කොරියාවේ දෙවැනි පඩියෙන් ඇපල් එකක් ගත්තා..happy with apple 15 pro max.

  Рет қаралды 58,922

Korean Life With Namal

Korean Life With Namal

Күн бұрын

Пікірлер: 136
@thaarudils9440
@thaarudils9440 6 ай бұрын
ඒ මල්ලි 2024/4/5 පෝන් එක ගන්නකොට...2024/4/4 මට එක්සෑම් තිබ්බා...පලවෙනි step එක සාර්ථක උනා...මේ මල්ලිට තිබ්බ සතුටම මට ඊට කලින් දවසේ ගත්තා...දවසක එනවාමයි...ඔය හීනේත් මාත් සම්පූර්ණ කරගන්නවාමයි ❤❤❤❤❤.......ජයෙන් ජය ❤❤❤❤ඒ වගේම මට එක්සෑම් එක ගොඩ දාගන්න නමල් අයියේ ඔයාගේ චැනල් එකත් ලොකු උදව්වක් උනා...පිං අයිති වෙනවා ඔයාට...වචනයක් හරි ඉගෙන ගත්තා ඔයාගේ චැනල් එකෙන්...ඔයා මේ කරන වැඩේ පිං අයිති වෙනවා මං වගේම තව කොල්ලො කෙල්ලොන්ගේ හීන හැබෑ කරගන්න උදව් වෙනවට❤❤
@dhananjayaedirisingha9084
@dhananjayaedirisingha9084 6 ай бұрын
ඔයා කී වතාවක් එක්සෑම් කලාද..?
@thaarudils9440
@thaarudils9440 6 ай бұрын
@@dhananjayaedirisingha9084 මේ පලවෙනි පාර
@SleepyJetSki-fu1ns
@SleepyJetSki-fu1ns 6 ай бұрын
Skill test ek ethakota kawadada aiye oyt? Ethakota exam okkoma liyala iwara wenkn inn onada apit Korean yanna
@SLKillerboys
@SLKillerboys 6 ай бұрын
ගේම ගහමු දිගටම ❤️🫂
@chamikapradip159
@chamikapradip159 5 ай бұрын
Good luck bro 😊😊😊
@Kaveeshanuwanx
@Kaveeshanuwanx 6 ай бұрын
මිනිහෙක් දියුණු වෙන තරම් දැකීම මාරම සතුටක් තියෙන්නෙ congratulations 🎉❤🧡😍
@Lion_Nation.
@Lion_Nation. 6 ай бұрын
වචන වලින් කියාගන්න බැරි උනාට තියෙන සතුට මූනෙන් පේනව 🤭❤️
@ashanmalli5928
@ashanmalli5928 6 ай бұрын
ජයවේවා බන් ඒ වගේම අගය කල යුතුයි අලුත් කොල්ලෙක් කියන පටු මානසිකත්වයෙ නැතිව මෙහෙම ඉන්නවට මං දැක්කා සමහරු කියනව අලුතෙන් ඇවිල්ලා රගනව කියලා ලංකාවෙ මේ ඉන්න තැනින් එහාට ගියාම රගනව නෙවෙයි ඒක සතුට සමරනවා බන් සමහරු කුහකයි😥❤️❤️❤️ද්ද්
@methdinuproduct8912
@methdinuproduct8912 6 ай бұрын
මස්සිනා පොඩ්ඩ ජය වේවා කොම්ලෝ....❤
@Yumide92
@Yumide92 6 ай бұрын
ඇත්තටම අපෙ අයගෙ සිහින ඉටු වෙන්න ඕන... මෙකෙ ඉදලා අපෙ අය විදින දුක් වලට❤
@emoneyweb-eg4ou
@emoneyweb-eg4ou 6 ай бұрын
ජයෙන් ජයම වේවා.. හිතන පතන හැම දේම ඒ විදියටම සිද්ද වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.. දෙන්නටම සුභ අනාගතයක්❤🎉
@rekshantharushika5068
@rekshantharushika5068 6 ай бұрын
ජය වේවා සිගා, තව තවත් මේ වගේ හීන හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, නාමල් අයියටත් ගොඩක් ස්තූතියි, කරන කියන හැමදේම සාර්ථක වේවා කියල දෙන්නාටම ප්‍රාර්ථනා කරනවා..🤍💫
@rohan3260
@rohan3260 6 ай бұрын
කොල්ලෝ සල්ලි හම්බු කරනවා වගේම ඉතුරුත් කරහං. ලෝභ වෙන්න නෙමේ කියන්නේ... ආශාවන්ට වහල් නොවි අරමුණකට හිත මෙහෙයවන්න. අනාගතේ ගැන ලොකු ප්ලෑන් එකක් හදා ගන්න. ජය වේවා බුදුසරණින් ජයම වේවා !!!
@notysens7756
@notysens7756 6 ай бұрын
Congratulations 🥳❤ හීන වෙනුවෙන් මහන්සිවෙන කොල්ලො කෙල්ලොන්ට උතුරන්න හරියන්න ඕනි ❤🥰
@shenayt14
@shenayt14 4 ай бұрын
Lankawe inna hama kollekma dawasaka godayanna oni ❤❤❤😊😊
@rashmilajanaki8738
@rashmilajanaki8738 3 ай бұрын
අනේ සතුටූයී මල්ලි මහන්සි වෙලා හොයන සල්ලි වටිනවා 🥰🥰🥰 ඔයලා හැමෝටම තෙරුවන් සරණයි 🥰🥰
@panavalagesumeda-mc9le
@panavalagesumeda-mc9le 5 ай бұрын
සතුටුයි සහෝ අපිට ඉපදුන රටේ හැබෑ කරගන්න බැරි හීන පිට රටකට ගිහිල්ලා හරි හැබෑ කරගන්න උත්සාහ කරන උන් හැමෝටම හරි යන්න ඕනා .
@Vishwatharaka-e5z
@Vishwatharaka-e5z 6 ай бұрын
Supriyk thama adrei 🙏😍
@shanukadilshan-tt4rz
@shanukadilshan-tt4rz 5 ай бұрын
Supiri malli apeth kohomhari emma tri karanwa jayawewa oyalata
@relaxmind6095
@relaxmind6095 6 ай бұрын
ජය වේවා මල්ලි ! ❤❤❤
@gayanrangana8603
@gayanrangana8603 6 ай бұрын
Math cam1 alluwane video1ta, jayawewa bro❤❤❤😊😊😊
@hemanthachandana6733
@hemanthachandana6733 6 ай бұрын
හිත හිත ඉන්නෙ නැතිව තමන් සතුටු දේ ගත්ත එක හොදයි ..ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න ඕන බලන් ඉද්දි දින සති ගෙවිල යන්නේ
@bakkabakka8560
@bakkabakka8560 6 ай бұрын
aado maruuu ban ❤❤❤
@Pasindumusic910
@Pasindumusic910 6 ай бұрын
ජයවේවා ❤❤
@NisalSanjeewa-p9y
@NisalSanjeewa-p9y 5 ай бұрын
Oyata jaya wewa malli apith kemathi ohe enna duka bari una nisa
@sunildissanayake
@sunildissanayake 6 ай бұрын
Good luck 👍 stay safe and healthy ❤
@charukadilshan8722
@charukadilshan8722 5 ай бұрын
Heena wenuwen weda karana kolo kelonta daswaka hariyana one uthurana❤
@sunildissanayake
@sunildissanayake 6 ай бұрын
Please save money Witch essentials only use the money. Good luck 👍 ❤❤
@SagaSriOfficial
@SagaSriOfficial 5 ай бұрын
Good luck... I phone ekaknm lankwen unat ganna puluwan Haryta balance karaganna oni hemadema Ratata bena bena nikan idalanam be itin Korian gihin thawt wedgath dewal karaganna 🌟
@DilshanSandaruwan-tx6rn
@DilshanSandaruwan-tx6rn 6 ай бұрын
සිගා ❤
@SanuChuti
@SanuChuti 5 ай бұрын
මාත් කොරියානු විභාගෙට ඉගෙනගන්නවා වයස 18 සම්පූර්න වෙන්නෙ ඔක්ටෝබර් වලට ...කොහොමද විභාගෙට සූදානම් වෙන්නෙ...? උගන්නන විදි එකිනෙකට වෙනස් වීඩියෝ බැලුවම.
@MalkiEmashi
@MalkiEmashi 4 ай бұрын
Me aiya ge vedios balanna ❤
@NisalSanjeewa-p9y
@NisalSanjeewa-p9y 5 ай бұрын
Mekai machan hamotam ohe rata ta enna bha ahenan oyalata apita udauwak karanna one natttam oya sihinaya dakinna bari wechcha kattiya ta oyala dana vido baluwahama dukai aththatama
@NAMSAN-d1n
@NAMSAN-d1n 4 ай бұрын
නියමයී ආදරෙයි ආ❤
@LahiruSandaruwan-re8gj
@LahiruSandaruwan-re8gj 5 ай бұрын
Jaya wewaa...attma sathutui.❤️❤️
@SriLankanartist-pw8hb
@SriLankanartist-pw8hb 6 ай бұрын
Teruwan saranai
@KaviSudaraka
@KaviSudaraka 4 ай бұрын
දුවිදුවා 💕❤️
@surasamamahisaro
@surasamamahisaro 5 ай бұрын
jayaveva aiye habai devani mawbima wachaneta hitha riduna
@heshavlog
@heshavlog 6 ай бұрын
Congratulations romania avith mata thibba palaweni hineth okamai. Eda mama gannakota thibba sathuta kiyanna wachana na.
@niroshanboragodagedara2044
@niroshanboragodagedara2044 5 ай бұрын
Congratulations kollo🎉
@hasinduiman2624
@hasinduiman2624 4 ай бұрын
සිගා අයියා❤
@O.M.G..
@O.M.G.. 6 ай бұрын
Congratulations ❤
@wijesinhaudaliyadda1943
@wijesinhaudaliyadda1943 5 ай бұрын
Super ❤
@danjanigamage9336
@danjanigamage9336 5 ай бұрын
Jeya wewaaa malli
@chanaka_madhushan.
@chanaka_madhushan. 2 ай бұрын
පොඩි පොඩි හින හැබෑ කරගන්නවට වඩා තමන්ගේ සල්ලීටික ඉතිරි කරගෙන ලංකාවට ගිහින් හරි විදියට අයොජනය කරනව නම් තමන්ට වටිනවා,
@MalkiEmashi
@MalkiEmashi 4 ай бұрын
❤😍wowww
@sapsarawagishwara1428
@sapsarawagishwara1428 6 ай бұрын
Ane manda brooo.ubalagehe hina.
@Dineshas14
@Dineshas14 5 ай бұрын
Aniwa kollanenkellane waren korea duppath apita goda yanna tiyana ekama rata meka.mama south korea we idan
@DilshanHasaranga-k8o
@DilshanHasaranga-k8o 2 ай бұрын
@kavishakavinda9912
@kavishakavinda9912 5 ай бұрын
ජය වේවා
@NuwanMilinda
@NuwanMilinda 5 ай бұрын
congratulations bro😍👌
@KavinduLiyanage-t1q
@KavinduLiyanage-t1q 5 ай бұрын
🎉🎉🎉🎉
@sathsarakarunarathna4045
@sathsarakarunarathna4045 4 ай бұрын
දන්නැති හින්දා අහන්නේ . ATM එකෙන් සල්ලි ගන්නැතුව කාඩ් එකෙන් payment එක කරන්න බැරි ද
@Chathulasanthi
@Chathulasanthi 6 ай бұрын
Hama hinayakkma sabewanna ona ❤
@SasinPabasara
@SasinPabasara 5 ай бұрын
🎉❤
@NadeeChandrarathne
@NadeeChandrarathne 6 ай бұрын
❤👍👍👍
@gaming8028
@gaming8028 6 ай бұрын
🥰🥰🥰
@shavindunireekshana6646
@shavindunireekshana6646 6 ай бұрын
Lankave Aurudu 2k vadakaralavath ba hithannavath
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 4 ай бұрын
Aththa
@warushahashen7775
@warushahashen7775 5 ай бұрын
Korian vala phone eka kiyada?
@gamingnimayt1383
@gamingnimayt1383 6 ай бұрын
❤️❤️🥰
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO 6 ай бұрын
Italy වල මාසෙ පඩියෙන් ගත්තැකි
@dineshweer335
@dineshweer335 6 ай бұрын
england wala 1 and half week salary walin ganna puluwan.. max 2 weeks salary
@isurulakshan8860
@isurulakshan8860 3 ай бұрын
🎉🎉❤
@Lifestyle-c5v
@Lifestyle-c5v 5 ай бұрын
Congratulations 🎉🎉🎉
@mr.lasiya5729
@mr.lasiya5729 6 ай бұрын
❤😍
@niroshanboragodagedara2044
@niroshanboragodagedara2044 5 ай бұрын
Mama cyprus inne awilla thama sathi 2kai..mage palaweni heeneth okamai..🥺
@uniquegrl9558
@uniquegrl9558 6 ай бұрын
✌️✊🏻
@chathuranga_vlog
@chathuranga_vlog 6 ай бұрын
😍😍😍😍😍😍😍😍
@achinichathundiya9774
@achinichathundiya9774 6 ай бұрын
අයියේ සේවා වල ලකුණු කියෙන්ද බලන්නේ කියලා කියන්නකෝ 😢
@sithijayasandasiri6013
@sithijayasandasiri6013 4 ай бұрын
❤❤❤
@cggems8215
@cggems8215 6 ай бұрын
පට්ටම mortivation එක . Puluwannm spoken korean පටන් ganna
@chamodbuddika9533
@chamodbuddika9533 4 ай бұрын
S24 ultra ekak kiyak weida 🤤
@Mrසමේ
@Mrසමේ 3 ай бұрын
❤🥰😍
@sachiyaslifestyle
@sachiyaslifestyle 6 ай бұрын
අයියේ දන්නෙ නැති නිසා අහන්නේ මාන් 250 ක් කියන්නෙ ලක්ශ හයකට වැඩි නේද . ඒ වගේ වෙනවද 😒 15 PRO MAX ekak korean wala
@Invi76
@Invi76 6 ай бұрын
Wadi nam thma.apple store ndda korea wala?tynwa neda
@gajestore3948
@gajestore3948 6 ай бұрын
​@@Invi76දැන් මාන් එකක් 2500ටත් වඩා අඩුයි
@Hyrr_15
@Hyrr_15 2 ай бұрын
ගාන වැඩි උනාට බෙනිෆික්ට් වැඩි ෆොන් එක නැති උනොත් අලුත් එකක් දෙනවා 🙂👍 වාසි ගොඩාක් තියේ එහේ 🙂🇰🇷
@gawesh
@gawesh 3 ай бұрын
😍❤️🇰🇷
@nilaniniluka8998
@nilaniniluka8998 4 ай бұрын
🙏❤🙏
@Cookingwithiko
@Cookingwithiko 4 ай бұрын
මාන් එකක් කියන්නේ කීයක්ද
@skysameera5636
@skysameera5636 6 ай бұрын
👉❤️👈
@The-sigma-boys-u1b
@The-sigma-boys-u1b 2 ай бұрын
මොකක්ද කරන ජොබ් එක
@Relax2004deneth
@Relax2004deneth Ай бұрын
ගාන කියද ලංකාවෙන් ඔක ඔහේ
@DulshanIsuru-sv3vm
@DulshanIsuru-sv3vm 4 ай бұрын
අපිට ඔව්වා ගන්න සල්ලි නෑ අයියේ. ❤❤❤🥺🥺❤❤❤
@Quick_Sparks
@Quick_Sparks 5 ай бұрын
aiye korea gann phone lankawat geddi connection aul ynnwd
@lisal_chandeepa
@lisal_chandeepa 6 ай бұрын
First
@samiramadhusanka-w5k
@samiramadhusanka-w5k 6 ай бұрын
දැන් ලංකාවෙ 375000
@midozii
@midozii 6 ай бұрын
නෑ බං මේක 1TB phone ekk..අනික ලංකාවෙ මිල අඩු වුණා කිව්වේ..Trcsl නැතුව හොර පාරින් ගේන ෆෝන් වල මිල විතරයි..මොකද ඒවට warranty නෑ..අනික මේක 1TB හින්දා ලංකාවේ මුදලින් ලක්ෂ හයක් හය හමාරක් විතර වෙනවා ❤❤
@sachinvinodlk
@sachinvinodlk 6 ай бұрын
​@@midoziiapple care warranty thiyanawa machan ewatath..warranty claim karaganna parakku wenawa habai..
@Music_SriLanka_
@Music_SriLanka_ 6 ай бұрын
TRC නැති එක බං අඩු
@KoreanLanguage-kiip
@KoreanLanguage-kiip 5 ай бұрын
Math dewani padiyen lap ekak gatta aluthenma seal pack eth den ena un lobai gannema parana badu koreayo use karapuwa😂
@Denuwanprebodh
@Denuwanprebodh 5 ай бұрын
Ow bn ganna one ewa ganna one salli thiyenama ,marunata passe ganna bane ❤
@LakmalSalinda-f3g
@LakmalSalinda-f3g 6 ай бұрын
ලංකාවට‍ අපිට හින තමා 😪😪😪😪😪
@prebba8411
@prebba8411 6 ай бұрын
අයියා කොරියන් එන්න ඔක්කොම හදලා සල්ලි කියක් වාගේ යනවා 🤔
@Ben-pg4ty
@Ben-pg4ty 5 ай бұрын
දැන් පෝන් ලාබයි නෙ ලක්ශ කීයක් උනාද ලන්කාවෙ මුදලින්
@IreshaDeSilva-to9rq
@IreshaDeSilva-to9rq 5 ай бұрын
😍💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️
@shashithathukorala6715
@shashithathukorala6715 6 ай бұрын
Lankawe Mase Padiyenuth Gnna puluwn😁
@sachintha-de2cp
@sachintha-de2cp 5 ай бұрын
කොරියාවෙ පඩිය කීයක්ද කියන්නකො අයියෙ 🤍
@nishanvlogs2399
@nishanvlogs2399 4 ай бұрын
මටත් කවුද ෆෝන් එකක් අරන් දෙන්නේ
@kavindasiriwardana1
@kavindasiriwardana1 6 ай бұрын
Man kiyanne 10000k 250×10000
@Gihan_Venusha
@Gihan_Venusha 6 ай бұрын
enwa enwa loweth enwa ape game minissunta kiuwwahama eyala hithnne melo rahk nethi ratk kiyala danno dani enwa apu gamn mal thiyala korean walta wadinwa
@abeywickrama2001
@abeywickrama2001 6 ай бұрын
දැන් නම් ලක්ෂ 3යි
@hasiyaeditography2115
@hasiyaeditography2115 6 ай бұрын
Laksha 3 ta dei ubter
@aaaYaKaP
@aaaYaKaP 6 ай бұрын
1 TB ekk 5 .44 i 🤣🤣
@umeshkaushika2598
@umeshkaushika2598 6 ай бұрын
Kade ekage katata gannakoo monahari karala dei ubata😂😂😂😂
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 4 ай бұрын
Thino ube ata deka 😂😂
@johnSmith-hk7zd
@johnSmith-hk7zd 6 ай бұрын
Congratulations🎉 Aith lankawe price mita wata adui ne dannnn.
@zaheer2005
@zaheer2005 5 ай бұрын
Lankaawe oya hinaya saba karaganna awrudu gaank katta kanna one😂
@kim-n7d7n
@kim-n7d7n 6 ай бұрын
Lankan rupees walin kiyd aiye
@Sachiya3703
@Sachiya3703 5 ай бұрын
ඔහෙ ලංකාවට වඩා මිල වැඩිද පෝන්
@amazing_Sorts
@amazing_Sorts 5 ай бұрын
😂
@Mr.kumara.
@Mr.kumara. 6 ай бұрын
Idakin owa dreams da😂😂😂😂😂😂😂😂😂😂 warenkoo mn gathaa ewa pennata 😂
@Denuwanprebodh
@Denuwanprebodh 5 ай бұрын
එහම කියන්න එපා බන් මොනා උනත් ඒ කොල්ලගෙ ආසවනෙ ❤
@Samael_lucy
@Samael_lucy 4 ай бұрын
ගැම්ම්මක් ❤❤❤❤
@Jesa-p9x
@Jesa-p9x 5 ай бұрын
කොරියාව එන්න ඔනෙ නැ පොන් ගන්න ලන්කාවෙ හරියට ජොබ් කරා නම් කාර් ගන්න පුළුවන් මෙ කාලකන්නි දෙසපාලුවෙ ව්නාස කරේ නැති නම්
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 4 ай бұрын
Puluwan paka 🤣😂😂😂😂
@priyankarathanuj6784
@priyankarathanuj6784 5 ай бұрын
ජයවේවා ❤
@AnushkaDulanjali-j5x
@AnushkaDulanjali-j5x 6 ай бұрын
@akilaniroshan8563
@akilaniroshan8563 6 ай бұрын
🎉❤️
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
A Day in the Life of a Software Engineer Intern
8:15
AR IT School
Рет қаралды 40 М.
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН