How To Install A Dual Battery System In Sinhala | GUTD Grip | 4WD

  Рет қаралды 21,472

GUTD Grip

GUTD Grip

Күн бұрын

Пікірлер: 266
@prabuddamadushan4071
@prabuddamadushan4071 4 жыл бұрын
සුපිරියටම කියලා දුන්නා ❤️❤️ ආසාවෙන් බැලුවා.ගොඩක් දේවල් දැන ගත්තා.දන්න හැමදේම අඩුවක් නැතුව කියලා දෙන එක නම් ❤️❤️❤️❤️❤️❤️❤️..ස්තූතියී මහන්සි වෙලා විඩියෝ එක කරාට...❤️❤️ ආඩම්බරයි 🇱🇰 කොල්ලෙක් ස්තූතියී කැමරමන් & මේනක ඇතුලු සෙට් එකට... 🇱🇰🇱🇰❤️❤️☸️☸️
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks saho
@dineshliyanage5202
@dineshliyanage5202 3 жыл бұрын
Nodanna Godak de igena gaththa thanks
@h.m.gaminileelarathna7728
@h.m.gaminileelarathna7728 3 жыл бұрын
සිංහලෙන් වාහන ගැන හෝ මෝටර් කාර්මික විද්‍යාව ගැන කතා කරන බොහොමයක් කොහෙන් හෝ අහුලා ගත් දෙයක් තමා කියවන්නේ. ඒ වගේම මෝටර් කාර්මික විද්‍යාව ගැන හොඳින් කියන කෙනා හට විදුලිය ගැන මෙලෝ හසරක් නැහැ. නමුත් මම ජීවිතේ මුල් වරට මෝටර් කාර්මික විද්‍යාව මෙන්ම විදුලියේ අධි සන්කීර්ණ අවස්තා පවා විශ්වවිද්‍යාල මට්ටම ට පැහැදිලි කරනා කෙනෙක් දුටුවාමයි. රංග මල්ලිලා ගේ මේ ක්‍රියාව අති විශිෂ්ටයි. හදවතින්ම සුභ පතනවා.....! ඒ වගේම ඔබලාගේ මේ ක්‍රියාවට හැකි අයුරෙන් සහයෝගය දීමට කැමතියි...!
@asipriyasad8792
@asipriyasad8792 4 жыл бұрын
👏👏👏නොදන්න ගොඩක් දෙවල් අද හරියටම දැන ගත්තා එක මරැ ගොඩක් වටිනවා වීඩියෝ එක මගෙ මිත්ත්‍රයා.👏GUTD grip team එක හැමදාම දුන්නෙ වටින දේවල්.තව ඉස්සරහට අපි බලමු තවත් වටින වීඩියෝ බෝහොම ස්තුතියි මගෙ මිත්ත්‍රයා❤️❤️❤️❤️🖤🖤😘😘😘😘ජයවේවා
@kavindugayan6074
@kavindugayan6074 4 жыл бұрын
අපිට මේ දෙන දැනුමට...Thank you maduranga aiye... ❤❤🤜👍
@tajithwishvabro5612
@tajithwishvabro5612 4 жыл бұрын
Ayye oyalage video balanne marama asawen godak hondata explain karanawa Thank you very much...
@manojniranjan1393
@manojniranjan1393 4 жыл бұрын
ප්‍රශ්න ගොඩකට උත්තර ලැබුනා. Thanks 👍
@dasunlakshan4490
@dasunlakshan4490 4 жыл бұрын
නියමයි අයියේ. මේ වීඩීයෝ එක එනකම් මං හුග කාලයක් බලාගෙන ඉදියේ. ඔයාගේ වාහනේ දැක්ක දවසේ ඉදන් youtube එකේ. Thanks. ❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌❤️🙏
@damithkarunasena6536
@damithkarunasena6536 4 жыл бұрын
ස්තූතියි 🙏 යාලුවා. ❤️❤️❤️ලොකු දැනුමක් ආවා. 🧡🧡🧡🧡💛💛💛💛😍😍😍😍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌🙏🙏🙏
@samurulz6815
@samurulz6815 4 жыл бұрын
සුපිරි අයියේ video එක අසාවෙන් බැලුවා.. ජය වේවා.. බුදු සරණයි..
@Jayawardana521
@Jayawardana521 4 жыл бұрын
මලයට අලුතෙන් ගත්ත භාණ්ඩෙ ඕඩර් එක දාන තැන ඉඳල ෆුල් බිල්ඩ් එක වෙනකල් ටයිම්ලැප්ස් එකක් කරපල්ලකෝඕඕඕඕ....❤
@cffgg720
@cffgg720 4 жыл бұрын
Ow sirawata
@dhanukajayasinghe9598
@dhanukajayasinghe9598 2 ай бұрын
Bohoma sthuthi, Machan! From Canberra.
@shanakanaranpanawe3728
@shanakanaranpanawe3728 4 жыл бұрын
Machan, Ube Knowledge eka, Explanation eka maru. Great video... is there a different unit that can be used for a vehicle that has a smart alternator that can be used as a DC to DC charger and a input for solar as well? so the plan is to install that instead of a battery isolator and a DC to DC charger?
@nilushemaduwantha7541
@nilushemaduwantha7541 4 жыл бұрын
නියමයි අයියේ සරලව ඉගෙනගත්තා එල ගුරුවරයෙක්...🤛 Battery switch karana isolater circuit 1t kiyala denna.
@kavishkagayashan7527
@kavishkagayashan7527 4 жыл бұрын
niyamai hodata pahadiliwa kiyala dunna thanks...🙏🙏 Alternater eka factory apu widihatada thiynne naththan alternater eke amper eka wdi karala output ekak dnna hadalada thiyenne...
@thisaruranasinghe419
@thisaruranasinghe419 4 жыл бұрын
Niyamai brother godak hodata pahadili kala. Subapatanawa jayawewa. 🙏🙏
@amalvishwanath8888
@amalvishwanath8888 4 жыл бұрын
අයියෙ patrol එකේ අලුත් version එක ගැන video එකක් කරන්නකො....
@danushkamadushan312
@danushkamadushan312 4 жыл бұрын
Aththatama ahanna oni kiyala hithan hitapu deyak thamai ayye meka...... Thanks ayye.....❤️❤️❤️❤️❤️ Man dekka supiri wedda thamai maduranga ayya.. good luck ayye 👍👍👍👍👍💪💪💪
@kavinduchanaka8370
@kavinduchanaka8370 4 жыл бұрын
niyami aiye hamdama wage loku danumak gattha
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@chamalkawickrama5834
@chamalkawickrama5834 4 жыл бұрын
dapu gaman balana set 1a 😍😍
@hemasirikvlogs6495
@hemasirikvlogs6495 4 жыл бұрын
You are the one 'I real person
@kasunmanura9996
@kasunmanura9996 4 жыл бұрын
Aluth padamk ekk watina video ekk upadess tikth watinwa ❤️❤️✌️
@kaveendevmika2928
@kaveendevmika2928 3 жыл бұрын
අනුජ් අයියගෙ වාහනේ නේහ්?? 😊❤️ අන්තිම video එකට පස්සෙ ආයේ නිකමට බැලුවා මේක දැකලා.. 🤭
@Anurasg
@Anurasg 3 жыл бұрын
Great vlog. Nice explanation. Thank you. Jayawewa..
@sanjeewabandarak
@sanjeewabandarak 4 жыл бұрын
Machan what ever you do is very important video. Thanks machan.
@manori1317
@manori1317 4 жыл бұрын
Good job
@shenudantha5630
@shenudantha5630 4 жыл бұрын
හැමදාම වගේ සුපිරියක් තමා ඉතිම්❤💥Smart alternator කියලා කියන්නේ voltage regulator(AVR) එකත් එක්ක එන එකද නැත්තම් වෙනස් එකක්ද🤔
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
නැහැ... voltage regulator එක හැම එකේම වගේ එනවා. Smart Alternator එකේ variable output එකක් තියෙන්නේ...
@chanukadissanayake3362
@chanukadissanayake3362 4 жыл бұрын
සුපිරි වීඩියෝ එක ❤❤ හැමදේම අඩුවක් නැතුව කියලා දෙනව ❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Thanks bro
@jusampath
@jusampath 4 жыл бұрын
සුපිරි වැඩක්... නියමයි...
