KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
How To Check If A Diesel Engine Is Worn | Compression Test | GUTD Grip
15:35
Head Gasket Blown Sinhala | ගෑස්කට් ගිහින් එංජිමට හානි වෙන්න කලින් මේ දේ බලන්න | Automobile Sinhala
16:46
How Many Balloons To Make A Store Fly?
00:22
台上一分钟,台下十年功(内容来源网络@原声社·非遗男团)#非遗文化 #国粹 #重庆 #国风 #杂技 #shorts
00:36
Why no RONALDO?! 🤔⚽️
00:28
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
ගෑස්කට් ගියාම ලේසියෙන්ම දැනගමු sign of bad gasket
Рет қаралды 80,689
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
Rasika car
Күн бұрын
Пікірлер: 223
@thilinakelum8283
3 жыл бұрын
වාහන අලුතින් පාවිච්චි කරන අයට ගොඩාක් හොද පැහැදිලි කිරීමක්.... keep going ... ❤️👍
@amilakariyawasam4263
2 жыл бұрын
ගොඩක් ස්තූතියි... ❤️ මට දැනගන්නම ඕන වෙලා තිබුන දෙයක්.
@udithaabeysinghe1464
3 жыл бұрын
ගොඩක් වටිනවා පැහැදිලි කිරීම ස්තූතියි ඔබ තුමා ට
@sugathwallage
3 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක් 👏👏👏👏🔥🔥🔥
@kumarasingheradio2239
2 жыл бұрын
ඉතාමත් හොද පැහැදිලි කිරීමක්
@jeevanviraj9356
Жыл бұрын
හරිම පැහැදිලියි.ස්තුතියි ඔබට.
@yaluyalu1770
3 жыл бұрын
ගොඩක් වටිනවා ස්තුතියි ඔයාට
@asankamadushan3864
2 жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් බොහොම ස්තුතියි ඔබට
@NethmiNethmishashikala
2 ай бұрын
නියමයි පැහැදිලි කිරීම, 🙏
@dinukaarunodya1253
2 жыл бұрын
හොදටම පැහැදිලියි සුපිරි 🖤😌
@surangihemachandra9074
3 жыл бұрын
ගොඩක් පැහැදිලි .. ස්තුති ..
@sandarugayan5331
2 жыл бұрын
ගොඩක් වටිනවා අයියේ...............
@sithumnirodha7982
2 жыл бұрын
ගොඩක් ස්තුතියි මචෝ..❤️
@upulkodikarage479
2 жыл бұрын
හරිම වැදගත්
@nalins.bandara2467
Жыл бұрын
ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ,ඔබගේ දුරකථන අංකය ලබාදෙන්න ,බොහොමත්ම ස්තුතී මහත්මයා
@adeeshathineth8612
10 ай бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරිමත් ...
@rasikacar8734
6 ай бұрын
0035799025731
@suneethagallage4359
2 жыл бұрын
වටිනා වීඩියෝ එකක් . Thanks
@lakshanprabuddha1508
3 жыл бұрын
බොහොම ස්තූතියි
@slbusinessandtechm5790
Жыл бұрын
ඉතාමත් වටිනවා සහොදරයා
@JesuJesuraja-wc5qv
2 ай бұрын
ආයුබෝවන් මල්ලි මගේ ඩොල් පින් වාහනේ oil කූර ඇදපුවාම oil උඩට විසි වෙන්න හේතුව මොකක්ද අනිවාර්ය රිප්ල එකක් දාන්න මල්ලි
@chinakurunegala.3424
2 жыл бұрын
Thank you ayya...hodata igana gaththa
@isharaviduranga9772
2 жыл бұрын
ගොඩාක් ස්තුති 🙏
@w.a.gayanathpriyankara6840
Жыл бұрын
පැහැදිලි කිරීමට super ...
@kalharagayan2
2 жыл бұрын
වීඩියෝ එක වටිනවා දෙයක් ඉගෙන ගත්තා❤🔥
@hasithadulara2096
Жыл бұрын
Lm...i.....m.m. .............. .. ...... .. .i. .... . . .... ..... .....m. ....
@rohanathilakarathne5130
3 ай бұрын
Good explanation Hybrid ගැන දාන්න.
@shenalputha9774
2 жыл бұрын
නියමයි මචන් හොඳ පැහැදිලි කිරීමක්
@y.m1912
Жыл бұрын
සුපිරි අයියා ❤️❤️❤️ radiator flush karana widiha gna vidio ekak oonee
@oskarumesh2394
Жыл бұрын
Very useful.
@danukaprabath5732
Жыл бұрын
සුපිරි අයියේ ❤️🙏👍👍👍
@tharindudananjaya2383
2 жыл бұрын
Godak watinwa aiye Digatama karagana yanna 🎉❤
@lakshanprasanna3174
Жыл бұрын
වටින video එකක් 🔥
@indikathilakarathna3109
Жыл бұрын
Well explained.Thanks
@pradeepjayakody9768
Жыл бұрын
Malli godakma sthuthi.
@rasikachandimal8156
7 ай бұрын
ස්තුතියි
@dushanthaprabath9385
3 жыл бұрын
නියමයි මුල ඉදලා අගටම පැහැදිලි කියලා දුන්නා
@kapilagamage6852
Жыл бұрын
Mata
@kapilagamage6852
Жыл бұрын
Mata Obama sambandakaraganne kohamada
@manjulaprasad1945
2 жыл бұрын
Good and important video..
@thivenadithya2466
3 жыл бұрын
මරු අයිය
@warunaparanawithana2444
7 ай бұрын
over heat unama. Engimata balapanawada
@slmadu7525
2 жыл бұрын
2stork dt එකක ගෑස්කට් ගියාම ඇට්සලේට් වෙන එක් අඩු වෙනවද කොහොමද හොයන්න්නෙ
@mememastermindxxx
5 ай бұрын
Oya coolent damme head ekei block ekei thiyena malakada arine nathiwada radiator eka witharak suddka karla coolent dammmoth block eke thibba malakada aya hirawenna puluwan neda rediator eke ehema
@gayandinesh6895
3 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.දිගටම යන් අයියේ.
@dilproduction4679
3 жыл бұрын
Mobile no eka denawada??
@sharmilavenu6648
2 жыл бұрын
Niyamai yaluwa godak vatinawa, thank you
@dushanthaprabath9385
3 жыл бұрын
තව වීඩියෝ එකක් දාන්න පුලුවන්ද පිස්ටන් රින්ස් හරියටම දාන විදිහ ගැන 👌👌
@rasikacar8734
3 жыл бұрын
Dannm
@achilagihan123
3 жыл бұрын
Godak sthuthi....
@nshvideography1988
2 жыл бұрын
GOOD REVIEW . Valuble
@rohanperera9314
2 жыл бұрын
Thank you sir 👍❤️
@nadeepasachith7405
2 жыл бұрын
Gascut repair කරන්න කීයක් විතර යනවද
@digspr
3 ай бұрын
V good speech
@gayanweerasinghe5806
3 жыл бұрын
Wadagath deyak bohoma sthithi sir
@tamarajayasinghe1038
Жыл бұрын
its very impotent thing thanks
@IreshaNimeshani
7 ай бұрын
Rediater wathura offlow tankiyata emata hethu monada
@thilaksamarasekara4516
Жыл бұрын
Danuwath Kata Thank
@virajsuranga2476
7 ай бұрын
Engine block එකේ වතුර ලයින් එකේ මලක ඉවත් කර ගන්නෙ කොහොමද
@lasanthabandara7455
17 күн бұрын
හැදුවට පස්සේත බුබුලු එනවනෙ.එහෙම පොඩිඩක් එනවද
@johanranmuthugala3993
Жыл бұрын
Thanks 🙏🏻
@maheshsenevirathne7653
2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක මට ඔබ තුමාව සම්බන්ද කරඝන්න බැරිද
@rasikacar8734
2 жыл бұрын
mama inne cyprus
@rasikacar8734
2 жыл бұрын
0035799025731
@indikapanawala9867
Жыл бұрын
Thankyou verymuch
@JryaasirYaasir
4 ай бұрын
Aaiye mehema balanna puluvan carvaltha vitaraidha lorivaltha kohamadha Aaiye balanne ❤
@DK-go3ss
Жыл бұрын
මගේ කාර් එකේ ලගදි කූලින් අඩු වෙන නිසා හැදෙව්ව.රේඩියේටර් බොලොක් එකක් තිබ්බෙ.ඊලගට රේඩියේටර් හදපු කෙනයි තව දන්න කියන බාස්ලා ගොඩක් කිව්ව කූලන්ට් දාපු නිසා රේඩියේටර් සවුත්තු වෙලා වතුර දාන්න කියල .දැන් ඔක්කොම සුද්ද කරල වතුර දාගෙන පදින්නෙ.technician lama 3 දෙනෙක් කිව්ව ඒම කරන්න කියල .දැන් ඒක ගැටලුවක් වෙයිද
@kasunyasanka6578
Жыл бұрын
kalayak wthura dala duwala eka parata coolant walta maru unama. samahara wita radiator eka block wenwa. wathura dala duwapu kale build up una malakada coolant eka dammama galwenna balanawa. ewa radiator eka hira wela block wenwa. mn ahala thyna widiyta. eka wenna athi kiynna aththa machanicsla 3 denama.
@gajabaweersinghe3091
2 жыл бұрын
Good explanation
@piyarathnadm358
2 жыл бұрын
රේඩීයටර් වතුර ඉවත් කර කූලන්ට් දාන විඩියෝවක් කරන්න 🙏🙏🏼
@rasikacar8734
2 жыл бұрын
Ok
@upalisenanayake9884
12 күн бұрын
Gooooood advice kollllooooo
@sankamunasinghe3056
10 ай бұрын
Gascut gahuwata passe poddk bubulu wage enne hatida...video eke antima tike tiyenne poddk bubulu enwa
@sachitec7879
Жыл бұрын
Lancer box head aeke bidar valu aeken air clenar aekata wathura aenne ai?
@chameenipuu9151
2 жыл бұрын
මගෙ ඩේව් රේසර් කාර් එකක් තියෙන්නේ මන් ලගදි ගෑස්කට් එක අලුතින් දැම්මා.හැදුවට පස්සෙ ස්ටාඩ් වදින් නෑ වයර් චෙක් කරා හැමදේම කරා ඒත් ස්ටාඩ් වෙන්නෙම නෑනේ. මට වාහනේ අරන් යන්න විදියක් නෑ මොකද ගෙදර තියෙන්නේ. ගෑස්කට් දාපු බාස් ඉලෙක්ට්‍රික් පැත්ත වැඩිය දන්නෙත් නෑ පුලුවන් ස්ටාඩ් වෙන් නැති හේතුව කියන්න පුලුවන්ද.
@rasikacar8734
2 жыл бұрын
Hari api balamu mata cll akk gann 0035799025731 mekata watsap
@tilakranasinghe896
2 жыл бұрын
thank u..welldone
@sudeshsilvasudesh3753
2 жыл бұрын
Ela ela🙏
@Blu-p7j
4 ай бұрын
Oya wadak karanne bro gascat giyama tawa vidiyak nadda hoyaga na
@thilinapriyankara5869
3 жыл бұрын
Rasikaya Ela elaa
@AMAX19891
2 жыл бұрын
Godak watinawa
@gaminisusajee8467
6 ай бұрын
HODA wadak ❤❤❤
@mithilagamingstudio712
Жыл бұрын
Me video ptt wtinw tnku uncle oyt
@achsuthanarunthavarasa5186
2 жыл бұрын
Perfect explain
@nuwanmalta3061
2 жыл бұрын
Thank you
@DineshDinesh-rq2th
Жыл бұрын
Supiri aiya vidiyo aka
@ariyadasakandilp7196
2 жыл бұрын
විඩියෝ එක ඉතාම ප්‍රයෝජනවත් මට එක ප්‍රස්නයක් තියනව ගැස්කට් එක දැමිමට පසුවත් ඔබ කරපු විඩියෝ එකේ යන්තමට බුබුලු දැම්මා දැක්කා ඒක ප්‍රස්නයක් නැද්ද පිලිතුරක් බලාපොරොත්තු වෙමි
@ariyadasakandilp7196
2 жыл бұрын
ප්‍රස්නයක් ඇහුවම ්‍රඋත්තර දෙන්න බැරිද
@rasikacar8734
2 жыл бұрын
Ak awulak na rediyetar ake tiyana hulan pitawenne
@nadeevnimsath4882
Жыл бұрын
Coolent wala විශිෂ්ට තාප ධාරිතාව වැඩි 😌
@nadeeshasewwandi6915
3 жыл бұрын
Niyamai
@piyalmihiraj7469
2 жыл бұрын
niyameta pahadhili krla dhenwa supiri
@hashandimuthu8461
Жыл бұрын
Attaktar walath gas cut yanawada
@Nipuna-qb4lo
Жыл бұрын
Mehem sudu pata pena danne nathuw nikn wathura bubulu udata ennet mee lede nisamad
@RoshanMadushanka-bi4ms
Жыл бұрын
mage car eka peugeot 405 ekak eke rediyetar eke wathura dammata start karapu ganan uthuranawane ema wenne ai
@rasikacar8734
Жыл бұрын
0035799025731
@BingunPerera-fj9uj
Жыл бұрын
Super👍
@etutionlk
2 жыл бұрын
දෙපාරක්ම ගෑස්කට් ගියොත් ආයෙම එන්ජින් එකක් තියන්න වෙයි ද?
@rasikacar8734
2 жыл бұрын
Deparama Head eka ada wela thibunoth therumak na
@Sunil-ru3wb
3 ай бұрын
engine එකක් තියන්න එපා head එකක් තියන්න . ඔය වීඩියෝ කරන මහත්තයාත් කියන්නේ මම දැන් engine එක ගල වන්න යන්නේ කියලා ඒක වැරදි නේද
@chandanasamarawickrama3676
Жыл бұрын
අත ඇදවෙන්න බලපාන් නැද්ද
@freeminds6365
2 жыл бұрын
අයියෙ ,මන් සති 3කට විතර කලින් suzuki swift 51s jeep model 2002 car ekk gtta auto ekk .aiye mta oyagen denaganna puluwanda engine oil ekai,gearbox oil oil number ekai.🌷🌷 රේඩියේටරයට දාලා තියෙන්නෙ නිකන් වතුර.ඒවා ෆ්ලශ් කරත්දි මලකඩ ගැලවිලා ගිහින් වෙන වෙන සිදුරු හැදෙනවද.
@rasikacar8734
2 жыл бұрын
Oya garaj akta gihilla water jakat akk pannala balann etakota danagann puluwan engine ak atula diralada kiyala dirala tiyanawanam water jakat okkoma aluten gahala kulad dann atakota wede සුපිරි
@freeminds6365
2 жыл бұрын
@@rasikacar8734 බොහොම ස්තූතියි අයියෙ ❤️❤️
@freeminds6365
2 жыл бұрын
@@rasikacar8734 swift එකට දාන්න ඕනේ එන්ජින් ඔයිල් එකයි ඔටොමැටික් ගියර් ඔයිල් එකයි කියන්න පුලුවන්ද . මන් ගොඩක් අයගෙන් ඇහුවා කවුරුවත් රිප්ලයි කලෙ නැ .ඔයා මට රිප්ලයි කලාට පින් 🌷
@rasikacar8734
2 жыл бұрын
Mama inne cyprus
@rasikacar8734
2 жыл бұрын
Api mehe danne oya wahaneta 10/40 engine oil
@DumindaKarunathilaka-sw6qv
7 ай бұрын
සයිලන්සරේට වතුර පිරේන්නේත් එ නිසාද
@kavindugayanath6920
2 жыл бұрын
මගෙ nissan march එකෙ coolant අඩු වෙනවා water ජැකට් ගියාමත් එහෙම වෙනවද?
@rasikacar8734
2 жыл бұрын
Water ජැකට් giyanam watura watenawa penn on
@thelakekanayake3078
Жыл бұрын
Dear Sir How to Coming Oil Radiator My Vehicle L D 20 Vannate
@rasikacar8734
Жыл бұрын
0035799025731
@VineethaRathnayaka
5 ай бұрын
Gascut danna keeyak yanawada?
@weerasinghevidanage8355
Жыл бұрын
Good
@travelwithpriyankara
2 жыл бұрын
Aiye rediator resover tank eka godak rath wela wathura uthuranna aran dum danne ai..
@rasikacar8734
2 жыл бұрын
Rediyetar mudiya hodaiada
@itfirm4259
2 жыл бұрын
patta video 1k
@yasirulakshitha6635
2 жыл бұрын
හීට් indicate balb eka pennanne nadda එතකොට .
@rasikacar8734
2 жыл бұрын
Hit mitr ak tiyan wahan war hit balb ak na
@hashanisandunika2944
2 жыл бұрын
Godak watinawa aiye
@pasanpramodya4728
2 жыл бұрын
Superb
@indikarathnayake1135
3 жыл бұрын
Superb 👌
@namaljayathilaka9410
2 жыл бұрын
අයියේ එතකොට පාවිච්චි කරපු වාහනයක් ගන්න යනකොට ඔය විදියට බලලා ඔහොම වෙනවනම් අනිවාර්යෙන්ම එන්ජිම ගලවන්න වෙනවා නේද?
@rasikacar8734
2 жыл бұрын
Aniwaren
@pemasirimeepe8048
Жыл бұрын
Oya watina pahadili kireemak kara. B.s.
@jasiril8110
2 жыл бұрын
ටක්ටර් වල ඩනගන්නෙ කොහොමද
@madusankaweerasingha1367
11 ай бұрын
👍👍👍
15:35
How To Check If A Diesel Engine Is Worn | Compression Test | GUTD Grip
GUTD Grip
Рет қаралды 111 М.
16:46
Head Gasket Blown Sinhala | ගෑස්කට් ගිහින් එංජිමට හානි වෙන්න කලින් මේ දේ බලන්න | Automobile Sinhala
Shanaka Thushanga Auto Tech Academy
Рет қаралды 1,3 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 108 МЛН
00:36
台上一分钟,台下十年功(内容来源网络@原声社·非遗男团)#非遗文化 #国粹 #重庆 #国风 #杂技 #shorts
梨园飞歌
Рет қаралды 10 МЛН
00:28
Why no RONALDO?! 🤔⚽️
Celine Dept
Рет қаралды 61 МЛН
00:22
If people acted like cats 🙀😹 LeoNata family #shorts
LeoNata Family
Рет қаралды 13 МЛН
21:21
ගෙදරදීම බ්රේක් ලයිනර් මාරු කරමුද
Rasika car
Рет қаралды 10 М.
11:49
Radiator Pressure Cap | රේඩියේටර මූඩියේ ක්‍රියාකාරීත්වය | How Does A Radiator Pressure Cap Work?
Automobile Teacher
Рет қаралды 2,2 М.
21:13
Engine Overheating Prevention Tips | එන්ජිම රත්වීමට හේතු | engine over heating
Automobile Teacher
Рет қаралды 16 М.
7:24
ගෑස්කට් යාම පිළිබද පොඩි විස්තරයක්...
Athula mechanical
Рет қаралды 17 М.
13:52
කාර් සර්විස් කරන්න එපා. මේ දේ කරල බලන්න. පුදුම හිතෙයි. #carenthusiastcommunity
Mr. DN
Рет қаралды 42 М.
18:50
හෙඩ් ගෑස්කට් ගිහින්ද ? හරියටම දැනගමු
Gihan's Auto
Рет қаралды 880
12:32
එන්ජිමේ අලුත්වැඩියාවට පාර කපන රේඩියේටර් මූඩියේ දෝෂය | Radiator Cap Sinhala | Radiator Cap Fault
Shanaka Thushanga Auto Tech Academy
Рет қаралды 25 М.
7:37
වාහනයට coolant දමන්නට පෙර මෙය බලන්න/coolant vs water/coolant sinhala/Vehicle Coolant Sinhala
SL Carpark
Рет қаралды 48 М.
8:25
ලේසියෙන්ම ප්ලග් ටික මාරු කරමු (easy way to change spark plug..)
Rasika car
Рет қаралды 1,4 М.
18:52
How to know that an engine need to be bored or not? | එන්ජිමක් බෝර් කරන්න ඕනිද නැද්ද කියල දැනගමු
Garage 97
Рет қаралды 138 М.
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 108 МЛН