KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කොණ්ඩෙ යනවනම් මොකද කරන්නෙ?
7:56
බිත්තර කොණ්ඩේ ගෑවාහම මොකද වෙන්නේ🥚🙆♀️🙆💁
22:39
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
46:36
$1 vs $500,000 Plane Ticket!
12:20
Жездуха 41-серия
36:26
Caleb Pressley Shows TSA How It’s Done
0:28
කොණ්ඩේ දිග කෙල්ලෝ හොයන අයට 🥰 || hair serum treatment at home 🌿
Рет қаралды 1,952
Facebook
Twitter
Жүктеу
1
Жазылу 13 М.
Harshi's diary🍀🧿
Күн бұрын
Пікірлер: 91
@SilvaDemuni
Ай бұрын
ඔයා හරි වාසනාවන්ත කෙනෙක් අක්කේ. 😍මන් you tube එකේ hair care videos ගොඩක් දැකල තියෙනවා. එත් මෙහෙම video එකක් දැක්කේ ඇත්ත ටම අද 😍aiya හරි පරිස්සමින් අක්කගේ කොණ්ඩෙට treat කරන්නේ. 💓හරිම ආදරනීයයි 😍aiyawa ඔහොම අල්ලාගෙන love story එකත් ගේමු 😍💓ආ අමතක උනා. අර comb එක ගත්තේ කොහෙන්ද අක්කේ
@Harshisdiary8443
Ай бұрын
Thank you mage nango😘💕ඔව් අපි ආයේ අල්ල ගමු love story එක කියන්නත්☺️comb එක ගත්තේ aliexpress එකෙන් පැටියෝ.මං කලින් එකක් ගෙන්නුවා මෙහෙ කෙනෙක්ගෙන් එක කැඩුනා මේක නම් ගොඩක් හයියයි.sandalwood comb එකක් ඒක නංගෝ
@SilvaDemuni
Ай бұрын
@Harshisdiary8443 thank you අක්කා ❤️
@mashimixy0001
Ай бұрын
Mama oyage channel ekata aluth.youtube comment ekak wenuwen karapu video eka dekala awe.(money earn karana tharama)mata akke ganna oyagen trick ne.ane eth marama asa hithuna adare hithuna oyata.man asai ahinsaka minisunta.mage akki wage.ada idan ill stay with you,support you.wow brave lady.👍 well done 🤗
@Harshisdiary8443
Ай бұрын
Thank you so much nango😘💕love your honest comment✨️💕ආදරෙයි
@Siya2224-l8z
Ай бұрын
ඇස් වලිනුත් හිනාවෙන ලස්සන අක්කෙක් ❤
@Harshisdiary8443
Ай бұрын
අනේ😘💕ආදරෙයි නංගෝ✨️💕
@nirasha-5
Ай бұрын
අයියව බලන්න ආවේ😍❤❤❤
@Harshisdiary8443
Ай бұрын
හරියට කැමරාවට පෙනිලා නෑ පස්සේ දැක්කේ🤦ආයේ දවසක අල්ල ගන්න ඕනේ නංගො✨️💕
@gayathrikaushlya9577
24 күн бұрын
Oya denna dekkaham sathutui ane hemadam adaren ina leben oni oya denat ❤️👍
@Harshisdiary8443
24 күн бұрын
Ane...thnk you manika🙏💕ආදරෙයි✨️💕
@ShalukaKumuduni
Ай бұрын
Oyage wasanawa aiya oyata godak adarei.
@Harshisdiary8443
Ай бұрын
Thank you so much මැණික😘💕ආදරෙයි ගොඩාක්✨️💕
@ajjj772
Ай бұрын
අද උදේ නැගිටිනකොටම මේ වීඩියෝ එක දැක්කේ. ඔබ දෙපළට සුභ නත්තලක් වේවා!
@Harshisdiary8443
Ай бұрын
සුභ නත්තලක් වේවා අන්කල් ඔයාටත්✨️💕
@revenghdmovies740
Ай бұрын
Wow, so nice❤
@Harshisdiary8443
Ай бұрын
අනේ🥰 thank you✨️💕
@ShakilaWeerasinghe-je2mv
Ай бұрын
Lassanai menike..හැමදාම me wage සතුටින් පරිස්සමෙන් inna menika❤❤
@Harshisdiary8443
Ай бұрын
Thank you nango✨️😘ආදරෙයි✨️💕
@ShakilaWeerasinghe-je2mv
Ай бұрын
♥️
@Sandunisdiary
Ай бұрын
අද උදෙන්ම දැක්කෙ අක්කගෙ ලස්සන වීඩියො එක ❤ හරිම ලස්සනයි ❤ ආදරෙයි ❤
@Harshisdiary8443
Ай бұрын
Thank you manika😘💕මාත් ආදරෙයි නංගෝ✨️💕
@SitharaSewmini-x2g
Ай бұрын
Adarey ♥️😘 ewagema lassany oya 🌝💐 akki
@Harshisdiary8443
Ай бұрын
Thank you so much manika😘💕ආදරෙයි මාත්✨️💕
@ArunaNamal
Ай бұрын
good video
@Harshisdiary8443
Ай бұрын
Thank you so much✨️💕
@FlavorfulFusionbyDuaAlee
Ай бұрын
Superb fantastic thanks for sharing 🎉🎉🎉🎉
@Harshisdiary8443
Ай бұрын
Thank you so much✨️💕love u
@subhaniindrarathna
Ай бұрын
ආදරණීය husband කෙනෙක්.❤❤❤
@Harshisdiary8443
Ай бұрын
Thank you akke😘💕✨️💕
@NiwanthiSubhashini
Ай бұрын
Akki oka ara hari serum gana mn ahuwe ekada oya
@Nirmala_online
Ай бұрын
වටිනා වීඩියෝ එකක් ❤ ලස්සන ළමයෝ ආදරෙයි ❤❤❤😘
@Harshisdiary8443
Ай бұрын
Thank you so much akke✨😘💕ආදරෙයි✨️💕
@NiwanthiSubhashini
Ай бұрын
Thanks akkiyo❤
@Harshisdiary8443
Ай бұрын
ආදරෙයි මැණික✨️💕
@nirasha-5
Ай бұрын
අක්කී පන එනකම් බලන් හිටියේ😘❤
@Harshisdiary8443
Ай бұрын
ආදරෙයි මැණික✨️💕
@vibushavithuli1797
Ай бұрын
ආදරෙයි ❤❤
@Harshisdiary8443
Ай бұрын
මාත් ආදරෙයි නංගෝ✨️💕
@ShalukaKumuduni
Ай бұрын
Akki garner body lotion eka face eka ganna hoda nadda
@Harshisdiary8443
Ай бұрын
Epa nanga
@ShalukaKumuduni
Ай бұрын
@Harshisdiary8443 ai akka ee
@ShalukaKumuduni
Ай бұрын
Akki
@JanakaSubasingha-vl2qu
Ай бұрын
ආදරෙයි අක්කියෝ ❤❤❤
@Harshisdiary8443
Ай бұрын
මැණික ආදරෙයි ✨️💕
@NiranjaliNiranjaliasanka
Ай бұрын
❤❤
@Harshisdiary8443
Ай бұрын
✨️💕
@dilrukshigurusinghe9101
Ай бұрын
❤❤❤😘😘
@Harshisdiary8443
Ай бұрын
Thank you so much aunty✨️💕
@maduchandani987
Ай бұрын
Mn නිතරම oyage veedio blnwa.හැබැයි first time oyata comment karanne.mage kondet oyage wage digai .බබාලා dennek mta innwa.eth hubby thama konde aithikaraya
@Harshisdiary8443
Ай бұрын
අනේ😘💕thank you මැණික✨️💕ගොඩක් හොද හබී කෙනෙක් ඔයාගේ හබීත්
@Bovindurashen
Ай бұрын
Akka me siram eka nam maru. Mn oyge vedio ek blpu dawse idam apply kr.😍
@Harshisdiary8443
Ай бұрын
Thank you wasthuwe results kiuwata.ane mata sathutui mama asama de results ahana labena eka thank you nango oyata😘💕 ආදරෙයි✨️💕
@umeshalakmini-b3p
Ай бұрын
ගොඩක් වටිනවා නංගි.. මගෙත් කොණ්ඩෙ ගොඩක් තිබුනා. බබාලා දෙන්නෙක් ඉන්න හින්දද දන්නෙ නෑ දැන්නම් ගොඩක් කොන්ඩෙ යනවා.. ඕවා කරන්නත් වෙලාව අඩුයි අනේ❤❤
@Harshisdiary8443
Ай бұрын
බබාල ඉද්දී ටිකක් ආමාරුයි නේද අක්කේ.මටත් ඉස්සරහට ට්‍රිට්මන් කරන්න වේලාවක් නැති වෙයිද කියලා බයයි🥺
@umeshalakmini-b3p
Ай бұрын
@Harshisdiary8443 🥰🥰❤️
@NuwaaDiaries
Ай бұрын
❤❤😍
@Harshisdiary8443
Ай бұрын
✨️💕
@NiwanthiSubhashini
Ай бұрын
Akki oka mn kiwwa wage serum ekak da konde ganna puluwan thel nathuwa
@Harshisdiary8443
Ай бұрын
Meka nanna kalin ganna one ekak.nawata passe ganawanm almond oil dala flaxseed noda,sudu hadun ehema dala double boil karala ganna one
@LifeWithBrightness-tj9hf
Ай бұрын
Hariyata watinawa❤❤❤😊
@Harshisdiary8443
Ай бұрын
Thank you so much manika✨️💕
@NiwanthiSubhashini
Ай бұрын
Konde volume karaganne kohomada
@Harshisdiary8443
Ай бұрын
Eggs treatment eken passe mage konde volume eka wadi une✨️💕
@sudumenike6900
Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@Harshisdiary8443
Ай бұрын
😘💕✨️💕
@KavindiKumarathilaka
Ай бұрын
Akka❤😍
@Harshisdiary8443
Ай бұрын
නංගෝ😘💕✨️💕
@renukawljitakusum2648
Ай бұрын
Komarika hanaata uluhal 3ma tambanna onada
@Harshisdiary8443
Ай бұрын
ඔව් තුනම තම්බන්න ඔනේ එකට
@ramyasewwandhi4316
Ай бұрын
❤😍❤️
@Harshisdiary8443
Ай бұрын
✨️💕
@NiwanthiSubhashini
Ай бұрын
Oka gala hodanna onada
@Harshisdiary8443
Ай бұрын
Ow nango hodan nathuwa inna puluwan flaxseed wenuwata kaluduru danawanm
@NiwanthiSubhashini
Ай бұрын
E 2 ka na e wenuwata karabunati dannada
@Harshisdiary8443
Ай бұрын
@@NiwanthiSubhashini ooo puluwan
@NiwanthiSubhashini
Ай бұрын
hari akki uluhal, karabu nati, komarikada danna oni
@NiwanthiSubhashini
Ай бұрын
Konde agissatath ganna puluwanda , konde hodan nathuwa unath
@ExcitedCompass-cg6zl
Ай бұрын
Ow ayyage muuna hariyata pen ne akke…ane oya harii nihathamaani Kenek akke….kattiya ewana hema msg ekakatama msg daanawa ehema aya aththatama adui akki panaa ayya adarei neda pana wage adaren inna hemadaatama….akke mage konde krel oya paarthanaa karanna mage konde diga erenna kiyalaa….e wagema dik wenna kiyala hodada sudu akke adareiii 🫠🫠🫠
@Harshisdiary8443
Ай бұрын
අනේ මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අද වගේ දවසක ඔයාගේ කොණ්ඩේත් හරි ඉක්මනට ඔයා ආස විදිහටම ලස්සනට දිගට වැවෙන්න ඕනේ කියලා 🙏💕ආදරෙයි මැණික✨️💕
@ExcitedCompass-cg6zl
Ай бұрын
Ane oya wage kenekta nam waradinna epaaaa nendamma ehema napuru wennath epaa oyage hitha harima adareeneeyai akke eka mata oya kattiyata daana msg walinma therenawa akki koheda oya
@Harshisdiary8443
Ай бұрын
අනේ😘💕 thank you so much babo mn kadawatha✨️💕
@Sandraarendtsz
Ай бұрын
❤❤
@Harshisdiary8443
Ай бұрын
✨️💕
@renukawljitakusum2648
Ай бұрын
Oya oy ganne drop akakinda
@Harshisdiary8443
Ай бұрын
ඔව් අක්කේ✨️💕
@paramuge
Ай бұрын
😊❤
@Harshisdiary8443
Ай бұрын
✨️💕
7:56
කොණ්ඩෙ යනවනම් මොකද කරන්නෙ?
Cyber Clinic
Рет қаралды 410 М.
22:39
බිත්තර කොණ්ඩේ ගෑවාහම මොකද වෙන්නේ🥚🙆♀️🙆💁
Harshi's diary🍀🧿
Рет қаралды 7 М.
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН
12:20
$1 vs $500,000 Plane Ticket!
MrBeast
Рет қаралды 122 МЛН
36:26
Жездуха 41-серия
Million Show
Рет қаралды 5 МЛН
0:28
Caleb Pressley Shows TSA How It’s Done
Barstool Sports
Рет қаралды 60 МЛН
6:23
මේකෙන් ටිකක් හදලා කොණ්ඩේ ගාන්න කැරලි කොණ්ඩය නිකන්ම ස්ට්‍රේට් වෙනවා |රහසිගත ජපන් වට්ටෝරුව| Hair Secret
Arogya - ආරෝග්‍යා
Рет қаралды 202 М.
28:44
කොණ්ඩේ වවාගන්න හරිම සත්කාර හරියටම කරන්න මට ගියේ දවස් 05යි😱🌼🌸🏵️ #hair #viral #tips #shorts 💙🧡💛💚❤️
Harshi's diary🍀🧿
Рет қаралды 18 М.
3:59
hair serum for faster hair growth | මිල අධික හෙයා සීරම් එකක් සතයක්වත් වියදම් නොවි✨️
Harshi's diary🍀🧿
Рет қаралды 11 М.
12:26
ලස්සන කොණ්ඩයක් වෙනුවෙන් ෂැම්පූ , කන්ඩිෂනර් භාවිතය සහ තෙල් සත්කාරය|Dr.DR
Cyber Clinic
Рет қаралды 363 М.
11:34
Secret hair oil method from india. ඉන්දියාවේ රාදිගේ කර්ලි කොන්ඩෙ රහස් 😱
Dulaji 🌻
Рет қаралды 58 М.
15:28
My monthly you tube income 💰 💸|| විඩීයෝ දාන්නේ ගානක් හොයා ගන්නද....?🤭
Harshi's diary🍀🧿
Рет қаралды 18 М.
20:22
කොන්ඩෙ යෑම නවතා,කොන්ඩෙ ඝනකම වැඩි කර කොන්ඩය වර්ධන වීමේ වේගය වැඩි කර ගත හැකි හොදම shampoo වර්ග 10.
Be beautiful by punsara
Рет қаралды 279 М.
10:30
එක දවසින් තොල් රෝස කර ගන්න 🌷eyelashes treatment at home | lips treatment at home @Harshisdiary8443
Harshi's diary🍀🧿
Рет қаралды 14 М.
5:07
How To Make Hair Growth Drink | කොණ්ඩේ වැවෙන පානයක් @Harshisdiary8443
Harshi's diary🍀🧿
Рет қаралды 2,5 М.
13:19
වාසි ගොඩාක් තියෙන මගේ oil එක ❤️ |Saffron oil |Glowing skin |self love #sinhala #bhagya #selfcaretips
Bhagya Seww
Рет қаралды 10 М.
46:36
КОНЦЕРТЫ: 2 сезон | 1 выпуск | Камызяки
ТНТ Смотри еще!
Рет қаралды 3,7 МЛН