KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Chinthaka Roshan | Hamara Banawara (හමාර බණවර) | Knockouts - Ranking Chairs | The Voice Sri Lanka
11:12
Ravi Royster - Hamara Banavara - හමාර බණවර ( Naada Yaathra )
4:13
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
Хаги Ваги говорит разными голосами
0:22
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
58:20
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
2:40
Hamara Banavara - හමාර බණවර - Sihinayaki Re (2020-03-08)
Рет қаралды 847,873
Facebook
Twitter
Жүктеу
1
Жазылу 5 М.
Asanka Lakmal Amarasingha
Күн бұрын
Пікірлер: 648
@sandini8991
3 жыл бұрын
අඬන්න වෙන බව දැන දැනත් අයෙ ආයෙම අහන සිංදුවක්
@විශ්වයාත්රා
3 жыл бұрын
ඇත්තටම ඇත්ත ... අඬ අඬ අහනවා 😭😭😭😭
@Thisara1424
3 жыл бұрын
Ada ada ahana sinduuk!
@cecilabayasinghe8717
3 жыл бұрын
Mama Mage Newe ayamath adewwa...
@chandrakoumari8581
3 жыл бұрын
මමත් අඩ අඩා අහනව.😭😭😭😭
@geek4168
3 жыл бұрын
❤️❤️❤️😓
@priyangirajasinghe2392
Жыл бұрын
මගේ තාත්තාට වගේම හැම ආදරණීය පියවරයෙකුටම මෙම ගිතය උපහාරයක්ම වෙිවා....❤❤
@nandalalwelikala2387
9 ай бұрын
Aniwaryayenma..
@anushagunasena205
Жыл бұрын
මේක ඇහුවට එපා වෙන්නෙත් නෑ.අඬලා අවසානයකුත් නෑ, තාත්තා ආපහු එන්නෙත් නෑ.ආදරෙයි තාත්තේ ..❤❤❤❤💐💐💐💐💐💐
@nilakshiranathunga9832
Жыл бұрын
මගෙ තාත්තා මම පොඩි කාලෙ නැති උනේ..... අදටත් ඒ අඩුව හදවතේ කොනක තියෙනවා ......
@chandra7291
Жыл бұрын
.matarth maga putha matakwanawa
@kasuniwathsala8923
11 ай бұрын
ඇත්තටම..........
@kasuniwathsala8923
11 ай бұрын
ඇත්තටම..........
@MaliniShriyani
8 ай бұрын
Msge piysth nrthuune apita awasanata kiyala jhithenwa. Ayata salakanna oni wayase eya nehene . 3
@reallyWhat-eo8rk
9 ай бұрын
මෙය ලියන්න හේතුව ,ඔබ ලිවුවේ ඔබේ අක්කා ගේ මහත්තයාට වුනාට,අපගේ කනට වැටුනේ පාලිත තෙවරප්පෙරුම උතුම් මිනිසා ආස කරපු එයාගේ ම ජීවිතය මෙම ගීතයේ පද කිහිපයක් වෙනස් කර මෙය ඔහුගේ ම කරගත්තා, මම මෙම ගීතය ඔහුගේ වියෝ වීමත් සමග ඔහුට ලියපු දෙයක් කියා සිතෙනවා,අපේ පාලිත තෙවරප්පෙරුම උතුම් මනුෂ්‍ය යාටනිවන් සුව ලැබේවා ...ඔබ තුමියට ගොඩක් ස්තුතියි ,මෙවැනි පද පේලි ටිකක් නිර්මාණය කලාට....
@avishkagayashan546
Жыл бұрын
මං නුවර එළියේ පොඩි ගමක..අවුරුදු 6 යි අප්පච්චි අසනීප වෙලා කොළබ මහා ඉස්පිරිතාලේ.. ඉතින් යන්න ලෑස්ති ඊලග දවසේ අම්ම මාවත් එක්කන් කොළබ, අප්පච්චිව බලන්න. ගෙදර ඉදන් බස් යන මහා පාරට දුර නිසා ගියේ මාමාලගේ ගෙදරට ඊටපස්සේ දවසේ පාන්දර බස් එකේ කොළබ යන්න හිතාගෙන.. අප්පච්චි බලන්න තිබ්බ ආසාවයි, කොළබ බලන්න ආසාවයි පොදි බැදගෙන හවස මං බලන් උන්නේ ඊලග දවස එනකල්.. මහා හයියෙන් අම්මා අඩනවා මට ඇහුනා.. අම්මා ගාවින් නැන්දල මාමල ගොඩක් වට වෙලා මං එතනට යද්දී.. නොතේරුම් කමටත් අම්මා අඩනවා බලන් ඉන්න බැරිකමටත් මං එතන හිටියේ නෑ.. මෙහෙම ඉද්දී ටිකින් ටික කළුවර උනා.. මාමාලගේ ගෙදර ගොඩක් මාමාල ඇවිත් ටකරන් සෙවිලි කරන්න ගත්ත.. ඒත් මට අදහසක් නෑ ඇයි කියලා.. මං අම්මා ගාවට ගිහිල්ල ඇහුවා හෙට කොළබ යන්නේ නැද්ද කියලා.. අඩල අඩලම හෙම්බත් වෙලා හිටිය අම්මා ආපහු මාව බදාගෙන අඩන්න ගත්ත..
@susanthaprageethperera9490
9 ай бұрын
මගේ තාත්තාට තිබුනෙ කැන්සර් එකක්. එයා ගොවිතැන් කරල දරුවො 5ක් ඉන්න පවුල ජීවත් කලේ.තාත්ත හිටි හැටියට අසනීප වෙන්නෙ 2008 ඔක්තෝබර්.ලෙඩ වෙලා මාස 3ක් හිටියා.කොච්චර අමාරුවෙන් හිටියත් අමාරුකම සඟවන්න උත්සාහ කලා.අපිට එයා වෙනුවෙන් කැපවෙන්න එපා කිව්වා.පිලිකා රෝහලේ ඉන්නකොට මිය යන්නට දින කීපයකට කලින් මට කිව්වේ මෙහෙම."කොළඹ ඉඳන් අපේ ගෙදරට 120km විතර තියනව මැරුණට පස්සෙ ගෙනියන්න ලොකු වියදමක් යන නිසා මැරෙන්න කලින් එක්කගෙන යන්න. එයාගෙ යාලුවෙක් වන බිස්නස් කරන මාමා කෙනෙක්ට අතමාරුවට දී තිබෙන මුදල් ඉල්ලගෙන මරණයට වියදම් කරන්න.ඒ වෙනකොට තාත්තාගේ බැංකු ගිණුමක ලක්ෂ 5ක් තිබුණා.තාත්ත කවදාවත් දරුවන්ට දුකක් දුන්නෙ නෑ.එයා දහ දුක් විඳලා අපිට යමක් හම්බ කරලා.ඉතිරි කරල අවුරුදු 53න්ම අකාලයේ අප හැර සදහටම ගියා.
@ShanthaPadmini
9 ай бұрын
Mage thatha mta නැති වෙන්කොට mage වයස අවුරුදු 21 94 මහමැතිවරණයේ desapalana paliganimakata mage ththa pare මරල දැම්මා mage thath kala warada thamy eya කැමති pakshayta eyge ඡන්දය depu eka wena kala wardak ne eya kale මැණික් pathal harapu eka රස්සාව eka mage thatha me රටට හරි adre kala කෙනෙක් me sinduwa ahdi mth mga thatha mthk wenwa
@AAphoneShop-l5k
8 ай бұрын
Wayasa dan keeyada putha
@vidushankaalkegama5728
Жыл бұрын
මගේ තාත්තා,උබේ තාත්තා හැමෝම වෙනුවෙන් මේ කියපු වචන පෙල හදවතේ ගැබුරේ තියනවා.හැමදාමත් නිවන් සුව පියානේනි....
@chamithkaveesha9371
2 жыл бұрын
මගෙ රත්තරන් තාත්තාට නිවන් සුව ........
@nishanthanayanathilak7588
Жыл бұрын
තාත්තාගෙ අගය, වටිනාකම උපරිමයෙන්ම කියවෙනවා. හරිම ආදරණීය පදවැලක්, ගීතයක්. ❤️❤️❤️
@sanjeewasilva6606
4 жыл бұрын
තාත්ත.......... ඒ වචනෙ සමානයි මේ මුලු ලෝකෙටම.. නිසැකවම කවමදාවත් පුන්චි බරක්වත් අපේ කරේ නොතියපු ඒ අනූපමෙය සෙනෙහස තියෙන්නෙ තාත්ත ලග විතරයි... අදුරෙ අත පත ගාගෙන යද්දි පුන්චි කාලෙදි අපේ කන වැල වුනු ඒ ආදරනීය රලු සුලැගිල්ල තාත්තගෙ. වැඩිය ආදරේ නොපෙන්න, අහක බලාගෙන කදුලු හලපු ඇතුගල වගේ මහා විශාල සෙනෙහස දුන්නෙ තාත්ත.. හිරු එලියවත් තදින් මගෙ සිනිදු හමටවත් වැටෙන්න නොදී, මහා පර්වතයක් වගේ වටකරගෙන ඒ ආරක්ශාව දුන්නෙ තත්තා... බුදුන් දැක නිවන් දැකපන් තාත්තෙ.......
@nuwansubasinghe1268
3 жыл бұрын
Ppp
@nuwansubasinghe1268
3 жыл бұрын
0
@nuwansubasinghe1268
3 жыл бұрын
P
@nuwansubasinghe1268
3 жыл бұрын
Pppppppppppppppp
@jeewakamaddumage7615
3 жыл бұрын
Nicely done brother!🙏🙏
@tuannaleen1503
2 жыл бұрын
තම තමන්ගෙ කර්ම ශක්තිය මත තමයි මෙවන් ගුනවත් පියවරු මුන ගැසෙන්නෙ. බොහොමයක් පියවරු සේම මවුවරුත් හැමදාම පැතුවෙ දරුවන්ගෙ යහපතමයි, එවන් මවුපියන්ට මතු භවයක බුදුන් දැක නිවන් දකින්න හේතු වාසනා වේවා !. මේ කවිය ලියපු සොහොයුරියටත් ගායනා කරන සොහොයුරාටත් බොහොම පිං මේක අහන හැමෝටම තම ආදරනීය පියා සිහිවී දෙනෙතට කදුලක් නැගෙන් පදවැලක් අහන්න සැලැස්සුවාට.
@cr5634
10 ай бұрын
ඇත්ත....කියන්න ආඩම්බරයි..... මගේ තාත්තගේ ගුණ මීටත් එහා........මම මහා පිණක් කරලා ඇති සසර......මගේ තාත්තා නිදුක් වේවා....නිරෝගි වේවා.....!!! ❤❤❤🙏🙏🙏🙏
@sanathnandasiri9825
Жыл бұрын
අපි කොච්චර වයසට ගියත් මොනතරම් සෙනගක් අපි ළග උන්නත් අම්මා තාත්තා නැති ලොව හරිම හිස්
@RukmalSiriwardana
Жыл бұрын
Really
@shanthagunasekera1304
Жыл бұрын
කොච්චර ඇහුවත් හැම සැරේම ඇඩෙනවා .
@shanthamunaweera9114
8 ай бұрын
❤ True
@Cricket-Elite-Official
5 ай бұрын
g
@pathumchathuranga2991
3 жыл бұрын
මේවගේ නිර්මාණ වැඩි වැඩියෙන් බිහි වේවා...👍👍🙏🙏🙏
@chathur_
3 жыл бұрын
ඉරේශා, බොහොම පින් මේක ලිව්වට.... හදවතේ ඉන්න තාත්ත හැම වෙලේම උපද්දනවට... ❤️❤️❤️
@geek4168
3 жыл бұрын
❤️
@lasanthapradeep7103
2 жыл бұрын
Lankawe eda meda thura mn nm dekapu hondama nirmanaya, meka sinduwak newei, kaviyakuth newei, kathawakuth newei. Mata nam danenne meka liyala thiyenne koleka newei, api hemogema heart eke mea liyala thiyenne. Me gayakaya kiyanne sinduwak newei. Me loke hadawath walata denenna thiyena hondama wachana tika
@dhammikekarunasena8573
Жыл бұрын
Mage ratharan sudu thatha mata kandulu atharin mathak wenawa😂😂😂😂
@SarangaPradeep-gw1vz
8 ай бұрын
පාට පක්ෂ භේද,පාට කන්නාඩි බිමින් තියලා මනුස්සකම පැත්තෙන් හිතන්න.මේක කවියක,සිංදුවක්,ගීතයක්,නිසදැසක් මොකක් හරි වෙන්න පුළුවං.ඔබතුමියට ඔබතුමියගේ අක්කගෙ සැමියා වෙනුවෙන් ඔබතුමිය කරන ගුණ වර්ණනා වලින් එතුමා කෙතරම් ගුණ යහපත් මනුස්ස කමින් ඉතාමත් ඉහල ඉතාමත් දුර්ලභ මනුස්සකම උතුරන මනස උස් වූ මනුස්සයෙක්.අක්කෙ කව්රු කොහොම කිව්වත් අනිත් අයට කොච්චර දුක දැනුනත් අපි හැමෝටම ඉන්නවා නැති උනාම විශේෂත්වයක් විදිහට වැඩියෙන් දුක දැනෙන කෙනෙක් ඉන්නවා.ඔයා ඔයාගේ අදහස් ඔයාගේ ආදරණීය චරිතය වෙනුවෙන් දැඩි හගීම්බර ලෙස සමාජගත කරා.සාර්ථකයි අක්කෙ අති සාර්ථකයි.අව්‍යාජ අදහස් සමාජයේ ගොඩක් මිනිස්සු වැලද ගන්නවා.ඒ වගේම පෞද්ගලිකව මගේ දිස්ත්‍රික්කයේ වත් ආසනයේ වත් නෙමෙයි. මෙතනට තහනම් වචනය දේශපාලනය..ආදරණීය බලවත් වචනය මනුස්සකම.බොරුවට කියන්න ඕනෙ නැහැ ආශාවෙන් සංයමයෙන් අහන්නෙ ගොඩක් කාලයක ඉදන් කියලා.පාලිත තෙවරප්පෙරුම කියන ජනහිතකාමී,මිනිසුන්ට මිනිසෙක් උනු,ඔහුගේ පමනක් නෙමෙයි ඔහුගේ බිරිදගේ,පොඩි පුතාවත් ඔහුගේ පව්ලත්,යහළුවන් අසල්වාසීන්,ආදරණීයන්ගේ ජීවිත පවා දැඩි අවදානමකට දමමින් සිදුවිය යුත්ත එම මොහොතෙම මහජනයා වෙනුවෙන් කැප කරමින් දියවන්නාවට යනකොට තිබණු යම් යම් දේවල් අහිමි කරගෙන කියන්නට බරි තරම් මහා ගුණ කදම්බයක් ඇති නැතිඛැරි මිනිසුන් සමග ඔවුන්ට අවශ්‍යම මොහොතේදී සුළු පැකිලීමක් වත් නැතුව ඔවුන්ට යෝධ ශක්තියක් වෙමින් අනුන්ගේ ප්‍රශ්ණ තමාගේ කර ගනිමින් සමහර විට වරදකාරයා වෙමින් කිසි විටකත් කිසි කෙනෙකුන් ඉදරියේ ඔළුව,කොන්ද කෙලින් තියාගෙන කියල ඉවර කරන්න බැරි තරම් ගතිගුණ ඇති උතුම් මිනිසෙකු වූ පාලිත තෙවරප්පෙරුම නම් වූ මනස උස් වූ මිනිසුන්ට උසස් ලෙසින් පිහිටක්,ආරක්ෂාවක් වෙමින් ඕනම කරදරයකදී මග නොහරිමින් සැමටම එක ලෙසින් සැලකුව ඒ උතුම් මිනිසාගේ මරණය හරහා මම මේ වචන ගෙතුම ආත්මයක් වගේ සමවැදිල අහන්න පටන් ගත්තා.හරියටම එතුමා වෙනුවෙන් කෙරුවා වගේ.ඔයාගෙ ආදරණීය කෙනා වෙනුවෙන් ඔයාගෙ හිතේ තියන හැගීම දැන ගන්න පුලුවං පවුලෙ කෙනෙක් නොවුනත් මේ ලෝකයෙ ඉපිද මිනිසුන් වෙනුවෙන් නැගී සිටි එතුමාගේ මරණයෙන් හොදටම කියා ගන්න බැරි තරම් දැනුනා අක්කෙ."කරපු හොද සියල්ල අමතක කරලා චූටි වරදක් තියෙනවා නම් ඒක ලොකු කරලා ඒ මනුස්සයව තලා පෙලා හිත රිද්දලා ඒ මනුස්සයව මානසිකව, කායිකව වට්ටලා දාන ගුණමකු සමාජයක් තුල නොඉද එයාලා යන්නෙ ගොඩක් හොද තැනකට..මෙම නිර්මානය සදහා දායක වූ හැමදෙනාටම ගොඩක් පිං.
@Darma17690
8 ай бұрын
සංසාරයේ මේ දක්වා මට පියා වූ මට මව වූ සියලුම දෙනාට උතුම් නිවන් සුවයම ලැබේවා❤❤❤
@madumadu1304
3 жыл бұрын
මගෙ රත්තරං තාත්තත් අද ජීවතුන් අතර නෑ.මාව අරන් හදාගත්ත තාත්තා.උපදින හැම ආත්මෙකම මගෙම තාත්තා වෙලා ඉපදෙන්න ඕන.මේ සිංදුව අහද්දි හරිම දුකයි.ඇඩෙනවා ඇත්තටම.තවත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.🌹🌹🌹🌹
@shakirhameda8933
2 жыл бұрын
❤️❤️❤️❤️
@slguitarists3570
2 жыл бұрын
ඔයාට වෙනසක් කලේ නැද්ද
@baggiyabaggiya3708
Жыл бұрын
Api ekay
@madumadu1304
Жыл бұрын
නැහැ...කවදාවත් වෙනසක් කරේ නෑ මගෙ තාත්තා ❤🥺ඒත් අම්මා වෙනස්කම් කරා..
@ramyarenuka6116
Жыл бұрын
@@madumadu1304u in
@manojbalasooriya8299
3 жыл бұрын
කිපරක් ඇහුවා ද කියලා මතක නැ... අහන හැම වතාවට ම හිතට දැනෙන දෙ වචන වලට කොහොම පෙරලන්නද.. මෙහෙම ලියන අය මේ කාලේ ඉන්න එක පිනක්.. එහඩත්...
@pspperera8135
9 ай бұрын
මගෙ රත්තරං තාත්තා නිවන් දැක බුදුන් දකින්න ඕනි.🎉🎉❤❤
@dayanikulatunga9734
Жыл бұрын
පියගුණ වරුණ අඩු කාලයක පියවරුන්ගේ දොස් පමණක් සමාජගත කර හැමදේම කරන්නෙ මන් තනියම කියා ලකුණු දාගන්නා ආත්මාර්ථකාමී ගැහැණුන් සිට්න ලෝකෙ බෝසත් පියවරුන්ට මේ ගීතය උපහාරයක්ම වේවා .
@jeewaka59
Жыл бұрын
තාත්තා කියන වචනය හරිම ගම්භීරයි, ආදරණීයයි,හැඟුම්බරයි, දරුවෙකුට පවුලේ සැටම ආරක්ෂක පවුරක් වගේ නොසැලෙන
@supunkawshalya9461
3 жыл бұрын
කොච්චර සිංදු ඇහුවත් මේ වගෙ ඇස් දෙකට කදුලු ආපු සිංදුවක් දැනිලා නැ...
@prasannafashion9720
3 жыл бұрын
මෙ නීර්මාණයට ඇස් කදුලින් තෙත් නොඋනොත් පුදුමයි.... විෂිශ්ට නිර්මාණයක් ❤️❤️❤️❤️
@priyadarshanigunarathna7438
Жыл бұрын
හැමදාම ඇහුවත් කඳුළු අඩුවෙන්නෙ නැති සංවේදී සිංදුවක්.
@virajmeegahapola
3 жыл бұрын
මොන තරමක් හිත ගල් උනත්, මේ පදවැල් මේ හඩ ඇහැට කදුලක් ගෙනවමයි.. ඒක අනිවාර්යයි!!!!! ඇඩෙනවා කියල දැන දැනත් අහපු 3නි වතාව.
@baggiyabaggiya3708
Жыл бұрын
P
@A.D.C477
8 ай бұрын
මට හිතෙන්නේ මේ සිංදුව හොදටම ජනප්‍රිය උනේ 2024 🔥👍🔥
@nuwanrangana1359
3 жыл бұрын
අනේ මගෙ බුදු තාත්තේ ! ඔයා තව ටික කාලයක් අපිත් එක්ක ඉන්න තිබුනනේ, පුතෙක් විදිහට යුතුකම් තව කොච්චර කරන්න තිබුනද?😪😪😪😪😪 ,, ගොඩක් පින් ඔයාලට 🙏🙏🙏
@chandimadulani2338
2 жыл бұрын
ඔව් පපුව පැලෙන්න එන්නවා .
@dasunkaldera782
Жыл бұрын
😢😢
@anomahewege1940
Жыл бұрын
Kiyanna dewal na
@ඇනාඇනා
8 ай бұрын
තාත්තා ආත්මිකව ජිවමාව ඉන්නව බව හිතන්න... එහෙමත් වෙන් සිදුවිම් තියනව ...
@රාවනාශ්රි
3 жыл бұрын
රවි උබේ කට හඩ නම් මේ සිංදුවට 👌👌👌ඇඩේව්වා බං 😥😥😥එකට ගොඩක් පිං 🙏🙏🙏🙏
@hasithamaduwantha7423
2 жыл бұрын
මේ සිංදුව අහනකොට ඇඩෙන බව දැන දැනත් ආයෙ ආයෙත් අහනවා.ඇයි දන්නෑ 🥺😌
@purnikahansamali6471
4 жыл бұрын
ඇසට කඳුලක් නාවොත් තමයි පුදුමෙ රවී පුතේ ..❤️❤️❤️
@imeshadilshan2225
2 жыл бұрын
අහන හැම මොහොතකම ඇස් දෙකට කදුළු එනවා 😓
@disnanilmini402
Жыл бұрын
මෙි සිංදුුව හැමදාම අඅහනව හැමදාම අඩනව නොචිදර අැහුවත් කොචිචර අැඩුවත් අැතිවිමක් වෙින් නැ 😢😢😢😢😢
@sachindilshan3262
3 жыл бұрын
මෙ සිංදුව ඇහෙදින් ඇගෙ හිරගඩු පිපෙනවා..🥺😥දකුණෙ මාතර ප්‍රදේශයේ වැඩ්ඩෙක් තමා..🙏🏻🔥 ආදරෙයි අයියෙ උබට..❤️
@Rane1557
3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@amilaperera1967
3 жыл бұрын
😃
@madushabandara6413
3 жыл бұрын
අමොර් අමොර් 😂😂
@lasanthapradeep7103
2 жыл бұрын
Dakune weddo innawa kiyala ahala thibbata dekke me kollawa machan
@thisaravimukthiudagamage4784
2 жыл бұрын
😂😂😂😂කොහෙන් හරි කමක් නෑ ලකුණු දාගන්නවා දකුණේ උං
@gayuamarasinghe9116
3 жыл бұрын
තාත්ත තරම් හංගගෙන ජීවිතේ බර ඉහලුව කෙනෙක් තවත් නෑ...😢♥️
@nandalalwelikala2387
9 ай бұрын
Sahathikawama..
@prabhathpriyankara3569
Жыл бұрын
මේ උතුම් නිර්මාණය කල අපේ ආදරනීය සහෝදරිය ඔබට සහ සංවේදී ලෙසින් ගායනා කල සහෝදරයා ඔබට බෙහෙවින් ම පින්...ලොව සියළු පියවරුනට මෙම ගීතය උපහාර වේවා !!!❤❤🙏🙏🙏
@nandalalwelikala2387
9 ай бұрын
Aniwaryayenma
@MaheshRohanMuthugala
3 жыл бұрын
කෙතරම් සාර්ථක නිර්මානයක්ද කියන එක දෑසට නැගෙන කඳුලු පවසාවි..... හරිම සංවේදී නිර්මානයක්... මෙවැනි නිර්මානයන් උපදින සිත්.... කෙතරම් සංවේදී ඇත්ද.....
@sumithanurasiri5625
2 жыл бұрын
මෙවැනි නිර්මාණ අපට විදින්නට සලස්වන ඔබ සැමට පිං........
@rawana927af5
Жыл бұрын
තාත්තා,,,අම්මා,,,,දරුවන්ට ඉන්න තුරු අගයක් නැහැ,,,,නැතිවුනාම දුක කියාගන්න කෙනෙකුත් නැහැ ,,දැං,දැං ම සලකපල්ලා, තාත්තගෙ,අම්මගෙ අම්මට තාත්තටත්,,ආච්චිල ,සීයටලත්,,,ඒත් අම්මෙක් ,තාත්තෙක්,,,,🙏🙏🙏
@rmurathnayake5533
2 ай бұрын
ඇසට කඳුළු ආපු සංවේදී මිනිස්සු කොච්චර නම් ඉන්නවද? ආදරණීය දරුවන් වගේම කොන්දේසි විරහිතව මුළු ජීවිතයම දරුවන් වෙනුවෙන් කැපකරපු පියවරු කොයිතරම් නිහඬව මේ ලෝකෙ සැරිසරමින් ඉන්නවද? ඒ හැමෝම මේ ලෝකෙට ආ දෙවියන් හා සමාන උතුම් අය. ඒ හැමෝටම මේ ගීතය උපහාරයක් ම වේවා!!!
@ElephantSoul
9 ай бұрын
පිය සෙනෙහසට තැබූ ආදරණියම පෙරවදන😢😢😢😢
@kamarypop65
8 ай бұрын
😢😢හදවතම කඩා වැටෙනවා මෙි කවිටික අහද්දි ,මගෙ අමිම තාත්ත මතු බුදුවෙිවා...🙏🙏🙏
@sura5633
3 жыл бұрын
මේක youtube තිබිල අහල අඩපු වාර අනන්තයි..ආයේ අඩන්න ඕන..තාත්තා මගේ...😢😢 බුදු වේවා...
@denukaariyasinghe7581
Ай бұрын
කොච්චර ඇහුවත් ඇඩුවත් ආයෙ ආයෙ අහන සින්දුවක්♥️ What a master piece ❤
@batta5557
8 ай бұрын
මේ ගීත මම බොහෝ වාර ගානනාවක් ඇහුව ඒ සෑම වාරයකම මට දරාගන්න බැරි තරම් දුකක් මගේ හදවතට දැනුන මගේ ජීවිතේ තියන තුරු මම මේ ගීතයට අහනව
@thamarakumari7364
3 ай бұрын
Mage jeewithe mn ahapu lassanama geethaya. Hamaara banawara❤
@mrjayasingha3831
21 күн бұрын
ඇත්තටම හරිම සන්වේදි ගායනයක්...🙏🙏🙏
@MallikaLanka-l2f
Жыл бұрын
මගේ රත්තරන් තාත්තාට අමිමා ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏
@ishandilantha2261
4 жыл бұрын
හදවතටම දැනෙන වචන........කඳුලු නාවොත් තමයි පුදුමේ..........❤️❤️❤️😥
@senehelathananayakkara1910
4 жыл бұрын
Neither adikari
@nidushamanujith96
3 жыл бұрын
කදුලු නාවොත් ඌ මේ ලෝකෙ තප්පරයක්වත් ඉන්න එපා.තාත්ත කියන්නෙ දෙවියෙක්.එයාලට දුන්න දුක් හින්ද විදවනව.කියන්න ලැජ්ජ නෑ ගරු කරපන් තාත්තට.වරදින්නෙත්නෑ තාත්ත තරම් වෙන එකෙක්වත්නෑ ලග ඉන්න 😓😓😓😓😓😓
@WichithraSriyamaloutlawzdjz
3 жыл бұрын
😭😰😢😢😓😭😭😭😭😭😭😭😭😭😭😭😭
@WichithraSriyamaloutlawzdjz
3 жыл бұрын
😂😥😥😥😥😥😥😪😪😬😰😭😭😭😭😭
@WichithraSriyamaloutlawzdjz
3 жыл бұрын
❤️🩹💦💨💦💦❤️🩹❤️🩹❤️🩹❤️🩹💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💨💨💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦💦
@kusumkumari1003
10 ай бұрын
Appachchi අසනීප unu welaawe api හැමෝම aduwa.ape ගෙදර kenimadala ඔයා appachchi .ape haiya ඔයා .ඔයාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා appachchi
@gihansenewiratne2687
3 жыл бұрын
මේ ජීවිත කාලයටම රසවින්ද හොදම නිර්මාණය.
@chathurimadushani1220
Жыл бұрын
😢❤❤
@tharaperera6132
3 жыл бұрын
වෙලාව පන්දර 2 අඩ අඩ නින්දට යනවා මගේ තාත්තේ .පිට රටක ඉදන් කත් කවුරුත් නැහැ දුක කියන්න .නිවන් සුව මගේ රත්තරන් තාත්තේ
@roshinidambagolla5808
2 жыл бұрын
අනේ..ඔයා ලස්සනට ජීවත් වෙන්න එයා ඉන්න තැනක ඔයා දිහා බලන් ඇති
@sunethdeshan6010
2 жыл бұрын
😔
@sisiradharmathilaka9527
Жыл бұрын
❤
@upulgunaratne6274
Жыл бұрын
❤
@apdrskumara7864
Жыл бұрын
mage thaththta sukeewath athmayak lebee kelawara amamaha niwan lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepanishanthi89
3 жыл бұрын
බුදු සරණයි ලියපු කෙනාට සහ ගායනා කරපු කෙනාට
@yeshboy_2000
Жыл бұрын
වෙලාව පාන්දර 2යි, මට හිතාගන්න බෑ මොකක්ද මට වුනේ කියලා , සිංදුව ඉවර වෙද්දි මගෙ කොට්ටෙ තෙතම තෙතයි, ඒ තරමට කදුලු ඇවිත් මගෙ ඇස් වලින්.😢
@PriyaDharshika-u6w
8 ай бұрын
❤රටඩාඅිවමවපගංංංි්ඹ😮😊
@deepikakulasooriya4429
9 ай бұрын
මිහිපිට දෙවිකෙනෙක් මගේ තාත්තා ඒ අඩුව මම මැරෙනතුරාවට තියේවි රත්තරං තාත්තාට නිවන්සුවයම ලැබේවා . මේ ගීතය කොච්චර ඇහුවත් ඇතිවීමක් නෑ අඩ අඩ අහනවා බොහොම පිං ලීවාට හා ගැයුමට. තවතවත් මෙවන් විශිෂ්ට නිර්මාන කරන්න ශක්තිය ලැබේවා
@anandadissanayaka4283
Жыл бұрын
පද රචනයට නියම සාදරනයක් ඉටු කරපූ ගායකයෙක්
@lakmalwannigama7429
2 жыл бұрын
ඇඩෙනව කියල දැනදැනම නැවත නැවතත් ,නැවත නැවතත් අහල තාත්ත ගැන තියන අප්‍රමාන සෙනෙහසින් මගේහිත මමම කොනිත්තන් මගේ තාත්ත වෙනුවෙන් කදුලු සලන්න,මේ ගීතය මට අතිශය සංවේදී වූත් කිවනොහැකි තරම් ලයාන්විත බවකින් යුත් අමුතුම අමුතු ස්තෝත්‍රයකි.මගේ ආදරනීය රවී මල්ලි,❤️❤️❤️❤️(මගේ ගමේ සහෝදරය)❤️❤️❤️❤️.ඔහුගෙ කටහඩේ ඇති ලයාන්විත හා ගැඹුරු ස්‍වරය සහ එයට ගැලපෙන සංගීත සංකලනය මෙම ගීතය තවතවත් හැගුම්බර සංගායනාවක් වීමට හේතුවෙලා තියනව .මම ඉතා මත් කැමති ලස්සන ම ලස්සන රසෝද්පාදක ගීතයක් .❤️❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️❤️
@kalthotagethilantharindu4864
3 жыл бұрын
නිර්මාණ කියන්නෙ මේවට..ඒ තරම් වින්දනීයයි..❤️❤️❤️❤️👌👌👌👌
@kapugamage7767
2 жыл бұрын
Hithata Denuna githayak😢
@p.asrangith1570
9 ай бұрын
ඇත්තටම මෙ සින්දුව ලියන්න ලොකු කල්පනාවක් තියෙන්න ඕනා. හරිම ලුකක් දැනෙන ගීතයක්.මෙ ගීතය මගෙ පියානන්ට වගෙම හැම පියෙකුටම උරුමයි.තාත්තෙ හැම තාත්ත කෙනෙකුටම බුදුවෙන්න කීවට මාත් මගෙ තාත්තට කියන්නෙ මගෙ තාත්තට අමාමහ නිවනම භුනගැහෙවා..මෙ ලෝකෙ දුකයි තාත්තෙ.පියසෙනෙහස මහමෙරක් වගෙ.
@mr.k.n.dperera4334
3 жыл бұрын
මටත් හරිම දුකයි මෙ වගේ සින්දු හිතන අය කොච්චර උතුම් ද😥😥😥😥😥😥😥😥
@runabegum7633
Жыл бұрын
හරිම පිං. සිංදුව ලීවට. අඩ අඩ දහස් වාරයක් සිංදුව අැසුව. ම ෙග තාත්ත ජීවතුන් අතර නැහැ. නමුත් මම විටම කියන ෙදයක් තාත්ත සැමදාම දිව්‍ය ෙලා්කය යන්න කියල.
@mostalk9677
3 жыл бұрын
අද පියවරුන්ගේ දවස.කදුලු පිරි නෙතින් අහනවා.
@swarnamalieratnayake3671
Жыл бұрын
This is not a song, but a dead father speaking from within the coffin on his way to the crematorium . Can you imagine the sadness of those who are in the funeral procession. The best ever that I have heard. . A supreme rendition.
@gayanmitchel2068
4 жыл бұрын
තාත්තා මේ ලෝකයටම ආලෝකයක් ඇඩෙනවා නිසකවම
@udayangahasitha5514
3 жыл бұрын
Aththata godak lassanai akke..eth godak adenewa
@PiyasiriLiyanage-lj8ko
4 ай бұрын
තවත් මෙවැනි උසස් නිර්මාණ දස දහස් ගනනින් නිර්මාණය කිරීමට ඔබ තුමියට විරිය දිරිය ශක්තිය නිදුක් නිරෝගී සුවය සමගින් දීර්ඝායුෂ ලැබෙිිවා ජයශීු තෙරුවන් සරණයි !
@samithadilshan8218
3 жыл бұрын
තාත්ත ගැන කියන්න දෙවල් ගොඩයි ❤️❤️❤️❤️🙏 එයා දෙවියෙක් ❤️❤️❤️❤️
@naliniwijayanayaka5574
2 жыл бұрын
ඉතාම කලාතුරකින් අහන්න වෙන සංවේදී ගීතයක්
@applesamsung7544
Жыл бұрын
ඒ තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා උපදින හැම ආත්මෙම ඒ වගේම තාත්ත කෙනෙක් වේවා.. aadare තාත්තට මම ..අමා මහ නිවන් සුව ලැබේවා ඔබතුමාට....මං විනීතයි ඉංගිරිය.
@sandunchanaka2288
8 ай бұрын
ගීතයක සත්‍ය කතාවක අරැම❤ලස්සන ප්‍රකාශනයක්
@chamindawickramasinghe1981
Жыл бұрын
එදා අවසන් වරට තාත්තා තනිකර ආවට පස්සේ දැනෙන වේදනාව නැවත අලුත් වෙවි දැනෙනවා මේ ගීතය ඇසෙනවිට
@HashanMaduranga-zi5wu
8 ай бұрын
ඉන්න කාලෙක අම්ම තාත්තාට සලකපල්ලා සහෝදරයිනෙ. වචනෙකින් වත් හිත නොරිද්දා මැරෙනකල්ම තමන්ට පුළුවන් උපරිමයෙන්. ඒ මිනිස්සු කවදහරි මේ ලෝකෙ දාලා යන දවසට උඹට මට දුක අස්සෙන් සතුටු කදුලු හෙලන්න පුළුවන් වේවි. මතක තියාගනිල්ලා ලෝකෙටම එකයි ❤
@msdesilva4698
Жыл бұрын
හරිම සංවේදී කවියක්..අප අතර අද නැති මගේ පියාත් මගේ සිහියට නැගුනා. මේ කවිය ලිව් ඔබටත් ,අවස්ථාව ලබාදුන් .මහේෂ් ඔබටත් පින්. මෙලොවින් තුරන්වූ අප සැමගේ පියතුමන්ලාට. නිව්න් සුව පතමු.
@isuruNuwan-k1m
11 ай бұрын
marama sinduwa 😢😢😢😢😢 niwansuwa mage amma thaththata mathu upadina bayaka magema wela ipadenna kyla hemadama prarthana krnwa
@sankarasilva9134
Жыл бұрын
මගේතාත්තගෙ අවසන් හුස්ම පොද ගියෙ මගේ දෝතෙ.ඒ දිනය.......මතක් වෙද්දි මම මැරි මැරී ජීවත් වෙනව. මගේ රත්තරන් තාත්තෙ ඔයාට අමා මහා නිවන් සසුව ලැබේවා.😢😢😢😢
@keerthijayasingha2903
Жыл бұрын
සමා වෙන්න අද හරියටම අහන්නම යෙදුණේ නිර්මාණයට ගොඩක් ස්තුතියි පිං
@gayanijayawardana7143
Жыл бұрын
තාත්තා නැතුව අවුරැදු 24 ක් ….ඒත් ආදරෙයි ඒ මහා ආදරයට…. පාලුයි තනියි. No words for this song
@chandraskg5927
Жыл бұрын
පපුව පැලෙන්න එන සංවේදී. වැඩ සටහනක් ❤❤❤
@ShehanPreethiraj-kp4ph
11 ай бұрын
මේ සිංදුව අහන හැමවරයක් ගානෙ ඇස් දෙකේ වැටෙනවා😢
@prabathmanju9074
Жыл бұрын
අහද්දි අහද්දි ඇඩෙන මට ආයෙමත් අහන්න හිතෙනවා ....
@Pyasiri
7 ай бұрын
මම ඉතාමත්ම සංවේදී උනා
@s.m.a.nmanchi9420
3 жыл бұрын
අති විශිෂ්ට සංවේදී නිර්මානයක් ස්තූතියි................................
@deenz15
Жыл бұрын
මෑතක බිහිවුනු අතිසාර්ථක නිර්මාණයක් ..ගී පද රචනය , ගායනය , තනුව හා සංගීතය එකට මුසුවෙලා තාත්තාගේ අගය ඉස්මතුකර ආදරය ස්නෙහය වැඩිකරලා අපේ ඇස්වල කදුලු පුරවපු ගීතයක් නැති තරම් .. රවි.. ඉරේෂා … මේ ගීතය දැන් පොදු ගීතයක් වෙලා .. ඔයාලා දෙන්නට ගොඩාක් පිං 🙏❤️
@SomawathieWeerasinghaGamachchi
9 ай бұрын
මගේ රත්තරන් තාත්තා නැතිවෙලා අවු..39ක් . අද්ත් මට හිත හදා ගන්න බෑ සලක ගත්තේ සුලු කාලයයි.. මගේ තාත්තටත් අම්මාටත් නිවන් සුව ම අත් වේවා!!!
@SHANOXBRO
4 жыл бұрын
හොද නිර්මාණයක් ..........................
@ruwananuruddha7457
9 ай бұрын
දුක් වෙන්න දෙයක් නෑ,දෙමාපියන්ට හොඳින් සලකන්න ❤,ඒක තමයි යථාර්ථය,ගීතය බොහෝම හොඳයි හරි වැදගත් , දැනෙනවා,❤❤
@thisaramaliprasadika1827
3 жыл бұрын
දරුවෙක්ට අම්මා තාත්තා නැතිවෙනවා කියන්නේ අපි ආබාධිතයි.. ඒ හැගීම දරා ගන්න බෑ.. 😪😪
@hareeweerakkody2123
Жыл бұрын
How many times i have listened to this song..........What a feeling.
@rohansamarasekera6639
7 ай бұрын
Very nice song. Mean lot to us. I am old. Very soon I may have to sing this song too.
