එළකිරි වලින් දවසට 15,000/- ක් හොයන තරුණයා (කිරි මාමා) | Hansaa

  Рет қаралды 59,012

Hansaa

Hansaa

Күн бұрын

Пікірлер: 156
@UdheSoorya
@UdheSoorya 10 ай бұрын
මෙි කරනු ලබන ස්වයං රැකියාව මනාව සාර්ථක කරගන්න තව තව ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේ වා!
@ashokamalkanthi3225
@ashokamalkanthi3225 Жыл бұрын
ආදර්ශ මත් පුතෙක්.නිකන් කාලේ කන කාටත් හොද ආදර්ශයක්.එළවලු කොටුවකුත් පටන් ගන්නපුතේ.පොහොරත් තියෙනවානෙ."කිරි පුතාට "ජය වේවා !!!❤
@merlinfreefire6039
@merlinfreefire6039 Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා... දිරිය අැති අාදර්ශමත් පුතෙක්... තව තවත් මෙවැනි තරුණයින් මේ ලක් දෙරණේ බිහිවේවා...!!!
@inokajohnson111
@inokajohnson111 Жыл бұрын
නියම මාතෘකාවක්. තවත් මේ වගේ අලුත් වැඩ කරන්න හැකිවේවා, ජයවේවා !!
@sampathperera5953
@sampathperera5953 Жыл бұрын
අපේ දුකට සැපට අප ලගින් ඉන්න මගේ අම්මා ට නොදෙවෙනි ලක් මවට බැන බැන රට හැර යන උන්ට හොඳ පාඩමක් මේක. රත්තරන් දරුවෙක් රටට නය නැති. තෙරුවන් සරණයි!.... ඔබට සියලු පැතුම් ඉටුවේවා!..
@nalakawijerathne281
@nalakawijerathne281 Жыл бұрын
Usa 🇺🇸 free ගන්නම් අනවද?
@sugathsenavirathna6603
@sugathsenavirathna6603 Жыл бұрын
රට රටවල වහල් මෙහෙවර හොයන තරැණයන් අතර රත්තරන් පුතෙක්..... ජයවෙිව...
@lakshanpradeep9001
@lakshanpradeep9001 Жыл бұрын
Wahal mehewara kiyanna epa sahodaraya e aya nisa thamai ada me rate minissu oluwa ussala inne
@ukkuralagammehelagedarawij4112
@ukkuralagammehelagedarawij4112 Жыл бұрын
ඔයාට හොඳ අධිෂ්ටන ශක්තියක්‌ තියෙනවා ඒක දියුණුවෙ ලක්ෂණයක්, ඔයාට සුභ අනාගතයක් පුතා
@sndfamily5831
@sndfamily5831 Жыл бұрын
එලකිරි ටිකක් බොන්න තැනක් අපිට පැත්ත පලාතක නෑ .එල කොල්ලෙක්..දිනෙන් දින දියුනු වේවා.❤❤
@ruwanchamara4805
@ruwanchamara4805 Жыл бұрын
කොහෙද පලාත?