@nilushemaduwantha7541
@nilushemaduwantha7541 4 жыл бұрын
Sahena deyak igena gatta♥️👍🤛Oyage capacity wadi alternator 1k dalada tyenne?
@godayoproduction173
@godayoproduction173 2 жыл бұрын
Tanikarama Library ekak. Moleta tynne 64Gb wage Ram ekak. Puduma mathakayak tiyenne .video okkoma balanawa.
@sankhamalika
@sankhamalika Жыл бұрын
What a good content. Thank you ayye
@dilshanrokyd2294
@dilshanrokyd2294 4 жыл бұрын
Superi aiyaa
@slcreator9869
@slcreator9869 4 жыл бұрын
Patta ayya. Maratama theruna ayya. Thank you ayya
@ruchithudara
@ruchithudara 4 жыл бұрын
Supiri aiye. Pahadili😁😁
@gimanthajayasekera
@gimanthajayasekera 4 жыл бұрын
Power inverter පාවිච්චි කරලා Phone/ cameras charge කරන හැටි හා Fridge/Freezer කාරන්ටෙක ගාන්නේ කොහොමද කියලා video එකක් කරන්න පුළුවන් ද
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍👍👍
@Erazviralshorts
@Erazviralshorts 4 жыл бұрын
ජයවේවා 20k වෙන්න තව 700😁😁😁😁😁
@SLS-T
@SLS-T 2 жыл бұрын
අයියා fb මැසේන්ජර් එකට මැසේජ් එකක් දැම්මා රිප්ලයි එකක් දේනවද ඔයාට free වෙලාවක් තියන වෙලාවට බලලා රිප්ලයි එකක් දේන්න බොහොම ස්තුතියි හරි ආසාවේන් ඔයාගේ විඩියෝ බලන්නේ. සුබ පැතුම් 🙏
@malindasabaratnam
@malindasabaratnam 4 жыл бұрын
Machan, DC to DC charger ekath ekka, isolater eka fix karanne kohomada? 3 Battery setup ekak ganath explain karanna puluwanda? Maybe another video
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Separate circuit ekakin wire karanna one. Jump start option eka one nathinam dc to dc charger ekata isolator ekak one naha. Charger eke inbuilt isolator ekak enawa
@malithchathuranga8712
@malithchathuranga8712 4 жыл бұрын
Wenda wagema supiri aiye... godak dewal danagaththa... tnq... jaya veva! ❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 3 жыл бұрын
Excellent. ❤❤❤👍
@nndniriella4464
@nndniriella4464 4 жыл бұрын
Niyamai 😍😍😍😍😍 Aluth petrol eke mula idanma modification video okkoa danna.❤❤❤
@gayansaranga3522
@gayansaranga3522 4 жыл бұрын
aiya DPF engine valata dana engine oil monavada kiyala video akak karannako
@talkwithanuhas7006
@talkwithanuhas7006 4 жыл бұрын
Aya podi video akak denako Australia wala automotive industry ake job gana Please 😔😊
@maliyaff4140
@maliyaff4140 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ගොඩාක් දේවල් දැනගත්තා.පුළුවන් නම් whatsapp no දාන්න ගැටලුවක් තිබුන වෙලාවට අහගන්න.
@nipuna77
@nipuna77 3 жыл бұрын
Thanks for the great video! ඩීප් සයිකල් ජෙල් බැටරි නොමල් අයිසොලේටර් එකකින් සම්බන්ද කලොත් අවුල්ද? වාහනේ ඇතුලෙ
@kamalalwis6981
@kamalalwis6981 4 жыл бұрын
බොහෝම ස්තූතියි.
@pasanthewanderer
@pasanthewanderer 3 жыл бұрын
Aiya mama langadi toyota hilux LN106 3L Ekak gaththa. 1990 year eka. Poddak modification karala thibbe gannakota. Eke normal battery dekak parallel thynwa. Wahane 12v. Ehema standard enawada e wahane? Eehma nathinam dual karala thiyenne ai ehema? Lights ehemath set karala nam na.
