KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ATHULA ADIKARI WITH FLASHBACK PART 1 / L&N MUSIC
14:56
ARROW STAR WITH VIJAYA BANDARA VALITHUDUWA LIVE SHOW මොරටුව 2017 ලස්සනම සිංදු ටිකක් RECREATED SOUNDS
14:53
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Cat mode and a glass of water #family #humor #fun
00:22
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
The Best Band 😅 #toshleh #viralshort
00:11
Hada Hadala\\Athula Adhikari with Arrow Star | අතුල අධිකාරි | ඇරෝ ස්ටාර් | හද හඬලා 1M+ views
Рет қаралды 1,883,665
Facebook
Twitter
Жүктеу
1
Жазылу 150 М.
bdvisions Music and Entertainment
Күн бұрын
Пікірлер: 474
@sanojdevinda34
Жыл бұрын
අර්නි පීරිස් මහතාගෙන් පසුව මේ විදියේ බේස් ටෝන් නම් ඇත්තටම ඇහුවෙ මෙයාගෙන් තමයි...❤🌷
@ShyamalWickramasinghe
Жыл бұрын
අනේ පලයං බං යන්න 😂😂😂
@cs7897
Жыл бұрын
අමෝර් අමෝර්😂😂බේස් ඔස්කාර්😅😅😅
@SameerFitnes-x1l
Жыл бұрын
@@cs7897😂
@CuteNatureGirl
Жыл бұрын
ඩික්සන් අයියත් මරු...❤
@sujithedirimanne7571
7 ай бұрын
Ane palayan ban gobbaya..
@JanakaDmja
5 ай бұрын
සමකල නොහැකි එකම සංගීත කණ්ඩායම පරන සන්ෆලවර්
@Thilina_s_v3
11 ай бұрын
සවුන්ඩ් නම් සවුන්ඩ් මියුසික් නම් මියුසික් බැකින් නම් බැකින් 2024🎉ටත් ආදරෙයි ඇරෝස්ටාර් ❤
@ThiliniMuthumali-jl8ft
Жыл бұрын
ඇරෝස්ටා බේස් කින් නිශා ආදරෙයි ලස්සනට ගහනවා අං1බෑන්ඩ් එක ඇරෝස්ටා ❤❤❤ සම්පා ලයාන්විතයා 😍😍😍😍 අතුල අයියා ලංකාවේ ඕගනයේ දක්ශයා ❤
@Anuanu-qn1or
11 ай бұрын
ඊට වඩා වැඩ්ඩෙක් තමා ඇන්ටන් පෙරේරා.
@Anuanu-qn1or
11 ай бұрын
සන්ෆ්ලවර් රැල්ල ඇතිවුණේ ඇන්ටන් රොෂාන් ආවම
@gayanmitchel2068
11 ай бұрын
ඇන්ටන් රොෂාන් ඇතුලු කන්ඩායමට ආදරෙයි බැකින් ටෙම්ෆෝ තනුවට තිතට අතුල අයියා කීබෝඩ් රජෙක් තමා නිශා බේස් කින් ලායාන්විතයා සම්පා ආදරෙයි 💝💝💝ලීඩා
@alphaking_org
Жыл бұрын
පට්ට පැහැදිලි බේස් පාර සවුන්ඩ් බැලන්ස් කරන අයටත් ක්‍රෙඩිට් එක යන්න ඕනා 😎
@gayanmitchel2068
3 жыл бұрын
ඇරෝස්ටා නිශා කියන්නේ ඇන්ටන් රොෂාන් අයියාලාගෙ කන්ඩායමේ නිහඩ වාදකයා බේස්නම් සෝනැ වැඩව්තරයි . බ ඩ කො ර උනා . 😍 තව බලන්න සෝදාන්න ඇරෝස්ටා 🎶🎶🎶🎤🎶 බැකින් නම් මරු
