4WD ප්‍රශ්න වලට පිලිතුරු - 1 | 4WD Q & A - 1| GUTD Grip | Yana Ena Gaman

  Рет қаралды 84,797

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 1 300
@chanakaruwansampath7376
@chanakaruwansampath7376 4 жыл бұрын
මදුරන්ග අයියා කත කරන විදිහට බලන් ඉන්නෙ අසවෙන් සුපිරියට වැඩේ යනවා ඉදිරියටම යමු👌👍❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා..❤️🙏🙏🙏
@MaheshJayasuriya
@MaheshJayasuriya 4 жыл бұрын
Yes, True
@gklankatours3277
@gklankatours3277 Жыл бұрын
I heard Toyota fortuner has two kind of diff lock
@shashentharindu9488
@shashentharindu9488 4 жыл бұрын
බයිසිකල් කට්ටක්වත් නැති මම වගේ මටත් වාහන වලට තියන ආසව වැඩි උනා 💖 ආදරේයි අයියේ.. මගෙන් සුභ පැතුමන් තව ගොඩක් දුර යන්නට
@lochanaprashastha3532
@lochanaprashastha3532 3 жыл бұрын
Mcn wahanyakganin.... suba pathanawa hadawathinma... try karahan
@nilupauok
@nilupauok Жыл бұрын
What do you think about Isuzu bighorn for offroading?
@AyeshLasantha
@AyeshLasantha 8 ай бұрын
Bicycle ekak tiyana mge ekama Asawa land Rover ekak gannna eka
@youcenon
@youcenon 4 жыл бұрын
මදුරංග පට්ට නිහතමානී ඩයල් එකක් වගේ කතා කරන විදියෙන් නම් පේන්නේ... සුපිරියි මචන් 😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .😊❤️🙏🙏
@tiyuligirl6871
@tiyuligirl6871 4 жыл бұрын
ඔබ ඔය දැනුම ලබාගන්න කොච්චර කාලයක්, මුදලක් වැයකරල තියෙනවද, කොච්චර කට්ටක් කාල තියෙනවද කියන එක මේ වීඩියෝ එකෙන් දැනගත්ත. වඩා වැදගත්ම දේ තමයි, මෙච්චර කැපකිරීම් කරල ඒ ලබාගෙන තියන දැනුම, ලෝබ නැතුව, කිසිම ගුරුමුෂ්ඨියක් තියාගන්නෙ නැතුව, සියළුම දේ ඉතා පැහැදිලිව ඉදිරිපත් කිරීම කියන කරුණ... ඒක කලාතුරකින් දකින උතුම් මිනිස් ගුණයක්... ඒක දරාගන්න බැරි සමහරු ඉන්නබව අපිත් දන්නව, හැබයි ඔබලාගේ සාර්ථකත්වයේ රහසත් ඒකම තමයි... Keep it up සහෝ...!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි...❤️🙏🙏🙏🙏🙏
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
කොල්ලො අපි ආසාවෙන් බලන ලංකාවෙ නම ඉහලට ගෙනියන පිරිසක්. ජය වේවා 🙏🙏🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏
@shenudantha5630
@shenudantha5630 4 жыл бұрын
සුපිරි චැනල් එකක් 💥💪මම කලින් බැලුවේ ඕස්ට්‍රේලියාවේ වෙන 4×4 චැනල් ටිකක්. ඒ අය වාහනයට බොරුවට වද දෙනවා. කිසිම පරිස්සමක් නෑ. ඔයාලට මන් කැමති වෙන්න හේතුව තමයි වාහනෙත් පරිස්සම් කරගෙන යන ගමනෙන් උපරිම ආතල් එකත් ගන්න නිසා✌️ මම කැමතියි දැනගන්න කොහොමද automotive කරන්න ඔහෙට එන්නේ කියලා😋 ඒ වගේම සුබ පතනවා ඔයාලට❤💪 stay safe❤👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඒ දේ ඔයාට වැටහුනු එක ගැන මම බොහෝම සතුටු වෙනවා සහෝදරයා... එයාලා views ගන්න ගොඩක් දේවල් වෙනස් කරලා පෙන්වනවා. මම නම් studies වලට තමයි මෙහේ ආවේ.. ඔයා agent කෙනෙක් හම්බවෙලා ඒ ගැන අහන්න වෙයි.. මොකද තියෙන options කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා...
@srilanka7175
@srilanka7175 4 жыл бұрын
Mamath daka deyaik thama eka uin ehe me wadana wahana mage neme unath nikain matath redenawa dain mama ewa balanna kanathi na oyage ewa hodai
@punsithlakshan7163
@punsithlakshan7163 4 жыл бұрын
වීඩියෝ කොච්චර දිග වුනති 1 තප්පරයක්වත් skip නොකර බලනව. Great job. Well explained . Good luck❤️❤️
@ravindusamarakoon5338
@ravindusamarakoon5338 4 жыл бұрын
Sirawatama bn😍
@chirath87
@chirath87 4 жыл бұрын
Math kiyanna haduwe ekamai...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහොදරයා ❤️🙏🙏🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහොදරයා ❤️🙏🙏🙏
@aravindaisurusenarath763
@aravindaisurusenarath763 4 жыл бұрын
Aniwarenma
@shananushkaanushka4787
@shananushkaanushka4787 4 жыл бұрын
ගොඩක් සතුටුයි මං අහපු ප්‍රශ්නෙටත් උත්තර දුන්නා♥️♥️ ඇත්තටම කිවුවොත් ඔයාලාගෙ චැනල් එක හම්බෙලා දැන් දවස් දෙකක් තුනක් ඇති පලවෙනියටම දැක්කෙ ඔයාලාගෙ ලේක් කම්බ්ලන්ඩ් වීඩියෝ එක, නිකමට ඒක බලන්න ගත්තේ ඇත්තටම කියන්න ඕනෙ මං බලපු ඔයාලාගෙ පලවෙනි වීඩියෝ එකෙන්ම මාර විදිහට ඇබ්බැහි උනෙ ඔයාලාගෙ වීඩියෝ වලට,, එක හුස්මට හරිම ආසාවෙන් එක තප්පරයක් වත් skip කරන්නෙ නැතුව මේ වෙනකම් ඔයාලාගෙ දාලා තියන හැම වීඩියෝ එකක්ම බැලුවා♥️♥️, වාහනයක් නැති උනාට මම පට්ට විදිහට මේවාට ආසයි , ඇති වෙනකම් offroad වාහන ගැන විස්තර හොයලා තියනවා,,, යූටියුබ් එකෙන් වීඩියෝ බලනවා,, ලංකාවෙ කට්ටිය කරන සමහර චැනල් තිබුනත් ඒවා booring , ඔයාලා චැනල් එක කරන විදිහට මං පට්ට කැමතියි , මං හිතන්නෙ අනිත් අයත් එහෙම වෙන්න ඇති, ඔයාලාගෙ වැරැද්දක් කියන්න නැති තරම්♥️ ඔයාලා වීඩියෝ වල වාහන යන එක විතරක්ම පෙන්නන් නැතුව වීඩියෝ එක යන අතරේ විස්තර කරන්න ඕනෙ දේවල් තියෙද්දි ඒ ගැන කතා කරන එක ගොඩක් වටිනවා , ඒ විදිහට දිගටම කතා කරන්න English වලින් හරි සිංහලෙන් හරි♥️, ඒ වගේම ඔයාලාගෙ සෙට් එක ගැනත් කතාකරන්න ඕනෙ මදුරංග අයියයි ,ඔයාගෙ මල්ලියි මේනකයි සුපිරිම චරිත තුනක් , විශේෂයෙන්ම මදුරංග අයියා කිසිම ගුරු මුෂ්ටියක් නැතුව දන්න හැමදේම කියලා දානවා, ඒවගේම ඔයා කියනවා ඕනෙම දෙයක් අහන්න උත්තර දෙනවා කියලා ,මං දැක්කා එහෙම අහලා තියන හැම ප්‍රශ්නෙකටම වගේ අවංකෙන්ම උත්තර දීලා තිබුනා, සමහර අය කැමති නෑනෙ එහෙම හැමදෙයක්ම කියන්න , ඒ අතින් ඔයාලා සෙට් එක සුපිරි ♥️ මං හදවතින්ම respect කරනවා ඒකට♥️♥,,️, වීඩියෝ පැය ගනන් දිග උනත් කමක් නෑ දාන්න අපි බලනවා♥️♥️ ඒ වගේම ඉස්සරහට travel කරන වීඩියෝ වල ඔයාලා කෑම හදන ඒවත් වීඩියෝ එකට දාන්න,, වීඩියෝ ගොඩාක් දිග වැඩි කියලා හිතෙනවා නම් දැන් දාලා තියන විදිහට Episode වලට කඩලා හරි දාන්න♥️ කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ♥️, සමහර වීඩියෝ වලට මං දැක්කා unlike වැටිලා තියනවා මට නම් හිතාගන්න බෑ මිනිස්සු මොන හේතුවට unlike දානවද මේවට කියලා 😔, ඒවා ඔයාලා ගනන් ගන්න එපා අපි full sup එක දෙනවා ඔයාලාට♥️ දැනටමත් ශෙයා කරන්න පුලුවන් හැම social media එකකම ඔයාලාගෙ චැනල් එක ශෙයා කරලා තියෙන්නේ ඉක්මනටම sub 10k සමරන්න පුලුවන් වෙයි♥️♥,, ඉදලා හිටලා පුලුවන් වෙලාවට live එන්නත් බලන්න 😍♥️♥️,, තවත් වීඩියෝ එකක් දානකම් ආසාවෙන් බලන් ඉන්නවා ♥️,,, 🔥ඔයාලා ඉස්සරහට කරන්න ඉන්න හැම වැඩකටම හදවතින්ම සුභ පතනවා ♥️♥️♥️ බුදු සරණයි ! ජය වේවා !!!♥️♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
මල්ලි... මල්ලි.... ඇත්තටම ඇස් වලට කදුලුත් ආවා ඔයාගේ comment එක කියවනකොට.. මේ වෙනකල් ලැබුනු comment වලින් හිතට තදින්ම දැනුනු comment එක තමයි මේ...කියන්න වචන නැහැ මේ වෙලාවේ... බොහෝම ස්තුතියි කියනවා ඇරෙන්න.. ඔලුවට දේවල් එන්නේ නැහැ.. දැනට මම කියන්නම් බොහෝම ස්තුතියි සහ බොහෝම පින් අපේ හිතේ ලොකු සතුටක් ඇති කලාට.. කවදාවත් අමතක කරන්නේ නැහැ... පුලුවන්නම් fb එකෙන් හරි instagram එකෙන් හරි මැසේජ් එකක් දාන්න. අදුනගන්න ආසයි... බුදු සරණයි මල්ලි. ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@J.P._Gurugamage
@J.P._Gurugamage 3 жыл бұрын
සිරාවටම බන් මාත් ඊයේ මේ channel එකට සෙට් වුනේ පැය 3ක් විතර එක දිගට බැලුවා පට්ටම ආසාවෙන්🔥🔥❣️👀
@gankanda
@gankanda 4 жыл бұрын
Today too sensitive starting . We appreciate your experience and explanation . Some people have 50 years experience but explanation is zero and some people No experience But Talking like a 👑 king of 4x4. But your guys really great . We appreciate your journey as a sri lankan.⛽⛽⛽
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank you very much brother... really appreciate it. ❤️🙏
@himeshakavinda6847
@himeshakavinda6847 3 жыл бұрын
මට වාහන නැ මාත් වාහන ඉලෙක්රිකල් වැඩ කරන්නෙ සැහෙන්න දෙවල් දැන ගත්තා Thank you so much..🧡
@ZHAXGaminG
@ZHAXGaminG 4 жыл бұрын
බලන්න කලින් ලයික් කරේ😁😍... පොඩ්ඩක් වත් Skip නොකර විඩියෝ බලන එකම චනල් එක🖤🖤🖤
@rasindumalshan6250
@rasindumalshan6250 4 жыл бұрын
සිරාවටම
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁😁🙏🙏🙏 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@ashenniroshan1442
@ashenniroshan1442 4 жыл бұрын
Ou..😁😁
@krishananushka5
@krishananushka5 4 жыл бұрын
ඔව් අහෑ 😂❤️👌
@wpdesilva
@wpdesilva 4 жыл бұрын
මමත් එහෙමයි ...
@nothingisrealdude
@nothingisrealdude 4 жыл бұрын
Experience තමයි සාමාන්‍ය මනුස්සයෙක්ව වැඩ්ඩෙක් කරන්නේ 💕| Good job bros congrats 😎
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother
@gayanchathuranga7164
@gayanchathuranga7164 3 жыл бұрын
කිසිම ලාබයක් නොතකා මෙ විදියට දන්න දේවල් අපි හැමෝමත් එක්කම බෙදා ගන්නවට හා ඔයාගේ වටිනා කාලයට ගොඩක් ස්තුතියි ❤️ සහෝදරයා... ඒක වටිනවා... Explain and presentation සුපිරියි.... ජයවෙවා. WATCH FROM SOUTH KOREA 🇰🇷
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@yasasmithsensamaranayaka2181
@yasasmithsensamaranayaka2181 4 жыл бұрын
ඇත්තටම සතුටුයි අයියේ මම මුලින්ම විඩියෝ බලන්න ගද්දි ඔයලාගේ Subscribersලා 600ගානයි හිටියේ එත් දැන් 8000 ගානක් ඉන්නවා ඇත්තටම සතුටුයි ඔයාලා මේ දේ හරියටම අපිට කියලා දෙනවට,ලොකු ගමනක් යමු අයියේ KZbin එකේනුත්❤️
@M3N4K3
@M3N4K3 4 жыл бұрын
Thanks macho
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලියා... ඔයාලා නිසා තමයි මේ දේ දිගටම කරගෙන යන්නේ... අපි මේ කරන දෙයින ඔයාලා කවුරුත් වැඩක් ගන්නේ නැතිනම් අපි යොදවන කාලයෙන්, මහන්සියෙන් වැඩක් නැතිවෙනවානේ...ඒත් ඔයාලගේ මේ ප්‍රතිචාර දැක්කහම හිතෙනවා අපි යොදවන කාලයෙන්, මහන්සියෙන් වැඩක් තියෙනවා කියලා.. ඉතින් ඔයාලාම තමයි අපිව මේ ගමන අරන් යන්නේ... බොහෝම ස්තුතියි ..❤️🙏
@yasasmithsensamaranayaka2181
@yasasmithsensamaranayaka2181 4 жыл бұрын
GUTD Grip අනිවාර්යයෙන් අයියේ දිගටම මේ වැඩේ මේ විදිහටම කරගෙනයන්!❤️ GooD luck🙏
@kavishka_iroshan
@kavishka_iroshan 4 жыл бұрын
Full details එක්ක වාහනයක් upgrade කරන හැටි දාන වීඩියෝ Series එකක් පටන ගමුකෝ.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඉස්සරහට කරන්නම් සහෝදරයා ❤️❤️🙏🙏
@ruwanweerasinghe2
@ruwanweerasinghe2 4 жыл бұрын
බොහොම ස්තූතියි කපල් එකට 👬 අහන්න කියලා හිතා ගෙන හිටපු ගොඩක් දේවල් ඔයාලා විස්තර කළා ඔයාලගේ ඉදිරි ගමන සාර්ථක වේවා !!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👍 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@ruwanweerasinghe2
@ruwanweerasinghe2 4 жыл бұрын
ලංකාවේ තියෙන kzj 78 /1kz එන්ජින් ටර්බෝ ඔරිජිනල් ඇවිත් තියෙනව ද
@lahiruakalanka1685
@lahiruakalanka1685 4 жыл бұрын
පිටඋනු වචනයක් පාසා මටනම් ඉගෙනගන්න දේවල් එමටයි බොහොම ස්තුතිය ❤️❤️❤️❤️❤️
@thinuraliyanage9517
@thinuraliyanage9517 4 жыл бұрын
පට්ටම ආසවෙන් බලන එකම චැනල් එක ❤️❤️ බුදුසරණයි අයියේ ❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ... බුදු සරණයි ..!
@nishantharaka6243
@nishantharaka6243 4 жыл бұрын
ලංකාවෙ අපිට ගොඩක් වටිනව❤️ බොහොම ස්තූතියි brother 🔥 Video කොච්චර දිග උනත් කමක් නෑ😊
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@marinemindsl
@marinemindsl 4 жыл бұрын
00:00 ඉදන් 57;36 වෙනකන් කිසිම අවුලක් නැතුව බැලුවා... ඇත්තටම ගොඩක් ස්තූතියි අයියලාගේ දැනුම අපිත් එක්ක බෙදාගන්නවාට... හැමෝටම ජය.. 👍❤😇
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍👍 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@harshanagihan4147
@harshanagihan4147 4 жыл бұрын
තත්පරයක්වත් skip නොකර බැලුවා.වාහන ගැන ඉගෙනගන්න ආසාවක් ආවා.අලුතින් ගොඩක් දේවල් දැනගත්තා.සුපිරි බ්‍රෝ!nissan patrol ගැන නොදන්න ගොඩක් දේවල් දැනගත්තේ ඔයාලගෙන්.patrol තමා ආසම වාහනේ ඉස්සර ඉදන්ම.අලුත් video දානකන් බලාගෙන ඉන්නේ..ජය💪❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏
@sheranfernando8201
@sheranfernando8201 4 жыл бұрын
මල්ලි ඔයාලගේ වැඩ ටික නම් සුපිරි ආසයි බලන් ඉන්න දිගටම කරන්න ඔයාලගේ වැඩසටහන
@manicrush8496
@manicrush8496 4 жыл бұрын
ඔයාලගෙ ඔක්කොම වීඩියෝ ටික බැලුව සුපිරිම වැඩක් යූ ටියුබ් පැත්තෙන් ලොකු ගමනක් යන්න පුලුවන් අයියලට මේක නවත්තන්න එපා දිගටම වීඩියෝ දාන්න සුභපතනව හොද ගමනක් යන්න ලැබෙන්න කියල
@kavindukevindarshana8643
@kavindukevindarshana8643 4 жыл бұрын
හොදට විස්තර කරල තියනව..පට්ට..👍👍Australian offroad channel වල සෑහෙන්න toyota වාහන තියනව නේද 🤔
@අකීල්-ර7ඪ
@අකීල්-ර7ඪ 4 жыл бұрын
ඇත්තටම සුපිරි. මන් අහල තිබ්බදේට උත්තරේ හම්බඋනා. දිගටම මේ දේ කගෙන යන්න. ගොඩක් වටින දෙයක් ගොඩක් දේවල් ඉගන ගත්ත. පැයක් වගේ කාලයක් ගොඩක් ප්‍රශ්න වලට උත්තර දුන්නා ගොඩක් තෑන්ක්ස්..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි ...❤️🙏🙏
@chalarulzz8598
@chalarulzz8598 4 жыл бұрын
Nissan petrol එකේ වහනේ එච්චර දිග නැති කොට මොඩල් එකක් එන්නේ ඒක මොකක්ද?
@nalaka123100
@nalaka123100 4 жыл бұрын
බොහොම ස්තූතියි අහන්න කියලා හිතා ගෙන හිටපු ගොඩක් දේවල් ඔයාලා විස්තර කළා සුපිරි චැනල් එකක් ඔයාලට මන් කැමති වෙන්න හේතුව තමයි වාහනෙත් පරිස්සම් කරගෙන යන ගමනෙන් උපරිම ආතල් එකත් ගන්න නිසා✌️ මම කැමතියි දැනගන්න කොහොමද automotive කරන්න ඔහෙට එන්නේ කියලා😋 ඒ වගේම සුබ පතනවා ඔයාලගේ ඉදිරි ගමන සාර්ථක වේවා !!!❤💪 stay safe❤👍
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
මගෙ ආසම වාහනයක්. බලන්න පටං ගන්න හදන්නෙ ඔක්කොම. ආසම සබ්ජෙක්ට් එකක්. මොඩිෆයි, ඕෆ් රෝඩ්. ඔය හැමදේම. සල්ලි නැති නිසා කියන එක හරි අහං දෙයක් ඉගෙන ගන්න මාර ආසයි. මම කලිං වැඩ කරපු තැන තිබ්බ y60 එකක්. 325 නම්බර් එකක් එක්ක. ඒ ඇති උන ආදරේ තාම එහෙම්මමයි. දිගටම වීඩියෝ දාන්න.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා ..බොහෝම ස්තුතියි...
@malithchathuranga8712
@malithchathuranga8712 4 жыл бұрын
වාහන modifucation එක ගැනත් වීඩියෝ එකක් දාන්න අයියේ... අපි වාහනයක් standard තත්වෙන් නැතුව අමතර දේවල් එකතු කරලා වාහනය වෙනස් කලාම,අලුත් පෙනුමක් එකතු උනාම ඒ හා සමානව වාහනේ power එක (pickup එක එහෙම) ඒ විදියටම තියාගන්න හෝ වැඩ් කරගන්න මොන වගේ දේවල්ද කරන්න ඕනේ,වෙනස් කරන්න ඕනෙ මොන වගේ දේවල්ද කියලත් හොද විස්තරයක් දාන්න අයියේ... ඔයාලගේ ඉදිරි ගමනට සුබ පතනවා... ජය වේවා! ❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඉද්රියේදී දාන්නම් මල්ලි. බොහෝම ස්තුතියි
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
මාත් වාහන පිස්සෙක්.😁ඒත් බයික් කට්ටක්වත් නෑ😥තප්පරයක් ස්කිප් කරේ නෑ..ගොඩක් වටිනවා.දැන් පිස්සු ඩබල්😁😁 පරිස්සමින් .බුදු සරණයි .ආඩම්බරයි කොල්ලනේ..🇱🇰
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😬😬😁 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏 බුදු සරණයි .
@kisharaedirisinghe2920
@kisharaedirisinghe2920 4 жыл бұрын
සුපිරී. චැනල් එක මුල ඉදන් වීඩියෝ බලන ගමන් තාම.... වීඩියෝ එක පැය ගනන් උනත් ආසාවෙන් skip නොකර බලන චැනල් එකක්... ♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@thavishaatapattu1224
@thavishaatapattu1224 4 жыл бұрын
TD42 ti 2002 champagne gold පාට එකක් තිබුනා අපි ගාව subtank එකයි rear difflock ඔරිජිනල් තිබුනා manual transmission හැබැයි ලෙදර් සීට් dual air con,sunroof තිබුනෙ නෑ ඇත්තටම හොදම වාහනයක් තාමත් අපිට තියෙන්නෙ patrol 2007 Td42 none turbo එකක් ❤️ aussie ආවොත් කොහොමහරි TD42 ti එකක් ගන්නවා දවසක😍 Good luck bro💓
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Great to hear that brother.. Thanks for letting us know.❤️🙏
@tharindu6504
@tharindu6504 2 жыл бұрын
රෑට වීඩියෝ එකක් ස්කිප් නොකර අනිවාරයෙන්ම බලලා නිදාගන්නේ ඒතරම් ආසයි වීඩියෝස් සුපිරි ❤🖤 (හීන හැබෑවෙන්න මෝටිවේෂන් එකක්) තෑන්ක්ස් අයියේ
@dulara_j
@dulara_j 4 жыл бұрын
සුපිරි අයියෙ..👍 පැහැදිලිව කියල දෙනවට Thanks.🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👊 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@Roamer_in_USA
@Roamer_in_USA 4 жыл бұрын
සුපිරී සහෝදරයා. මාර දේවල් ගොඩක් ඉගෙනගන්නෙ මේ චැනල් 1න්. දිගටම කරගෙන යන්න. ජය වේවා. ❤️❤️
@chanukaranaba
@chanukaranaba 4 жыл бұрын
දිගටම ඔයාල දාන videos බලනව. ගොඩක් හොඳ content. හැමෝම GUTD එකට subscribe කරල, කරන් යන වැඩේට support කරන්න .
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ තියෙන චැනල් එකක්... වීඩෝස් කොච්චර දිග උනත් එක තප්පරයක් මිස් නොකර බලනව.එච්චරටම සුපිරි... ඔය දෙන්න කතාකරන විදිහත් මරු... ❤️ excellent , superb 💪
@forwardsrilanka8390
@forwardsrilanka8390 4 жыл бұрын
දිගටම කරගෙන යං..😇... අද දවස පටන් ගත්තෙත් ඔයාලගෙ වීඩියෝ එකක් බලල❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ..අහන්නත් සතුටුයි
@romelodabare4813
@romelodabare4813 4 жыл бұрын
I’m currently owning a Nissan patrol y61 TD42. I was planning to sell it. But after Watching this I totally changed my mind 😊
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Good decision brother
@sajithniroshan9005
@sajithniroshan9005 4 жыл бұрын
අවංක නිහතමානී සුපිරි සහෝදරයන් ලංකාවට ආඩම්බරයක් ජයවේවා!!!👑❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@anurapitawala2737
@anurapitawala2737 4 жыл бұрын
Well done loku putha.. Keep it up your good work 👏👏👏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thank you...
@sakiladinusha4939
@sakiladinusha4939 4 жыл бұрын
Video series එකනම් හොදටම යනවා ගොඩක් නොදන්න දේවල් ඉගෙන ගන්න තියෙන chanal එකක්... good lock... ❤️❤️🖤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@malindarathnayake708
@malindarathnayake708 4 жыл бұрын
I really don't know much about vehicles. But I am a 4*4 fan. The way you explain is really great. I have learnt a thing or two so far. Keep it up the good work. And good luck on what you guys are doing. Cheers ❤
@M3N4K3
@M3N4K3 4 жыл бұрын
Thanks bro..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother... great to hear that you guys are getting something out of it.. 🤗❤️🙏
@shenasvlog2326
@shenasvlog2326 4 жыл бұрын
ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා.ඇත්තටම ස්තූතියි ඔයාලගෙ දැනුම අපිත් එක්ක බෙදාගන්නවට.ඔයාලගෙ වීඩියෝ පැයක් නෙමේ පැය දෙක තුනක් උනත් skip නොකර බලනව❤🤩
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
🤗බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@malithsachinthana35
@malithsachinthana35 4 жыл бұрын
🙌🏽🙌🏽 Good job guys. Keep it up
@samjoseph723
@samjoseph723 4 жыл бұрын
පොළොවෙ පය ගහල ඉන්න සැබෑ ලාංකිකයො. ආඩම්බරයි ඔබලා ගැන. සුභ පතමි ඉදිරි ගමනට.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහොම ස්තුතියි ❤️🙏
@shachindrashanakapetrik2163
@shachindrashanakapetrik2163 4 жыл бұрын
Apith asai eth Salli nh bro lankawen 4*4 vehicle gnn apita 3 weel thai 😢😢😢😢😢 ubala parissamen travel krpalla .supiri bn gdk deywal igena gaththa
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👊👊👊 බොහොම ස්තුතියි සහෝදරයා... උත්සාහ කරමු ඉන්න තැනින් ගොඩ එන්න
@chamarapradeep8651
@chamarapradeep8651 3 жыл бұрын
දිගටම කරන්න .❤️ පොඩ්ඩක්වත් Skip නොකර බැලුව වීඩියෝ එක . ගොඩක් වටිනවා
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
බොහෝම ස්තුතියි
@malithsilva3610
@malithsilva3610 4 жыл бұрын
Learned a lot.Waiting for suspension modification video 😁. Doesn’t matter about the video duration 🤘🏻
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
will give that to you soon brother.. Thanks for letting me know..
@sasindudhananjana3510
@sasindudhananjana3510 4 жыл бұрын
පෙරෙදා ඇහුවා ඔයාලා ගැන. ඊයේ දුන්නා. නින්ද ගිහින් අයියේ මේක බල බල ඉද්දිම. ඒකයී උදේ comment එක දාන්න උනේ. නියමයී අයියේ. ❤ තෙරුවන් සරණයී 🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁😁❤️🙏🙏🙏
@jayathwimsara3989
@jayathwimsara3989 4 жыл бұрын
Like එකක් දාලාම බලන්න පටන් ගත්තා.
@iperera1786
@iperera1786 4 жыл бұрын
Ow ban math ahamai machooooo
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁😁😁 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😆😆😁 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@nawira2353
@nawira2353 4 жыл бұрын
සුපිරි Channel එකක්.. පුලුවන් නම් අනිත් වාහන වලත් performance , failures ගැනත් පොඩි review එකක් කරන්න.. සුභ පැතුම්...
@sj197919
@sj197919 4 жыл бұрын
Mate you guys are doing a great job. Keep up the good work. I am very impressed with what your team has produced. I have watched about 4 clips now. Even my wife was listening to one video and said you guys come across very professional and knowledgeable.
@M3N4K3
@M3N4K3 4 жыл бұрын
Thanks bro..
@madeeshkeshan2831
@madeeshkeshan2831 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබ දෙපලට 🙏🙏 වඩගත් දේවල් ගොඩක් ඉගෙන ගන්න ලැබුනා (Automotive Field) ජයෙන් ජයම වේවා අයියේ 🤩😍😍❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලි. .❤️🙏
@malshanbimsara9742
@malshanbimsara9742 4 жыл бұрын
Navara එක ගැන කියපු එක වටිනවා ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍👍❤️🙏🙏
@piyalchampika3157
@piyalchampika3157 4 жыл бұрын
මං කොරියා ඉන්නෙ.විඩියෝ එක අන්තිම තත්පරේටම බැලුවා. මේ විඩියෝ එක විතරක් නෙවෙයි tour වල විඩියෝ උනත් හරිම පැහැදිලිව ඉදිරිපත් කරනව . බලන්න ආසයි. අපිටත් ආසයි ඔයාල වගේම experience ගන්න ඒත් ලංකාවෙ ඒසදහා යන වියදම බැලුවාම හීනයක් විතරයි. මොකද අපි ලංකාවෙ පදින්නෙ වාහනේ නෙවෙයිනෙ tax එක තමා අපි පැදන්යන්නෙ..ඔයාලව මං අහම්බෙන් දැක්කෙ. Off වෙලා ඇවිත් ඔයාලගෙ වීඩියො හොය හොයා බලනව තවත්. මදුරංග, මේනක, සහ ඔයාගෙ මල්ලි හරිම නිහතමානිව වැඩසටහන කරනව. ලාංකිකයෙක් විදිහට පිටරටකට වෙලා මේ කරන දේවල් ගැන ආඩම්බරයි ඔයාල සියලු දෙනාගැනම. Comment එක ටිකක් දිග වැඩි වෙයි. හිතේ තියෙන ටික කිව්වා. ඉතින් ආදරෙයි ඔයාල හැමෝටම. බුදුසරනයි .
@M3N4K3
@M3N4K3 4 жыл бұрын
ස්තුති සහෝ..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Comment එක පොඩ්ඩක්වත් දිග වැඩි නැහැ සහෝදරයා... අපිට ඔයාලගේ හැම comment එකක්ම බොහෝම වටිනවා... කිසිම comment එකක් අපි අතහරින්නේ නැහැ... හැම එකක්ම කියවනවා. පුලුවන් හැම වෙලාවකම ඒවාට reply කරනවා. ගොඩක් හිතට වැදුනු comment එකක් ඔයාගේ එකත්.. බොහෝම ස්තුතියි මේ දේවල් අපිට කියපු එකට සහෝදරයා. ගොඩාක් අගය කරනවා...බුදු සරණයි ...! 🇱🇰🇱🇰🇱🇰❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyalchampika3157
@piyalchampika3157 4 жыл бұрын
@@M3N4K3 ස්තුති සහෝ
@piyalchampika3157
@piyalchampika3157 4 жыл бұрын
@@GUTDGrip සතුටුයි reply කරපු එක ගැන. තවත් මේ දේවල් අපිට දෙන්න ශක්තිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ඔබ සියලු දෙනාටම.
@krishananushka5
@krishananushka5 4 жыл бұрын
දන්න අය හේතුවක් ඇතුව වාහන තෝරද්දී, ඒ කිසිදෙයක් නොදන්න අය ආරේට නමට වචනෙට වාහන තොරනො.
@ladyhashini
@ladyhashini Жыл бұрын
4wd වාහනයක් නැති වුණත් ආසාවෙන් බැලුවා ස්තුතියි
@niroshan3735
@niroshan3735 4 жыл бұрын
කොච්චර දිග උනත් කමන්නෑ අයියෙ 😁 පොඩ්ඩක් වත් ස්කිප් නොකර බලන එකම 4wd චැනල් එක😁
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌❤️🙏
@sahanpabodha3427
@sahanpabodha3427 9 ай бұрын
මදුරංග අයියා නියමයි....මාර නිහතමානී...❤
@dilupagimhan4636
@dilupagimhan4636 4 жыл бұрын
💪👹️️ 🔥 Waiting for the next 4×4 lecture 😁💛
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁❤️🙏🙏🙏
@hasanthapriyankara1028
@hasanthapriyankara1028 4 жыл бұрын
ආසාවෙන් බලන වීඩියෝ ටිකක් ... ඉස්සරහටත් මේ වීඩියෝ දාන්න . ගොඩක් දේවල් දැන ගත්තා. ජය වේවා .. ❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@madushandanagoda9876
@madushandanagoda9876 4 жыл бұрын
බලන්න කලින්ම like කලො...😍😍😍😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😆😁 බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@madushandanagoda9876
@madushandanagoda9876 4 жыл бұрын
@@GUTDGrip supiri සහොදරයා එල එල 🇱🇰
@chanakasuranga130
@chanakasuranga130 4 жыл бұрын
කොච්චර දිග වුනත් එක තප්පරයක්වත් නොයව එක දිගටම බලන චැනල් එක ඇත්තටම සුපිරිම සුපිරි පට්ටම පට්ට නියමයි 👍 ඔබලාට ජයෙන් ජයම වේවා බුදු සරණයි දෙවි පිහිටයි
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ... බුදු සරණයි ..❤️🙏🙏🙏
@damithsugathapala5636
@damithsugathapala5636 4 жыл бұрын
kisima vehicle ekak perfect na.but nissan patrol eke tyana gear box engine issues ekka baladda 200 series lc eka godak issarahin innawa lankawe neme middle east and un wala godakma use karanne land cruisers ,e ewala reliability okkomat ekka, even in australia land cruiser better sale than nissan nissan patrol cheap compare to lc but thats not mean better than lc anyway u guys doing great job good luck 👍🏻
@M3N4K3
@M3N4K3 4 жыл бұрын
Thanks bro..
@dumindajayawardana6475
@dumindajayawardana6475 2 жыл бұрын
ඔයලට ගොඩක් tnz broo අපි දන්නැතී දෙවල් ගොඩක් කියලා දෙනවට ❤️❤️
@darshanakarunasiri9070
@darshanakarunasiri9070 4 жыл бұрын
ලංකාවේ උං ගැනනම් කතාකරලා වැඩක් නෑ. Engine head අලවලා විකුණන එවුන් ඉන්නේ..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ඔව් සහෝදරයා ...පරිස්සමෙන්
@hasithawickramasinghe8802
@hasithawickramasinghe8802 4 жыл бұрын
විඩියෝ එක ගොඩක් හොඳයි.. ස්තූතියි.. 💪💪ඒ වගේම diff වලින් මොකද්ද වෙන්නෙ කියන දේ ගැනත්, diff lock types ගැන, ඒ ගැන තව වැදගත් දේවල් පැහැදිලි කරන්න video එකකින් දවසක.. examples එක්කම.. ජය වේවා.. 🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අනිවාර්යයෙන් සහෝදරයා ..බොහෝම ස්තුතියි
@DreamLandLK
@DreamLandLK 4 жыл бұрын
තප්පරයක් නෑරම බැලුවා ❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා ...❤️🙏
@oshenmaduka2036
@oshenmaduka2036 4 жыл бұрын
නොදන්න දේ තේරේන විදියට කියලා දුන්නා.මදුරංග&මේනක අයියා දෙන්නටම ජය💟
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@walkwithleyonz989
@walkwithleyonz989 4 жыл бұрын
25 LIKE එක... ❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@dimithritharuka8805
@dimithritharuka8805 4 жыл бұрын
Sub පස්සෙන් දුවන්නේ නැති එකම channel එක ❤️ ආසාවෙන් බැලුවා අදත් නියමයි 😍 පොඩි ප්‍රශ්නයක් තියනවා අපේ මෙහේ ලක්ශ 10-20 අතර යන Mitsubishi 4dr5 එකෙත් landcrusier 70 serious එකේ වගේ පිටි පස්සේ ඩිෆ් එක කොටයිද? හරිම ආස වාහනයක් ඒ වගේ බජට් එකටත් ශේප් ඒක නිසා ඉස්සරට ගන්නහිතාගෙන ඉන්නේ ☹️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
සමාවෙන්න සහෝදරයා මම ඒ ගැන හරියටම කියන්න දන්නේ නැහැ... නොදන්නා දේවල් කියලා ඔයාලව අමාරුවේ දාන්න බැහැ..🙏
@shenalfernandas2556
@shenalfernandas2556 4 жыл бұрын
මෙහේ ගොබ්බයෝ තමා ඩිෆෙන්ඩර් යක්කු කිය කිය නටන්නේ මල ජරාව ලෙඩ ගොඩයි ඔයිල් ලීක්ස් සහතික ඇත්ත ඇතුලේ යන්න ඕන හිර වෙලා😂😂😂
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁
@SatisFactorySL
@SatisFactorySL 3 жыл бұрын
කාපට් පාරට යක්කු🤭
@shaniltharakatharaka6848
@shaniltharakatharaka6848 2 жыл бұрын
ඉගන ගන්ම දේවල් ගොඩක් තියෙනව ආසම වාහනයක් කඩේට ආවත් ඉස්සරහට පස්සට හරි දාන්නෙ ගැම්මෙන් .. සුපිරි වැඩක්..♥️ජය වේවා..
@KusalHarshaRathnayake
@KusalHarshaRathnayake 4 жыл бұрын
Thanks bro..!! 🙏❤️❤️ නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. දිගටම මේ වැඩේ කරගෙන යන්න ශක්තිය දයිරිය ලැබෙවා.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@tharidu_upendra
@tharidu_upendra 4 жыл бұрын
එකෙන්ම වැඩෙ පට්ට විඩියො ඔකොම බැලුවා වාහනවල සෙටප් එක මොඩිෆිකෙශන් කරන විදිහ දාන්න සැහෙන දෙයක් දැන ගත්තා ස්තුතියි 4x4 ගැන සැහෙන දෙවල් ඉගෙන ගත්තා වැඩෙ පට්ට
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා
@ZHAXGaminG
@ZHAXGaminG 4 жыл бұрын
Video එකෙන් පට්ට දැනුමක් ගත්තා Thanks අයියේ... ඔයාලගේ කතාවත් අපිට ලොකු Motivation එකක් 😇🖤👌.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. ඔයාලට වැඩක් වෙනවානම් ඒ ඇති. ❤️🙏
@vikumsrisusirith
@vikumsrisusirith 4 жыл бұрын
ඔයාලදෙන්නගෙ නිහතමානිකම ගොඩක් අගය කරනව.ඒක නියමයි.පැහැදිලිකිරීම් කරන එකත් සුපිරියටම කරනව.ස්තුතියි.එකක්වත් ස්කිප් කරන්න හිතෙන්නේ නැහැ. යන හැම ගමනක්ම ආරක්ෂිතව පරිස්සමෙන් යන්න ලැබේවා!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි
@JanithSirimanna
@JanithSirimanna 3 ай бұрын
Niyamai explain karanawa Land Cruiser eke real fault tika aththtama kiuwa Nissan too
@LalithKosala-t9p
@LalithKosala-t9p 10 ай бұрын
Wade මරු.හොදින් කරනවා .පුලුවන් නම් hilux 107 gana kiyann.
@madurangalakshan6536
@madurangalakshan6536 4 жыл бұрын
මට මේ chanel එක හම්බුනේ අහම්බෙන්. අපේ එකෙක් මෙහෙම දෙයක් කරනව කියල දැක්කමත් අඩම්බරයි bro.. ජය වේවා පරිස්සමෙන් traveling කරන්න..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@asmrhypertv4372
@asmrhypertv4372 2 жыл бұрын
පට්ට බ්‍රෝස් දිගටම වීඩියෝස් ඕනේ
@yomalpasindu9339
@yomalpasindu9339 4 жыл бұрын
පට්ටම ආසාවෙන් බලන එකම චැනල් එක.❤️ thanks brother🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏
@anuradhaishan
@anuradhaishan 4 жыл бұрын
කොච්චර දිග උනත් කමක් නැ අයියා ඔක්කොම බලනවා 🔥❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. .❤️🙏
@champz6917
@champz6917 4 жыл бұрын
මම ගොඩක් automotive ගැන දන්නෙ නෑ ,නමුත් මම ඔයාලගෙ චැනල් එකට ආසයි , ඇත්තටම ස්තුති 🔥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .❤️🙏
@sanjanaravindu82
@sanjanaravindu82 4 жыл бұрын
මෝටර් සයිකල් එකක්වත් නැති හීන ගොඩක් ඇති. IT student කෙනෙක් වෙමි. Assignment එකකට විස්තර හොයන්න youtube එකේ එහාට මෙහාට යන අතරතුර දැකපු. චැනල් එකක් දැනට දාල තියෙන හැම වීඩියෝ එකක්ම බැලුවා 4WD ගැන හරියට ඉගෙන ගත්තෙ ⁣ඔයාලගෙ වීඩියෝ ටික බලල තමයි අයියෙ. ඔසී ගිහින් ගේමක් ගහල ගොඩ ගිහින් ඉන්න ලංකාවෙ කොල්ලො නෙ කියන හැගීමටත් හිතට එනවා. වීඩියෝ බලද්දි. බයිසිකලයක්වත් ගන්න සල්ලි නැති අපිට බලල හරි සැනසුනා නම් මේ වගේ වීඩියෝ එකක් නිසා තමයි. දිගටම කරමු අයියෙ GoPro එකක් පාවිච්චි කරනවා නම් අයියලට වීඩියො රෙකෝඩින් ලේසි වෙයි කියල හිතනවා. සතුටුයි. සුභපතනවා හින හැම එකක්ම සාර්ථක වෙන්න. කියල KZbin එකෙනුත් ගොඩ යන්න ලැබේවා.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි මල්ලි. .. හිතට ලොකු සතුටක් දැනුනා
@sheve2118
@sheve2118 4 жыл бұрын
godak dewal dana gatta... Issarahatath oylgenma wahana gena godak dewal igena gnn puluwan weyi.. Digatama karagena ynn bro.. Jaya wewa dennatama. 👍🔥❤️
@wpdesilva
@wpdesilva 4 жыл бұрын
සුපිරි informative video එකක් වෙනදා වගේම . මේ subject එකේ ලංකාවේ අපිට තියෙන හොදම youtube channel eka GUTD Grip. ඔයාලට සෑහෙන හොඳ content videos කරන්න පුළුවන්. එක නිසා මොන ප්‍රෂ්ණ ආවත් දිගටම කරගෙන යන්න. බලන් ඉන්නකොට channel එක up වෙයි . ජය වේවා . 👍💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා .. ඔයාලගේ වචන අපිට ලොකු ශක්තියක් ..❤️🙏🙏🙏
@isharapathirana4339
@isharapathirana4339 4 жыл бұрын
Hi, keep up with your Experiments and I wish all your Works come true...! ඔබ සියලු දෙනාටත් පවුලේ අයටත් සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා...!!! බුදුසරණයි !!! - Ishara.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි... සහෝදරයා
@sachinperera7887
@sachinperera7887 4 жыл бұрын
සුපුරුදු පරිදි like එකක් දාලම පටන් ගත්තා.. Video එක නම් පට්ට මචං, ගොඩක් දේවල් ඉගෙන ගත්ත අද.. පොඩ්ඩක් වත් skip කරන්නෙ නැතුව බැලුව,, ඒත් Defender එක ගැන කියපු දේට නම් හිත රිදුන 😕😕,, ඒත් මගේ Favorite නම් Defender. උබල දෙන්න ලංකාවෙ Vehicle Lovers ලගෙ ලොකු හිට් එකක් වෙයි අනිව.. Good Luck මචං.. ♥️♥️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අයියෝ සමාවෙන්න සහෝදරයා...අපි කිව්වේ මෙහෙ තත්වේ.. හැම එකක්ම එහෙම නෑ... පොදුවේ ගත්තහම තියෙන තත්වේ විතරයි කිව්වේ.. ගනන් ගන්න එපා... කාවවත් රිදවන්න නම් නෙවෙයි කිව්වේ සහෝදරයා ...😬😬😬🙏🙏🙏🙏🙏❤️❤️
@Rakhitha
@Rakhitha 4 жыл бұрын
මචං මේක දැං ගොඩක් ආසවෙන් බලන චැනල් එකක් වෙලා..පුලුවන් නම් next videos වල standard vehicle එකක් මුල ඉදං modify කරන විදිය බලන්න ආසයි.. For ex:ඒක මස් කරන එකේ ඉදං පාර්ට්ස් purchase කරන්න ගිය ඒවා,accessories තෝරද්දි ඒවට reasons එහෙමත් බලාගන්න කැමතියි..ජයවේවා මචංලා!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
හරි සහෝදරයා .. පුලුවන් තරම් දේවල් දාන්නම්.
@achinthasadish5896
@achinthasadish5896 4 жыл бұрын
වීඩියෝස් දිග වුනාට කමක් නැහැ. ඒව ඇත්තටම ගොඩක් වටිනවා. ජය වේවා.. ❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@ishanravihara932
@ishanravihara932 4 жыл бұрын
ආදරෙයි aiye vidio okkoma සුපිරි marama ආසාවෙන් balanne oyalage chanal eka❤❤❤❤❤❤🙏🙏🙏🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
අහන්නත් සතුටුයි සහෝදරයා ... බොහොම ස්තුතියි ..❤️🙏
@pgcdharmaratne
@pgcdharmaratne 4 жыл бұрын
නියමයි. කොච්චර දිග වුනත් කමක් නෑ ඔයාලගෙ ඊළඟ වීඩියෝ එක දානකම් බලාගෙන ඉන්නෙ..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@buddhikamallawa
@buddhikamallawa 4 жыл бұрын
දැනුම ලබාදීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි සහෝදරවරුන්ට. ජය ශ්‍රී..!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@SatisFactorySL
@SatisFactorySL 3 жыл бұрын
බැලුවෙ අද..වීඩියෝ වල දිග ගැන හිතන්නෙපා අයියා..මොනව නැතත් මෙහෙ KZbin Unlimited පැකේජ් තියෙනවා 😃😃😃 ජය
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
👍❤️🙏
@SatisFactorySL
@SatisFactorySL 3 жыл бұрын
Toyota Hilux Surf kyla Limited SUV ekak tynwa..ek gna oyge Idea ek mkdda...?
@sameerasumudu7268
@sameerasumudu7268 4 жыл бұрын
Supiri ayye.. wadagath denumak labagaththa.. thanks
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා.. අහන්න සතුටුයි ..👌❤️🙏
@kalanalakshan5722
@kalanalakshan5722 4 жыл бұрын
මට නං අයියලා ටික විවේචනය කරන්න දෙයක් ඇත්තෙම නැ.මොකද බයිසිකල් කට්ටක් විතරයි මට තියෙන්නේ.එච්චර සල්ලිත්නැ රොද හතරක් ගන්න.හැබැයි මහන්සි වෙනවා.Nissan Patrol, Prado ගන්නත් බැ.එ වුනාට මෙක බලන එක නවත්තන්නැ.මෙවෙනකන් දාපු ඔක්කොම Video බැළුවා ඔයාලාගේ.යවන්නැතුව බැලුවෙ මෙ චැනල් එකේ Video විතරයි.එතරං පට්ට ආසයි.දැකලා නැති දන්නැති දේවල් කියලාදෙනවාට පේන්නනවාට බොහොම ස්තුතියි.තව එකක් මේනක අයියව අමාරුවෙ දාන්න එපා හැම වෙලාවෙම එන්ජිම ගැන කියලා හරි නෑනෙ😁.ඊගාව එක කොච්චර දිග වුනත් බලනවා.God Bless සෙට් එකටම ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁😁😂 බොහෝම ස්තුතියි මල්ලි. අපි දැන්ම ටාගට් එකක් තියාගමු එකක් ගන්න. අනිවාර්යයෙන් අපේ වීඩියෝ බලන්න .. මොකද ඒවත් ඔයාට උදව් වෙයි ඔයාගේ ටාගට් එකට යන්න ඔයාව motivate කරන්න.... අත් හරින්න එපා මල්ලි. කොහොමහරි ගමු..💪💪💪💪💪❤️🙏
@kalanalakshan5722
@kalanalakshan5722 4 жыл бұрын
❤️
@charukasandeepa9378
@charukasandeepa9378 4 жыл бұрын
Videos සෙට් එකම බැලුවා...කැමතිම channel එකක්. ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා ....❤️🙏
@thusithaherath6267
@thusithaherath6267 3 жыл бұрын
ගොඩක් ආසාවෙන් බලන චැනල් එකක් දැන් සතියකට කලින් තමා මන් දැක්කෙ චැනල් එක.අද වෙද්දි තියෙන හැම වීඩෝයෝ එකක්ම බලල ඉවරයි. මදුරංග අයියා එක පුලුවන්නන් ඊලග එන Q&A එකකදි කියන්න කොහොමද australia එන්නෙ? මොනාද ඕන සුදුසුකම්? කොච්චර මුදලක් ඕනෙද්? මුදල් නැති කෙනෙක් ඒත් degree එකක් වගේ තියෙන කෙනෙක්ට chance එකක් තියෙනවද එන්න?
@raviya1096
@raviya1096 3 жыл бұрын
Ade dannem nha video eka iwr wennth awth. Patta asawen ahn hitiyee. Keep it up aiye. 😘👍
@malindumalaka8480
@malindumalaka8480 4 жыл бұрын
Jeep ටිකනම් ගෙයක් වගේ. සුපිරි bro
@M3N4K3
@M3N4K3 4 жыл бұрын
Thanks
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
😁🚗❤️🙏❤️🙏🙏🙏
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 74 МЛН
How To Install Solar System To The Vehicle | GUTD Grip |
1:02:25
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 28 МЛН