මොනවද මේ Diff Lock, 4H / 4L , AWD / 4WD කියන්නේ? | GUTD Grip

  Рет қаралды 54,620

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 990
@ajiththilakaratne8196
@ajiththilakaratne8196 4 жыл бұрын
Dift lock/4WD ගැන මගෙ ජීවිතේටම බලපු සරලම ඉතා විශිෂ්ඨ පැහැදිළි කිරීම.Thanks brothers.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@ashithadilshan8725
@ashithadilshan8725 Жыл бұрын
කිසිම කෙනෙක් මෙහෙම පැහදිලි කරල කියන් නැ ක්ලාස් එකකට ගියා ව්ගෙ 😊😁 පට්ටම ස්තුතියි දෙන්නටම 😊❤️
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
ප්‍රායොගිකව කරල පෙන්නන්න තරම් ඔයලා නිහතමනි උනා. ජය වේවා 🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🚙🚙🚙🤠 ThankQ 🤠
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@musicdude6939
@musicdude6939 4 жыл бұрын
කෝපි එකකුත් හදං වාඩි වුනා මචං අද බැලුවෙ කෙලිම්ම ටීවී එකෙන්. ගෙදර අයත් වට වෙලා බැලුවා. සුපිරි. බොහොම ස්තූති 🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@lahiruaravinda4050
@lahiruaravinda4050 4 жыл бұрын
නියමයි මචන්. ඉස්කෝලෙ ගුරුවරු වත් පාඩම් කියල දීල නෑ ඔය විදියට.. ඒ තරම් සුපිරි.. ජයවේවා මහේශ්, මධුරංග 😍😍😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🤗❤️🙏
@cffgg720
@cffgg720 4 жыл бұрын
සිරාවටම ❤️👌
@lalindra17
@lalindra17 4 жыл бұрын
ගොඩක් වටිනවා මෙි සීරියස් ටික. ඔයාලට ස්තුතියි . ඒ වගේම ආඩම්බරයක් අපේ රටට ඔයාලගේ වැඩ .
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
දැනුයි බලලා ඉවරයක් උනේ😁 ගොඩක් දේවල් ඉගෙන ගත්තා ...ස්තූතියී ..වීඩියෝ එකේ සිත් ගත්ත තැන් ටික...👇👇👇 👉25.13 ඒ වීව් එක..😊😊 👉26.38 අපිට පෙන්නන්න කරන කැප කිරීම❤️❤️ 👉28.07 යට රින්ගගෙන අපිට පෙන්නන්න තියෙන උනන්දුව මහන්සියට ගොඩක් ස්තූතියී .. හොදම සප්‍රයිස් එක විඩීයෝ එකේ අන්තිමේ තිබ්බේ..😁 ආඩම්බරයි 🇱🇰 කොල්ලනේ බුදු සරණයි !❤️❤️🇱🇰🇱🇰☸️☸️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Prabudda Madushan ❤️❤️❤️ බොහෝම ස්තුතියි...❤️🙏🙏🙏
@youcenon
@youcenon 4 жыл бұрын
Machan time eka comment karaddi : use karanna. Touch karama skip wenawa kelinma video ekata. 20:00
@tiyuligirl6871
@tiyuligirl6871 4 жыл бұрын
නොකිව්වට, හදවතේ කැකෑරිච්ච පස්න මෙව්ව... තප්පරයක් නෑර බැලුව, තෑන්ක්ස් බ්‍රෝ...!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
උත්තර හම්බවුනොත් කියන්න
@cffgg720
@cffgg720 4 жыл бұрын
@@GUTDGrip අනිවා හම්බුනා ❤️👌
@PrabhathMHerath
@PrabhathMHerath 4 жыл бұрын
තවත් පොඩි දෙයක් කියන්න හිතුන. වීඩියෝ එක දෙපාරක් බැලුවා. පට්ටමයි. මේ සැරේ වීඩියෝ ඕඩියෝ එහෙම මාර quality කියල දැනෙනවා. කැමරා හෙල්ලෙන්නෙ එහෙම නෑ...backgroud noice තමා පොඩ්ඩක් අවුල. ඒක ඉතින් කරන්ඩ දෙයක් නෑනේ ලග airport එකක් කිව්වනේ....preasentating නම් සුපිරි.... හිනා වෙවී present කරන තැන් නම් ශෝක්.... අන්තිමට දීපු suprice එකට තැන්ක්ස්....... good luck all......❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁 බොහෝම ස්තුතියි සහෝදරයා
@nisalmadusanka173
@nisalmadusanka173 4 жыл бұрын
ආසාවෙන් දෙයක් ඉගෙන ගන්නකොට වෙලාව යනවා දැනෙන්නේ නෑ කියලා හොඳටම තේරුනා අද.. ❤️ ඒ වගේම අපිට මෙවා තේරුම් කරන්න කරන කැප කිරීම නම් වචන වලින් කියලා නිම කරන්න බෑ. මොකද ඒ තරම් හදවතින්ම මෙවා කියලා දෙන්නේ කියලා තේරෙනවා. 👌👌❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@shehanbandaragodamunne3147
@shehanbandaragodamunne3147 4 жыл бұрын
Super හින්දනේ brother බලන්න කලින් like කරන්නේ.
@isirakanishka534
@isirakanishka534 4 жыл бұрын
පළවෙනි one hour video එක youtube එකේ ඉවර වෙන කම් බලපු❤️ all the very best menaka ayya an GUTD grip crew❤️❤️
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
GUTD Grip සමඟ පැයක්. ගොඩක් වටිනවා 👍👍
@shamodudayanga7055
@shamodudayanga7055 3 жыл бұрын
4wd ගැන මෙලෝ දෙයක් දන්නේ නැතුව බලන්න ගත්තෙ .ඒ පැහැදිලි කිරීම නම් කියන්න වචන නෑ.හොදටම කියල දුන්න. දෙයක් උදාහරණ අරන් කියල දෙන්න අය්යලට තියෙන්නෙ මාරම හැකියාවක් ඒක හැමෝටම පුලුවන් දෙයක් නෙමෙයි.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ගොඩක් ස්තූතියි .දෙන්නටම ඔයාලගෙ වෙලාවෙන් ඉඩක් අරන් මේවා කියලා දෙනවට.❤️❤️😍💯
@isurusandunXO
@isurusandunXO 4 жыл бұрын
වීඩියො එක ඉවර වෙද්දි තමා දන්නෙ පැයක් ගිහින් කියලා 😂😂
@firedinuj1
@firedinuj1 4 жыл бұрын
Film එකකට වඩා ආසාවෙන් බැලුවා. ගොඩක් කල් හොය හොය හිටපු video එකක්. එක තත්පරයක් අත අරින්නෙ නැතුව බැලුවා. දෙන්නටම ජය.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@shenasvlog2326
@shenasvlog2326 4 жыл бұрын
පැයක් බලල දන්නෙත් නෑ😍.diff lock කියන්නෙ මොකක්ද කියල තමා ප්‍රශ්නෙ තිබ්බෙ.thnq bro❤🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@asipriyasad8792
@asipriyasad8792 4 жыл бұрын
ගොඩාක් වටින විඩියො එකක් ගොඩාක් මහන්සි වේලා තියෙනවා විඩියො එක කරන්න.කියන දේ පැහැදිලියි.ගොඩාක් සතුටුයි.එ වගෙම මටනම් ඇස් දෙකට කදුලුක් ආවා එ දැක්ක දෙවල් කිපයක් නිසා.එ කේසෙ වෙතත් මගෙ සහෝදරයන්ගෙ වටින කාලෙ අපි වෙනුවෙන් මේහෙම කැප කරන එකට ගොඩාක් respect කරනවා ආදරේයි❤️මේනක සහෝදරයා ඔබටත් මධුරංග මගෙ මිත්ත්‍රයාටත්
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි වීඩියෝව බැලුවට සහ කමෙන්ට් එකට සහෝදරයා ❤️🙏
@chamindudilshan9647
@chamindudilshan9647 4 жыл бұрын
ආදරෙයි බං❤️ ලගදි යනව කියපු trip එකත් පරිස්සමෙන් ගිහින් වරෙන් .👍🌟
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@katumaaris
@katumaaris 2 жыл бұрын
මේව කොච්චර බැලුවත් ආයි ආයි බලන්න හිතෙනව මේ සබ්ජෙට් එක පිස්සුවක් නෙවෙයි මාරම ආසාවක් අයියෙ ❤👍
@tiyuligirl6871
@tiyuligirl6871 4 жыл бұрын
ගොඩක් 4x4 ප්‍රශ්න විසඳුනා… සමහර දේවල් හරියටම තේරෙන්න practically දකින්නම ඕනි… Specially diff locks... Next trip එකෙන් පස්සෙ ඔක්කොම හරියයි කියල හිතනව Good Luck දෙන්නටම (&, for my GUTD ශ්‍රී 42 එකට)
@mihimalmunasinghe2055
@mihimalmunasinghe2055 4 жыл бұрын
ඉතාමත්ම අගනා පැහැදිලි කිරීමක්. බොහොමත්ම වටිනවා
@samithashen4269
@samithashen4269 4 жыл бұрын
වීඩියො එක සෑහෙන්න වටිනවා..❤❤❤ 4 wheel drive වලදි AT tires and MT tires වල වෙනස්කම් අවාසි එහෙම පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන් වෙලාවක
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍
@-eyathekkaman195
@-eyathekkaman195 2 жыл бұрын
ලගදි හම්බ උනේ මේ චැනල් එක. Exam එකක් අස්සේ පාඩම් කරන ගමන් ඉන්නේ. දැන් පඩම් කිරිල්ල පැත්තට දාලා විඩියෝ බලන්න ඇබ්බැහි වෙලා
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
එක දිගට පැයක් 👌👌👌👌❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
විඩියෝ එකේ අන්තිමට අර ඉල්ලපු එකත් දාලා😃 එ ප්‍රශ්නේත් හරි😂👌👌👌
@samjoseph723
@samjoseph723 4 жыл бұрын
මේ subject එක ගැන අහපු සරලම ඉතාම හරවත් explanation එක. Thanks කොල්ලෝ . ඔබට ජය!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@jayankalhara
@jayankalhara 4 жыл бұрын
ගොඩක් ස්තූතියි සහෝදරයනි❤️❤️❤️. වෙනම රුක්සටහනක් ගහගන්න ඕනේ.. ඒ තරම් detail, examples සහිතව පැහැදිලි කරා...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Jayan Kalhara ❤️❤️ බොහෝම ස්තුතියි ❤️🙏
@evogrip4288
@evogrip4288 3 жыл бұрын
වෙන වීඩීයෝ කියලා දෙන දේ ප්‍රායොගිකත්වයක් නෑ මේ වීඩීයෝ එකෙන් ඉගෙනගත් දේවල් ගොඩයි සුපිරි 🙏
@ceylondiaries9588
@ceylondiaries9588 4 жыл бұрын
Very informative video and GUTD GRIP you doing a great job.I watched your all videos but I don't have even a moter bicycle 😂
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
මන් වාහන ගැන මුකුත් දන්නෙ නෑ .හැබැයි අයියලගෙ වීඩියෝ නිසා දැන් මට ටිකක් හරි පුළුවන් වාහනේක කොටස් ටිකක් අඳුරගන්න ඒව වැඩ කරන හැටි තේරුන් ගන්න .මේ වීඩියෝ එක කීප සැරයක්ම බැලුව සමහර එව්ව තේරුම් ගන්න . ගොඩක් ස්තූතියි
@danamith1
@danamith1 4 жыл бұрын
Videos upload කරපු පිලිවෙලට අංක කලොත් හොදයි නේද. උදා. Liftkit videos දැම්මෙ අංක 2ට නම් 1 2.1 2.2 2.3 2.4 3
@ajithpallawala2177
@ajithpallawala2177 3 жыл бұрын
මම හිතන්නේ TEC එකේදි වත් ඔචිචර හොදට කියලා දෙන්නේ නැතිව ඇති.හොදටම විස්තර කලා.මට 4wheel වාහනයක් නැහැ.නමූත් ආසාවෙන් ඉගෙන ගත්තා.බොහොම ස්තුතියි.ජය වේවා!
@daysofchanux8350
@daysofchanux8350 4 жыл бұрын
නියමයි මධුරංග අයියා Video එක. පට්ට. ලොකු දැනුමක් ලැබුනා. දැනගෙන හිටපු නැති දේවල් දැන ගත්තා. පට්ට. හැමදාමත් මේ වගේ වටින Videos දාන්න . අන්තිමට කරපු Flex එක නියමයි. 👌👌ආදරෙයි GUTD GRIP.❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@SriLankaPubgMobileCommunity
@SriLankaPubgMobileCommunity 4 жыл бұрын
වැදගත් දෙයක් පැහැදිලිව කියලා දෙන එකම channel එක.. අපි ලග 4wd වාහනයක් නැති උනත් හැම වීඩියෝ එකම බලනවා වටිනා දෙයක් කියලා දෙන නිසා.. ආදරෙයි මේ වගේ විඩීයෝ දිගටම කරන්න.. ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@yovanfern677
@yovanfern677 4 жыл бұрын
Explaining supiriii❤️🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි
@damithsandaruwan5095
@damithsandaruwan5095 3 жыл бұрын
මේ වගෙ හරි දැනුම තියන කොල්ලෝ අපේ රටෙන් ගිහින් අපේ රටේ අගයක් නොගැනීම හා වැඩක් නොගැනීම නිසා. රටට ආඩම්බරයක්❤❤❤
@dhanushabandara3814
@dhanushabandara3814 4 жыл бұрын
Ade apitath oya 👕 ekak mug ekak diyaako fanslata ❤️😁🤭
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
දෙන්නම් ලගදීම
@madushachathuranga7063
@madushachathuranga7063 2 жыл бұрын
අහම්බෙන් සෙට් උනේ චැනල් එක.. ඇත්තම 4×4 කියන්නෙ ආසම දෙයක් 😍පට්ට වටිනවා ගොඩක් හොදට තේරුම් කලා..වීඩියෝ ඔක්කොම බලන ගමන් ඉන්නෙ...ජය😍❤️
@janakaperera5856
@janakaperera5856 4 жыл бұрын
කල්පනා කරන කොට ප්‍රශ්නයක් ආව brothers.. auto lockers වලදි අර හරවන්න බැරි ප්‍රශ්නෙ එන්නෙ නැද්ද? මල්ලිගෙ වාහනේ උනා වගේ problem..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
නෑ... ඒක ලොක් වෙන්නේ රෝද දෙකම එක රවුම් ගනනක් කැරකෙන විටයි. Steer කරහම රෝද කැරකෙන වට ගනන වෙනස් වුනු ගමන් unlock වෙනවා
@janakaperera5856
@janakaperera5856 4 жыл бұрын
@@GUTDGrip හරි bro ප්‍රශ්නෙ විසදුනා.. කියල දෙනවට ගොඩාක් ස්තූතියි 🙏
@nuwanera
@nuwanera 4 жыл бұрын
හරිම ආඩම්බරයෙන් බලන්න පුළුවන් videos තියෙන්නෙ. උඹලා දෙන්නගේ videos අපි හරි ආසාවෙන් බලනවා. බොහොම ස්තූතියි උඹලගෙ කාලයට සහ කැපකිරීමට. මේවා මේ විදියට කවදාවත්, ලේසියෙන් දකින්න ලැබෙන්නේ නැති දේවල්. වාහන ගැන ගොඩක් දැනුමක් මට නැතත් සාමාන්‍ය දැනුමක් මේ videos වලින් ලබාගන්න පුළුවන් වුණා. ගොඩක් ස්තුතියි! ජයෙන් ජයම වේවා! මම නුවන් කුවේට් වලින්.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏
@isurusandunXO
@isurusandunXO 4 жыл бұрын
Patta ❤️👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍💪❤️🙏
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
අපිට තේරෙන විදිහට ඔයාල ඒක අපිට කරලම පෙන්නුව...කිසිම ලෝබකමක් ගෑවිලාවත් නෑ😍😍දිගටම කරන් යමු අයියල... 😘😘😘
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@sheranthadesilva8177
@sheranthadesilva8177 4 жыл бұрын
Balanda kalin like kara 👍👍👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@myautolife2473
@myautolife2473 4 жыл бұрын
කිසිත් නොදන්නා කෙනෙක්ට උනත් තේරෙන විදිහට සරලව විස්තර කිරීම අගය කල යුතුයි. විශිෂ්ඨයි.
@Keerthidat
@Keerthidat 4 жыл бұрын
Ela 👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@kanchanaherath7994
@kanchanaherath7994 4 жыл бұрын
අහන්න නම් දේවල් දාහක් ඔලුවට එනවා අය්යේ, ඔයා මේක explain කරනකොට ලග හිටියනම් කියලා හිතෙනවා. ගොඩක් ස්තූතියි, ගොඩක් දේවල් දැනගත්තා. KZbin video එකක් පැයක් එක දිගට බැලුවමද කොහෙද, මාරයි! ජය වේවා!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@lahirueeshwara585
@lahirueeshwara585 3 жыл бұрын
Un like කරලා තියන කට්ටිය හේතුවත් පැහැදිලි කරානම් හොදයි
@damithkarunasena6536
@damithkarunasena6536 4 жыл бұрын
ස්තුතියි යාලුවා❤️❤️❤️❤️❤️❤️ නිර්ලෝභීව අමාරැවෙන් ලබාගත් දැනුම අපිත් එක්ක බෙදාගත්තට. ඉගෙනගත්තා ලොකු දේවල් ටිකක්❤️❤️❤️❤️❤️
@nethranjanamanage
@nethranjanamanage 4 жыл бұрын
දැන් තමයි බලලා ඉවර වුනේ මෙහේ දැන් වෙලාව රෑ 12.50 ඒත් එක විනාඩියක් වත් skip කරන්න හිතුනේ නෑ. දිගටම බැලුවා පුළුවන් ඉක්මනට හොද ට්‍රිප් එකක් යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිපු ගමන් අපිටත් වීඩියෝ එකක් දාන්න අයියේ බලන් ඉන්නවා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ... ඉක්මනටම දානවා
@fabulaecreations1486
@fabulaecreations1486 6 ай бұрын
2024 වල බලන්නෙ. පිස්සුවක් හදවපු කොල්ලො ටිකක් ආ... ආදරෙයි ❤
@bobbybob4511
@bobbybob4511 4 жыл бұрын
සරලව හොද හැටි පැහැදිලි කිරීමක් කරන නිසා තේරුම් ගැනීමට ඉතා පහසුයි. ඉතා ප්‍රෝජනවත් ප්රෝග්රම් ඉකක්. බොහොම ස්තුති..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@naveenthivanka6580
@naveenthivanka6580 4 жыл бұрын
කියන්න දෙයක් නෑ අයියේ ... ! පුදුමාකාර වටින විඩියෝ එකක්. මට 4X4 එකක් නෑ. ඒත් මේ වීඩියෝ එකේ වටිනාකම මේ ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා. තව වීඩියෝ දාන තරමක් දාන්න, මොකක් දැම්මත් බලන අයට ඔයාලගෙන් ගන්න දැනුමක් තියනවා. පැයක් පුරාවට බලපු මේ වීඩියෝ එකට ගිය ඩේටා මුදල් අපතේ ගියේ නෑ කියල නිහතමානී සතුටක් තියනවා. ජය වේවා !!! 🙏 🙏🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@chathurachanaka5632
@chathurachanaka5632 4 жыл бұрын
මොනවාද කියන්නේ කියල කල්පනා කලේ.. සුපිරිම සුපිරි පැහැදිලි කිරීමක්.. ♥️♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@wmpremarathna5671
@wmpremarathna5671 2 жыл бұрын
Protal axcle සිස්ටම් එක ගැනත් වීඩියෝ එකක් කරන්න
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
එ වැඩ කැලි 😃ටික ගොඩක් දෙවල් දැනගත්තා මෙ ටිකට👍 ගොඩක් මහන්සි වෙලා තෙරෙන බසාවෙන් පැහැදිලිව සුපිරි ❤️❤️❤️ එ හැම දෙයක්ම තෙරෙනව👌👌👌👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
අදරෙයි එ නිහතමානී කමට මදුරන්ග අයියා මෙනක අයියා දෙන්නටම බුදුසරණයි ❤️❤️❤️❤️🙏🙏🙏
@kalharagayan2
@kalharagayan2 2 жыл бұрын
ප්‍රායෝගිකව කරල පෙන්නන එකනන් හුගක් වටිනව අයියේ, ජය වේව❤💪
@madushandilanka1990
@madushandilanka1990 4 жыл бұрын
ගොඩක් දෙවල් ඉගෙන ගත්තා ඩ්ෆ් ලොක් කියන්නේ මොනාද කියල සරලවම. තවත් මේ වගේ වීඩියෝ කරන්න සුභ පැතුම්.......👌👌👌👌🎉🎉🎉
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@janakaperera5856
@janakaperera5856 4 жыл бұрын
බලන්න කලින් like කලේ මචන්. බාගෙට දැනගෙන හිටිය diflock ගැන හරියට පැහැදිලිව ඉගන ගත්ත. මේව ගැන දන්නෙම් නැති කෙනෙක්ට උනත් තේරෙන්න කියල දෙනව. එකෙන්ම පට්ට මචන්.👍👍😀
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@chutiefood1945
@chutiefood1945 4 жыл бұрын
හිතේ දේයක් නැතුව හැම දෙයක්ම එකින් එක පැහැදිලි කරන එක ගොඩක් වටිනවා brother ගොඩක් අය එහෙම නැහැ. ඉගෙන නොගත්ත ගොඩක් දේවල් අද ඉගෙනගත්ත. ජයවේවා 🙏 ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@amilachathuranga675
@amilachathuranga675 4 жыл бұрын
ඇත්තටම අද දවල් කල්පනා කර කර හිටියේ Diff lock කියන්නෙ මොකද්ද කියලා , හවස ගෙදර ඇවිත් බලද්දී උත්තතෙරේ upload කරලා, thank you brothers, Patrol එකක් දැක්ක ගමන් දැන් මතක් වෙන්නෙ gut grip තමයි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁🤗 බොහෝම ස්තුතියි සහෝදරයා
@roshanwijesuriya7890
@roshanwijesuriya7890 4 жыл бұрын
ගොඩක් දේවල් ඉගෙන ගත්තා thank you GUTD grip
@kaveendevmika2928
@kaveendevmika2928 4 жыл бұрын
පැයක් නෙමෙයි පැය දෙක තුනක් උනත් කමක් නෑ ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නව... ඉක්මනටම තව වීඩියෝ එකක් දාන්න අයියෙ..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👌🙏❤️
@harshanagihan4147
@harshanagihan4147 4 жыл бұрын
හැමදේම උදාහරණත් එක්ක තේරෙන්න කියලා දුන්නා.සුපිරි bro!❤️🙏
@tharukasilva13
@tharukasilva13 4 жыл бұрын
දැන් බැලුවෙ video එක..supiri..නොදන්නදේවල් ගොඩක් ඉගෙන ගත්තා...අද වෙනකම් off road driving ආසාවෙන් බැලුවට මේ දේවල් හරියටම දැන ගත්තෙ අද.. special thanksgiving to you guys and highly appreciate.. off road driving උන මට තදටම තීනවා..😂 ඔයයිලා ඒක දවසින් දවස වැඩි කරනවා...මගෙ හදපිරි මෙව්වා එක ඔයාලට..🙏😂
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁😁😁👌❤️❤️🙏🙏🙏
@ireshdananjith8049
@ireshdananjith8049 4 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්.කාගෙන් හරි අහල දැනගන්නව කියල හිතුන ගොඩක් දේවල් මේකෙන් දැනගත්ත.ඔයාලට ගොඩක් ස්තූතියි.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️❤️🙏🙏🙏
@carwithfamily3464
@carwithfamily3464 4 жыл бұрын
appo 1h Giya Dannama නෑ,Danunama නෑ,ලස්සනට Explane Kala.Thanks,දිගටම karanna
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
සූර පප්පයි ,ජිම් පප්පයි වගේ...😀😀😀 නියමෙට කියල දුන්න ආයෙ කතා කරන්න දෙයක් නෑ.දිගටම කරගෙන යන්න බුදු සරණයි කොල්ලනේ!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@antonsumudusuranga1440
@antonsumudusuranga1440 4 жыл бұрын
හරිම වැදගත වීඩියෝවක්,,,"ජේසු කුමරු" පිහිටයි !!! ඔයාලාට...
@shashinthalakranga6618
@shashinthalakranga6618 4 жыл бұрын
සෑහෙන්න දේවල් දැනගත්තා...සුපිරි 😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@methecommenter
@methecommenter 4 жыл бұрын
අද වටින video එකක්... සෑහෙන්න වටිනවා... 💕 මාත් හරියට දැනන් හිටියේ නෑ 4H එක ගැන, ඇගට දැනෙන නිසා 4L එකමයි යූස් කරේ මෙච්චර දවස්... නොදැනුවත්ව හරි ඒකේ 30kmph පැනලා යන්න සෙට් වෙලාම නෑ, මගේ වෙලාව හොදයි 🥶🤝
@methecommenter
@methecommenter 4 жыл бұрын
Thank you අපි වෙනුවෙන් පට්ට විදිහට මහන්සි වෙනවට, දෙන්නම ⁣office job නෙමෙයි නේ කරන්නේ, මහන්සි වෙලා වාහාන එක්කම රස්සාවත් කරලා, ඒකත් ලේසි පහසු වාහාන නෙමෙයි බර කෑලි තියන කොටස් එක්ක බර ටයර් එක්ක මහන්සි වෙලා ඇවිල්ලාත් වෙන මහන්සිය නොදැනෙනවා නෙමෙයි අයියලා... පට්ට thank you ඒකට...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌💪❤️🙏🙏
@PrabhathMHerath
@PrabhathMHerath 4 жыл бұрын
නියමයි. සුපිරියටම පැහැදිලි කරන දුන්නා ඒකනම්.... ජයවේවා........❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@kavinduperera76
@kavinduperera76 4 жыл бұрын
දන්නෙ නැති ගොඩක් දේවල් ඉගෙන ගත්තා අයියේ. බොහොම ස්තූතියි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@isharapiris7792
@isharapiris7792 3 жыл бұрын
සුපිරි brother සුපිරියටම teruna.4*4 ලොව ගුරුවරුන් සුපිරි.❤️❤️👌👌👍👍
@cffgg720
@cffgg720 4 жыл бұрын
මේ තරම් පැහැදිලිව කියලා දෙනවා ඇහුවමයි. අපේ එකෙක්ගෙන් ඇහුවහම වංගු ගගහා වැල්වටාරං කියනවා😂. මේක නියමයි අයියා. නවත්තන්න එපා. අනිවා sub 100k අරන් යනවා.❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@tharindusandaruwan263
@tharindusandaruwan263 4 жыл бұрын
වචන නෑ කියන්න,,,සුපිරිමයි,, ජය වේවා,,,ඉස්සරහටම යමු,,අපෙ සහෝදරයො ටික
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@kusalbandara3523
@kusalbandara3523 3 жыл бұрын
4 Wheel Campus එකක්😌😍😍🤘
@kosalaabc
@kosalaabc 4 жыл бұрын
මචන් ... මේක idea එකක් විතරයි ..... මම හිතනවා උඹලගේ වීඩියෝ වල දෙන්නම එක දෙයක් විස්තර කරන විදිහට නැතුව discussion එකක් විදිහට .. නැත්තම් එක්කෙනෙක් විස්තර කරන සහ අනිත් කෙනා ඒ විස්තර කරන කෙනාගෙන් ප්‍රශ්න අසමින් එයාව විස්තරය තුල ගයිඩ් කරන විදිහට කරානම් තවත් හොඳ වෙයි කියල .... මේක මගේ අදහසක් විතරයි
@chanakasuranga130
@chanakasuranga130 4 жыл бұрын
එල එල හැමදාම වගේම කියන්න දෙයක් නෑ පට්ටම පට්ට නියමයි 👍 ඔබලාට ජයෙන් ජයම වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@chathuradananjaya9015
@chathuradananjaya9015 4 жыл бұрын
කියලා දෙනවට වඩා කරලම පෙන්නුවා.සුපිරි❤
@ravinduprasad8411
@ravinduprasad8411 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් දේවල් ඉගෙන ගත්තා මේ වීඩියෝ එකෙන් ඊළග විඩියෝ එක දානකන් බලන් ඉන්නවා.....❤️❤️❤️
@pramudithamalisha3154
@pramudithamalisha3154 3 жыл бұрын
ගොඩාක් දේවල් ඉගෙනගන්න පුලුවන් වුනා 😊👍👍
@maheshpriyashantha7766
@maheshpriyashantha7766 4 жыл бұрын
මාර වටිනව.ප්‍රායෝගිකව අත්දැකීම් ගන්ඩ ඕන. වෙන රටකට ගිහිල්ලා . 🤙
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️
@diliprohan6462
@diliprohan6462 4 жыл бұрын
නොදන්න ගොඩක් දේවල් දැනගත්තා බොහොම ස්තූතියි... good luck
@geethmensdis3758
@geethmensdis3758 4 жыл бұрын
නියමයි අයියේ. පට්ට දැනුමක් ලැබුවේ සිරාවට වාහන වල බෝහෝ දෙවල් සම්බන්ධව + බටන්. +ඉන්ඩ් + බාජ් බොහෝ දේවල්. සෑහෙන වැදගත්. එදෙවලුත්. ++++ මීටර් බෝඩ් එකේ ගැන වුවද වැදගත්. දේවල්. ගෙන. එන්න. Thanx. 💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි සහෝදරයා බොහෝම ස්තුතියි
@Sehan_dilrr
@Sehan_dilrr Ай бұрын
මොන ඉස්කෝලෙ උනත් මෙහෙම උගන්නලා නැ ❤❤❤❤
@isuruch3320
@isuruch3320 4 жыл бұрын
පැයක් බලපු පලවෙනි KZbin Video එක
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@anjanagurusinghe9015
@anjanagurusinghe9015 4 жыл бұрын
Man automobile crs ekak karana kollek.. patta widiyata watinawa ayye oyalage me channel eka. Digatama karan yanna..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍💪🙏❤️
@isharapathirana4339
@isharapathirana4339 4 жыл бұрын
Hi, දැනුම් ගබඩා දෙකක්නෙ මේ.... ඇත්තමයි පිස්සු හැදෙනවා... කලින් කරපු වැරදි දැන් තමයි ඔලුවට දාගත්තේ(විශේෂයෙන් වැල්ලේ Driving කරන විදිහ) වැඩි වැඩියෙන් දැනුම ලැබෙන්න ඕන Doubleටම...!! බුදු සරණයි හැමෝටම...!!!!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා ..බුදු සරණයි
@pradeepkumara100
@pradeepkumara100 4 жыл бұрын
හුගක් දෙවල් ඉගෙන ගත්ත. Niyamai.
@roshelfernando7040
@roshelfernando7040 4 жыл бұрын
හැමදාම වගේ අදත් තප්පරයක්වත් ස්කිප් නොකර බැලුවා ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️❤️🙏🙏
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
බලපු සුපිරිම වීඩියෝ එකක් ..හොඳට තේරෙන විදිහට එක්ස්ප්ලේයින් කරා❤️ වටින වීඩියෝ එකක්...තප්පරයක්වත් අත්නොහැර බැලුව❤️❤️❤️🥰🥰😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👊❤️🙏
@nishamx2
@nishamx2 4 жыл бұрын
පට්ට සුපිරිම සුපිරි වීඩියෝ එකක් බොහොම ස්තූතියි මීළඟ වීඩියෝ එක ඉක්මනටම ගේන්න
@SriLankaV
@SriLankaV 4 жыл бұрын
niyamai danne nathi godak dawal kiyala dunna jaye wewa....
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@prazadx
@prazadx 4 жыл бұрын
පැයම බැලුවා. ගොඩක් හොඳ වටිනා video එකක්. Motor mechanics page එකට share කලා. Podi point එකක් දෙන්න කැමතියි, හැම වෙලේම types වලට යන්න කලින් general functionality එක කියන්න. උදාහරණ විදිහට Lock types වලට කලින් lock engage කාලාම රෝද දෙකම weld කරලා wage එකට set වෙන ටික, wheels කරකවා පෙන්නන එක ඉස්සරහට ගත්තා නම් හොඳයි. හුඟක් තැන් වල ඔයාලා කලින් explain කලා. පලවෙනි පාරට මෙහෙම point එකක් දෙන්නේ youtube video එකක දෙන්නටම හොඳ අනාගතයක් තියෙනව කියලා පේන හින්දා. ජය වේවා!! දිගටම කරගන යන්න 🤝
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@prasannagalagoda5310
@prasannagalagoda5310 6 ай бұрын
Weldone Maduranga and Menake. Nicely explained. I learnt lot about 2WD, AWD, 4WD, diffs and lockers. Thanks a lot. Wish you all the best for you projects.
@damonsalvatore6725
@damonsalvatore6725 4 жыл бұрын
අදනෙ දන්නෙ මෙ හැමදේම ගැන, පට්ට බ්‍රෝ වීඩියො එක, ජය වේවා!!
@YaxaSRI
@YaxaSRI 4 жыл бұрын
මෙච්චර උනන්දුවෙන් lec slide එකක්වත් බලන්නෙ නෑ 🤭❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@methunrashmika2532
@methunrashmika2532 3 жыл бұрын
හොදම පැහැදිලි කිරීමක් ❤️
@chamaramadumal9522
@chamaramadumal9522 4 жыл бұрын
ලයික් කරලම බලන්න සෙටි උනා..බලන් හිටපූ එකක් සුපිරි 👍👍👍👍👍👍👍👍💚💚💚
@08katta
@08katta 4 жыл бұрын
Sahena deyak igena gaththa aiye. wade maru. "sway bar lockers"ganath kiyala denna next video ekakadi.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
How To Install Solar System To The Vehicle | GUTD Grip |
1:02:25
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 60 МЛН
4wd Australia | GUTD Grip 4x4 | Ormeau Hills 4wd Tracks
44:18
GUTD Grip
Рет қаралды 50 М.
Hummer H2 Review by Nipul with Cars (Sinhala)
38:31
Nipul with Cars
Рет қаралды 98 М.
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 199 МЛН