@janithprasad1932
10 ай бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැ මෙ සින්දු
@sandunmobile4423
3 жыл бұрын
බොකු බඩවැල් ඇබරුනා ඒ බේස් පාරටනම්.. පට්ට සුපිරී 👌👌👌
@harshakumara8266
3 жыл бұрын
ඒ කී බෝඩ් එක අඬනවා දරාගන්න බැරුව👊🖤🖤
@gayanmitchel2068
3 жыл бұрын
ඇරෝස්ටා නිශා බේස්නම් සුපිරිම සුපිරි වැඩ්ඩා අංක 1 ජයවේවා තෙරුවන් සරණය ඇන්ටන් රොෂාන් ඇතුලු කණ්ඩායම ❤💖❤💖🎸🎸🎸🎸
@musicalshows
3 жыл бұрын
ස්තුතියි, ෂෙයාර් කරන්න
@sameeraindika3499
3 жыл бұрын
තවත් අයිවෝ කෙනෙක් බිහි වු වගයි.ජයවේවා ඇරෝස්ටාර් හදවතේ බෑන්ඩ් එක
@dinithaw
3 жыл бұрын
Sunshine Lal vithanage mahathmayata pin sidda wenwa 🙌
@ChathurikaUdayangani-s4p
19 күн бұрын
අතුල කියන්නෙ සන්ෆලවර් මුල්ම කී බෝඩ් ශිල්පියා සන්ෆලවර් කියන්නෙ සංගීත ලෝකෙ රජු දන්න අය මා සමග එකගවෙයි සන්ෆලවර් එකෙන් කැඩිල ගිහින් වෙනම කණ්ඩායම් හදාගත්තු අය තමයි ගොඩක් ඉන්නෙ නීල් අයිය කැසිනෝ ගැහුවෙ නැත්නම් සන්ෆලවර්ට ගහන්ඩ එකක් නෑ ලංකාවෙඒක තමයි ඇත්ත
@karunasesanjeewa
17 күн бұрын
එකගයි....
@italion1221
Жыл бұрын
බේස්නම් වදිනවා යට් බඩටම❤
@surajdissanayake6923
Жыл бұрын
Aniwa ❤
@CandanaSamansiri
9 ай бұрын
ආදරෙයි arrowstar❤❤❤❤❤
@chootimalli6039
9 ай бұрын
Arrow star 💖💖 #2024❤
@kavindudilakshana5041
4 жыл бұрын
ඇරෝස්ටා සුපිරිම කාලේ😍ogeero sound පට්ට❤️
@hiruninisansala9979
Ай бұрын
1:32 සුපිරි 🤩🤩🤩🤩
@sachininisansala1439
3 жыл бұрын
බෙස් මරනවා ❤️❤️❤️👌
@homapolagesl37ha46
Күн бұрын
අපේ පුංචි කාලේ..රස කල..ආදරණීය මිනිස්සු 🎉🎉🎉🎉🎉❤❤
@world7450
3 жыл бұрын
අම්මෝ කීබෝඩ් එක අතුලට සෙල්ලම් බඩුවක් වගේ අතුල ඇත්තටම දක්ෂයෙක් කීබෝඩ් එක කාලා ඇගට බැහැල එහෙම උනාම මෙහෙම වෙනවා
@හරිබංඑළ-ඣ6ඣ
4 ай бұрын
හැබැයි අපේ පැත්තෙ එකෙක් කීබෝඩ් එකක් කාල ඇඟට බැහල පුකේ හිර වෙලා පැරලයිස් උනා...😢..අතුලට එහෙම උනාට හැමොටම එහෙම නෑ ප්‍රෙන්
@Senarath6807
3 ай бұрын
මමත් මේ වීඩියෝ එක දැකපු ගමන් හිතුවේ ඒකමයි. තාක්ෂණය නොදියුණු අවදියකත් ඔය අත්දෙකෙන් හඬවපු හඬවල් තාම මතකයි...
@carpenter3963
Ай бұрын
එහෙනම් අය
@chathurangasenevirathna4309
21 күн бұрын
@@හරිබංඑළ-ඣ6ඣබම්ලෝ හිනස්සවන්න එපා
@prabathdasanayake3392
3 жыл бұрын
අතුල අධිකාරි..... සුපිරි කීබෝඩිස් .... ස්ටේජ් එකෙ ගන්න ගන්නෙවත් නෑ බං ඕගන් එක...ඒකයි වැඩ්ඩා කියන්නෙ ❤️❤️❤️🤛
@chamodlakmal9806
4 жыл бұрын
බේසා මරනවා පට්ට
@deminthasenal4432
Жыл бұрын
අම්ම්මෝ බේස් පාර 😍😍❤️❤️
@losilalosila9580
3 жыл бұрын
Mama asai athula aiyage song wzlata. Godak lasanaii. ❤️❤️❤️💐💐💐💖💖💖love you all 😘❤️
@navindudewmina160
3 жыл бұрын
රොෂාන්ගෙ ටෙම්පෝ පාරයි බේස් පාරයි කීබෝඩ් එකයි අපිව වෙනම ලෝකෙකට අරං යනවා ❤😊
@gayanmitchel2068
3 жыл бұрын
අනිවාර්යයෙන් සිරාවටම
@susanthakumara5119
3 жыл бұрын
අනිවාර්යයෙන්ම
@sadmusic6807
4 жыл бұрын
NO1 MUSIC BAND ARROW STAR /NO1 BASS GUITARIST ** NISHA** NO NEED WORD'S ( HEART TOUCHING VOICE OF *ATHULA* AND *****ARROW STAR***** MUSIC WOW CHAMPION OF MY LIFE (THANKS FOR UPLOAD BRO)
@dsfarm8596
3 жыл бұрын
අම්මෝ බේස් නියමයි සුපිරිම පොරක්
@usharasasanka9762
2 жыл бұрын
Super ❤️❤️❤️
@JBManiksinghelk
3 жыл бұрын
සුපිරි අෑෑ..... පට්ට සින්දු ටික.. ❤🔥❤🔥❤🔥😱🔥❤🔥❤🔥❤🔥
@dimuthuasanka3442
3 жыл бұрын
එදත් අදත් සංගිත ලෙව කිරුල සුපිරිම කණ්ඩයම් ඇරොස්ට රෝසන් අයියා ඇන්ටන් අයියා සම්පත් අයිය 💕💕💕💕🙏🙏
@deshansmokistreameng5166
3 жыл бұрын
Pattama ආදරේ කරන caritayak.. ආගම් වෙනස් උනත් හදවතේ සුපිරි hadak badichca ආස කරන සුපිරිම talented කෙනෙක් 👌❤️
@dumindatennakoon7750
3 жыл бұрын
Athula ayye me wage aluth sinduwak hadamuko patta voice eka oyge
@chamindaperera815
4 жыл бұрын
Yaksaya nisha namanawa lestama...aadarei nisha...number one beat band in Sri Lanka....
@dhanukaashan6694
3 жыл бұрын
වොයිස් එක😍
@alomawije2436
7 күн бұрын
Any one in2024 dec??
@sudeshlakshan5098
Ай бұрын
Bass gahanawa supiri ithin.niyamai
@anuruddaruwanpura4439
3 жыл бұрын
රොශාන් නම් ටෙම්පො. ටෙම්පො නම් රොශාන් තමයි ඉතින්. 👌👌👌👍👍
@susanthakumara5119
3 жыл бұрын
හදවතේ හඩ රොෂාන් පෙරේරා
@anncrish7861
3 жыл бұрын
No words athula aiya super 👌👌👌🎉🎊🧚♂️
@malshadilhara4023
2 жыл бұрын
Backing eka ptta❤️ Voice ekah🥰❤️
@migman919
10 жыл бұрын
man i remember driving up to kandy and nuwara eliye back when i was small in SL. this song was always on the playlist driving up.
@vijithdammika1611
Жыл бұрын
බේස් නම් පට්ටයි 👍👍👍
@devindabro9677
3 жыл бұрын
අතුලට keybord එක අඩනවා.number 1 සුපිරි bass කින්ග් කෙනෙක් එක්ක
@ravindrafernando1780
3 жыл бұрын
Elaa...niymiiii😋😊😊 lssnt sing krnwaa
@paziya3604
3 жыл бұрын
Welldone Arrowstar Nisha@Roshan Aiya ❤️
@asankagamage4300
4 жыл бұрын
බේස් ගිටාර් හඩ 👍👍👍
@kavindugimhana9076
Жыл бұрын
Sound Balance ekayi Bass parayi maru😍
@NATURALMINDRELAX
2 жыл бұрын
අම්මො bass gitar❤️❤️❤️❤️ sound balance eath patta
@manucreations8041
11 ай бұрын
වෙන බෑන්ඩ් වල බේස් ඈහෙන්නෙවත් නෑ🤣 මෙන බේස් වැඩ්ඩා😵💫❤❤❤
@rohitharathnayaka8049
9 ай бұрын
Sam livera 😂😂
@Pathumvidanage
9 ай бұрын
❤ @@rohitharathnayaka8049Sam ❤️
@thilinalakmal2325
2 ай бұрын
Sam livera❤
@manucreations8041
2 ай бұрын
@@rohitharathnayaka8049 උගෙ පක😂
@manucreations8041
2 ай бұрын
@@thilinalakmal2325 උගෙ පක😂
@John-xc5ch
3 жыл бұрын
ආසම එකක් ❤️
@rangakumara1673
3 жыл бұрын
Eadath ❤ Adath ❤ band eka thama...
@Thilina_s_v3
4 жыл бұрын
ලංකාවේ බෑන්ඩ් වල අහපු සුපිරි ම බේස් පාරක්
@shanthichandrika8235
8 жыл бұрын
sahatika attha Athula Adikari I Wish You All The best! ....
@asankapradeep54
3 жыл бұрын
ඒක නම් පට්ටයි අතුල අයියා❤️
@SanjeewaSilva-j1l
8 ай бұрын
Antan Roshan music nm music ❤❤😎😎👍👍👍👍
@rajujegan3888
3 жыл бұрын
I like athula adikari. Voice
@nuwanshirantha450
Жыл бұрын
සුපිරි බෙන්ස් ,රිදම් ගැහිල්ල
@thilinalakmal2325
2 ай бұрын
Bens kiyala ekak be bass
@සොදුරුනවාතැන
5 жыл бұрын
බේස් පාර ❤️❤️
@vihangashalitha2898
5 жыл бұрын
Bass...nisha ayya.❤️❤️
@slkuwait4540
3 жыл бұрын
අතුල කොහොමත් වැඩ්ඩා 👍👍
@siltakarunaratne7025
Жыл бұрын
Meanings full of words wonderful are you in surviving station.its wonderful song thanks for young lovers too by voice of AtulaAdikaree.
@dhanushkathalammehara9633
Жыл бұрын
පැරණි 2000 දශකයේ සංෆලවර්ස් සංගීතය ඇහෙනවා
@chamikanimshan9004
2 жыл бұрын
බේස් ගහන අයියගේ අතට දෙවි පිහිටයි
@kaushika1100
3 жыл бұрын
අතුල කියන්නේ ඉතින් multi talented character එකක් ලංකාවේ 🔥
@dilukshipriyadarshani2425
3 жыл бұрын
Bes hodatama hodai patta ..supiri
@lahirukanchana1639
3 жыл бұрын
නිහඩ වාදකයා නිශා අයියා ආදරෙයි
@susirinishantha4361
5 жыл бұрын
Best, Perfect. Multi talent.
@ANJANANETHSARA-kw2sp
Ай бұрын
Maru bass para❤😮
@nilantharathnayake4328
3 жыл бұрын
අඩෝ ඒ පර්ෆෝමන්ස් .. 🥰🥰
@pasjdhawmi5665
3 жыл бұрын
හදවතේ hada ඇතුල 💕💕
@chenalikamalan1529
3 жыл бұрын
Atula ayya oya pattama waddek multi talented, adarie arrow star base drum gahanawa ikka watenna...
@gamunuweerasinghe9079
Жыл бұрын
කියල වැඩක්නැ සුපිරි ❤❤
@gayanranathunga8818
6 ай бұрын
Anton roshan arrowstar ❤❤❤Superb...backing ...a bass para ❤❤2024 dith ahanawa
@krishanthimenike3513
3 жыл бұрын
mama asama sinduwa 😍😍😍😍❤❤❤
@chamindagunarathna3891
2 жыл бұрын
Wenama ලෝකයක් ..super .
@DineshMaduranga-p1j
3 ай бұрын
බේස් මරණවා..
@sahanwarnasooriya
2 ай бұрын
Retham කොහොමද 🎧🎸
@kukw4706
3 жыл бұрын
Niyamai maru❤❤❤❤👍👍👍
@pahansuneth2434
7 жыл бұрын
patta patta pattaiiiiiiii... loweth ekaiiiii athulaaaaa patttaaaaiiiiiii
@kathandarananda9600
3 жыл бұрын
Woooow,,,සුපිරි 🔥 👌👌👌👌👌
@musicalshows
3 жыл бұрын
Please share
@mithumsandeep2256
2 жыл бұрын
Ridenna gahanawa.. jayawewa ❤
@gayashanmaduranga3571
3 жыл бұрын
Mara base gehillakne eka 👍👍👍
@sarojaniewaggamage8062
3 ай бұрын
Kawadath supirima kollo🌹🌹🌹♥️♥️♥️♥️♥️😂
@suresheranga2249
3 жыл бұрын
Athula aiya patta keboda🙌🙌🙌🙌🙌🙌🙌
@musicalshows
3 жыл бұрын
ස්තුතියි
@dilshanmaduranga9886
4 жыл бұрын
Tempo king Roshan ,,(drummer)
@ireshanmadushanka3261
3 жыл бұрын
Ogeroo සවුන්ඩ් එක ආපු කාලේ ඇරෝ ස්ටාර් බැකිං එක.. අම්මො ඒ කී බෝඩ් ටෝන්ස්,. රොෂාගේ ටෙම්පො.. නිශා කෝඩ් දෙකක් අතර මාරු දෙනවා පට්ට සැප.. සුප්පා බැකිං
@chamaraprasad-letsgowithru5253
2 жыл бұрын
ඇත්තටම අගෙයි....💐
@dinithinipunika9337
3 жыл бұрын
Atula oyagea oya sinduwa lassani
@susanthakumara5119
3 жыл бұрын
අපේ නිෂා ආයෙ සුපිරිම තමයි
@upalidharmapala2180
Жыл бұрын
Harima Lassanai..... Very nice song....
@AnjanaNirosh
6 ай бұрын
Bass super😊😊😊😊❤❤❤❤
@ajanthaperera4094
3 жыл бұрын
Nice one 👍
@musicarunasrilanka1087
3 жыл бұрын
fatta bass punch eka 👍👍👍👍👍
@SL3000LK
3 жыл бұрын
ටහුඩු බැකින් එක 💟💟💟
@nalinsamarakoon2809
2 жыл бұрын
Wow..super..
@musicalshows
2 жыл бұрын
Thanks
@sampabro7180
3 жыл бұрын
පරණ සන්ෆලවර් මතක් උනා
@dulanjaprasad9936
3 жыл бұрын
ලස්සනයි බන්
@tulybinon557
4 жыл бұрын
No1 anton.. roshan..music hero
@mugunthaningram3331
3 жыл бұрын
Athula Adigari legendry singer and musician
@esalaherath9666
5 жыл бұрын
Bass ❤😍😘
@siltakarunaratne7025
Жыл бұрын
Musical settlement etc Yes perfectly done.
@sandamali5862
3 жыл бұрын
Mama godak adaraya karana gayakayek ❤❤❤❤❤❤❤❤❤
14:56
ATHULA ADIKARI WITH FLASHBACK PART 1 / L&N MUSIC
L&N MUSIC
Рет қаралды 249 М.
14:53
ARROW STAR WITH VIJAYA BANDARA VALITHUDUWA LIVE SHOW මොරටුව 2017 ලස්සනම සිංදු ටිකක් RECREATED SOUNDS
AM Rangana Music Hub
Рет қаралды 25 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
00:22
Cat mode and a glass of water #family #humor #fun
Kotiki_Z
Рет қаралды 41 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
3:13
Tharahen Ahaka Bala (තරහින් අහක බලා) | Athula Adhikari | Flashback Official
Flashback Official
Рет қаралды 176 М.
15:33
Bandula Wijeweera with Arrow Star | බන්දුල විජේවීර ඇරෝ ස්ටාර් සමඟ
On Stage Sri Lanka
Рет қаралды 566 М.
5:22
Hada Hadala (Nonstop) | හද හඬලා... | The News | Coke RED | @RooTunes
Roo Tunes
Рет қаралды 3,9 МЛН
6:06
Handa panak se Awidin (හඳපානක් සේ ඇවිදින්) Live I Athula Adhikari & Samitha Mudunkotuwa
Bandula Nanayakkarawasam
Рет қаралды 2,9 МЛН
10:24
Athula Adhikari with Purplerange
Sinhala sindu kade
Рет қаралды 735 М.
51:52
Arrow Star Best Nonstop | ඇරීස්ටාර් ගහපු සුපිරිම Nonstop එකතුවක්
Sinhala Musical
Рет қаралды 17 М.
3:38
hada hadala
Sameera Karunarathna
Рет қаралды 534 М.
5:33
Chamara Ranawaka reggae new version malsara
Chamara Ranawaka Official
Рет қаралды 1,1 МЛН
13:19
Athula Adikari with Arrowstar | Live Show in Veyangoda |
Beats Lanka
Рет қаралды 338 М.
24:32
අතුල අධිකාරි | Athula Adhikari | ලස්සනම ආදරණීය ගීත | Best Songs 🎤🎹🎤🎼🎧
Sindu Sinhala Creations
Рет қаралды 32 М.
05:00
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН