Nissan Patrol | 4WD Work Vehicle | Y61 TD42Ti | Intercooled Turbo Diesel | Ute Setup | GUTD Grip

  Рет қаралды 37,207

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 928
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
නැවක් උනත් ගලවල හයි කරන්න පුලුවන් 😃 ටුල් කිට් එක❤️👌 ලොවෙත් නැතුව ඇති මෙහෙම කෙනෙක් නියමයි මදුරන්ග අයියා ❤️❤️බුදුසරණයි අදරෙයි 👌👌👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😆 ස්තුතියි සහෝදරයා
@anjana.r.fernando821
@anjana.r.fernando821 4 жыл бұрын
Sirwata 😂😂❤️
@samanharshana1015
@samanharshana1015 4 жыл бұрын
තව ටික දවසක් අයියලාගේ video බැලුවොත් බෝට්ටුවෙන් හරි ...ඕස්ට්‍රේලියා එන සීන් එකක් තියෙන්නේ 😂😂. මං දැක්ක සුපිරිම චැනල් එක...ජය වේවා අයියේ 😍😍
@ropektaprint1674
@ropektaprint1674 4 жыл бұрын
අනිවා
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@dinukajayasooriya3730
@dinukajayasooriya3730 4 жыл бұрын
සිරාවට
@deamonranger7434
@deamonranger7434 4 жыл бұрын
sirawata
@hasithchamara8516
@hasithchamara8516 4 жыл бұрын
Sirawata
@gayanchathuranga7164
@gayanchathuranga7164 3 жыл бұрын
සුපිරිම දැනුමක් තියෙන ඒ වගෙම හොද පිලිවෙලට වැඩක් කරන ලංකාවෙ සුපිරි කොල්ලෙක්... ඔබ ලබාගත් සොයාගත් දැනුම මෙ විදියට බෙදා ගන්න එකට ගොඩක් ස්තුතියි සහෝ... ජයවෙවා .... එකෙන්ම වැඩකාරයෙක්...
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@thusarasiriwardhana4348
@thusarasiriwardhana4348 2 жыл бұрын
Thanks brother .auto mobile කියන්නේ mage aasama subject එකක් .මමත් old cars modified කරලා sell කරනවා part time .oyage tools dekkama මටත් පිස්සු hedunaa macho .පට්ටම පට්ට..good luck සහෝ.....
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
හැමදාම වගේ සුපිරි 👍👍දක්ශයෙක් 👌👌 බුදුසරණයි ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🙏❤️🙏
@dulanathukorala1424
@dulanathukorala1424 4 жыл бұрын
අත්දැකීමෙන් කියන්නෙ ලංකාවේ authorized dealers work shops වල වත් ඔය tools වලින් බාගයක් වත් නෑ.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🤔🤔
@dilkolla2369
@dilkolla2369 2 жыл бұрын
අනිවා ඒක ඇත්ත
@samidukavishka730
@samidukavishka730 4 жыл бұрын
ඔනෙ ඔට්ටුවක් ලංකාවෙ ඩිමො එකේවත් නෑ මෙහෙම ටූල් කිට් එකක් සුබ පැතුම් අයියා ජය වේව😍😘❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි.
@hemanthabandara9206
@hemanthabandara9206 3 жыл бұрын
Dimo එක පැත්තකට දාපන් මචං මම navy එකේ engineering branch එකේ අවුරැදු 12ක් වැඩ කරා අච්චර නැවු හදපු අපිටවත් ඔය වගේ tools collection එකක් තිබ්බේ නැ අසයි බන් මල්ලි දකිද්දි ඇස් පිනෙවුවට පින් කොල්ලෝ
@dakshithanawodya3506
@dakshithanawodya3506 4 жыл бұрын
කාලෙකින් සෙට් වුණු හිතට අල්ලපු you tube chanel එකක් 💪💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@manujahiranya1343
@manujahiranya1343 4 жыл бұрын
බලන්න කලින්ම like comment දැම්ම,මෙ දැන් මතක් උනා විතරයි 👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@madushankagihan7290
@madushankagihan7290 4 жыл бұрын
Perfect 👍👍👌❤️
@thanujalakmal9142
@thanujalakmal9142 3 жыл бұрын
ඒකනම් සුපිරි💪 එහෙම ටූල්ස් තියනවා කියලා දන්නෙත් අද 😂 සුපිරි ජය වේවා ❤️
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 4 жыл бұрын
කිසි පැකිලීමක් නැතුව කියන්න පුළුවන් 100% Professional 🖤🖤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@tharinduneranjan2531
@tharinduneranjan2531 3 жыл бұрын
කියන්න දෙයක් නෑ අයියා 200% සුපිරි....😍😍😍❤️❤️❤️
@sumuditha6602
@sumuditha6602 4 жыл бұрын
ඒකනම් ජන්ගම ගරාජ් එකක් යකෝ 😂😂😂
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁🙏
@asipriyasad8792
@asipriyasad8792 4 жыл бұрын
මෙතේක කල් දැකපු පලවේනිම සුපිරිම tools ටික පට්ට.එ වගෙම හරිම පිලිවෙලයි කරදර වෙන්න බොරැ මහන්සි වෙන්න ඔනෙ නෑ tools හොයන්න වැඩක් වෙලාවට නොදන්න කෙනෙක් උනත් ලෙසියෙන් හොයා ගන්නවා ඒක ගොඩක් වටිනවා පිලිවල ගැනයි මේ වගෙ අලුත් වැඩයි අපෙ අනිත් ලංකාවේ අයත් පුරැදු උනානම් කියලා වැඩක් නෑ මරැ.මෝන දේ කේසේ කොහොම උනත් මම හැමදාම අඩම්බර වෙනවා මධුරංග මගෙ මිත්ත්‍රයා ඔයා ගැන👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝ...❤️🙏
@sumuditha6602
@sumuditha6602 4 жыл бұрын
අම්මෝ notification එක දැක්කම දැනෙන සතුට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@manethashinshana6899
@manethashinshana6899 4 жыл бұрын
ලංකාවේ ගරාජ් එකක වත් නෑ මෙහෙම tool සෙට් එකක් ♥️♥️♥️♥️♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@janithrodrigo1961
@janithrodrigo1961 4 жыл бұрын
ටුල් කිට් එක ❤️😍 Thanks for bringing us these Maduranga Ayya.. ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌👌❤️🙏
@dumindakumara6911
@dumindakumara6911 2 жыл бұрын
සුපිරිම ටූල් සෙට් එකක් 🧑🛠️⛏️🔩️සුපිරි මදුරංග අයියා බලන්න ඒ ටූල් සෙට් එකම ලස්සනට පිලිවෙලට තියන් ඉන්න ලස්සන මරු එල අයියා....❤️❤️❤️❤️‍🔥
@UshanthaKavinda_
@UshanthaKavinda_ 4 жыл бұрын
32:29 පාවිච්චි කරන ටූල් ගැන වීඩියෝ එකක් කරලා දාමු නේ අයියේ ❤😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි මල්ලි. දාන්නම්.
@viduraamarasekara3610
@viduraamarasekara3610 4 жыл бұрын
මං හිතන්නෙ වාහනේ වටිනාකමටම කිට්ටු ඇති ටූල්ස් වල වටිනාකමත්.. ආදරෙයි පැලෙන්න.. ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Ow.. eeta wada wadi unath adu na.
@pasansamuditha4506
@pasansamuditha4506 4 жыл бұрын
අයියා ටුල් ගැන සම්පුර්ණ විඩියෝ එකක් දන්නකෝ...♥️💯 👍👌 අයියගෙ විඩියෝ නම් වටිනව
@travelwithrodrigo7527
@travelwithrodrigo7527 4 жыл бұрын
Ammoo kota ubath innawada
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
දාන්නම් මල්ලි.
@pasansamuditha4506
@pasansamuditha4506 4 жыл бұрын
@@travelwithrodrigo7527 👍👌
@pasansamuditha4506
@pasansamuditha4506 4 жыл бұрын
@@GUTDGrip 👌👍♥️💯
@sheranthadesilva8177
@sheranthadesilva8177 4 жыл бұрын
නියම වැඩිඩෙක්නේ.විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ හැමදාම .🖤🖤🖤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌❤️🙏
@autodrivingschool4513
@autodrivingschool4513 4 жыл бұрын
අයියා ගොඩක් වටිනවා video එක.. වාහනේක engine repair එකක video එකක් කරමුද.. දැනට සිංහලෙන් කරපු video එකක් නැ youtube එකේ. අදහසක් විතරයි. ❤
@tharakasandaruwandaluwatta8104
@tharakasandaruwandaluwatta8104 4 жыл бұрын
math ekagai e yojanawata.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි බලමු...
@menuraedirisinghe337
@menuraedirisinghe337 4 жыл бұрын
Ikmanatama oneeee
@lushanthanayomal2651
@lushanthanayomal2651 4 жыл бұрын
අනිත් වීඩියෝ වලදී, යන්තම් මේ යූට් එක පෙනෙද්දි Pause කරල බලන් හිටපු අවස්ථා නැතුවාම නොවෙ.. ❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁😁👌👍❤️🙏
@chamaramaduwantha7930
@chamaramaduwantha7930 4 жыл бұрын
ඒ tools ටික පිලිවෙලයි සහෝදරයා ❤️🙊
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@naradadhananjayanaradadhan3909
@naradadhananjayanaradadhan3909 4 жыл бұрын
අයියනම් සුපිරි වැඩ්ඩෙක්,Nissan patrol පිසෙක් කරේ අයියා තමා...😍😍😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👌❤️🙏🙏🙏
@Adeesha70
@Adeesha70 4 жыл бұрын
අයියා පුලුවන් නම් Engine වල BHP/NM Torque ගැනත් කියන්න🙂🙏.වීඩියෝ එක පට්ට 👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍
@මජංබාස්
@මජංබාස් 4 жыл бұрын
වෙනදා වගේම ඒ විඩියෝ එකත් සුපිරියි... මේ සැ⁣රේ වෙනම දෙයක්. එක කට එකක් වෙනස් වීඩියෝ සුපිරි මධුරංග අයියා.... 😍😍😊🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@shanukadharmadasa3731
@shanukadharmadasa3731 4 жыл бұрын
Wow 🤩 looks like heaven ..! Those tools tho ❤️ ⚒️ 🧰 🛠
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@wpdesilva
@wpdesilva 4 жыл бұрын
අම්මො එ tools .. ආසාවෙ බෑ.... කෙල්ලෙක් ගෙ makeup set එක වගෙ තමයි කොල්ලෙකුට tool set එකක් . 👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👌
@shanliyanage3719
@shanliyanage3719 4 жыл бұрын
ඇව්දින ගරාජ් එකක්..💪🇱🇰❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@chulangagamage9954
@chulangagamage9954 4 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ගේ සුපිරිම ජංගම ගරාජය ❤️❤️❤️❤️👌👌👌👌
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁🙏🙏
@PasanIshanka
@PasanIshanka 4 жыл бұрын
Hi, great video. could you please explain the upgrade you did to the turbo. Cheers
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Will do in the future
@KesharaKavindaBandaranayake123
@KesharaKavindaBandaranayake123 4 жыл бұрын
අයියගේ අනික් වාහන ටිකත් පුලුවන් වෙලාවක මෙහම පෙන්නන්ඩ මේවා දැක්කාම පිස්සු හැදෙනවා❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍👍
@yenukaliyanage4797
@yenukaliyanage4797 4 жыл бұрын
යකෝ තියෙන tools ගොඩ බලපංකෝ❤️❤️❤️❤️ පට්ට ඉරිසියාවක් එන්නේ🤩🤩🤩🤩🤩
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@pavithhasaranga4155
@pavithhasaranga4155 4 жыл бұрын
ලංකාවේ ගැරජ් එකක සමහර විට boxer කෑල්ලක් හොයාගන්නත් ගැරජ් එක පීරන්න ඕනේ ,ඒ අතින් ඔයා සුපිරියටම tool ටික setup කරල තියනව,Good luck 🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍❤️🙏
@sumuditha6602
@sumuditha6602 4 жыл бұрын
අයියාට වාහනේ උස වැඩියි වගේ 😂😂😂
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@hasithchamara8516
@hasithchamara8516 4 жыл бұрын
Inimagakuth thibban maru
@kaveendevmika2928
@kaveendevmika2928 4 жыл бұрын
අයියේ ඔයානම් අවංකවම අති සුපිරි දක්ෂයෙක්.. ලංකාවෙ කොල්ලෙක්නෙ.. ❤ ආදරෙයි..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@manujahiranya1343
@manujahiranya1343 4 жыл бұрын
මේ වගේ එකක් Unlike කරපු #$%&@#% ඉන්නවනෙ
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@shenalfernandas2556
@shenalfernandas2556 4 жыл бұрын
ඉරීසියාකාර කුහකයෝ තමා අනිවා ඉතින් සුවර් එකට අන්ලයික් කරලා ඇත්තේ එක්කෝ ලංකාවේ මෙහේ ඉන්න වැඩ්ඩෝ කියාගන්න පන්ඩිතයෝ එහෙම නැත්නම් වාහන ගැන ද්න්නේ නැති බස් පික්කෝ😂😂😂
@sajithniroshan9005
@sajithniroshan9005 4 жыл бұрын
4×4 drive නම් GUTD Grip විතරමයි ලංකාවෙ අපට ❤❤❤👍👑4×4 👑නම් nissan patrol තමයි අපේ සහෝදරයන් ගේ nissan patrol සුපිරි 👍👍👍👍👍 ජයවේවා!!!!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි... සහෝදරයා ❤️❤️🙏🙏🙏
@isurusajith748
@isurusajith748 3 жыл бұрын
අයියා වගේ 10ක් ලංකාවේ හිටියනම් මෙහෙම හිගන රටක් වෙන්නේ නෑ මේක.දුකයි මේ රට ගැන.අයියට ජය වේවා ❤️
@malakamethmal4649
@malakamethmal4649 3 жыл бұрын
මොල ගෙනියන නැවක් අය්යේ ඔයානම්. ලන්කාවෙ අපිට ආඩම්බරයි.
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
😁බොහෝම ස්තුතියි සහෝදරයා
@damithkarunasena6536
@damithkarunasena6536 4 жыл бұрын
ස්තුුතියි යාලුවා. මට නම් පට්ට ආසයි ඒකට. Tools වලට මාර පිස්සුවක් මටත් තියෙයි. මගේ ලගත් ගොඩක් tools තියෙයි. නිවැරදි tool එක නැතිවුනම වැඩක් කරගන්න බෑ. නියම ආවුදේ පාවිච්චි කලාම වැඩේ මාර ලේසියි. Cgtti / ref&ac/ 2003
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අනිවා...👍🙏
@PrabhathMHerath
@PrabhathMHerath 4 жыл бұрын
දැකපු පට්ටම ටූල් කිට් එකක්. පට්ට work area එකක්. මාරම පිලිවෙලයි........❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@theautohub7886
@theautohub7886 4 жыл бұрын
ලන්කාවෙ හොදම කියන ගරාජ් ගොඩකට ගිහින් තියනව මන් ... ඒත් මේ තරම් ටූල් දැකල නෑ අයියෙ ...අනික වැඩට ගන්න වාහනේ මේ තරම්ම හොදට තියාගෙන ඉන්න මැකෑනික් කෙනෙක් දැක්කමයි... මධුරංග අයිය ගාවට එන කස්ටමර් කෙනෙක් කවදාවත් වෙන කෙනෙක් ගාවට යන්නෙ නැතුව ඇති ..ප්ලේන් එකක් රෙපෙයාර් කරන්න බඩු තියෙනෝ... කරන වැඩේ කොලිටියට තිතට නීට් එකට කරනව කියල අයියගෙ working ute එක දැක්කාම කියන්න පුලුවන් අයියෙ ... තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියල විශ් කරනව අයියෙ . ජය වේවා ❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. ❤️🙏
@vihagadeeptha3419
@vihagadeeptha3419 4 жыл бұрын
මමත් tools ටිකටනම් පට්ට ආසයි...ලංකාවේ ඔය tools සේරම ගන්න තියන සේරම දේවල් විකුනුවත් බැරි වෙයි...කොහොම උනත් video එකනම් සුපිරි අයියේ...ජයවේවා...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@gayashanchanaka1922
@gayashanchanaka1922 4 жыл бұрын
වාහනේත් සුපිරි tool ටිකත් සුපිරි video එකත් සුපිරි ❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@c-series4222
@c-series4222 4 жыл бұрын
අම්මෝ අයියේ ටුල් කිට් සෙට් එක...ඔයලාගේ හැම video එකක්ම බල්නවා.පලවෙනි පාරට coment කරේ..ටුලි කිට් සෙට් එක දැකලා පිස්සු හැදුනා..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍❤️❤️🙏🙏🙏
@tharukasilva13
@tharukasilva13 4 жыл бұрын
සම්පූරන video එක බලන්න වෙලා නෑ...view එකක් දීලා යන්න ආවෙ...පස්සෙ බලනවා video එක....❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👌❤️🙏
@sahantharupathi5365
@sahantharupathi5365 4 жыл бұрын
තාම බලනවා. ඔයාගෙ වැඩ නම් සුපිරි. 👍💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@samurulz6815
@samurulz6815 4 жыл бұрын
බලන් හිටිය video එකක් අයියේ... සුපිරි tool set eka.. Supiriyatama වාහනෙ තියන් ඉන්නවා.. මදුරන්ග අයියා කතා කරපු විදියට මෙ job එකට තියෙන අදරෙ ආසාව දැනෙනවා... Automotive life එකම කර ගත්ත පොරක්.. පුඑවන් නම් tools විඩියෝ එකක් දෙන්න... Good job 👍🏾 Budu saranai aiye❤️✌🏾
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි.
@chamaras.kumara6165
@chamaras.kumara6165 4 жыл бұрын
අනිවාර්යයෙන් අය්ය tools ගැන video 1ක් කරන්න. ඒක ලොකු දෙයක් අපිට❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
කරනවා සහෝ
@tharushanimesh3218
@tharushanimesh3218 2 жыл бұрын
සුපිරි අයියේ තවත් මේවගේ videos දාන්න ඔයාට බුදුසරණයි !❤️❤️❤️
@ThugLife-nj2zb
@ThugLife-nj2zb 4 жыл бұрын
වහනයක් නැති උනත් ඔයගෙ විඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන සහො💪
@TravelofDream
@TravelofDream 4 жыл бұрын
යකො ඉතින් මේහෙම යූට් එකක් තියෙද්දී බය නැතුව අගහරු වලට උනත් යන්න පුලුවන්නේ...... ජය බ්‍රො ...🛸🛸🚗🚗❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏
@kasunweerakoon6477
@kasunweerakoon6477 4 жыл бұрын
ලංකාවේ කොම්පැණි වලවත් මෙහෙම ටූල් කිට් නෑ...❤️❤️❤️❤️❤️❤️👍👍👍👍💪💪💪💪💪
@pasanbatuwaththa5241
@pasanbatuwaththa5241 4 жыл бұрын
මදුරන්ග අයියා ඔයගෙ විඩියෝ නම් පට්ට වටිනව අපි වගේ AUTO MOBILE ගැන යිගෙන ගන්න අයට 👍👌💯♥️ ටුල් ගැන සම්පුර්ණ විඩියෝ එකක් දන්නකෝ 🛠️🚙
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි මල්ලි. දාන්නම්.
@prabodamadushan1123
@prabodamadushan1123 4 жыл бұрын
යකෝ මෙහේ තියෙන ගැරිජ් එකකවත් මෙච්චර බඩු නැනේ. දේවාලයක් වගේ 😍😍😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 4 жыл бұрын
Facebook eke පෝස්ට් එක දැක්කා විතරයි මේන් notification එකත් ආවා ❤️❤️ පට්ට සතුටුයි ආ ❤️❤️❤️🔥💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😀❤️🙏
@rukmallasantha4109
@rukmallasantha4109 4 жыл бұрын
Wada iwara wela awith thamai balanna gaththe. Kohoma hari iwara kara. Oyata godak thank karanawa... heewithe asama karana dewal gana lassanama video ekK karata... oya karana dewal sarthaka wenna ona. Congratulations. Jesu pihitai
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
ලංකාවෙ ගරාජ් වලවත් ඔච්චර ටූල්ස් නෑ බ්‍රෝ. සුපිරි video එකක් .. අලුත් tshirt sticker එකත් පහර. ❤❤❤ ජය වේවා.❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@danushkamadushan312
@danushkamadushan312 4 жыл бұрын
Pattama weda karek maduranga ayye oya nam, Mehe asawata wath dekala nethi took set ekakma ayya gawa thiyanawa.... Anika ayyage weda harima piliwelai, hari asai video eka baladdi... Aththami bottuwen hari enna hithenawa ayye.... Good Luck ayye.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@chamaramadumal9522
@chamaramadumal9522 4 жыл бұрын
එනකන් බලාගෙන හිටියේ ..මාර පිළිවෙලයි..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@nothingisrealdude
@nothingisrealdude 4 жыл бұрын
මාර ටූල් සෙට් එකක් නේ 💜️😁 ඕන තැනක ගේම ගැහුවා වර්ක් යූට් එක තියෙනම් ✋
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
හම්මෝ ඒ පිළිවෙළ.. දැක්කහමත් ආසයි.. ❤❤😇 ජය.. ✌❤🤟
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@dilshan2332
@dilshan2332 4 жыл бұрын
Mechanic kenekge heenayak thamai hoda tool box ekak kiyana eka. Ube tools set ekanm niyamai brother. Wadak karanna giyama ona karana tools thiyenna ona aniwarenma. Jaya wewa budu saranai.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ...බුදු සරණයි ..!
@dilshan2332
@dilshan2332 4 жыл бұрын
@@GUTDGrip 👍🏼❤️❤️
@TharinduNanayakkara
@TharinduNanayakkara 3 жыл бұрын
අයියා ඔය කැනපි සෙටප් එකක් හදන විදිය ගැන අයිඩියා එකක් ගන්න වීඩියෝ එකක් කරන්නකෝ 🙏 ❤️
@hasithamanage9826
@hasithamanage9826 4 жыл бұрын
Winch වර්ග, වාහනේකට winch එකක් තෝරගන්න විදිය සහ වාහනයක් winching කරන විදිය ගැන වීඩියෝ එකක් කරන්න.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@methunrashmika2532
@methunrashmika2532 3 жыл бұрын
Ammo ...... ekah aiye ...... ජංගම හාඩ්වෙයාර් එකක් වගෙ ❤️
@janakaperera5856
@janakaperera5856 4 жыл бұрын
අම්මට සිරි යකෝ... මම තාම tool box ඇතුලෙ. කවුරු හරි එලියට ගනින්කො. එලියට එන්න පාර් පේන්නෙ නෑ හැමතැනම tools🔧 😂😍😍....🤩🤩🤩😇😇🤓😅😅🤩 ඒකට නම් මදුරන්ගට හිස නමා ආචාර කරනව..👍👍👍 මොකද මෙහෙ එකෙක්ගෙන් වැඩක් කර ගත්තොත් අනිවාරෙන් එක ඇනයක් හරි කනව මොකද උන් හරි tools use කරන්නෙම නෑ. Your clients are very lucky. හැමදාම වගේ මේකත් පට්ට පට පට.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😂😂😂 ස්තුතියි සහෝදරයා ❤️🙏
@ashenwickramasekara3629
@ashenwickramasekara3629 4 жыл бұрын
කියන්න දෙයක් නෑ... සුපිරිම සුපිරි අයියේ... 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💙💙💙
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි.
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
වැගන් එකද, යූට් එකද යූට් එකද, නෑ වැගන් එක වැගන් එකද, නෑ යූට් එක අම්මපා මගේ හද පතුලෙන් ගලන ආදරේ ❤️❤️❤️ දෙකෙන් ආස කරන්නේ මොකක්ද .තෝර ගන්න බෑ...😁 පිස්සු ඩබල් 😁😁 හරිම පිලිවෙලයි අයියේ ආසාවෙන් අපි බලනවා..අපි දන්නවා අයියගේ වැඩත් ඒ වගේ....ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක් ..❤️❤️ ස්තූතියී අපිට පෙන්නුවට... ස්තූතියී මේනක අයියා ඇතුලු කැමරමන් සෙට් එකට...... ❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️ බොහෝම ස්තුතියි මල්ලි. 🙏🙏🙏
@heshansandaru4199
@heshansandaru4199 4 жыл бұрын
අය්යෙ ටූල්ස් ගැන වීඩියෝ එකක් ඕන.ජය වේවා ❤️🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි මල්ලි.
@nimedhakasun2745
@nimedhakasun2745 4 жыл бұрын
නැවක් කෑලි කරන්න පුළුවන්..ජය වේවා bro..❤️❤️🎈🎈🇱🇰🇱🇰
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@alwis372
@alwis372 4 жыл бұрын
මල්ලි ඔයා ටුල් ගැන විඩ්යො එක කලාද එක කරන්න හරිම වැදගත්
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
කරන්නම් අයියා ... ගිය ටිකේ වෙලාවක් ලැබුනේ නැහැ.
@lahiruakalanka1685
@lahiruakalanka1685 4 жыл бұрын
Tools ගැන එකක් කරන්න අයියේ....මමත් වාහන එක්කමයි ඉන්නේ මේවල සමහර නම් මමවත් දන්නේ නෑ....ආසයි දැක්කම....❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි. කරන්නම්
@lahiruakalanka1685
@lahiruakalanka1685 4 жыл бұрын
GUTD Grip Sri Lanka ගොඩාක් ස්තුති....
@niroshanasandaruwan9797
@niroshanasandaruwan9797 4 жыл бұрын
හැමදාමත් වගේ පට්ට. වැඩ්ඩෙක් තමයි ❤️🤜🇱🇰
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@ravinduprasad8411
@ravinduprasad8411 4 жыл бұрын
අයියේ ටූල්ස් ගැන නම් ෆුල් වීඩියෝ එකක් ඔනමයි.❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි සහෝදරයා
@vishwakrma6096
@vishwakrma6096 4 жыл бұрын
අපෙ ගැරෙජ් එකෙත් නැ ඔච්චර ටූල්ස්..පිස්සු හැදෙනවා ❤️😍
@athilabuddhika3904
@athilabuddhika3904 4 жыл бұрын
බලාපොරොත්තු උන video එක්ක ✌️♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@nalakaawijerathna4666
@nalakaawijerathna4666 4 жыл бұрын
සුපිරි vedio එක මල්ලි. වාහනේක දොරවල් rust proof කරන විදිය පොඩ්ඩක් explain කරනවද. ඔයාල වගෙ වාහන හොදට ගොඩක් කල් පාවිච්චි කරන අයට වටිනව. Wish to success your business more n more .
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි සහෝදරයා . බොහෝම ස්තුතියි
@nalakaawijerathna4666
@nalakaawijerathna4666 4 жыл бұрын
ට් ශර්ට් වාඩෙ කොහොමද. අපි මේ බලාගෙන ඉන්නෙ... 😊
@nalakaawijerathna4666
@nalakaawijerathna4666 4 жыл бұрын
මල්ලි . GUTD Grip Australia . What is this channel
@isirakanishka534
@isirakanishka534 4 жыл бұрын
ඕක 100% හදලා ඉවර වෙන කම් ඉවසිල්ලක් නෑ ❤️❤️❤️
@TharinduEkanayaka239
@TharinduEkanayaka239 4 жыл бұрын
Scan tool, Cooling test tool එක එතන තිබුන equipments ගැන පොඩි විස්තරයක් දාන්න බ්‍රෝ ❤️ පට්ට වැඩ්ඩෙක් ❤️ වාහනේ purpose එක මොකක් උනත් entertainment unite එක ගැන හිතලා තියනවා නෙ 😂❤️ එල ❤️❤️ අහන්නම හිටියේ ඔයාගේ wagon එකේ headlights වෙනස් කරලා නේද තියෙන්නේ... ඒක ගැනත් කියන්න වෙනස් කරපු විදිය,ලයිට් එකේ එලිය කොහොමද වගේ ඒවා 🤓
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍👍❤️❤️🙏🙏🙏
@deshantharanga8664
@deshantharanga8664 4 жыл бұрын
මාරු වැඩක් අයියා 👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍❤️🙏
@DailyDoseUS
@DailyDoseUS 4 жыл бұрын
නියමයි.. පට්ට පිලිවෙලට organize කරලා තියෙනවා..🤩
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@nishadaedirisinghe1290
@nishadaedirisinghe1290 4 жыл бұрын
Oyalage waahane buildup eka gena step by step video upload karana kaale hari dan😍😍
@mrpera3855
@mrpera3855 4 жыл бұрын
පට්ට ආසාවෙන් බලපු වීඩියෝ එකක් අයියා ❤️🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි මල්ලි. 🙏
@malithheshantha2019
@malithheshantha2019 4 жыл бұрын
❤️❤️❤️ Gutdgrip ❤️❤️❤️❤️ keep it up ! Good work maduranga ayye !
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි.
@pubudu.panboopanboo4819
@pubudu.panboopanboo4819 4 жыл бұрын
malli lankawata ubalawage daksha minissui ona....lankawatath deyak karanna .....please do something for Sri Lanka.we need peoples like you...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🙈
@kaviduhettiarachchi3428
@kaviduhettiarachchi3428 4 жыл бұрын
නියමයි අයියේ. Tools ගැනත් වෙනම වීඩියෝ එකක් දාන්න.ජය!❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍
@pubuduhansawarna3658
@pubuduhansawarna3658 4 жыл бұрын
Supirima video ekak, tools akarayak, maduranga aiye video ekak one efi tuning and exhaust ,intake pipe enlargement eka gana
@kisharaedirisinghe2920
@kisharaedirisinghe2920 4 жыл бұрын
ඒ ටූල්ස් ටික 😍 ටූල්ස් ගැනත් වීඩියෝ එකක් ඕන අයියෙ..... ♥️💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අනිවා කරන්නම්
@heshan.k.8361
@heshan.k.8361 4 жыл бұрын
අම්මෝ හාඩ්වෙයාර් එකක් වගේ..සුපිරි අයියේ.👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁👌
@harshanapv
@harshanapv 4 жыл бұрын
OMG brotherrr lankaawe tools shop 1akawath naa me tools Actually samahara tools api dakketh adai.... Thankz brotherr... a wageema tools gana video 1k oone aniwaaryayenma.... Gd luk brothersss...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
දාන්නම් සහෝදරයා
@kasunmanura9996
@kasunmanura9996 4 жыл бұрын
Me video eka nm blnn inm asai piliweltm thiynwa, aiyye aniwa tool gana video ekk nm oni pluwen daweska denna bln inwa ✌️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි මල්ලි. ලගදීම කරන්නම්
@chathurachanaka5632
@chathurachanaka5632 4 жыл бұрын
Supiri aiye... Bohoma pahadiliwa okkoma visthara kiwwa... ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@kalanalakshan5722
@kalanalakshan5722 4 жыл бұрын
ලංකාවෙ මෙහෙම ටූල්ස් තියන ගැරජ් බාස්ලා නැ😂.මෙහෙ අය අතට අහුවෙන එකෙන් කරකොලා කැඩුවට පස්සෙ අන්තිමට කම්පැනියට බයිනවා එවා හයියනැ කියලා😂💣.සුපිරි අයියේ ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@dilanharshana1354
@dilanharshana1354 4 жыл бұрын
නියමයි..අයියේ❤️ටුල් කිට් එකත් සුපිරි.😘 බුදු සරණයි..!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා ..බුදු සරණයි
@ZHAXGaminG
@ZHAXGaminG 4 жыл бұрын
විඩියෝ එක පට්ට අයියා...ජය වෙවා 🙂
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@YaxaSRI
@YaxaSRI 4 жыл бұрын
balagena hitapu vid ekak , Thank you ayiyeh!!!.... Samahara tool dakketh ada 😘😘😅
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍👍❤️🙏
Players vs Pitch 🤯
00:26
LE FOOT EN VIDÉO
Рет қаралды 106 МЛН
Patrol එකේ service එක
1:31:10
GUTD Grip
Рет қаралды 32 М.
Nissan Patrol New Ute Run Through | GUTD Grip | Sinhala | TD42
26:39
How To Install Solar System To The Vehicle | GUTD Grip |
1:02:25
Устраняем косяки Маруси. Раунд 2. Заводской колхоз
1:12:24
ИЛЬДАР АВТО-ПОДБОР
Рет қаралды 1,8 МЛН
Bmw ou Mercedes? 😂
0:19
Cass
Рет қаралды 6 МЛН
Cybertruck better than Lambo #automobile #lamborghini #cybertruck
0:18
Trina Salmon
Рет қаралды 3,4 МЛН