විශ්වයට දැනෙන්න ජීවත් වෙන්න

  Рет қаралды 32,330

පහුර

පහුර

Күн бұрын

Пікірлер: 79
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 Ай бұрын
මාගේ හදබැති නමස්කාරය වේවා........................
@SanjeewaSandakelum-ii6co
@SanjeewaSandakelum-ii6co 3 ай бұрын
අපේ බුදුන් තවමත් ජිවමානයි එකයි මෙවගේ උත්තම බුදුද පුත්තරයන් වහන්සෙල අපිට මුනගගැසෙන්නේ සාදුසාදු සාදු🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🥀🥀🥀🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏
@AnulaMunasinghe-pp1rt
@AnulaMunasinghe-pp1rt 5 ай бұрын
සාදු සාදු සාදු විශ්ව ආශිර්වාද ලබා නිවන් අවබෝධ වේවා
@AkalankaLiyanaarachchi
@AkalankaLiyanaarachchi Ай бұрын
🙏🙏🙏 SHASANA BALA NAGEWAAA !!! 🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suwineethadissanayake5352
@suwineethadissanayake5352 9 ай бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා!!! සාදු සාදු සාදු 🙏🙏🙏
@menakapriyadarshani1790
@menakapriyadarshani1790 Жыл бұрын
උතුම් ආර්‍ය්‍ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා... සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාණ පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා....!!!
@danushkadanushka-nj2kq
@danushkadanushka-nj2kq Жыл бұрын
Lo
@defaultpfp8442
@defaultpfp8442 Ай бұрын
@@danushkadanushka-nj2kq à
@nethminawodya1475
@nethminawodya1475 8 ай бұрын
🙏🌸
@Mcnnnop122
@Mcnnnop122 5 ай бұрын
ජීවමාන බුදුන් වහන්සේ
@mpthilankampthilanka6179
@mpthilankampthilanka6179 Жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@nimmiherath899
@nimmiherath899 Жыл бұрын
මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
@sampathkumarajayasundara3469
@sampathkumarajayasundara3469 4 ай бұрын
🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@kumuduprasanna3759
@kumuduprasanna3759 Жыл бұрын
සියලූ ලොවැසියනට නිවැරදි දහම් අවබොධය ලැබෙත්වා
@DanawathideSilva
@DanawathideSilva Жыл бұрын
O ඔබ වහන්සේ ට මාගේ වන්දනා ව වෙත්වා වෙවා ,,👏👏👏👏
@indunilrathnayake4753
@indunilrathnayake4753 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට. Niwanama වෙත්වා..!!!
@sankethasr045
@sankethasr045 9 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා.. අමා මහ නිවන් සුව බොහෝ දුර නොවේවා.... මේ පින් මා ඇතුලු ලෝකවාසී සීයලු සත්ත්වයින්ට සහ අපව ලෝකය ආරක්ශා කරන සක් දෙවිදුන් ප්‍රදාන අල්පේශාක්‍ය මහේශාක්‍ය තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා තෙරුවන් සරණයි ලෝකවාසී සීයලු සත්ත්වයින් සුවපත් වේවා.....🙏🙏
@msisirawijshinghe407
@msisirawijshinghe407 Жыл бұрын
තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු.
@anushagunawardana1187
@anushagunawardana1187 5 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි .
@udayasamarakoon6269
@udayasamarakoon6269 7 ай бұрын
සාදු සාදු සාදු
@mahagama..4018
@mahagama..4018 Жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා...!!!🙏🙏🙏(2023/07/11)
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq 6 ай бұрын
🙏🙏🙏විශ්වයේ ආසිර්වාදය ලැබේවා!!!දහම අවබෝද වේවා๬
@bimalkarathnayake7877
@bimalkarathnayake7877 6 ай бұрын
Theruwan saranai obawahanseta niwanama awadhodaya wewa 🙏🙏🙏
@tharidushehan2492
@tharidushehan2492 Жыл бұрын
ඔබ වහන්සේට සත්‍ය අවබෝධ වේවා..
@reetashamali6998
@reetashamali6998 Жыл бұрын
Budu saranai oba wahanseta
@damithwasantha1473
@damithwasantha1473 7 ай бұрын
Namo buddaya..
@SleepyCorn-dl3bm
@SleepyCorn-dl3bm 6 ай бұрын
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@manjulakumara8977
@manjulakumara8977 Жыл бұрын
පිරිලා නිවෙන්නට කාලයයි මේ. නිවනම නාතයි නිවනම වෙත්වා .
@tharindumadushanka7466
@tharindumadushanka7466 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Udenakumara-g2l
@Udenakumara-g2l 10 ай бұрын
Sadu sadu sadu....
@stationhits8180
@stationhits8180 Жыл бұрын
ධ ර්මාවබෝධයෙන් සිත් සුවපත් කරන පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී ආයු වර්ණ සැප බල දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සාධු
@sandyad.6129
@sandyad.6129 Жыл бұрын
🙏🙏🙏
@rohanrathnayaka5133
@rohanrathnayaka5133 Жыл бұрын
🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@dahamsrinayanaminanayanami5236
@dahamsrinayanaminanayanami5236 Жыл бұрын
🌹🙏🌹🙏🌹🙏
@hirup761
@hirup761 7 ай бұрын
🙏🙏❤️🙏🙏
@sandyalindapitiya7790
@sandyalindapitiya7790 Жыл бұрын
Siyaluma sathwayo nibbana parama sukayen sukitha thara wethwa!!! 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹
@pushpamangala644
@pushpamangala644 Жыл бұрын
Manage guru swamin wahanseta namaskaaraya wewaa theruwan saranai
@harshaninadeesha4182
@harshaninadeesha4182 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@THE-hs3ue
@THE-hs3ue 9 ай бұрын
Saadu saadu saadu.🙏🙏🙏🙏🙏
@KasikaDharmasri-kj5qq
@KasikaDharmasri-kj5qq Жыл бұрын
Wishwata denna jeewathwenawita wishwaya kawadawath apa asarana karanne ne sithana pathana de lebenawa obawahanseta niwanama athwewaa saadu saadu saaadu
@thrishnakumari6324
@thrishnakumari6324 Жыл бұрын
ධර්ම දානය ඇති උතුම්..නිවන් මග දොරටු විවර වේවා.. මට මේ ස්වාමීන්වහන්සේ වැඩසටහනකට සම්බන්ධ කරගත හැකි ආකාරය සඳහන් කළ හැකිද?...
@pahura5338
@pahura5338 Жыл бұрын
විමසීම් ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : +44 7872 857 404 / +94 773 336 274 විද්‍යුත් තැපැල : info@jethavanaramaviharaya.org
@Slower_reverb_music
@Slower_reverb_music Жыл бұрын
Mehani aramayak tiyanwa nm kiyanna godak pin sidda weei. me utum saddarmaya asa mhana wenna kamati.sadu sadu
@Slower_reverb_music
@Slower_reverb_music Жыл бұрын
Sadu sadu niwanama natai niwanama wethwa
@RehanFernando-is2cc
@RehanFernando-is2cc Жыл бұрын
Sahathika ettha wishwayatai darmayatai boru karanna behe dekatama garu kala uthumai sadbhu sadhu sdhu
@pkwijayananda
@pkwijayananda Жыл бұрын
😊
@B.A.D.Jayewardane
@B.A.D.Jayewardane Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalindudarshana6789
@lalindudarshana6789 Жыл бұрын
මන් වෙනුවෙන් මෙ හිත නැති කරන්න හිතාගෙන මාලුවෙක් නොමර ඉන්න හිතනකොටම මිනිස්සු හිනා වෙනව එ මිනිස්සු කවද නිවන් දකිද කියල දුකත් හිතෙනව
@dammikarathnayaka959
@dammikarathnayaka959 Жыл бұрын
සාදු සාදු සාදුනිවනම නාතයි නවනම වෙත්වා
@janakiedirisinghe5151
@janakiedirisinghe5151 Жыл бұрын
හැකි කෙනෙක් මට පහදා දෙන්න. මේ වෙන් වෙලා හැඟෙනවා කියන්නේ පෙනෙන රූපය හඳුනා ගැනීමද ? එය මට පෙණුනා හෝ මට ඇසුණා දැනුනා වශයෙන් දැනීමද?
@pahura5338
@pahura5338 Жыл бұрын
කෙටියෙන් කිවුවොත් ලෝකයේ ඒ ඒ සත්ව,ද්‍රව්‍ය,වස්තු කියල ඒ ඒ ආකාරයන්ගෙන් තියෙනව කියල හිතට හැගෙන දේ. දේශනා කිහිපයක් හෝ ශ්‍රවණය කරනවනම් ඔබටම වටහා ගැනීමට හැකිවේවි වඩාත් හොදින්🙏🙏🙏
@Slower_reverb_music
@Slower_reverb_music Жыл бұрын
Mehani aramayak tiyada me utum shri saddarmaya tiyana. niwanama natai niwanama
@chathurikadilrukshi7521
@chathurikadilrukshi7521 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mgchandana4645
@mgchandana4645 8 ай бұрын
ආරාමය තියෙන්නේ කොහෙද
@pahura5338
@pahura5338 7 ай бұрын
ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව ඉංගිරිය +94 773 336 274 facebook.com/jethavanarama youtube.com/@jethavanarama?si=k94CzW_o2ABYFLeB www.jethavanarama.org
@Slower_reverb_music
@Slower_reverb_music Жыл бұрын
මෙහනි අරමයක් තියනවාද. මෙ උතුම් සද්දර්මය තියනා. මන් කාමති මහන වෙන්න.
@pahura5338
@pahura5338 Жыл бұрын
විමසීම් ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : +44 7872 857 404 / +94 773 336 274 විද්‍යුත් තැපැල : info@jethavanaramaviharaya.org
@Slower_reverb_music
@Slower_reverb_music Жыл бұрын
නිබ්බාන පරම සුකයෙන් සුකිත තර වෙත්වා.
@AsankaWickramasinghe-yg6bq
@AsankaWickramasinghe-yg6bq Жыл бұрын
​@@pahura5338and mata contact no ekak denna puluwanda pinwath swamin wahanse hamuwenna puluwan kohomada?theruwan saranaii
@AsankaWickramasinghe-yg6bq
@AsankaWickramasinghe-yg6bq Жыл бұрын
Contact no ekak dennako pinwath swaminwahasewa danna kenek
@pahura5338
@pahura5338 Жыл бұрын
විමසීම් ජේතවනාරාම විහාරය 356/3 නුගදන්ඩ, කලටුවාව (ඉංගිරිය නගරයේ සිට 8 km දුරින් ) දුරකථන අංක : +44 7872 857 404 / +94 773 336 274 විද්‍යුත් තැපැල : info@jethavanaramaviharaya.org
@tharidushehan2492
@tharidushehan2492 Жыл бұрын
ඇයි මේ විකාර කියවන්නේ.. හැමදෙම අහන් ඉඳලා සාධු කියනවාට වඩා හොඳයි දහම අධ්‍යානය කරන්න.. පොත් කියවන්න.. බුද්ධ චරිතය විමර්ශනය කරන්න.. එවිට සත්‍ය දහම ඔබට අවබෝධ වේ.... එය එසේ සිදුවේවා..
@karaokewithruwan657
@karaokewithruwan657 9 ай бұрын
සාදු සාදු
@nalinpriyankara849
@nalinpriyankara849 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@k_u_s_a_lxl_o_c_h_a
@k_u_s_a_lxl_o_c_h_a 2 ай бұрын
🙏
@knowledgehub4562
@knowledgehub4562 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chameeraeranga5180
@chameeraeranga5180 5 ай бұрын
🙏🙏🙏
@chillwithnature1241
@chillwithnature1241 5 ай бұрын
🙏🙏🙏🙏
@Pradeepa-q6v
@Pradeepa-q6v 9 ай бұрын
🙏🙏🙏
@siyanykula2689
@siyanykula2689 Жыл бұрын
🙏🙏🙏
@prasangakariyawasam8338
@prasangakariyawasam8338 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@miranilasanthika855
@miranilasanthika855 Жыл бұрын
🙏🙏🙏
@tharushisarangi-xz6yl
@tharushisarangi-xz6yl Жыл бұрын
🙏🙏🙏
@sasankamalshan9284
@sasankamalshan9284 Жыл бұрын
🙏🙏🙏
@senseofnaturebeauty2849
@senseofnaturebeauty2849 Жыл бұрын
🙏🙏🙏
@knowledgehub4562
@knowledgehub4562 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 119 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 21 МЛН