පහසුවෙන් වරදින්නෙ නැතිව හදන හැදි කැවුම් /hadi kawum recipe by💕my recipe 💕

  Рет қаралды 92,167

My Recipe

My Recipe

Күн бұрын

Пікірлер: 66
@indranidevadurage3373
@indranidevadurage3373 Жыл бұрын
හරිම ලස්සනයි.ඒ වගේම හරිම පහසුයි වගේ.ලොකු දැනීමක් ලැබුනා.ස්තුතියි ඔයාට.🌹🌹
@KanthiBassnayaka-oo9hx
@KanthiBassnayaka-oo9hx 10 күн бұрын
මට කියන්න හාල්පිටි බැදලා ගත්තොත් හදන්න බැරිද.
@gkssepalika4917
@gkssepalika4917 Жыл бұрын
T හරිම පහසුයි ලේසියි කියලා දුන්න විදිය තැන්කු ❤
@sudharmabaddegama8356
@sudharmabaddegama8356 2 ай бұрын
Oya mishranayen kawum keeyak hadanna puluwanda?
@myrecipe1981
@myrecipe1981 2 ай бұрын
පොඩියට හදනවනම් 50 විතර පුලුවන්
@sithija8527
@sithija8527 6 ай бұрын
ඔබතුමී හරිම හොදට කියලා දෙනවා...🙏💐
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
මේ ප්‍රමාණය කැවුම් කියක් හදන්න පුළුවන්ද
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
ඔයා හදන
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
ඔයා හදන කැව්මෙ ප්‍රමාණය අනුව මං කැව්ම් 40 විතර හැදුවා
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
@@myrecipe1981 ස්තුතියි ඔබ‍ට 👍🏿
@gkssepalika4917
@gkssepalika4917 Жыл бұрын
Akkage resipiya thama meda aurudde kawum hadanne thx 😊
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
Thanks nanga hadala balanna ♥️♥️
@morienpinto9984
@morienpinto9984 Жыл бұрын
Pane වලින් hdanna පුළුවන් නේද මමත් හැදුවා ලස්සනta ave නැහැ
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
පැනි දාන ගමන් සීනීත් ටිකක් දාන්න
@priyapriyadezoysaksp5392
@priyapriyadezoysaksp5392 Жыл бұрын
Pol kiri danna barida
@Carromplayer355
@Carromplayer355 Жыл бұрын
ඔයාගෙ වීඩියෝ එක බලලා මම පලවෙනි වතාවට හැඳිකැවුම් හැදුවා .කියලා වැඩක් නෑ සුපිරියටම ආවා.photo එකක් දාන්න බෑනෙ 🥺. ඔයාට ගොඩාක් ස්තූතියි පැහැදිලිව හැමදේම කියලා දෙන නිසා වරදින්නෙ නැතිව මම කැවුම් හදාගත්ත ...❤️
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
ගොඩාක් ස්තූතියි 💕💕💕
@rebeccawickremaratne8524
@rebeccawickremaratne8524 Жыл бұрын
Looks very good. Thank you. How much of hot water?
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
Thanks dr
@anushaNilanthi-ey5dn
@anushaNilanthi-ey5dn Жыл бұрын
මේකෙන් කැවුම් කීයක් හදන්න පුළුවන්ද
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
ඔයා හදන කැව්මෙ ප්‍රමාණය අනුව dr මං කැවුම් 50 විතර හැදුවා
@erandijayalath4585
@erandijayalath4585 Жыл бұрын
මේ ප්‍රමාණයෙන් කැවුම් කීයක් පුලුවන් ද
@JayanthiVidanage-us9el
@JayanthiVidanage-us9el 6 ай бұрын
Polkiri danna batida mekata
@myrecipe1981
@myrecipe1981 6 ай бұрын
Puluwan harima rasayi ehema
@AnuladudusaranaeeWathi
@AnuladudusaranaeeWathi Жыл бұрын
Bohama.iscuthe.mis.budusaranae.oyata
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
ස්තූතියි ඔබට
@Loveliciousgirl4589
@Loveliciousgirl4589 Жыл бұрын
Bohoma stuthi,mata hariyata aava,man hakuru 200g seeni 200g damma,night mix karala,morning haduwa,okkoma kiwwa hari rasai kiyala
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
Thanks ♥️
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 10 ай бұрын
Waradunu mistane hadana vidiya kiyannako
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
Sini wedi unama
@piumijayarathna5305
@piumijayarathna5305 Жыл бұрын
Gedarin pegenna dala molen kotapu haal piti walin hadi kaum hadanna berida?
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
පුලුවන් එහෙම හදන්න
@priyapriyadezoysaksp5392
@priyapriyadezoysaksp5392 Жыл бұрын
Pol kiri danna barida
@CameraRezonLK
@CameraRezonLK 11 ай бұрын
Godak thanks
@kumarikumari210
@kumarikumari210 Жыл бұрын
❤️
@nilanthiwijerathna9443
@nilanthiwijerathna9443 Жыл бұрын
Wade ලේසියි .lasanai.piriidui.niyamai.mamath hadanawa.thank you.
@MilindaLakmal-se5zr
@MilindaLakmal-se5zr 10 ай бұрын
Oya dapu pemanamai damme ath kauma ihiruna hai una mata kotanada waradune
@myrecipe1981
@myrecipe1981 10 ай бұрын
කැවුම් බදින්න තෙල් ගොඩාක් දාන්න එපා එහෙම උනාමත් ඉහිරෙනවා
@deepadilrukshi9985
@deepadilrukshi9985 Жыл бұрын
Thetha haal pitida ganne?
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
Ow thetha halpiti ganna
@priyankadewasiri6593
@priyankadewasiri6593 Жыл бұрын
මේ මිශ්‍රයෙන් කොණ්ඩ කැවුම් හදන්න බැරිද
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
කැවුම් වර්ග තුනක් එකම මිශ්‍රණයෙන් හදපු vidio එක බලන්න යාලු
@danushika-bz7mn
@danushika-bz7mn 7 ай бұрын
වතුර වෙනුවට පොල් කිරි ගන්න බැරිද
@myrecipe1981
@myrecipe1981 7 ай бұрын
පුලුවන් ගොඩාක් රසයි එතකොට
@AjithaLindakumbura
@AjithaLindakumbura 6 ай бұрын
ස්තූතියි🎉
@myrecipe1981
@myrecipe1981 6 ай бұрын
❤️❤️❤️
@dammikamalani9281
@dammikamalani9281 Жыл бұрын
Teruwan saranay oba tumiyata
@doctorstrenge8942
@doctorstrenge8942 Жыл бұрын
Hodayi
@liliyanliliyan4722
@liliyanliliyan4722 Жыл бұрын
Godak.istuthi
@bagyavikramarathna8028
@bagyavikramarathna8028 Жыл бұрын
උණුවතුර උතුරන එවාද
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
අපෝ නැහැ මද රස්නෙ උණුවතුර
@hima8991
@hima8991 6 ай бұрын
Ada hadanna yanne man mulinma
@myrecipe1981
@myrecipe1981 6 ай бұрын
❤️❤️❤️
@madudilruksika9289
@madudilruksika9289 6 ай бұрын
කැව්ම් තුනී වෙන්නෙ ඇයි
@myrecipe1981
@myrecipe1981 6 ай бұрын
දිය වැඩිවෙලා ඇත් එහෙම නැත්තම් තෙල් වැඩි ඇති.තාච්චිය ට තෙල් අඩුවෙන් දාගන්න
@madudilruksika9289
@madudilruksika9289 6 ай бұрын
@@myrecipe1981 thanks
@madudilruksika9289
@madudilruksika9289 6 ай бұрын
@@myrecipe1981 aya hadanakota balannanko ehema karala
@ajithkumara-zg5oc
@ajithkumara-zg5oc Жыл бұрын
Kaum
@rasikarathnayaka5165
@rasikarathnayaka5165 Жыл бұрын
Nimai
@rupawathirupawathi6259
@rupawathirupawathi6259 Жыл бұрын
ඔබතුමියරස්නවතූරදැමිමා
@PramawathiKumarikumari
@PramawathiKumarikumari 2 ай бұрын
Dhdvh
@rupawathirupawathi6259
@rupawathirupawathi6259 Жыл бұрын
අපිඇල්වුතූරදාලතමාඅනාගන්නකැවූමිශනයහදා
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
ගොඩාක් රස්නෙ වතුර නෙවෙයි මද රස්නෙ වතුර ස්තූතියි ඔයාට
@susanskitchen2230
@susanskitchen2230 Жыл бұрын
1 st comment
@myrecipe1981
@myrecipe1981 Жыл бұрын
Thanks miss 💞💞
@nandanimendis980
@nandanimendis980 Жыл бұрын
මේකේ kondegane නැද්ද
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
SISTER EXPOSED MY MAGIC @Whoispelagheya
00:45
MasomkaMagic
Рет қаралды 13 МЛН
pumpkins #shorts
00:39
Mr DegrEE
Рет қаралды 124 МЛН
What's in the clown's bag? #clown #angel #bunnypolice
00:19
超人夫妇
Рет қаралды 25 МЛН