කොණ්ඩෙ යනවනම් මොකද කරන්නෙ?

  Рет қаралды 396,985

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Пікірлер: 724
@SumuduHanaka
@SumuduHanaka 2 жыл бұрын
බොහෝම වටින අදාස් ඩොක්ටොර් ගොඩක් ස්තුතියි 🙏❤❤❤👍 රටේ තාරුන්‍ය ජය වේවා..! 🇱🇰💪 #GotaGoHome2022
@sachinthakalhara4464
@sachinthakalhara4464 2 жыл бұрын
හරිම නිහතමානිව ඔබ සියලුම සත්කාර ගැන කියාදිම ඉතා වැදගත්. ඒ ඔබගෙත් හැදියාව වටිනාකමයි .දුර ගමනක් යන්න ලැබෙිවා !
@kumarimex5332
@kumarimex5332 2 жыл бұрын
ඩොක්ටර් අනේ මහත් වෙන්න පුළුවන් බෙහෙතක් කියන්නකෝ මගේ වයස 36 මගේ ඇග ගොඩක් කෙට්ටුයි එක ගැනම හිතලා දැන් එපා වෙලා ඉන්නේ
@sumedasiriwardena5660
@sumedasiriwardena5660 2 жыл бұрын
Doctor , I experienced a lot of hair loss and thinning. Then , I started to use fish oil (omega 3) supplement. One purl per day. It has improved a lot.
@kasunishasikala4589
@kasunishasikala4589 2 жыл бұрын
ගොඩක් වැදගත් වන කරුණු ටිකක් ඩොක්ටර් ගැහැණු ළමයි විදියට අපිට... ඩොක්ටර් පුළුවන් නම් වේගන් කෙනෙක් සදහා අවශ්‍ය වන සෞඛ්‍යමය කරුණු ටිකකින් අපිව දැනුවත් කරන්න..🙏
@tharinidhananjala8136
@tharinidhananjala8136 2 жыл бұрын
ගොඩාක් ස්තූති doctor.ගොඩාක් වැදගත් අත්‍යවශ්‍ය viedo එකක් ...🙏
@janakaramanayeka6994
@janakaramanayeka6994 2 жыл бұрын
Ane.mageth.godak.konde.yanawa
@omansrelanka5761
@omansrelanka5761 2 жыл бұрын
මිස් ඔයා ගෙ වැඩ සටහන් මට පුළුවන් හැම වෙලාකම බලනවා මං විදෙස් ගතවෙලා ඉන්නේ එහෙත් පුළුවන් හැම වෙලාවකම බලනවා මිස් මගේ ඇඟ කසලා කසලා පලුදානවා රතුපාටට ඇයි මිස් එහෙම වෙන්නේ කොච්චර බෙහෙත් ගත්තාත් අඩු උනේ නැහැ මිස් මොකද කරන්නේ මෙිකට මිස් ස්තුති ගොඩක්
@geshanigayathma7309
@geshanigayathma7309 Жыл бұрын
Ape nngitath oy lede thiye eytth beheth gaththata adu wenne na
@rusiruweerarathna590
@rusiruweerarathna590 7 ай бұрын
පොඩ්ඩක් බලන්න ring worm කියල search karala
@heshanidisanayake4166
@heshanidisanayake4166 Жыл бұрын
Doctor , හිසකෙස් ගැලවෙලා යන එකට මොන සම්බන්දයෙන් ඉන්න doctor කෙනෙක්ද හම්බ වෙන්න ඕන, සමේ රෝග Doctor කෙනෙක්ද මුනගැගෙන්න ඕන
@palithadarmapriya7609
@palithadarmapriya7609 2 жыл бұрын
මගේ කොණ්ඩෙ ගොඩක් දිගයි ඒත් කොන්ඩෙ යනවා doctor ගොඩක් පින්
@dulipasanka2672
@dulipasanka2672 3 ай бұрын
Thel eka mokakd gana
@ashawari58
@ashawari58 2 жыл бұрын
මගේ කොන්ඩෙ අහුරු පිට්න් යන්නේ ..මන් ගොඩාක් දුකින් ඉන්නේ..thanks doctor ..🙏🙏🙏
@JeewanthaMapa
@JeewanthaMapa 6 ай бұрын
behethak onnam kiyanna. Sathi 2 n nawathinawa
@thusithasendeera7497
@thusithasendeera7497 2 ай бұрын
​@@JeewanthaMapaKohomda contect kra gnne😊
@anuruddhiathapaththu8450
@anuruddhiathapaththu8450 2 жыл бұрын
අනේ මිස් මගෙත් කොන්ඩෙ යනවා.තුනී කොන්ඩෙයක් තියෙන්නෙ දැන් ගිහිල්ලම ඒකත් යනවා දවසට පීරන සැරයක් ගානෙ 100ක් විතර යනවා.මොකක්ද මිස් කරන්නෙ ඒකට
@iresharajapaksha1192
@iresharajapaksha1192 2 жыл бұрын
Thank you so so much Doctor ❤🙏
@anushaudayangani8146
@anushaudayangani8146 Жыл бұрын
ඩොක්ටර් මගෙත් කොන්ඩෙ යනවා ගොඩක්...මං හිතුවා මගේ ඇඟේ අධික ඌෂ්ණ ගතිය නිසාද කියලත්....මොනම දේ කලත් කොණ්ඩෙ ගැලවෙන එක අඩුවක් නෑ....තට්ටෙ පෑදිලා වගේ දැන්.මට තාම වයස 25යි...😪
@RaveeshaSewwandhi-ix3wk
@RaveeshaSewwandhi-ix3wk Жыл бұрын
Anee ou mageth
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 2 жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර් පුළුවන් නම් thairoxin ගැන. පැහැදිලි කරන්න
@mohamednasardeen9249
@mohamednasardeen9249 2 жыл бұрын
Dr වටිනා මාතෘකාවක්....
@beautylife9733
@beautylife9733 2 жыл бұрын
මිස් මගේ කොන්ඩෙ ගොඩක් යනවා.ඉස්ස්ර මං තෙල් ගැවෙත් නැ.එත් කොන්ඩෙ ස්ට්‍රෙට් කරලා වගේ ලස්සනට තිබුනා.දැන් කොන්ඩෙ යනවා.මං මොනවාද කරන්නේ
@dil5776
@dil5776 2 жыл бұрын
Dr godak lassanai ..harima siriyawanthai.
@peshaladulanjalie164
@peshaladulanjalie164 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි. Doctor..♥️
@sajeewanidharmadasa7872
@sajeewanidharmadasa7872 2 жыл бұрын
ගොඩක් ස්තූතීයි ඩොක්‍ටර් 🙏
@nashaliperera9158
@nashaliperera9158 2 жыл бұрын
Doctor අපිට oil massage එකක් හරියටම කර ගන්නෙ කොහොමද කියලා video එකක් දාන්න පුළුවන් ? ඒක ගොඩක් වටිනවා....❤️❤️
@caminikumari6447
@caminikumari6447 2 жыл бұрын
ඩොක්ට මන් thyroxcin 100mg bonawa ekata konda ynawa...mage wayasa 22 k.
@ruwanprasad3483
@ruwanprasad3483 2 жыл бұрын
පරම්පරාවෙන් එන තට්ටය පෑදීමට කොණ්ඩය සිටුවීම සාර්ථකද doctor ? මේ ගැන පැහැදිලි කරන්න ❤️🙏
@satunisatuni6030
@satunisatuni6030 2 жыл бұрын
😒matath e prasne thiinawa 😒
@suthusuthu32
@suthusuthu32 2 жыл бұрын
බොහොම ස්තුති දැනුවත් කළාට ඔබ thumiyata ❤️❤️❤️🙏🙏🙏
@amilachathuranga758
@amilachathuranga758 Жыл бұрын
අනේ මිස් මට තියෙන ප්‍රශ්නේ තම, මම හැමදාම ශැම්පු දැම්මත් කොන්ඩේ ඉස්සරහ තෙල් ඇති වෙනවා, මගේ කොන්ඩේ තුනි, ඒත් මහත නෑ ටිකක් වත්,මම මොකද කරන්නේ මට මේක මහා වදයක්.හැබැයි කොන්ඩේ දික් වෙනවා.මට මේක මානසික වදයක් උදව් කරන්නකෝ😢
@nuzziblack4292
@nuzziblack4292 2 жыл бұрын
You are soooo beautiful doctor 👩‍⚕️💐😻 And thanks for the advice 🙏❤️
@musicarunasrilanka1087
@musicarunasrilanka1087 2 жыл бұрын
ඩොක්ටර් අද හරිම ලස්සනයි
@vjvvhavec9089
@vjvvhavec9089 Жыл бұрын
මගේ.කොන්ඩේ.තද.කලු.ගොරොසු. යකඩව.ගේ..කොන්ඩයක්..මට.තියෙන්නෙ.කොන්ඩේහරල..වෙනඃනේ නැහැ.ජේසු.පිහිටයි..ඔබතුම්යට..🙏❤🌼🌼🌼
@AshiUpa
@AshiUpa 6 ай бұрын
ඩොක්ටර් මගෙ කොන්ඩෙ තුනී..ඉනගාවට වගේ තියනවා.මගෙ කොන්ඩෙ එක කෙස් ගහක්වත් ගියෙ නෑ..ඒත් දැන් දවසට හතරක් පහක් විතර යනවා.....😢
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 2 жыл бұрын
PRP Treatment එක ගැන විස්තර කියන්නකෝ ඩොක්ටර්.. අනේ Plz.. හොඳ නරක දෙකම ගැනම කියලා දෙන්න dr..
@muhammadrimzan90gen
@muhammadrimzan90gen 2 жыл бұрын
ඇස් දෙක ලස්සනට පිරිසිදුව තියාගන්න කරන්න පුලුවන් දෙයක් තියෙනවා ද.. ඇස් clean කරන serum වර්ග සමහර කහ පාටයි සමහර ඇස් සුදුම සුදුයි ලස්සනයි ඒ ඇයි කොහොමද ඇස් ලස්සනට පිරිසිදුව තියාගන්න කරන්න පුළුවන් දේ ඇස් වලින් හැමතිස්සෙම කබ එන්න හේතුව ඒක නතර කරන්න පුලුවන් දේවල් පැහැදිලි කරන්න පුළුවන් ද? ?? Mekata rply thiyenawada miss
@SupunMalisha
@SupunMalisha Ай бұрын
Samanpichcha mal,delum kola thambala wage muna hodanna ethakota hariyanawa
@suranganishan633
@suranganishan633 2 жыл бұрын
ඇත්තටම මම ගොඩක් හොයපු වීඩියෝ එකක් ඩොක්ට...ගොඩක් ස්තුතියි🌺🌺🌺
@upekshajayamini4598
@upekshajayamini4598 2 жыл бұрын
ඩොක්ටර් මගේ කොන්ඩේ ගොඩක් තිබුනා,කර්ල් කොන්ඩයක්,දැන් සති කීපයක ඉදන් නිකන් ඇල්ලුවත් කොන්ඩෙ යනවා,පීරනකොට අල්ලෙන් එක්කට වඩා යනවා.මේකට විසඳුමක් කියන්නකෝ..
@jacobmalar8106
@jacobmalar8106 2 жыл бұрын
Pp
@deshan833
@deshan833 8 ай бұрын
Oyata konde yana ekaharigiyada
@ajithsri3668
@ajithsri3668 7 ай бұрын
Matath ee prashnemayi
@lakminirasangi2496
@lakminirasangi2496 2 жыл бұрын
මම හැමවෙලේම කොන්ඩෙ තෙල් ගාලා ඉන්නේ, නැත්තං හොදටම අවුල් වෙලා ගැට ගැහිලා වේලිලා වගේ තියන්නේ අනේ ඒකට මොකද කරන්න ඕනේ doctor 😒💔
@janikyachamindi4835
@janikyachamindi4835 6 ай бұрын
Buththara gann sathiyt dewthawk.aniwaren oy prashne nethi wenw
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
ලංකාවේ ආර්ථිකයට සහයෝගය දක්වන්න සියලුම දෙනා සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් ගත කරන්න.විශේෂයෙන් කාන්තාවන් ආහාර පරිස්සමෙන් කන්න.junc food හා fizzy drink සම්පූර්ණයෙන් නවත්වා දමන්න.
