කොන්ඩේ දිගට වවන හාල් ඇට මැජික් එක| Rice Water for Fast Hair Growth | Hair Care vlogs

  Рет қаралды 417,048

My Diary

My Diary

Күн бұрын

#ricewater
#ricewaterforfasthair

Пікірлер: 438
@Lkaimf
@Lkaimf Жыл бұрын
ඇයි අක්කි ඔයා අවුරුදු කුමරියට ගියෙ නැත්තෙ...???? ඔයා බුද්ධිමත්, පංච කල්‍යාණියම තියනවා... හොඳ ගති ගුණ තියනවා..ඔයා වගේ කෙනෙක් තමා ඒ වගේ කුමරියක් වෙන්න සුදුසුම...🤗❤️🥰😘
@mydiary8283
@mydiary8283 Жыл бұрын
හපොයි 🥲😁 .. ආදරෙයි නංගා.. ❤️😘
@EnthusiasticBiscuits-yk3dq
@EnthusiasticBiscuits-yk3dq Жыл бұрын
❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@user-db4wp5kf1h❤❤
@DanushkaThilakarthna
@DanushkaThilakarthna Жыл бұрын
❤❤🎉
@SadeshPabasara-s5b
@SadeshPabasara-s5b 11 ай бұрын
Kiyannako
@SudathWelikala
@SudathWelikala 8 ай бұрын
අනේ සුදු අක්කි ඔයාගෙ කොන්ඩය හරිම ලස්සනයි වගේම ඔයාට තියෙන්නේ හරිම නිරෝගී කොන්ඩක් මම අනිවාර්යයෙන්ම ඔය ක්‍රමය කරලා බලන්නම් අපිට මේ ක්‍රමය කියලා දුන්නට ගොඩක් thankyou very much ♥️♥️♥️♥️♥️♥️ ඔයා හරිම ලස්සනයි ♥️♥️♥️♥️♥️♥️♥️
@sandalisamaraweera-lm7vy
@sandalisamaraweera-lm7vy Жыл бұрын
මං මාරම ආස කෙනක් තමා අක්කි....ජීවත් වෙන විදිහට ,කතා බහ කරන විදිහට මාරම ආසයි අක්කි....❤️
@mydiary8283
@mydiary8283 Жыл бұрын
අනේ 😘 ආදරෙයි නංගා
@Nethu-e6j
@Nethu-e6j 5 ай бұрын
Hemadama ganna onada
@MalingaSachinthana
@MalingaSachinthana 11 ай бұрын
හරිම පහසුයි හරිම ලේසියි වියදමක් නෑ මම හැදුවා තාම ගෑවේ නෑ. ඔයාට ගොඩාක් ස්තුතියි අක්කි.😂😂😂
@mydiary8283
@mydiary8283 11 ай бұрын
හැදුවත් ඇති ඒ දිහා බලන් හිටියම කොන්ඩේ වැවෙනවා 😁 try karala balanko 🤎
@HemanthaKumara-h7o
@HemanthaKumara-h7o 10 ай бұрын
Akke me hal vathuren hodana vade sathiyata kiparak karanna onida akke😊
@oshi136
@oshi136 11 ай бұрын
Konde wow 🥺❤️ katahadath lassnai 😘♥️ oya godak vasanavanthai 😚
@kumarigunawardhana3401
@kumarigunawardhana3401 11 ай бұрын
Akke සම පැහැපත් වෙන්න ගාපු එක මම ගිඩක් හැදුවා ඒක නිසා ගොඩක් කල්තියාගෙන ගෑවට කමක් නැද්ද ගොඩක් කල් කියන්නෙ දවස් දෙකක් විතර❤
@Dewwa__2001
@Dewwa__2001 Жыл бұрын
ඇත්තම කිව්වොත් අක්කත් ලස්සනයි අක්කගේ කොන්ඩෙත් ලස්සනය.කට හඩ හරියට පොඩි බබෙක්ගෙ වගේ අනේ❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි නංගා
@chamo2577
@chamo2577 Жыл бұрын
අනේ මටත් තිබුනා ඔය වගේම දිග කොන්ඩයක් කවදාවත් කිසිම සත්කාරයක් ඒ කොන්ඩෙට කරේ නෑ හරි නිරෝගී කොන්ඩයක් ඒක... ඒත් මගේ ගොන් කමට ඒක කැපුවා ගිය අවුරුද්දෙ දැන් දික් කරගන්න නොකරන දෙයක් නෑ මතක් වෙනකොට මාර දුකයි. කවදාවත් social media වල තියන වීඩියෝ බලලා ඒ hair cuts වලට ආස වෙලා තියන කොන්ඩෙ නම් කවුරුත් කපන්න එපා 😢💔😓
@RasidukrishanFernando
@RasidukrishanFernando Жыл бұрын
Math oya gon moda wedema kara. Digata thibba konde kapagena den duk widinawa ane
@chamo2577
@chamo2577 Жыл бұрын
@@RasidukrishanFernando 🥺🥺🥺
@naderasandema6492
@naderasandema6492 Жыл бұрын
අනේ මමත් මගෙ දිගට තිබුන කොණ්ඩේ කැපුවා ..දැන් දික් කර ගන්න බැරිව ඉන්නේ
@asokaranjani4898
@asokaranjani4898 Жыл бұрын
Mage kondaya yanawa ekata 7:39
@asokaranjani4898
@asokaranjani4898 Жыл бұрын
Kondaya yanawa monawada karanna ona shopu wargayak hodada kiyanna
@JagathWeerakoon-rr2fl
@JagathWeerakoon-rr2fl 11 күн бұрын
Thank you akki... mm 8 vasare math hamata nethuva kondeta vitharak karanawa...❤❤❤
@sithuminianisha
@sithuminianisha 10 ай бұрын
අක්කි දවස් කියක් කරන්න ඕනේද වෝශ් කරාට පස්සෙම ගාන්න ඔිනේද නැත්තම් ටික වෙලාවක් ගියාද පස්සෙ ගාන්න ඔිනේද
@NisharaRajapaksha-z5l
@NisharaRajapaksha-z5l Жыл бұрын
අක්කි ඔයා කොන්ඩෙට පාවිච්චි කරන තෙල් එක,ෂැම්පු එක කියන්නකො❤😘
@DL12323
@DL12323 11 ай бұрын
Thank you😊 අක්කාගෙ කොන්ඩෙ ශෝක් දිගට😊
@atulakumara8718
@atulakumara8718 10 ай бұрын
Niyamaine
@prasadsampath7824
@prasadsampath7824 8 ай бұрын
Adarei stheerai
@amaradewambanpoka9993
@amaradewambanpoka9993 Ай бұрын
අනේ අක්කේ pimple වල නැති කර ගන්න ක්‍රමයක් කියලා දෙන්නකෝ❤❤❤❤❤
@ChandrikaHettiarachchi-e6y
@ChandrikaHettiarachchi-e6y 11 ай бұрын
Kondee 😍😍😍😍😍 maara kondayak harima lassanai hallo 😊
@STCrafts
@STCrafts 10 күн бұрын
Ane mekata konde sinidu wenawada plz reply ekk oni🥺
@LovelyIceFisher-fg9pc
@LovelyIceFisher-fg9pc 10 ай бұрын
Akki meken konde mahath wenawada
@gayanijayawardana5804
@gayanijayawardana5804 10 ай бұрын
Thanks akki math try karala balannam..❤❤❤
@shiromafernando6416
@shiromafernando6416 Жыл бұрын
ලස්සන නිරෝගීව වැඩුණු කොන්ඩයක් පුතේ ඔයාට තියෙන්නෙ ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි ආන්ටි 😘❤️
@senarathbandara2009
@senarathbandara2009 10 ай бұрын
Thank You akki....oya nam marai harima hondai harima lassanai...thavathavath lassana veva budu saranai adarei godakkkkkkk❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 💗💗💗💞💞💞💖💖💖💝💝💝💕💕❤❤❤❤❤❤❤❤❤❤❤
@DehemiPalingu-c8s
@DehemiPalingu-c8s Ай бұрын
Akke mulinma nala saban gala shampoo karala inna iwara welada oka karanne ita passe oka hodala conditioner karata kamk nadda
@ThiliniSanjeewani-y2e
@ThiliniSanjeewani-y2e 9 күн бұрын
Akki oyage konde waunada
@Tharu-m1i
@Tharu-m1i 11 ай бұрын
Kochchara kal karanna onida .mekata konde vavenava neda.
