හද සිනිමාවේ - Hada Sinimawe - Latha Walpola - Movie - SUNDARA BIRINDA - 1960

  Рет қаралды 121,478

I.G. Bandula (Bandula Gamage)

I.G. Bandula (Bandula Gamage)

Күн бұрын

චිත්‍රපටය - සුන්දර බිරිඳ
තිරගත වූ දිනය - 1960 අප්‍රේල් 28
සංගීතය - ටී.ආර්. පාපා
ගීත ප්‍රබන්ධය - ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා
ගායනය - කලාශූරී ලතා වල්පොල
ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
තැටි අංකය - WN. 683.
I.G Bandula - (Bandula Gamage)

Пікірлер: 59
@champaperera8487
@champaperera8487 Жыл бұрын
මේ අතිශය මිහිරි ගීත නිර්මාණය කිරීමට මුල්වූ සැමට කියන්න බැරි තරම් පිං . මෙය ගයන කලාශූරී ලතා මැතිනියට බොහොම පිං . මේ ගීත ලබාදෙන ඔබටත් බොහොම පිං ,ස්තුතියි
@sheltonwijesiri
@sheltonwijesiri 2 жыл бұрын
ලස්සනම සිංදු ටිකක් තියෙන්නේ සුන්දර බිරිඳ චිත්‍රපටයේ.
@priyadarshanaperera7821
@priyadarshanaperera7821 2 жыл бұрын
අද දිනයේ උපන්දිනය සමරන ප්‍රවීන ගායන ශිල්පිනී කලාශූරී ලතා වල්පොල මහත්මියට නිරෝගී, සැප සතුට පිරි වාසනාවන්ත සුබ උපන්දිනයක් වේවා!!!!
@nilukank3564
@nilukank3564 11 ай бұрын
අහන්නත් පිනක් තියෙන්න ඕන . දැන් තියෙන පාන්කඩ වගේද
@sunethekanayaka5941
@sunethekanayaka5941 Ай бұрын
සොඳුරු මතකයන් සදා අමරණීයයි මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් හැමෝටම ආදරෙයි ❤🙏❤
@geetharohini4163
@geetharohini4163 3 жыл бұрын
ඔබට බොහෝ පින්..ඇහෙන්නෙ නැහැ සින්දු අහන්න සැලැස්සුවට
@wimalruhunage1115
@wimalruhunage1115 2 жыл бұрын
මෙවැනි ගිිත වලින් සුවහසක් ජනතාවගේ සිත් සැනහු ඔබ තුමියට දිිර්ගායු ලැබෙිවා.
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 4 жыл бұрын
සුන්දර බිරිඳ citra පටියේ tawa ලස්සන සිංදු tiyenawa thanks
@pooji9
@pooji9 4 жыл бұрын
සුන්දර බිරිඳ film ekey sindu 11 ma lassanayi
@pathminiperera9467
@pathminiperera9467 Жыл бұрын
Tawalassana sindu danna harima lassani
@maliniperera8245
@maliniperera8245 Жыл бұрын
Harima mihiri geetha
@suneethasenarthna9863
@suneethasenarthna9863 Жыл бұрын
Sundara lassana rasaewath Geethayak 💙🌹💙🌹💙🌹💙🌹💙🌹🌹
@sebasthiyanfernando2919
@sebasthiyanfernando2919 2 жыл бұрын
මරු, මේවා නෙ සින්දු!
@veebee3969
@veebee3969 7 ай бұрын
මේවා තමයි සිංදු. අහන්න අහන්න ලස්සනයි. තරුණ පරපුරට මෙම ගීත ඉදිරිපත් කිරීම ගැන බන්දුල මහතාට මගේ ප්‍රණාමය.
@indumathisilva6645
@indumathisilva6645 10 күн бұрын
Mawani .ගීත .හදවත ta.අවුස්adayak.budusaranai .obata
@ramaniathapattu2917
@ramaniathapattu2917 3 жыл бұрын
මම කැමතිම ගීතයක් ස්තුතියි ඔබට ...
@somapalaperera8387
@somapalaperera8387 2 жыл бұрын
No one can chalang this songs
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 2 жыл бұрын
Hada senamawey nalaganea mawe obe hamuwe natanna hetha bandune. Nice.
@nandawathienaththandige3119
@nandawathienaththandige3119 4 жыл бұрын
ලස්සනයි ගීතය ස්තුතියි
@mulansaparamadu7986
@mulansaparamadu7986 2 жыл бұрын
බන්දූලගමගෙමහත්මයානනිපැරණිචිත්‍ර පටිඅදදකින්නනැසිංදූත් එවගෙමතමයිඔබතූමාකරනසද්කාර්යට ඔබතූමාටගොඩාක්පින්බූදූසරණයිදෙවිපිහිටයිමමසපරමාදූ
@AshokaAshoka-o1s
@AshokaAshoka-o1s 29 күн бұрын
Adrabgeta
@desamansamarasinghe1280
@desamansamarasinghe1280 Ай бұрын
He is a not a human being,,,but a god who made miracles in the field of cinema music,,,I have no words to praise his musical compositions,,,may this man great man attain nibbana,,,🎉🎉🎉❤❤❤❤❤❤
@pathminiperera9467
@pathminiperera9467 Жыл бұрын
Me film ekema latha walpola ge nindedi nindedi kiyala lassa song ekak tiyanawa mr bandula eka denna thanks
@chandrapalaalvis1513
@chandrapalaalvis1513 5 ай бұрын
Lalitha rupe,sanda payala wage,api pagala yamuko hete
@sandyadewasurendra8921
@sandyadewasurendra8921 2 жыл бұрын
ලස්සනයි
@douglasdouglas2606
@douglasdouglas2606 3 жыл бұрын
Old is solid good Nice songs
@veebee3969
@veebee3969 Жыл бұрын
Wholeheartedly agree. Present day songs are worse than cheap plastic.
@douglasdouglas2606
@douglasdouglas2606 Жыл бұрын
@@veebee3969 Today songs are meeting les
@kanthijaye2925
@kanthijaye2925 Жыл бұрын
Oyata godak sthuthi♥️♥️♥️🎵🎵🎵🎵
@ThusithaThanthirige
@ThusithaThanthirige 5 ай бұрын
Great 🌹🌹🌹🌹🌹🌹🌹 💚 💛 ❤ 💙 💜 Greetings From Super Extremes 💚 💛 ❤ 💙 💜
@mahesgoonetilleke8980
@mahesgoonetilleke8980 3 жыл бұрын
Many thanks for the uploading ever lasting original song.
@veebee3969
@veebee3969 Жыл бұрын
I'm with you bro.
@jayampathabeysinghe5567
@jayampathabeysinghe5567 3 жыл бұрын
Thanks so much Bandula. Another gem of a song. Sri Lanka's greatest singer Madam Latha Walpola proves her talent and versatility.
@madusamarathunga4419
@madusamarathunga4419 4 жыл бұрын
Geetha kokiawa Latha..
@gaminisusantha2939
@gaminisusantha2939 8 ай бұрын
මම ෆිල්ම් eka බෙලුවේ ම්ගමමීපුර හෝල් එකේ 1965දේ
@vineetha5846
@vineetha5846 3 жыл бұрын
ලසසනයි❤❤
@Sujatha-fx3iv
@Sujatha-fx3iv 3 жыл бұрын
අවසරනැතමට ඔගෙදෙස බ්ලන්නට බ්ෂ්මිබැද මගෙ සතරදෙසින් එන්මුදු උපදින් හැමබව්‍යකදිම මතු අපි මුගැසෙමු හොදේ
@BuduwanNatedassperumpiruGunase
@BuduwanNatedassperumpiruGunase 2 ай бұрын
Maste Voice
@rohanawellage5965
@rohanawellage5965 3 жыл бұрын
Nice. Thanks Bandula.
@chadeekashiromi4142
@chadeekashiromi4142 2 жыл бұрын
Very nice song
@Weerasekara-ns2rk
@Weerasekara-ns2rk 6 ай бұрын
Obat nawathanawtha sthuthi karami 🎉
@AmithaLiyanage-wq6dy
@AmithaLiyanage-wq6dy 7 ай бұрын
Mewane sindu❤
@damithvitharana2419
@damithvitharana2419 4 жыл бұрын
Lassana❤️💓❤️💓❤️
@sumududesilva6782
@sumududesilva6782 2 жыл бұрын
ඇත්තටම මේ චිත්‍රපට දැක බලාගැනීමට අපට හැකියාව වාසනාව ලැබී නැත. නමුත් ඒ ළයාන්විත ගායනය, මධුර මනෝහර සංගීතය මෙන්ම අර්ථාන්විත පබැදුම රස විඳීමට අදද හැකියාව ලැබීඇත. මෙවැනි හද බැඳගත්, අමරණීය නිර්මාණ බිහිකල හා එවාට දායකවී ඇති සියළුම කලාකරුවන්ට හදපිරි ප්‍රණාමය පුදකල සිටිමි. ⁣මෙවැනි උත්කෘෂ්ට පැරණි ගීත නිර්මාණ ප්‍රේක්ෂක ජනතාවට ලබාදීමේ අමිල මෙහෙවරක යෙදීසිටිනන මෙතුමාටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.
@samanindika318
@samanindika318 Жыл бұрын
රිදී චැනල් එකේ පෙන්නුවා
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
කොයිතරම් සොඳුරු ද 🙏🙏🎧
@Tharindudilshanfranando
@Tharindudilshanfranando 3 жыл бұрын
I think Carice De Silva danced in front of Asoka Ponnamperuma of this Film.
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
ඒ සිරියා සොබනා ගීතය
@samanthidias3661
@samanthidias3661 3 жыл бұрын
Beautiful songs😍😍😍😍😍😍
@lintondias4130
@lintondias4130 8 ай бұрын
Oll sinhasone is a good
@malaniwijayaratne8145
@malaniwijayaratne8145 3 жыл бұрын
Thanks nice song
@muttiahshan766
@muttiahshan766 3 жыл бұрын
why do not like to describe about the film & it's music thanks please
@manjulatikiri9237
@manjulatikiri9237 4 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷👌👌👌👌
@M.MThilakarathne
@M.MThilakarathne 9 ай бұрын
Anuradhapuranewvejandrasenamahalamatakwanawetadukijatekaalayagenetebbahetataduki
@sunilleewanage
@sunilleewanage 10 ай бұрын
@renukadamayendi1678
@renukadamayendi1678 3 жыл бұрын
77
@heshanhettiarachchi1322
@heshanhettiarachchi1322 4 жыл бұрын
Is this song a copy of a hindi/tamil song?
@kamaljayanayaka9375
@kamaljayanayaka9375 4 жыл бұрын
Sure this is a hindi copy song but I wanted to know what's the hindi melody with details of this song. Nothing eny description about the sinhala films clearly like India. No body trying to do enything. Very sorrowful matter. Thank you
Prema Lookaya
3:22
DT Fernando - Topic
Рет қаралды 3,1 М.
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН
Last Person Hanging Wins $10,000
00:43
MrBeast
Рет қаралды 150 МЛН
obe laalitha rupe.sobana.dehe.film.sundara biridnda.
3:26
kamal Jayanayaka
Рет қаралды 17 М.
LATHA WALPOLA....Hada sinimawe...
3:29
Madu Samarathunga
Рет қаралды 2,2 М.
Best Langarm| Stofpad 1 🕺💃#shamballa
45:20
Best langarm music
Рет қаралды 56 М.
If Your Hair is Super Long
00:53
im_siowei
Рет қаралды 30 МЛН