Handa Panak Se Awidin (හඳ පානක් සේ ඇවිදින්) - Cover by Danith Sri

  Рет қаралды 185,817

Covers Club

Covers Club

Күн бұрын

Пікірлер: 53
@sasankaanushan5355
@sasankaanushan5355 8 ай бұрын
2024 අහන අය මේ පැත්තට ❤
@dimuthukgdpriyakara5178
@dimuthukgdpriyakara5178 2 ай бұрын
❤❤
@venuralakshan7412
@venuralakshan7412 4 ай бұрын
හඳ පානක් සේ ඇවිදින් මුල් ගායනය - අතුල අදිකාරි සමගින් සමිතා මුදුන්කොටුව | හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට | නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට | හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට | නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට | Music | දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ මට නුපුරුදු ගමට එන්න බෑ ... මේ නගරය අත් හරින්න බෑ ... මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ මේ නගරයෙ කූඩු වෙන්න බෑ ... ගම්මානය අත් හරින්න බෑ ... හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට | නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට | Music | අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ ... මේ නගරය අත්හරින්න බෑ ... මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නෙ නෑ ... මං තනියෙන් ගමට යන්නෙ නෑ ... හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට | නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට
@danushkadilshan3929
@danushkadilshan3929 3 жыл бұрын
අපි ආදරෙන් ඇහුව පරණ සිංදුවක් අළුත් රහකට.. ධනිත් 😍😘
@kolitharukshan745
@kolitharukshan745 Жыл бұрын
හදවතට දැනෙන්න සිංදු කියන favorite singer ❤❤
@manojedirisinhe4740
@manojedirisinhe4740 3 жыл бұрын
හරිම ලස්සනට කියනවා අපේ අනාගතය
@iroshikuruppu6414
@iroshikuruppu6414 Жыл бұрын
ඇත්තටම හරිම ලස්සන හඬක්❤
@sasiruchamudithamusic
@sasiruchamudithamusic 2 жыл бұрын
ආසම සින්දුව ක් ආසම වොයිස් එකකින්😌👊
@saumyapradeepani4066
@saumyapradeepani4066 2 жыл бұрын
Original ekt wads meka set ♥️
@sankaudaya341
@sankaudaya341 2 жыл бұрын
ධනිත් looks handsome ..
@rasangikasenadheera4334
@rasangikasenadheera4334 2 жыл бұрын
හරිම ලස්සනයි.
@s.p.d.m.francis3291
@s.p.d.m.francis3291 2 жыл бұрын
Addicted
@duluxbro6362
@duluxbro6362 2 жыл бұрын
As i am
@dilanmadushanka8204
@dilanmadushanka8204 2 жыл бұрын
දනිත් අය්යේ නියමයි...........
@athulahemachandra7343
@athulahemachandra7343 Жыл бұрын
Tht guitar artist ❤️
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 ♥️♥️♥️♥️♥️♥️♥️ 🤗♥️🌹. 👌👌👌. 🌹♥️🤗 සද පනක් උනේ නුබ දෝ සිත් අහසට... 🤗🤗🤗 ජීවිතේට ආදරය හමුවී හදවතට පණ දී ලැබී ඇත... හදවතින්ම ලස්සනයි... 🤗🤗🤗 ඒ උපන්න ආදරේ හදවතින්ම ඒ ලෙසම ලස්සන ගීතයක් නිර්මාණය කර ඇත... 👌👌👌
@mudithabandara8575
@mudithabandara8575 Жыл бұрын
සාර්ථක ගායනාවක් 👌
@hemaliliyanage9595
@hemaliliyanage9595 3 жыл бұрын
Harima lassanai
@pawanmeethalava5854
@pawanmeethalava5854 Жыл бұрын
ma nowana mama show eke, dhanith sing krapu dawasa balpu aya thawath innwada
@santhushbhathiya2071
@santhushbhathiya2071 3 жыл бұрын
❤️🥰🥰 නියමයි ❤️❤️❤️
@k.d.daneshnimeshka2596
@k.d.daneshnimeshka2596 3 жыл бұрын
Asama Ekk
@prasadbuddika3281
@prasadbuddika3281 3 жыл бұрын
මරු අයියා❤️❤️
@slchikoo953
@slchikoo953 3 жыл бұрын
perfect #
@somakumara2099
@somakumara2099 9 ай бұрын
Dhanith ❤😘
@kaveeshadayarathne1991
@kaveeshadayarathne1991 8 ай бұрын
Love you #Dhanith #Sri ❤
@tharindufernando2564
@tharindufernando2564 2 жыл бұрын
Ado danith vaddek sinduva hodata kiyano
@lakshanperera2439
@lakshanperera2439 2 жыл бұрын
Niyamai ❤️
@ayodhyadissanayake5216
@ayodhyadissanayake5216 2 жыл бұрын
Supper
@ayomiwanigasooriya2858
@ayomiwanigasooriya2858 3 жыл бұрын
Danith sri ❤️❤️❤️❤️❤️
@MrDush-z8d
@MrDush-z8d 6 ай бұрын
@danithsri😍
@hasangisachindya3935
@hasangisachindya3935 2 жыл бұрын
@isinivihansa4547
@isinivihansa4547 2 жыл бұрын
@kavachanale751
@kavachanale751 3 жыл бұрын
Suppa
@randikaheshan6398
@randikaheshan6398 10 ай бұрын
Nice voice
@NisansalaMadushani-op4eq
@NisansalaMadushani-op4eq 4 ай бұрын
❤❤❤
@hash8655
@hash8655 2 жыл бұрын
🎧🎶
@chamoddakshina7673
@chamoddakshina7673 3 жыл бұрын
Supiri👌🎧♥️🔥
@anuruddakumarage5634
@anuruddakumarage5634 9 ай бұрын
🔥💝
@chanuth-mf6td
@chanuth-mf6td 11 ай бұрын
❤❤❤❤❤
@himashvidumina2084
@himashvidumina2084 Жыл бұрын
❤🎶
@isurindaekanayaka
@isurindaekanayaka Жыл бұрын
🎧❤
@tharindumadhusanka3551
@tharindumadhusanka3551 3 жыл бұрын
Chamindu tharaka
@The_Solo_B
@The_Solo_B 10 ай бұрын
Ambalangoda Chamindu Tharakada ?
@kavidugimhana6462
@kavidugimhana6462 Жыл бұрын
හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට... හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට... ... 🌷*¨`*•👉Cristy Roisan👈•*¨`🌷 ┏╮/╱🌸🌷🌷°Music Club.🌷🌷 ╰ 🌼╮...•🌷🌷Productions🌷🌷 ╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷 දූවිලි හුළඟින් පිරුණත් ඉපදුණු නගරේ මට නුපුරුදු ගමට එන්න බෑ... මේ නගරය අත්හරින්න බෑ.... මගෙ උරුමය රැඳුනත් මා ලද ගම් පියසේ.. මේ නගරයේ කූඩු වෙන්න බෑ... ගම්මානය අත්හරින්න බෑ... ... 🌷*¨`*•👉Cristy Roisan👈•*¨`🌷 ┏╮/╱🌸🌷🌷°Music Club.🌷🌷 ╰ 🌼╮...•🌷🌷Productions🌷🌷 ╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷 අප දෙන්නා මුණ ගැස්වූ මේ මහ නගරේ අතැර නුඹට ගමට යන්න බෑ... මේ නගරය අත්හරින්න බෑ... මගේ සිතෙන් නුඹ සිතනා මතු යම් දවසේ මේ නගරේ පාළු වෙන්නෙ නෑ මං තනියෙන් ගමට යන්නෙ නෑ හඳ පානක් සේ ඇවිදින් ගම්මානෙන් මේ නගරෙට ගංගාවක් තරමට සිහිලස පිදුවයි නුඹ මා හට නෙත් දාහක් පසු කර විත් මට හිමි දෙනුවන දුටු විට හඳ පානක් වූයේ නුඹ නොවෙදෝ මා සිත් අහසට... *☆🌺🍃Thank You 🍃🌺☆* ... 🌷*¨`*•👉Cristy Roisan👈•*¨`🌷 ┏╮/╱🌸🌷🌷°Music Club.🌷🌷 ╰ 🌼╮...•🌷🌷Productions🌷🌷 ╱/ ╰┛🌸 ...。*☆∴。🐇 🐇🐇🐇🌷 Download the app: See who else is singing “Handa Panak Se Awidin (HQ) හඳ පානක් සේ ඇවිදින” See All Handa Panak Se Awidin (HQ) හඳ… Ranmali1234 + 0771768181 5 1 2 Handa Panak Se Awidin (HQ) හඳ… Ranmali1234 + NandasiriAmara 10 1 2 Handa Panak Se Awidin (HQ) හඳ… Ranmali1234 + Banduclassics 6 1 2 Handa Panak Se Awidin (HQ) හඳ… Ranmali1234 + DonaldAthukora1
@Avindu2004
@Avindu2004 Жыл бұрын
❤️🫶
@samankuma2708
@samankuma2708 8 ай бұрын
U😢Oka ohomada kiyanne iyaappiriyai
@hashimijathyaofficial
@hashimijathyaofficial Жыл бұрын
@divyabandara2280
@divyabandara2280 Жыл бұрын
❤️❤️❤️❤️
@tharindufernando2564
@tharindufernando2564 2 жыл бұрын
❤️
@sathmiayendra
@sathmiayendra 7 ай бұрын
@anjalihirunika7095
@anjalihirunika7095 Жыл бұрын
@dulmancooray4356
@dulmancooray4356 2 жыл бұрын
♥️♥️♥️
@vishwajanith4083
@vishwajanith4083 Жыл бұрын
♥️
Elza love to eat chiken🍗⚡ #dog #pets
00:17
ElzaDog
Рет қаралды 13 МЛН
hadapanak se awidin
4:33
Dr. Rohana Weerasinghe Official
Рет қаралды 4 М.
Handapanak Se Awidin (Version 03)
3:22
Bandula Nanayakkarawasam - Topic
Рет қаралды 9 М.