05 Hair Care Tips For A Long And Healthy Hair | කොණ්ඩෙ වවාගන්න මේවා කරන්න |

  Рет қаралды 19,599

D VIBES

D VIBES

Күн бұрын

Пікірлер: 208
@Thara889
@Thara889 14 сағат бұрын
ඔයා හරිම ලස්සනයි නංගි බෝලේ වගේ ❤❤❤ 😘Thanks vedio ekat ..මම ලූණු යුෂයි + පොල් තෙලුයි + vitmin E කලවම් කරලා රත්කරලා ගානවා ❤️❤️
@Devindhi
@Devindhi 13 сағат бұрын
Thank You So Much Darling. ඒ Treatment එක හොඳයි ගොඩක් ... ❤️😊
@SithuminiKulasinhaarchchige
@SithuminiKulasinhaarchchige 6 ай бұрын
හරි අහිංසක ලස්සනක් අක්කි ඔයාට තියෙන්නේ ❤️😍
@Devindhi
@Devindhi 6 ай бұрын
අනේ ගොඩක් ස්තූතියි නංගා ... ❤️😊
@vlog_mix113
@vlog_mix113 6 ай бұрын
මගෙත් කොන්ඩේ දනිස්සෙනුත් පල්ලෙහට දිගයි. මන් කරන්නේ කෝමාරිකා, බිත්තර සුදු මද කොන්ඩේ ගාල තියලා නානව. හැබැයි ඒවා දැම්ම දවසට shampoo දාලා හෝදන්නේ නෑ. 😊
@Devindhi
@Devindhi 6 ай бұрын
ගොඩක් ස්තූතිය ඒ Tip එකට ... ❤️
@koreandramaworld2687
@koreandramaworld2687 6 ай бұрын
Kochchara kal idan karanawada
@dilmipabasara2850
@dilmipabasara2850 6 ай бұрын
අක්කි මේ උළුහාල් drink එක හැමදාම බොන්න ඕනිද?
@Devindhi
@Devindhi 6 ай бұрын
හැමදාම එපා නංගා සතියකට දවස් දෙකක් වගේ බොන්න ...
@BensikaShirani-cv9zb
@BensikaShirani-cv9zb 5 ай бұрын
හරි අහම්බෙන් හම්බ උන චැනල් එකක්..හරිම ආසාවෙන් බලන්නෙ..ඔයාගෙ වීඩියෝ බලද්දි mind relax වෙනවා..ඇත්තමයි.❤ ❤ ඔයාගෙ ශැම්පු එකේ නම mention කරන්න පුලුවන්ද අක්කා
@Devindhi
@Devindhi 5 ай бұрын
අනේ Thank You So Much. Shampoo Brand එක ReEn ... ❤️
@DadunuKumar
@DadunuKumar 3 ай бұрын
ඔයා හරිම cute විදියට vlog කරනවා .අක්කි ඔයගෙ voice එකත් බාවනාවක් වගෙ❤
@Devindhi
@Devindhi 3 ай бұрын
අනේ Thank You So Much නංගා ... ❤️
@JanakaSubasingha-vl2qu
@JanakaSubasingha-vl2qu 4 ай бұрын
Tankyou Akke ඔය tips ඇත්තටම ගොඩක් හොඳයි ගොඩක් හොඳ tResale තියෙනවා ❤❤❤❤
@Devindhi
@Devindhi 4 ай бұрын
😊❤️
@Madushi-life
@Madushi-life Ай бұрын
Hair serum එකක් kiyanna ko
@HngMadushani
@HngMadushani 5 ай бұрын
Nangi ethakota lawata rasnenda oluwe thel ganna oni oyagr video godak lassanai haotams ganna dewal godak thiye thank you oyata ❤🎉🎉
@Devindhi
@Devindhi 5 ай бұрын
Thank You So Much Akki. ඔව් ලා රස්නයක් තියෙද්දි ගාන්න ඕනී අක්කි ... ❤️
@shashikalaerandi2020
@shashikalaerandi2020 Ай бұрын
Hair mask 3k vithra sathiykt use krnn hodd akki
@mickeypullicreation2009
@mickeypullicreation2009 5 ай бұрын
අක්කෙ මගෙ ඉස්සරහා නලල කොටසේ කොන්ඩෙ වවාගන්න ඕන එකට මොකද කරන්නෙ කියලා කියන්නකෝ😢❤ඒ වගෙම මාසෙකින් විතර කොන්ඩෙ ඉක්මනින් වවාගන්න,මහත් කරගන්න ක්‍රමයක් කියන්නකෝ❤
@Devindhi
@Devindhi 5 ай бұрын
නංගා කරාඹු නැටි ස්ප්‍රේ එක පාවිච්චි කරන්න. කොණ්ඩෙ ඉක්මනට වැවෙනවා ඒකට ... ❤️
@imanyaimanya3034
@imanyaimanya3034 4 ай бұрын
​@@Devindhi අක්කි කරාබු නැටි නිකං වතුරෙ දාලාද ගන්නෙ තම්බලද ගන්නෙ උණු වතුරෙ
@Keshiniindrachapa86
@Keshiniindrachapa86 5 ай бұрын
Godak nodanna dewal danagatta thankyou 😊❤sulfate free hoda shampoo & conditioner ekk dannawanm kiynnko kondeta hoda ahithakara nathi ekak
@Devindhi
@Devindhi 5 ай бұрын
Viana Shampoo and Conditioner Sulfate Free ... ❤️😊
@oshadikavindya3728
@oshadikavindya3728 10 ай бұрын
අක්කෙ අර උළුහාල් drink එක හැම දාම බොන්න හොදද?
@Devindhi
@Devindhi 10 ай бұрын
සතියකට දවස් තුනක් වගේ බොන්න ඒක නංගි ...
@oshadikavindya3728
@oshadikavindya3728 10 ай бұрын
Ha අක්කෙ
@wageeshajinendri6515
@wageeshajinendri6515 5 ай бұрын
Akki oya use krn shampoo & condition gena tikk kiynnko.. khnda gnn puluvn price khmda wage dewal... ❤️❤️🌼🌼
@Devindhi
@Devindhi 5 ай бұрын
නංගා ඒක ReEn Essential Herbs කියන Brand එකේ Royal Jelly Shampoo and Conditioner. ඒක Korean Product එකක්. මම එහෙන්මයි ගෙන්න ගන්නේ. ලංකාවේ නම් ගන්න තැනක් දන්නේ නෑ. ලංකාවේ මම දැක්කෙම නෑ ඒක. Shampoo and Conditioner දෙකටම මට 6000/- ක් යනවා ... ❤️
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 2 ай бұрын
Kohomada genna ganne akke page ek tynwd​@@Devindhi
@KavyaMadhuwanthi-sp8hn
@KavyaMadhuwanthi-sp8hn 7 ай бұрын
Akke use karanna hoda shampoo ekak kiyannako 💜
@Devindhi
@Devindhi 7 ай бұрын
Vatika Viana වගේ Brands හොඳයි නංගා සැර නැහැ ... ❤️
@KavyaMadhuwanthi-sp8hn
@KavyaMadhuwanthi-sp8hn 7 ай бұрын
@@Devindhi හරී අක්කී 💜
@nethmishashi8482
@nethmishashi8482 6 ай бұрын
Shampoo ekk kiyndko mge konde ybw
@dananjalihansamali
@dananjalihansamali 5 ай бұрын
අක්කි ඔයා රූ කේශා තෙල් එක ගැන දන්නවද ඒක හොදයිද ?? දන්න කෙනෙක් කිකියන්නකො 🌹
@Devindhi
@Devindhi 4 ай бұрын
අනේ ඒක ගැන දන්නේ නෑනේ පැටියෝ ...
@himayadewmini2607
@himayadewmini2607 Ай бұрын
අක්කේ මගේ ඔලුවෙ තෙල් හැමදාම ගානවා.අනික අපෙ අම්මා එහෙම නානකොට හැමදාම ෂැම්පු දාන්න දෙන්නෙත් නෑ.ඒක ඉතිම් එහෙම කරන එක ඔලුවට හොද නැද්ද?
@Devindhi
@Devindhi Ай бұрын
හැමදාම තෙල් දාන එක නම් එච්චර හොඳ නෑ කොණ්ඩෙ සෝදන්නේ නැත්නම් Shampoo දාලා. සතියකට දවස් තුනක් වගේ තෙල් දැම්මම ඇති හිස් කබලට. නැත්නම් කේෂ මූල සංවේදී වෙලා ගැලවෙන්න පුළුවන් වගේම product bulidup එකක් ඇති වෙන්න පුළුවන් ..
@SithuminiDinesha
@SithuminiDinesha 6 ай бұрын
අපි දන්නෙ නැති ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගන්න තියනවා
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@ruwanmalikumari1360
@ruwanmalikumari1360 Ай бұрын
Oluwata dann hoda oil 1k kiyannako
@NavodhyaDewmini
@NavodhyaDewmini 6 ай бұрын
Akki oya pawichchi karana hair oil eka mokakda oya me pennana hair oil eke nama mokakda
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒක Devi Naturals Herbal Hair Oil නංගා ...
@damyaKaluarachchi
@damyaKaluarachchi 6 ай бұрын
අක්කේ.. කෝමාරිකා hair pack එක පීනසේ තියෙන අයට හොඳ නැද්ද
@Devindhi
@Devindhi 6 ай бұрын
පීනස තියනවා නම් එපා නංගා ඒක සීතලයි ... ❤️
@user-sahara0105
@user-sahara0105 6 ай бұрын
Komarika hoyaganna natthan , කඩෙන් ගන්න කොමාරිකා ඔහොම කරලා ගෑවට කමක් නැද්ද
@Devindhi
@Devindhi 6 ай бұрын
කමක් නැහැ. හැබැයි හොඳ Aloe Gel එකක් ගන්න ... ❤️
@user-sahara0105
@user-sahara0105 6 ай бұрын
@@Devindhi hari 😍 අනිවාර්යයෙන් කන්ඩිශනර් ගාන්න ඕනෙද අක්කියො 🥺 මං ශැම්පො විතරයි පාවිච්චි කරන්නෙ
@user-sahara0105
@user-sahara0105 6 ай бұрын
@@Devindhi aloe gel එකට කරාබු නැට් ඔයිල් දැම්මට අවුලක් නෑනේ
@Devindhi
@Devindhi 6 ай бұрын
@@user-sahara0105 කමක් නැහැ ...
@GimhaniMendis-nb8nh
@GimhaniMendis-nb8nh 6 ай бұрын
Thank you.🙏🙏🙏🙏
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️
@sudathkannangara2717
@sudathkannangara2717 3 ай бұрын
Akke cetrimide shampoo eka sulfate freeda
@Devindhi
@Devindhi 3 ай бұрын
නංගා Cetrimide කියන්නේ Ingredient එකක්. ඒකෙන් එන Shampoo වර්ග ගොඩක් තියනවා. ඒ නිසා Brand එක කියනවද මට හරියටම ...
@sudathkannangara2717
@sudathkannangara2717 2 ай бұрын
@@Devindhi shampoo eke nama thiyenne "cetrimide shampoo 5%" kiyalane akke
@AbcU-i7z
@AbcU-i7z 5 ай бұрын
Akkeeee oil eka gala payak idala ita pssed hair mask ek dnn oni nththn oil wenama dwsaka gala mask eka wenam dwsakad krnn oni 😌
@Devindhi
@Devindhi 5 ай бұрын
දවස් දෙකක දෙක කරන්න නංගා ... ❤️
@hasinisiranthika8847
@hasinisiranthika8847 3 ай бұрын
උලුහාල් ඩ්‍රින්ක් එක සතියට දවස් කීයක් බොන්න ඕනද
@Devindhi
@Devindhi 3 ай бұрын
සතියකට දවස් දෙකක් තුනක් වගේ ...
@prabathlakshman5459
@prabathlakshman5459 6 ай бұрын
Ane akki mage konde godak yanooo😢. Medeval kaloth konde yana eka aduveyi neda
@prabathlakshman5459
@prabathlakshman5459 6 ай бұрын
Ane akki kyiyanako
@Devindhi
@Devindhi 6 ай бұрын
අනිවාර්යයෙන්ම අඩු වෙයි නංගා. මේ Video එකයි මම ඊයේ අලුතෙන් Upload කරපු Video එකයි දෙකම බලලා ඔයාගේ ගැලපෙන ටික කරන්න ... ❤️😊
@mickeypullicreation2009
@mickeypullicreation2009 5 ай бұрын
උලුහාල් පානය කොච්චර කාලයක් බොන්න ඔනද
@Devindhi
@Devindhi 5 ай бұрын
ඔයාට ප්‍රතිඵල ලැබෙනකල් ... ❤️
@hashinihashini6761
@hashinihashini6761 9 ай бұрын
Akki me kopi pak eka gala mona tharama welawak inna onida
@Devindhi
@Devindhi 9 ай бұрын
ඒක Scrub එකක් නංගා. ඔලුවේ ගාලා එහෙම්මම ස්ක්‍රබ් කරන්න. ඊට පස්සේ සෝදන්න. විශේෂ වෙලාවක් තියන්න ඕනී නෑ ... ❤️
@hashinihashini6761
@hashinihashini6761 9 ай бұрын
@@Devindhi ha akki ona shampoo ekak kamak නැද්ද
@Devindhi
@Devindhi 9 ай бұрын
@@hashinihashini6761 ඔව් ඔයා පාවිච්චි කරන ඕනීම Shampoo එකක් ගාලා සෝදන්න පුළුවන් ... 😊
@DewZzz-dl6ig
@DewZzz-dl6ig 6 ай бұрын
Akke mata age 17 raata vitamin E capsule ekak biwwoth awulak nadda
@Devindhi
@Devindhi 6 ай бұрын
එපා නංගා Doctor කෙනෙක් Recommend කරන්නේ නැතුව ඔය වයසට පිටින් විටමින් වර්ග ගන්න එපා. විටමින් E කරල් අරගෙන පොල්තෙල් එක්ක මිශ්‍ර කරලා ඔළුවේ ගාන්න ... ❤️😊
@DewZzz-dl6ig
@DewZzz-dl6ig 6 ай бұрын
@@Devindhi හරි අක්කෙ thankyou face එක pump කරගන්න කරන්න හොද දේවල් මොනවද ❤🙂
@Hello-uu8ku
@Hello-uu8ku 2 ай бұрын
Ara drink eka hemadama bonna onida?
@Devindhi
@Devindhi 2 ай бұрын
නෑ සතියකට දවස් දෙක තුනක් වගේ ... ❤️
@indima2776
@indima2776 4 ай бұрын
Akki kondee thick wenna treatment ekk kymnkoo 🥺❤️✨
@Devindhi
@Devindhi 4 ай бұрын
තල තෙල් ඔලිව් තෙල් පොල් තෙල් මිශ්‍ර කරලා ගාන්න ...
@MadushaniWasana-v5z
@MadushaniWasana-v5z 6 ай бұрын
Best shampoo ekak kiyannako akka
@Devindhi
@Devindhi 6 ай бұрын
Viana Vatika ReEn Spa Ceylon Elvive Palmer's මේ Brands හොඳයි නංගා ... ❤️
@dehansamethnuli5095
@dehansamethnuli5095 2 ай бұрын
Vatika shampoo gnna thenk kynnko 🥺 original kiyla khmda api dena gnne
@Devindhi
@Devindhi 2 ай бұрын
Cosmetics Shops වල තියනවා. Daraz එකෙත් තියනවා ... ❤️
@SewminiDilki
@SewminiDilki 6 ай бұрын
Mkdd akki shampoo and condishonor ek
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒක නංගා ReEn Essential Herbs කියන Korean Brand එකක් ... 😊
@Madushani-h
@Madushani-h 6 ай бұрын
Kakul deka lassana kara ganna widihak kiyannako akka
@Devindhi
@Devindhi 6 ай бұрын
kzbin.info/www/bejne/pWfcfHqPrdCkgK8 මේ වීඩියෝ එක බලන්න නංගා ... ❤️
@nimni12
@nimni12 2 ай бұрын
Ubesekara oil eka rath krla gana ek hdid
@Devindhi
@Devindhi 2 ай бұрын
ප්‍රශ්නයක් නැහැ. ලාවට රත් කරන්න ... ❤️
@sanjanasanjana7745
@sanjanasanjana7745 10 ай бұрын
Thank You So Much Akki For This Beautiful And Useful Video...! 💕😍❤️
@Devindhi
@Devindhi 10 ай бұрын
🤗❤️❤️
@Thara889
@Thara889 9 ай бұрын
Thank you darling 😘♥️
@Devindhi
@Devindhi 9 ай бұрын
❤️
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 2 ай бұрын
Akke oy පාවිච්චි karana shampoo ek mokdd
@Devindhi
@Devindhi 2 ай бұрын
ReEn Essential Herbs ( මේක Korean Brand එකක් නංගා ) ❤️
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 2 ай бұрын
@@Devindhi ganna tanak tynwd lankawe
@shashikathilini9443
@shashikathilini9443 10 ай бұрын
අක්කා අර හෙයා මාස්ක් එක අපි තෙල් ගාලා ඉන්න දවසක, පැය දෙකකට කලින් අපි ඔලුවට තෙල් ගාලා ඊට පැය එකහාමාඅරකට පස්සේ හෙයා මාස්ක් එක ගෑවට ප්‍රශ්නයක් නැද්ද
@Devindhi
@Devindhi 10 ай бұрын
එහෙම එපා. ඒක තෙල් දාන්නේ නැති දවසකට දාන්න නංගි ...
@irushicharuka3609
@irushicharuka3609 7 ай бұрын
අනේ අක්කි මං නාලත් තෙල් ගාලා කොණ්ඩේ පීර ගන්නේ.නැත්තම් මගේ කොණ්ඩේ dry ගතිය වැඩි.ඒ කියන්නේ තෙල් ගාගෙන ඉන්න හොද නැද්ද .dry නොවි ලස්සනට තියෙන්න ක්‍රමයක් කියන්නකෝ.මගේ කොණ්ඩේ nomal curly කොණ්ඩයක්.🥺🙏🙏
@Devindhi
@Devindhi 7 ай бұрын
හිස් කබලට තෙල් ගාන්න එපා නංගා නාලා ඉවර වෙලා. කොණ්ඩෙ යට කොටසට විතරක් තෙල් පොඩ්ඩක් ගාන්න. නැත්නම් Leave On Conditioner එකක් වගේ පාවිච්චි කරන්න.
@irushicharuka3609
@irushicharuka3609 7 ай бұрын
@@Devindhi අනේ tnx අක්කියෝ 💗😍
@Ruwanthikarunarathna
@Ruwanthikarunarathna 6 ай бұрын
Silicone oil tikak his kabale ganne nathuwa kes wala ganna ethakota konde lassanata thiyanawa...
@irushicharuka3609
@irushicharuka3609 6 ай бұрын
@@Ruwanthikarunarathna hali💗tnx😍
@RuviRuvee00
@RuviRuvee00 6 ай бұрын
කොණ්⁣ඩෙට විතරක් නාලා කොණ්ඩෙ ලාවට තෙත තියෙද්දි baby oil ගාන්න
@NavodyaSachinthani
@NavodyaSachinthani 6 ай бұрын
Akke thel ganne nathuwa konde piranna amaruini.konde need nani.ekt solution ekk kiynnkooo
@Devindhi
@Devindhi 6 ай бұрын
Leave in Conditioner එකක් පාවිච්චි කරන්න පුළුවන් නංගා. නැත්නම් ඇලෝජෙල් ගාන්න එතකොට කොණ්ඩෙ එහෙ මෙහෙ යන්නේ නැතුව ලස්සනට තියනවා ...
@SehaSenee
@SehaSenee 2 ай бұрын
Akkiii... Akkt kochchra kalayak giyad konde wawa ganna... Math asai akki diga kondekt.. Matath oni ikmnt konde wawa gann..
@Devindhi
@Devindhi 2 ай бұрын
මම Grade 06 වලින් පස්සේ ලොකු Hair Cut එකක් කරේම නෑ. දැන් මට වයස 24 යි ... ❤️
@SehaSenee
@SehaSenee 2 ай бұрын
@@Devindhi ane emd akkiyooo....mageth konde gdk digta thibuna... 😢💔eth mt kapann asa hithila long layer ekk krnn giya.. Eth hithuwe nathi thram gdk konde yatin kota wela... Mt oni ayemath digata wawa ganna....mn me dawaswala castor oil, olive oil, vitamin E mix krla apply krnne..... Kochchra kalayak yayida akki mt wawa gann...😢
@Devindhi
@Devindhi 2 ай бұрын
@@SehaSenee ඔයා දැනට කරන Treatment එක හොඳයි නංගා. ඒක දිගටම කරගෙන යන්න. ඉක්මනට වවා ගන්න පුළුවන් වෙයි. කෙනාගෙන් කෙනාට හැමදේම වෙනස් වෙන නිසා හරියටම කාලයක් කියන්න බෑ. කෑමබීම ගැනත් සැලකිලිමත් වෙන්න. කොණ්ඩෙට හොඳ පෝෂණ සංඝටක තියෙන දේවල් වැඩියෙන් කන්න. හෙඩ් මසාජ් කරන්න ... ❤️
@SehaSenee
@SehaSenee 2 ай бұрын
@@Devindhi Ane thank you akkiii♥️akki wage reply krna aya godak aduiii.. Thank youu... Mata thma wayasa 19i..... Mn digtma treatment krnawa akkiii.. Thank youu♥️
@Devindhi
@Devindhi 2 ай бұрын
@@SehaSenee ❤️
@rithnulithathsadi8696
@rithnulithathsadi8696 7 ай бұрын
Sera adu hoda shampoo ekak kiyanwda frizzy hair ekakata hoda
@Devindhi
@Devindhi 7 ай бұрын
Viana Intensive Repair and Strengthen Shampoo එක හොඳයි ...
@rithnulithathsadi8696
@rithnulithathsadi8696 7 ай бұрын
@@Devindhi thank you dr
@Devindhi
@Devindhi 7 ай бұрын
@@rithnulithathsadi8696 ❤️
@heartbroker....61
@heartbroker....61 10 ай бұрын
Akke uluhal drink eka sema thiyena ayata awlak nane
@Devindhi
@Devindhi 10 ай бұрын
ප්‍රශ්නයක් නැහැ නංගි. උළුහාල් කන බොන එක සෙමටත් හොඳයි ...
@heartbroker....61
@heartbroker....61 10 ай бұрын
@@Devindhi hari akka thanks
@Tharuzz-f1u
@Tharuzz-f1u 6 ай бұрын
අක්කි කොණ්ඩෙ තඹ වෙන එකට හේතුව මොකද්ද?😢තඹ වෙච්ච කොණ්ඩයක් කලු කර ගන්න ක්‍රමයක් නැද්ද?🥺
@Devindhi
@Devindhi 6 ай бұрын
කේෂ මූලයේ තියෙන මෙලනින් වර්ණක නිපදවන සෛල මගින් තමයි කෙස් ගස් වලට පාට ලැබෙන්නේ. ඉතින් මේ සෛල වලින් වර්ණක අඩුවෙන් නිපදවද්දි කොණ්ඩෙ තඹ වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ජානමය හේතු මේකට බලපානවා. ඒ වගේම Vitamin B12 යකඩ Vitamin E ප්‍රෝටීන් ඌනතාවයක් නිසත් එහෙම වෙන්න පුළුවන්. Shampoo Hair Spray වල තියෙන Chemicals නිසා වගේම Stress එක නිසත් පීනස නිසත් කොණ්ඩෙ තඹ වෙන්න පුළුවන්. කොණ්ඩෙ කලු කර ගන්න පොල්තෙල් නෙල්ලි කීකිරිදිය කකාරලා තෙල් එකක් හදන් ගාන්න.
@buddhiishanka2746
@buddhiishanka2746 7 ай бұрын
Ane mage godak fizzymnekata tretment ekak kiyanko dr
@Devindhi
@Devindhi 7 ай бұрын
Conditioner එකක් Leave on Conditioner එකක් Use කරන්න. Hair Mask දාන්න කිරියි මී පැණියි මිශ්‍ර කරලා. තව Flax Seed Gel Mask එකත් හොඳයි. කරාඹු නැටි ස්ප්‍රේ එකටත් Frizzy ගතිය අඩු වෙනවා. මගේ නම් කොණ්ඩෙ සිනිඳු උනා ඒකට. ඔයිල් ට්‍රීට්මන්ට්ස් කරන්න.
@chaduniimadhuwanthii449
@chaduniimadhuwanthii449 6 ай бұрын
Thank u 🥺❤️
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️
@hashinihashini6761
@hashinihashini6761 9 ай бұрын
Ane akki hissory walata behethak kiyannako plzzz
@Devindhi
@Devindhi 9 ай бұрын
උළුහාල් ටිකක් අරගෙන ඒකට දෙහි පොඩි කෑලි වෙන්න කපලා දාලා තම්බන්න. ඊට පස්සේ මේක හොඳට පොඩි කරලා ඔළුවෙ ගාලා පැය බාගයක් වගේ තියලා නාන්න ...
@hashinihashini6761
@hashinihashini6761 9 ай бұрын
@@Devindhi eka dan godak කාලයක් kara eth adu nh me hissory nisa mn manasikawa widawanawa akki muneth pimple enawa maha karadarayak mokak hari kiyannako plzzz oyata godak pin
@Devindhi
@Devindhi 9 ай бұрын
@@hashinihashini6761 Keto Plus කියල Shampoo එකක් තියනවා නංගා හිස්සොරි වලට එන. Pharmacy වල තියනවා ඒක. ඒක use කරලා බලන්න. පොල් තෙල් වලට දෙහි යුෂ දාලා ඔළුවෙ ගාන්න. පුළුවන් නම් Tea Tree Oil එකක් අරගෙන බිංදු දෙක තුනකුත් එකතු කරන්න. උළුහාල් පෙඟෙන්න තියලා අරගෙන ඒක Blend කරලා ඒකට මුදවපු කිරි පොල්තෙල් දාලා පැක් එකක් හදන් දාන්න. Apple Cyder විනාකිරි සහ වතුර සමාන ප්‍රමාණ වලින් අරන් මිශ්‍ර කරලා ඔළුවෙ ගාලා පැය බාගයක් ඉඳලා නාන්න. කරාඹු නැටි ස්ප්‍රේ එකත් හොඳයි.
