Hair Care Tips for Long and Healthy Hair | Rosemary Hair Spray | Shampoo Hacks |

  Рет қаралды 63,989

D VIBES

D VIBES

Күн бұрын

Пікірлер: 295
@Pihu_12342
@Pihu_12342 6 ай бұрын
First like and first comment eka magen 😊❤ adath lassanai akki ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා ... ❤️😊
@darshikanimanthi3444
@darshikanimanthi3444 5 ай бұрын
​@@DevindhiAkke oya dry rosemary gatte kohenda kiyannko
@Devindhi
@Devindhi 5 ай бұрын
@@darshikanimanthi3444 Daraz එකෙන් නංගා ... ❤️
@shailja931
@shailja931 6 ай бұрын
rosemary really works, I was really stressed about my hair falling out, but now I'm feeling hopeful because of this new serum. It's called "reactivate hair growth serum" from a brand called little extra. What got me interested was the ingredients list, which has stuff like rosemary. It looks like it's starting to work because my hair isn't falling out as much after using it for four weeks.
@divyabnair965
@divyabnair965 6 ай бұрын
L
@Devindhi
@Devindhi 6 ай бұрын
Thanks for sharing your experience but I am afraid that we can't find the serum you mentioned here in sri Lanka ... ❤️
@sashii899
@sashii899 6 ай бұрын
පැරෂූට් පොල්තෙල් එක හොඳයිද dr. ඒ වගේම ලා ප්‍රෙෂ් ගෝල්ඩ් ස්ක්‍රබ් එකත් බොඩි එකට වගේම ෆේස් එකටත් හොඳයිද කියන්නකො ඒකට ස්කීන් ග්ලෝ වෙනවද
@Devindhi
@Devindhi 6 ай бұрын
Parachute Oil එක හොඳයි. La Fresh Scrub එක නම් ගොඩක්ම සෙට් වෙන්නේ නම් Body එකට. සමහර අයගේ මූණට කොහොමත් සෙට් වෙන්නේ නැහැ ... ❤️
@niroshalakmali7376
@niroshalakmali7376 6 ай бұрын
Adnm godk watinwa devi vediyo eka.lassni ❤❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much Akki ... ❤️😊
@tharuzoysa3288
@tharuzoysa3288 6 ай бұрын
රෝස්මරි ට්‍රීට්මන්ට් එක කරලා කොච්චර වෙලාවක් ඉන්න ඕනේද?
@Devindhi
@Devindhi 6 ай бұрын
පැයක් වගේ හිටියම ඇති ... 😊❤️
@chathurikasamanmali3047
@chathurikasamanmali3047 5 ай бұрын
අක්කෙ මගෙ කොණ්ඩෙ ගොඩක් යනවනෙ දැන් අවුරුදු 4ක වගෙ ඉදන් තිබුණු කොන්ඩෙන් 1/4 ක් වත් නෑ දැන් හීනි කෙස් ගස් පොඩ්ඩයි තියෙන්නෙ.කොණ්ඩෙ ගොඩාක් ගැට ගැහෙනවා පීරන්නත් අමාරුයි පීරද්දිත් ගැට.බූලක්වත් දාන්න බෑ නිකම්ම ගැට ගැන නිසා.හැමදාම ගැට කඩ කඩ කොන්ඩෙ ගොතන එක විතරයි මට කරන්න පුළුවන් hairstyle එක.මොකක්ද අක්කෙ මන් මේකට කරන්න ඕනෙ🥺මට ආයෙ කොන්ඩෙ හදාගෙන කොන්ඩෙ ඝන කරගන්න පුළුවන් වෙයිද😔💔
@chathurikasamanmali3047
@chathurikasamanmali3047 5 ай бұрын
කොණ්ඩේ නම් තියෙනවා දණිස්ස ලගට ඒත් කෙස් පොඩ්ඩයි හරිම හීනියි කොන්ඩෙ.🥺💔මොනාද අක්කෙ මන් කරන්න ඕනෙ. please reply akkee😢😢
@Devindhi
@Devindhi 5 ай бұрын
කොණ්ඩෙට ඔයිල් ට්‍රීට්මන්ට්ස් කරන්න. සතියකට වතාවක් වගේ කොණ්ඩෙට තෙතමනය සහ පෝෂණය ලැබෙන හෙයා මාස්ක් එකක් දාන්න. කරාඹු නැටි ස්ප්‍රේ එක ගොඩක් හොඳයි කොණ්ඩෙ වැවෙන්න. කන්ඩිෂනර් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න. Shampoo එකත් හොඳ වෙන්න ඕනි. සමහර Shampoo වලටත් කොණ්ඩෙ වේලිලා කැඩෙනවා. ඒ නිසා පරිස්සමින්. Leave on Conditioner එකක් කොණ්ඩෙට පාවිච්චි කරන්න. එතකොට කොණ්ඩෙ ගැට ගැහෙන්නේ අව්ල් වෙන්නේ නෑ. ආමන්ඩ් තෙල් එකක් හරි ඔලිව් තෙල් පොඩ්ඩක් හරි හැමදාම රෑට කොණ්ඩෙ යට හරියට විතරක් ගාන්න. හිස් කබලට එපා හැමදාම ...
@chathurikasamanmali3047
@chathurikasamanmali3047 5 ай бұрын
@@Devindhi අනේ අක්කේ ඒ වගෙ හොද shampoo එකකුයි conditioner එකකුයි කියන්න පුළුවන් ද
@Bewanthi_chathurika
@Bewanthi_chathurika 4 ай бұрын
Ane akki godak hodata me tips tika kiya dunna. Thank u so much
@Devindhi
@Devindhi 4 ай бұрын
❤️😊
@SashikaMaduwanthi-ry3xd
@SashikaMaduwanthi-ry3xd 6 ай бұрын
Nangi comb aka gathe kohenda? Oyage hair aka lassani.
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much Akki. Comb එක මම Daraz එකෙන් ගත්තේ ... ❤️
@Tharuzz-f1u
@Tharuzz-f1u 6 ай бұрын
අක්කි kumarika shampoo & conditioner හොද නැද්ද ? 😢
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒක මම කාලයක් පාවිච්චි කරා නංගා. මට ඒක එච්චර හරි ගියේ නැහැ ... ❤️
@jeonera3589
@jeonera3589 5 ай бұрын
අක්කේ ඔයා කොහොමද අර korean shampoo එක ගෙන්නගන්නේ....online website එකකින්ද ?? 😊
@Devindhi
@Devindhi 4 ай бұрын
නෑ නංගා Relative කෙනෙක් මාර්ගෙන් .... ❤️
@rokiroki-r6j
@rokiroki-r6j 19 күн бұрын
Akke hoda hair serum ekak kiyannako mage konde godak aul wenawa
@dananjalihansamali
@dananjalihansamali 5 ай бұрын
අක්කි කොන්ඩෙ සුදු වෙන එක නතර කර ගන්ඩ ක්‍රමයක් කියන්නකෝ ❤❤
@Devindhi
@Devindhi 5 ай бұрын
පොත් තෙල් වලට නෙල්ලි සහ කීකිරිඳිය දාලා කකාරලා තෙල් එකක් හදන් ගාන්න නංගා ... ❤️
@sulochanaminuwanthi5102
@sulochanaminuwanthi5102 4 ай бұрын
අක්කෙ මගෙ කොන්ඩෙ ගොඩක් දිගයි. පස්සෙන් පල්ලෙහාට වගෙ තියෙ. සිනිදු කොන්ඩයක් තියෙන්නෙ මට. හිස් හොරි හැදිල තියෙ දැම් දවස් දෙකක වගෙ ඉදන්🥺 ඒක නැති කරගන්න දෙයක් කියන්නකො🥺 ඒ වගේම මගෙ කොන්ඩෙ හයිය නෑ . ඉක්මනට කැඩෙනව පීරද්දි හරියට කොන්ඩෙ යනව. කැඩිල වගෙ .. ඒකට මොකක්ද කරන්නෙ අක්කි❤️
@Devindhi
@Devindhi 4 ай бұрын
හිස්සොරි වලට උළුහාල් එක්ක දෙහි තම්බලා පොඩි කරලා හිස් කබලේ ගාන්න. නැත්නම් පොල්තෙල් වලට උළුහාල් දාලා රත් කරලා ගාන්න. කොණ්ඩෙ කැඩෙන එකට හේතුව කොණ්ඩෙට පෝෂණය මදි කම වෙන්න පුළුවන් නංගා. Biotin සහ විටමින් E වැඩියෙන් තියෙන කෑම කන්න බොන්න. ඔයිල් ට්‍රීට්මන්ට්ස් කරන්න වගේම හොඳ Shampoo Conditioner එකක් පාවිච්චි කරන්න ...
@SimraA.a.f
@SimraA.a.f 4 ай бұрын
අක්කේ මගේ කොන්ඩෙ හුගක් යනෝ ඒ වගේම කොන්ඩෙ හොදටම හීනී.. use කරන්න හොද shampoo එකක් සහ condition එකක් කියන්නකෝ... please please 😢😢
@Devindhi
@Devindhi 4 ай бұрын
Vatika Viana ReEn Elvive වගේ Brands හොඳයි. ඊට අමතරව කොණ්ඩෙට හොඳට Treat කරන්න. Oil Treatments | Hair Mask | Massage වගේ දේවල් වැදගත් කොණ්ඩෙ වැවෙන්න සහ නීරෝගී වෙන්න. ඒ වගේම කෑම බීම වලිනුත් කොණ්ඩෙට පෝෂණය ලැබෙන දේවල් ගන්න ...
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 6 ай бұрын
Akki teenage skin care and body care routine ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
I will definitely do a video about it nanga ... ❤️😊
@ga7377
@ga7377 6 ай бұрын
Thank you for thr video! Can you share the links for those shampoo and conditioner, comb and the rosemary!!
@Devindhi
@Devindhi 6 ай бұрын
Here's the link to rosemary leaves - click.daraz.lk/e/_CVb8MF And for the wooden comb - click.daraz.lk/e/_CZ0yIX But I am unable to share the links to shampoo and conditioner as I brought them directly from a relative in Korea darling ... ❤️😊
@ga7377
@ga7377 6 ай бұрын
@@Devindhi Thank you so much!
@SanduShashi-r2v
@SanduShashi-r2v 5 ай бұрын
Aththatama oyanam dewa duthayek wage..apita lassanata inna kiyala denawata godak pin wadi wadiyen hariyanna oni oyata
@Devindhi
@Devindhi 5 ай бұрын
අනේ ගොඩක් ස්තූතිය ... ❤️
@HiruniTharushika-v5h
@HiruniTharushika-v5h 6 ай бұрын
A/l krna kenekt study tips,khmd skin ek gena blgnne,girl knk nm khmd smaje inn ona,okkoma kyl dennko akkii 😢❤
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒ දේවල් ගැනත් මම Video එකක් ගේන්නම් නංගා ... ❤️
@kokilamanohary
@kokilamanohary 6 ай бұрын
Leave on conditioner එකත් නිතර ගාන්න හොඳ නැද්ද silicone oil වගේ😢
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒක ලොකු ගැටලුවක් නැහැ. නමුත් මේ හැමදේකම ඕනිවට වඩා පාවිච්චි කරාම Side Effects එන්න පුළුවන් ...
@AroshaRanmali
@AroshaRanmali 4 ай бұрын
Ane nangi kohomba liyen hadapu panawak gañna thiyenne koheda?Mt dandroff tinawa.ekta use karanna Hoda shampoo 1 kiyanna puluwanda?plz...❤❤
@Devindhi
@Devindhi 4 ай бұрын
Daraz එකේ තියනවා අක්කා කොහොඹ පනා. Dandruff වැඩියි නම් Keto Plus කියන Medicated Shampoo එක Use කරන්න. නැත්නම් Head and Shoulder Thailand එකත් හොඳයි ...
@AroshaRanmali
@AroshaRanmali 4 ай бұрын
@@Devindhi අනෙ බොහොම ස්තූතියි නංගී.ඒ ෂැම්පු ගන්නේ කොහෙන්ද?food sity වල තීනවද?
@dananjalihansamali
@dananjalihansamali 5 ай бұрын
අක්කි ඇස් වහ හින්දා කොන්ඩෙ යනවා කියන එක ඇත්තද ඔයා ඒක විශ්වාස කරනවද ??
@Devindhi
@Devindhi 5 ай бұрын
එහෙම කියනවා පරණ අය. මම නම් ඒ ගැන එහෙම ලොකුවට විශ්වාස කරන්නේ නෑ ...
@SomathilakaSilpachcharal-hk1ft
@SomathilakaSilpachcharal-hk1ft 6 ай бұрын
අක්කේ මට අවුරුදු 11 යි. 12 ක් නෑ තව මේ අවුරුද්දට තමයි 12 වෙන්නේ මගේ ඔයාගේ videos බලනවා . මගේ pimples ගොඩක් තියෙනවා . මට තියෙන්නෙත් oil skin එකක් මට කියන්නකෝ මට ගැලපෙන products ටිකක් කියන්නකෝ ......... please please 😢😢❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
චූටි නංගෝ ඔයා තාම පොඩි නිසා දැම්ම ලොකු ලොකු ප්‍රඩක්ට්ස් පාවිච්චි කරන්න යන්න එපා. Non Comedegonic Face Wash එකක් පාවිච්චි කරන්න. Himalaya Neem Face Wash | Cetaphil Cleanser | Mamaearth Tea Tree Face Wash හොඳයි. Moisturizer එකක් විදිහට Aloe Vera Gel එකක් පාවිච්චි කරන්න රෑට. මුල්තානි පැක් දාන්න. මම පිම්පල්ස් ගැන වීඩියෝ එකක් කරා කලින්. ඒකත් බලන්න. සතියකට දවස් දෙකක් තුනක් වගේ මූණ ස්ටීම් කරන්න.
@SomathilakaSilpachcharal-hk1ft
@SomathilakaSilpachcharal-hk1ft 6 ай бұрын
අනේ ගොඩක් thank you akkiyo මන් ඔයාගේ teenage wayase inna girl kenekta dala තිබුන video akath balwa මට බොඩි wash එකකුයි,lotion akakuyith kiyannako.... shampoo monada hoda???? Vatika hodada??? ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SomathilakaSilpachcharal-hk1ft
@SomathilakaSilpachcharal-hk1ft 6 ай бұрын
Mata කුරුඳු කුඩුයි මී පැනියි ගෑවට කමක් නැද්ද pimples adu wenna...
@Devindhi
@Devindhi 6 ай бұрын
Body Wash නංගා St Ives | Lux | Palmolive | Nivea වගේ Brands හොඳයි. Body Lotions Nivea | Palmers | Aveeno | St Ives | Vaseline වගේ Brands හොඳයි. Shampoo Vatika | Viana | Palmers හොඳයි.
@Devindhi
@Devindhi 6 ай бұрын
කමක් නෑ නංගා ...
@ranmaperera3443
@ranmaperera3443 4 күн бұрын
Scalp massaging brush eka use karanna bayayi konde kedeyi da kiyala
@Devindhi
@Devindhi Күн бұрын
බය වෙන්න එපා. මම Use කරන විදිහට Use කරන්න. ගොඩක් තදින් අතුල්ලන්න එපා. එතකොට කොණ්ඩෙ කැඩෙන්නේ නෑ ... 😊
@SapnaYehara
@SapnaYehara 29 күн бұрын
Akke oya gana oil eka gana kiynnko
@dulmiahinsa9402
@dulmiahinsa9402 5 ай бұрын
Akki oyg shampoo , conditioner ganne kohenda kiyannko ❤❤
@Devindhi
@Devindhi 5 ай бұрын
නංගා මම කොරියා වලින් ගෙන්න ගන්නේ ... ❤️
@shanikakumudini-ze2bj
@shanikakumudini-ze2bj 3 ай бұрын
Akke shampoo ake price aka kiyada? ... balupu video ayeth balanawa..😊
@Devindhi
@Devindhi 3 ай бұрын
Shampoo එක මම ගන්නේ 2500/- ට නංගා ...
@utproductions938
@utproductions938 5 ай бұрын
I tried this flaxseed treatment.. But I think this is not for my hairtype.. My hairtype is like something Straight and my hair porosity is high.. But this rosemary water treatment is very good for any hair type.. Here's the recipe *Take rosemary stripes *Take some mint leaves *Wash all along *Add freshly washed rosemary and mint to a pot *Add water to the pot and boil *Ones the mint leaves and rosemary stripes gets darken.. Turn off the fire.. *Let it cool for 20mins.. (at least) *Finally it's ready... Now apply it on your hair at night/ in the morning❤️ Hope this will help to whom suffered from hairfall, hair thinning
@Devindhi
@Devindhi 5 ай бұрын
Thanks for the tip. I will definitely try this one ... ❤️😊
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de 6 ай бұрын
අක්කෙ පොඩි ප්‍රශ්නයක් .. අක්කෙ natural කොන්ඩෙයි rebonding කරපු කොන්ඩයක් ගත්තම එ දෙක අතර වර්දන වෙනසක් තියෙද ❤දන්න අය කියන්නකො..
@Devindhi
@Devindhi 6 ай бұрын
ඔව් නංගා Rebonding කරන්න පාවිච්චි කරපු Chemicals නිසා සාමාන්‍ය කොණ්ඩෙට වඩා හිමීට තමයි Rebonding කරපු කොණ්ඩයක් වැවෙන්නේ ... ❤️
@ManjulaSandaruwan-sw8kx
@ManjulaSandaruwan-sw8kx 6 ай бұрын
Akki bleder ekak nathuwa hadanna puluwan hair masks , healthy drinks kiyannako
@Devindhi
@Devindhi 6 ай бұрын
මී කිරි / යෝගට් + මී පැණි Hair Mask එක කෙසෙල් + මී පැණි Hair Mask කුරක්කන් කැඳ හොඳයි කොණ්ඩෙට තව කරපිංචා තේ
@bhagyaperera-qw9de
@bhagyaperera-qw9de 6 ай бұрын
අක්කෙ හන ඇටයි උලුහාල් කියන්නෙ දෙකක්ද... හන ඇට වල ගනන් කොහොමද 😮
@Devindhi
@Devindhi 6 ай бұрын
ඔව් නංගා ඒ දෙක දෙකක්. හණ ඇට ( Flax Seed ) 100g - 170 - 300/- අතර වගේ ගණන් වල තියෙන්නේ ...
@Shinyshenaya
@Shinyshenaya 5 ай бұрын
School යන කෙනෙක් අව්වට ගිහින් චුට්ටක්වත් කලු නොවී ඉන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ please. Teenager කෙනෙක්ට
@Devindhi
@Devindhi 5 ай бұрын
Spf අගය වැඩි Sunscreen එකක් පාවිච්චි කරන්න. Schl යන කෙනෙක් කොහොමටත් පොඩ්ඩක් හරි අව්වට පිච්චෙනවා නංගා මොනා කරත්. මොකද අපි Sunscreen එකක් ගෑවත් ඒක Reapply කරන්න වෙන්නේ නෑනේ පැය ගාන ඇතුලත Schl ගියාම. ඒ නිසා Sunscreen එකක් ගාගෙන ගිහින් ගෙදර ආවට පස්සේ ඇලෝ ජෙල් වලින් අයිස් කියුබ් හදලා ගාන්න. රෑටත් ඇලෝ ජෙල් එකක් Moisturizer එක විදිහට පාවිච්චි කරන්න. ඒකෙන් Sun Tans නැති වෙනවා ... ❤️
@Shinyshenaya
@Shinyshenaya 5 ай бұрын
@@Devindhi thank you very much අක්කි
@DivineDose97
@DivineDose97 6 ай бұрын
Explained very well akkiya ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much Nanga ... ❤️😊
@HarshikakumariHarshika
@HarshikakumariHarshika Ай бұрын
Hoda shampoo eakak kiyannko nangi magea kondea keadi keadi yanawa
@Devindhi
@Devindhi Ай бұрын
Viyana Vatika ReEn Try කරන්න අක්කි ..
@Milariperera1111
@Milariperera1111 6 ай бұрын
Akki hana ata mask eka conde currly ayata hodada
@Devindhi
@Devindhi 6 ай бұрын
ඔව් නංගා හොඳයි ...
@RadhikaPerera-z2g
@RadhikaPerera-z2g 6 ай бұрын
Thanks for the useful tips 😊
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@upendigamage8317
@upendigamage8317 6 ай бұрын
Man oyage video balanne e tips karanna hithan newe akke. Eth mn e tips use kranawa. Eth mn oyge video balann asama ewa hithata mara relax ekak dena nisa. Oya harima piliwata inna ganu lamayek akka. Mn piliwelak nathi ganulamyek. 😒 oygen thama mn piliwelata inna purudu une,piliwelt inn asa hithune oyage videos dakala. ❤🥺.
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා. මට හරිම සතුටුයි ඔයා මම නිසා ජීවිතේ මොනම හරි දෙයක් ඉගෙන ගත්ත එක ගැන ... ❤️😊
@maduninilanka8203
@maduninilanka8203 4 ай бұрын
Ane akki plz akki antimt gaw oil eke price ek kiyd kiynnkk
@Devindhi
@Devindhi 4 ай бұрын
ඒක නංගා මම ගද්දි 1800/-
@HarsaniSasikala
@HarsaniSasikala 5 ай бұрын
Mata akki athapaya sudu wenna hoda bodi loshan ekak kiyannako mage athwala kakul wala roma gosai.
@Devindhi
@Devindhi 5 ай бұрын
අත් කකුල් Shave හෝ Wax කරන්න. kzbin.info/www/bejne/b5bOhIFqmpxggpI මේ Video එකේ තියනවා පැහැපත් වෙන්න හොඳ Body Lotions නංගා ... ❤️
@archanas9220
@archanas9220 6 ай бұрын
Thank you sister ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️
@chathurikasomatilake2931
@chathurikasomatilake2931 6 ай бұрын
Nala iwar wel rosemary water eka use krnn hod ndd. Rosemary use krl aniwaren wash krl dann onad nangi
@Devindhi
@Devindhi 6 ай бұрын
ගාලා නාන එක තමයි අක්කා හොඳ ... ❤️😊
@ireshajayalath2710
@ireshajayalath2710 4 ай бұрын
Shampoo & conditioner kohedha ganne. Korean products kohedha thiyenne.
@Devindhi
@Devindhi 4 ай бұрын
මම Korea වලින්මයි ගෙන්න ගන්නේ Relative කෙනෙක් මාර්ගෙන් ... ❤️
@kokilamanohary
@kokilamanohary 6 ай бұрын
Almond oil දිගටම හැමදාම ගාන්න හොඳයිද dear
@Devindhi
@Devindhi 6 ай бұрын
හිස් කබලට නැතුව කොණ්ඩෙට ගාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. හිස් කබලටත් සතියකට දවස් දෙකක් වගේ දාන්න ...
@M.lSirisena
@M.lSirisena 5 ай бұрын
Akke oya use karana shampoo eka mokkda akkiyo❤
@Devindhi
@Devindhi 5 ай бұрын
ReEn Essential Herbs Royal Jelly ... ❤️
@M.lSirisena
@M.lSirisena 5 ай бұрын
Lankawe ganna thiyeda
@ThayishuXiyanyue
@ThayishuXiyanyue 5 ай бұрын
Kohind gaththe akka pharmacy eke thiyed​@@Devindhi
@nawodikawshalya6862
@nawodikawshalya6862 5 ай бұрын
Akkiyooo viana eke hair serum eka use krnna hoda nedda
@Devindhi
@Devindhi 5 ай бұрын
හොඳයි ... ❤️
@kchamilanilukshi5805
@kchamilanilukshi5805 6 ай бұрын
නංගී vatika oil eka හොඳ යීද?
@Devindhi
@Devindhi 6 ай бұрын
ඔව් අක්කි ...
@akshanaperera-rz6dz
@akshanaperera-rz6dz 6 ай бұрын
oya karana Vlog harima wadagath vlog karana eka nawaththanna nam epa ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much. නෑ දිගටම කරනවා Videos. ඒ වගේම ඔයාලට Special Requests කියනවා නම් Comment කරන්න පුළුවන්. මම ඒ දේවල් ගැන Videos ගේන්නම් ... 😊❤️
@shanikakumari7897
@shanikakumari7897 6 ай бұрын
Thank you so much..❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@SadaNiroshni
@SadaNiroshni 6 ай бұрын
Akke rosemary water walata hair eka dry wenawada??
@Devindhi
@Devindhi 6 ай бұрын
නෑ නංගා එහෙම වෙන්නේ නෑ ... ❤️
@samodhiprarthana6932
@samodhiprarthana6932 6 ай бұрын
හන ඇට සීතලයිද සෙම තියෙන කෙනෙකුට ප්‍රශ්නයක් නැති වෙයිද 🥰
@Devindhi
@Devindhi 6 ай бұрын
Flax Seed Gel එක නම් පෝඩ්ඩක් විතර සීතලයි. ගොඩ වෙලාවක් ඔලුවේ නොතියා අයින් කරන්න ඒ නිසා. පැය බාගයක් වගේ ... ❤️😊
@selithadewruwan2388
@selithadewruwan2388 5 ай бұрын
Shampoo eka kohedn ganna පුළුවන්
@Devindhi
@Devindhi 5 ай бұрын
මම Korea වලින් ගෙන්න ගන්නේ. ලංකාවේ මම දැකලා නැහැ මේක ... 🥺
@user-sahara0105
@user-sahara0105 6 ай бұрын
Godak watina video ekak 😍❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... 😊❤️
@supunimadushika-pv3ft
@supunimadushika-pv3ft 6 ай бұрын
Shampoo ekai conditioner ekai gnne kohend akke
@Devindhi
@Devindhi 6 ай бұрын
නංගා මම ඒක Direct Korea වලින් ගෙන්න ගන්නේ ... ❤️
@nethmishashi8482
@nethmishashi8482 6 ай бұрын
Shempo brsh kohed thiyenne
@Devindhi
@Devindhi 6 ай бұрын
Daraz Ali Express
@Buddhimasachi1234
@Buddhimasachi1234 5 ай бұрын
Vatika brand eke ena almond oil ekth hdida nangi
@Devindhi
@Devindhi 5 ай бұрын
ඔව් අක්කි හොඳයි ... ❤️
@Buddhimasachi1234
@Buddhimasachi1234 5 ай бұрын
Nangi almond oil hair eke අග kotase withrkda gaann oni scalp eke gaanna brida
@IreshaMadushani-b6q
@IreshaMadushani-b6q 6 ай бұрын
Akke e shampoo eka ganne kohomada
@Devindhi
@Devindhi 6 ай бұрын
නංගා මම නම් Korea වලින්මයි ගෙන්න ගන්නේ. ලංකාවේ ගන්න තැනක් දන්නේ නෑ ... ❤️
@SudeshSu-m8f
@SudeshSu-m8f 5 ай бұрын
Akke oyage aman oil ake photo akak ewannako plz akkiyo❤🥺
@Devindhi
@Devindhi 5 ай бұрын
මම Community Post එකක් ගැම්මා නංගා Photo එකක් එක්ක. ඒක බලන්න ... ❤️
@imanyaimanya3034
@imanyaimanya3034 4 ай бұрын
අක්කි ඔයා ඔලුව පිරිමදින එක කොහෙන්ද ගත්තෙ
@Devindhi
@Devindhi 4 ай бұрын
නංගා මම ගත්තේ Daraz එකෙන්. Ali Express එකෙත් තියනවා ...
@supunakalanka190
@supunakalanka190 5 ай бұрын
Flax seed price kohomada akka....😊
@Devindhi
@Devindhi 5 ай бұрын
100g - 200/- - 400/- අතර වගේ නංගා ... ❤️
@supunakalanka190
@supunakalanka190 5 ай бұрын
@@Devindhi Thank you akka. Oya hari hodai. Ikmanata reply karanava🥰😘
@himalierandi9386
@himalierandi9386 6 ай бұрын
Thank you oyta
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@rankothrupasinha6267
@rankothrupasinha6267 6 ай бұрын
අක්කී පාවිච්චි කරන ලිප් බාම් එකේ price කීයද
@Devindhi
@Devindhi 6 ай бұрын
Janet Lib Balm එක 300/- යි නංගා ...
@samalipiyumika4085
@samalipiyumika4085 6 ай бұрын
Excellent ❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@Angel-lx7ch
@Angel-lx7ch Ай бұрын
Akke panawa ganne kohinda
@Devindhi
@Devindhi Ай бұрын
Ali Express එකෙන් හරි Daraz එකෙන් හරි. මට මතක නෑ නංගා කෝකෙන්ද කියලා දැන්. දෙකේම තියනවා ... 😊❤️
@tharuzoysa3288
@tharuzoysa3288 6 ай бұрын
හන ඇට ගත්තේ කොහෙන්ද අක්කේ.. ලින්ක් එකක් දෙන්නකෝ 😢
@Devindhi
@Devindhi 6 ай бұрын
මම ගත්තේ බෙහෙත් බඩු කඩේකින් නංගා ...
@ShashikalaNethumi
@ShashikalaNethumi 6 ай бұрын
Scalp massager eka kohend gathte???
@Devindhi
@Devindhi 6 ай бұрын
Daraz එකෙන් ... ❤️😊
@maleeshamadu3982
@maleeshamadu3982 6 ай бұрын
Sudu wenna wdiyak kiynnko oyge ath dekath sudui ewath kiynnko
@Devindhi
@Devindhi 6 ай бұрын
මගේ හැම වීඩියෝ එකකම වගේ මම පාවිච්චි කරන ප්‍රඩක්ට්ස් සහ Treatments ගැන මම දාලා තියනවා ... 😊❤️
@Gaya_girl
@Gaya_girl 5 ай бұрын
අක්කි ඔයා ලී පනාව ගත්තෙ කොහෙන්ද 🥺❤
@Devindhi
@Devindhi 5 ай бұрын
Daraz එකෙන් නංගා ... ❤️
@NavodhyaDewmini
@NavodhyaDewmini 6 ай бұрын
Akki me shampoo eka ganne kohenda
@Devindhi
@Devindhi 6 ай бұрын
අනේ නංගා මම මේක Korea වලින් ගෙන්න ගන්නේ. ලංකාවේ නම් ගන්න තැනක් දන්නේ නෑ ...
@KatherineJones-qr1kf
@KatherineJones-qr1kf 6 ай бұрын
Hi akki ❤ oya shampoo brush eka gaththe kohenda?
@Devindhi
@Devindhi 6 ай бұрын
Hi නංගා ! මම ඒක ගත්තේ Daraz එකෙන් ... 😊❤️
@theekshananavod7663
@theekshananavod7663 6 ай бұрын
Akke hena kudu mask dammoth konde sudu wenwda
@Devindhi
@Devindhi 6 ай бұрын
නෑ හෙනා දැම්මම කොණ්ඩෙ Dark වෙනවා ...
@nevindhiwijesinghe7957
@nevindhiwijesinghe7957 6 ай бұрын
Is it okay if I use baby shampoo on my hair
@Devindhi
@Devindhi 6 ай бұрын
You can use baby shampoo for your hair but baby shampoos are mild and they are formulated specifically for the scalp of newborn babies to protect their scalp from dryness and as the baby shampoos are mild they won't clean adult scalp and hair that much ...
@nevindhiwijesinghe7957
@nevindhiwijesinghe7957 5 ай бұрын
Then what can be identified as a shampoo used for teenagers who have wavy and bushy hair
@SavindiWikramasingha
@SavindiWikramasingha 4 ай бұрын
Ane akke karabu nati kondeta sarada plzz qynnko
@Devindhi
@Devindhi 4 ай бұрын
නෑ නංගා ...
@SavindiWikramasingha
@SavindiWikramasingha 4 ай бұрын
@@Devindhi tnx akke
@jumanafjumana4175
@jumanafjumana4175 6 ай бұрын
Good hair oil akak kiyanda
@Devindhi
@Devindhi 6 ай бұрын
Vatika Indulekha Amla Spa Ceylon මේ ඔක්කොටොම වඩා ගෙදර හිඳ ගත්ත පොල්තෙල් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් Virgin Coconut Oil Castro Oil Olive Oil Vitamin E මිශ්‍ර කරලා ගාන්න.
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 6 ай бұрын
Akki hoda brand shampoo and conditioner ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
ReEn Vatika Viana Tressemme Elvive Palmers
@tharu_shii
@tharu_shii 6 ай бұрын
Akki Mata awrudu 18 mage hear eka godak dry ekata hoda hearmask ekak kiyanakota
@Devindhi
@Devindhi 6 ай бұрын
යෝගට් මී පැණි මිශ්‍ර කරලා පැක් දාන්න නංගා. අනිවාර්යයෙන්ම Conditioner එකක් පාවිච්චි කරන්න.
@JanithmaRuwanmi
@JanithmaRuwanmi 5 ай бұрын
Akke ukuno vada kara ganna monada karanna puluvan😢
@Devindhi
@Devindhi 5 ай бұрын
කඩහපොළ උකුණු බෙහෙත තියනවා බෙහෙත් බඩු කඩවල් වල. ඒක දාන්න නංගා ... ❤️
@anuththara6089
@anuththara6089 6 ай бұрын
අක්කේ මං දන්න විදිහට hair එක conditioner කරන්නේ කොණ්ඩේ හදල තියෙන් අය කියලා ඒක නිසා hair එක conditioner කරාම කොණඩෙ සවුත්තු වෙනවා කියලා ඒක ඇත්තද?
@Devindhi
@Devindhi 6 ай бұрын
එහෙම දෙයක් නෑ නංගා. ඕනීම කෙනෙක්ට Conditioner පාවිච්චි කරන්න පුළුවන් වගේම Conditioner එකක් පාවිච්චි කරන එකෙන් කොණ්ඩෙ Damages අඩු වෙලා කොණ්ඩෙට හොඳ තෙතමනයක් ලැබෙනවා ... ❤️😊
@සිතූශෙනායා
@සිතූශෙනායා 5 ай бұрын
අර ලී පනාවක් ගන්නෙ කොහෙන්ද කියන්නකො😥
@Devindhi
@Devindhi 5 ай бұрын
Daraz එකෙන් ... ❤️
@CutekittenvideosRS
@CutekittenvideosRS 6 ай бұрын
👍👍👍 Thank u so much akkiya ❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@ShyamaliAbesekara-xb1ge
@ShyamaliAbesekara-xb1ge 4 ай бұрын
Oya horana awad crose ekk karnna dm tika kalekt kalim
@Devindhi
@Devindhi 4 ай бұрын
නැහැ ...
@ShyamaliAbesekara-xb1ge
@ShyamaliAbesekara-xb1ge 4 ай бұрын
@@Devindhi e unt anty oya wage kenek Mt dekl purudui wena kenek wenn ati
@virashadiwyanjalee8760
@virashadiwyanjalee8760 6 ай бұрын
Ane akke mn oyge video eka beluwa akkge konde godak lassany akkth a wagema lassany ane mge enen pahalata konde thibba mn konde rilexkala konde godak yanw ane akke widasumk dennko
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much නංගා. Hair Relaxing වලදි Use කරන Chemicals නිසා කොණ්ඩෙ යන්න බලනවා. ඔයිල් ට්‍රීට්මන්ට්ස් එහෙම කරන්න. Deep Conditioning Hair Mask පාවිච්චි කරන්න. හොඳ Shampoo එකක් Conditioner එකක් Use කරන්න. Rosemary Hair Spray වගේ Treatments කරන්න ...
@virashadiwyanjalee8760
@virashadiwyanjalee8760 6 ай бұрын
@@Devindhi akke hoda shempo ekakuy thel ekakuy kiynnko 🙏
@dinushadinu7683
@dinushadinu7683 6 ай бұрын
Godak wedagath video ekak genalla...😍😍😍
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much Akki ... ❤️😊
@dinushadinu7683
@dinushadinu7683 6 ай бұрын
@@Devindhi day vlog onaa sudu bole 😍😍😍
@Devindhi
@Devindhi 6 ай бұрын
හරි අක්කි ...
@nishi1208
@nishi1208 6 ай бұрын
Thank you akke 💜
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 6 ай бұрын
Reen shampoo price
@Devindhi
@Devindhi 6 ай бұрын
Shampoo and Conditioner Set එක මට 6000 වගේ Cost වෙනවා නංගා ...
@tharushikarajapakse7801
@tharushikarajapakse7801 5 ай бұрын
Akki oya mage twins kena wage mai ❤face eka godak same😊
@Devindhi
@Devindhi 5 ай бұрын
අනේ ශෝක්නේ ... ❤️😊
@ThakshilaThushari-lh5by
@ThakshilaThushari-lh5by 6 ай бұрын
Study tips ❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Will try to make a vid about it too ... ❤️
@sarathchandrasiri6154
@sarathchandrasiri6154 6 ай бұрын
❤❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️
@sunildissanayaka3922
@sunildissanayaka3922 6 ай бұрын
Thank you so much akki😊❤
@Devindhi
@Devindhi 6 ай бұрын
😊❤️
@cj7253
@cj7253 4 ай бұрын
Rosmeri hoygnn pluwn kohend nangi lankawe
@Devindhi
@Devindhi 4 ай бұрын
අක්කි Daraz එකේ තියනවා. Arpico | keells වගේ Supper Markets වලත් හිටපු ගමන් තියනවා ...
@maneeshashehani1691
@maneeshashehani1691 6 ай бұрын
Thank you akkiyoo❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@Kavee067
@Kavee067 6 ай бұрын
Thanks akki❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@nadeenaotunna4432
@nadeenaotunna4432 6 ай бұрын
Thank you akki❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️
@sandyasenevirathna7576
@sandyasenevirathna7576 6 ай бұрын
ගොඩක් වටිනවා.❤
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much ... ❤️😊
@jithu6268
@jithu6268 6 ай бұрын
Thank you akki❤✨️
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@paramiparindya6487
@paramiparindya6487 5 ай бұрын
Akki oya wooden comb ek gatte kohenda
@Devindhi
@Devindhi 5 ай бұрын
Daraz එකෙන් නංගා ... ❤️
@nishi1208
@nishi1208 6 ай бұрын
Shampoo eka ganna tanak kiyannako akke
@Devindhi
@Devindhi 6 ай бұрын
මේක ලංකාවේ ගන්න තැනක් නම් නෑ නංගා. මමත් මෙහේ බැලුවා. මම මේක කොරියා වලින්මයි ගෙන්න ගන්නේ ...
@nishi1208
@nishi1208 6 ай бұрын
@@Devindhi akkage shop ekekn ganna bri weida
@nikinisansala-k4n
@nikinisansala-k4n 6 ай бұрын
Akki hair mask eka dal hodanne ndda
@Devindhi
@Devindhi 6 ай бұрын
සෝදන්න ඕනි නංගා ...
@shamikadesilva4464
@shamikadesilva4464 6 ай бұрын
Thnknyou❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@Pinky__girl906
@Pinky__girl906 6 ай бұрын
Akkige wayasa keeyada
@Devindhi
@Devindhi 6 ай бұрын
මට 24 යි ... ❤️😊
@SujeethThinathasa
@SujeethThinathasa 5 ай бұрын
අක්කා උකුනො න්ට මොකක්ද කරන්න පුළුවන්
@Devindhi
@Devindhi 4 ай бұрын
කහඩපොල උකුණු බෙහෙත් කියලා එකක් තියනවා බෙහෙත් බඩු කඩවල් වල ඒක දාන්න ...
@TharukiNethmini
@TharukiNethmini 5 ай бұрын
Oya harima lassanai 😍🩷
@Devindhi
@Devindhi 5 ай бұрын
Thank You So Much ... ❤️😊
@wasanthidasanayaka3286
@wasanthidasanayaka3286 6 ай бұрын
Study tips plz
@Devindhi
@Devindhi 6 ай бұрын
I will try to do one ... ❤️😉
#95 My Complete Hair Care Routine for Healthy, Shiny Hair
11:34
Her 86m2
Рет қаралды 7 МЛН
how i FINALLY got my hair to grow LONG and HEALTHY
39:23
kayli boyle
Рет қаралды 732 М.
КОНЦЕРТЫ:  2 сезон | 1 выпуск | Камызяки
46:36
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
what's inside Dr.sharmika's makeup pouch...
15:52
VANGA PAZHAGALAM
Рет қаралды 47 М.