Рет қаралды 5
The Secret to a Happy Life l Happy Life
ප්රිතිමත් ජීවිතයක් ගත කිරීමට සෑම පුද්ගලයෙක් ම කැමතියි.නමුත් මිනිස් ජීවිත සංකීර්ණ වීමත් සමග සතුට සැහැල්ලුව ජීවිත වලින් දුරස් ව් තිබෙනවා. අවම ජීවන රටාවකට හුරු වීම තුලින් ප්රීතිමත් ජීවිතයක් ගත කිරීමට අවස්ථාව උදා වෙනවා.
#howtobehappy #happy #howtoliveahappylife