@hashinihashini6761
@hashinihashini6761 9 ай бұрын
@@Devindhi tnx akki
@UmeshaI-b1e
@UmeshaI-b1e 9 ай бұрын
thank you darling 😍🥰😘😘
@Devindhi
@Devindhi 9 ай бұрын
😊❤️
@Narmada19.
@Narmada19. 6 ай бұрын
Akke dry hair ekt dana scrub monawada
@Devindhi
@Devindhi 6 ай бұрын
නංගා Hair එකට Scrub එන්නේ නැහැ. Scalp එක තමයි අපි ස්ක්‍රබ් කරන්නේ. ඒකට මම මේ වීඩියෝ එකේ කියලා තියන ස්ක්‍රබ් එකම පාවිච්චි කරන්න පුළුවන් ඔයාට ... 😊❤️
@Narmada19.
@Narmada19. 6 ай бұрын
@@Devindhi hissori thiyema scalp ekk unata kamak nadd
@Devindhi
@Devindhi 6 ай бұрын
@@Narmada19. කමක් නෑ ...
@dilanthasandaruvan4695
@dilanthasandaruvan4695 6 ай бұрын
හැමදාම shampoo ගාන්න හොද නැද්ද
@Devindhi
@Devindhi 6 ай бұрын
හැමදාම නානවා නම් හැමදාම Shampoo දාන්න එපා. දවසක් ඇර දවසක් වගේ දාන්න ... ❤️
@SavindiWikramasingha
@SavindiWikramasingha 5 ай бұрын
Ane akke mge konde mona karath wawen nane ane plzzz mt ikkmnt konde wawa gann tip ekk qynnkooo plzzz plzzzz
@Devindhi
@Devindhi 4 ай бұрын
කරාඹු නැටි ස්ප්‍රේ එක Try කරන්න නංගා. ඔයිල් ට්‍රීට්මන්ට්ස් කරන්න සතියකට දවස් දෙකක් වගේ නංගා. Head Massage කරන්න. ඒකෙනුත් කොණ්ඩෙ වැවෙනවා. Biotin වැඩිපුර තියෙන කෑම බීම කන්න.
@SavindiWikramasingha
@SavindiWikramasingha 4 ай бұрын
@@Devindhi thanks akke ❤️
@maneeshashehani1691
@maneeshashehani1691 6 ай бұрын
Thank you akkiyoo❤
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@RashmiRaveena-p2t
@RashmiRaveena-p2t 6 ай бұрын
uluhal drink eka hamadama biwwata kamak ndda
@Devindhi
@Devindhi 6 ай бұрын
හැමදාම එපා. සතියකට දවස් තුනක් වගේ බොන්න ...
@MalkiDula-zm4rz
@MalkiDula-zm4rz 10 ай бұрын
Akki kakul wala tiyena kalu kekel walta use karnna hoda deyk kiynnako☹️
@Devindhi
@Devindhi 10 ай бұрын
ඔලිව් තෙල් පොල්තෙල් හරි ඔලිව් තෙල් හරි ටිකක් අරගෙන ඒකට තල තෙල් ටිකක් මිශ්‍ර කරලා කස්තුරි කහ කුඩු ටිකකුයි වැල්මී ටිකකුයි දාලා රත් කරලා අරං පෙරලා තියාගෙන ඒක අත් කකුල් වල රෑට ගාන්න.
@MalkiDula-zm4rz
@MalkiDula-zm4rz 10 ай бұрын
Hoda product ekakuth kiynnako☹️
@hani...1587
@hani...1587 6 ай бұрын
​@@MalkiDula-zm4rz mata nam vasline eke pink colour eka hari giya. Kaule kisima pallamak na dan. Hamadama raata kakul clean krla vasline gaala nida gannw. Walamita, danahis wala kalu gathiyath giya mage nm
@DilkiShihara-ct5ic
@DilkiShihara-ct5ic 5 ай бұрын
අක්කි ඔයා කොණ්ඩේට දාඅන ශැම්පූ එක කියන්නකො
@Devindhi
@Devindhi 5 ай бұрын
ReEn Essential Herbs ... ❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 10 ай бұрын
Oya use karana shampo conditioner monawada❤
@Devindhi
@Devindhi 10 ай бұрын
ReEn Essential Herbal කියන කොරියන් බ්‍රෑන්ඩ් එක මම පාවිච්චි කරන්නේ ...
@shashvindya1645
@shashvindya1645 10 ай бұрын
e shampoo 1 hodai d.ganna thenak kiynnko akki
@Devindhi
@Devindhi 10 ай бұрын
​@@shashvindya1645ඒක ලංකාවේ ගන්න නෑ නංගා. කොරියා වල කවුරු හරි ඉන්නවා නම් ගෙන්න ගන්න. මමත් Relative කෙනෙක් මාර්ගෙන් ගෙන්න ගන්නේ ...
@Keshiniindrachapa86
@Keshiniindrachapa86 5 ай бұрын
Ane mata tawa prashnayak tiyenawa tel noga hitiyama konde frezy wenawane eekata mokada karnne , tel gala godak wela inna hoda na kiyla kivuvane 😢😢
@Devindhi
@Devindhi 5 ай бұрын
කොණ්ඩෙට Leave on Conditioner එකක් පාවිච්චි කරන්න. නැත්නම් තෙල් බොහොම පොඩ්ඩක් කොණ්ඩෙට විතරක් ගාන්න ( Almond | Argan | Avocado වගේ තෙල් එකක් නම් හොඳයි ඒකට ) හැබැයි හිස් කබලේ ගාන්න එපා ...
@RajeshPriyankara-vm1tj
@RajeshPriyankara-vm1tj 6 ай бұрын
Hoda oil ekak kiyannako
@Devindhi
@Devindhi 6 ай бұрын
Vatika Brand එක හොඳයි. Coconut Oil පාවිච්චි කරන එක ඒ ඔක්කොටම වඩා හොඳයි ...
@snowXcloudy
@snowXcloudy Ай бұрын
​@@Devindhicoconut oil ek mt nam ganakama vadi konde tikk ynn blnva mn hoy hoy inne oil ekk mn emami eke hair fall control oil ek use krla results kiynnm
@tharinduchamod-vv9jl
@tharinduchamod-vv9jl 6 ай бұрын
Akka konde ytin gelawil ynne ai gdk mge konde gdk ytin adil ynne mn wdy konde piranne nh yn nisa eth mn agili wlin geta kdnw eth konde gdk ytin ynw ♥️
@Devindhi
@Devindhi 6 ай бұрын
ඒ කියන්නේ කොණ්ඩෙ කැඩෙනවා වගේද ?
@tharinduchamod-vv9jl
@tharinduchamod-vv9jl 6 ай бұрын
@@Devindhi konde udin kedil ynwt wda akki ytin adi adi ynw mn hthuwe mn serom konde piranne nti nisa em wenw ati kyl eth em nh mn konde piruwmth konde ytin adi adi ynw 🥺
@malshanihasaral9756
@malshanihasaral9756 5 ай бұрын
@@Devindhi matath a prashnama thenawe mokakda karanna kiyannko
@stady-e5p
@stady-e5p 6 ай бұрын
ane akke mage konde palenawa ikamanin😢 eliyatawat yanna ba dawasa gane agis kapanna wenawa
@Devindhi
@Devindhi 6 ай бұрын
හොඳ Conditioner එකක් පාවිච්චි කරන්න නංගා. ඔලිව් තෙලුයි මී පැණියි මිශ්‍ර කරලා කොණ්ඩෙ ගාලා පැය බාගයක් වගේ තියලා සෝදන්න. සතියකට දවස් තුනක් වගේ කරන්න මේක.
@dilanthasandaruvan4695
@dilanthasandaruvan4695 6 ай бұрын
School යන්න කලින් තෙල් ගාලා යන්නේ ඉටපස්සේ ගෙදර ඇවිත් නානවා එතකොට පැය 6,8 විතර තෙල් තියනවා ඒක හොද නැද්ද😮 තව රෑට තෙල් ගාලා කොණ්ඩේ ගොතලා නිදාගන්න එක හොද නැද්ද අක්කේ
@Devindhi
@Devindhi 6 ай бұрын
තෙල් ගාලා තෙල් ඔළුවේ උපරිම පැයක් එක හමාරක් තියන්න නංගා. ඊට වඩා එපා. තෙල් ගාලා රෑට නිදා ගන්නත් එපා. ඒකෙන් කේෂ මූල සංවේදී වෙනවා වගේම මූණෙ Pimples එහෙනමත් එන්න පුළුවන් ...
@SuduPutha-dp5dr
@SuduPutha-dp5dr 6 ай бұрын
@imanyaimanya3034
@imanyaimanya3034 4 ай бұрын
​@@Devindhi. එතකොට අක්කි රෑට කොණ්ඩෙ මොකුත් තෙල් ගෑවෙ නැත්නම් ගැට හැදෙනව නෙ
@SenavirathnaBatagoda
@SenavirathnaBatagoda Ай бұрын
​@@Devindhi Akke pattakata wada wadiyen inna Hoda nadda
@senumimewanya3975
@senumimewanya3975 9 күн бұрын
❤️❤️
@Devindhi
@Devindhi 3 күн бұрын
❤️😊
@Senuuuu-u8v
@Senuuuu-u8v 6 ай бұрын
Mage kondeth digata thibuna eth konde okkoma giya ganakama nathiwa okkoma konde gala una hethuwak danne nh eth mn hithanne poshanaya madi athi mn riwaitis wage saplimet ekk biwata kmk ndd akke konde okkoma ynw mokk hri kiynn his soryth tjiynw😢
@Devindhi
@Devindhi 6 ай бұрын
වයස කීයද නංගා ?
@Senuuuu-u8v
@Senuuuu-u8v 5 ай бұрын
17 වෙනවා අක්කෙ
@SithuminiDinesha
@SithuminiDinesha 6 ай бұрын
තෙල් ගාන්න ඕන පොඩ්ඩක් රස්නෙ පිටින්ද ගාන්නෙ
@Devindhi
@Devindhi 6 ай бұрын
ලා උණුසුමක් තියෙද්දි ගාන්න ...
@SithuminiDinesha
@SithuminiDinesha 6 ай бұрын
@@Devindhi ඕනම තෙල් වර්ගයක් ඩබල් බොයිල් කරන්න ඕනද
@chinthanagaweshika
@chinthanagaweshika 7 ай бұрын
Akke mune lapa netikaragnne kohomd ...mage gdk tiyenwa😢
@Devindhi
@Devindhi 7 ай бұрын
ලප කියන්නේ පිම්පල්ස් නිසා ආපු Marks ද නංගා ?
@chinthanagaweshika
@chinthanagaweshika 7 ай бұрын
@@Devindhi ow akki ewa mekenne nehene😔
@chinthanagaweshika
@chinthanagaweshika 7 ай бұрын
Hoda product ekk hari ...facial fack ekk hari kiynko plz
@chutidole
@chutidole 6 ай бұрын
Tcm gel ek hri ceterfil clenser ekai cream ekI use krnn 😌 tcm eka nm sathi dekan adu venva
@Senuuuu-u8v
@Senuuuu-u8v 6 ай бұрын
akki hri hodai😊adarei
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️😊
@cinderella9826
@cinderella9826 10 ай бұрын
හෙලො වෙව්‍ රි වන් නෙවෙයි හෙලො එව් රි වන්😮
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 6 ай бұрын
ඔයා ලසනයි කොන්ඩෙන් ලසනයි ❤ බෙල්ල කලු වෙනවට ගන්න හොද දෙයක් කියන්නකො
@Devindhi
@Devindhi 6 ай бұрын
Thank You So Much. බෙල්ල ස්ක්‍රබ් කරන්න. කඩලපිටි කස්තුරි කහ කිරි දෙහි යුෂ මිශ්‍ර කරලා පැක් දාන්න. මුල්තානි මිට්ටි පැක් දාන්න. අර්තාපල් යුෂ ගාන්න ... ❤️
@dinusharanmuthu1065
@dinusharanmuthu1065 6 ай бұрын
@@Devindhi 💖💞
@SavindiPraveesha
@SavindiPraveesha 6 ай бұрын
@Devindhi
@Devindhi 6 ай бұрын
❤️
@HasithaDenuwan-sg1wd
@HasithaDenuwan-sg1wd 6 ай бұрын
උලුහාල් ඩ්‍රින්ක් එක තිත්තද?
@Devindhi
@Devindhi 6 ай бұрын
එහෙම ලොකූ තිත්තක් නැහැ. හැබැයි අමුතු රහක් එන්නේ ... 😊
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 10 ай бұрын
Mokadda ane oil eke nama
@Devindhi
@Devindhi 10 ай бұрын
Devi Naturals ...
@tharindudissanayaka9943
@tharindudissanayaka9943 10 ай бұрын
Devi naturels prodruts khnda gnne
@Devindhi
@Devindhi 10 ай бұрын
මම පේජ් ලින්ක් එක දාන්නම් පහළින් ... facebook.com/profile.php?id=100090824525643&mibextid=ZbWKwL
@SadaNiroshni
@SadaNiroshni 6 ай бұрын
අක්කෙ ඔයා රෑට නිදාගන්නකොට කොණ්ඩෙ ගොතනවද
@Devindhi
@Devindhi 6 ай бұрын
සමහර වෙලාවට ගොතනවා. නැත්නම් Bun එකක් දානවා ... 😊
@susiiiigunawardhana
@susiiiigunawardhana 9 ай бұрын
අක්කෙ ඔය tips හරියටම කරොත් කොන්ඩෙ වැවෙන්න කොච්චරකල් යනවද🥺
@Devindhi
@Devindhi 8 ай бұрын
යන කාලයක් හරියටම කියන්න බෑ නංගා ඒක කෙනාගෙන් කෙනාට Depend වෙන නිසා. හැබැයි හරියටම කරොත් ඉක්මනින් පුළුවන් හොඳ ප්‍රතිඵල ගන්න ...
@susiiiigunawardhana
@susiiiigunawardhana 8 ай бұрын
@@Devindhi Thanks අක්කෙ ❤
@ThirshakumarThirsha
@ThirshakumarThirsha 6 ай бұрын
Vghhpjjoopok go iioooii😮hlolloo0iopppjklkjibmjkl
@Devindhi
@Devindhi 6 ай бұрын
I can't understand your comment ...
@SakunthalaMaduwanthi-c9t
@SakunthalaMaduwanthi-c9t Ай бұрын
Hoda shampoo ekak kiyannako
@Devindhi
@Devindhi Ай бұрын
ReEn Vatika Viana Ogx Palmers Spa Ceylon
@mihirikanchana8390
@mihirikanchana8390 10 ай бұрын
❤❤❤❤
@nimnadhipiyumika5377
@nimnadhipiyumika5377 11 ай бұрын
@Devindhi
@Devindhi 11 ай бұрын
❤️
@AnushaRatnayaka
@AnushaRatnayaka 11 ай бұрын
❤❤❤❤
@Devindhi
@Devindhi 11 ай бұрын
❤️
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
哈哈大家为了进去也是想尽办法!#火影忍者 #佐助 #家庭
00:33
火影忍者一家
Рет қаралды 130 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,3 МЛН
BAD HABITS FOR HAIR FALL
12:15
Cosmo Beauty Studio
Рет қаралды 113 М.
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 15 МЛН