@priyanganierangika6108
@priyanganierangika6108 6 ай бұрын
Kochchara welawakinda nanna one mage kondet digai habai natta wage meka karot hariyaida meka spray karala nikan oluwa hodaddi gada nadda dear❤
@NandanaGamini-l1n
@NandanaGamini-l1n 2 ай бұрын
Okkoma vathura tika eka Vara ganna oneda😮
@dammiasoka9841
@dammiasoka9841 11 ай бұрын
සතියකට දින කියක් මෙහෙම කරන්න ඕනද
@PremawathiDewagw
@PremawathiDewagw 12 күн бұрын
Konde velunata passeda ganna onida
@ChalaniUresha
@ChalaniUresha 2 ай бұрын
Sathiyakata davas keeyak karanna oneda
@hirunitharuka5773
@hirunitharuka5773 2 ай бұрын
අක්කේ හාල් ඇට ටික නැතුව වතුරට අනිත් එවා ටික විතරක් දැන්මම කමක් නැද්ද
@Tharu-m1i
@Tharu-m1i 11 ай бұрын
Sathiyata ke vathavak ganna onida akke
@ShihaniAmiththaya
@ShihaniAmiththaya 11 ай бұрын
akki oka kondaya hodata hodagena kondaya thethapita gaiewata kamak naiedda?
@jayanthi9076
@jayanthi9076 15 күн бұрын
Meka shithakaranaye thiyala pavichchi karanna puluwanda
@ImayaKusali
@ImayaKusali 12 күн бұрын
Ane akke mekata dónde dikvenavada. MN así donde digata vavanna
@shanalifernando4193
@shanalifernando4193 Жыл бұрын
Can I know how many times a week we have to apply this and can this be stored in the fridge?
@ImalshaDewmini-b7m
@ImalshaDewmini-b7m 8 күн бұрын
ලස්සනයි akkiyo❤❤❤❤
@rohiniliyanapatabedige7633
@rohiniliyanapatabedige7633 2 ай бұрын
Samanya hal hoda nadda
@RangaSuresh-l6l
@RangaSuresh-l6l 29 күн бұрын
Meka sathiyata daws kiyk wage krnn onda
@Dewwa__2001
@Dewwa__2001 Жыл бұрын
අක්කා ගොඩක් ආසයි වගේම ආදරෙයි නේද කොන්ඩෙට.❤❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
🥰 ඔව් නංගා. ආදරෙයි
@RangaSuresh-l6l
@RangaSuresh-l6l 29 күн бұрын
Meka sthiyta dws kiyk krnna onada
@NandanaGamini-l1n
@NandanaGamini-l1n 2 ай бұрын
Ane akki ekata Vena hal ganna barida😢
@ayeshaudayangani6336
@ayeshaudayangani6336 10 ай бұрын
Akke man thama karana gaman ethkota eka 1 parayida karanna one
@ransiashoka-xn4wd
@ransiashoka-xn4wd 11 ай бұрын
Thank you akke adarei ❤❤
@mydiary8283
@mydiary8283 11 ай бұрын
Adarei nangaa 😘
@DeshanAnusha-z4h
@DeshanAnusha-z4h 11 ай бұрын
Akke adawasak ara dawasak pavichchi karata kamak nedda / meka hadala dawas kiyak vithara thiyaganna puluwanda akke
@nomorechances9872
@nomorechances9872 Жыл бұрын
Body scrub එක හදද්දි කහයි කොහොබ කොලයි දෙකම එකට දැම්මට කමක් නැද්ද අක්කි...
@Thisuniwathsandi
@Thisuniwathsandi Жыл бұрын
අනේ ඔව් කියන්නකො අක්කි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආහ් කමක් නෑ නංගා..තව හොදයිනේ ඒක❤
@RskDammika
@RskDammika Ай бұрын
මේක හැමදාම කරන්න ඕනද
@ranudipamosha3176
@ranudipamosha3176 Жыл бұрын
මට තියෙන්නෙ බෙල්ලෙ ඉඳලා ටිකක් විතර පහලට තියෙන ක්‍රේල් කොණ්ඩයක්😕.අක්කා කලිම් video එකක් දාල තිබ්බනෙ පේර කොල වලින් කරන hair treatment එකක් ගැන.මං ඒක හෙට කරන්න පටං ගන්න ලෑස්ති කරලා තියෙන්නෙ.ඉතිම් බලමු ටික දවසක් කරලා😁.results කියන්නම් ඊටපස්සේ🙈❤.[2024/02/01]......
@sumudugunarathne9392
@sumudugunarathne9392 Жыл бұрын
😊
@ashayasathsarani908
@ashayasathsarani908 10 ай бұрын
මාත් කරන්න යන්නේ. ඔයාගේ රිසාල්ට් කොහොමද
@ranudipamosha3176
@ranudipamosha3176 10 ай бұрын
@@ashayasathsarani908 ඔය comment එක දාල ටික දවසයි කරන්න වුණේ..ඊට පස්සෙ පේර කොල හොයාගන්න නැති වුණා😒..දැන් ආයෙම පෙරේදා ඉඳලා පටං ගත්තා..කියන්න තේරෙන්නෑ..ඒ වුණාට කලිම් කරපු ටික දවසට වෙනසක් දැනුණා කොණ්ඩෙ😊..කරලා බලන්න..Good luck ♥ ✨
@thisarasandeepani4994
@thisarasandeepani4994 Жыл бұрын
අක්කා මගේ කොන්ඩෙත් ඔය ගාන. හැබැයි කොණ්ඩෙට උකුනෝ බෝ වෙලා . කොණ්ඩේ දිග නිසා කඩේ බෙහෙත් දාන්න බයයි. සොබාවික බෙහෙතක් කියන්නකෝ 😢❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
@@sithmidesilva7527ow meka hodai❤ thank you
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Karabuneti thambala wathura ganna patiyo ❤ nala iwra unama.gedra kenekta kiyala hemadama oluwa balawagena me sathkara karanna.hemadama nala konde pirisidu kara ganna.... ❤Ikmanata nethi wei.eka ukunekwath nethi wenakanma oluwa balawagena sathkara karanna
@Nishanti123
@Nishanti123 9 күн бұрын
Thanks ❤❤❤ naga
@dinushanethmini6865
@dinushanethmini6865 Жыл бұрын
කතා කරන සාමාන්‍ය විදිහට කතා කරන්න අනේ...
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අනෙ කුඹුරු හරිම ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි
@mydiary8283
@mydiary8283 Жыл бұрын
❤❤❤ ආදරෙයි
@Roshini-w5r
@Roshini-w5r 3 ай бұрын
තැන්ක්ස් අක්කෙ ගොඩක් ලස්සනයි ඔයා විඩියො කරන විඳිය ❤❤❤❤
@Merashijayanadi
@Merashijayanadi 9 ай бұрын
අක්කා මගේ ඔයා ගෙ ව්ඩ් යොඑක බලලා මම කරා මගේ කොන්ඩෙ වැඋනා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dewakumara7385
@dewakumara7385 15 күн бұрын
අක්කේ වුලුහාල් දන් නැත්තන් හෙ දෛත්ද?
@AsSwarnawikramaarachchi
@AsSwarnawikramaarachchi 2 ай бұрын
ඇත්තටම කොන්ඩෙ දිග් වෙනවද
@---laki---girl990
@---laki---girl990 Жыл бұрын
ඇත්තම කිව්වොත් කොන්ඩෙ කඩාදාලා මාරම ලස්සනයි ❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි 😘
@Thisuniwathsandi
@Thisuniwathsandi Жыл бұрын
අනේ අක්කි .....කහයි කොහොබ කොලයි දෙකම එකට දැම්මට කමක් නැද්ද
@Smiling3DModel-ip7ir
@Smiling3DModel-ip7ir Жыл бұрын
අක්කි මේක ඇත්තටම වෙනෝ නේද නැත්නම් තියෙන කොන්ඩෙත් නැති වෙයි😢😢
@limashar.fernando7521
@limashar.fernando7521 10 ай бұрын
මේකට ඇත්තටම කොන්ඩෙ වැවෙනවා. මං මේ සත්කාරය කරලා තියෙනවා. ඇත්තටම results තියෙනවා 🥰❤️
@ThishashaRuth
@ThishashaRuth 10 ай бұрын
@@limashar.fernando7521gala gala iwara unama konde ynne nadda ☹️
@gaminivithanage1109
@gaminivithanage1109 9 ай бұрын
Akkage kata hada harima lassanai mmth karala balanawa eka kal thiya ganna puluwanda akki ❤😂
@PreamWijethunga
@PreamWijethunga 2 ай бұрын
Ane sudu kakulu h almada danna one😢
@harshanikumari1547
@harshanikumari1547 Ай бұрын
ඔයාට ස්තූතියි දුවේ .මගෙ කොන්ඩෙත් දික්වුනා.
@HashinikumariChandrasena
@HashinikumariChandrasena Ай бұрын
කෝන්ඩේට මොකුත් අවුලක් වේන්නේ නැද්ද ?
@LalithWasantha-z9b
@LalithWasantha-z9b 7 күн бұрын
මෙක ඇත්තටම hariyanawada
@PathiranagamageMangalika
@PathiranagamageMangalika 8 ай бұрын
Kakulu Hal gaththata kamak nadda
@piumsujeewani9890
@piumsujeewani9890 Ай бұрын
ඒ කිඋවේ කොන්ඩේ වැවෙනකන් use කරල ඊට පස්සේ නැවැත්තුවොත් කොන්ඩේ යන්න ගන්නවද 😢
@sarathkumara6219
@sarathkumara6219 11 ай бұрын
හැම දාම ගාන්න ඕනෙ ද
@MrBoy-g3x
@MrBoy-g3x Ай бұрын
අක්කෙ කොච්චර දවස් යයිද කොන්ඩෙ ලොකු වෙන්න
@ChathurikaJeewani-kq4ry
@ChathurikaJeewani-kq4ry Ай бұрын
රතු කැකුලු හාල් ගත්තට කමක් නැද්ද
@sarathkumara6219
@sarathkumara6219 11 ай бұрын
උකුනන්ට බෙහෙත් කරන ක්‍රම කියලා දෙන්නකෝ❤❤❤😮😮😮😊😊 පුලුවන්ද
@Mojithashani
@Mojithashani 6 ай бұрын
මේකට දෙහිම ඕනිද නාරං වගෙ දෙයක් ගන්න බැරිද😊
@SamudraS14-033
@SamudraS14-033 11 ай бұрын
කොච්චර කල් ගියාද වැවෙන්න අක්කේ ? මම ඔයාගේ චැනල් එකට අලුත්.
@sudarshanibp1239
@sudarshanibp1239 2 ай бұрын
මේක ඔයා දින කීයක් පාවිච්චි කරාද
@Nilanthi-u5v
@Nilanthi-u5v 2 ай бұрын
Aththata dina kiyak karanda oneda
@HirushaNirmal-nk5fd
@HirushaNirmal-nk5fd 11 ай бұрын
Akki man boy kenek samanyen wawenna dawas keeyak withara yayida...
@mydiary8283
@mydiary8283 11 ай бұрын
Sathi 3-4 k try karala balanna malli.pera kola gana eka mekata wadahodai
@taniyathanthrimudelige9033
@taniyathanthrimudelige9033 Жыл бұрын
Is it okay to use after put conditioner ?
@RajithaNamal-u4p
@RajithaNamal-u4p 6 күн бұрын
Mama. Oyata. Adarae
@piumsujeewani9890
@piumsujeewani9890 Ай бұрын
අක්කේ මේක දිගටම කරේ නැත්තම් කොන්ඩේ යනවද
@kasunvimanthavimantharanas7387
@kasunvimanthavimantharanas7387 Жыл бұрын
Oyalage gewal paththanam harima ලස්සනයි .budu saranay oyalata ,🎉🎉🎉❤❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ❤ ආදරෙයි
@jagathkarunarathna9900
@jagathkarunarathna9900 2 ай бұрын
​@@mydiary8283akke meka sathiyata kiparak karanne ona da . Ane kiyanneko 😢❤
@NimalPriyantha-w8q
@NimalPriyantha-w8q 6 ай бұрын
Ane mage konde yanava ivarayak na
@RukshanthiDesilva-k9v
@RukshanthiDesilva-k9v Ай бұрын
Ana ow athatama wanaqa nade ❤
@HarshaMadushani-c5u
@HarshaMadushani-c5u 2 ай бұрын
Oka attamada
@indikakumara2721
@indikakumara2721 6 ай бұрын
අක්කි ඒක කොච්චර කල් පාවිච්චි කරන පුලුවන්ද
@anjaleemaleesha
@anjaleemaleesha 8 ай бұрын
කොණ්ඩේ මහත් වෙන්න කරන්න ඕන ක්‍රමයක් කියන්නකෝ
@Kumuduninawarathna-d8o
@Kumuduninawarathna-d8o 11 ай бұрын
ආලිපනය කරන්න කාල සීමාව කොහොමද
@punchiindrawathi3645
@punchiindrawathi3645 2 ай бұрын
කියන්නකෝ
@SachiniRuwanthika-gj5ll
@SachiniRuwanthika-gj5ll 11 ай бұрын
Meka krala resalt thiyed yaluwane karapu kenek innwada
@arunaashen5894
@arunaashen5894 Жыл бұрын
Akke davass keyakinda oka vavenne❤
@arunaashen5894
@arunaashen5894 Жыл бұрын
Mata davasa me ripli ekata evanna❤
@mydiary8283
@mydiary8283 Жыл бұрын
Dawas gama kiyanna be nangi.tikak use krla balannko masayak dekak
@KalhariPranando-eg3wu
@KalhariPranando-eg3wu Жыл бұрын
අද විඩියෝ එක හරිම ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@Vishuamarasinghe
@Vishuamarasinghe Жыл бұрын
@Chanusha_shehan
@Chanusha_shehan 11 ай бұрын
රතු හාල් ගන්න බෑද😊
@SSD-dp3gr
@SSD-dp3gr Жыл бұрын
අනේ අහන්නකෝ අක්කි.. මගෙත් ඔයිට වඩා චුට්ටක් කොට කොන්ඩයක් තියෙනවා. හැබැයි ගනකම අඩුයි. පහලට යද්දි හුගක් කෙට්ටු වෙලා තියෙන්නේ. කවදාවත් එහෙම hair treatments මොකුත්ම කරලා නෑ. හැබැයි දැන්නම් try කරලා බලන්න හිතෙනවා. කොන්ඩෙ නාස්ති වෙන නිසා. මන් ඔයාගෙත් vedios ගොඩක් බලලා තියෙනවා එක එක treatments ගැන.. මට හිතා ගන්ඩ බෑ මොකක්ද කරන්න ඕනි කියලා..Please මගේ කොන්ඩෙට කරන්න හොද දෙයක් කියන්නකෝ...please clear answer ekk denna akki...🥺🥺
@mydiary8283
@mydiary8283 Жыл бұрын
නංගා මන් පේර කොල වලින් සත්කාරයක් දාලා තියෙනවා.. ඒකට අලුතෙන් කොන්ඩේ වැවෙනවා❤ යටින් චුට්ටක් කපලා ඒ සත්කාරය කරන අතර මන් දාලා තියෙන hair oil එක හදලා බලන්නකො❤ ආදරෙයි
@ExcitedAstrolabe-li2dj
@ExcitedAstrolabe-li2dj 5 ай бұрын
Blendar kara nama onidha 😮
@iDinesha
@iDinesha 10 ай бұрын
ඉස්හොරි වලට බෙහෙතක් කියන්නකො අක්කි
@ChalaniVeronika
@ChalaniVeronika 8 ай бұрын
Akke mek kochchr dwsk gnda oneda
@hirunitharuka5773
@hirunitharuka5773 10 ай бұрын
අක්කේ කොණ්ඩේ යන එකත් හරි යනවද කියන්න කො ඉටත් ඔකහ් සති කියක් ගාන්න ඔනිද කියන්න කො
@ChalaniVeronika
@ChalaniVeronika 8 ай бұрын
Akke meka nanada kalin gala newoth aulk nedd.
@Hansitecher
@Hansitecher Ай бұрын
රතු හාල් හරියන්නේ නැද්ද
@indikakarunarathna9011
@indikakarunarathna9011 7 ай бұрын
අක්කේ මේක සතියට කීපාරක් ගාන්න ඕනෙද
@dimudiruwansha7238
@dimudiruwansha7238 11 ай бұрын
sathiyt ki prk vge gnn onid akkiyoo
@IndikaGunarathna-y8h
@IndikaGunarathna-y8h Жыл бұрын
Akka oya pavichchi karna shampu eka mokakda
@achaladesilva6132
@achaladesilva6132 Жыл бұрын
අදත් හරිම ලස්සනයි ඔයාට ගොඩක් ස්තූතියි නංගි බුදුසරණයි ඔයාලට ❤️🎉
@mydiary8283
@mydiary8283 Жыл бұрын
ආදරෙයි අක්කා❤ පරිස්සමෙන් ඉන්න
@LakshmanSoorasena
@LakshmanSoorasena 10 ай бұрын
අක්කෙ conditional use krnn පුළුවන් ද
@NilminisagarikaRajapaksha
@NilminisagarikaRajapaksha 3 ай бұрын
අක්කි ඕක එක පරක් විතරද ගාන්න ඕනි .... නැත්තම් ඔක්කොම එක පාරද
@chamarapresanna9280
@chamarapresanna9280 2 ай бұрын
Mamath karala balanava thanks
@Secretoftasty
@Secretoftasty Жыл бұрын
Thawath treatment thiyanawanm kiyanna akki. ❤
@ImalshaVijayani
@ImalshaVijayani Ай бұрын
Make satiyete kiparak keranne onide
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
YAO Rice Water | How To Make ? | For Hair Growth Sinhala
6:59
Uchini Godamuna
Рет қаралды 213 М.