යෝධ ගිරව් තුරුළු කරන් හුරතල් කරන්න ජිවිතේ එක පාරක් හරි යන්න ඕනේ තැනක් | Hanthana Bird Park - Kandy

  Рет қаралды 12,521

Hela Rahas

Hela Rahas

Күн бұрын

Пікірлер: 30
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
තෙරුවන් සරනයි ,ජය වේවා අතිශයින්ම සාර්ථක වේවා ,යහපතක්ම වේවා🙏🙏🙏
@මානොවනමම-ඡ2ය
@මානොවනමම-ඡ2ය Жыл бұрын
ඇති යාන්තන් මේ වගෙ දෙයක් හරි නුවරට ලැබුනා..මේ වගේ තව දෙවල් නුවර කරන්න..
@තරින්දිදිසානායක
@තරින්දිදිසානායක Жыл бұрын
විදේශිකයන්ට තව වෙනස් අත්දැකිම රාශියක් දෙන්න පුළුවන් විදියට තව වැඩි දියුනු කරන්න..ඡයවේවා ඔබට
@කාවින්ද්යාදිසානායක
@කාවින්ද්යාදිසානායක Жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටපු වැඩක් මෙකනම්...සුපිරි...ආ
@suniljayawickrama9665
@suniljayawickrama9665 Жыл бұрын
ඔබගෙ පියා ඇත්තෙන්ම සතුන්ට ගොඩක් ආදරේ ඇති සුන්දර මනුෂ්‍යත්වයක් හෙබි අයෙක්. කාලයක් තිස්සේ දරපු උත්සාහයක ප්‍රතිඵලයක් ගොඩක් සතුටුයි ඔබට ජය සියල්ල ඉටුකර කර ගැනිමට ශක්තිය ධෛර්යය ලැබේවායි ආශිර්වාද කරමි
@rmgsecuritysystems
@rmgsecuritysystems Жыл бұрын
මෙතුමා, Dr. S R කෝට්ටගොඩ ගේ පුතෙක්ද?
@jedigelilawathi7641
@jedigelilawathi7641 Жыл бұрын
@@rmgsecuritysystems hhiru
@-thelove2543
@-thelove2543 Жыл бұрын
සුපිරිම වැඩක් මෙකනම්....සුපිරියක්
@-maurata2338
@-maurata2338 Жыл бұрын
සුපිරි තැනක් වගෙ..අනිවාර්යයෙන් මහනුවර වටිනම තැනක්..
@manelweerasuriya651
@manelweerasuriya651 Жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මහත්තයො සන්චාරක පැත්තෙන් අපි ගොඩක් වැටිලා ඉන්නෙ .අපි කාලයක් තිස්සෙ me de බලාපොරොත්තු උනෙ.ඔබ තුමාට තවත් ඉදිරියටම යන්න සුබ පතනවා .එ වගෙම උදාර මල්ලිටත් සුබ පතනවා 🙏🙏❤️❤️
@හෙළයා-ථ1බ
@හෙළයා-ථ1බ Жыл бұрын
සංචාරකයනට් විදින්න පුළුවන් සුපිරි තැනක්...මෙක
@ramyakw5166
@ramyakw5166 Жыл бұрын
කුරුලු උද්‍යානය තුළ විවිධ වර්ගවල පලතුරු පැලෑටි සිටවා , තැනින් තැන විවිධ ඕකිඩ් මල් පැල සිටවා අලංකාර කරන්න.
@මැණිකේ-ඡ5ඛ
@මැණිකේ-ඡ5ඛ Жыл бұрын
මෙන්න කරනවානම් සුපිරි වැඩ...මෙවා තමයි කරන්න ඔානි..සුද්දො නිකන්ම එනවා
@prabathg.d.ssirantha9160
@prabathg.d.ssirantha9160 Жыл бұрын
මම නිට්ටඹුවේ. මීට අවුරැද්දකට විතර කලින් red colour maco ගිරවෙක් මම පදිංචි නිට්ටඹුව වලව්වත්ත ප්‍රදේශයේ අතරමං වෙලා පියාඹමින් හිටියා.කපුටෝ කොටමින් හිටියා ඒ සතාට. Red colour වැඩියෙන් තිබුනෙ.
@susanthawimalasiri9471
@susanthawimalasiri9471 Жыл бұрын
Great job
@ඉෂ්කාමේගසූරිය
@ඉෂ්කාමේගසූරිය Жыл бұрын
අම්මො එක සුපිරියක් තමයි..
@-thejournalist9395
@-thejournalist9395 Жыл бұрын
තව ඔානි තරම් ඉඩන් තියනවා..එවාගෙනුත් වැඩක් ගන්න..සංචාරක අකර්ශනය ගන්න වැඩ කරන්න
@piyumanthadissanayaka7201
@piyumanthadissanayaka7201 Жыл бұрын
පට්ට ප්ලේස් එක ❤💯
@අපේගුරුතුමා-ඣ6ඹ
@අපේගුරුතුමා-ඣ6ඹ Жыл бұрын
දැන්නම් නුවර අවාම බලන්න තැනක් තියනවා..ටිකට් එක තව ටිකක් අඩු කරමුද
@amilachathuranga3886
@amilachathuranga3886 Жыл бұрын
Ticket 1th adu una nam thawath hodai. 300 ta wage
@samsonn.b.4299
@samsonn.b.4299 Жыл бұрын
Great
@thusharigunathilaka4989
@thusharigunathilaka4989 Жыл бұрын
මම අධ්‍යාපන ආයතනයක් කරන කෙනෙක් .දරැන් අරගන එන්න හිතාගන ඉන්නෙ.මේ අයටත් රැපියල් 200 ටිකට් එක ගන්න පුලුවන්ද
@ramyakw5166
@ramyakw5166 Жыл бұрын
ඛ කේබල් කාර් මේරටේ දක්ෂ කාර්මිකයන් ලවා නිෂ්පාදනය කර විදෙස් රටවලට දෙන මුදල් ඉතිරිකර ගන්න.
@ChaturiMadurangani-gz6to
@ChaturiMadurangani-gz6to Жыл бұрын
Ticket price kohomada
@nimalidissanayake6983
@nimalidissanayake6983 Жыл бұрын
හැමදාම මේක ඇරලා තියෙනවාද
@thequailfarmsrilanka4550
@thequailfarmsrilanka4550 Жыл бұрын
හරිම නිහතමානි මහත්මයෙක් මෙයා 😍😍 මං ගොඩක් ගරු කරන කෙනෙක් 😄
@sajithkumara1325
@sajithkumara1325 Жыл бұрын
Thama hariyata hadala na api giya
@නිළමේ
@නිළමේ Жыл бұрын
ඉක්මනට කෙබල් කාර් එක හදන්න..මරුවට තියෙයි එක....පට්ට වැඩක් වෙයි...
@සුමනේ-ෂ8ර
@සුමනේ-ෂ8ර Жыл бұрын
ටිකට් එක අඩු කරන්න මහත්යෝ...
@niluwisidagama958
@niluwisidagama958 Жыл бұрын
💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝💝❤🧡💛💚💙💜🤎🤍💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
My macaw bird sinhala/sri lanka
8:31
MY PETS
Рет қаралды 32 М.
VLOG 215 -  හන්තානෙ කුරුළු දඩයම | Hanthana Bird Park - Kandy
17:18
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 29 М.