@Heshz_Perera11
@Heshz_Perera11 4 жыл бұрын
First - comment😍😍 / like😍😍
@kavidusulakkana501
@kavidusulakkana501 4 жыл бұрын
Aiye video eke thiyana smart isolater eka lankave ganna thiyenavada evage mila ganan kohomada eke model number eka hari command karanna
@maxxlee4250
@maxxlee4250 4 жыл бұрын
නියමයි අයියා සීතලයිද❤️
@dushanthasanjeewaranaweera5573
@dushanthasanjeewaranaweera5573 4 жыл бұрын
සුපිරියි broo 👍👍👍👍👍👍
@bulithanavod7016
@bulithanavod7016 4 жыл бұрын
Asawen baluwa , tnks , supiri kiyela dunna , ❤❤❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@adiperera5878
@adiperera5878 4 жыл бұрын
top ah...................................
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@madhurapmbb9758
@madhurapmbb9758 4 жыл бұрын
godak sthuthi ayye..🙏👍
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@SupunAyeshmantha
@SupunAyeshmantha 4 жыл бұрын
Another Informative video ! Thanks bro ,
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@dasithgunaratne2056
@dasithgunaratne2056 4 жыл бұрын
Adath aluth deyak. Niyamaaiiii
@tharindusandaruwan263
@tharindusandaruwan263 4 жыл бұрын
Thanx ayya,,,super
@gunasirihatharasinghe9241
@gunasirihatharasinghe9241 4 жыл бұрын
valuable video👍👍✌✌
@Explorers.Journey
@Explorers.Journey 3 жыл бұрын
Very informative video macho 👍🏽
@wsameera
@wsameera 4 жыл бұрын
x-trail 2013, dci gana video 1 kerannako...
@madhawa.g.g.s4500
@madhawa.g.g.s4500 3 жыл бұрын
නියමයි..
@chamaljeewantha871
@chamaljeewantha871 4 жыл бұрын
Niyamai saho🔥❤
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍❤️🙏
@dulanathukorala1424
@dulanathukorala1424 4 жыл бұрын
Another good video 👍
@wpdesilva
@wpdesilva 4 жыл бұрын
Thankz for the video.. 👍👍 Mchn solar system eka connect karanne kohomada secondary battery ekata??
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Kalin video eke thiyenne oya wistrara thamai saho... eka pahadili madida
@wpdesilva
@wpdesilva 4 жыл бұрын
Ah naha mchn. Man eka apahu baluwa. Dan shape. Pahadili.. thanks..
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Hari saho... aulak thiyenawanam ahanna
@Explore185
@Explore185 4 жыл бұрын
good job.....👍👍
@tharakabanneheka4208
@tharakabanneheka4208 4 жыл бұрын
නියමයි ..... 👏👏👏
@chamothmenusha1584
@chamothmenusha1584 4 жыл бұрын
🤨🤨🤨🤨🤨Ammooo eka👍👍👍👍👍👍💪💪💪💪💪💪❤️
@menushatechshow4343
@menushatechshow4343 Жыл бұрын
My vehicle has a inbuilt dual batt system ( hilux ssrx ) when i turn on the key first battary is quickly displays on the battary meter but my staring battary is taking a bit of time to enagage. because of that i have to wait some time to start the car ( truck ) whats the problem ? 😑👍
@wenukagtx
@wenukagtx 2 жыл бұрын
Awesome bro. Thanks.! ❤
@ChamikaBandaranayaka.
@ChamikaBandaranayaka. 4 жыл бұрын
ආදරෙයි ❤️
@isurusandaruwan5837
@isurusandaruwan5837 4 жыл бұрын
දාපු ගමන්😍
@m.malaka.design9251
@m.malaka.design9251 4 жыл бұрын
Niyamai ayye
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👍🙏
@gayanmaduwantha2900
@gayanmaduwantha2900 4 жыл бұрын
අයියේ පුලුවන්නම් diagram එකක් දාන්න පුලුවන්ද fb ඉන්නවා mn gayan maduwantha නමින්ම නැත්තම් community tab eke හරි kamk na ඔක්කොටම පේන්න
@ranjanchathuranga7690
@ranjanchathuranga7690 3 жыл бұрын
Super sir...
@welandagedonsunilsantha8812
@welandagedonsunilsantha8812 4 жыл бұрын
නියමයි 👌 👌 👌
@dasamanwijesinha8740
@dasamanwijesinha8740 4 жыл бұрын
Great info. Thanks.