@SathsaraniGuruge-kw2er
@SathsaraniGuruge-kw2er Ай бұрын
😢දැන් එකපාරක් පීරුවම කොන්ඩ ගස් 126ක් ගැලවිලා ගිහින්.😢එක පාරයි කොන්ඩෙ පීරන්නෙ තව පීරුවොත් තව යනවා.mta depression තියෙනවා heart එකෙත් පොඩි ප්‍රශ්නයක් තියෙ.ඒකද හෙතුව 😢අනෙ මගෙ කොන්ඩෙ හොදටම යනවා.
@SugathSugath-mt6tn
@SugathSugath-mt6tn Жыл бұрын
Doctor mata thama Aurudu 19yai konde godak galawenawa. Thatte padenna wage. Doctorlagen beheth gaththata Adu wenneth na. Hoda vitamins ekak thiyenawanam kiyannako doctor please 😢😢
@Sewwaaa
@Sewwaaa Жыл бұрын
මගෙ කොන්ඩේ සම්පූර්ණ පැලිලා කෙස් ගස් අග සුදු ඩොට් වගෙ තියෙනවා .කොන්ඩේ දුබුරු පාට වෙලා .තෙල් ජාති ගෑවා එක එක දෙවල් ක්ලා හරි ගියෙ නෑනෙ .මට ප්‍රතිකාර ය්ක් කියන්න කො ඩොක්ටර් මට තාම අවුරුදු 19 යි .
@sitharasithara2648
@sitharasithara2648 2 жыл бұрын
Thank you doctor 🙏 doctor ඔබගෙ සායනය තියෙන්නෙ කොහෙද කියලා දැනගන්න පුලුවන්ද
@lakmininayomi4769
@lakmininayomi4769 2 жыл бұрын
Matath danaganna Oni
@kaveekavee3726
@kaveekavee3726 9 ай бұрын
ඩෙංගු හැදිලා මාස 3 ක් විතර,වෙනවා...මගෙ දැන් අහුරු පිටින් කොණ්ඩෙ යන්නේ...මට එපා වෙලා තියෙන්නේ ..බෙහෙතක් කියන්නකෝ
@savii5070
@savii5070 7 ай бұрын
බයවෙන්න එපා මටත් තිබ්බා ඕම තව මාසෙකින් විතර හරි යයි පොල්තෙල් ගාලා කොන්ඩෙ හොදට බලාගන්න ❤️
@hirubagya4115
@hirubagya4115 2 жыл бұрын
බොහොම ස්තූති මිස්..
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
මම චර්ම රොග වෛද්‍ය වරයා හමු වුනා androgen alopecia කිවා.හැබැයි දෙමාපියන් ගේ සහ පවුලේ සියලු දෙනාගේ කොන්ඩෙි තියනවා නමි androgen alopecia වෙන්න බැැ නේද.හැබැයි මගේ කට තුවාල වෙන ඇස්වල නගන එනවා අවුරුදු 15 විතර එකට බෙහෙත් බොනවා එන වෙලාවට නිතරම එකට කොන්ඩෙි යනවා වෙන්න බැරිද ඇගේ උෂ්ණය ට
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
Reply එකක් දෙන්න කෝ මිස්
@sudathakalanka3017
@sudathakalanka3017 2 жыл бұрын
Charmaroga waidyawaraya beheth dunnedda
@surangamadhuwantha5749
@surangamadhuwantha5749 2 жыл бұрын
@@sudathakalanka3017 දුන්නා
@Zoha__말괄량이
@Zoha__말괄량이 Ай бұрын
අනෙ ඩොක්ටර් මගෙ කොන්ඩෙ ස්ක්‍රෙට් කරා ඉට පස්සෙ මාසයක් විතර ගියට පස්සෙ කොන්ඩෙ යනවා ඩොක්ටර් 😢😢 .. තවත් යනවා ... 😢😢😢මේ දෙත් කරලා බලලා result කියන්නම් ඩොක්ටර් ... ගොඩක් පින් ඩොක්ටර් 🥺🙏...
@sandyakumari6844
@sandyakumari6844 2 жыл бұрын
Mage dwasta Kesh 300 k vithra gelwenwa.. Mokda krnna one doctor pin sidda wei kiynna ko.. Skin eken bhth gththa ekta aduwk uth ne.. Bebishempu thmai dnne. Hebei Mta jnwariwla dengu heduna. Den kes okkoma ynwa kiyak kiyth kmk ne medam, pin siddwei kiyak giyth kmk ne..
@mhmh4277
@mhmh4277 Жыл бұрын
Dear.doctor , komarika hisakes matha..gala hisa heduwata pasu shampoo .walin.hisa.sodannada. 🌹
@kuwaitzain4568
@kuwaitzain4568 Жыл бұрын
ශ්‍යාමලී පතිරන doctor ඔයාගේ නංගිද .දෙන්නම ඵක වගේ කතාව හැඩ රැව හරිම ලස්නයි බුදු සරනයි දෙන්නටම
@kumudukaushalya8998
@kumudukaushalya8998 Жыл бұрын
කොන්ඩේ අග පැලෙන එක නවත්තන්න විදියක් කියන්නකෝ ඩොක්ටර්
@deduniperera6948
@deduniperera6948 2 жыл бұрын
Doctor .හිසකෙස් සුදු වෙනවට මොකද කරන්නේ.mata වයස 20.
@lakshimadushani6793
@lakshimadushani6793 Ай бұрын
මිස් මට කොන්ඩෙ වැවෙන්න හොද ශැම්පු එකකුයි හොද තෙල් එකකුයි කියන්නකො.😢😢😢
@SayuriHarshani-v7d
@SayuriHarshani-v7d 3 ай бұрын
ක්ලෝරින් වතුරට කොන්ඩෙ යන එකට මොකක්ද කරන්නෙ...බෝඩිමට ආවට පස්සේ කොන්ඩේ ඔක්කොම යන්න ගත්තා මේ වතුරට
@pradeepnalaka9807
@pradeepnalaka9807 11 ай бұрын
Doctor ,මං දවසක් ඔළුවෙ නෑවෙ නැත්නම් අධික ලෙස මගේ කොන්ඩේ යනවා ඒකට හේතුව මොකක්ද ?
@chamarachamara4175
@chamarachamara4175 Жыл бұрын
මගේ දුව ට වයස අවුරුදු 8.එයාගේ කොණ්ඩය යනවා.ඔලුව කැක්කුම නිතරම.ඔලුව පීරන්න දෙන්නේ නෑ.රිදෙනවා කියලා.ඇයි ඒ ඩොක්ටර්
@ciaoapi
@ciaoapi 2 жыл бұрын
හරිම වැදගත් doctor මේක හැමෝටම තියෙන ගැටලුවක් .👏👏👍👍 ciao අපි traval italy 🌹🌹
@sarojadamayanthi-hl7qd
@sarojadamayanthi-hl7qd 9 ай бұрын
Matath thiynwa ane mokda karanne Dr Italy math
@sandyasamanlatha4397
@sandyasamanlatha4397 7 ай бұрын
Dr මගෙ දරුව වයස අවුරුදු 10 .එයගෙ කොන්ඩෙ කොටට කපල තියෙන්නෙ.එත් පීරනකොට කොන්ඩෙ ගොඩක් වටෙනවා.දරුවත් මේ ගැන හරියට හිතනවා.මම මොකද කරන්න ඔනි.පිලිතුරක් බලාපොරොත්තු වෙමි.👍❤
@udeshikalakshi5943
@udeshikalakshi5943 Жыл бұрын
ඩෙංගු හැදුන කෙනෙක්ගේ කොණ්ඩේ ගොඩක් යන එකට මොකද්ද doctor කරන්න පුළුවන් ?
@its_me_esandu
@its_me_esandu 7 ай бұрын
Doctor ස්වභාවික කොන්ඩේ කලු කරන බෙහෙතක් තියෙනවා ද
@nadeejayasinghe6865
@nadeejayasinghe6865 Жыл бұрын
කොහොමද ඒක හොයාගන්නේ මොනාටද කියලා
@kaviikavii2692
@kaviikavii2692 Жыл бұрын
පොඩි කාලේ ඉදන්ම කොන්ඩ යන ඒක නිසා මගේ තට්ටේ පෙන්වා ගොඩක් අසරණයි... මිනිස්සු හිනා වෙනවා අනේ පුළුවන් දෙයක් කියලා දෙන්නකෝ 😔
@shanaththanayaka8950
@shanaththanayaka8950 Жыл бұрын
Minogsidill famacy eken ganna minogsidill 2
@befree1111
@befree1111 Жыл бұрын
​@@shanaththanayaka8950 it's Minoxidil. But don't know it's success
@udaraiduwara9187
@udaraiduwara9187 Жыл бұрын
@@shanaththanayaka8950 hodaida
@maheshikadilani6184
@maheshikadilani6184 Жыл бұрын
Dokter akalata kondaya suduwenwata ganna puluwan hoda calar ekak kiyanna godak pin obathumiyata
@indiancricket-hz4it
@indiancricket-hz4it 2 жыл бұрын
දත් කැක්කුම ගැන විඩියෝ එකක් දාන්න
@gayannonis4821
@gayannonis4821 Жыл бұрын
Doctor මගේ කොන්ඩෙ ගොඩක් යනවා ,තයිරොක්සින් tests එකත් කළා ,ඒ පරීක්ෂණයක් හොඳයි කොණ්ඩෙ පීරද්දි ගොඩක් යනවා මොකක් හරි උපදෙසක් දෙන්න .
@worldoffashion9362
@worldoffashion9362 Жыл бұрын
ඩොක්ට මගේ වයස 16 කොණ්ඩේ අසාමාන්‍ය ලෙස ගැලවී යනවා ඒ වගේම ඝනකමින් ගොඩක් අඩු වෙලා ඒක නතර වෙන්නේ නෑ මොකද කරන්නේ ඩොක්ට 🥺💔
@thilinimadumali7997
@thilinimadumali7997 Жыл бұрын
Nangi yakada unathawaykd danna.. checkup ekak krnna doctor hambela
@dhanannjayadharmappriya4920
@dhanannjayadharmappriya4920 2 жыл бұрын
බොහොම ස්තූතියි මැඩම් ..ආදරෙයි ..❤️❤️😍😍😘😘
@ishanilakshika8883
@ishanilakshika8883 Жыл бұрын
Mgeth konde yanawa doctor .විසඳුමක් kiyantko.
@lahirusamith8570
@lahirusamith8570 2 жыл бұрын
ප්‍රවේනිය නිසා අඩු වයසින්ම කොන්ඩෙ යන්න පුලුවන්ද.
@nilukasamanthi3654
@nilukasamanthi3654 Жыл бұрын
ඩොක්ටර් මගේ කොන්ඩේ හරිම තුනි ගනකමට හදගන්නේ කොහොමද ?කොන්ඩේ දික්කර ග්න්නේ කොහොමද ෂැම්පු එකක් කන්ඩ්ෂනර් එකක් සහ තෙල් වර්ගයක් කියන්න . ස්තුතිය .
@PramodiChathurangani
@PramodiChathurangani 2 ай бұрын
Komarika gnne shampo klta passeda dr
@eraddirathnayakaofficial4739
@eraddirathnayakaofficial4739 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියේ එකක් මිස් මේ සම්බන්ධ පිළිතුරක් ලබා දුන්නට ගොඩක් ස්තුතියි💐❤️🕺
@anurakumara961
@anurakumara961 2 жыл бұрын
Mage kondeth godak yanawa
@RamaniFonseka-mc2os
@RamaniFonseka-mc2os 2 ай бұрын
මිස් මගේ දරුවාගේ කොන්ඩෙ ගොඩක් යනවා දරුවට අවුරුදු 10 විසදුමක් දෙන්නකො
@samanthasandstrom9468
@samanthasandstrom9468 2 жыл бұрын
THANK YOU VERY MUCH ...Dr. THERUWAN SARANAI
@anuanuruddika2624
@anuanuruddika2624 Ай бұрын
මගෙත් කොනිඩේ ගැලවෙනවා හරියට
@s.c.perera8389
@s.c.perera8389 2 жыл бұрын
Great . Thank you so much Doctor.
@shalanichamidu2171
@shalanichamidu2171 2 жыл бұрын
Dr .මගේ hasband මානසිකව ගොඩක් වැටිලා .. එයා දැනට ඉන්නේ කොරියාවේ ගොඩක් ශැම්පො වර්ග ඔයිල් වර්ග පාවිච්චි කරා ..ඒත් කිසිම රිසාල්ට් එකක් නෑ . E vitamin.. ගාල olive oil coconut oil රත් කරලා ගාල මසාජ් කරාට ප්‍රශ්නයක් නැති වෙයිද . මේ ප්‍රශ්නේ නිසා .. එයා සෑහෙන්න වැටිලා මට කරන්න කිසිම දෙයක් නෑ . ප්ලිස් හෙල්ප් මි මැම් . ❤️
@JeewanthaMapa
@JeewanthaMapa 6 ай бұрын
oyageda konde yanne
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
ගොඩක් ස්තුතියි.
@lkdarkman
@lkdarkman 10 ай бұрын
මට තයිරොයිඩ් තියෙනවා බොහෙත් බොන නිසා ඒක නෝමල් කිව්වා ඒත් අධික ලෙස මගෙ කොණ්ඩෙ යනවා තට්ටය පෑදෙනවා මොකද කරන්න ඕන ඩොක්ටර්
@AsmithaMalindi-ot9ff
@AsmithaMalindi-ot9ff 5 ай бұрын
යකඩ පෙත්තයි, විටමින් පෙත්තයි බිව්වම හරි යිද
@happinessvibes555
@happinessvibes555 2 жыл бұрын
ඉස්සොරි වලට විසදුමක් දෙන්නකො ඩොක්ටර්
@The-ye3cq
@The-ye3cq Жыл бұрын
ඕනිම dr. කෙනෙක් ගෙන් මේ සදහා ප්‍රතිකාර ගන්න පුළුවන් ද මිස්
@jayanimadushika421
@jayanimadushika421 2 жыл бұрын
පීනසේ තියෙන කෙනෙක් කෝමාරිකා ගෑවම පීනසේ වැඩි වෙයිද.කෝමාරිකා සීතල නිසා 🥺😥
@sanjeewaprbhath
@sanjeewaprbhath 2 жыл бұрын
ඔව් කොමාරිකා වලට වැඩි වෙනවා පීනසෙ
@ManojManoj-l1x
@ManojManoj-l1x 7 ай бұрын
මට අවුරුදු 14 i මගෙත් ගොඩක් කොණ්ඩය යනවා..මහතට තිබුණා කොණ්ඩය.. දැං පොඩ්ඩයි තියෙන්නේ 😢😢
@ishaasuru731
@ishaasuru731 2 жыл бұрын
ඩොක්ටර් ලෝරියල් ෂැම්පු හොදයිද
@RenukaKumari-ob7ir
@RenukaKumari-ob7ir Жыл бұрын
අනේ මිස් මම ඉන්නේ සවුදි වල. ඉතින් මගේ කොන්ඩේ ඔකොම යනවා මොනවා කලත් වැඩක් නෑ. මම මරදොන්ඩු හෙනා එක ගන්න හොදයිද. හොදනම් ඒ හෙනා එක හදා ගන්න මොනවා බාවිතා කරලද හදා ගන්නේ. මට විසදුමක් දෙන්න 🙏🙏🙏
@NiranjalaKumari-ts6ws
@NiranjalaKumari-ts6ws Жыл бұрын
ඩොක්ටර්, මගෙ ඔලුවෙ කුඩු වගේ හිස් හොරි තියෙනවා.ඔයිල් මසාජ් කලත් හිස් කබල වියලි වෙලා තියෙන්නෙ.කෙස් ගොඩක් ගැලවෙනවා.හිස කෙස් යනවට, වර්ධනය වෙන්නට ටැබ්ලට් එකක් කියන්නකො.හොද ෂැම්පු එකකුත් කියන්න ඩොක්ටර්.මට වයස 35 ක් වෙනවා.අනේ ඩොක්ටර් පිළිතුරක් ලබා දෙන්න
@nidarshanisawumyakumari5744
@nidarshanisawumyakumari5744 Жыл бұрын
ඩොක්ටර් මගේ දෝණිට අවුරුදු 11යි.කොන්ඩේ ගොඩක් යනවා.හොඳ ෂැම්පු එකක් කියනව ද .