@Sadewsenehas2
Жыл бұрын
ඔයා තමයි මට මගේ ලෝකේ හම්බ උන හොදම පිරිමියා තාත්තේ. මට කවදාවත් දුකක් නොදුන්න එකම පිරිමියා. අදටත් හැම දුකකදිම මට හිතෙන්නෙම ඔයා උන්න නම් කියලා. ආදරෙයි තාත්තේ නිවන් සුවය පතන්න බෑ මට තව එකම සැරයක් ඔයාගේ දුව වෙන්න කැමති මන්
@nilanthagamage3327
Жыл бұрын
මටත් තාත්තගෙ ලොකු පුතා වෙන්න ඔින තව සැරයක්
@bevinrex7085
3 жыл бұрын
අනේ, හැම තාත්ත කෙනෙක්ම හැම දරුවෙක්ටම මේ වගේ වෙන්න.
@shangamage7395
4 жыл бұрын
හරිම ලස්සනයි ..ගොඩාක් දුකයි..
@hiranbandaramarambe8880
Жыл бұрын
අවුරුදු හතරක් අපුච්චා අපිව දාලා ගිහිල්ලා මේ ගායනය අහන විට හැමදාම අඩනවා පිටරට ක හිටිය නිසා මට ගොඩක් මග හැරුණා ඔයා අපුච්චා ..😭😭😭😭
@tharuparadise
Жыл бұрын
😢😢😢😓
@upaliwijesinghe1803
Жыл бұрын
Iresha lovely words. Thanks. Beautiful
@thuglyf111
4 жыл бұрын
සාර්ථකම නිර්මාණයක්
@lalithchandana4160
Жыл бұрын
බුදුසරණයි.... ඔබදෙදෙනාට..... මම හැම දාම අඩනවා..... මෙසින්දුව අහලා...
@jayasenamanchanayake1090
2 жыл бұрын
අහන අහන වාරයක් පාසා දැනෙන අලුත් බව විස්තර කරගන්න මා දන්නා තරම මදි. මෙවන් නිර්මාන තව තව බිහිවෙිවා
@hasinthaparasad4699
Жыл бұрын
ගොඩාක් පිං මේක අපිට දුන්නට... ❤️❤️
@dineshjayathilakawimalasur6290
9 ай бұрын
මම ජීවීතේ කැමතිම නිවේදකයා ඔබයි මහේෂ් අයියේ....දීර්ඝායුෂ ඔබට
@niroshagamasinghe8894
Жыл бұрын
දැනෙනවා තදින් හදවතට.ලස්සනයි .
@sunilsamarasinghe6759
Жыл бұрын
ඇත්තටම තාත්තා කිසිදෙයක් බලාපොරොත්තු උනු නැති දුක හිර කරන් හිටිය කෙනෙක් නිවන් සුව ලැබේවා
@sumedhajayalath6697
Жыл бұрын
මගේ රත්තරන් තාත්තා....
@shalikasewwandi4991
Жыл бұрын
හිතෙන හැමවෙලේම අහනවා,අහන හැමවෙලේම අඩනවා😢
11:12
Chinthaka Roshan | Hamara Banawara (හමාර බණවර) | Knockouts - Ranking Chairs | The Voice Sri Lanka
The Voice Sri Lanka
Рет қаралды 1 МЛН
4:13
Ravi Royster - Hamara Banavara - හමාර බණවර ( Naada Yaathra )
Ravi Royster
Рет қаралды 917 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
0:22
Хаги Ваги говорит разными голосами
Фани Хани
Рет қаралды 2,2 МЛН
58:20
Елена Райтман показала фанатке Ф*К!? Шоу Кросс и Дошик. Кто твой подписчик?
BUBBLEGUN
Рет қаралды 3,9 МЛН
2:40
INSTASAMKA - ЗА ДЕНЬГИ ДА (Премьера клипа, 2023, prod. realmoneyken)
INSTASAMKA
Рет қаралды 5 МЛН
10:15
Akila Vimanga Senevirathna - Sinhala | Episode 26 | තාත්තා | නවකථා | හමාර බණවර
Akila Vimanga Senevirathna
Рет қаралды 680 М.
2:15:14
හදිස්සියට ඉඹින්න යට ඇදුම අල්මාරියේ දාගෙන පුතා, මුන් මැරුණම ගෙම්බෝ වෙන්නේ | kagama sirinanda thero
channel Ru tv
Рет қаралды 125 М.
6:34
Hanthanata Payanasanda | ගීතයේ අරුත | Sampath Ududumbara
KMJ TV
Рет қаралды 1,8 МЛН
20:10
අම්මා ගැන ගීත පෙලක් එක දිගට
Miusic වයිමා
Рет қаралды 665 М.
10:51
හිරු ස්ටාර් වේදිකාව මොහොතකට සංවේදී වෙයි. නොමැකෙන මතක ගී ලොවට දායාද කළ ඔවුන් ගීතයෙන් පිඳුම් ලැබූ හැටි
Hiru Gossip
Рет қаралды 546 М.
2:22:23
2019-11-24 | Sihinayaki Ra | Tissa Jananayake
RUPAVAHINI PLUS
Рет қаралды 407 М.
1:36:02
Ma Nowana Mama (මා නොවන මම) with Ravi Royster | 01st March 2024 | TV Derana
Ma Nowana Mama
Рет қаралды 69 М.
15:20
Yashodara Kavi - යසෝදරා කවි - Original Song | බිම්බා දේවී - Nipuni Hansika Dharmadasa
Pamuditha Manelanga
Рет қаралды 10 МЛН
27:28
පිය සෙනෙහස ගීත එකතුව | Fathers Song Collection | Piya senehasa gee collection
AnS Music
Рет қаралды 306 М.
4:02
හැමෝගෙම ඇස් තෙත් කරන රවීගේ හමාර බණවර | Hamara Banavara (හමාර බණවර)| Ravi Royster |Chat & Music| ITN
Chat & Music ITN
Рет қаралды 487 М.
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН