නිසි පෝෂණයකින් යුතුව ගව දෙනක් රැක බලා ගනිමු TMR /How To Make TMR For Cattles/Dairy/Livestock/Uciars

  Рет қаралды 22,943

Agri Link Services

Agri Link Services

Күн бұрын

Пікірлер: 78
@adeegems6800
@adeegems6800 Жыл бұрын
Good job
@leehana2183
@leehana2183 Жыл бұрын
Great work
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 9 сағат бұрын
Lots of valuable info Thank u boys..🎉🎉
@Agri_Link
@Agri_Link Сағат бұрын
Share with your friends and subscribe.
@ShireenJawad-z3v
@ShireenJawad-z3v 7 ай бұрын
Very nice
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 9 сағат бұрын
Me gowipola koheda tiyenne? Api ta educational tour 1k ganna bari da? Is there a way to arrange that pls ??
@priyanthaherath9613
@priyanthaherath9613 Жыл бұрын
දැනුවත් කිරීම ඉතාම හොද යි...ස්තුතියි. .
@chris-cs7lo
@chris-cs7lo Жыл бұрын
kohomada hoda pattuw melata gena
@SuranganiKulathunga
@SuranganiKulathunga 5 ай бұрын
Danuvst kirimagana stuti elu palanayedi apita godak gatalu tiyanava eyalata dan kassa tiyanava behet monavsda parani veda kame patikara monavada spita kiyala denna
@Agri_Link
@Agri_Link 4 ай бұрын
0710350010 call us
@AnuradhaNipuni-hw8ru
@AnuradhaNipuni-hw8ru Жыл бұрын
👍
@Marwah9-bf8sy
@Marwah9-bf8sy Жыл бұрын
Petau nedda ganna
@athulanandasena8040
@athulanandasena8040 11 ай бұрын
Great work 👏
@Agri_Link
@Agri_Link 10 ай бұрын
මෙම වීඩියෝ හැමදෙනා අතරම ප්‍රචාරය කරන්න සබ්ක්‍රයිබ් කරොත් අලුත් දේවල් ඔබගේ ෆෝන් එකට අනිවාර්යෙන්ම එනවා. එතකොට ඕගොල්ලන්ට ඒවා බලන්න පුළුවන් දැනුම ගන්න පුළුවන්
@aravindanuwan155
@aravindanuwan155 Жыл бұрын
❤❤
@ChinthakaSadanuwan-r3g
@ChinthakaSadanuwan-r3g 5 ай бұрын
Tenzz.. Oyge pon no aka awannko. Godak deval tiyenva Danganna
@Agri_Link
@Agri_Link 5 ай бұрын
0701940100
@ThushanLakshitha-fi4xg
@ThushanLakshitha-fi4xg Жыл бұрын
🥰👍
@chamaradananjaya1724
@chamaradananjaya1724 8 ай бұрын
Supiri
@Agri_Link
@Agri_Link 8 ай бұрын
Thanks subcribe and share please
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 Жыл бұрын
ගව වර්ග ගැන විතර කරලා විඩියෝ එකක් දාන්න මේ වගෙ ලයිව් ගිහින්ම
@Agri_Link
@Agri_Link Жыл бұрын
Ok
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 2 ай бұрын
@@Agri_Link 🥰
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 9 сағат бұрын
Yes pls...that wld be great
@EshanEshan-z7c
@EshanEshan-z7c 11 ай бұрын
Sathun miladi ganna puluwan thanak kiyannako
@Agri_Link
@Agri_Link 9 ай бұрын
Call to kappiyipola dairy farm, number can be get from googal
@ugmc9692
@ugmc9692 Жыл бұрын
Uriya visa nadda
@Agri_Link
@Agri_Link Жыл бұрын
Natha mewa aharayata shulu pramana bagin ekathu karaganna puluwa bahira viparyasa As rathuwima Mukaye pata wanas wima wage bahira wanaswim sidu unoth ema satgara uriya labadima nathara kara uthuya
@ShireenJawad-z3v
@ShireenJawad-z3v 7 ай бұрын
How do we get molasses
@Agri_Link
@Agri_Link 7 ай бұрын