@norikodharmarathna1276
@norikodharmarathna1276 2 жыл бұрын
Great programmes. Thank you so much doctor.
@nilanila3981
@nilanila3981 2 жыл бұрын
Thank you doctor
@nadeejasewwandi5810
@nadeejasewwandi5810 2 жыл бұрын
Ane mam matath hariyata konde yanawa.thank you advise tikata.ane mam hoda vitamin ekak kiyannako.plz
@nalikasubiri4249
@nalikasubiri4249 Жыл бұрын
ඩොක්ටර් මගේ කෙස් දවසට. සියයට. වඩා ගැලලි යනවා ස එයට. මොවද. කරනනෙ මම සවුදි රටෙි ⁣ඉනෙන. ඒ. වතුරට. ⁣කෙස් ගැලලි යනවා කියනනෙ මොකද. කරනෙ
@NethminiSandarashmi
@NethminiSandarashmi Жыл бұрын
ළුණු යුෂ kondeta gawata kmk nadda
@akrasika2941
@akrasika2941 2 жыл бұрын
කෝමාරිකා හැමදාම ගාන්න ඕනද ඩොක්ට
@nimnamusic
@nimnamusic 2 жыл бұрын
Thank You Mam ❤️
@gayeshamadhushani6193
@gayeshamadhushani6193 2 жыл бұрын
අනේ ඩොක්ට හිස්සොරී නැති කරගන්න ක්‍රමයක් කියන්න..ගොඩක් දේවල් කරා ඒත් කිසිම වෙනසක් නැ...
@maduamila9399
@maduamila9399 2 жыл бұрын
Unu wathura nanawa nam mokada wenne kiyala dena ganna puluwanda docter
@NiranjalaKumari-ts6ws
@NiranjalaKumari-ts6ws Жыл бұрын
ඩොක්ටර් මගෙ හෝර්මෝනවල ප්‍රශ්න යක් තියෙනවා ඇත්තෙ.මූනෙ ගෙඩි දානවා.ඩිම්බ කෝශ ඝන වැඩියි කියලා කිව්වෙ.අනේ ඩොක්ටර් මට පිලිතුරක් දෙන්න
@sulochasandaruwan1423
@sulochasandaruwan1423 2 жыл бұрын
බොහෝම ස්තූතීයී ඩොක්ටර්
@danthanarayanapushpalatha258
@danthanarayanapushpalatha258 2 жыл бұрын
Mrs hal wathura kondet use krna eka honda ndd
@vlogs-zb8mk
@vlogs-zb8mk 2 жыл бұрын
Doctor මල්ටිවිටමින්ස් ගන්න උපදෙස් ඕනෙද
@sakunisadamali1829
@sakunisadamali1829 Жыл бұрын
Mage konde godak gorosui.ane mis .sinidu karaganne kohomada ane kiyannako.
@MaliMadu-ni9yf
@MaliMadu-ni9yf 2 ай бұрын
Doctor mata masa4 babek iannawa mage konde godak yanawa akata wisadumak kiyandako
@SandupamaHansani
@SandupamaHansani 6 күн бұрын
Doctor mage konde yanawa lagadi idala godak. Ane behethak kiyannako 🥺🥹
@NishadiSandeepani-rp6nd
@NishadiSandeepani-rp6nd 7 ай бұрын
මගේ කොන්ඩේ කැඩිලා යනවා හරියට. බෙහෙතක්‌ කියන්න කෝ ඩොක්ටර්
amazing#devil #lilith #funny #shorts
00:15
Devil Lilith
Рет қаралды 18 МЛН
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 1,5 МЛН
Lets know the exact procedure to avoid hair loss and correct method to maintain proper hair -Sinhala
10:36
Beauty Medi Care - DR. Dileepa Wickramasekara
Рет қаралды 119 М.