How To Check If A Diesel Engine Is Worn | Compression Test | GUTD Grip

  Рет қаралды 113,735

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 621
@epicvideos4299
@epicvideos4299 4 жыл бұрын
මේකේ වල්පල් ගොසිප් නැතුව වැදගත් දෙයක් දානවට ගොඩක් පිං මල්ලී...හැමදාම මෙහෙම දේවල් කියලා දෙන්න අපි බලනවා වීඩියෝ ආදරෙයි ♥️
@janakaperera5856
@janakaperera5856 4 жыл бұрын
සුපිරි මචන්. ටික දවසක් බලන්න බැරි උනා ප්‍රශ්න වගයක් නිසා. බලන්න පුලුවන් උන පලවෙනි පාරම බැලුවෙ. අද අලුත් දෙයක් ඉගෙන ගත්තා.. රහසක් නැතුව හැමදේම පිලිවෙලට කියල දෙනවට හද පිරි මෙව්ව එක👍😀...
@jeevanviraj7022
@jeevanviraj7022 3 жыл бұрын
බලන්න බලන්න හිතට වදින වීඩියෝ... එපා වෙන් නැති විෂයක්.. ඔබට නිදුක් නිරෝගී සුව....
@Srilankan740
@Srilankan740 4 жыл бұрын
නියනයි සහොදරයා ,මාරම උස්සහයක් දැනුම බෙදන්න.. උස්සහා ය පට්ට සර්තකයි ඉගෙන ගන්න වචන අස්සෙත් තියෙනවා ,, වහාන වල අදුනිකයන්ට ලොකු අත්වැලක් මෙයින් ලැබෙනවා ,,හැමදාම ඔහොන්ම යමු ජයවෙවා ❤️ ජෙසුපිහිටයි බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි සහෝදරයා
@prazadx
@prazadx 4 жыл бұрын
සිරාවට explain කලා මචං. Wish you all the best!!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Prasad Ekanayake බොහෝම ස්තුතියි සහෝදරයා
@nadeeraasanka1546
@nadeeraasanka1546 4 жыл бұрын
නියමයි.මුකුත් දැනගෙන හිටියෙ නැ ඔය ගැන.නියම වැඩිඩෙක් තමයි.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@cpkumagurusinghe1417
@cpkumagurusinghe1417 4 жыл бұрын
woow... A heart felt explanation and great voice malli..
@asipriyasad8792
@asipriyasad8792 4 жыл бұрын
Congratulations මල්ලියෝ ගොඩක් සතුටුයි.තව තව වැඩි දියුණු වෙන්න කියලා එක හිතින් සුබ පතනවා ඒ වගෙම අයියා එක්ක එකතුවේලා යන මේ ගමන ගැන මට ගොඩක් ආඩම්බරයි ඒ සහෝදර බැදිම මගෙ වචනෙන් කිව්වෝත් සුපිරි.එහෙම තමා ඉන්න ඔන.මධුරංග මගෙ මිත්ත්‍රයා ඔයාගෙ අයියා දෙන සප් එක කියලා නිම කරන්න බෑ.අයියා කෙනෙක්ට එහා ගිය ඔයාට තවක් එක තාත්තා කෙනෙක් මල්ලි ආදරෙයි දෙන්නටම.අලුත් වාහනයට සුබ පැතුම් ඉස්සරහට අපි බලමු වාහනෙ වැඩ ටික.හැමදාම ආදරේයි හොද තවත් වීඩියෝ එකක් ඒක්ක අපි හමුවෙමු මගෙ මිත්ත්‍රයා👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Asi Priyasad ස්තුතියි සහෝදරයා
@micooperation2084
@micooperation2084 4 жыл бұрын
Proud to see you all doing a superb job.. very informative... Thank you ! I am simply proud of you ! ❤️ Keep it up...
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks brother .❤️
@VIDEN_SL
@VIDEN_SL 4 жыл бұрын
බොහෝම වටින චැනල් එකක්. බොරු විකාර දාන කාලේ කරන සුපිර් වැඩක්. ඔබලාට ජය සහෝදරවරුනි..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
ස්තුතියි සහෝදරයා
@HarishChandra-ss5jz
@HarishChandra-ss5jz 4 жыл бұрын
ඉතා හොදින් පැහැදිලි කිරීමක්.ඔබේ දැනුම ගැන ආඩම්බරයි.පැරනි වාහන වල වැකුම් නැති බ්‍රෙක් ඔයිල් වලින් විතරක් ක්‍රියාත්මකවන ඒවා ගැනත් කියල දෙන්න.ගොඩ දෙනෙක් air bleed කරන විදිහ දන්නෙ නැහැ.ඒනිසා බ්‍රෙක් සිලින්ඩරයේ ත්‍රෙඩ් ගෙවිල ලීක් කරන්න ගන්නවා.......
@theautohub7886
@theautohub7886 4 жыл бұрын
මුලින්ම මල්ලිට සුභ පතනව අලුත් වාහනයක් ගත්ත එකට .💪💪ගොඩක් වැදගත්ම වීඩියෝ එකක් අයියෙ . ලන්කාවෙ වාහන ගන්න ගිහින් අමාරුවේ වැටෙන අයටයි , අලුතෙන් එන්ජින් තියනකොට අලුත් එන්ජින් කියල පරන ගෙව්න එන්ජින් තියල අමාරුවේ වැටෙන අයටයි මින් ඉදිරියට එහෙම නොවෙන්න වැඩ කරන්න පුලුවන් .. ගොඩක් ස්තුතියි අයියෙ ❤️❤️❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Dushyantha Sameera 👌👌❤️❤️🙏🙏🙏
@teranbandara2301
@teranbandara2301 2 жыл бұрын
දෙයක් දැනගන්න පුළුවන් .ආසම චැන්ල් එකක් තමා දිගටම කරගෙන යමු අයියා good luck ❤️❤️
@wijayaamarakoon8744
@wijayaamarakoon8744 3 жыл бұрын
ගොඩක් හොඳයි හොඳ අවබෝධයක් ලැබුනා. පුළුවන්නම් තව ඉංජින් ගැන විස්තර ඉදිරිපත් කරන්න. toyota k d h 201 මාදිලිය එන්ජිම ගැන විස්තරයක් කරන්න. ස්තූතියි
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
බලන්න පරක්කු උනා 😭😭 ගොඩක් වැදගත්. ස්තූතියී මහන්සි වෙලා විඩියෝ එක කරාට.. ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක් ස්තූතියී කැමරමන් & මේනක ඇතුලු සෙට් එකට ❤️❤️🇱🇰🇱🇰☸️☸️
@harischandralokuwithana2715
@harischandralokuwithana2715 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වැදගත් වීඩියෝ එකක්, සිංහලෙන් කියලා දෙන මම දැකපු එකම චැනල් එක.ගොඩක් ස්තුතියි 👍👍
@AsikaSuraweera
@AsikaSuraweera 4 жыл бұрын
ගොඩක් දේවල ඉගෙන ගත්තා. ජයවෙිවා මචං.....
@user-ls4sn5wp1j
@user-ls4sn5wp1j 3 жыл бұрын
සම්පුර්ණ වාහනයක් ගලොල සෙට් කරන එක episode විදිහට හරි අරන් එන්නකො වටිනව
@dakshithanawodya3506
@dakshithanawodya3506 4 жыл бұрын
පට්ට පට්ට💪💪, හැබැයි video එක මදි. අලුත් video එකක් එනකම් බලන් හිටියේ😁😁
@ranushsankalpa7332
@ranushsankalpa7332 4 жыл бұрын
Aiyye oyage videos godak watinawa . Math automobile engineering karannne .oyagen videos walin godak dewal igana gaththa. Oya dana hama video eka mula idan agatama mn balanawa.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍 thanks malli🙏
@hanifahamed1692
@hanifahamed1692 Жыл бұрын
සුපිරි 👍👍👍මල්ලී 👍👍👍නියමයි පැහැදිලි කිරීමක් ඔබ‍ට තෙරුවන් සරණයි මල්ලී
@r.g.lakshansadaruwan3193
@r.g.lakshansadaruwan3193 4 жыл бұрын
නියමයි අයියේ❤️❤️ හිතුවෙවත් නැති විදිහෙ video එකක් 💥💥
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Lakshan Sadaruwan 👍👍❤️🙏
@පිස්සුපුසාරෝල්රෝඉස්ගමන්බීමන්
@පිස්සුපුසාරෝල්රෝඉස්ගමන්බීමන් 4 жыл бұрын
අයියේ oya බොහොම hodata pehadili කිරීම හොඳta kara... බොහොම ස්තුතියි... ඔන්න මන් ඔයව සබ් ... කරා okey ... සවුදි inne.. බැලුවා oyage වැඩසටහන ... බොහොම agei..... obata ජය
@GimhanSachintha-e6n
@GimhanSachintha-e6n 7 күн бұрын
None turbo wahanayak turbo karanakota piston,cnecting rod wenas wenawadha.
@senarathpolkotuwa6063
@senarathpolkotuwa6063 4 жыл бұрын
පැහැදිලි කිරීම නියමයි දැනුම ගැන ආඩම්බරයි මල්ලී ජයවේවා ✌ ✌✌✌✌✌✌
@bagyasewuwandi4348
@bagyasewuwandi4348 2 жыл бұрын
Sahallu wahana walata petrol engine yoda ganna hethu monada ane kiyannako
@thisararandika4271
@thisararandika4271 4 жыл бұрын
mewwa trending enna one jaya wewa saho
@nadeerafdo78
@nadeerafdo78 4 жыл бұрын
Excellent job and very well explained. Keep it up bro..
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
වැදගත් මචන් උබට ජය
@ලස්සනවිස්තර
@ලස්සනවිස්තර 3 жыл бұрын
Mokakda aiya oya gejj merare
@ashenjayakodi7819
@ashenjayakodi7819 4 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. තවත් ඔය වගෙ වීඩියෝ දාන්න. All the best ❤
@shiranthaachila2317
@shiranthaachila2317 3 жыл бұрын
Supiri weddek mcn. Niyamatama theruna. Digta karanna mewage video
@anjanaupeksha1997
@anjanaupeksha1997 4 жыл бұрын
හරියට දැනගත්තේ අද... thank you අයියේ....
@navogaming6140
@navogaming6140 2 жыл бұрын
supirii. Godak pahadiliwa kiyala dunna. Good luck ❤😊
@sharada-cz3tq
@sharada-cz3tq 3 жыл бұрын
bro tools engine eka uda thiyanna epoooo
@SarathHewawasam
@SarathHewawasam 10 ай бұрын
From where can we buy compression testers
@udayasiriperera4762
@udayasiriperera4762 4 жыл бұрын
Engin wala komprsar .pramana soyaganne kohomada ..
@lahiru2042
@lahiru2042 3 жыл бұрын
Supiriyata expain kara. Patta👍 . Digatama videos karanna.
@janithchanaka1768
@janithchanaka1768 4 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක් . ස්තුතියි !
@chutiefood1945
@chutiefood1945 4 жыл бұрын
Oyala apita dannenathi godak dewal kiyala denwa. Thank you. ජයවේවා.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Chutie food 👍👍❤️🙏
@muaz88
@muaz88 Жыл бұрын
Perfect explanation brother! May Allah bless you.
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 4 жыл бұрын
Godak wadagath. Unaa Bohoma stutiy Budusaranai
@kavindugayan6074
@kavindugayan6074 4 жыл бұрын
Thanks අයියේ.. විඩියෝ එක ගෝඩක් වටිනවා...❤❤👌👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Kavindu Gayan ස්තුතියි සහෝදරයා
@gayansaranga3522
@gayansaranga3522 4 жыл бұрын
aiya dpf engine valata dana engine oil monavada kiyala kiyannako.video akak dannako.
@indikagunasekara3523
@indikagunasekara3523 3 жыл бұрын
Very good briefing
@lalithpeiris6928
@lalithpeiris6928 Жыл бұрын
Thank you. Good explanation.well understood your session.❤❤
@chanakawijesinghe5431
@chanakawijesinghe5431 3 жыл бұрын
Cimpression check karanakota air cleaner galawala throttle full arala karanawa kiyalath ahala thiyanawa.
@kavishkapramod2881
@kavishkapramod2881 Жыл бұрын
brother , mn parana wahanayak hdnn inne , etkot ekata engine ekk gaddi oy widihata test krl blnn oneda
@warnithanipun3604
@warnithanipun3604 4 жыл бұрын
අපිට මේ වගේ test එකක් කරනවනම් කොහේද හොදම තැන 🤔 වැඩේ සුපිරී ❤️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Lankawe than gana idea ekak na saho
@gaveenbandara8701
@gaveenbandara8701 4 жыл бұрын
Lankaawe meewa karana workshop ooonetharam thiyenawa.....hoda thanakin balaaaganna puluwan
@heshanmanusha2161
@heshanmanusha2161 3 жыл бұрын
Godak durata oyavage test karanne nehellu sahoo math denagathe ape technical college ake siralagen oyavage testkaranava adu බොහෝදුරට ,karana then nethuva nemi adui bn
@chandimabimendra9553
@chandimabimendra9553 3 жыл бұрын
Prtrol wahaneka yana gaman idi eka parama piston 2k wada nathuwa gya compression baluwa katta hellenewth na mkdda hethuwa
@dimabks
@dimabks 3 жыл бұрын
Aiye thw engine eke start moter ek allgen hitiyoth 420 reading apu ewath 440h 450h wge enna puluwn ned compretion reading ek ethkot api start moter ek allgen inn oni time ek maninne khmd
@venuravishwajith
@venuravishwajith 3 жыл бұрын
මල්ලි ඔයා නියමට විස්තර කලා..සබ්ස්ක්‍රයිබ් එකක් දැම්මා.. Skotty Kilmer ගේ වීඩියෝ එකක් බැලුවා වගේ....
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
Thank you
@patrol5194
@patrol5194 3 жыл бұрын
isuzu bighorn ekak thynwa ek tikak dura gyhm vahane off wenwa .. eke injector pump ek awl kiyl kiwwa.. eka hadan nm engine eka overhaul ekak karan weid ayha? ekenek kiwwa engine ekai gear box ekai 2 kma change kran kiyl ehem karan weid ?
@HillmanAvengerSri
@HillmanAvengerSri 4 жыл бұрын
Good Explanation. thanks for knowledge shearing. wish you all the best!
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍🙏🙏
@TheWorld1589
@TheWorld1589 3 жыл бұрын
hoda video akk dr compression test akta kalin stat ake peya bagayak tiyanna hetu kiyanna puluwanda
@nemindakarunaratne2291
@nemindakarunaratne2291 4 жыл бұрын
Thank you so much for the info. Neminda from Melbourne.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️❤️🙏🙏🙏
@udeshbambaradeniya9882
@udeshbambaradeniya9882 Жыл бұрын
compression test ekedi kochchara welawak crank karanna oneda
@maverickvcsl54
@maverickvcsl54 5 ай бұрын
Super ❤❤
@picknice
@picknice 4 жыл бұрын
Td 42 engine eka supiri kiyanna thawa example ona na
@chamilalakmal1174
@chamilalakmal1174 4 жыл бұрын
Good.Thank
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
❤️🙏
@chamikairushan6535
@chamikairushan6535 4 жыл бұрын
godak watinawa aiye well done
@pubuduranasinghe2178
@pubuduranasinghe2178 4 жыл бұрын
Slive eka gewilada kiyala hoya ganna puluwanda okenm ?
@thisarafernando5741
@thisarafernando5741 4 жыл бұрын
TD SERIES EKE ENGINE EKE PISTON RING ARRANGEMENT EKA SAMPURNENMA WENAS FACTORY EKEN ENA WIDIHA. REPAIR Manual eka baluwoth terenawa. ekath eka hethuwak kisima engine repair ekak nathiwenna. lankawe petroleum eke tiyena Nissan ud primoovers 10 lks km duwanawa kisima overhaul repair ekak nathuwa . Sd /td/ qd/thamai supirima engine tika❤
@upulupul7574
@upulupul7574 4 жыл бұрын
👍 නියමයී මල්ලී මමත් ජර්මන් ටෙක් එකේ කෝස් එක කරපු කෙනෙක් .ඔයා පැහැදිලිව කියලා දෙනවා.තවත් වීඩියෝ දාන්න.මිකැනික් කියන්නේ මගේ ජීවිතේ එපා වෙන්නේ නැති subject එකක් .
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
බොහෝම ස්තුතියි අයියා
@manoprathibha2058
@manoprathibha2058 4 жыл бұрын
Good explaination. Good luck!!!
@techgeek9734
@techgeek9734 4 жыл бұрын
Wet එල කරන්න පිස්ටන් එකට ඔයිල් දාන්නෙ කෝමද ඔටෝ එකක .අනික තමන්ගේ වාහනේ standerd කම්ප්‍රෙශන් එක හොයා ගන්නෙ කෝම්ද .ගොඩක් වටින වීඩියෝ එකක්
@darshasaranga3894
@darshasaranga3894 4 жыл бұрын
Explanation පට්ට.🇱🇰👍
@SriLankaV
@SriLankaV 4 жыл бұрын
wow mama vahaneyak gatha wage hithate danune ooke wisthara oone.........jaya wewa kattiyateme
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Sri Lanka V ස්තුතියි සහෝදරයා
@yasintha1992
@yasintha1992 4 жыл бұрын
Awesome video bro. Really informative 💪
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Yasintha Udara Swarnasinghe thanks brother
@asankaajith3622
@asankaajith3622 3 жыл бұрын
Mage wahane masimowak oil balaya tikak giyama paththu wenawa aksetr eka alladi nathiwa yanawa mk lede
@sameesamee9789
@sameesamee9789 4 жыл бұрын
Oill heater plug walinda danne
@WanHunSL
@WanHunSL 4 жыл бұрын
test ekedi starter moter eka digatama wada karaddi podda podda meter eke compression wadi una dakka. kochchara welawak moter eka wadinna oneda hari agaya ganna
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
5 seconds wage
@slcreativevideos
@slcreativevideos Жыл бұрын
Aiye...mage toyota town ace van ekak tiyenawa...eka udeta start karanna bane..heat plug serama beluwa..kisi aulak na ewaye.. timing wala aulak da ,nttm wena mokak hari aulakda kiyala mata poddak denaganna පුළුවන් da?
@hasithadhananjaya85
@hasithadhananjaya85 3 жыл бұрын
Thawa tikak wela tikk stater motor eka gahawanm thawa pressure eka wadi wenawane ithin kohomada griyatama dana ganne stater motor eka gahana welawada?? Plz explain
@sj197919
@sj197919 4 жыл бұрын
Enjoyed watching it. I am also looking for a TD42.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
shanaka jayasuriya 👌👌❤️🙏
@UshanthaKavinda_
@UshanthaKavinda_ 4 жыл бұрын
ඇත්තම කිව්වොත් මං අද තමා මේ ටෙස්ට් එක ගැන දැනගත්තේ 🙌🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Ushantha Kavinda 👌❤️🙏
@sankhamalika
@sankhamalika 2 жыл бұрын
Well explained video.
@damithkarunasena6536
@damithkarunasena6536 4 жыл бұрын
ස්තූතියි යාලුවා දැනුමක් ආවා ඒ ගැන. ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Damith Karunasena 👌❤️🙏
@uviewful
@uviewful 3 жыл бұрын
Nicely explains
@samanthakelum
@samanthakelum Жыл бұрын
Thank you
@nishantharaka6243
@nishantharaka6243 4 жыл бұрын
මදුරන්ග අයියෙ මේ වාහනේ හදන වීඩියෝ ටික ඔක්කොම දාන්නකො❤️🤗
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
nishan tharaka දාන්න බලන්නම්
@icedt2592
@icedt2592 4 жыл бұрын
Excellent!
@tajithwishvabro5612
@tajithwishvabro5612 4 жыл бұрын
Notification eka dakkama denena sathuta Supiri ela..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
tajith wishvabro 👍👍❤️🙏
@sivapathasundaramsrikaran8392
@sivapathasundaramsrikaran8392 3 жыл бұрын
Thank you very much. Very useful.
@jayasinghemgukjayasinghe9757
@jayasinghemgukjayasinghe9757 2 жыл бұрын
Tx for u
@slemarts2077
@slemarts2077 2 жыл бұрын
Very good job
@MrGee1990
@MrGee1990 4 жыл бұрын
Engine cut out test ekak karanna injectors wala performance balaganna.
@manujahiranya1343
@manujahiranya1343 3 жыл бұрын
අයිය y60 එකේ review එකක් දෙන්නකෝ
@krishanthaperera7562
@krishanthaperera7562 3 жыл бұрын
thanks for the tips can you do a compression test for petrol engine also
@sahansandeepasahan2938
@sahansandeepasahan2938 2 жыл бұрын
Patta machan supiri bs ❤️
@hwakilasrimantha5395
@hwakilasrimantha5395 4 жыл бұрын
Elama aluth dewal godak danagaththa good luck
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
HWAkil srimantha 👌👍❤️🙏
@danushkasudaraakalanka
@danushkasudaraakalanka 3 жыл бұрын
hama diesal engine ekakama standard compression value eka 440psi da? naththan wenasda?
@dimuthusasanka1300
@dimuthusasanka1300 4 жыл бұрын
2020 අලුතින් ආපු defender එක ගැන මොකද හිතන්න‌ෙ?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Dimuthu Sasanka දන්නේ නෑ සහෝ
@nuwanganhewa2037
@nuwanganhewa2037 4 жыл бұрын
@@GUTDGrip පොඩ්ඩක් හොයලා බලපන් මචන් . මොනාහරි update තියනවනම් ඔය video ekak මැද්දෙ කියලා දාන්න..
@2uk2
@2uk2 4 жыл бұрын
Shit
@amilachathuranga6916
@amilachathuranga6916 2 жыл бұрын
thank you brother🇱🇰󾓮
@nuwanrambadagalla8171
@nuwanrambadagalla8171 4 жыл бұрын
very useful , thanks and good luck
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Nuwan Neranja 👍👍❤️🙏
@HitTank47
@HitTank47 2 жыл бұрын
thanks for valuable info.
@maheshsamarakoon007
@maheshsamarakoon007 3 жыл бұрын
Great video Machan,well done 👌🏻👌🏻👌🏻
@chameeraniranjan3868
@chameeraniranjan3868 2 жыл бұрын
Petrol engine eka gevilada kiyala balanne kohomada 👍
@Tharanga-gj6to
@Tharanga-gj6to 4 жыл бұрын
good job thanks.
@ruchira.bandara
@ruchira.bandara 4 жыл бұрын
Superb stuff
@chanupajayawardana7726
@chanupajayawardana7726 4 жыл бұрын
thawa ithin kisi karadaryk nathuwa 500,000k 600,000k withra duwanna puluwane ayye patrol thami ithin offroad yanna hodama wahane
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
#behindthescenes @CrissaJackson
0:11
Happy Kelli
Рет қаралды 27 МЛН
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
engine misfire and under compresion diagnoise-sinhala
16:16
anuja autotech
Рет қаралды 9 М.
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН