My monthly you tube income 💰 💸|| විඩීයෝ දාන්නේ ගානක් හොයා ගන්නද....?🤭

  Рет қаралды 18,681

Harshi's diary🍀🧿

Harshi's diary🍀🧿

Күн бұрын

Пікірлер: 546
@SilvaDemuni
@SilvaDemuni 2 ай бұрын
ඔයාට ඔය වගේ comment දැන් එනවා කියන්නේ අක්කේ ඔයා දැන් ගොඩක් සාර්ථක වීගෙන එන්නේ... කොහොමත් සාර්ථක වීගෙන එද්දි ඔහොම කුහක comment එනවා. අක්කාට ඔහොම එයා comment එකක් දැම්මේ එයාට නැති දෙයක් අක්කට තියෙන නිසානේ.. ඔයා සතුටු වෙන්න. මන් අක්කට හැමදාම කියනවා වගේ ඔයා හරි වාසනාවන්ත කෙනෙක් ❤️ඔයා කිසිම රහසක් නැතුව අපිට කොච්චර දේවල් කියලා දෙනවද. එකෙන්වත් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව අවහල් එකක් හොයනවා 😂රෑට නින්ද යනවද දන්නේ නැ. මොකද කියක් හම්බෙනවඩ කියලා හිතන්න එපැයි. හොද වෙලාවට ඔයා ඔහොම video එකක් කරේ. නැත්තන් ඔයාට ලැබෙන ආදායම ගැන හිතලා එයා මානසිකව වැටෙන්න උනත් පුළුවන් 🙄😱දැන් එයාට රෑට සනීපෙට නින්ද යයි ඔයා ලොකු පිනක් කරගත්තේ අක්කේ 😁😂🌹ඔයා දවසක අපිට video එකක් කරයි මට silver play button එකත් අවා කියලා... 💓ඒ දවස එනකන් අපි ඔයා එක්ක ඉන්නෝ ❤️
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
Thank you මැණික😘💕මට ඔයා වගේ නංගි කෙනෙක් හිටියනම් කියලා හිතුනා🫂💕
@SilvaDemuni
@SilvaDemuni 2 ай бұрын
@@Harshisdiary8443 මට ඔයාව මගෙම් සහෝදරියක් වගේ ❤️🌹ඔයාට කවදාවත් වරදින්නේ නැ අක්කේ ❤️💞
@umeshalakmini-b3p
@umeshalakmini-b3p 2 ай бұрын
නංගී මාත් cooking channel එකක් කරනවා.. අලුතින් පටන් ගත්තේ.. මමත් දැන් තමයි දන්නේ වීඩියෝ කරන්න එඩිට් කරන්න වොයිස් දාන්න කොච්චර අමාරුද කියලා.. ඒත් කොහොම හරි කරනවා. නවත්තන්නෙ නෑ.. කාගෙවත් කතා ඔච්චර ගනන් ගන්න එපා.. ඒ මේ ලංකාවේ ගොඩක් මිනිස්සුන්ගෙ හැටි.. අඩු තරමෙ පවුලේ අයවත් හරියට වීඩියෝ එක බලන්නෙවත් නෑ.. ඒක තමයි මේ රටේ හැටි.. ❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
එකනම් ඇත්‍ත අක්කේ✨️💕අනේ ගොඩක් ස්තුති අක්කේ🥰🙏
@umeshalakmini-b3p
@umeshalakmini-b3p 2 ай бұрын
@@Harshisdiary8443 ❤️❤️
@Sspriyadarshani
@Sspriyadarshani Ай бұрын
ඇත්තමයි...👍
@Vindisvibes
@Vindisvibes Ай бұрын
ඒකනම් ඇත්ත 😂😅
@dulakshinidharmarathne586
@dulakshinidharmarathne586 Ай бұрын
මම අක්කා කවුද කියන්න දන්නේ නෑ. අහම්බෙන් දැකලා මේ video එක බලන්නේ. අක්කා කියන හැමදේම ඇත්ත. මොකද මාත් youtube channel එකක් කරනවා hasi & dula කියලා . ටික දවසක් ඇතුලත subscribesl 4000 ක් achieve කලා මම. එතකොට හැමෝම කියන්නේ සල්ලි හබෙනවා ඇති කියලා . ඒත් එයලා ඔය watch hours ගැන දන්නේ නෑ. අනික අපි ඉස්සරහට යන්න යන්න එයාලා ඊරිසියයි. අක්කා ඔව්වා ගණන් ගන්න එපා. ඉදිරියටම යන්න අක්කේ සුභපතනවා ඔයාට ❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඒක ඇත්ත නංගා✨️💕ගොඩක් ස්තුති නංගා අවංකව දාපු කමෙන්ට් එකට✨️😘ආදරෙයි මැණික✨️🙏
@ChalaniSewwandi-sq3gi
@ChalaniSewwandi-sq3gi Ай бұрын
KZbin කරනවා නම් ඉවසිම තියෙන්න ඔනේ අනික චැනල් එකක්.කරන්නේ තමුන්ගේ කැමැත්තට මෙකෙ.ඉන්න සමහරක් කාලකන්නින්ට උත්තර දෙන්න.අවශ්‍ය නැහැ youtube ලංකාවට සල්ලි ගේන්න පුලුවන් ආකරයක්.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you dear😘💕🙏✨️
@ChalaniSewwandi-sq3gi
@ChalaniSewwandi-sq3gi Ай бұрын
@Ranax_boy thamaunaata.awashaya de තෝරගන්නyt එකේ පුලුවන්
@Rajangane_kollo_Neranjan
@Rajangane_kollo_Neranjan Ай бұрын
මම අනිකෙනුත් comment එකක් දැම්ම. KZbin channel එකේ gmail එකෙන් කටවත් commet වත් දාන්න එපා. එවටත් commiyunity gaidline gahanana මිනිස්සු ඉන්නෙ.. ගොඩ දෙවල් ඉගෙනගන්න තියෙනව. අපහස වලට සලෙන්න එපා.. ❤❤❤❤ (Rajangane kollo)
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඒ කියන්නේ dear අපි අනිත් චැනල් වලට ගිහිං කමෙන්ට්ස් දාන එක චැනල් එකට හොද නැද්ද
@d.m.thilakarathna8710
@d.m.thilakarathna8710 Ай бұрын
දිරිය දියණිය, ඔය තරම් සංවේදී වෙන්නවත්, කරුණු ඉදිරිපත් කරන්න ඕන නෑ , ඔයා කරන්නේ ඔයා මහන්සියෙන් හොයාගත්ත දැනුම බෙදාගන්න එක ගන්න එකනේ. තමන්ගේ සාක්කුවෙන් ලෝබ නැතිව ටියුෂන් ගාස්තු ගෙවනව නම් යූටියුබ් එකෙන් ඔයාට කීයක් හරි ලැබුනම එයාට අමාරු වෙන්න විදියක් නෑනේද ? එකම දේ පැහැදිලි කුහකකම, බල්ලෝ බිරුවට තවලම නවත්වන්න එපා. සුබ පතනවා.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති අන්කල්✨️💕කමේන්ට් එකේ තිබ්බ හැම වචනයක්ම හිතට හයියක් ආව ගොඩක් ස්තුති✨🙏💕
@ayeshadamayanthi-ls9td
@ayeshadamayanthi-ls9td 18 күн бұрын
දුක් වෙන්න එපා සුදු මැනීකේ..සැලෙන්න එපා දරුවෝ.ලංකවේ මිනිස්සු කකුලෙන් අදින බව දැනගෙන හිතට තව ශක්තිය අරගෙන නෑහුන කන්ව තමන්ගේ වැඩේ කරගෙන යන්න දරුවෝ..ඔයාට ජය වේවා මැනික❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 18 күн бұрын
බොහොම ස්තුති ඔයාට🙏💕ගොඩක් සතුටුයි ආදරණීය කමෙන්ට් එකට.ආදරෙයි✨️💕
@rajanganekollo
@rajanganekollo Ай бұрын
ඔයා කියන කතාව සම්පුර්න අත්ත... පලවෙනි ඩොලර් 100 ගන්න මාස ගානක් යනව.. මටත් මාස 9ක් ගියා. අද හොද දෙයකට තෙන අඩුයි. ඔපදුප වල්පල් වලට තමයි තැන තියෙන්නෙ... හොද දෙව බලන්නෙ ඉතම අඩු පිරිසක්. නමුත් මිනිස්සු හිතන්නෙ අපි හොද ගනක් මෙවගෙන් හම්බ කරනව කියල... ඔන එකෙක් ඔන දෙයක් කියපුවාවෙ අපි අපේ ගමන යන්න ඕනෙ..දිගටම විඩියො දාන්න.. හදවතින්ම සුබපතනව... (Rajangane kollo youtube channel)
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕මගෙ විඩීයෝ එකට මෙහෙම කමෙන්ට්ස් එන එක මට ගොඩක් සතුටුයි.තෙරුවන් සරණයි ඔයාටත්🙏
@Shashivlog-c7s
@Shashivlog-c7s Ай бұрын
Yes❤
@JayTunes4u
@JayTunes4u Ай бұрын
ඊර්ෂ්‍යාව, කුහකකම විෂ සහිත මිනිස් සිත් වල අඩු වැඩියෙන් හට ගන්න දුර්වල හැඟීමක්. පරිපූර්ණ මිනිසුන් නැති මේ ලොව තුල නිහතමානී කම ඔබව බොහෝ දුර රැගෙන යාවී. ජය වේවා! ✌️❤️🥰
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
බොහොම ස්තුති ඔයාට🙏💕✨️💕
@IronGirlFN
@IronGirlFN Ай бұрын
නිකමට වීඩියෝ එක බැලුවේ , පළමු වරට ඔයාගේ වීඩියෝ එක බැලුවේ, ඔයා කියන්න හදන දේ මට හිතාගන්න පුළුවන් , ලංකාවේ කුහක මිනිසුන් කියන දේවල් සතපහකට ගණන් ගන්න එපා ! ඔයා සතුටින් ඉන්න ! ආදරෙ හිතුණා , ඉතින් සබ්ක්‍රයිබ් කළා, සතුටින් පරිස්සමෙන් ඉන්න නංගී ! ඔයාට ජයෙන් ජයම වේවා !!! උතුම් තෙරුවන් සරණයි ඔයාට !!! 🌹🌹🌹❤️❤️❤️🙏🙏🙏
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
බොහොම ස්තුති අක්කේ🙏💕ගොඩක් ආදරෙයි ඔයාටත් තෙරුවන් සරණයි අක්කේ🙏 😘
@Sspriyadarshani
@Sspriyadarshani Ай бұрын
මාත්
@thusharatharanga6000
@thusharatharanga6000 Ай бұрын
අපි ඉදිරියට යන්න ඕනිනං අපි වෙන අය කියන කරන දේවල් පිළිබදව සත පහකට වත් ගනන් ගන්න හොද නැහැ. ඒවට ප්‍රථිචාර දක්වන්න ගියොත් වෙන්නේ අපිට අපේ ගමන යන්න බැරි වෙලා අපි පරදිනවා ඒ අය දිනනවා. මම එහෙම කියන්නේ අපි ඒ අය කියන ඒවට ප්‍රථිචාර දක්වන්න ගිහින් අපි අපේ වැඩ පරක්කු කර ගන්නවා නෙවෙයි ඉබේටම පරක්කු වෙනවා. එතකොට අපිට මඩ ගහපු කෙනාගේ වැඩේ ඔටෝම සාර්ථක වෙලා. ඒ නිසා ඒවා ගනන් ගන්න එපා. ඒ අපේ සමාජයේ හැටි. ඔබ කරන වැඩේ සාර්ථකව දිගටම පෙරටත් වැඩිය මහන්සි වෙලා කරගෙන යන්න එතකොට තමයි සාර්ථකත්වය ඉක්මනින් ලගා කර ගන්න පුලුවන් වෙන්නේ. මඩ ගහන එවුන් මඩ ගහපුදෙන් ඕවා නවත්වන්නවත් ඒවාට ප්‍රථිචාර දක්වන්න වත් එපා. ඔබගේ මේ විඩියෝ එක මට අහම්බෙන් නෙත ගැටුනේ මම ඒක බැලුවා. ඔබට සුභ පතනවා. ඔබගේ චැනල් එක දිනෙන් දින දියුණුවට පත් වේවා. තෙරැවන් සරණයි.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති ආදරණීය කමේන්ට් එකට✨️💕 ඔයාටත් තෙරුවන් සරණයි✨️🙏
@thichistyle
@thichistyle Ай бұрын
මමත් මගේ පොඩි channel එක අවුරුදු 5ක් තිස්සේ කරගෙන යන කෙනෙක් 🥺❤️💪🏻
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඔයාගේ චැනල් එකත් සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා dear✨️💕තෙරුවන් සරණයි🙏💕
@SithuVibe
@SithuVibe 24 күн бұрын
ඔයාත් මගේ වයිබ් එකේ කෙනෙක් මාත් ඔය විදියටමයි හිතන්නේ ❤😢 🫂 ඒත් ඔයාගේ මහන්සියට ප්‍රතිඵල ඉක්මනින්ම ලැබෙන්න ඕනී😢 මන් ප්‍රාර්ථනා කරනවා
@Harshisdiary8443
@Harshisdiary8443 24 күн бұрын
අනේ...බොහොම ස්තුති මැණික🙏💕
@DammiRathnayaka
@DammiRathnayaka Ай бұрын
Duk wenna epa manika❤❤❤❤ ada thamai me vidiyo eka baluwe oya hari hoda kenek❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඒ වචන හිතට දැනුනා ඔයාත් ගොඩක් හොද කෙනෙක් ගොඩක් ස්තුති මැණික🙏💕ආදරෙයි✨️😘
@shakisthings1992
@shakisthings1992 Ай бұрын
මමත් 2022 ඉදන් කරන්නේ.. නමුත් පොඩි පොඩි අවුල් ටිකක් නිසා හරියටම කරන්න වෙන්නේ නැහැ.. යුටියුබ් කරමුයි කියලා 2024 තමයි ආයේ පටන් ගත්තේ… ඒකත් එක දිගට ලස්සනට කරන් යන්න බැරි වුනා.. දැන් තමයි හිතට අරන් පිලිවෙලට කරන් යන්නේ.. බලමු 1000 සම්පූර්ණ කරගන්න මුලින්… අපි ඩොලර් හම්බ කලත් රටටම තමයි හොඳ… ඒ නිසා ඔයා සතුටින් ඉන්න අනේ රටට ඩොලර් ගෙනවනේ කියලා
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති dear🙏💕ඔයාටත් මම හදවතින්ම සුභ පතනවා✨️💕
@rattamax3292
@rattamax3292 Ай бұрын
ඇත්තටම දුක හිතුනා ❤ අද තමා ඔයාගෙ video එකක් දැක්කේ මමත් subscribe කරා ❤good luck ❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ ගොඩක් ස්තුති🙏💕මාව සබ්ස්ක්‍රයිබ් කලාටත් thank you ආදරෙයි✨️😘
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
අනේ අක්කියෝ ඔය හරිම හිත හොඳ ලස්සන ගෑනු ළමෙක් අනේ ඔයා එක්ක අපි ඉන්නවා 🥰🥰🥰 මන් නම් ඇත්තටම හරිම ආදරේ කෙනෙක් ඔයා ❤❤❤ ඔයාට අනිවාර්යයෙන් හරියනවමයි අක්කා 🥰🥰🥰 අනිවාර්යයෙන්ම ❤ තෙරුවන් සරනයි අක්කියෝ❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
බොහොම ස්තුති නංගා🙏💕මේ වචනත් ලොකු හයියක් මට✨️😘
@gayanigamage767
@gayanigamage767 Ай бұрын
ගොඩාක් ස්තූතියි නංගි ඔයාට. ❤❤❤ චැනල් එකක් හදාගන්න බලාපොරොත්තුවෙන් ඉන්න අපි වගේ අයට ගොඩාක් දැන ගන්න දේවල් තියෙනවා.. 🥰🥰🥰🥰 ඒ ගෑණු ළමයටත් පිං. මොකද එයා නිසා ඔයා හදපු මේ වීඩියෝ එකෙන් අපිත් නොදන්න දේවල් ඉගෙන ගත්තා.ඒ වගේම මේ වීඩියෝ එක වයිරල් වෙලා ඔයාට තව තව වීව්ස් වැඩි වෙලා ඔයාට වැඩි වැඩියෙන් ලැබෙන්න සාර්ථක වෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඇත්ත අක්කේ එයා දාපු කමෙන්ට් එකෙන් ගොඩක් හොද කට්ටිය මට හම්බුනා😘💕thank you so much akke🙏💕✨️💕
@Sandunisdiary
@Sandunisdiary 2 ай бұрын
අක්කි ඔයා ඕවා ගනන් ගන්න එපා 🙂 මම මේ වීඩියො එක ඔයා දාපු දවසේ ටිකයි බලන්න උනේ අක්කි මැනික පන්ති ගියා ❤ ආයේ මට මතක් වෙලා මන් ආයෙ බලන්න ආවෙ 😍 මාත් දැන් පටන් අරන් අවුරුද්දක් වෙලා . ඒත් එක දිගටම වීඩියො දාන්න වෙන්නෙ නැති නිසා මාත් හිමීට තම මේ ගමන යන්නේ අක්කියෝ ❤ අද අක්කි වීඩියො එක දිග නිසා ස්පීඩ් කරලා නේද ඒවුනාට මම නම් ආසාවෙන් අක්කිගෙ වීඩියෝ බලන්නේ 🙃🥰 මන් අක්කිගේ වීඩියො බලලා ගොඩක් දේවල් මගේ ජීවිතේට අරන් තියනවා ❤ මගේ කොන්ඩෙත් දැන් තිබ්බට වඩා අගල් දෙකක් දික් වෙලා අක්කියෝ ඒ ඔයා නිසා 💕😘 දැන් තමයි අක්කි වීඩියො එක බලලා ඉවර උනේ 🥰 මාත් එහෙමයි අක්කි මාත් කට්ටියගේ වීඩියො බලනකොට skip නොකර ඉවර වෙනකම්ම බලන කෙනෙක් 💕 මන් ප්‍රාර්ථනා කරනවා අක්කිගෙ චැනල් එක දිනෙන් දින දියුනු වේවා✨💫🌞🌸🎇💕 කියලා
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
බොහොම ස්තුති නංගා🙏💕ආදරෙයි😘💕
@Chirannadula002
@Chirannadula002 Ай бұрын
අක්කේ බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නෑ කියලා මතක තියාගන්න 🫂❤️🔊😊❤. Good luke Akki 🫂❤️😊
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඒක ඇත්ත මල්ලී.thank you so much✨️💕
@nirasha-5
@nirasha-5 2 ай бұрын
අක්කීයෝ ඔයා ඔවා ගනන් ගන්න එපා.මම මුල ඉදන් ඔයාගේ විඩීයො බලනවා මමනම් සතුටුයි ඔයාට හරියනවා නම්❤️❤️❤️❤️❤️❤️
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
Thank you nango✨️💕🙏🫂
@Sithmini2008
@Sithmini2008 2 ай бұрын
අක්කි ඔයා ඕවා ගනං ගන්න ඕනෙ නෑ. ඒ වගේ comment එකක් එයා දැම්මෙ එයාට ඉරිසියා ඇති. අක්කි අපිට කොයිතරම් ලොකු උදව්වක්ද කරන්නෙ ලස්සන වෙන්න අනික අක්කි මේක අපි ට උදව්වක් විදිහට කරන්නෙ කියලා අපි දන්නවා. අනික සල්ලි ලැබෙන නිසා කරත් එයාට මොකද. එයාගෙන් ඇයි අක්කා කාලා ඇදලා ඉන්නෙ. ඕනිම කෙනෙක්ට හිතෙන දේවල් කියන්න පුලුවන්. ඒත් දෙයක් කියනකොට ටිකක් හිතන්න ඕනෙ. මටත් ඔය වගේ දේඕනෙ තරම් වෙලා තියෙනවා . හොදට කියලා කලත් ඒක අනිත් පැත්තට ම වෙලා බැනුම් අහගෙන ඇති ඕන තරම්. අක්කි යහපත් සිතුවිලි වලින් ඒ දේ කරන නිසා ඒ පින අක්කිට තියෙයි. අර අක්කිට දුක හිතුනු comment එක එවපු කෙනා ගැන හිතන්නවත් එපා. සමහරක් විට එයා මේ comment කියවනවා ඇති. එයාට හිතෙනවා ඇති අපරාදෙ එහෙම එව්වෙ කියලා ඒක නිසා අක්කි ගනන් ගන්න එපා. ලෝකෙ ඉන්නවනෙ කටට එන හැමදේම කියන වැඩකට නැති අය. එයත් ඒ වගේ කෙනෙක්. ඒ නිසා අක්කිට ඉදිරියට ම යන්න මම සුභ පතනවා. අපි අක්කි එක්ක හැමදාම ඉන්නවා. Positive විදිහට හිතන්න අක්කි. එතකොට ඔක්කොම හරි. ආදරෙයි අක්කියෝ...............❤❤💝❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
බොහොම ස්තුති මගේ නංගෝ🙏💕ගොඩක් සතුටුයි ඔයාගේ වචන මට ලොකු හයියක්😘💕ආදරෙයි මැණික
@Sithmini2008
@Sithmini2008 2 ай бұрын
@Harshisdiary8443 ❤
@KaveeshaPeiris-gn3vy
@KaveeshaPeiris-gn3vy 2 ай бұрын
අක්කේ ඔයා ගොඩක් නිහතමානී කෙනෙක් . මම අක්කාගේ වීඩියෝ බලන්න පටන් ගත්තේ ගිය බදාදා ඉදලා . අක්කාට මම දාපු පලවෙනි comment එකේම අක්කා reply කරලා තිබ්බා . Thank you akke ❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
බොහොම ස්තුති නංගා✨️💕ආදරෙයි...❤️මට ලොකු හයියක් මේ වචන😘
@shiromiperera9476
@shiromiperera9476 19 күн бұрын
Oya danatama dinala ewarai nangiya ..teruwansaranai oyata.awankai oyata kawadawat waradinne na..❤
@Harshisdiary8443
@Harshisdiary8443 19 күн бұрын
බොහොම ස්තුති 🙏💕ආදරෙයි අක්කේ✨️💕
@shanthinideepika4348
@shanthinideepika4348 Ай бұрын
Dear ඔයාට මේ msg එක තමා ඔයාගේ ජිවිතේ වෙනස් කරන්නේ.. ඔයා ඒකට ඉස්තුති වෙන්න. එක ඔයාට ආපු ආශීර්වාදයක් ලෙස දකින්න.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඒකනම් ඇත්‍ත මැණික.ඒ වගේ හිතන එක්කනයි චැනල් එකටම ඉදලා තියෙන්නේ.මම අදුර ගත්තා හිතනවටත් වඩා හොද අය මගේ චැනල් එකේ මාව සබ්ස්ක්‍රයිබ් කරලා ඉන්නේ කියලා.
@shanthinideepika4348
@shanthinideepika4348 Ай бұрын
@@Harshisdiary8443 ඒකෙන් පස්සේ ඔයා ගොඩක් උනන්දු උනා නේද channel එක ගැන තවත්. එයාව ඔයාට විශ්වයෙන් එවපු ආශීර්වාදයක්මයි කියල හිතන්න. හිතට අමුතු හය්යක් අවා නේද? ඒක තමා ඔයාව තවත් උනන්දු කරවන්න ආව magical msg🥰එක 👍. So, be thankful to that and move on.❤️
@ashanvidusanka
@ashanvidusanka Ай бұрын
රට්ටු මොන කතා කිව්වත් අනිවා කරන දේ එකදිගට කරගෙන යන්න , අනිවා දිනන්න පුලුවන් 🎉 ඔබට ජය 🙏
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear🙏💕✨️💕
@HiruHandmade
@HiruHandmade Ай бұрын
Matat monetize wenna awurudu 4k giya. Oyata wada hemin mage gamana. Good luck ❤❤❤.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Oyatath mama suba pathanawa dear✨️💕good luck
@chutisaman289
@chutisaman289 Ай бұрын
ඔයාට පුලුවන් ඉස්සරහට යන්න ජයවේවා
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much aiye✨️💕🙏💕
@subhaniindrarathna
@subhaniindrarathna Ай бұрын
මම අද තමයි නංගී ඔයාගේ video වගේම channel එක බැලුවේ.මේ video එක මට මාරම motivation එකක් උනා අද.මං youtube එකට ටිකක් අලුත්.අද මං video එකක් කරන්න record කරද්දි phn එක storage full උනා.මට recording නවත්තන්න උනා.මං හිතා ගත්තා ආයෙ videos කරන්නෙ නෑ කියලා.😢එහෙම ඉද්දි තමයි මං ඔයගෙ channel එකෙ මේ video එක දැක්කෙ.ඇත්තටම ඒක මට මාරම දෙයක් උනා.❤. KZbin එකේ සල්ලි හොයනවා කියලා අහලා තිබුනට දැනගෙන හිටියේ නෑ මං ඒ කොහොමද කියලා.watch hours ගානවත් මං දැනන් හිටියේ නෑ.ඔයා මේ comment එක කියවයිද කියලා නම් මං දන්නේ නෑ.එත් සතුටුයි මේ video එක අද හරි මට බලන්න ලැබුන එකට. Subscribersලගෙ වටිනාකම මට දැනුනේ මං channel එක කරද්දී.ඒ නිසා මං දැන් බලන හැම video එකකටම අදාල channel එක subscribe කරනවා.❤ ඒක මට දැනෙන්නේ මගේ වගකීමක් වගේ.ස්තූතියි මේ video එකට.😊
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඔයාටත් මම සුභ පතනවා හැමදේම සාර්ථක වෙන්න කියලා අක්කේ✨️💕බොහොම ස්තුති අක්කේ ඔයාටත්.දැන ගන්න මොනවම හරි තිබ්බොත් අහන්න.දන්න දෙයක්නම් කියන්නම්✨️💕
@subhaniindrarathna
@subhaniindrarathna Ай бұрын
@ ගොඩක් ස්තූතියි නංගී.දැන් මේ ඔයාගේ videos බලන ගමන් ඉන්නෙ.ඔයාගේ channel එකට ඔන්න අද් ඉදලා මාත් එකතු වෙනවා හරිම ආදරෙන්.❤️
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
@@subhaniindrarathna Thank you so much akke✨️💕
@gangualukirthi5565
@gangualukirthi5565 Ай бұрын
ඇයි පුංචි ළමයෝ ඔයා කාටවත් උත්තර බඳින්නෙ.ඔයා ඔයාගෙ channel එක කරන්නෙ ඔයාගෙ කැමැත්තට..කාටවත් ඕන නිසා නෙවෙයි ..ඉතිං ඒක නිසා නිසා මේ වගේ මෝඩ කතාවලට උත්තර දෙන්න යන්න ඕනෙ නෑ..අනික ඔයාට යම්කිසි මුදලක් ලැබෙනව නං ඒක ඔය කතා කියපු කෙනා ඔයාට ගෙවනව නෙවෙයිනෙ .එයාට මේක ඕන නැත්තං නොබල ඉඳියි...ඔයා මේ වගේ මෝඩ කතාවලට උත්තර බඳින්නෙ තාම ඔයා පුංචි නිසා වෙන්න ඕනෙ..ඔයාට මේ ලෝකය මොන වගේ ද සහ අපි උත්තර දිය යුතු සහ නිශ්ශබ්දතාවයෙන් සිටිය යුතු කුමන අවස්ථාවල දී ද කියල තේරුම් යයි වයස මුහුකුරා යෑමෙන් සහ මෙවැනි අත්දැකීම්වලට මුහුණ දීමෙන්..මේ වගේ දේවල්වලට නොසැලී මේවා අපට ජීවිතය ගැන කියා දෙන ජීවිත පාඩම් බව අවබෝධ කරගෙන ඔයාගෙ ගමන යන්න.ඔයාට ආශීර්වාද කරනවා මුළු හදවතින් ම පුංචි ගෑනු ළමයෝ......❤🎉🎉🎉.❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ බොහොම ස්තුතී✨️😘ඔයා හරි ආදරණීය කෙනෙක් මට මේ හැම වචනයක්ම හිතට දැනුනා ගොඩක් පිං ඔයාට🙏💕
@SampathGamage-r1b
@SampathGamage-r1b Ай бұрын
Hitha shakthimath karaganna Baba. ❤❤❤
@DailyDoings04
@DailyDoings04 Ай бұрын
ඔයා දුක් වෙන්න එපා ඔයාට ආදරය කරන අය තමා ඔයාව sub කරලා තියෙන්නෙ. මිනිස්සු එක එක විදියයි. video එකක් කරන්නත් යම් කිසි හැකියාවක් තියෙන්න ඕනේ. ඒක හිතන් තරම් ලේසි දෙයකුත් නෙමෙයි හැම කෙනෙකුටම කරන්නත් බෑ. එයාගේ comment එකෙන් බලන ඕන කෙනෙක් එයාගේ තරාතිරම තේරුම් ගන්නවා මිසක් එයා හිතනවාද දන්නේ නෑ ඔයාට පාඩුවක් වෙයි කියලා. තමාගේ පහත් කම පෙන්නනවා එච්චරයී. ඔයා ඔයාගේ ගමන යන්න ඉදිරියටම යන්න. අපිත් ඔයත් එක්ක ඉන්නවා. ඔයාට සුබ පතනවා.❤️❤️❤️එ🥰
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ ගොඩක් ස්තුති ඔයාට🙏💕හැම වචනයක්ම හිතට දැනුනා ගොඩක් හොද හදවතක් තියෙන කෙනෙක් ඔයා✨️😘ආදරෙයි✨️💕
@drsgth
@drsgth Ай бұрын
Subscribed and liked for no reason. Go ahead sister....💗
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear🙏💕✨️💕
@anushawijesekara6832
@anushawijesekara6832 Ай бұрын
ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා කියලා සුබ පතනවා ❤🥰
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
බොහොම ස්තුති ඔයාට✨️🙏✨️💕
@Srislifestyle-r8g
@Srislifestyle-r8g Ай бұрын
ඔයාට සාර්ථක වෙන්න පුලුවන් නංගි❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති අක්කේ✨️💕ආදරෙයි
@Gloriasplatter
@Gloriasplatter Ай бұрын
Like 180 විඩියෝ එක බලලා චැනල් එකට 🔔 කලා. ඇත්ත ඔයා කියන එක, මගෙනුත් කට්ටිය අහනවා ගොඩක් සල්ලි හම්බ වෙනවද කියලා. මට මාස 8කට $100 හම්බ වෙනවා ඒත් ඊටවඩා වියදම විඩියෝ හදන්න වියදම😮 ඔයාට ජය පතනවා 🌹
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඒකනම් ඇත්ත dear data අප්ලෝඩ් කරන්න ඩේටා යන විදිහ🤦ඔයාටත් මම සුභ පතනවා good luck dear✨️💕
@Gloriasplatter
@Gloriasplatter Ай бұрын
@ Thanks a lot හර්ෂි සුභ දවසක්! වෙලාවක් තියෙනකොට අපේ පැත්තටත් ඇවිල්ලා යන්න හොදේ 🌹
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
@@Gloriasplatter අනිවාර්යයෙන්ම මම විඩීයෝ බලන්න පුළුවන් වෙලාවක බලනවාමයි✨️💕
@mangofriendsavacadobar6523
@mangofriendsavacadobar6523 Ай бұрын
උතුරන්න හරියන්න ඕනී බුදුසරණයී ඔයාට!!!
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
බොහොම ස්තුති dear🙏💕ආදරෙයි හදවතින්ම✨️💕
@TheJourney-q6m
@TheJourney-q6m Ай бұрын
Niyama reply eka akka baya wenna epa oyage video ikmaninma reach we ❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you patiyo✨️😘love u✨️💕
@gayathrikaushlya9577
@gayathrikaushlya9577 24 күн бұрын
Ane akki ada thamai oyge video ekak beluwa .mge asswalt kaduluth awa .mehemth erisiyakaryo inwa me wage video balanwane etin.oy duk wenna apa akkiyo ..oyat wardin na.pala athi rukat ne gal gahanne ..oya sathutu wenna oy gena .oyge video harim watinwa akki mn kiipayak beluwa .digatm apit video danna ..oyat mat api hemotm diunu wenna dagalana kollo kello hemotam dawasaka uthuran hariyan oni ek thami mg pethuma ..❤️❤️Owa ganangan apa api hemom lassana gamank yamu akki.Oyge ediri weda katayuth sarthka wewa akke theruwan saranai 🙏🏼🙏🏼
@Harshisdiary8443
@Harshisdiary8443 24 күн бұрын
Oyata karana hama wadema sarthaka wenna kiyala mn wish karanawa patiyo🙏💕theruwan saranai✨️💕
@gayathrikaushlya9577
@gayathrikaushlya9577 24 күн бұрын
Thank you akki ❤️
@TrueMotivation-TM
@TrueMotivation-TM Ай бұрын
Good luck sister. No matter what anyone says, go on your way❤🎉
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕
@tiktokfunnymoment9676
@tiktokfunnymoment9676 Ай бұрын
First time watch your video ❤good luck!
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕
@kalatharutv
@kalatharutv Ай бұрын
බල්ලෝ බිරුවට ගණන් ගන්න එපා..ඔයා ඔයාගේ ගමන යන්න..
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ආදරෙයි✨️😘
@BlissfulMomentsHiruNelu
@BlissfulMomentsHiruNelu Ай бұрын
don't worry about others. keep up ur work! Good luck! i subscribed u.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕love u✨️😘
@JinasiriNissanka
@JinasiriNissanka Ай бұрын
එක එකා මොනව කිවිවත් කමක් නෑ , දුවගේ වැඩේ දිගටම කරගෙන යන්න, තව අලුත් අලුත් දේ. සොයන්න , ඔබේ දැනුමත් වර්ධනය කර ගන්න, දන්නා දේ අනික් අයටත් කියා දී සමාජ මෙහෙවරකුත් කරමු. ලෝකයත් ලෝකයාගේ හැටිත් එහෙම තමයි, සැලෙන්න එපා! මේවගේ දේ සිදුවන්නේ ඔබව තව තවත් ශක්තිමත් කිරීමටයි. ජයම පතමි.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති🙏💕ගොඩක් පිං ඒ වචන හිතට හයියක්✨️💕
@SandaniH.G
@SandaniH.G 2 ай бұрын
Digatama vidio danna akke.oyage vidio godak watinawa.deyak ahala comment ekak dammama ewata nihathamaniwa riply karana ekama loku deyak oya.oyage wada tika oya e widiyatama karagena yanna.oyage adahas godak watinawa.hamadema hithana pathana widiyatama sarthaka wenna ona oyage.adarei akke.❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
බොහොම ස්තුති නංගා🙏💕ඒ වචන ලොකු හයියක්✨️💕
@Navos_vlog
@Navos_vlog Ай бұрын
ලංකාවෙ මිනිස්සු දන්නෙ මිනිස්සු වට්ටන්න. හැකියාවක් දැක්කොත් මොකක් හරි කරලා පහලට වට්ටනවා. කරුමෙට අපි මේ රටේ ඉපදිලා. ඒ ගැන හිතලා ඔයා mortivate වෙන්න dr. 🥰🥰🥰🥰 Good luck...
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
එකනම් ඇත්‍ත dear.රට මෙහෙම තියෙන්න පාලකයෝ වගේම මිනිස්සුන්ගේ ආකල්පත් නිසා✨️💕🙏Thank you darling😘💕
@prasanaprasana1503
@prasanaprasana1503 Ай бұрын
සිරාවට වටින විdiyo එකක් අක්කේ කවුරුත් නොකියපු දෙයක් ඔයා කියලා දුන්නාyoutube එකේ හොයපු වීඩියෝ එකක් අහම්බෙන් හම්බුනා. ඔන්න subscribe කරා
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much malli✨️💕
@DulanjaliAlvis
@DulanjaliAlvis 24 күн бұрын
ඔයාට waradinna na අක්කේ එක එක අයගේ කටවල් වහන්න ba අක්කේ ඔයා ඕව ගණන් ganna apa❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 24 күн бұрын
බොහොම ස්තුති නංගෝ🙏💕ආදරෙයි මැණික✨️💕
@medhanandahimi4122
@medhanandahimi4122 Ай бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ ඔයා සල්ලි හොයන්න.. ඔයාගෙ උත්සාහවන්ත බව නිසාම කවදා හෝ සාර්ථක වේවි. හරි යන්නම ඕන . තෙරුවන් සරණයි දුව ..❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏
@kalummatara
@kalummatara Ай бұрын
ඔයා කියන දේ ඇත්ත. ගොඩක් අය හිතන්නෙ යූටියුබ් චැනල් එකක් කරනව කියන්නෙ ඒක කරන්නෙ සල්ලි හොයන්න කියල. ජය වේවා ඔයාට...
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕
@LifeWithBrightness-tj9hf
@LifeWithBrightness-tj9hf Ай бұрын
Duk wenna epa nangiyo oyage kathawen oya godak shakthimath kenek hadawathinma suba pathanawa❤❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Ane thank you akke✨️💕oyage hama wachanayakma mta godak danuna🙏ආදරෙයි අක්කේ😘
@Thanujapiyumanthi
@Thanujapiyumanthi Ай бұрын
අදයි ඔයාව බැලුවේ අක්කේ❤️thank you danna dewal kiyala dunnata..😍
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much නංගා✨️💕
@madhuwanthiwiyanage9172
@madhuwanthiwiyanage9172 Ай бұрын
❤ඔයා හරි හොඳයි
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ😘💕 ආදරෙයි පැටියෝ✨️💕
@Hansisandamali123
@Hansisandamali123 Ай бұрын
Video එක හරිම ආසාවෙන් බැලුවා.. අමාරුවෙන් හරි youtube channel එකක් කරන කෙනෙක් තමයි ඒක කොච්චර අමාරු වැඩක්ද කියලා දන්නෙ.. බාදක මැද ගමනක් යද්දි ඒක හරිම සුන්දරයි. අත්දැකීම් ගොඩයි. ඔයාට වරදින්නෙ නෑ. ලස්සන ගමනක් යන්න හදවතින්ම සුබ පතනවා..
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear🙏💕ඔයාටත් මම හදවතින්ම සුභ පතනවා✨️💕
@LankathilakaMadhushika
@LankathilakaMadhushika 18 күн бұрын
Oya owa ganan gannepa akka...oyata thawa thawath idiriyatama yanna awasthawa udawewaa kiyala man hadawathatama prarthana karanawa.... ahannakoo...ape budurajanan wahansetath apahasa ninda awanam...samanya api kawuda akka...baniddi thawath shakthimath wenna....e kiyapu nngitath mata kiyanna thiyenne...oyatath ehema deyak karaddi ....apahasa kalama....me akkata den chooti dukak denanawanam.e duka oyatath ehemai....e nisa....hemoma innakan eerisiya nokara sahayogen imu...adareiii...❤
@Harshisdiary8443
@Harshisdiary8443 18 күн бұрын
Ane oyage hadawathe lassana hama wachanekinma mta danuna godak sthuthi adaraniya comment ekata.aththatama godak sathutui oya wage ayage adare mta labena ekt🙏💕 math godak adarei✨️💕
@ThakshilaishariRathnayaka
@ThakshilaishariRathnayaka Ай бұрын
මට ඹයාගේ අදහස් වලට ගරු කරීමක් වසයෙන් වීඩියෝ එක අවසන් වෙනකන් බැලුව ඹයාට සහයෝගයක් විදියට
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති ඔයාට✨🙏✨️💕
@sadeekamuthukumarana
@sadeekamuthukumarana 2 ай бұрын
ඔයාට හරියනවා ඔයා අවංක කෙනෙක් ❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
බොහොම ස්තුති පැටියෝ✨️💕මට සතුටුයි ඒ වචන ලොකු හයියක්🙏
@PasinduThiloka
@PasinduThiloka Ай бұрын
Akke oyage බලපු පලවෙනි vedio එක......ඔයාගෙ හිත හොදයි❤ඔයා හිතන හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වෙන්න ඕනි😊
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
බොහොම ස්තුති මැණික✨️😘ආදරෙයි ගොඩක් සතුටුයි මාත් එක්ක එකතු වුනාට✨️🙏
@Diy-l6q
@Diy-l6q Ай бұрын
මාත් අලුතින් පටන් ගත්තා ඔයාට සුභපැතුම්..❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕
@maleeandfamily
@maleeandfamily Ай бұрын
Ada thama Channel eka dakke ❤ aththamai oya kiyana de❤ lankawe samahara minissu gana hithaganna ba .. god bless you ❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
@@maleeandfamily thank you darling✨️💕god bless🙏💕
@WANFonseka
@WANFonseka Ай бұрын
හිත රිදව ගන්න එපා නන්ගියෝ❤❤ මම අද තමයි මුලින්ම බැලුවේ yt කරන කෙනෙක් තමයි දන්නෙ video හදන්න කරන කැපවිම🥰🥰 ලස්සන ගමනක් යන්න නන්ගි හදවතින්ම සුබ පතනවා 🥰🥰🥰
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
බොහොම ස්තුති ඔයාට අක්කේ ඔයාටත් මම සුභ පතනවා✨️😘ආදරෙයි✨️💕
@buddhisiripala7398
@buddhisiripala7398 Ай бұрын
ane akki man ahamben me video eka dakke.oya ganan ganna epa kauru mona kiuwath.oya oyage gamana yanna.hadawathima wish karanwa❤🎉
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much nango🙏💕✨️💕ආදරෙයි
@sltagshownew
@sltagshownew Ай бұрын
ඇත්ත ගොඩක් වල් පල් දාන අය තමයි ගොඩක් ප්‍රසිද්ධ වෙන්නේ වටින දෙයක් ගොඩක් අය බලන්නේ නෑ.. ඒ වගේම තමයි එක එක්කෙනාට බැන බැන ඉන්න තමයි.. දන්නේ..... ඒ නිසා ගනන් ගන්න එපා ජය වෙවා ඔබට
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear🙏💕✨️💕
@lifewithmenu
@lifewithmenu Ай бұрын
Ane adai oyge chnel eka dkke onna mth ekthu una oyth ekka ❤❤❤🥰🥰🥰 atharinna epa kuru mona de kiwwath ❤❤❤ issrhtm ynn suba pathanawa hdwthinma
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you manika✨️😘ආදරෙයි✨️💕
@EmeeiGirlVlogs
@EmeeiGirlVlogs Ай бұрын
හර්ෂී ඔයාට හැමදාම හරියන්න ඕනේ ❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ බොහොම ස්තුති මැණික✨️💕🙏ආදරෙයි😘
@EmeeiGirlVlogs
@EmeeiGirlVlogs Ай бұрын
@Harshisdiary8443 🙏🙏🙏🙏
@himeshakaushani296
@himeshakaushani296 Ай бұрын
දිගටම වීඩියෝ දාන්න❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you dear✨️💕
@himeshakaushani296
@himeshakaushani296 Ай бұрын
@@Harshisdiary8443 math channel ekak karanawa,oyage prashnemai matath thiyenne.hima&ena channel eke nama.🥰
@akenyastory
@akenyastory Ай бұрын
Ane oya ouwa ganan ganna epa ganu aya irisiya karanne ganu ayatamai. Api you tube ekata video ekak danna widina duka danne api witharai wachana kiyala kenekge hitha riddana eka minissunge puruddak wela. ....matath kochchara katha kiyanawada mama me thanata enna nidimaragena ledath una ewa anith minissunta danennaha ....ganan ganna epa oyage gamana yanna good luck ❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Eka aththa dear mn nida ganneth pandara 3ta.meka karala balannama one therum yanna.mta mathakai mage channel eke goda kaleka idan oya ekathu wela inne oyatath mn wish karanwa good luck✨️💕
@akenyastory
@akenyastory Ай бұрын
@Harshisdiary8443 🥰🥰🥰🥰
@ChalaniNilanga-c3h
@ChalaniNilanga-c3h Ай бұрын
Akki math lagadi youtube channel ekk haduwe himita himita api negitinn oni kuruwath kiyan ktha gnm gnnama epa hodade withark oluwata gnna akke oy thawa thawath issrhata ynn oniii hemdamth sathutin parissmt inna akkiyooo budusaranaiii ❤️😍😘
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you manika✨️💕තෙරුවන් සරණයි ඔයාටත් නංගෝ🙏😘
@ChalaniNilanga-c3h
@ChalaniNilanga-c3h Ай бұрын
@Harshisdiary8443 තෙරුවන් සරණයි අක්කේ ❤️😍😘
@DiariesofMin3
@DiariesofMin3 Ай бұрын
You are a very good person ❤ Don't think about haters comment. 😌
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear🙏💕✨️💕
@Roshanthisgreendiary
@Roshanthisgreendiary 2 ай бұрын
මමත් පුංචි youtube channel එකක් කරන කෙනෙක් විදියට ඔයා ඔය කියන දේ මට හොඳට තේරෙනවා නංගි. මිනිස්සු හිතන්නෙ අපි මේවා පටන්ගත්ත වෙලාවෙ ඉදල අපි ගොඩාක් සල්ලි හොයනවා කියල 😊 මම නම් ඔයාට කියන්න මිනිස්සු ඊර්ෂ්‍යාව ට කියන ඔහොම දේවල් නොසලකා ඇරලා ඔයාගෙ ගමන ඔයා යන්න. ජේසු පිහිටයි ❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
ඒක ඇත්ත අක්කේ✨️💕බොහොම ස්තුති🙏💕හැම ආදරණීය වචනයකටම මට ගොඩක් සතුටුයි😘💕
@Ranidu-n6q
@Ranidu-n6q 24 күн бұрын
You are a very good person❤
@Harshisdiary8443
@Harshisdiary8443 24 күн бұрын
Thank you so much dear✨️💕
@KidventurerbyDisen
@KidventurerbyDisen Ай бұрын
Hi nangi. ඔයාගේ වීඩියෝස් අද තමයි දැක්කේ.ඔයාට මාව මතකද දන්නේ නෑ.දිල්කි අක්කගේ අම්මගේ නංගිගේ දුව මම.මම හිතනවා ඔයාට මාව මතක ඇති කියලා. ඔයාගේ වීඩියෝස් ගොඩක් ලස්සනයි.ප්‍රයෝජනවත්.කවුරුත් කියන දේවල් ගනන් ගන්න එපා.මමත් චැනල් එකක් කරනවා.ඒක කරන මනුස්සයා තමයි ඒකේ අමාරුව දන්නේ.ෆිල්ම් කරන්න,එඩිට් කරන්න,වොයිස් කරන්න මේ හැමදේම හිතන තරම් ලේසි නැහැ.ඇත්තටම වීඩියෝස් බලන අයට මම කියන්නේ කෙනෙක්ගේ හිත රිද්දන කමෙන්ට් එකක් දාන්න කලින් දහස් වතාවක් හිතන්න.නංගී ඔයා ඔයාගේ ගමන ලස්සනට ඉදිරියට යන්න මම හදවතින්ම විශ් කරනවා.❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much akke😘💕 අනේ මට ඔයාව මතකයි.අපේ අම්මා තාමත් අක්කලාගේ අම්මව මතක් කරනවා✨️💕
@sakuvlog-official
@sakuvlog-official 2 ай бұрын
අක්කා❤ මමනම් ඔයාගෙ විඩීයෝස් බලන්නෙ හරිම ආසාවෙන් ❤ මන් ගොඩක් දේවල් අරන් තියාව ❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
Thank you nanga✨️💕
@surekasadamali8718
@surekasadamali8718 Ай бұрын
අදයි ඔයාගේ චැනල් එක දැක්කේ..ඉදිරියට ම යන්න සුබ පතනවා..මිනිසුන් විවිධාකාර යි. සතුටින් ඉන්න.ඔන්න ඔයාව sub කරා..
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති💕🙏 ආදරෙයි✨️💕
@s...h...1050
@s...h...1050 Ай бұрын
Mg mee deweni comment eka.kisima video ekkt mn mema dala na.video eka balana gaman mn comment kale.dn me comment eka danne video eka balala iwr unata passe.athtm oya hugak hoda knk.wena ayage videos balalath eylt support krnw kiwwhm hugak asa hithuna.oyg hama wadakma sarathaka wenn kyl wish krnw akka.good luck❤🎉
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much patiyo.hadawathinma katha karana lassana kenek oyath😘💕ආදරෙයි✨️💕
@HomeArtsNalin
@HomeArtsNalin Ай бұрын
නංගියෝ මමත් යන්නේ ඔයවගේ හිමින් ගමනක් තමයි යන්නේ......හිතන්න එපා ...තමන්ගෙ පාඩුවේ වැඩේ කරන්න....ජයවේවා..
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕oyatath suba pathanawa 🙏💕
@SuppamusicOfficialChannel
@SuppamusicOfficialChannel Ай бұрын
සිංහල උන්ගේ උපන් ගති තමයි අක්කි. එකෙක් උඩට යද්දි කකුලෙන් අදින එක.💖 ඔයා වැඩේ අතාරිබ් නැතුව වැඩේ කරන් යන්න.❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ඒක ඇත්‍ත අනේ✨️💕ගොඩක් ස්තුති ඔයාට✨️💕
@mykitchenlife5122
@mykitchenlife5122 Ай бұрын
ඇත්තටම දුව ඔහොම තමයි සෙනග හිතන්නේ මමත් චැනල් කරන්නේ අවුරුදු පහකටත් වැඩී තාම මම ගත්තේ ඩොලර් සීයයි කවුරුන් කියන තටම් ලේසි නෑ දෝනි මගේ දැන් ඇස් පෙනීම ගොඩාක් ගොඩාක් දුර්වලයි කට්ටියගේ වීඩියෝ බලලා මම විසිදාහකට වැඩිය සප් දීලා තියෙනවා ඒත් මට කෝ එහෙම ඔයා දුක් වෙන්න එපා වස්තූ දිගටම වීඩියෝ දාන්න ජය වේවා
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ ගොඩක් ස්තුති ආන්ටි🙏💕ආන්ටිටත් මම හදවතින්ම විශ් කරනවා✨️💕තෙරුවන් සරණයි
@gamagedilrukshi5696
@gamagedilrukshi5696 2 ай бұрын
Oyage wachana wala tiyenne pudumakara awanka kamak.oya wage ayata hemadamat hariyanawa.theruwan saranai oyata.jaya wewa.
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
බොහොම ස්තුති ඔයාට✨️💕ඇත්තටම හැම වචනයකටම ගොඩක් පිං.තෙරුවන් සරණයි ඔයාටත්🙏 🥰
@honeybeevlogs1
@honeybeevlogs1 Ай бұрын
ඇත්ත නංගි ගොඩක් අය හිතන්නෙ සල්ලි හම්බකරන්නම විතරයි කියල…මමත් දෙවෙනි අවුරැද්ද ඒත් මුදල් බලාගෙන නම් කලේ නෑ❤හොඳයි ඔයා මේ වීඩියෝ එක කරපු එක.අද තමයි මම ඔයාව දැක්කෙ ඔන්න මමත් එකතු වුණා ඔයත් එක්ක❤❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
@honeybeevlogs1ඒක ඇත්‍ත අක්කේ. thank you so much akke channel එකත් එක්ක දිගටම එකතු වෙන්න✨️💕
@honeybeevlogs1
@honeybeevlogs1 Ай бұрын
@ 👍
@ANJUWITH
@ANJUWITH Ай бұрын
අනේ ඇත්තටම ඔයා හිත හොඳ අක්කා කෙනෙක් ඔයාට වරදිනැ අක්කේ 🥺🫶
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you nangi patiyo✨️💕ආදරෙයි මැණික✨️😘
@MommaCha808
@MommaCha808 Ай бұрын
Full watched ❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much darling✨️💕🙏😘
@disanayakaameesha843
@disanayakaameesha843 Ай бұрын
duk wenna epa akke oyage yt eka number 1 wenawa aniwa
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ😘💕thank you so much nanga✨️💕
@AICONNOI
@AICONNOI Ай бұрын
Good luck nangi. Digatama karanna. Me rate inna dushta minissu nisa mat you tube karana eka newettuwa. Rata idala issara lankwata yanna asai. Eth dennam emawat enn hit enne me. Inne hora boru karana maha jara minissu wedi hariyak. Denut salli horekuta ahuwela puduma pressure ekakin inne. Oage video eka dakkama motivate una. Attatama Views eddi satutui salli walata wada.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Ow akke ane oya duk wenna epa oyage prashne ikmanata wisadei.enna ennama minissu narak wenwa e gana katha karala wadak na akke✨️💕ආදරෙයි හැමදාම සතුටින් ඉන්න😘💕
@DhananjayaWela
@DhananjayaWela Ай бұрын
Ane lamayo oya hari lassna lamayek dawasaka oya hodama hoda thanakata yawi kuhaka minissu kiyna katha gan gnna epa suba pathanwa oyata ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕හිතට ලොකු හයියක් මේ හැම වචනයක්ම🙏💕
@Rameegirl506
@Rameegirl506 17 күн бұрын
Go ahead ❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 17 күн бұрын
Thank you✨️💕
@priyanthakumara524
@priyanthakumara524 Ай бұрын
ඔයාගේ කතාව ආසාවෙන් අහන් හිටියා
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ😘💕thank you so much dear✨️💕
@yashaonline96
@yashaonline96 2 ай бұрын
මං අද ඔයාගෙ වීඩියෝ බලන්න ගත්තෙ.. ලස්සනයි ❤
@Harshisdiary8443
@Harshisdiary8443 2 ай бұрын
Thank you dear😘💕🙏
@revenghdmovies740
@revenghdmovies740 Ай бұрын
Gemmak tamai🎉
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much✨️💕
@gayanlokuwella3723
@gayanlokuwella3723 Ай бұрын
Oya හරි duwa ❤❤🎉🎉ඔයා ට ජය
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
ගොඩක් ස්තුති🙏💕ආදරෙයි✨️💕
@gayanlokuwella3723
@gayanlokuwella3723 Ай бұрын
@@Harshisdiary8443 mamat youtube channel eka karanawa දුව Nawahidu tama අළුත්
@krishantharathnamalala8448
@krishantharathnamalala8448 Ай бұрын
අක්කා දුක් වෙන්න එපා ඔයා ඔයාගෙ වැඩේ දිගටම කරන්න ඔයාට වරදින්නැහැ බුදු සරනයි.
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
බොහොම ස්තුති මැණික✨️😘තෙරුවන් සරණයි නංගෝ ඔයාටත්🙏💕
@Naveennugera2000
@Naveennugera2000 Ай бұрын
Oyage wage thamai man oyata wada anthai level up weddi hari sathutui matath one salli hanba karanna ekenmam ikmanim hari yai . Lassana kathWak kiuwa thawath kenekta iirisiya nokaranaaddi soba dahama udaw karanawa jayawewa mageth subscribe karanna ❤❤❤
@sldotcomofficial
@sldotcomofficial Ай бұрын
ඔයා තව ටිකක් උඩට යද්දි ඔයිට වඩා දේවල් කට්ටිය කියනව. ඒව ගණන් නොගෙන කරගෙන යන්න. සුභපැතුම්
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ බොහොම ස්තුති dear✨️💕ඒ වචන වලට හිතට ලොකු හයියක් ආව✨️😘ඔයාට ගොඩාක් ස්තුති🙏
@tharusadu8580
@tharusadu8580 Ай бұрын
Good luck akka, Mmth krnwa channel ekk matth banin ay innwa, kellont dann one ewa newei danne, Eth iwsn krn ynwa, Digtm Krn ymu akke , Me comment ek dakin keneknm kellek krn channel welt bannin epa..Adai oyage video eke dakke 😍😍😘😘
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
අනේ ගොඩක් ස්තුති නංගා😘💕ඔයාටත් මම සුභ පතනවා.ඒ වගේම හොද අයම චැනල් එකට එන්න ලැබෙන්න කියලත් විශ් කරනවා✨️💕ආදරෙයි
@tharusadu8580
@tharusadu8580 Ай бұрын
@Ranax_boy මෙහෙමයි මමනම් Content වල Thumbnail දානවා, Oyat one naththn ewa blnn epa, Oya Video bln nisane oy, Oya Hod video witrk blnn, Twe ekekge KZbin channel welt ghin Rat hadnn, Manussyo hadnn Katwa, Habai Tamnge akalpa Wens Kragnn ba, me channel ek mn dakke iye, Kellek tiktok krn nathuw me wage platform Ekkin 1$k hari lankawt gen ekm kochchr watinwad, Irisyaw tami oka..Tmnge akalpa hadagnn anun hadann klin.....
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
@@tharusadu8580 එයාට පැහැදිලි කරාට වැඩක් නෑ වගේ නංගෝ.ඔන්න ඔහේ බැනපුදෙන්
@OshiniDilthara
@OshiniDilthara Ай бұрын
Don't be afraid & you can do it! Go ahead❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much darling✨️🙏✨️💕
@Sspriyadarshani
@Sspriyadarshani Ай бұрын
මම අද ඔයාගේ video එකක් දැක්කේ subscribe කලා වටින video එකක් 👍
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear🙏💕 ආදරෙයි ✨️💕
@dtscrochetcreation
@dtscrochetcreation Ай бұрын
Good luck nangii ❤️❤️
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much akke✨️💕
@chandimamanathunga753
@chandimamanathunga753 Ай бұрын
Onna mamth aluthin ekthu una..😊😊 Apith ekkth ekthu wenna..❤ Wedagth vlog ekk..❤ Kauru kohoma monawa kiuwath oya oyge gamana ynna nangi. ❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much akke✨️💕digatama channel ekath ekka ekathu wela inna✨️😘adarei
@Rsilife1515
@Rsilife1515 Ай бұрын
Nangi bohoma thanks oya kiyana eka hari mamath chanal ekak karanava❤ adarei godak nangi
@Rsilife1515
@Rsilife1515 Ай бұрын
Plz nangi matath kiyala denna kohomada karanne kiyala
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you do much✨️💕
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Ahana akke ona deyak dana deyaknm kiyala denm
@Rsilife1515
@Rsilife1515 Ай бұрын
Subscribe 1000k hada ganne kohomada nangi❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
@@Rsilife1515 fb ekata msg ekak danna akke
@KamarDeen-ql7qu
@KamarDeen-ql7qu Ай бұрын
Anee oyaa lassanata karan yanna ❤❤❤
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much dear✨️💕
@GamingDila2006
@GamingDila2006 Ай бұрын
හොදින් වැඩ ටික කරන් යන්න අක්කෙ ❤🥰😍🎉
@Harshisdiary8443
@Harshisdiary8443 Ай бұрын
Thank you so much malliyo✨️💕
It’s all not real
00:15
V.A. show / Магика
Рет қаралды 20 МЛН
මගේ ගෙදර බලන්න එන්න...❤️
11:58
කොන්දොස්තර රුවැත්තී (Video)
5:01
Neth Fm Balumgala
Рет қаралды 1,2 МЛН
How To Start a Successful YouTube Channel In Sinhala | Simplebooks
12:46