ඒක ගෙන්න ගන්නවා නම් හැබැයි ගොවි සංවිධානයක් වගේ කට්ටියක් එකතු වෙලා එක්සයිස් දෙපාර්ට්මන්ට් එකට ලියලා ඒ හරහා තමයි අනුමතය අරගෙන ගෙන්න ගන්න වෙන්නේ
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 Жыл бұрын
නියමයි වැඩසටහන මට පුලුවන් නම් මේ ගොවිවලෙ නම්බර් එකක් හොයලා දෙන්න පුලුවන් ද
@rameshmadusanka8000
@rameshmadusanka8000 Жыл бұрын
ඇත්තටම මේක ව්‍යාපාරික ගොවිපළක් නෙවෙයි. කොළඹ විශ්ව විද්‍යාලීය කෘෂි තාක්ෂණික උපාධිය හදාරන ශිෂ්‍යයින් වෙනුවෙන් ඉදි වුනු ආදර්ශ ගොවිපළක්.
@priyankaragamage9658
@priyankaragamage9658 Жыл бұрын
වැඩිදියුණු කරන ලද තෘණ වලින් වඩාත් හොඳ වර්ගය මොකද්ද (co3 , co4 , පැචෝන් , රෙඩ්නේපියර්,) යන වර්ග වලින්
@rameshmadusanka8000
@rameshmadusanka8000 Жыл бұрын
එකක් වඩාත් හොඳමයි කියන්න අමාරුයි එම වර්ග සියල්ලෙම එක හා සමාන පෝෂක වලින් යුක්තයි. ඒවායින් ඔබට ලේසියෙන්ම සොයාගත හැකි තෘණ වර්ගය භාවිත කරන්න.
@priyankaragamage9658
@priyankaragamage9658 Жыл бұрын
@@rameshmadusanka8000 බොහොම ස්තුතියි
@Agri_Link
@Agri_Link Жыл бұрын
වැඩි විස්තර දැනගන්න සෙනසුරාදා පවත්වන පුහුණු පාට මාලාවට සහභාගී වන්න 0701940100
@jayabimahardware4345
@jayabimahardware4345 Жыл бұрын
බ්‍රෝ, මානා හෙවත් ගිනිග්‍රාස් ගැන පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද
@Agri_Link
@Agri_Link Жыл бұрын
Gniya grass ek apita foder ekak widiyath pusture grass ekak widiyath bawitha karanna puluwan poshaka gunaya tharamak hoda wana athara wadi diunukala prabeda co3 nepiyar walata wada poshana adui
@user-oj5tu3ts3t
@user-oj5tu3ts3t Жыл бұрын
බියර් මල් වැස්සි පැටියන්ට දෙන්න හොදද...අවුරුද්දක් වගේ සතෙක්ට
@Agri_Link
@Agri_Link Жыл бұрын
වැඩි විස්තර දැනගන්නට සෙනසුරාදා පවත්වන පුහුණු පාඨමාලාවට සහභාගී වන්න. 0701940100
@PriyanthaKumara-k8w
@PriyanthaKumara-k8w Жыл бұрын
ජර්සි සත්තු නඩත්තු කරන්න බැරිද සිතල නැතිව
@Agri_Link
@Agri_Link Жыл бұрын
0701940100 පණිවිඩයක් යොමු කර සෙනසුරාදා පුහුණු පාට මාලාවට සහභාගී වෙන්න ඔබට වැඩි විස්තර දැනගන්න පුළුවන්
@gayannuwantha4222
@gayannuwantha4222 10 ай бұрын
මට දැනගන්න පුලුවන් ද නිතරම උදේ හවස ඇල්බිිසියා (ගිනිසිිරියා )නිකමි කිසිම මිශ්‍රනය ක් නැතුව දිිම සුදුසු ද
@Agri_Link
@Agri_Link 10 ай бұрын
එය සතා කන කෑම ප්‍රමාණයෙන් තුනෙන් එකක් ගිනි සීරියා දෙන්න ඒ දෙන එක හොඳයි ප්‍රෝටීන් වැඩියි
@SashikaNethmin-d6k
@SashikaNethmin-d6k Жыл бұрын
වියලි කලාපයේ පොලොන්නරුව ප්‍රදේශයට ගැලපෙන කිරි ගවයන් වර්ග මොනවාද
@Agri_Link
@Agri_Link Жыл бұрын
Sahiwal warga
@sameeradinesh8074
@sameeradinesh8074 Жыл бұрын
Tmr එකට silage කොච්චර ප්‍රමාණයක් එකතු කරන්න පුළුවන් ද කිලෝ 60න් 40ක් තණකොළ වෙන්න ඕන කිව්වනේ. ඒ 40ම silage දුන්නොත් ප්‍රශ්නයක් වෙයිද අමු තණකොළ දීම නතර කරල.
@Agri_Link
@Agri_Link Жыл бұрын
Sailage kiyane truna sanrakshana kramayak ek kisi prashnayak na obata laba danna puluwan nm TMR ekata silage ekathu kara ganna
@prabathkobbegala9123
@prabathkobbegala9123 Жыл бұрын
Tmr eka gana danaganna ona. Number ekk denna puluwanda?
@Agri_Link
@Agri_Link Жыл бұрын
0701940100
@kavishkachethiya8984
@kavishkachethiya8984 11 ай бұрын
මන් ලග එලදෙනක් ඉන්නවා මම ලගදි ගත්තෙ එ ඒලදෙන පුන්නක්කු විටමින් වරිග කිසිම දෙයක් කාලා නැ .දැන් දුන්නමත් කන්නෙ නැ ලුනුත් දැම්මා එත් කන්නෙ නැ පුලුවන්නම් හුරු කර ගන්නෙ කොහොමද කියලා කියන්නකො
@Agri_Link
@Agri_Link 10 ай бұрын
අප ආයතනය zoom තාක්ෂණය ඔස්සේ ඔයාලා වගේ සතුපාලනය දැනුම අවශ්‍ය අයට පුහුණ පාඨමාලා පවත්වනවා. ඒකකයට සම්බන්ධ වෙන්න0710350010
@H.L.Viraj123
@H.L.Viraj123 6 ай бұрын
පැටව් මිලදි ගන්න පුළුවන් තැන් ගැන පැහැලිකිරිමක් කරන්න
@zissar141
@zissar141 Жыл бұрын
Unfortunately, you publish good films, and when I tried to call the number written in the video and spoke to the person in charge of the work and asked for advice to make an investment in a legal way, I did not get the service after waiting three weeks. Is this appropriate? Please clarify What is the penifet from that?
@Agri_Link
@Agri_Link Жыл бұрын
Give your contact nb
@naduninew527
@naduninew527 Жыл бұрын
ජසි එලදෙනෙක් ගේ පැටව් දාන්න මාස 5ක් විතර ඉන්න සතෙක් ගේ කිරිබුරැල් වේලිච්ච ස්භාවයක්ද තියෙන්නේ පොඩ්ඩක් කියනවද
@Agri_Link
@Agri_Link Жыл бұрын
Haki thak ahara jalaya labadanna
@wasanthahewawasam5447
@wasanthahewawasam5447 11 ай бұрын
නම්බර් ලබාගත හැකිද
@Agri_Link
@Agri_Link 10 ай бұрын
Tell me your requerment
@ScoppaAsiaSrilankan96
@ScoppaAsiaSrilankan96 3 ай бұрын
මේ විඩියෝ එකෙ මුට්ටියක එල්ලා තියෙන්නේ මොනා ද?
@Agri_Link
@Agri_Link 3 ай бұрын
Na awashathawayata lunu
@abdulraheemjameel5879
@abdulraheemjameel5879 Жыл бұрын
No avanta malle
@nimalrathna5261
@nimalrathna5261 Жыл бұрын
2:31 2:32 2:33 ❤😢😢😢😮😅😅😅
@Agri_Link
@Agri_Link Жыл бұрын
Can’t understand your comments can you explain it
@wasanthahewawasam5447
@wasanthahewawasam5447 11 ай бұрын
Number එක දෙන්න පුළුවන් ද
@Agri_Link
@Agri_Link 11 ай бұрын
0701940100
@mohomadishan8983
@mohomadishan8983 Жыл бұрын
Meyage number eka denna puluwanda
@Agri_Link
@Agri_Link Жыл бұрын
0701940100
@rukshanmaduranga677
@rukshanmaduranga677 Жыл бұрын
phone namber eka dennako please
@Agri_Link
@Agri_Link Жыл бұрын
0701940100
@zissar141
@zissar141 Жыл бұрын
අවාසනාවට ඔබ හොඳ චිත්‍රපටි පළකරන අතර, එම වීඩියෝවේ ලියා ඇති අංකයට කතා කර එහි වැඩ භාර පුද්ගලයාට කතා කර නීත්‍යානුකූලව ආයෝජනයක් කිරීමට උපදෙස් ලබා ගැනීමට උත්සාහ කළ විට බලා සිට සේවාව නොලැබුණි. සති තුනක්. මෙය සුදුසුද? කරුණාකර පැහැදිලි කරන්න
@Agri_Link
@Agri_Link Жыл бұрын
Contact Wattsp 0701940100
@manelthilalakaratna5057
@manelthilalakaratna5057 Жыл бұрын
Mata phone number ekak denawada
@Agri_Link
@Agri_Link Жыл бұрын
0701940100 cll
@samadhisandaruwani2000
@samadhisandaruwani2000 Жыл бұрын
❤❤❤
@madurapolkotuwa8229
@madurapolkotuwa8229 Жыл бұрын
❤❤❤
@travelwithchabiya
@travelwithchabiya Жыл бұрын
❤❤
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Dairy Youth Farmer -  Dambulla | SAPP
4:29
Smallholder Agribusiness Partnerships Programme
Рет қаралды 30 М.
silage making
23:01
LIVESTOCK TELEVISION
Рет қаралды 48 М.
USAID-SOLID Sri Lanka Dairy Cattle Silage Production (Sinhalese)
57:41
Chemonics International
Рет қаралды 65 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН