්ට.. කියන් හැම වචනයක් ම වටිනවා ❤️❤ ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක් බුදු සරණයි !
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@pawanwijesekara1419
@pawanwijesekara1419 4 жыл бұрын
මුල ඉදලම බැලුවා videos ටික ,නියමයි අයියේ.සුබ පතනවා 10k subscribers🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️❤️🙏🙏🙏
@leonclement3080
@leonclement3080 3 жыл бұрын
Plzz do diff ratio video when wheel size changes just like you said. great content
@dilanharshana1354
@dilanharshana1354 4 жыл бұрын
Ayye 1- 5 Episode Baluwa. Thanz Ayye.. Good Luck❤️🙂🙂👊👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@tajithwishvabro5612
@tajithwishvabro5612 4 жыл бұрын
Videos okkoma beluwa supiri Digatama videos genna ....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@AssajeePersonalAccount
@AssajeePersonalAccount 4 жыл бұрын
Aiye video ekanam wedagath❤️ denatanam oya yakada hine hithe thiyanawa hebe karagannawamai. Hodata therenna pehediliwa kiyala denawa oya oyale set ekatama budusaranai digatama video karanna❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි. අනිවා කරනවා..
@gihananuruddhaperera8821
@gihananuruddhaperera8821 4 жыл бұрын
අද උදේ එක හුස්මට ඔක්කොම බලල ඉවර කලා, ගොඩාක් ස්තුතියි මල්ලි, ජය වේවා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@amenukathriarachchi9073
@amenukathriarachchi9073 3 жыл бұрын
Good video series. Nice explain. Great keep it up. Need more engine and transmission video.
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
👍👍👍❤️🙏
@theautohub7886
@theautohub7886 4 жыл бұрын
eka digata vdo 5ma baluwa bro , ksi deyak hanganne nathuwa oya me dena knowledge eka hugak watinawa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏🙏🙏
@alaricace8118
@alaricace8118 4 жыл бұрын
Aiye video set ekma supiri! , Digtma karanna godk dewal igena gattha
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@shanukadharmadasa3731
@shanukadharmadasa3731 4 жыл бұрын
Golden content..! ❤️❤️ phew 😌 now I know what’s wrong with my Jeep..! No one was able to fix or find what’s wrong with it so far.. thanks a lot 🙏 ..!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother... Appreciate you letting me know..❤️🙏
@filminternational9872
@filminternational9872 4 жыл бұрын
සුපිරි වැඩක් 💪කෙටියෙන් ම කීවොත් සුපිරි වැඩ්ඩො💪 ඉතුරු අනිත් වැඩ ටිකත් දාන්න videos ටික පුලුවන් නම්🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@amandasandaru6708
@amandasandaru6708 4 жыл бұрын
සුපිරි වීඩියෝ සෙට් එක,,තේරෙන්නම කියලා දෙනවා🔥🔥🔥🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏🙏🙏
@08katta
@08katta 4 жыл бұрын
elama kiri. bohoma pin aiya. api wade gana danne nathi unama mehe basla wade wawan kala. wahana epa karanawa. engine eka ganath puluwan welawata videos tikak karala danna. ela jaya wewa.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@samithprasanna7224
@samithprasanna7224 2 жыл бұрын
Aiya oyalege oya video nam marama watinawa thanx godak oyalata
@sujeewachathuranga3164
@sujeewachathuranga3164 4 жыл бұрын
නියමයි අයියේ 5 හොදයි තව ඔෆ්රෝඩ් විඩියෝ නද්ද සුබ පතනවා!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ලගදී දාන්නම්.
@nuwanbalasooriya6234
@nuwanbalasooriya6234 4 жыл бұрын
Nice and great video series. A Lot of thanks for sharing your experience & knowledge. Thanks again. Keep it up.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌👌❤️❤️🙏🙏🙏
@basiccs887
@basiccs887 4 жыл бұрын
Bro try to bring land cruiser videos too ik you don’t use them but maybe your customers ones? Anyway learned many things. Gluck❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
For sure
@rockybro891
@rockybro891 4 жыл бұрын
5ma beluwa hodata therenawa kiyala dena widiya good job bro👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@isharamaduranga4425
@isharamaduranga4425 3 жыл бұрын
ස්පිඩො මිටරෙ හදන විදිහත් කරන්නකො. 💪👏👌👍
@chandimaldissanayake8209
@chandimaldissanayake8209 4 жыл бұрын
Aniwa aiye oya hariyatama hariiii..Karan yamu Wade good luck aiyee..💪💪💪💪💪.💞💕💕💞💞
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@kmslakshan5287
@kmslakshan5287 4 жыл бұрын
superb.. Pattama videos tikak bro.. ✊👍
@sarangagamage6511
@sarangagamage6511 4 жыл бұрын
SL yOuTuBer බොහෝම ස්තුතියි
@slnativeexplorer3724
@slnativeexplorer3724 4 жыл бұрын
supiri......godak dewal igena gaththa..mcn
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@malanpremasinghe6605
@malanpremasinghe6605 4 жыл бұрын
Thanks brothers.. Godak dewal hariyata danagaththa.. Digatama karagena yamu wade
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@udithasamaratunga9649
@udithasamaratunga9649 4 жыл бұрын
ස්තුතියි සහෝ...
@dulanathukorala1424
@dulanathukorala1424 4 жыл бұрын
අපිට Diff gears මාරු කරන විදියත් පොඩ්ඩක් video එකකින් දෙන්නකෝ..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌🙏
@shehanwarnakula4454
@shehanwarnakula4454 4 жыл бұрын
Super set of Videos as always boys....good luck
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother
@AmalkaAnuranga
@AmalkaAnuranga 4 жыл бұрын
Bro mokakda oyage uni eka saha oya karapu academic patte wistara wikak danna
@samurulz6815
@samurulz6815 4 жыл бұрын
aiyee video set eka super👍🏾🔥 me wage ewa thawa issara karann.. Good job 💯🖤 mehema kiyala dena chanel ekak dakkamai therenne naththam aniwaren wahana gana danne nathin kenek wenna one.. Super👍🏾🔥 budu saranai
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
මුළු video, serius එකම එක දවසේ දැම්ම එකට ගොඩක් ස්තුති 🙏🙏🙏🙏🙏🙏🙏 ☝️panad rod එක ඇතුළු සියලුම rod නිෂ්පාදනය කරල තියන්නේ මොන ලොහයෙන්ද Stirring daumper (ඇහුනේ එහෙම ඉ )😁😁 සාමාන්‍ය වහ්නෙක්ට මේක එනවද, සුක්ක්නුමේ තද ගතියක් එනවද, power pompeta අමතර ශක්තිය ක් වැ ය වෙනවද, වාහනේ track එකේ යනකොට ඕකෙන් වෙන වාසියට අමතරව අවසියක් වෙන්නේ නැද්ද (දකුණට කප්ගෙන ලොකු වංගු වක් ගන්නකොට dumper eka අපි කපන එකට විරුද්දව බලයක්‌ දෙනවා නේද එකෙන් රියදුරු ට වැඩි අවදානයක්, ශක්තිය ක් වැය වෙනව නේද, අපිට ඕනේ ටැනින් වහනය හැර වෙන්නේ නැති වෙනව වගේ දෙයක් වෙන්නේ නැද්ද ✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️ ඔබගේ දැනුම සියළුම දෙනා ට පිලිගන් වීම නැ වට වරක් අගය කොට සලකමි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ‍ට හැකි වෙලාවක මේ ගැටළු වලට පිලි තුරක් ලබා දෙන්න මා මේ පිලිබද සාමන්‍ය දැනුමක් ඇති පුද්ගල්යක්මි ඔබ‍ට යම් කිසි අපහසු තාවයක් සිදු උනේ නම් සමාවෙන්න ජයවේවා කොල්ලනේ 💯💯💯💖💖💖👍👍😁😁✌️✌️✌️💪💪💪💪☝️🤩🤩🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආඩම්බරඊ ශ්‍රීලංකා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝමයක් හොද brand වල ඒවා හදන්නේ chromoly කියලා ලෝහයකින්. Steering damper එකෙන් ඔයා කියන ආකාරයේ ශක්ති වැයවීමක් තියෙනවා තමයි ඒත් ඒක hydraulic power එකත් එක්ක දැනෙන තරම්වත් දෙයක් නෙවෙයි. මේ වගේ ලොකු වාහන වලට steering damper එක අත්‍යවශ්‍යයි... පාරේ සහ steering system එකේ vibration එක absorbers ගරගන්න ඒක අනිවාර්යයෙන් තිබිය යුතු දෙයක්.
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
@@GUTDGrip 🙏🙏🙏🙏🙏
@maxxlee4250
@maxxlee4250 4 жыл бұрын
අයියා ඔය ඉස්සරහට දාන ශොකට් එකෙන් වාහනය හැරවෙන අංශක ගාන තිරනය වෙනවා නේද ඒක සැලකිලිමත් වෙන්න ඔනේ නේද කොට එකක් දැම්මොත් වාහනේ හැරෙන්නේ නැතුව බාගයක් හැරෙයි නේද............(විඩියෝ පහම බැලුවා සුපිරි අයියාජයවේවා ❤️❤️❤️❤️)
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඒක නිසා තමයි වාහනේට අදාල එක දාන්නේ.. අප්ජ් දාන්නේ වාහනේට listed parts විතරයි
@ruwanweerasinghe2
@ruwanweerasinghe2 4 жыл бұрын
Super teaching & technic💞💞💞💞💞
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@pramukdavegetlost
@pramukdavegetlost 4 жыл бұрын
Steering rack eke prashna ganath video ekak danna puluwn nam..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
මේ වාහන වල නම් steering rack නැහැ.. ඒත් අනෙත් වාහන වල දේවල් ගැන දාන්නම්.
@kavinduchanaka8370
@kavinduchanaka8370 4 жыл бұрын
video okkoma baluwa aiye thankz
@deshantharanga8664
@deshantharanga8664 4 жыл бұрын
නියම වැඩක් අයියා 👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@ravindusamarakoon5338
@ravindusamarakoon5338 4 жыл бұрын
Superb aiya 😍😍😍❤️
@marishaharindu5649
@marishaharindu5649 4 жыл бұрын
Thanks, practicali godak dewal igenagsththa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@classcreations6090
@classcreations6090 4 жыл бұрын
front tosen bar thiyena ekaka dip eka essarata ganne khomada (isuzu tropper)
@harshanapv
@harshanapv 4 жыл бұрын
Good explanation brother... Keep it up, Highly appreciate all team members contribution for this channel....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother❤️🙏
@harshanapv
@harshanapv 4 жыл бұрын
@@GUTDGrip cn u plz make a video about changing dif ger ratio according to the wheel size (35)
@kusalme.
@kusalme. 4 жыл бұрын
Episode 5 ma baluwa Thank you aiye
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
Каха и лужа  #непосредственнокаха
00:15
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 27 МЛН
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 69 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Каха и лужа  #непосредственнокаха
00:15