@imeshsakalasooriya647
@imeshsakalasooriya647 4 жыл бұрын
සුපිරිම වීඩියෝ එක 🤗❤️💪 (මේනක අයියා කොහෙ ගිහින්ද මන්දා ??)
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Missing... 😁
@nadundilukshana3923
@nadundilukshana3923 4 жыл бұрын
Ela ayye
@lalithchandrasiri4615
@lalithchandrasiri4615 4 жыл бұрын
I have Hilux 2008 2.5L and planing to fix a auxiliary battery. What is your openion..???
@roshanweeratunga512
@roshanweeratunga512 2 жыл бұрын
Winch has to be connected for which battery. Thanks
@inushadamruwan7140
@inushadamruwan7140 2 жыл бұрын
aiye 2014 Nissan Patrol SGL Y61 4.2lt eke oya smart alternator eka enawada
@GUTDGrip
@GUTDGrip 2 жыл бұрын
දන්නේ නෑ.මෙහෙට එහෙම එකක් එන්නේ නැහැ
@deeptharajakaruna1586
@deeptharajakaruna1586 4 жыл бұрын
Thanks lot...👌👌
@sarangachiththrage7249
@sarangachiththrage7249 3 жыл бұрын
සුපිරි වීඩියෝ එක, 😍 මචං එතකොට DC to DC Chager එකට යටින් තියෙන CTEK Unit එක පාවිච්චි කරන්නෙ Solar System එකටද? Solar නැත්නම් ඒක අදාල කරගන්න ඕනි නෑ නෙහ්.
@GUTDGrip
@GUTDGrip 3 жыл бұрын
Ctec eka thamai dc to dc charger eka. Eke solar regulator ekakuth thiyenawa.
@sarangachiththrage7249
@sarangachiththrage7249 3 жыл бұрын
Thanks comlo 😇
@janithchandima5169
@janithchandima5169 2 жыл бұрын
DC to DC unite 1k thiyeddi , smart battery isolation use karanna berida???
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
බෑ සහෝ. . Dc to dc එකෙ 20AH වගේ පොඩි AH ගානක් .. isolation එකෙ 150 AH වගේ ලොකු AH ගානක් මැනේජ් කරන්නෙ ... ඒක කරන්න ගියොත් dc to dc unit එක ඩැමේජ් වෙනව
@janithchandima5169
@janithchandima5169 2 жыл бұрын
@@randilgayashan7605 ethakota smart battery isolation use karanne kohomada DC to DC unit thiyena ewage???
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
@@janithchandima5169 බෑ දන්න විදිහට .
@isuruch3320
@isuruch3320 4 жыл бұрын
වටිනව හොදේ...💝🙏
@wijesekararasika320
@wijesekararasika320 4 жыл бұрын
Like 50 magen
@sakudbest
@sakudbest 4 жыл бұрын
Great one as always. I have a two questions I have 24v (two batteries) system. For that if I am going to use one 12v as auxiliary battery, what is the best way to do it. Is it okay to connect middle of the two battery (to take 12 volts) to take power for the auxiliary battery? Other question is, If I use the DC to DC charger for charge my auxiliary battery. The battery will start charging when the alternator is started. So that way the auxiliary battery will start charging even before the main battery's full charge.( As I understood from your lesson) So that way smart isolation purpose is missing from the DC to DC charger.isnt that a problem ?
@roshanabeysekara4217
@roshanabeysekara4217 4 жыл бұрын
You can't connect to the middle of two batteries for take 12v out. If you connect like that, one battery will be dead.
@sakudbest
@sakudbest 4 жыл бұрын
@@roshanabeysekara4217 oh dead if I didn't use that isolator right? Otherwise until the main two batteries charge full isolator not connect the auxiliary battery with the main batteries
@maheshesagara2129
@maheshesagara2129 4 жыл бұрын
Niyamayi
@s.a.damilamadusanka5766
@s.a.damilamadusanka5766 4 жыл бұрын
oyalage wahana wla break system 1 upgrade karala nadda.
@kalaruabeysinghe1136
@kalaruabeysinghe1136 4 жыл бұрын
Ogollo vehicle paint කරන්නේ Paint booth ekak athuleda
@binarakasun9324
@binarakasun9324 4 жыл бұрын
Aiye, 1300cc wage car ekaka battery eken 15-20W (12V) wage power ekak kochchara withara welawak ganna puluwanda? battery eka death wenne kalin. Engine eka off karala thiyeddi.
@s.a.damilamadusanka5766
@s.a.damilamadusanka5766 4 жыл бұрын
patta. (wahinawa neda oheta.)
@talkwithanuhas7006
@talkwithanuhas7006 4 жыл бұрын
Godak dewal danagatha😍 thanks aya.
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
👌👌🙏
@randilgayashan7605
@randilgayashan7605 2 жыл бұрын
අයියෙ ඔක්කොම විස්තර නම් හොඳටම තේරුනා .. පොඩි ප්‍රශ්නයක් තියේ හැබැයි ... ඔයා සෝල එකෙන් දෙන පවර් එකයි ඔල්ටනේටරේ පවර් එකයි ඒ ඒ වෙලාවට සෙකන්ඩ් 🔋 චාජ් කරන්න පාවිච්චි කරද්දී දෙන්නෙ dc to dc චාජර් එකෙන්මද.වාහනෙ එන්ජින් බේ එකෙ දාපු සෙකන්ඩ් 🔋 සෝල චාජ් දෙනකොටත් මොකකහරි සර්කිට් එකක් පාවිච්චි කරනවද නැත්තං ඒකත් අර dc to dc එකෙන්ම කරන වැඩක්ද පිටිපස්සෙ 120AH AGM 🔋 එකටත් ඔල්ටනේටරේ චාජින් සෙට් වෙනවද ඕන උනොත්. පුළුවන් නම් රිප්ලයි එකක් දෙන්න .අපෙ ගෙදර සෝල එකෙන් ඩුවල් 🔋 චාජ් ගහන්න විදියක් සෙට් උනා . ඒක කියල දුන්නට ගොඩක් ස්තූතියි අයියෙ ❤️
@kasunkaushan827
@kasunkaushan827 4 жыл бұрын
නියමයි😊
@karunarathnaruwan9091
@karunarathnaruwan9091 4 жыл бұрын
හුගක් ස්තූතියි සර්..සරලවම කියාදුන්නා..මට දැනගන්න පුලුවන්ද ඔල්ටනේටරක් මගින් බැට්‍රියක් චාර්ජ් වන විදිහ...හා ඔල්ටනේටරයේ ඇතුලේ ක්‍රියාවලිය ...හා ඒවායේ ලෙඩ පිලිබදව...❤️❤️❤️❤️
@gimanthajayasekera
@gimanthajayasekera 4 жыл бұрын
Deep Cycle Battery වලින් 42" LED Lightbar run කරන්න පුළුවන් ද
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
පුලුවන් ඒත් power draw එක වැඩියි. ඉතින් lighs on එකේ තියෙන වෙලාවට වාහනේ එන්ජින් එක running තියන එක තමයි recommend කරන්නේ.
@coolrider2426
@coolrider2426 4 жыл бұрын
Winch aka gana video akak danne
@dineshliyanage5202
@dineshliyanage5202 2 жыл бұрын
Calcium battery solar system walata use karanna awlak nadda
@chamindujayashan6457
@chamindujayashan6457 4 жыл бұрын
Modified vehicle kiyala gahala thiyena plate eka Australia government eken dena ekakda ?? Mokakda eken wenne ?
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Ow ... mod plate kiyala kiyanne ekata
@chamindujayashan6457
@chamindujayashan6457 4 жыл бұрын
@@GUTDGrip pehedili karanna berida thawa tikak 🙄
@GUTDGrip
@GUTDGrip 4 жыл бұрын
Wahana modify kalahama eka department ekata inform karala approval eka ganna one karapu modification Walata. Samahara welawata vehicle eka re-engineer karannath wenawa karapu modification anuwa. Mod plate eka kiyanne department eken issue karana plate eka. Eke thiyenne approved modification monawada kiyala e wahaneta.
How To Install Solar System To The Vehicle | GUTD Grip |
1:02:25
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 19 МЛН
Patrol එකේ service එක
1:31:10
GUTD Grip
Рет қаралды 32 М.
Torque Converter / Explain in Sinhala #automobile #torqueconverter
5:34
Automobile Sinhala
Рет қаралды 4,6 М.
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 19 МЛН