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 9 ай бұрын
😂 ape pathatha ganna Ekka na
@chathuragunasekara2935
@chathuragunasekara2935 15 күн бұрын
නියමයී යලුවා සැහෙන්න වටින . ජිවිතයක් ගෙවනවා ඔයා .ඉදිරියටත් ඔයාගෙ හැම දෙයක්ම සර්තක වෙන්න ඔනේ .ජය වේවා 🙏
@dushmanthamadusanka6653
@dushmanthamadusanka6653 Жыл бұрын
සුපිරි කොල්ලෙක් සුභ අනාගතයක් ජයවේවා
@niranthasaman5713
@niranthasaman5713 Жыл бұрын
ඇත්ත කතාව ලංකාවේ හැමෝම අපේ දේ කියන එක අගය කරන්න ඕන
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 ай бұрын
මං දැනට කුවේට් එකේ ඉන්නෙ..තව අවුරුදු 1 හමාරකින් මගෙ busness එක මන් හදාගන්නව ලංකාවට ඇවිල්ල... දැනටම ඒකට අවශ්‍ය හුදකලා ඉඩමක් ගත්ත තනකොල ටික වවාගන්න..❤
@supunsadaruwan1244
@supunsadaruwan1244 Жыл бұрын
ලොකු plan එකක් අයියා හීනේට යන්න සුභපතනවා තමන්ගේ කියලා Brand එකක් සිද්ධාලේප මුදලාලි වගේ අනාගතේට කිරිමාමාගේ product එකක් ගැන බලාපොරොත්තු වෙනවා ❤❤
@beatricezain8234
@beatricezain8234 Жыл бұрын
හරිම ආසයි. ඔබට ජය නියතයි.✌️
@LankaSenavirathna-g2r
@LankaSenavirathna-g2r Жыл бұрын
සේරම හරි කාලකන්නි හරක් හොරුන් පන පිටින් පුච්චන දඩුවම ක්‍රියාත්මක වෙන්නම ඕන
@ajithrohan9110
@ajithrohan9110 Жыл бұрын
පුතා ඔයා රටට ආඩම්බරයක් ඉදිරිය ජයවේවා පුතේ❤
@pointofway-st4dg
@pointofway-st4dg Жыл бұрын
නියමයි brother .... Thanks මේ වගේ දේවල් සමාජගත කරනවාට
@networkingdora3562
@networkingdora3562 Жыл бұрын
Dn inna kollo godak dewal dannawa...ඔතන්න dannawa hodata. Niyamai මල්ලි ඔයා. ජයවේවා
@ruwanigerulat8490
@ruwanigerulat8490 Жыл бұрын
ජර්මනියේත් freshmilk පමණක් භාවිතා කරන්නේ.🇩🇪 එහෙත් පුතා කිව්ව කතාව සම්පූර්ණ ඇත්ත. අපේ ලාංකිකයෝ හිතන්න පුරුදු වන්න.
@chathupremachandra2288
@chathupremachandra2288 Жыл бұрын
සුබ පතනවා මුලින්ම. ඇත්තටම මන් මේක ඇස් දෙකෙන් දැක්කා අහම්බෙන්.මේක දැක්කාම අදුන ගත්තෙ.low of attraction කරනවද කියල මං ඇහුව එතකොට මේ ගොවිපල පෙන්නල කිව්ව මේ තමයි ඒව කියලා. හරිම නිහතමානී.ඇත්තටම එයාල දක්ශයි.ඉතින් දියුනු වෙන්න සුබ පතනවා🙏❤
@Sahandilshan042
@Sahandilshan042 Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත් වේවා bro.❤❤
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
නවසීලන්තයේ මිනිසුන් හරක් බලන එක පහත් දෙයක් කියල හිතුවා නම් අදටත් ඒ රට දුප්පත් !! 🧡💜🇳🇿🇱🇰 කිරි මාමා දිගු කලක් වැජබෙන Brand එකක් වේවා !! ක්‍රිශ්ණත් ගොපල්ලෙක් 🎉
@hansaa2742
@hansaa2742 Жыл бұрын
♥️Thankyou
@nuwantharanga5307
@nuwantharanga5307 Жыл бұрын
අපේ මේ ලංකාවනේ මගේ ලගත් කිරි හරක් දෙන්නෙක් ඉන්නව කට්ටිය හිනාවෙනව හරක් හදනව කියලා
@suchithradilhani700
@suchithradilhani700 Жыл бұрын
දියුණු දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන.අපෙත් එ⁣ළදෙන්නු 3 ඉන්නවා ඔයාවගේ තැනකට අපිත් උත්සහ කරනවා .බුදුසරණයි
@srilankantruckdriverslover5595
@srilankantruckdriverslover5595 Жыл бұрын
මට ආදරේ කරන හැම කෙනෙක්ටම ස්තූතී 🙏 ඔයාලා හැමෝටම ආදරෙයි...❤❤
@nihalhemantha1205
@nihalhemantha1205 Жыл бұрын
❤❤❤❤❤❤ man dakapu wenasma kenek , kiri mama... your vision your target 🎯💪💪💪no words excellent bro.. good luck bs ❤️
@dilipsview
@dilipsview Жыл бұрын
Kiri mama (pramath) ge vedio balala mamawath patan gathyha...we hodai..hodai newei supiri...eth ape welawa hari ne...digatama karanna beri una.... subapathanawa digu gamanata...බුදුසරණයි
@pushpakumarapathirana4360
@pushpakumarapathirana4360 Жыл бұрын
අලහා....පට්ට ජයවේවා ❤
@naddailam3501
@naddailam3501 Жыл бұрын
Menna kollo.. Thaththage ho Siyage business eka karan yana ata kollota wada ආදර්ශ මත් පුතෙක් ❤
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
බුදුසරණයි දෙවිපිහිටයි 🙏♥️
@jamesgunewardene298
@jamesgunewardene298 Жыл бұрын
True amazing,animals are much better than human beings,animals are careing,loving,affectionate all this get from animals🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 Жыл бұрын
Tharunayo nikam kale kaka kudu gahala horu wena samajayaka hoda kollek gena demmata pin .🙏🙏🙏
@upalinanayakkara3519
@upalinanayakkara3519 Жыл бұрын
Excellent my son. I'm really glad to see see a young entrepreneur in a village. You can do a lot of value added products with fresh milk as yoghurt. There may be a huge number of brands in the island but I'm sure that you will promote your own brand. Please think about a bio gas plant in a small scale. I wish you all the very best and hope to see a well established businessman in the near future.
@hansaa2742
@hansaa2742 Жыл бұрын
Thankyou upali sir.♥️💪
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
ජයවේවා පුතා🎉🎉🎉❤❤
@PrageethShaluka-xk3bi
@PrageethShaluka-xk3bi 5 ай бұрын
Ape rate mechchara hoda bisnes karanna puluwankama thiyeddith ada tharunayo vena ratawal walata yanna dagalanwa. Aththatama oya ape ratata hoda aadarshamath tharunayek.jaya wewa!!!❤
@chandimalgunawardhana1884
@chandimalgunawardhana1884 Жыл бұрын
පට්ටයි මචන් ජයවේවා..
@amithaebert5415
@amithaebert5415 Жыл бұрын
මේ වගේ කරි කඩවල් තව තවත් බිහිවේවා
@Andrewsenanayake
@Andrewsenanayake Жыл бұрын
පොල්ගහවෙල යන අතරවාරයේ මමත් මෙතනින් තුන් හතර පාරක්ම කිරි බීල තියෙනවා. හොඳ පිරිසුදුවට තියෙනවා
@dubaportcontrol2547
@dubaportcontrol2547 Жыл бұрын
Rasthiyadu wewi kaale kana minissunta honda adarshayak, jaya wewa
@Nishanmacc
@Nishanmacc Жыл бұрын
මාත් ආසයි මේ වගේ දෙයක් පටන්ගන්න
@chandralathalatha1514
@chandralathalatha1514 Жыл бұрын
Taruwan saranai pen watha putai oyaga veyaparaya dena denama deyunuwewa sarataka wewa yaha patakama wewa hada watima paratan karami ma Kuwait sitai 🙏🌼🙏🌼💞⚘🇰🇼
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 Жыл бұрын
❤ සුපිරි කොල්ලෙක් රටට බරක් නැති පුතේ ක්....ඒල
@tubetv5199
@tubetv5199 Жыл бұрын
Ela salinda aiya adarei bokka
@madhuwanthigangani934
@madhuwanthigangani934 7 ай бұрын
Mamath kiri denun hadanna asai.upades tikak denna barida..🎠
@robinjcob6888
@robinjcob6888 Жыл бұрын
My best wishes on your success. Hope to meet you some day.
@malindathushan752
@malindathushan752 Жыл бұрын
නියමයි ❤
@DineshGamage-mf2lh
@DineshGamage-mf2lh Жыл бұрын
math minisunta wadiya adre sathunta mge sathuta thiyne sathu gwa ❤ oyta jaja mge mithrya
@hsrshanimadushika4367
@hsrshanimadushika4367 Жыл бұрын
Channel eknm super.. Kirimamage num eka gnna puluwn da
@sameerawadduwage
@sameerawadduwage Жыл бұрын
ජය වේවා කොල්ලො 🎉🎉🎉🎉🎉🎉
@chamithmirisage7316
@chamithmirisage7316 Ай бұрын
රජයේ සේවකයන්ට තියන නය පහසුකම් ස්ව්‍යං රැකියාවටත් දෙන්න ඕනේ
@drexofficial1473
@drexofficial1473 Жыл бұрын
පට්ට පොරක්.කියන්න වචන නෑ.......😍😍😍😇
@kandymahanama7796
@kandymahanama7796 Жыл бұрын
Manussakama piri ela kiri manussayek,,,jaya weva!!!❤❤❤
@RaniRani-hh5fm
@RaniRani-hh5fm Жыл бұрын
Kata..wath..barak...nathee Mulu..lowata...nayak.....nathee Raththran....daruwek Theruwan...saranai...puthee
@shirazmaharoof4841
@shirazmaharoof4841 Жыл бұрын
වෙනස් විදිහට හිතන " කිරි මාමා " 👍
@ruwanjanaka8989
@ruwanjanaka8989 Жыл бұрын
එළකිරි
@seethampereraperera892
@seethampereraperera892 Жыл бұрын
Obata kisidekin aduwak nowewa jayakma wewa
@VihagaDeuran
@VihagaDeuran 6 ай бұрын
ඔයා සුපිරි චරිතයක් අයියා❤
@chamara_bandara9999
@chamara_bandara9999 Жыл бұрын
අපිත් ආසයි බන් උදේට සුපිරි කිරි විදුරුවක් බොන්න
@andrewpaco-qk8rp
@andrewpaco-qk8rp Жыл бұрын
jaya wewa malli...
@gaveenillanghasingha1692
@gaveenillanghasingha1692 Жыл бұрын
ජය වේවා
@MohammedHilmy-p2c
@MohammedHilmy-p2c 10 ай бұрын
ජයවේවා bro
@deshantharaka6706
@deshantharaka6706 Жыл бұрын
Ayye.... mama piya malli... adarei
@ishanheritagetv5659
@ishanheritagetv5659 Жыл бұрын
කිරි එලදෙන්නු හදන්න පුලුවන් පිරිමි සත්ත ලැබුණොත්..මොකදකරන්නෙ....මරන්න දෙන්න නම් බෑ
@nuwantharanga5307
@nuwantharanga5307 Жыл бұрын
ආසාවට හදන කෙනෙක්ට නිකම් හරි දෙන්න එහෙනම්
@Wind_Vlog
@Wind_Vlog 11 ай бұрын
Artificial Insemination (කෘතිම සිංචනය) කරනවා නම් sexed semen භාවිතා කරන්න පුලුවන්. මිල පොඩ්ඩක් වැඩි උනාට ඒ දේ තමයි හොදම. Sexed semen කියන්නේ අපට අවශ්‍ය වැස්සි පැටව් නම් පමණක් අපිට අවශ්‍ය Breed එකෙන් selection එහෙකින් selected semen එකක් පමණක් AI එකට යොදා ගැනීම. එවිට අපිට එන්නේ වැස්සි පැටව් පමණයි.
@DineshaRanasinghe-h4t
@DineshaRanasinghe-h4t 9 ай бұрын
1000 yanna
@nalakawijerathne281
@nalakawijerathne281 Жыл бұрын
ඉස්සරහට ලන්කාවක් අපිට තියනවා කියලා මට න්ම් දන් දනෙනවා❤
@yoganaaden-pg3tk
@yoganaaden-pg3tk Жыл бұрын
Good.blass.❤❤
@sayurulakshan6051
@sayurulakshan6051 Жыл бұрын
E adahas e gemma hemotama ne. Deyak karanna puluhan minissu hari aduyi. Deyak karanna patan gaththa mt kirimama patta motivation ekak. ❤️
@vikneshviknesh5941
@vikneshviknesh5941 Жыл бұрын
Suppiri machan
@SAMPATHWIJESINGHA-h3s
@SAMPATHWIJESINGHA-h3s Жыл бұрын
සුබ අනාගතයක් මල්ලි
@lahirumohandiram3021
@lahirumohandiram3021 Жыл бұрын
මම බිලා තියෙනවා සුපිරි ❤❤
@WithanageTV
@WithanageTV Жыл бұрын
හමුදා පුහුණුව ලැබුන මේ විදියට හිතන කොල්ලෙකුට මේ ලෝකේ අභියෝග නෑ
@srilankantruckdriverslover5595
@srilankantruckdriverslover5595 Жыл бұрын
Low of attraction වීඩියෝ එකක් කරමුකෝ අයියේ
@prasannadeepal8091
@prasannadeepal8091 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@manjulanisansala4403
@manjulanisansala4403 Жыл бұрын
Puthe mata elakiri , Kiri toffee tikak ganna puluwanda, Mila ganan kohomada . Mama mirigama
@donmarceles8450
@donmarceles8450 Жыл бұрын
Budusaranai
@pradeepnihaldecarm7290
@pradeepnihaldecarm7290 Жыл бұрын
රත්තරන් කොල්ලෙක් ජය වේවා
@priyanthaprasath6378
@priyanthaprasath6378 Жыл бұрын
Ekama awula wasso ipadunaama... Hama paarama wassy pataw enne naa.. Wasso okkoma loku wenakota mas kadeeta tamai... Ekai ekama awula..
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
අාදරෙයි මල්ලි.❤
@upuldisanayaka8972
@upuldisanayaka8972 Жыл бұрын
බුදුසරණයි 👍👍👍👍👍👍
@channel99-oe8tn
@channel99-oe8tn Жыл бұрын
ගැම්මක් තමයි බ්‍රො
@yasanthabg
@yasanthabg Жыл бұрын
හරියන්න ඔනි ජිවිත
@pradeepnalaka5735
@pradeepnalaka5735 Жыл бұрын
කොහෙද මෙ තැන
@051oshadhawaruna9
@051oshadhawaruna9 Жыл бұрын
ela kiri kollek ❤❤❤✌️
@rajapakshaPathiranage
@rajapakshaPathiranage Жыл бұрын
Mamat navy ake inne ate man makan ayinwela maga dayak karanna hadane ayya
@harshansandaruwan6328
@harshansandaruwan6328 5 ай бұрын
Mageth ekama asawa mewage kiriharak hadanna eka thami ❤
@VijayNayak-qq4jr
@VijayNayak-qq4jr Жыл бұрын
Niyamai kirimama ❤budu saranai
@indranipodimanike4224
@indranipodimanike4224 Жыл бұрын
Dinen dina diunu vewa obata theruwan saranai
@maheshmadushanka7976
@maheshmadushanka7976 Жыл бұрын
Supiri machan ubanam mara kollek ban
@RM-xq2fj
@RM-xq2fj Жыл бұрын
congratulations!
@WS-mr7tj
@WS-mr7tj Жыл бұрын
Alawwe koheda
@channakodithuwakku5657
@channakodithuwakku5657 Жыл бұрын
Kiri mama oya best.
@mrgayanbuddikabuddika2290
@mrgayanbuddikabuddika2290 Жыл бұрын
Ela Kiri macho
@NilakshaBandara
@NilakshaBandara 6 ай бұрын
👍👍👍🎉
@trevleing
@trevleing Жыл бұрын
Budu saranai.
@nilanmuthukuda1517
@nilanmuthukuda1517 Жыл бұрын
මමත් කැමති ❤❤❤❤
@Gaja_pro_shorts
@Gaja_pro_shorts 6 ай бұрын
එලකිරි කොල්ලෙක් තමා ඉතින්❤
@chandrikaHerath-uh3lt
@chandrikaHerath-uh3lt 9 ай бұрын
අයියෙ අපිටත් හරක් ඉන්නවා 😊😊මං 😊😊😊😊❤❤
@thusharachandana8543
@thusharachandana8543 Жыл бұрын
Koheda thana
@SamanDuminda
@SamanDuminda Жыл бұрын
"කිරි පුතා"😂😂😂😂
@lakminidilrukshi9302
@lakminidilrukshi9302 Жыл бұрын
♥️👍
@AMokoOithinMokada
@AMokoOithinMokada 7 ай бұрын
දියුණු රටවල cheese හරිම ලාබෙට ගන්න , දරුවන්ට කන්න ලැබෙනවා නේද , අඩු අදායම් ලබන දෙමවුපියන්ගේ දරුවන් අපේ රටේ cheese කියන්නේ ගොඩක් ගණන් දෙයක් නේ 😁
@ashokelayaperuma2338
@ashokelayaperuma2338 Жыл бұрын
Jaya wewa sri lanka
@Sachiya00
@Sachiya00 8 ай бұрын
මගෙත් රස්සාව ඕක තමා
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 ай бұрын
මචන් විස්තර ටිකක් දෙන්න කැමතිද..මාත් පටන් ගන්න ඉන්නෙ😢
@Michelle-be9ti
@Michelle-be9ti Жыл бұрын
Niyami
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН